LALAI LILAI LAI || EPISODE 140 || ලලයි ලිලයි ලයි || 26th August 2024

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 508

  • @bhanukarajakaruna282
    @bhanukarajakaruna282 2 місяці тому +179

    ඒ උනාට රවිනයාට මීටවඩා චුට්ටක් හරි මොලේ දෙන්න තිබ්බ🥲
    ඇක්ටින්💯💥

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 2 місяці тому +291

    රවීන් වගේ මෝඩ මූසලයෙක් 😂
    ඇග කැම්පස් මොලේ..මොන්ටිසෝරි 🤣 ❤❤❤

  • @Nimedha-nx5ld
    @Nimedha-nx5ld 2 місяці тому +332

    ,ජෙමිනි තනුශ්කලයි ගෙදර නවතීවී ව්ගෙයි.එ මගුලටත් ජයසිරි මන්ගලමි .😊😊❤

    • @Anuweragama
      @Anuweragama 2 місяці тому +2

      ඒකතමා මේ වෙලාවෙ ව්ව්න්න ඔනෙ හොදමදේ

    • @HezhanKaveesh
      @HezhanKaveesh 2 місяці тому +2

      Meka kathawak

    • @PathmaniKanthi
      @PathmaniKanthi 2 місяці тому +1

  • @slchamagirl05
    @slchamagirl05 2 місяці тому +39

    මේ ලියෝ කාරයාගෙ රැස් බහින දවස ඉක්මනින් ලගා වේවා!! ඒස්වා පුහ්හ්හ් 💥

  • @ishani209
    @ishani209 2 місяці тому +62

    කව්රු කොහොම කිව්වත් මෙතන අනියම් සම්බන්දයක් පටන් අරගෙන වරදක් කරන්න හදන්නෙ mila. ආදරය කරන කෙනෙක් ඉද්දි තව කෙනෙක්ට ලං උනේ mila. අශ් ට කැමති නැත්නම් දැන් උනත් ඒක කෙලින්ම කියල අයින් වෙන්න ඕන. Mila ජීවිත දෙකක් එක්ක සෙල්ලම් කරනවා. අශ් ගෙ තැන හිටියොත් හැමෝටම තේරේවි ඒ වේදනාව.

    • @IsharadulanjaliDulanjali
      @IsharadulanjaliDulanjali 2 місяці тому +2

      අනිවාර්යයෙන්

    • @nishanthaperera5763
      @nishanthaperera5763 2 місяці тому +1

      Extremely correct 👏

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 2 місяці тому +1

      එහෙම උනාම ර්හමයි ගෑනුමිනිසුන් අතින් මැරුම්කන්නෙ

    • @Niluroshan431
      @Niluroshan431 2 місяці тому +7

      අශ් මිලාට අවංකව ආදරෙ නෑනේ
      .....ඌ ගහන්නේ වෙනම ගේමක්

    • @stelladias5040
      @stelladias5040 2 місяці тому +1

      100% ම එකගයි !

  • @Sachinie62
    @Sachinie62 2 місяці тому +196

    රවීනයා නම් මාර ගොනෙක්😂 acting නම් පට්ට❤

  • @HemanthaFonseka-jz3ml
    @HemanthaFonseka-jz3ml 2 місяці тому +74

    හැමදාම එකම ජැකට් එක අඳින සුපිරින්ටන්⁣ඩන්ට්😊

    • @AnomachandaniDisanayaka-eu3wh
      @AnomachandaniDisanayaka-eu3wh 2 місяці тому +1

      matat Ada okam hituna 😂😂

    • @mwasana6081
      @mwasana6081 2 місяці тому +2

      ​@@AnomachandaniDisanayaka-eu3wh පාට වෙනස් ඒව දෙන්නෙ නෑනෙ ජැකට් වලට 😊

    • @Mr.bro7
      @Mr.bro7 2 місяці тому +1

      ඒක බන් අපි school ඇන්ද uniform එක වගේම එකක්නේ ..එකම විදිහ තමා 🥲

  • @Lakmali-y8p
    @Lakmali-y8p 2 місяці тому +44

    ලියෝ අහිකුණ්ටකයෝ කියලා පානම්බොක්කලට කිව්වට ඒ මිනිස්සු පරම්පරාගත ඉඩම් උරුමක්කාරයෝ...තමන්ට කියලා ඉන්න තැනක් නැතුව අනුන්ගේ ඉඩම් වල කාලෙන් කාලෙට ජීවත් වෙන ලියෝ තමයි අහිකුණ්ටකයා කියලා එයාට අමතක වෙලා 😂😂

    • @madhu3565
      @madhu3565 2 місяці тому

      ලංකාවේ ගොඩක් පිටින් ආපු අය ඒම තමා දැන් පාරම්පරික ඉඩම්කාරයන්ගේ සීයලා මුත්තලා ගල් බෝතලේට රු දාහට ඒවා විකුනලා

  • @Malalanirmal
    @Malalanirmal 2 місяці тому +110

    Ape doctor sew ☺️ එයාටත් ඕන අපේ කපල් එක එකතු කරන්න

    • @himalikusum4363
      @himalikusum4363 2 місяці тому

      අනිවාර්යයෙන්

    • @DammikaW48474
      @DammikaW48474 2 місяці тому +1

      හරි අපූරු "ඩොක්ටර්"! මානසික සංකූලතා තියෙන රෝගියෙක් ගෙ රෝග විස්තර දෙන බෙහෙත් වැනි දොස්තර කෙනෙක් වෘත්තීය සාරධර්ම අනුව ඉතාම ආරක්ෂා කරගත් යුතු තොරතුරු වැල් වටාරම් වගේ යාලුවට යි යාලුවගෙ ex බෝයි ෆ්‍රෙන්ඩ් ටයි ඔක්කෝටම කියවනව!
      ඔයාලටත් ඉතිං මේ වගෙ අභූත දේවල් හරි සෝක්!

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 2 місяці тому +63

    මට මේ බනිව මරන්න හිතෙනවා 😂.දැන් ඊළගට රවීනුත් මෝඩ කමට දර්මන්ලට උදව්,කරයි.

  • @EkEkSor-ld1ch
    @EkEkSor-ld1ch 2 місяці тому +531

    ලලයි ලිලයි හැම එපියක් ම යුටිඋබ එකෙන් බලපු උන්ට ජය වේවා.ආදරෙයි ලලයි ලිලයි සෙට් එක.ෆැන් බෙස් එක.❤️❤️😁

  • @BabiesandPawsTV
    @BabiesandPawsTV 2 місяці тому +109

    දනුස්කගේ සහෝදරකම නම් මරු❤

  • @rohiniperera7022
    @rohiniperera7022 2 місяці тому +28

    කථාව දැන් පීචං
    මිලා නම් ඇත්ත වශයෙන්ම ගොන් චරිතයක් වෙලා,
    කථාව ලියපු කෙනාගේ මෙතැන වැරදීමක් වෙලා වගෙයි මිලා ගෙ හැසිරීම0000😅

    • @DammikaW48474
      @DammikaW48474 2 місяці тому +2

      කතාව පීචං වෙලා සෑහෙන කල්. කොටින්ම අර සෝමපාල පිටින් පලවෙනි මිනීමැරුම ත් යවන්න හදන එකම මහ විකාරයක්.
      මිලා සහ ධනුෂ්ක ත් නිකම්ම පියර බබා මාක් පෙං යුවලක් විතරයි දැන්.
      මානසික සංකූලතා වලට ප්‍රතිකාර ගන්න රෝගියෙක් ගෙ රෝග විස්තර, බෙහෙත් වෙනස් කරන හැටි ඔය වගෙ ඉතාමත්ම වැදගත් තොරතුරු තමුන්ගෙ යාලුවො එක්ක ඔහේ කියෝන දොස්තරලා කොහෙද ඉන්නෙ කියල මට කියන්නකො!
      දොස්තර සෙව්වන්දි ට ධනුෂ්ක ව අඳුන්වලා දුන්නෙ මිලා වූ පමණින්, මිලා ට වුනත් ධනුෂ්ක ගෙ රෝග තත්වය ගැන තොරතුරු කියවන එක විහිළුවක්. මොකද, මිලාට කිසිම නිත්‍යානුකූල අයිතියක් නෑ ධනුෂ්ක ගැන. එහෙම තියෙද්දී, අෂාන් බෙහෙත් මාත්‍රාව වැරදුනොත් මොනව වෙයිද වගේ කතා අහද්දි ඒවට උඩ පැන ගෙන ඔය වගෙ උත්තර දෙන දොස්තරල හොඳයි ඉතින් මෙහෙම පීචං ටිංකිරි කතා වලටම!

  • @isurika6808
    @isurika6808 2 місяці тому +60

    මෝඩ රවින් තමන්ගෙ නමට ගැලපෙන වැඩක් කලාමයි😂

  • @Sadurathnayake913
    @Sadurathnayake913 2 місяці тому +175

    රබන් සින් එක අයින් කරපු එකනම් අතිශය උදාරයි😋😋

    • @ZICKYZz
      @ZICKYZz 2 місяці тому +2

      Mokkda bn rabar seen eka

    • @dm8627
      @dm8627 2 місяці тому +4

      Ravinge aiyage viridu​@@ZICKYZz

    • @Bepawn
      @Bepawn 2 місяці тому +5

      ado mathak kranna epa bn aaya daai 😂😂😂😂

    • @HimashiR.d
      @HimashiR.d 2 місяці тому

      ​@@Bepawn😂😂

  • @mrගමයා
    @mrගමයා 2 місяці тому +77

    Doctor ගෙ ලස්සන❤

  • @saumyadilrukashi1435
    @saumyadilrukashi1435 2 місяці тому +83

    ආදරේ නිසා ඕනි ප්‍රශ්නෙකට මුහුණ දෙන්න ලෑස්තිවෙලා ඉන්නේ මේ කතාවේ කට්ටිය ❤️

  • @Anything-o2b
    @Anything-o2b 2 місяці тому +15

    අල්මේදාටත් මොනව උනත් හිතට අමාරුයි.. 😢❤

  • @Tharu171
    @Tharu171 2 місяці тому +89

    ඒ සහෝදරකම.❤

  • @x-boy9795
    @x-boy9795 2 місяці тому +44

    මේ යන විදියට අශ් බෙහෙත් වැඩි කරලා දෙයි වගේ..😢

  • @lashikasandaruwani5985
    @lashikasandaruwani5985 2 місяці тому +164

    අනේ බර්නි බෙහෙත් වැරදියට දිලා දනුෂ්ක ඉන්නවට වඩා අමාරුවකට දායිද 😒 අනේ එහෙම වෙන්න දෙන්න නම් එපා ප්ලස්,,, උදරෙන්ම බර්නිගේ හොර වැඩ අහුවෙන්න ඕනි 🤗

    • @happy.446
      @happy.446 2 місяці тому +9

      Ehema karanna hadanne eth docter danushkata kiwwa eka capsule ekak witharak use karanna kiyala ehinda aulak ne 😊 danushkaya miteren inne 😅

    • @DammikaW48474
      @DammikaW48474 2 місяці тому

      ඔයාලට තේරෙන්නෙ නැද්ද මේ ස්ක්‍රිප්ට් එක මොන තරම් දුර්වලද කියල?
      වෛද්‍ය වරුන්ගේ වෘත්තීය සාරධර්ම සහ පිලිපැදීම් වලට අනුව කවමදාවත් රෝගියා ලඟ නැතිව, එයාගෙ අනුදැනුමකින් තොරව එයාගෙ රෝගය ලක්ෂණ ගැන එයාට කරන ප්‍රතිකාර ගැන එයාගෙ පවුලේ දෙමව්පියන් බාරකාරයන් ඇරෙන්න වෙන කිසිවෙක් එක්ක මෙහෙම දොස්තර ල සාකච්ඡා කරන්නෙ නෑ.
      මනෝ වෛද්‍යවරයකු විශේෂයෙන්ම තමන් ප්‍රතිකාර කරන තැනැත්තාගෙන් අහන්නෙ නැතිව එයා ගැන එයාගෙම බාරකාරයන් එක්ක වත් කතා කරන්නෙ නෑ.
      අශාන් සහ බර්නි ගෙ දරුණු වැඩ වලට පාර හදා දෙන්න ගිහින් මේ ස්ක්‍රිප්ට් එක ලියන කෙනා අන්තිම මෝඩ විදිහට අතාත්වික වැඩ කරනවා.
      මේවා ඇත්තටම මේ කතාව නරඹන අයගෙ බුද්ධියට වුවත් කරන අගෞරවයක්!

    • @Venujathisalana
      @Venujathisalana 5 днів тому

      Ow emaa venva😢

  • @kawiduGuruge
    @kawiduGuruge 2 місяці тому +65

    ඩොක්ට සෙව්වන්දි 😘

  • @මිශූ
    @මිශූ 2 місяці тому +77

    ඔක්කොගෙම මිනීමරුවා තමයි අර ගෑනු පෙරේතයා සෝමපාල , ඌ එක්ක එකතුවෙලා තමයි අර කෙල්ලවත් මැරුවෙ නයි කියල , මොකද ඒ කෙල්ල එක්ක අල්මේදා අනියම් සමබන්දතාවක් තිබ්බනිසා

    • @SimpleLife-d1u
      @SimpleLife-d1u 2 місяці тому +1

      නයනා නේහ්❤

    • @raviravindra889
      @raviravindra889 2 місяці тому +1

      Somapalaya thama maruwe Leo ge wife ge keemata

    • @මිශූ
      @මිශූ 2 місяці тому +1

      @@raviravindra889 ඔව් වෙන්න පුළුවන් නේද

    • @chalanikaushalya7656
      @chalanikaushalya7656 2 місяці тому

      Xxl kauda ethakota

  • @TRENDING-LAKA-sL
    @TRENDING-LAKA-sL 2 місяці тому +51

    අතිශයින්ම හැමදාම YOU TUBE එකෙන් බලන සෙටි එක❤

  • @himalikusum4363
    @himalikusum4363 2 місяці тому +36

    අහස යි නුබ මට නිම් හිම් නොපෙනෙන ඉනිමන් බදිනු ඹැරි ඔබ මට ලග බව ඉදුරා මම දනිමි ,ඔබ වට කහවනු පවුරට මහ දුරකි.

  • @stelladias5040
    @stelladias5040 2 місяці тому +8

    මිලා කියන චරිතය හරිම සමාජයේ තියන සුලබ චරිතයක් .
    කොල්ලන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන තමාගේ අවන්ක අදාහස් කියන්න තරම් ආත්මශක්තියක් නැති .
    තනුශ්කා නියම කෙල්ල.

  • @ushithamadushan9559
    @ushithamadushan9559 2 місяці тому +37

    රවීනයා මහ මෝඩයා😂

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 2 місяці тому +24

    වල් සෝමපාල දිරච්ච පොල්ලෙන් ගහලා මරපු කතාව අපි මතක් කරපු හින්දා හොඳයි 😂😂නැත්නම් ඌ තාම එතන ..

    • @chamarafernando5564
      @chamarafernando5564 2 місяці тому

      මේක මොන කොටසෙද ගියේ

    • @nimeshaperera7814
      @nimeshaperera7814 2 місяці тому

      හැබැයි කොටස් කියක් ගියාද? මේ මිනියෙන් සුවඳ වෙන්නැති විහිදෙන්නෙ

    • @gimhanikendawala9472
      @gimhanikendawala9472 2 місяці тому

      අනේද කියන්නේ

    • @IsuriAnurika
      @IsuriAnurika 2 місяці тому

      ​@@nimeshaperera7814ඔව්😂

  • @hansani97
    @hansani97 2 місяці тому +43

    සේමිනිගේ රඟපැම මරු ආහ් ❤

  • @hirudyadilshara2711
    @hirudyadilshara2711 2 місяці тому +9

    ලලයි ලිලයි ලලිnice❤
    පාට කුරැල්ලො very nice❤🎉

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 місяці тому +7

    ආශා ඉදිරිසිංහ... ඉස්සර itn එකේ කතාවකින් තමා මුලින්ම දැක්කෙ..❤

  • @tishanscomment
    @tishanscomment 2 місяці тому +81

    මට හිතෙනවා මේ කතාව විදියට අපි බලන්නෙ මිලා ලියන පොතේ තියන මිලාගේ පරිකල්පනික දේවල් කියලා😊

    • @champhajewarani7271
      @champhajewarani7271 2 місяці тому +3

      අන්තිමට අපි පොත නිකම්ම කියවලා තියේවිද.මිලා දනුෂ්කට මොකක් වෙයිද 🤔🤔🤔

    • @bishaninisansala4986
      @bishaninisansala4986 2 місяці тому +2

      මටත් හිතෙනවා

    • @tishanscomment
      @tishanscomment 2 місяці тому +1

      @@champhajewarani7271 ඔව් ඉතින් මේක කතාවක්නේ... වැඩි වෙන්නෙ කතාවක් ඇතුළේ තවත් කතාවක් වෙන එක තමයි 😅 අනේ මන්දා මේක මට හිතෙන හැටි..

    • @tishanscomment
      @tishanscomment 2 місяці тому

      @@bishaninisansala4986 😊

    • @ChathilaDilsara
      @ChathilaDilsara 2 місяці тому +1

      anna ekata mama ekagai

  • @මිශූ
    @මිශූ 2 місяці тому +77

    මට හිතෙන්නෙ ඕනෙම බෙහෙත් පෙත්ත නොදී බර්නි ඒක හංගනව එක්කො වැඩියෙන් දෙනවා ඒකත් අශ්ගෙ උවමනාවට , ඒව නම් බලු වැඩ හැබැයි

    • @chathuradilshan7382
      @chathuradilshan7382 2 місяці тому

      Ehema krnna gihin ahuvennath puluvan u,

    • @මිශූ
      @මිශූ 2 місяці тому

      @@chathuradilshan7382 දනුශ්කට කිව්ව අනිවාර්යයෙන්ම එක ටැබ්ලට් එකක් බොන්න කියල , 🥲 අනේ මන්ද

    • @DammikaW48474
      @DammikaW48474 2 місяці тому

      දොස්තරල තමුන්ගෙ ලඟ ප්‍රතිකාර ගන්න මානසික සංකූලතා තියෙන රෝගියෙක් ගෙ රෝග විස්තර දෙන බෙහෙත් වගේ ඉතාම පෞද්ගලික තොරතුරු අහන අහන හැම බල්ලටම ගිරවියක් වගේ කියවන්න ගිහාම ඔහොම දේවල් වෙනව.
      මේ සීනිබෝල කතා වල විතරයි මේ ජාතියෙ (කොන්) දොස්තර ල ඉන්නෙ.
      යාලු මිත්‍ර කම් වෙනයි , වෘත්තීමය සාරධර්ම වෙනයි!

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 місяці тому +53

    මෙි දිගැටි ඔටුවා කතාවෙන් අයින් කරන්න බැයිද මන්ද පව් අහිංසක දනුෂ්ක මිලා 🥰🥰🥰

    • @sampathmahiti5571
      @sampathmahiti5571 2 місяці тому +1

      පුළුවන්

    • @ShamalDGSCR-xr2pv
      @ShamalDGSCR-xr2pv 2 місяці тому

      😅😅😅

    • @priyanthaherath2011
      @priyanthaherath2011 2 місяці тому +1

      ඔයා තරහද දිගැටි ඔටුවට ඔයාටත් එහෙම කෙනෙක් ඉන්නවස

  • @dilshandanushka8148
    @dilshandanushka8148 2 місяці тому +4

    තාත්ත කෙනෙක් විදියට ලියෝ හරි

  • @kavi2772
    @kavi2772 2 місяці тому +87

    ඇටන්ඩන් කරයා තමයි කලින් කෙල්ලත් මැරූවේ එ කෙල්ල මරපූ එකට ජෙමිනිගෙ අම්මත් සම්බන්ධයි කියන අය කෝ බලන්න 👍

  • @AjithChandana-js6yt
    @AjithChandana-js6yt 2 місяці тому +10

    සපත්තු දෙකේ ආදරේ මරු 😁2😁❤️❤️❤️

  • @Radhi1130
    @Radhi1130 2 місяці тому +7

    අශ් මේ විදියට හැසිරෙන්න මිලා තමයි හේතුව

  • @sandyakumari3230
    @sandyakumari3230 2 місяці тому +89

    අද කතාවේ නොගැලපෙන කොටස තමයි ඩොක්ටර් කෙනෙක් ප්‍රසිද්ධියේ රෝගියාගෙ බෙහෙත් ගැන කතා කරන්නේ නෑ අනෙක රෝගියාගෙ පව්ලේ කෙනෙක්වත් නැතිකොට පොලේ බඩු විකුනනවා වගෙ දැන්නම් කතාව බැලුවා ඇති වගෙ

    • @buddipathushan2555
      @buddipathushan2555 2 місяці тому +13

      Ithin balanne nathwia innako 😂

    • @pelessa
      @pelessa 2 місяці тому +3

      මම ඩොක්ට ලගින් ආශ්‍රය කරන්නෙ නැත්නම්. ඩොක්ට මාව ලගින් ආශ්‍රය කරන්නෙ නැත්නම් ඒක ප්‍රශ්නයක්. ඒත් අපි දන්න ඩොක්ට කෙනෙක් අපේ ගෙදර ඇවිල්ල ඉද්දි මට බෙහෙත් දීලා ඒ ගැන කතා කරන එක සාමන්‍යයි නේද. නීතිය ඔය විදිය උනාට ජීවන රටාවෙන් බැලුවම සාමන්‍යයි නෙද. ඔනිවට වඩා හිතන්න එපා. අනික මෙක ඩ්‍රාම එකක්.😂

    • @mwasana6081
      @mwasana6081 2 місяці тому +5

      ඒ සීන් එක එහෙම පෙන්නුවෙ නැත්නම් කොහොමද බන් අපි එහෙම දෙයක් උනා කියල දැනගන්නෙ.මේක drama එකක් බන්.ඒ විදියට බලපන්කො 😑

    • @BuddikaChathura-z3c
      @BuddikaChathura-z3c 2 місяці тому +1

      කතාව නතර කරන්න අල්ලගෙන තියෙන Point එක බලන්නකො 😂

    • @dulajmadushan1957
      @dulajmadushan1957 2 місяці тому +1

      ​@@mwasana6081පිස්සු මුන්ට ඩොක්ට ඔක්කොම පෞද්ගලිකව කිව්වනම් කතාවක් ලියන්න වෙන්නෙ නෑ.දනුස්ක ඩොක්ටව හම්බෙන්න එනවා යනව විතරයි පෙන්නන්න වෙන්නෙ. අපිට ලෙඩේවත් හොයාගන්න වෙන්නෙ නෑ😅

  • @indunikamirihana5484
    @indunikamirihana5484 2 місяці тому +9

    මිලා අශ්ට කෙලින්ම කිව්වානම් හරි අප්පා මූ නම් මහ වදයක් ,අශ් මේ කතාවට වදයක් අප්පා ,මිලා දැන්නම් දෙන්නාගෙන් එක් කෙනක් තෝර ගත්තානම් හරි නැතිනම් මිලාගෙ චරිත අපරාදේ වෙවි...අපිට ඒ තරම් ම අශ්ව එපාම වෙලා තියෙනවා

  • @achininisansala5910
    @achininisansala5910 2 місяці тому +27

    ජෙමිනි ❤ තනු

  • @babzi99
    @babzi99 2 місяці тому +22

    අර දවස් ගානක් පරණ මිනිය ගාවට යද්දි කිසිම ගඳක් නැතිවෙයිද 😂 මාස්ක් එකක්වත් නැතුව යන එක අතාත්වික යි නේද 😂

  • @PataliBandara
    @PataliBandara 2 місяці тому +12

    මගේ හදවත ගල් වෙලා,බෝරයක් දමන්නට වෙල,වචන දාහක් තනිවෙලා,නිහඩබව වැඩි වෙලා,කාගේ හෝ කන පලා දෙන්න කාලය එලඹිලා,ගිහින් එන්නම් මගේ මිලා❤😢

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 2 місяці тому +43

    ලියෝට මැරිච්ච කෙල්ලගෙ හොල්මන පෙනුන නම් ඔක්කොම කෙරුම් ඉවරයි....😂

  • @pathumprasanna3194
    @pathumprasanna3194 2 місяці тому +2

    වාසල,චුටියා සහ දිගැටි ඔටුවා එකකට එකක් වෙනස් චරිතයක් සාරංග සුපිරි ❤❤❤

  • @happyheartsg1111
    @happyheartsg1111 2 місяці тому +33

    මට වගේ මිලාට හොම්බට අනින්න හිතෙන කවුරුත් නැද්ද මෙතන😏😏😏

  • @akilawijekoon5577
    @akilawijekoon5577 2 місяці тому +7

    මෝඩ රවීනයා වගේ මනුස්සයො හරි අඩුයි (නමට ගැලපෙන) 😂💔

  • @sadunmadushanka4892
    @sadunmadushanka4892 2 місяці тому +138

    රියල් පැතුම් පොම්නයා වගේ ගෙදර වොශින් මැශින් එකෙන් මේක බලන කට්ටිය කෝ 🔥❤️

  • @SADUU99999
    @SADUU99999 2 місяці тому +42

    සුකුමාල කෝ බං. ඌ මරු. 😂 දනුශ්ක ගෙ විහිලු වැඩ අඩු කරන්න එපා.
    ඒම හිතන අය සප් එකක් ඕනි❤

  • @මිශූ
    @මිශූ 2 місяці тому +26

    ජගත්ව අහු වෙයිද දන් නෑ ඒක වාර්තා කරන්න ගිහිල්ලා , ගෙදර හිටියනම් තමයි හොඳ

  • @pnatureorg1542
    @pnatureorg1542 2 місяці тому +26

    doctor ❤ sew

  • @kaminiraja
    @kaminiraja 2 місяці тому +9

    මෝඩ රවීන්ට රඟ පාන කෙනා සුපිරි. නියමයි මන්රුචි අයියේ. 🥰

  • @YADEESHLATHIKA
    @YADEESHLATHIKA 2 місяці тому +49

    මේ ඔක්කම මැරැවේ සෝමපාල වෙන්න බැරිද 🧐🧐

  • @JaniIma-d6d
    @JaniIma-d6d 2 місяці тому +24

    මුල පටන් ගන්නකොට තිබ්බ ගැම්ම නෑ දැන් හැබැයී 😢

    • @maschandima93
      @maschandima93 2 місяці тому +1

      හැම එකකම එහෙම තමයි, ඉපදෙන කොට තියෙන ගැම්ම මැරෙණ කොට නෑ නේ. කසාද බදින කොට තියෙන ගැම්ම පවුල් කනකොට නෑ. 🤭😁🤣

  • @imalihettiarachchi5923
    @imalihettiarachchi5923 2 місяці тому +23

    1 like and 1 comment

  • @isurinimesha5678
    @isurinimesha5678 2 місяці тому +137

    සෝමපාල තමා ඒ කතා කලේ කියන අය මේ පැත්තට 😶

    • @isurinimesha5678
      @isurinimesha5678 2 місяці тому +1

      😶😶

    • @isurinimesha5678
      @isurinimesha5678 2 місяці тому +1

      😶😶

    • @sadheerasumanasingha3812
      @sadheerasumanasingha3812 2 місяці тому +11

      සෝමපාල තමයි මැරුවෙ නදී තරංගාට කරදර කරලා යද්දී එක දැකපු එකාව සිහිනැති කරේ

    • @amuthuweda8340
      @amuthuweda8340 2 місяці тому +2

      සෝමපාල තමයි ඩයල් එක😮

    • @TharakaDhilshan
      @TharakaDhilshan 2 місяці тому +1

      කතාකරන්නෙ සෝමපාල නෙමෙයි

  • @maleesharashmini31
    @maleesharashmini31 2 місяці тому +2

    මෝඩ රවිනයා කියන්නෙ නිකන් නෙවේ වගෙයි. 😮🤧👍

  • @chamindajagath185
    @chamindajagath185 2 місяці тому +8

    ඉස්සර ඇනිකට් එක ගාව මිලා අවුරුදු 6 දි ධණුෂ්කව හම්බෙලා තියෙයි, මිලාගේ අම්ම මැරුණ දවස් වල, ඒත් දෙන්නට මතක නෑ පොඩි කාලේ මූණු වෙනස් නිසා

  • @PremodVidhuranga
    @PremodVidhuranga 2 місяці тому +1

    Danuska uba ragana regila ela kiri aiya .adarei ❤❤❤❤

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 2 місяці тому +15

    අශාන් දනුෂ්කගෙ බෙහෙත් ටිකෙන් වැඩක් ගනී වගේ...

  • @junglestory7664
    @junglestory7664 2 місяці тому +4

    මිලාල වගෙ බඩු මෙ ලංකාවේ ඉන්නකන් අරුන් වගෙ කොල්ලො අමාරුවෙ😒🍃

  • @atchinifernando9767
    @atchinifernando9767 2 місяці тому +8

    Mata nam mila waradi. Ash ekka affair ekak tiyeddi danushkata kamathi wunu eka

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 2 місяці тому +4

    රවිනයා නම් අමු මී හරකා🫠🤧

  • @dinukakodituwakku2534
    @dinukakodituwakku2534 2 місяці тому +8

    දනුශකය් ඩොක්ටය් සෙට් වෙන්න ඕන

  • @sakunthaladilrukshi6135
    @sakunthaladilrukshi6135 2 місяці тому

    සෑහෙන ප්‍රශ්න ගොඩක් දබගොල්ල family ට එයි වගේ.. අශාන් බෙහෙත් ටිකක් මාරු කරයි ඉස්සරහට.

  • @MadhuwanthiJ.M.D
    @MadhuwanthiJ.M.D 2 місяці тому +1

    Kathawe aththa arthaya hoya hoya kathawa balanna ethakota thama kathawe niyama rasaya danenne

  • @Sathsarani_23
    @Sathsarani_23 2 місяці тому +6

    ❤❤❤

  • @brendajay7974
    @brendajay7974 2 місяці тому +1

    Mila is in love with Danushka. She finds life in Danushka's world. They become lovers. That is the happy ending. නොදකින් විතරක්, ආයෙත් සුපුරුදු ආදර කතාවක්...... Can easily see where the script goes😅

    • @DammikaW48474
      @DammikaW48474 2 місяці тому

      Not only that. An extremely immature stupid story that's an insult to the intelligence of all of us who watch this.
      It started fairly well. An intriguing, also very humourous drama about a murder case.
      Soon it deteriorated to this shallow nonsensical "love story!"
      නොදකින් is too good a description for this imbecilic thing!

  • @PadmalathaJayasinghe
    @PadmalathaJayasinghe 2 місяці тому +1

    Me kathawa ikmanata iwarai karanna apoooooo........
    Dan thama hodama tika Mila danuska❤❤❤❤❤ 😊😊😊😊 rgapana hamotama budu saranai!!!

  • @isurinimesha5678
    @isurinimesha5678 2 місяці тому +58

    අනේ මට ලයික් එකක් දාන්නකෝ කවදාවත් එහෙම ලයික් වැටිලා නෑනේ 😔🥺🥺

  • @A_P_Kasun
    @A_P_Kasun 2 місяці тому

    ලස්සනයි සුපිරියි කතාවයි❤❤❤

  • @chandralatharajaguru4061
    @chandralatharajaguru4061 2 місяці тому +2

    කථාවෙ තිබ්බ රසය නැති වී ගෙන එන්නේ....🙂💔

  • @RaniFernando55.225
    @RaniFernando55.225 2 місяці тому

    ලස්සනයි 👍🏿👍🏿👍🏿👍🏿👍🏿

  • @gayan9264
    @gayan9264 2 місяці тому +4

    ලලයි ලිලයි ලයි ..එකේ තිබ්බ් ආතල් එක කාල දැම්මා 😢😢😮..මේ හාපික් සාරංගය ඇවිල්ලා..මේන්න මුගේ පිටපත ටොයිල්ට එහෙකට දාල ෆලස් කරපන් බන් 😮🧐🤬🛀👨‍💻

  • @crazyhubby9461
    @crazyhubby9461 2 місяці тому +6

    මේ මනුස්සයාව මැරුවේ අර හොස්පිට්ල් එකේ ඉන්න ඇටන්ටන්ට් කාරයා....🤷

  • @RanarathnaBandara
    @RanarathnaBandara 2 місяці тому

    මෙ හොදකතාවටසාරංග ගෙන්ල්ලා කතාව ගූ කරා

  • @SamaraveeraPatabadige-ur5lb
    @SamaraveeraPatabadige-ur5lb 2 місяці тому +4

    සුබ උදෑසනක්

  • @Sasindu-gv4yj
    @Sasindu-gv4yj 2 місяці тому +12

    17 weni comment eka magen 😄

  • @TubersGV
    @TubersGV 2 місяці тому +10

    මිලා මහත් වෙලා 😌

    • @kalanakavinda5902
      @kalanakavinda5902 2 місяці тому

      Knawa athi buriya ul wenakn 😁

    • @TubersGV
      @TubersGV 2 місяці тому

      @@kalanakavinda5902fuck athi raa eli wenkm

  • @danukayaharihodaeka2280
    @danukayaharihodaeka2280 2 місяці тому +24

    ලෝකයෙ මැද අපි ඉන්නවා. ඒක මැද.බඩුමිල කැරෙකෙනවා😅..

  • @oshadaperera2000
    @oshadaperera2000 2 місяці тому

    ඩුබායි රැකියා සදහා පිටත් කරනු ලාබේ..🇦🇪😇

  • @hirudyadilshara2711
    @hirudyadilshara2711 2 місяці тому +5

    හැමදාම youtube එකෙන් බලන් අය කො❤

  • @user-nimasha24
    @user-nimasha24 2 місяці тому +4

    සෙව්වන්දි ඩොක්ටර් නම් ශෝක් කතා කරන විදිහ ❤❤❤

    • @DammikaW48474
      @DammikaW48474 2 місяці тому

      ඔව්ව් අනේ මා....ර ෂෝක්! ඒ නිලිය නෙවෙයි මේ මොට්ට ස්ක්‍රිප්ට් එක ලිව්ව එකා ඊටත් වඩා සෝක්!
      කොයි ලෝකෙද අප්පා දොස්තරල තමන්ගෙන් ප්‍රතිකාර ගන්න මානසික සංකූලතා ඇති රෝගියෙක් ගෙ රෝග විස්තර, බෙහෙත් වෙනස් කරන එක වගේ අතිශයින්ම පුද්ගලික දේවල් යාලුවො යි යාලුවන්ගෙ යාලුවො යි එක්ක ගිරවියෙක් වගේ දොඩවන්නෙ??
      නියම දොස්තරල මේ ගෑණු නං!

  • @NiceLanka
    @NiceLanka 2 місяці тому

    Kathawe anthimama kotasa pattama lassany danushka sereppu 2 dan ynaeka Dhanushka,Sewwandi,Mila 3 ma pattalassanata e kotasa kara thankyou

  • @amaliahinsa6355
    @amaliahinsa6355 2 місяці тому

    මේ දේවල් වලට අල්මේදා ගේ නයි සම්බන්ධයි කියලා හිතෙනවා

  • @DanusTATUs-z9d
    @DanusTATUs-z9d 2 місяці тому +14

    Elma

  • @budhdhirajapaksha3880
    @budhdhirajapaksha3880 2 місяці тому +2

    දැන් නම් ලලයි ලිලයි ඇති වෙලා තියෙන්නේ..කතාව එක තැන වගේ

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 2 місяці тому

    Trip idea මරු 😃😃😃😃😃😃😃😃😃😃😃🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌❤️❤️❤️❤️❤️

  • @SPROT179
    @SPROT179 2 місяці тому +8

    මොඩ රවින් කියන්නෙ නිකන් නෙමෙයිනෙ 😅

  • @pasindukalhara1634
    @pasindukalhara1634 2 місяці тому +16

    🎉

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 2 місяці тому +2

    මිලා superb idea 🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌😃😃😃😃😃😃last scene
    ඒක නිසා danu අපහූ එනවා 😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃

  • @dasoontharaka3595
    @dasoontharaka3595 2 місяці тому +14

    අශ් වගේ අසික්කිත මනුස්සයෙක්. ඌ බර්නිට කියලා දනුෂ්කගෙ බෙහෙත් වෙනස් කරන්න තරම් *##&$&* නේද

    • @DammikaW48474
      @DammikaW48474 2 місяці тому +1

      ඇයි තමන්ගෙ patient කෙනෙක් ගෙ රෝග විස්තර, බෙහෙත් වෙනස් කරන හැටි වගේ පුද්ගලික තොරතුරැ ඔහේ වට්ටි අම්මෙක් වගේ අශ් එක්ක කියවන දොස්තර නෝනෙ අසික්කිත නැද්ද?
      දොස්තරලා යාලු මිත්‍ර කම් පවත්වන්නෙ රෝගීන් බලන සායන ස්ථානයෙන් පිටත විතරයි. ඒ සායනය යාලුවෙක් ගෙ ගෙදර තිබ්බත්, ඒ යාලුවගෙ පරන බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක, එයාට මොනම සම්බන්ධයක් වත් නැති තමන්ගෙ රෝගිය ගැන යාංහෑලි කියවන දොස්තරල @#$€ නෙවෙයිද???

  • @Tillwin3483
    @Tillwin3483 2 місяці тому +37

    කොටස් 140 ම ෆෝන් එකෙන් බලපු මම වගේ උන් මේ කොනට
    👇

  • @dineshakumari-tl8xs
    @dineshakumari-tl8xs 2 місяці тому +2

    බනී බෙහෙත් වැඩියෙන් දෙයිද 😢දනුශ්කට

  • @udarasankalpa7312
    @udarasankalpa7312 2 місяці тому +4

    Katawahagena kathawa balapiyaw kalakanni

  • @NatureTreksU
    @NatureTreksU 2 місяці тому +6

    Lassanai 👍

  • @buddhikamadhawa3554
    @buddhikamadhawa3554 2 місяці тому +16

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nuwanbowala3580
    @nuwanbowala3580 2 місяці тому +1

    දඹගොල්ල ට නඩු දාන්න පුළුවන් නේ තමන්ගේ පුතා ට කරපු අපහස වලට, පොලිස් ගුටි නිසා උන දෙට.

  • @krishokkv1907
    @krishokkv1907 2 місяці тому +6

    ලලයි ලිලයි දන් විවිවුස් බැහැල

  • @TalkNozeRo
    @TalkNozeRo 2 місяці тому +28

    තාරකා ඉබ්බා ගෙදරින් එලවපු එක සාදාරනද කට්ටිය 👍