ඔබ ඔබේම හිත එක්ක සැනසීමෙන් ඉන්න කලාව ඉගෙන ගන්නෙ නැතුව ඔබ කොහොමද තව කෙනෙක්ගෙ මනසකට සැනසීමක් දෙන්නෙ. මුලින් ඔබ සාමකාමී වෙන්න..එතකොට ඔබ ලෝක සාමයේ කොටසක් වෙලා ඉවරයි. 💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥 Other useful videos 👇 🔹 Let people dislike you || letting go || ඔබව ප්‍රතික්ෂේප කරන්න මිනිසුන්ට ඉඩදෙන්න || අතහැරීම || aloka ua-cam.com/video/_UHZuESLp-w/v-deo.html 🔹 Abandon responsibilities that belong to others || letting go technique || අතහරින්න ඉගෙනගමු || aloka ua-cam.com/video/l9CI3XTc81k/v-deo.html 🔹 how to let go the idea of perfection ?|| let go of perfectionism || letting go || අතහැරීම || aloka ua-cam.com/video/DuV00YXg6Uc/v-deo.html
Used to live according to the law of universal attention. I met this channel in the mean time. my subconscious doesn't tell me anything is it because I am in the present
Mt EPA wela hitiye mage jiwithe ai Mt mehema naraka dewl mage demawpiyo Gana pawa hithenne kiyla hama dama mama thaniyama aduwa ...... Matama daduwm krgaththa katawath kiynna baruwa hugk wisadum hewwa pansl gane gihilla malu amduwa Mal mala sadala budu hamuduruwonta puja kala Dan Mt therenna oba wahnse ge me deshana noasenna mn ad methana na ....... Mt ayeth aluth jiwithayak labadun kalyana Mithra mehenin wahansata behewin sthuthi Mt mawa watina bawa mata danenawa......Mt me sithuna e rupa adi wikara mage mansion iwath kra gnimata mata kiyadenna mehenin wahansa oba wahanseta pin kusl athwewa
Mehenin wahansa..oba wahanse ge ph number eka dennam kiwata mata eya labune na.mata kamatahan laba ganimata awashyawa atha.mahata anukampa kara eya labimata salaswana men paadha namaskaarakawa wadha illa sitimi
ඔබ ඔබේම හිත එක්ක සැනසීමෙන් ඉන්න කලාව ඉගෙන ගන්නෙ නැතුව ඔබ කොහොමද තව කෙනෙක්ගෙ මනසකට සැනසීමක් දෙන්නෙ. මුලින් ඔබ සාමකාමී වෙන්න..එතකොට ඔබ ලෝක සාමයේ කොටසක් වෙලා ඉවරයි.
💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
Other useful videos 👇
🔹 Let people dislike you || letting go || ඔබව ප්‍රතික්ෂේප කරන්න මිනිසුන්ට ඉඩදෙන්න || අතහැරීම || aloka
ua-cam.com/video/_UHZuESLp-w/v-deo.html
🔹 Abandon responsibilities that belong to others || letting go technique || අතහරින්න ඉගෙනගමු || aloka
ua-cam.com/video/l9CI3XTc81k/v-deo.html
🔹 how to let go the idea of perfection ?|| let go of perfectionism || letting go || අතහැරීම || aloka
ua-cam.com/video/DuV00YXg6Uc/v-deo.html
🙏🙏🙏
Good
මෑණියන් වහන්ස ඔබ වහන්සේ නම් සදාතනික කල්‍යාණ මිතුරියක් මයි මේ දේශනා තුලින් මට දැනෙන නිවීම කියා නිම කළ නොහැකි ය. සාදු සාදු සාදු!!!
සැබැවටම ඔයා කියපු දේ ඇත්ත 🙏
මෑණියන්, නෙවි මෙහෙණින් වහන්ස😂
මේ උතුම් දහම් පර්යායන් තුල ඔබ වහන්සේ ගෙ කල්‍යාණ ම්තු දම ජීවමානය් ......පිහිට වුව මැනවි ,මෑණියන් වහන්ස ..
.."දහම් දැනුම සිතියමක් පමණි.."👍👍👍
සිතියම අතේ තබා ගෙන ඒ ගැන කෑ ගැසීම...
සිතියමට කැටයම් දැමීම...
සිතියම පිටපත් කිරීම...
සිතියම මලින් සුවඳින් පිදීම... ආදී නොයෙක් කාරණාදියෙන් ප්‍රායෝගික දහම යටපත් වෙමින් සරුවපිත්තල සාසනයක් මතුවී ඇති මෙවන් යුගයක ඔබතුමිය සිදු කරන මෙම මහඟු සේවය අගය කොට සලකමි..
🙏🙏🙏🌷
මෑණියන් වහන්සේගේ අවවාද අනුශාසනා මගින් ඔබ වහන්සේ නොදන්න කී දෙනෙක් දුකින් අත් මිදෙනවද, ඒ පින් බලෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධ වේවා🙏සාදු සාදු සාදු!!!
මම සත්‍යය අවබෝධ කර ගනිමි.
ඒ ගමනට මග පෙන්වන ඔබතුමියට
පිං.❤️🙏
මෑණියනි ,අනේක වාරයක් පිං.මා දරුවන් 3 මවකි .මට ඇති එකම දුක මෙම මා අද ලබන අවබෝධය මිට පෙර ලැබා ගැනීමට නොහැකි වීම ගැන.නමුත් මා විශ්වයත් සමග එකග වෙමි .දැන් මගේ වයස 38.මෙි කමටහන් මා ඇසීමට පෙර පිං කර ඇති බව හැගේ.මෙම අවබෝධය බෝහෝ කෙනෙකුට ලබාදීමට මෑණියන් වහන්සේට විශ්වයේ ආශිර්වාදය ලැබෙිවා 🙏🙏🙏
ස්තූතියි 😌
මේ කරන්නාවූ කුසලයේ බලයෙන් ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්මමෙම භවය තුළම අවබෝධ වේවා!!!@@alokaalighttolife
බොහෝම ස්තූතියි ගරුතර මෙහෙණින් වහන්ස. ඔබතුමියගේ ධර්ම දේශනය හොඳින්ම අවබෝධයට පත්වුණා.මෙවන් විපරීත යුගයක අසරණ මිනිසුන්ට සත්‍යාවබෝධය ලබා ගැනීම සඳහා ධර්මය දේශනා කරන මෑණියන් වහන්සේට දීර්ඝායුෂම ලැබේවා ! ලැබේවා ලැබේවා
හිත හැසිරෙන ආකාරය හා නිවීම සදහා යන මාර්ගයට මූලික හා ප්‍රායෝගික මාර්ගයක් සොයමින් සිටි විටකයි අහම්බයෙන් ඔබ වහන්සේගේ දේශනා අසන්නට ලැබුනේ. මෑණියන් වහන්සේ ට මෙවැනි උතුම් දේශනා තව තවත් විශ්වය ට මුදා හැරීම ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ම ලැඛේවා. සාධු සාධු සාධු.
සෙනෙහෙබර ගරු මෑණියන්ගේ දේශනා අපේ පවුලේ සියලුම දෙනා අහනවා .අපි සාමකාම් පවුලක් මෙහෙණින්වහන්සේගේ දේශනා ඇහැව්වහම හිත සුවපත් වෙනවා. තෙරුවන් සරණයි 🙏 🌹 ❤ නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් අපේ මෑණියන් ට ලැබේවා 🙏 🌹 ❤ 🙏 ස්තුතියි 🙏
මෙහෙණින් වහන්ස ඔබ වහන්සේ මාවබේරා ගත්තා. ඔබ වහන්සේට ඉතාම ඉක්මනින් මාර්ග ඵල ලැබී උතුම් නිර්වානය කරාම යන්න මේ පින හේතු වේවා.මොකද මම ගොඩාක් සිතෙන් දුක් විඳපු කෙනෙක්.පස්සේ මානසිකව වැටිලා බෙහෙත් බොන්න උනා.බෙහෙත් අවුරැදු ගානක් බිව්වා ඒත් මට සුවයක් ලැබුනේ එවෙලෙට විතරයි.මං බෙහෙත් නැවැත්තුවා ඔබගේ දේශනා අහලා ඒ තරම් මගේ හිතට ධෛර්යයක් ලැබුනා.කවදාවත් කවුරැත් මටඕන දෙය මොකද්ද කියලා කීවාත් ඒ කාටවත් මං කියනදේ තේරැනේ නෑ.මට මගේ මනසේ වෙනදේ කාටවත් තේරැනේනෑ.මං පොඩි කාලේ ඉඳලා ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ.භාවනා කරන්න ගත්තා.ඊට පස්සේ තමයි මං මේකට අහුඋනේ.මොකද කවුද කෙනෙක් කතා කරන්න ගත්තා මගේ මනස ඇතුලේ.මං දැනං හිටියේනෑ කවුද කියලා.එයා කීවාමට මං මෙහෙම කලොත් මට මෙහෙම වෙයි මේක මෙහෙම කරන්න.නැත්නම් නරකක් වෙයි.මගේ ලඟින් ඉන්න අයට කරදර වෙයි කියලා.ඉතිං මම ඒකට බයවුනා.මගේ ලගින් ඉන්න අයට තියෙන ආදරය නිසාම මං දන්නේත් නැතුව ඒ කෙනාගේ රෑකඩයක් උනා.මේ වෙනකං එහෙමයි.දැන් මං බෙහෙත් නවත්තලා තිබුනත් අර ඇතුලේ කෙනා තවම නවත්තලානැහැ.මොකද මං ඒ තරම් වහලෙක් උනේ.එයා කියන දේවල් වලට ඇහුම්කන් නොදී මගේ පාඩුවේ හිටියා ඒත් එයා කියන දේ ඇහුවේ නෑ කියලා මෙහෙම මං කරනවා කියලා මගේ හිතට කිව්වා ඒ වගේම ඒක එහෙම උනා එතනිං පස්සේ මං බයඋනා.මොකද මගේ ලඟින් ඉන්න අයට කරදරයක් වෙයි කියලා.එතන ඉඳලා මං රෑකඩයක් උනා.පොඩි කාලේ ඒ උන දෙය තවමත් එහෙමයි.ඒත් ඔබගේ වචනයක් ගනනේ මටමාරම සැනසීමයි.
ඒක සිතුවිල්ලක් විතරමයි. ඔබ ඒකට ආත්මයක් ආරූඪ කරල. ඒක තමයි දෝෂය. ඇතුලෙන් කෑ ගහන්නෙ තමන්ගෙම හිත.
JUST BE කෙතරම් නම් අපූරු ද එය.. බොහෝම ස්තූති මෑණියනි. තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදූ සාදූ සාදූ ඹබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.
හැමෝමටම ලංවිය හැකිනම් මෙතනට .......wow❤❤❤❤
මැණියන්ට බොහෝ පින් අත් වේවා🙏 දුවලා දුවලා හොයපු දේ අදයි මට හරියටම තෙරුනෙ
පින්වත් මෑණියනි ඔබවහන්සේ මට හමු වු කළණ මිතුරියක්..යහපතට හිත යොමු කරන උපදෙස් දෙන අය බොහෝම අඩුයි...තෙරුවන් සරණයි මෑණියනි🙏💖
බොහෝ වට්නවා මෑනියනි අනේ ඒත් කොහොම කීවත් සිතුවිලි වලට රැවටෙනවනෙ මෑනියනි
අප්‍රමාණ පින්සිදු වේවා පින්වත් මෑණියනේ..🙏🌸🙏
මෑණියන් වහන්ස ඔබ වහන්සේට අනේකවාරයක් පින් සිද්ධ වේවා🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස
තෙරුවන් සරනයි දෙවි පිහිටයි මෙහෙනින් වහන්ස
විශ්ව මාතාවට ස්තුතී වේවා 💖🌼💖 හැමදාම ❤
Ahamben dakala ibeema tuch wune.puduma deyak eekath.bohoma pin
පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු... පෙර නොඇසූ විරූ ධර්මයක් දේශනා කරන ඔබතුමියට ගොඩක් ස්තුතීයි ...
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏,ගොඩක් ස්තුතියි මෙහෙනින් වහන්ස ,අනෙක වරක් ස්තුතියි 🙏🙏🙏
තෙරුවන් සරණයි! මෑණියනි...
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
Discipline එකක් තියන් එක දිගට වැඩ කරන්නේ කොහොමද , හිතත් එක්ක , එක දිගටම , එකම විභාගය ආයි කරන්න වෙන්නෙ ඒක හින්දා , එක දිගට වැඩ ටික අල්ලන් ඉන්න අමාරුයිනේ
Sadu sadu sadu🙏🙏🙏
ආත්මීය හඬ
තෙරුවන් සරණයි meniyan වහන්ස
මෑණියන් වහන්ස,
වර්ථමානයේ ජිවත් වෙනකොට, හුදු ශුන්‍ය අවධානයෙන් පමණක් බලා ඉන්න විට(සිතිවිලි වල නොගැටී නොඇලී) ඒවා හරි සන්සුන්ව, ඒවා විසින්ම තැම්පත් (calm) වෙනවා නම්, ඒ සතිය නිසා සිද්ධින් සම්බන්ධ මතකයන් ස්වාභාවික රැඳී දිගටම පවතිනවද (එනම් හුදෙක් අවධානයෙන් සිටීමෙන් පමණක් කෙනෙකු ගෙ මතකයට යනවද) නැතිනම් අවධානයෙන් සිට සිද්ධියේ අවශ්‍ය දේ මතක තබාගැනීමට උත්සහ දැරිය යුතුද?
තෙරැවන් සරණයි
Mehenin wahansa ma wadiya uthu margaya ethama hondatama අවබෝධ wuna .min pera kisima dineka මෙවැනි desana wak ahanna labune naha.Oba වහන්සේ ta තෙරුවන් saranai .
ඔබ වහන්සේට තෙරුවන් සරනයි ......!!!
Used to live according to the law of universal attention. I met this channel in the mean time. my subconscious doesn't tell me anything is it because I am in the present
Probably..
ගෞරවනීය මෙහෙණින් වහන්ස,
ඇතුළතින් කතා කරන chattering mind එකයි , මම මාගේ කියාගන්නා මනසයි,
පැත්තක ඉඳගෙන නිරීක්ෂණය කරන මනසයි එකම දෙයක්ද නැත්තං එකම මනසේ අරමුණු තුනක් ද කියලා කාරුණිකව පැහැදිලි කර දෙන්න.
තෙරුවන් සරණයි🙏🙏
හිත කියල අපිට අහු වෙන්නෙ සිත් පරම්පරාවක්. ඉතින් වරින් වර හිත අරමුණු කරන දේ අනූව එහි හැඩය වෙනස් වෙනවා. එහෙම තමයි ඔය අවස්ථා ටික නිර්මාණය වෙන්නෙ.
@@alokaalighttolife 🙏
Pada namaskara karami maniyani..
Oba wahansege deshana walin hariyatama shihiya pawatha heti ugaththemi maniyani..oba wahanse samanga mohothak wath katha karanna athnam kiya mata sithuni theruwansaranai...obawahanseta..!!
Good
Pin pin siddha wewa what a great lesson
Pinwantha Oba thumiya.. Apita deny owadan harima agai
Oba wahasa kiyana sathya darmya ahanna labimath🙏🙏🙏
I love u, krisna,osho....aranadamma,vangeesa,samantab.,titagalla,asaranas,....
බොහොම. පින්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙහෙනින් වාහන්ස ඔබට පින්
මම ඒකට පැටලෙනවා මෑණියනි. ටිකක් වෙලා යනවා නැවත ඒකෙන් ගැලවෙන්න. මට අනුකම්පා කරන්න මෑණියනි. මම ඒ වෙලාවට ඔබ වහන්සේ ගේ බණක් අහලා හිත හදා ගන්නවා. හැම එකටම comments නොදැම්මට එකක් නෑර බලනවා අහනවා. මම වෙන කිසිම බණක් අහන්නේ නැහැ දැන්. මොකද සේරටම කලින් මට මාව හදාගෙන ඉන්න ඕනේ. මම මේ තරම්ම අද්දයාත්මික මගට යොමු උනේ ඔබවහන්සේ නිසයි. ඔබවහන්සේට අනේක වාරයක් පින්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හිත ඇවිස්සුණු වෙලාවට ඒකට මුහුණ නොදී ඒක අයින් කරන්න වෙන දෙයක් කරන එකෙන් කවදාවත් විසඳුමක් ලැබෙන්නේ නෑ . ඒ ආවේග වලට සතිමත් උන පමණින් ඒව නැති වෙන්නේ නෑ . ඒකට ලොකු ඉවසීමක් ඕනි. ක්ෂණික ප්‍රතිඵල ලැබෙන්නේ නෑ . මගහැර ගියාට උත්තර ලැබෙන්නේත් නෑ .. ඒකට සතිමත් ව මුහුණ දෙන්න
එහෙමයි මෑණියනි. ඔබ වහන්සේට පින්. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏
Mage hithata amuththak danuna....mokakdo deyak mn hoyamin ynwa wage.......oba wahanseta niwana dura nowewaaaaaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Superb 👍 👍 👍 👍 👍 👍
Thank you
Oba saththiyai maniyani obata godak pin mama seww
Namo buddhaya….sadu…sadu…..sadu….
Oba vahansa obata godak pin
ස්තුතියි
Bohomathma ping meheninwahansa sukihothu!!!
🙏🙏🙏
Just be❤
Theruwan saranai 🙏🙏🙏🙏
බොහෝම පිං 🙏🙏🙏
Bohoma pin🙏🏼🙏🏾🙏🏻🙏🏻
Sadu sadu
අපි දුවන ජීවිත ගත කරන අය..ඒ කාර්යබහුලත්වයත් එක්ක කොහොමද මේ විදියට ඉන්නෙ හිතන්නෙ කරන්නෙ කියලා තේරෙන්නෙ නැහැ ඇත්තටම. Office ගියාම එකින් එක දිගටම කලබලෙන් ඒ වගේම සැරින් සැරේ ඒ අයත් එක්ක ගනුදෙනු කරමින් වැඩ කරන්න වෙනවා. ගෙදර ආවම ගෙදර වැඩ පොඩි අයගෙ වැඩ. එයාලගෙ දේවල් ඇහුම්කන් දෙන්න ඕනි හිත් හදන්න ඕනි කියලා දෙන්න ඕනි. ඒ අතරෙ වෙලාවත් එක්ක හැම වෙලාවෙම ඊලඟට කරන්න ඕනි දේ කිය කිය plan kara kara අමාරුවෙන් 10, 11 වෙද්දි වැඩ ටික ඉවර කර ගන්නෙ. එතකොට මේ දේවල් මතක් වෙන්නෙවත් නැති තරම්. ඒත් පොඩි හරි නිදහසක් ලැබුනු වෙලාවට නම් මේ දේවල්මයි අහන්නෙ හොයන්නෙ තේරුම් ගන්න උත්සාහ කරන්නෙ..
කාරුණිකව පිළිතුරක් බලාපොරොත්තු වෙමි..🙏
සතිය කියන්නෙ මොකක්ද කියල ඔබට තේරුම් ගිහින් නැති බව ඔබ පාවිච්චි කරල තියෙන වචන වලින් තේරෙනවා. ඒ නිසා මුලින්ම playlist එකේ සතිමත් වීම කියන category එකේ videos බලන්න. එතකොට ඔබට යමක් වැටහේවි. අද පෑවිද්දන්ටත් වැඩිය සතිය පුරුදු කරන්නෙ ගිහි අයම තමයි.
@@alokaalighttolife 🙏
Loku deyak igena gattha.sthuuthi
Sadu sadu sadu 🌹 🙏 ♥ ❤ 😍 💖
🙏🙏🙏🙏
Sadu.., sadu... Sadu,.............
godak sththuthii
🙏🙏🙏🙏🙏🙏🙏
Bohoma pin.🌼
මන් කාලයක් තිස්සෙ මේ දේශනා අහනවා එව්වලින් මන් අද්දකින දේ මට වචන කරල කියන්න බැ මන් ඒකයි කොමෙන්ට් නොකරන්නෙ..ඒ ලැබෙන දැක්මට මට ඔබතුමියට කොමෙන්ට් වලින් දීල මදි කකුල් අල්ලල දවසක් වැදගෙන ඉදියත් මදි දැනට....කොහොම ස්තූතී කරන්නද.........!
😊 වචන අවශ්‍ය නෑ. දිගටම පුහුණුව කරගෙන යන්න.
ස්තූතී බෙහෙවින්ම
ඔව් එකනම් ඇත්ත 🌼❤️
මෙහෙණින් වහන්ස invalid mail කියලා එනවා විද්‍යුත් ලිපිනය😢. නැවත ලබා දෙන්න පුලුවන්ද?
බොහොම පින්🙏
හැමෝම සම්බන්ධ වෙන්නෙ ඒ ඊ-මේල් එක හරහායි.
❤
😇
පින්වත් මැනියන් වහන්ස.ඹබසර රැකගන්න ගොඩක් අමාරුයි.මේ දේශනාවල් අහන්න ඕනි නිසා device 1ක් භාවිතා නොකරත් බෑ.මම මොකද කරන්නෙ.පින් අයිති වෙයි.මට කියල දෙන්න😢
Videos වල උත්තර තියෙනවා
ගොඩක් pin maniyan wahansa
පින්වත් මෑණියන් වහන්ස.gmail 1ka.හොයාගන්න අමාරුයිනෙ
පරණම videos වල description එකේ බලන්න. දෙන්න වෙන ක්‍රමයක් නෑ.
🙏🏽🙏🏽🙏🏽
Mehenin wahansa mt nithrama eka eka kopakri wikara dewl rupa mawenawa eka eka ayuda wlin hhnw wge mn mekata mkdda krnne mn hinekinwath katawath waraddak karnna kamathi kenek newe mn wibahage liynna inna lamayek mt mage ammai thathai ekka iddith bayk hithenwmn mkda krnne dan masayk withara idan mt sihiyen innath ba e wikara aye aye enw issarahat mn ewt pilithuru widihata katawath karadark wennathi dewal maw gnnaw mn mkda krnne mt palanaya krlm hrima mhnsi mt padam krnnwath sihiyak na
මං දන්නෙ එකම විසඳුමයි. සිහිය පුරුදු කිරීම.
Mt EPA wela hitiye mage jiwithe ai Mt mehema naraka dewl mage demawpiyo Gana pawa hithenne kiyla hama dama mama thaniyama aduwa ...... Matama daduwm krgaththa katawath kiynna baruwa hugk wisadum hewwa pansl gane gihilla malu amduwa Mal mala sadala budu hamuduruwonta puja kala Dan Mt therenna oba wahnse ge me deshana noasenna mn ad methana na ....... Mt ayeth aluth jiwithayak labadun kalyana Mithra mehenin wahansata behewin sthuthi Mt mawa watina bawa mata danenawa......Mt me sithuna e rupa adi wikara mage mansion iwath kra gnimata mata kiyadenna mehenin wahansa oba wahanseta pin kusl athwewa
@@Nilmi-i9q ඊමේල් කරන්න
Kohomd meheniyani email krnne
Description එකේ ඊමේල් එක තියෙනවා.
කාලෙකින් අහපු සරල නමුත් ගැඹුරු දේශනාවක්.ඕඝය තුල පිහිටා නොසිටිමින්ද වෑයම් නොකරමින්ද ඕඝය තරනය කරනවා කියලා බුදුන් දේශානාකරලා තියෙන්නේ මට හිතෙන්නේ මෙහෙනින් වහන්සේ දේශනාකල මේ දේම කියලා.
පැහැදිලියි. පොතේ වචන පාවිච්චි කිරීමෙන් මේ යථාර්ථය තේරුම් ගන්න අමාරුයි .. ප්‍රායෝගික පුහුණුවේ දී පාවිච්චි කරන්න තියෙන්නේ එදිනෙදා භාවිතා කරන වචනයි. මං සලකුණු කිව්වම සිතියමට ගලපගන්න සිතියම් අතේ තියෙන අයට පුළුවන් වෙනවා.
තෙරුවන් සරණයි !!!
@@alokaalighttolife එහෙමයි.ඔබවහන්සේගේ දේශනය ඉතා පැහැදිලියි.සරල වචනවලින් දේශනාකලාම අපිට තේරෙනවා.
Live dhamma.
සාධු සාධු සාධු
Mehenin wahansa..oba wahanse ge ph number eka dennam kiwata mata eya labune na.mata kamatahan laba ganimata awashyawa atha.mahata anukampa kara eya labimata salaswana men paadha namaskaarakawa wadha illa sitimi
කරුණාකර ඊමේල් කරන්න. Phone number එක channel එක හරහා දෙන්නෙ නෑ
Anee manuyani mama obathumiya oya sahalluwen balan inna kiyana sithuwilla alla gaththa. Aneee mama mk karanne. ? Pihita wenna
අමුතුවෙන් කරන්න දෙයක් නෑ . ඒ සිතුවිල්ල තියෙන තාක් බලන් ඉන්න ඒ කාලෙදි එහි හැසිරීම් රටාව ගැන අවධානයෙන් ඉන්න. ඒ කියන්නේ එහෙම බලන් ඉද්දි මොනවද වෙන්නේ කියල දැනුවත්ව ඉන්න. ඒ හරහා තමන්ගේ මනසට අත්දකින්නේ ලැබෙන්නේ මොනවද කියල මට කිව්වොත් තමයි ඉස්සරහට උපදෙස් දෙන්න පුළුවන් වෙන්නේ . නැත්නම් බැහැ.
තෙරුවන් සරණයි !!!
A sithuwillak aragena allagena mama godak paw dana dana kara. A sithuwilla raw denawa. Manasata widawak. Wiwekayak na😐
@@jb-vh3nn කල පව් වලට බය උනොත් කවදාවත් කාටවත්ම නිවන් දකින්න බෑ .. පව එකක්, පවට පසුතැවෙන එක තව එකක්. පසුතැවෙන එක අපි අතින් දාගන්නෙ. විය යුත්තේ එයට බය වීම නොවෙයි.කල යුත්ත කිරීමයි. Video වල පිලිතුරු තියෙනව ..ඒව හරියට බලන්න. ඒ අනූව පුහුණු වෙන්න .
තෙරුවන් සරණයි !!!
Manasa watuna. Baya pasuthawim pamanai. Video balanawa🙏
@@jb-vh3nn අවශ්‍ය උනොත් ඊමේල් එකක් යොමුකරන්න .
තෙරුවන් සරණයි !!!
🙏🙏🙏🙏🙏👍
Gdk pin🙏
💐💐💐🙏🙏🙏🙏🙏
🌻🌸🌼🌱🙏
🌼🌼🌼🌼🌼🌼💖💖💖💖💖
🤍🤍
Discipline එකක් තියන් එක දිගට වැඩ කරන්නේ කොහොමද , හිතත් එක්ක , එක දිගටම , එකම විභාගය ආයි කරන්න වෙන්නෙ ඒක හින්දා , එක දිගට වැඩ ටික අල්ලන් ඉන්න අමාරුයිනේ
ආත්මීය හඬ
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏
🙏🙏🙏
🙏🙏🙏