Newzealand වලට 2025 දී ලේසියෙන්ම එන්න පුලුවන්. මෙන්න අලුතෙන්ම වෙනස් උන දේවල්

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 33

  • @leaffour-t2c
    @leaffour-t2c 4 дні тому +4

    ඇත්තටම කිව්වොතින් NZ ජීවිතේ හොඳ ඇති ඉස්සර කාලෙ. දැන් නම් හරිම sad story එකක්. interview එකක් එන්නෙත් හරිම කලාතුරකින්. අඩුම ක්ලීන ජොබ් එකක් දැම්මත් ඒකෙ ඇප්ලිකේෂන් 3500ක් විතර ගිහින් තියෙනවා කියලා පෙන්නනවා.
    මම දැන් නවසීලන්තයට ඇවිල්ල මාස පහක්. තවම ජොබ් එකක් නැහැ. ලංකාවේ හොඳට ජීවත් වෙන ෆැමිලි එකකුට මෙහේ එන්න හොඳ නෑ. ලංකාවේ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක ජීවත් වෙච්ච පවුලක් අපි. මහත්තයයි මමයි දෙන්නම රස්සාවල් කරලා. ළමයි දෙන්න එක්ක අපි ලංකාවේ සතුටින් ජීවත් වුණා. විශේෂයෙන් කොළඹ ප්‍රදේශයේ ජීවත්වෙන අයට නවසීලන්තය ආවා කියලා experience කරන්න ලොකු දෙයක් නෑ. ලංකාව පොඩි රටක් විදියට මේ තියෙන හැමදේම පොඩි version එක ලංකාවේ තියෙනවා. මම නවසීලන්තයට ඇවිල්ලා අලුතින් experience කරේ AC කරපු කෝච්චි බස්. සීතල දේශගුණය විතරයි. මෙහෙ ලෙඩක් උනෝතින් මැරෙන එක සැපයි ඊට වැඩිය. අපිට ඕන වෙලාවට ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙන්න බෑ. ඒක වෙනම ප්‍රොසෙස් එකක්. මෙහේ ආවම තමයි තේරෙන්නේ ලංකාව කොච්චර වටින රටක්ද කියල. කාලකන්නි දේශපාලනඥයෝ ඒක විනාශ කරාට. අවුරුදු හැත්තෑවේ අසූවේ මිනිස්සු හිටන් රස්සාවල් කරේ නැත්නම් මෙහි ජීවත් වෙන්න බෑ. අපේ අම්මල තාත්තලා අදටත් අවුරුදු පනහ හැට වෙද්දී ඒගොල්ලන් ගෙදට්ට වෙලා ඒගොල්ලන්ගේ ජීවිතේ ගත කරනවා සතුටින්. අවංකවම කිව්වොත් මම නම් මෙහෙ නවතින්නෙ නෑ. හැබැයි ආවේ ඉන්න හිතාගෙන
    අනිත් එක තමයි මිනිස්සු අහනවා ඇයි ඕගොල්ලන් එන්නේ නැත්තේ ඔච්චර හොඳ නැත්නම් කියලා. ඇත්තටම මෙහෙ ආවම තමයි තේරෙන්නේ ඒකට හේතුව. student visa වලින් මේ රටට එන්න කෙනෙක් වියදම් කරනවා අඩුම ලක්ෂ සීයකට වැඩිය. ඒ අපි ලංකාවේ හම්බ කරපු සල්ලි. සමහරවිට අපේ මුළු ජීවිත කාලෙම වියදම් කරලා හම්බ කරපු සල්ලි. ඒ ටික වියදම් කරලා මෙහෙ ආවම ආයිම අනිත් පැත්තට හැරුණොතින් ලොස් එකක් විතරයි මුළු ජීවිතේම. එතකොට හිතෙනවා වියදම් කරපු ගාන හරි හම්බ කරගන්නේ නැතුව යන්නේ නෑ ලංකාවට කියලා. නමුත් මේ තිත්ත ඇත්ත කවුරුත් කියන්න කැමති නෑ.
    හොඳ නැත්තං ඇයි එන්නේ නැත්තේ කියලා අහන්න කලින් මේකේ ඇත්ත තේරුම් ගන්න.
    මගේ බැච් එකේ ළමයි හතළිහක් ඉන්නවා කැම්පස් එකේ. ඒකෙ ළමයි 17 ලංකාවෙ අය අනිත් අය වෙනත් රටවල් වල අය. මුළු හතළිස් දෙනාගෙන්ම රස්සාවල් තියෙන්නේ 13 දෙනාටයි 😢
    තරුණ ළමයි මෙහෙය ඇවිල්ලා කට්ටක් කාලා ගොඩ යන්න පුළුවන් වෙයි. නමුත් family පිටින් මෙහෙය ඇවිල්ල දුක් විඳින්න එන්න එපා. අහිංසක දරුවෝ පව්. මේක මගේ පෞද්ගලික අත්දැකීම.
    අපිට නම් යන්න ගෙදර ලංකාවෙ තියෙනව. සමහර අය ගෙවල් දොරවල් විකුණලා මෙහෙ එනවා. ජීවිතයේ කවදාවත් ඒ මෝඩ වැඩේ කරන්න එපා. මේ කතාව මගේ ඇත්ත කතාව මේකෙන් කෙනෙකුට දෙයක් ගන්න පුළුවන් නම් අරගන්න 🙏👍
    මම නම් ලංකාවෙ ඉන්න කිසිම කෙනෙකුට මෙහේ එන්න කියලා recommend කරන්නේ නැහැ. මේ කිව්වේ කෙනෙකුට අදහසක් ගන්න මිසක යූටියුබ් චැනල් එක කරන අයට blame කරන්න නෙමෙයි👍

    • @expattales
      @expattales  День тому

      බොහොම ස්තූතියි.අපිටත් මුල් කාලේ ඔහොම හිතුනා.අල්ලගෙන යමු. All the best ❤

  • @athulachandrawansa5980
    @athulachandrawansa5980 16 годин тому

    ඔයා ලංකාවේ කොහෙද

  • @dilulife4456
    @dilulife4456 20 днів тому

    වැදගත් විඩියෝ වක් ❤

  • @janakiesenarathna2136
    @janakiesenarathna2136 16 днів тому

    පුතේ,Social worker jobs ගැන video එකක් කරන්න. මගෙ දුවට social work 4 years honest degree එකක් තියනව. Thanks 🙏

    • @expattales
      @expattales  14 днів тому

      හරි මම හොයලා බලලා ඉක්මනට එකක් දාන්නම් ❤🎉

  • @AnushaDilrukshi-tn3wb
    @AnushaDilrukshi-tn3wb 7 днів тому

    Sis fams job gana video ekak karanna

  • @rohandayarathna8205
    @rohandayarathna8205 7 днів тому

    apply karana widiyath danda

  • @piyumiedirisinghe5808
    @piyumiedirisinghe5808 3 дні тому

    අක්කේ මම දැනට BED උපාදියක් කරනවා ලංකාවේ මට මේ උපාදියෙන් අනතුරුව අඩු වියදමින් නවසීලන්තයට එන්නේ කොහොමද

    • @expattales
      @expattales  День тому

      ඔයා Work Visa දාලා එන්න පුලුවන්ද බලන්න.Seek,Indeed වලින් Apply කරන්න.

  • @storytelling-2u
    @storytelling-2u 22 дні тому

    Great news ❤❤

  • @KanchanaDilhani-c2p
    @KanchanaDilhani-c2p 9 днів тому

    මට පුලුවන්ද කෙයාගිව එන්න.කොහොමද එන්නේ

  • @priyadarsaninirmala8439
    @priyadarsaninirmala8439 23 дні тому

    Agriculcher level 5 diploma ekak thiyanava.expirians onida.work visa aplai karranna

    • @expattales
      @expattales  22 дні тому

      ඔව්.වීඩියෝ එකේ විස්තරේ තියෙනවා.අවුරුදු දෙකක් ඕන 😊

    • @raviharawidanagamage2466
      @raviharawidanagamage2466 12 днів тому

      Experience tiyanawa more than 6 years kohomada apply karanne visa ekata

    • @expattales
      @expattales  8 днів тому

      @raviharawidanagamage2466 Seek,Indeed වගේ Site වලට ගිහින් Job වලට Apply කරන්න. හොදට CV එකයි Cover letter එකයි හදාගන්න.

  • @DiliniKaushalya-l3k
    @DiliniKaushalya-l3k 17 днів тому

    Akke apply krana widiha kiyananko

    • @expattales
      @expattales  15 днів тому

      Seek.nz,indeed nz, මේ Sites වලට ගිහින් බලන්න.Jobs තියෙනවා.හරියට CV එකයි Cover letter එකයි හදන්න Newzealand format එකට. හැම ජොබ් එකකටම අලුතෙන් Cover Letters හදලා දාන්න ඒ ඒ Job එකට ගැලපෙන විදියට.All the best❤🎉

  • @GaneshikaDilini
    @GaneshikaDilini 22 дні тому

    මගේ husband ඉන්නෙත් new zealand වල .අපේ ලොකු පුතා ලබන මාර්තු O/L කරන්නේ .පුතාට පුළුවන් ද ඔහේ ඇවිත් feer ඉගෙන ගන්න . එවගෙම එයාට අවුලක් වෙන්නේ නැද්ද වයස

    • @expattales
      @expattales  22 дні тому +1

      පුලුවන් අවුරුදු 19 වෙනකල්.ඊට පස්ස Free නෑ.

    • @expattales
      @expattales  22 дні тому +1

      මේකෙන් වැඩි විස්තර බලන්න.
      lm.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.immigration.govt.nz%2Fnew-zealand-visas%2Fvisas%2Fvisa%2Fdependent-child-student-visa%3Ffbclid%3DIwZXh0bgNhZW0CMTEAAR355GFC6wZgALo_qUf5db0lgeFdE9m6pIuTgz77G81p_U27iF6CcZEnsNo_aem_QgihEXlYrmi6-dlmgwAyZg&h=AT2w16jskkFIOWjCFcEFQD9dgDJ_5e_1d3la4fg19dgGe3vDPSop-WTN0AJcOozz0aZBTMNqIESfcvjffFwjfWVZtWKbS3FHDgaR6if2QjGJsZQhLwaDQfk4NjxKkc-zYVM-

    • @GaneshikaDilini
      @GaneshikaDilini 22 дні тому

      @expattales Thankyou ❤❤

    • @nadeekalaksiri5232
      @nadeekalaksiri5232 14 днів тому

      Miss I have a master of education degree.
      Can I find a job in education field.

    • @expattales
      @expattales  7 днів тому

      @nadeekalaksiri5232 please get your qulification check through NZQA website to find whether it is acceptable in newzealand.If acceptable (Valied)then you can apply.

  • @JAYARATHNE217
    @JAYARATHNE217 15 днів тому

    New zealand job applyia karnna kohmda akka

    • @expattales
      @expattales  15 днів тому

      Seek.nz,indeed nz, මේ Sites වලට ගිහින් බලන්න.Jobs තියෙනවා.හරියට CV එකයි Cover letter එකයි හදන්න Newzealand format එකට. හැම ජොබ් එකකටම අලුතෙන් Cover Letters හදලා දාන්න ඒ ඒ Job එකට ගැලපෙන විදියට.All the best❤🎉

    • @dinusharajini6161
      @dinusharajini6161 9 днів тому

      @@expattaleshi currently I’m working in UK as a care worker any possibility to find sponsorship in NZ

    • @expattales
      @expattales  9 днів тому

      @@dinusharajini6161 yep. You can apply through seek,indeed and mention your experience in UK. Highlight that always. All the best.

  • @barneycasting8331
    @barneycasting8331 13 днів тому +1

    අපි visit විසා වලින් ඇවිත් asylum දැම්ම! අපිට නම් job කරන්න ඕනි නැහැ කිව්වා, රජයෙන් හැම දෙයක්ම දෙනවා PR එක හම්බ වෙනකම්. දේශපාලන රැකවරණ පතා ගෙන ආවේ. අපිව අරගයල කාලයේ බේරේ වැවට අදාල දැම්මම. ඒ video New Zealand immigration එකට පෙන්නල්ල තමයි asylum දැම්මේ ...

    • @expattales
      @expattales  13 днів тому +1

      එහෙමද?ඔහොම කතාවක් නම් මම අදම තමා ඇහුවේ 😁