Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මා ප්‍රිය කල ඉතාම හැගීම්බර ගීයකි සියදහස් වාරයක් ඇසුවත් එපා නොවන අපුර්ව නිර්මානයක් ඉතාම සතුටට කරුනකි අසන්න ලැබීම .
ලස්සනයි ගිතය සුබ දවසක් වේවා නිල් මානෙල් යුග ගීත 👍👍👍👍👍🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸
මේ ගීතය භරිම ආශාවෙන් අහන්න පුළුවන්. වල්පොල යුවලගේ ඇසෙන්නේ නැති ආවෙ සොයාලා සසරපුරා. පුදුමයි හමුවූ අයුරු ඔයා. මාද මුලාවී ඇවිදින අතරේ.......ගීතය තිබේනම් අපිට දෙන්න. ස්තුතියි.
දැනට නම් මේ ගීතය මා ළඟ නැහැ,, සොයා ගන්න උත්සාහ කරන්නම්.ස්තුතියි ,ගීත රස විඳිනවාට සහ මතක් කරනවාට...
ඒක ඇත්ත පෙම් කල හිතක් මිස අනයගේ හදවත් කොහේ දැන ගන්න ද ප්‍රේමයේ තරම කදුලක වේදනාව 👍👍👍👍👍👍🌟👍👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹
❤❤❤❤❤❤❤
I never heard this song before thank you very much posting very beautiful song from our legendary Walpola couple
It's a "Guwan Viduli Sarala Gee" song of 70 s.
Hondama nirmanayak. Hondata windiya haki.
❤❤
💞💞💞💞💞
මට ත් තියෙන වා හදවතේ කියාගන්න බැරි ලොකු රහසක් මට නම් ඒ රහස කියන්න ඕනේ මගේ ම පනට අප්පව්වි ට පමනයි අනිවාර්යයෙන් ම 🤗🤗🤗🤗🤗🤗🤗🔥🔥🔥🅰️💘💘💘💘💘💘💘💘💘💘💘💘
සත්තකින්ම ඇත්ත දැන් ඉන්නෙ ඉතින් ලංකා දිපයේ නිසා කියන්න ම වෙනවා මට 🔥👍👍👍👍👍
මට දුක ඔයාට පිහිට වෙන්න බැරිවීම ගැනයි.මට දැන් 66 යි.
සංගීතවේදී ආර්. මුත්තුස්වාමි මහතාගේ නාමය ආර්. මුත්තුසාමි ලෙසින් නිවැරදි විය යුතුය. මුත්තුස්වාමි යනුවෙන් ලියන නාමය උච්චාරණය කරන්නේ මුත්තුසාමි යනුවෙනි.
ඔව්, එකඟයි.. එදා මෙදාතුර සියලුම අවස්ථාවන්හි දී ඒ නාමය මා දැක ඇත්තේත්, මා ලියා ඇත්තේත් "මුත්තුසාමි" ලෙසින්.. එහෙත් එතුමාගේ දියණියගේ ඉල්ලීම මත මේ අලුතින් සෑදූ වීඩියෝවට "මුත්තුස්වාමි" ලෙසින් ලියුවා.
මා ප්‍රිය කල ඉතාම හැගීම්බර ගීයකි සියදහස් වාරයක් ඇසුවත් එපා නොවන අපුර්ව නිර්මානයක් ඉතාම සතුටට කරුනකි අසන්න ලැබීම .
ලස්සනයි ගිතය සුබ දවසක් වේවා නිල් මානෙල් යුග ගීත 👍👍👍👍👍🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸
මේ ගීතය භරිම ආශාවෙන් අහන්න පුළුවන්. වල්පොල යුවලගේ ඇසෙන්නේ නැති ආවෙ සොයාලා සසරපුරා. පුදුමයි හමුවූ අයුරු ඔයා. මාද මුලාවී ඇවිදින අතරේ.......
ගීතය තිබේනම් අපිට දෙන්න. ස්තුතියි.
දැනට නම් මේ ගීතය මා ළඟ නැහැ,, සොයා ගන්න උත්සාහ කරන්නම්.
ස්තුතියි ,ගීත රස විඳිනවාට සහ මතක් කරනවාට...
ඒක ඇත්ත පෙම් කල හිතක් මිස අනයගේ හදවත් කොහේ දැන ගන්න ද ප්‍රේමයේ තරම කදුලක වේදනාව 👍👍👍👍👍👍🌟👍👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹
❤❤❤❤❤❤❤
I never heard this song before thank you very much posting very beautiful song from our legendary Walpola couple
It's a "Guwan Viduli Sarala Gee" song of 70 s.
Hondama nirmanayak. Hondata windiya haki.
❤❤
💞💞💞💞💞
මට ත් තියෙන වා හදවතේ කියාගන්න බැරි ලොකු රහසක් මට නම් ඒ රහස කියන්න ඕනේ මගේ ම පනට අප්පව්වි ට පමනයි අනිවාර්යයෙන් ම 🤗🤗🤗🤗🤗🤗🤗🔥🔥🔥🅰️💘💘💘💘💘💘💘💘💘💘💘💘
සත්තකින්ම ඇත්ත දැන් ඉන්නෙ ඉතින් ලංකා දිපයේ නිසා කියන්න ම වෙනවා මට 🔥👍👍👍👍👍
මට දුක ඔයාට පිහිට වෙන්න බැරි
වීම ගැනයි.මට දැන් 66 යි.