Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ අය කොහොම මේ දුක දරාගන්නවද අප්පා.😭😭😭😭 .දෝනිටයි, තාත්තටයි නිවන් සැප ලැබේවා 🙏🙏🙏 .
අනේ දෝණී තාත්තා දෙන්නම එකටම අවසන් හුස්ම හෙලුවා නිවන් සුවය ලැබේවා දෙන්නටම
ප්‍රාර්ථනා කරාම නිවන් සුව අත් වෙනවද
@@anonymousanonymous9341 අත් වෙනවා ඇති.ඉක්මන් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ ඔය සුව වෙන්නේ ඒ වගේ ඇති රටක්ම කරන ප්‍රාර්ථනයක් නිසා
සසර දුකමයි. සීයාගේ අදෝනාව අපිවත් ලොකු දුකක්ම දැනෙනවා. චූටි දුවේ, තාත්තේ ඔයාලට මෙවන් අකල් මරණ මතු භව වලදී නම් නො ලැබේවා!
මෙ කාලෙ ලොකයට මාර අපලයි අප්පා 🙏😢🥺
අපොයි දෙයියනේ...ලංකාවේ තරම් මිනිස්සු මැරෙන්නේ නැහැ කොහෙවත්ම..... නිවන් සුව ලැබේවා දෙදෙනා ටම
පවු නොකර පින් රැස් කරන්න,,මරනය කොයි මොහොතද කිව නොහැක...නිවන් සුව බබාටයි තාත්තටයි😪
අනේ මන්දා පුදුම මරණ සිදුවෙන්නේතාත්තා එක්ක යන්න ආසයී පොඩි ළමයීනිවන් සුව ලැබේවා දෙදෙනාටම පතමී ඩුබායි සිට මගේ රටට දළදා හිමි සරණයී.
මරණය කොයි මොහොතක කොහොම එනවද කියලා කවුරුත් දන්නේ නෑ. නොපමාව කුසල් රැස්කරගන්න. මැරුණාම අරන් යන්නේ පින් පව් විතරයි...
සීයනම් පට්ට දුකෙන් ඉන්නෙ 😢
බෑදිම් දුකක්මයි..සසරේ භයානක බව මේ තරම් යයි කියන්න බෑ...කල කී දෑ අනුව අපේ නික්මයෑම සිදුවනු ඇත....දරාගන්න වෙනවා....නිවන් සුව ලැබේවා ....මෙවන් අකල් මරනයක් නොමවෙවා මේ සසර මග නිමා වන තෙක්ම....
ඒකනම් ඇත්ත..... මේ දේවල් වලින් අපිට ජීවීතේ යතාර්තය තේරුම් ගන්න පුලුවන්...
අනේ දවස ගානේ මේ වගේ දෙවල් අහන්න නොලැබේවා!!!බුදුහාමුදුරුවනේ🙏🙏🙏
නිවන්සුව සුව ලැබේවා 🙏😢
අපේ පුතාගේ පන්තියේ ළමයෙක්ගේ තාත්තෙක් සහ නංගියෙක්. අනේ මාරම දුකයි... තාමත් හිතාගන්න බැ... 😭😭😭😭😭😭
Harima dukaii.
අපිට මෙහෙම දුක නම් ගෙදර අයට කොහොම දුක ඇත්ද ආප්පච්ටයි දෝනිටයි දෙන්නටම නිවන් සුව ලැබේවා කියා පතමු
නිවන් සුව ලැබේවා
නිවන් සුව ලැබේවා 😢😢
මොනතරම් අපරාධ වුණාද මෙය මස දෙක තුන ඇතුළත ........... කවදත් ndakkath හිත පාලනය කර ගන්න baha .matanam .චූටි මැණික ඔබලාට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏 😢😢😢😢
අනේ පව් මේ අහිංසක දෙමාපියෝ කොච්චර දුකෙන්ද 😥😥😥
අනේ පව් ඒ තාත්තා
අනේ දෝනි 😭😭😭😭ඔයාටත් තත්තා ට ත් නිවන් සුව ලැබේවා 😭😭😭😭😭🙏
අයියෝ හරිම දුකයි , හරිම ශෝචනීයයි ,අහිංසක දරැ පැටියා දෝනි , ආදරණිය තාත්තා සමග ඇයි අර සියා , ආචිචි තනිකර ජිවිතයේන් සමු ගත්තෙ .දෝනිදුවෙි උපදින කිසිදු ආත්මයක මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවෙිවා කියල පතමි .
නිවන් සුවය ලැබේවා දෙන්නටම 🙏🙏🙏
මෙවැනි අකල්මරනයක් නොමවේවා උපදින ආත්මයක
දෙන්නටම නිවන් සුව පතමි
නිවන් සුවය ලැබේවා ඔබ දෙදෙනාට
නිවන් සුව ලැබේවා චූටි දූට සහ ඒ තාත්තට
නිවන් ස්‍රව ලැබෙිවා 🙏🙏🙏 සීයාව බලා ගන්න දෙවියනේ 😭😭
නිවන් සුව ලැබේවා දෝනිටත් තාත්තටත්
අනේ පවු නිවන් සුව ලැබේවා තාත්තට සහා දෝනිට නිවන් සුව ලැබේවා 🙏🙏🙏නැවත මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා
නිවන් සුව ලැබේවා බුදු සරනයි
අනේ රත්තරන් දෝණිට ආදරණිය තාත්තාට පව් දෙවියනේ මේ මොකද අපේ අහිංසක මිනිස්සුට වෙන්නේ කාලකන්නි පාලකයින්ගේ සාපෙ අපේ අහිංසක මිනිස්සුට වැදිලා තියෙන්නේ රත්තරන් පැටියට ඒ තාත්තාට නිවන් සුව ලැබේවා
නිවන් සුව ලැබේවා... 🌼 🙏
අනේඅපෝයි හරිමවෙදනයි මෙිවාදකින්කෝවෙිදනාව උසුලන්න බැහැ😭😭😭😭😭😭❤️
නිවන් සුව ලැබේවා .......
නිවන් සුව ලැබේවා දෙදෙනාටම
අනේඅප්පෙ.මොනවදමෙිවෙින්නේ😭😭😭😭😭හිතාගන්නබැරිවිදියට.ජිවිතේ විසදගන්නවෙින්නෙ.මහා මග කවිරැත්නොදනි.කොතනද.කොයිමහතදකියා.හරිම වෙිදනයි.......😭..නිවන්මගට..යන්න නුබලා දෙන්නට.කදුලකින්සමුදෙමු.මතුභවයක.අකල්මරණ යක්නොමඑවා😭😭😭😭
අනේ දෙවියනේ මේ දුක් වේදනා කොහොමද ඉවසන්නෙ ..පව් අහිංසක ජීවිත..අපේ ලංකාවේ හරියට මේ වගේ ජීවිත අකාලයේ විනාස වෙනවා ...හරි දුකයි 😥😥😥😥
අනේ දෙවියනේ 😪😪😪 නිවන් සුවය ලැබේවා
නිවන් සුව ලැබේවා . අකාලයේ මරණ සිදු නොවේවා !!!
අනේ ඒ තාත්තගෙ වේදනාව!! දරුවත් නෑ මුනුපුරත් නෑ,,උහුලන්න් බෑ මේ වේදනාවා
Very sad...may their souls rest in peace
අනෙ පව්.නිවන් සුව.ලැබේවා
Niwan suwaya ලැබේවා ...
Heartbreaking 💔 My sincere condolences to the family
නිවන් සුව ලැබේවා 🥺🥺🥺🙏🙏🙏
පව් ඒ ඉන්න අයගෙ දුක ඉවසගන්න පුලුවන් වෙන්න ඕන 😔
අනේ දෝණිටයි තාහ්තා නිවන් සුව ලැබේවා
😭😭😭නිවන් සුව ලැබේවා දුවටයි, පියානන්ටයි. 🙏😭😭
නිවන් සුව ලැබෙවා 🙏🙏🙏🙏
ඉවසන්නෙ කොහොමද දුවේ.මරුවා අතවනල එවලේ දෙන්නටම.උපදිනා ආත්මයකම මෙවැනි අකල්මරනයක් සිදුනොවේවා ඔබදෙදෙනාටම.
මිනී මරු කාලකන්නින් ගෙ රියදුරු බලපත්‍ර අහෝසි කරන්න ඕන සදහටම.
Aniwaryen.
දෝනි පිය නිවන් සුවය ලැබේවා මින් මතු මේ අකල් අනතුරැ නොම වන්නේ 😂😂😂❤❤❤❤
😂මේක හිනාවෙනවා කියන්න දාන්නෙ..😭😭 අඬනව කියනන්න මේක..
අනේ දෙයියනේ...දෙන්නටම නිවන් සුව ලැබෙිවා.......
නිවන් සුවය ලැබේවා පුතේ
මේ පල්සර් එක මිනීමරු බයිසිකල් එකක් අනිවාර්යයෙන්ම ! මේවා අයින් කරන්න ඕනේ මේ රටෙන් !
අනිවාර්යයෙන් e type eke එව්වා වලින් තමා වැඩි pura yanne
E platina එකක්
@@kavindudilshan9347 එහෙමද ? එහෙනම් පරිස්සම් නොවීමත් හේතුවක් වෙන්න ඕනේ ! ප්ලටිනා එක 80 වඩා යන්න අමාරුයි ! හුලගට විසි වෙනවා ! බර අඩු නිසා ! කරුමේ තමා ! කර්ම සක්තිය ඉවර වුනාම ආයුස තිබුනත් මැරෙනවා ! කර්මය හරිම බලවත් ! ගලේ ගහලාවත් මරන්න බැහැ කියන්නේ කර්ම සක්තියට !
Ammo. Niwan Suwa brother and baby
😢😢😢😢දුකයි තාත්තේ
Ane deiyane denama aka wage niwan suwa labewa❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බර වාහන රියදුරන් පොඩි වාහන සත පහකට මායිම් කරන්නේ නෑ...මුංගෙ අත පය කඩන්න ඕණි,අහින්සක පොඩි එකා දැක්කම හරි දුකයි..
අයියො මොනාද මේ වෙන්නෙ දෙවියනෙ මේ ලස්සන දරුවන් දෙමව්පියන් අකාලෙ මියැදෙන එක දිනෙන් දින වැඩි වෙනවා නිවන් සුව දෙදෙනාටම
Niwan suwa labewa 🌹
හැම මනුස්සයෙක්ම තමන්ගෙ ජීවිතේට වගේම අනුන්ගෙ ජීවිතේ ගැනත් හිතන්න ඕන.තමන් කරන දේ වගකීමකින් කරන්න ඕන.විශේශයෙන් මිනිසුන්ගෙ ආරක්ෂාව ගැන හිතන්න ඕන.කී දෙනෙක් නම් දුක් වෙනවද ? ඒ ගෙදර මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ මේ චූටි දුවගෙ කටහඩ ගේ පුරා රැව් පිළිරැව් දෙද්දි .සතුටින් ඉන්න පුලුවන්ද ?තමන් තනියෙන් හැදෙන්න.ලෝකෙට බන කියල වැඩක් නෑ.දවස පටන් ගත්ත වෙලාවෙ ඉදන් නින්දට යනතුරු පිරිසිදු සිතින් වගකීමෙන් හැසිරෙන්න ඕන.ලෝකය හදන්න රට හදන්න යන්න පෙර තමුන් හැදෙන්න.
👍👍👍
Pow ane 😭😭😭😭
නොපමාව කුසල් රැස් කර ගන්න.....
කොල්ලටයි බල්ලටයි හැම එකාටම බර වාහන liscence දෙන්නේ නැතුවා විශේෂ ක්‍රමවේදයකින් තෝරා බේරා සුදුස්සන්ට පමණක් දිය යුතුයි!
අනේ අම්මෝ බඩ පපුව දාලා පිච්චිලා ගියා දෙවියනේ ඇයි මේ වගේ දුක් මනුස්සයන්ට සිද්ද වෙන්නෙ අයියෝ කොහොම උහුලන්නද චූටි දෝනි ඔයාටත් තාත්තිටත් අජරාමර නිවන්සුව ලැබේවා ජේසු පිහිටයි
Ane ow me duka kohoma uhulannada❤❤❤❤❤
Niwan suwa labewa 😥😥😥🙏🙏🙏
God blessRIP
හැකි තාක් ගුණ ධර්ම රකින්න. ඉතාම නරක කාලයක්.
අනේ පව් ,😢😢😢😢
හරිම අහිංසක අම්මෙක්, තාත්තෙක්...පව්.
Ane paw 😢😢
Niwansuwaya labeva aiyo upa upan aathmeka nomaweva me akal maranayak 🙏🙏😭😭
Ane e siyage duka.. aneh dennatama niwan suwa.. 🥺💔🌹
Pau Ahinsaka Jivitha Niwan Suwa Labewa Tattatai Duwatai 🙏🙏🙏
Niwan suwa labewa
I don't know what to say very sad ..😪😪😪😪
😭😭😭😭😭😭Niwan suwa labewa
ප්ලීස් සිරස මේ අඩන ඒව මාකට් කරන්න එපා..😓😓
Niwan suwa,!!!
Oba dedenatama Niwan Suwa Labewa 👏👏🕯🕯🕯🕯
මේ ඛේදවාචකය අහනකොටත් පුදුම දුකක් හිතෙනවා අල්ලාහ් දෙයියන්ගෙම පිහිටයි.
Ane pau niwan suwa labewa harima dukai 😢😢😢😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏
😭
Very very sad
Niwan suwa lebewa
දරාගන්න බැරි වේදනාවන් මේවා...
හැම දාම අකල් මරණ ගැන ,ජලාශ ,ගගෙ,මූහුදෙ, දුම්රිය ගෙට්ටුව අසල ,මෙලෙස නොවන්න නිලධාරීන් ගෙ බලදාරින් ගෙ අවධානය යොමු විය යුතුයි
නිලධාරීන් ,බලදාරින් මොනවා කරනවාද දෙවියො තමයි දන්නෙ.ඔබ කියූ පරිදි ,ඔවුන්ගේ අවධානය යොමු විය යුතුයි .
කුසල් දහම් රැස් කිරීමට තප්පරයක්වත් පමා නොකරන්න. මරණය අත්වෙන්නෙ ඊළඟ මිනිත්තුවේදි හෝ විය හැකි බව සිහිකරන්න. කුරුල්ලෙකුට ලේනෙකුට හෝ ගෙදර ඇතිකරන සුරතල් සතෙකුට, ඔබ ආහාරගෙන අවසන්වී කොටසක් දෙන්න හිතන්න එපා.. ආහාර ගැනීමට පෙර ඔවුන්ට දීමට පුරුදුවෙන්න. මොකද ආහාර ගෙන අවසන් වනතෙක්වත් මේ අස්තිර ජීවිතය පවතීද යන්න කිසිවෙකුට කිව නොහැකියි. ඒ වගේම කුඩා දරුවන් මේ වගේ මහමග රැගෙන නොයන්න. ඔබ මොනතරම් ආරක්ෂිතව ගියත්, අනෙකා ගැන ඇති විශ්වාසය අත් හරින්න. දියණියට හා පියාට නිවන් සුව.!
Ane kohoma duka iwasannada
😭😭😭so sad 😔 rip
🙏🙏🙏niwan sepa lebewa
Welawa thamai
Ane pawu 😢😢
මෙව්වමයි අහන්න වෙන්නෙ හැමදාම .
Everyday sad,
Aiyoo mata taranna ai mahama wanne pauw thathatha duwai niwan sapa labawa
Niwan suwa labawa 😢😢🙏
R.i.p
මේ අය කොහොම මේ දුක දරාගන්නවද අප්පා.😭😭😭😭 .දෝනිටයි, තාත්තටයි නිවන් සැප ලැබේවා 🙏🙏🙏 .
අනේ දෝණී තාත්තා දෙන්නම එකටම අවසන් හුස්ම හෙලුවා නිවන් සුවය ලැබේවා දෙන්නටම
ප්‍රාර්ථනා කරාම නිවන් සුව අත් වෙනවද
@@anonymousanonymous9341 අත් වෙනවා ඇති.ඉක්මන් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ ඔය සුව වෙන්නේ ඒ වගේ ඇති රටක්ම කරන ප්‍රාර්ථනයක් නිසා
සසර දුකමයි. සීයාගේ අදෝනාව අපිවත් ලොකු දුකක්ම දැනෙනවා. චූටි දුවේ, තාත්තේ ඔයාලට මෙවන් අකල් මරණ මතු භව වලදී නම් නො ලැබේවා!
මෙ කාලෙ ලොකයට මාර අපලයි අප්පා 🙏😢🥺
අපොයි දෙයියනේ...ලංකාවේ තරම් මිනිස්සු මැරෙන්නේ නැහැ කොහෙවත්ම..... නිවන් සුව ලැබේවා දෙදෙනා ටම
පවු නොකර පින් රැස් කරන්න,,මරනය කොයි මොහොතද කිව නොහැක...නිවන් සුව බබාටයි තාත්තටයි😪
අනේ මන්දා පුදුම මරණ සිදුවෙන්නේ
තාත්තා එක්ක යන්න ආසයී පොඩි ළමයී
නිවන් සුව ලැබේවා දෙදෙනාටම පතමී ඩුබායි සිට මගේ රටට දළදා හිමි සරණයී.
මරණය කොයි මොහොතක කොහොම එනවද කියලා කවුරුත් දන්නේ නෑ. නොපමාව කුසල් රැස්කරගන්න. මැරුණාම අරන් යන්නේ පින් පව් විතරයි...
සීයනම් පට්ට දුකෙන් ඉන්නෙ 😢
බෑදිම් දුකක්මයි..සසරේ භයානක බව මේ තරම් යයි කියන්න බෑ...කල කී දෑ අනුව අපේ නික්මයෑම සිදුවනු ඇත....දරාගන්න වෙනවා....නිවන් සුව ලැබේවා ....මෙවන් අකල් මරනයක් නොමවෙවා මේ සසර මග නිමා වන තෙක්ම....
ඒකනම් ඇත්ත..... මේ දේවල් වලින් අපිට ජීවීතේ යතාර්තය තේරුම් ගන්න පුලුවන්...
අනේ දවස ගානේ මේ වගේ දෙවල් අහන්න නොලැබේවා!!!බුදුහාමුදුරුවනේ🙏🙏🙏
නිවන්සුව සුව ලැබේවා 🙏😢
අපේ පුතාගේ පන්තියේ ළමයෙක්ගේ තාත්තෙක් සහ නංගියෙක්. අනේ මාරම දුකයි... තාමත් හිතාගන්න බැ... 😭😭😭😭😭😭
Harima dukaii.
අපිට මෙහෙම දුක නම් ගෙදර අයට කොහොම දුක ඇත්ද ආප්පච්ටයි දෝනිටයි දෙන්නටම නිවන් සුව ලැබේවා කියා පතමු
නිවන් සුව ලැබේවා
නිවන් සුව ලැබේවා 😢😢
මොනතරම් අපරාධ වුණාද මෙය මස දෙක තුන ඇතුළත ........... කවදත් ndakkath හිත පාලනය කර ගන්න baha .matanam .චූටි මැණික ඔබලාට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏 😢😢😢😢
අනේ පව් මේ අහිංසක දෙමාපියෝ කොච්චර දුකෙන්ද 😥😥😥
අනේ පව් ඒ තාත්තා
අනේ දෝනි 😭😭😭😭ඔයාටත් තත්තා ට ත් නිවන් සුව ලැබේවා 😭😭😭😭😭🙏
අයියෝ හරිම දුකයි , හරිම ශෝචනීයයි ,අහිංසක දරැ පැටියා දෝනි , ආදරණිය තාත්තා සමග ඇයි අර සියා , ආචිචි තනිකර ජිවිතයේන් සමු ගත්තෙ .දෝනි
දුවෙි උපදින කිසිදු ආත්මයක මෙවන් අකල් මරණ වලට ගොදුරු
නොවෙිවා කියල පතමි .
නිවන් සුවය ලැබේවා දෙන්නටම 🙏🙏🙏
මෙවැනි අකල්මරනයක් නොමවේවා උපදින ආත්මයක
දෙන්නටම නිවන් සුව පතමි
නිවන් සුවය ලැබේවා ඔබ දෙදෙනාට
නිවන් සුව ලැබේවා චූටි දූට සහ ඒ තාත්තට
නිවන් ස්‍රව ලැබෙිවා 🙏🙏🙏 සීයාව බලා ගන්න දෙවියනේ 😭😭
නිවන් සුව ලැබේවා දෝනිටත් තාත්තටත්
අනේ පවු නිවන් සුව ලැබේවා තාත්තට සහා දෝනිට නිවන් සුව ලැබේවා 🙏🙏🙏නැවත මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා
නිවන් සුව ලැබේවා බුදු සරනයි
අනේ රත්තරන් දෝණිට ආදරණිය තාත්තාට පව් දෙවියනේ මේ මොකද අපේ අහිංසක මිනිස්සුට වෙන්නේ කාලකන්නි පාලකයින්ගේ සාපෙ අපේ අහිංසක මිනිස්සුට වැදිලා තියෙන්නේ රත්තරන් පැටියට ඒ තාත්තාට නිවන් සුව ලැබේවා
නිවන් සුව ලැබේවා... 🌼 🙏
අනේඅපෝයි හරිමවෙදනයි මෙිවාදකින්කෝවෙිදනාව උසුලන්න බැහැ😭😭😭😭😭😭❤️
නිවන් සුව ලැබේවා .......
නිවන් සුව ලැබේවා දෙදෙනාටම
අනේඅප්පෙ.මොනවද
මෙිවෙින්නේ😭😭😭😭😭
හිතාගන්නබැරි
විදියට.ජිවිතේ විසදගන්න
වෙින්නෙ.මහා මග කවිරැත්
නොදනි.කොතනද.කොයිමහතද
කියා.හරිම වෙිදනයි.......😭..නිවන්මගට
..යන්න නුබලා දෙන්නට.කදුලකින්
සමුදෙමු.මතුභවයක.අකල්මරණ යක්
නොමඑවා😭😭😭😭
අනේ දෙවියනේ මේ දුක් වේදනා කොහොමද ඉවසන්නෙ ..පව් අහිංසක ජීවිත..අපේ ලංකාවේ හරියට මේ වගේ ජීවිත අකාලයේ විනාස වෙනවා ...හරි දුකයි 😥😥😥😥
අනේ දෙවියනේ 😪😪😪 නිවන් සුවය ලැබේවා
නිවන් සුව ලැබේවා . අකාලයේ මරණ සිදු නොවේවා !!!
අනේ ඒ තාත්තගෙ වේදනාව!! දරුවත් නෑ මුනුපුරත් නෑ,,උහුලන්න් බෑ මේ වේදනාවා
Very sad...may their souls rest in peace
අනෙ පව්.නිවන් සුව.ලැබේවා
Niwan suwaya ලැබේවා ...
Heartbreaking 💔
My sincere condolences to the family
නිවන් සුව ලැබේවා 🥺🥺🥺🙏🙏🙏
පව් ඒ ඉන්න අයගෙ දුක ඉවසගන්න පුලුවන් වෙන්න ඕන 😔
අනේ දෝණිටයි තාහ්තා නිවන් සුව ලැබේවා
😭😭😭නිවන් සුව ලැබේවා දුවටයි, පියානන්ටයි. 🙏😭😭
නිවන් සුව ලැබෙවා 🙏🙏🙏🙏
ඉවසන්නෙ කොහොමද දුවේ.මරුවා අතවනල එවලේ දෙන්නටම.උපදිනා ආත්මයකම මෙවැනි අකල්මරනයක් සිදුනොවේවා ඔබදෙදෙනාටම.
මිනී මරු කාලකන්නින් ගෙ රියදුරු බලපත්‍ර අහෝසි කරන්න ඕන සදහටම.
Aniwaryen.
දෝනි පිය නිවන් සුවය ලැබේවා මින් මතු මේ අකල් අනතුරැ නොම වන්නේ 😂😂😂❤❤❤❤
😂මේක හිනාවෙනවා කියන්න දාන්නෙ..
😭😭 අඬනව කියනන්න මේක..
අනේ දෙයියනේ...දෙන්නටම නිවන් සුව ලැබෙිවා.......
නිවන් සුවය ලැබේවා පුතේ
මේ පල්සර් එක මිනීමරු බයිසිකල් එකක් අනිවාර්යයෙන්ම ! මේවා අයින් කරන්න ඕනේ මේ රටෙන් !
අනිවාර්යයෙන් e type eke එව්වා වලින් තමා වැඩි pura yanne
E platina එකක්
@@kavindudilshan9347 එහෙමද ? එහෙනම් පරිස්සම් නොවීමත් හේතුවක් වෙන්න ඕනේ ! ප්ලටිනා එක 80 වඩා යන්න අමාරුයි ! හුලගට විසි වෙනවා ! බර අඩු නිසා ! කරුමේ තමා ! කර්ම සක්තිය ඉවර වුනාම ආයුස තිබුනත් මැරෙනවා ! කර්මය හරිම බලවත් ! ගලේ ගහලාවත් මරන්න බැහැ කියන්නේ කර්ම සක්තියට !
Ammo. Niwan Suwa brother and baby
😢😢😢😢දුකයි තාත්තේ
Ane deiyane denama aka wage niwan suwa labewa❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බර වාහන රියදුරන් පොඩි වාහන සත පහකට මායිම් කරන්නේ නෑ...මුංගෙ අත පය කඩන්න ඕණි,
අහින්සක පොඩි එකා දැක්කම හරි දුකයි..
අයියො මොනාද මේ වෙන්නෙ දෙවියනෙ මේ ලස්සන දරුවන් දෙමව්පියන් අකාලෙ මියැදෙන එක දිනෙන් දින වැඩි වෙනවා නිවන් සුව දෙදෙනාටම
Niwan suwa labewa 🌹
හැම මනුස්සයෙක්ම තමන්ගෙ ජීවිතේට වගේම අනුන්ගෙ ජීවිතේ ගැනත් හිතන්න ඕන.තමන් කරන දේ වගකීමකින් කරන්න ඕන.විශේශයෙන් මිනිසුන්ගෙ ආරක්ෂාව ගැන හිතන්න ඕන.කී දෙනෙක් නම් දුක් වෙනවද ? ඒ ගෙදර මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ මේ චූටි දුවගෙ කටහඩ ගේ පුරා රැව් පිළිරැව් දෙද්දි .සතුටින් ඉන්න පුලුවන්ද ?
තමන් තනියෙන් හැදෙන්න.ලෝකෙට බන කියල වැඩක් නෑ.දවස පටන් ගත්ත වෙලාවෙ ඉදන් නින්දට යනතුරු පිරිසිදු සිතින් වගකීමෙන් හැසිරෙන්න ඕන.ලෝකය හදන්න රට හදන්න යන්න පෙර තමුන් හැදෙන්න.
👍👍👍
Pow ane 😭😭😭😭
නොපමාව කුසල් රැස් කර ගන්න.....
කොල්ලටයි බල්ලටයි හැම එකාටම බර වාහන liscence දෙන්නේ නැතුවා විශේෂ ක්‍රමවේදයකින් තෝරා බේරා සුදුස්සන්ට පමණක් දිය යුතුයි!
අනේ අම්මෝ බඩ පපුව දාලා පිච්චිලා ගියා දෙවියනේ ඇයි මේ වගේ දුක් මනුස්සයන්ට සිද්ද වෙන්නෙ අයියෝ කොහොම උහුලන්නද චූටි දෝනි ඔයාටත් තාත්තිටත් අජරාමර නිවන්සුව ලැබේවා ජේසු පිහිටයි
Ane ow me duka kohoma uhulannada❤❤❤❤❤
Niwan suwa labewa 😥😥😥🙏🙏🙏
God bless
RIP
හැකි තාක් ගුණ ධර්ම රකින්න. ඉතාම නරක කාලයක්.
අනේ පව් ,😢😢😢😢
හරිම අහිංසක අම්මෙක්, තාත්තෙක්...පව්.
Ane paw 😢😢
Niwansuwaya labeva aiyo upa upan aathmeka nomaweva me akal maranayak 🙏🙏😭😭
Ane e siyage duka.. aneh dennatama niwan suwa.. 🥺💔🌹
Pau Ahinsaka Jivitha Niwan Suwa Labewa Tattatai Duwatai 🙏🙏🙏
Niwan suwa labewa
I don't know what to say very sad ..😪😪😪😪
😭😭😭😭😭😭Niwan suwa labewa
ප්ලීස් සිරස මේ අඩන ඒව මාකට් කරන්න එපා..😓😓
Niwan suwa,!!!
Oba dedenatama Niwan Suwa Labewa 👏👏🕯🕯🕯🕯
මේ ඛේදවාචකය අහනකොටත් පුදුම දුකක් හිතෙනවා අල්ලාහ් දෙයියන්ගෙම පිහිටයි.
Ane pau niwan suwa labewa harima dukai 😢😢😢😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏
😭
Very very sad
Niwan suwa lebewa
දරාගන්න බැරි වේදනාවන් මේවා...
හැම දාම අකල් මරණ ගැන ,ජලාශ ,ගගෙ,මූහුදෙ, දුම්රිය ගෙට්ටුව අසල ,මෙලෙස නොවන්න නිලධාරීන් ගෙ බලදාරින් ගෙ අවධානය යොමු විය යුතුයි
නිලධාරීන් ,බලදාරින් මොනවා කරනවාද දෙවියො තමයි දන්නෙ.ඔබ කියූ පරිදි ,ඔවුන්ගේ අවධානය යොමු විය යුතුයි .
කුසල් දහම් රැස් කිරීමට තප්පරයක්වත් පමා නොකරන්න. මරණය අත්වෙන්නෙ ඊළඟ මිනිත්තුවේදි හෝ විය හැකි බව සිහිකරන්න. කුරුල්ලෙකුට ලේනෙකුට හෝ ගෙදර ඇතිකරන සුරතල් සතෙකුට, ඔබ ආහාරගෙන අවසන්වී කොටසක් දෙන්න හිතන්න එපා.. ආහාර ගැනීමට පෙර ඔවුන්ට දීමට පුරුදුවෙන්න. මොකද ආහාර ගෙන අවසන් වනතෙක්වත් මේ අස්තිර ජීවිතය පවතීද යන්න කිසිවෙකුට කිව නොහැකියි.
ඒ වගේම කුඩා දරුවන් මේ වගේ මහමග රැගෙන නොයන්න. ඔබ මොනතරම් ආරක්ෂිතව ගියත්, අනෙකා ගැන ඇති විශ්වාසය අත් හරින්න.
දියණියට හා පියාට නිවන් සුව.!