සචී කුලරත්න ලියන සමනලී 37

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 27

  • @NadishaDilhani-c1c
    @NadishaDilhani-c1c 4 місяці тому +7

    තේනුක නම් ගේන්න එපා මේ දෙන්නාගේ මැද්දට.. මහී ♥️ සමනලී ඉක්මනට එකතු කරන්න.. ♥️♥️♥️♥️

  • @ChandaniKumari-xn4gn
    @ChandaniKumari-xn4gn 4 місяці тому +3

    කතාව ලස්සනයි මහීම පවු සමනලී මහීමටම දෙන්න ❤❤

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 4 місяці тому +1

    කතාව හරි ලස්සනයි මහිමවයි සමනලීවයි ඉක්මනට එකතු කරන්න

  • @MalakaKalum-z6s
    @MalakaKalum-z6s 4 місяці тому +1

    Ane mahima venuwata kawuruth epa. Maheema paw. Kathawa lassanai godak. Good luck ❤❤❤

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 4 місяці тому +2

    සචීයෝ ඇයි අනේ අපිට ඔයා මේ කතාව එපා කරවන්නේ .... සමනලිට සාදරනයක් වෙන විදියට කතාව ලියන්න මැණික ❤❤

  • @Siryani-t7q
    @Siryani-t7q 4 місяці тому +1

    කතාව ලස්සන වෙන්නම් මහි ♥️♥️🌹🌹♥️♥️සමනලි ආදරය කරන්න දන්න ♥️♥️

  • @gamagasunitra1960
    @gamagasunitra1960 4 місяці тому +3

    කතාව ලස්සනයි මැණික ❤❤❤තවකොටසක්දෙන්නකො❤❤

  • @madugunasingha5360
    @madugunasingha5360 4 місяці тому +1

    Pau mahima samanaleta mahima godak ආදරය කනවා a danna maddata tav කවුරුත් ganna epa ❤❤❤❤❤

  • @SaomyaSaomya-uo4vd
    @SaomyaSaomya-uo4vd 4 місяці тому +2

    අනේ තව අයනම් එපා මහී ❤ සමනලී

  • @sunilajayasinghe8330
    @sunilajayasinghe8330 4 місяці тому +1

    සමනලීව දෙන්න ඕන එයා ආදරය කරන කෙනාට මහිමට සමනලී ආදරේ නැහැනේ .ගෞරවයක් විතරයි තියෙන්නෙ 👍👍👍👍 අනේ තව කොටසක් දෙන්නකෝ අදම

  • @W.I.TWithanage
    @W.I.TWithanage 4 місяці тому +7

    මහීම පව් නේද..කෙල්ලව වෙන කෙනෙක්ට දෙන්න එපා..මහීම මැරෙයි පිච්චිලා එහෙම උනොත්..අනේ මංදා 🤔😥🥺

  • @Hanshikaseuwandi
    @Hanshikaseuwandi 4 місяці тому +3

    මහීම පවි කෙල්ලව අයිති මහීමට💕💕💕 විතරයි තව කොටසක් ඔනි 🙏🙏🙏🙏🙏

  • @NimalkaShyamale
    @NimalkaShyamale 4 місяці тому +3

    අනෙ මහිම පවු සමනලිව දෙන්නකො මහිමට ❤

  • @damayanthiliyanage8519
    @damayanthiliyanage8519 4 місяці тому +2

    මහිම සමනලිට දෙන්නල තව කොටසක්

  • @Dushi921
    @Dushi921 4 місяці тому +4

    බෝනස් එකක් ඕනේ ❤

  • @lakshikaroshini1396
    @lakshikaroshini1396 4 місяці тому +1

    ❤❤❤❤❤

  • @anuradhachaturani7443
    @anuradhachaturani7443 4 місяці тому +1

    ගිය තැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා ඔබ සතුටින් ඇතයි කියා පවසනු සවනට මා😢😢

  • @gayanikoshila
    @gayanikoshila 4 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤😂

  • @SanthiSaronjani
    @SanthiSaronjani 4 місяці тому +1

    Aiyo ada thama kathawa awe nene ude idan balanne😢

  • @nishankasilva573
    @nishankasilva573 4 місяці тому +3

    මහීම නැතුව වෙන අයව නම් මේ කතාවට එපා

  • @SaduniDilshara-yn7ek
    @SaduniDilshara-yn7ek 4 місяці тому +1

    me ara wada krn than bosswa nam mekt patalawnn ep hode.ethakot duk hithenw ey hadissiyewath samanalita adre kroth paune 3denek adar kathawk inn hoda na m therund

  • @WWSen
    @WWSen 4 місяці тому +1

    සමනලීව තේනුකට දෙන්නද හදන්නේ ?? මහීම පව්....

  • @dineshkumara7880
    @dineshkumara7880 4 місяці тому +1

    Den katawa epa wenawa mahi pau

  • @sunethramaryfrancisco7869
    @sunethramaryfrancisco7869 4 місяці тому

    මම හිතුවා හරි තව කොල්ලෙක් ගෙනල්ලා සමනලිට නිකං අසරණ චරිත කොල්ලන්ගෙ සෙල්ලමක් කරන්න එපා මමයි මුලින්ම මෙි කතාව කිවිවෙ සමනලිට තව කොල්ලෙක් ගෙනෙයි කියලා මෙි වගෙ ආසාධාරනයක් කරන්න එපා එහෙම වුනොත් චපල චරිතයක් වෙයි සමනලි මෙි වගෙ කතා ගොඩාක් අපි බලන එක නතර කලා මෙකත් අන්තිම කොටස විතරක් බලන්න නම් thanks

  • @SaomyaSaomya-uo4vd
    @SaomyaSaomya-uo4vd 4 місяці тому +1

    Ane katawa aul කරන epa

  • @pubghs4229
    @pubghs4229 4 місяці тому +1

    ❤❤❤❤❤❤