සචී කුලරත්න ලියන සමනලී 39

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 24

  • @MalakaKalum-z6s
    @MalakaKalum-z6s 4 місяці тому +1

    Samanali ta hari yanna oni. Thenuka sir samanali ta adare karan awada. Mahee paw. Kathawa lassanai godak. Good luck ❤❤❤

  • @madugunasingha5360
    @madugunasingha5360 4 місяці тому +1

    Godak stutei කතාව කොටස් 2k දුන්නට බලාගෙන ennava mahi samanale මුණ gahana kam❤❤❤❤❤

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 4 місяці тому +1

    කතාව හරි ලස්සනයි කෙල්ලට හොද කාලයක් ඉක්මනට උදාවෙන්න

  • @gayanikoshila
    @gayanikoshila 4 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SaomyaSaomya-uo4vd
    @SaomyaSaomya-uo4vd 4 місяці тому +2

    Ane මහී kolla Pau ne

  • @SujeewaHarischan
    @SujeewaHarischan 4 місяці тому +1

    ❤❤❤❤❤ thank you thawa kotasak dunnata ❤️❤️❤️❤️❤️

  • @gamagasunitra1960
    @gamagasunitra1960 4 місяці тому +1

    සමනලීවයි මහිමවයි එකතු කරන්න මහි පවු අනේ කෙල්ලත් පවු 😢😢😢😢😢😢❤❤

  • @Siryani-t7q
    @Siryani-t7q 4 місяці тому

    සමනලි හොදතැනකට එයි සමනලි ♥️❤️මහි එකතු කරන්න ලොකු බේබිට අන්තිමට දුක්‌ විදින්න වෙනවා ❤️❤️🥀🥀♥️♥️

  • @wathsalapriyangika
    @wathsalapriyangika 4 місяці тому +1

    Thenukai mahimai එක්කෙනෙක් da.ehema unoth nam ලස්සනයි.

  • @isharasewwandi-bg8nx
    @isharasewwandi-bg8nx 4 місяці тому +2

    ❤❤❤

  • @NimalkaShyamale
    @NimalkaShyamale 4 місяці тому +6

    සච් ඔයා හදන්නෙ සමනලි තෙනුක සර්ට දෙන්නද එතකොට මහිම පවු අනෙ ❤

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 4 місяці тому +2

    සචීයෝ ඔයා හදන්නේ අපිව තරහා ගස්සන්නද සමනලි කෙල්ලගේ අයිති කාරයා වෙන්න ඕනි අර දඩබ්බර ආඩම්බර කොල්ලා මහිම තේරුණාද සචියෝ

  • @sunethramaryfrancisco7869
    @sunethramaryfrancisco7869 4 місяці тому +1

    කොහෙත්ම මෙි අය ලියන්නෙ එ අය කැමති විදියට එක නිසා අපෙ වචන නාස්ති නොකර ඉමු මහිමගෙ ආදරය අන්තිමට තිත තමයි

  • @NadishaDilhani-c1c
    @NadishaDilhani-c1c 4 місяці тому +1

    කෙල්ල මහීටම දෙන්න තේනුකට නම් දෙන්න එපා..මහී පව්.. කෙල්ල නැති දවස් ටිකට පිස්සෙක් උනානම් කෙල්ල තේනුකව බැන්දොත් මොනව කරගනිද 🥺🥺🥺කෙල්ලට මේ දීපු ගින්දරම දවසක නිම්නටත් විදින්න වේවි අඩු වැඩි නැතිව🤨🤨🤨🤨🤨 කෙනෙකුට ගින්දරක් දීලා තමන්ට කවදාවත් සතුටින් ඉන්න ලැබෙන්නේ නැ ඒක මේ සොබාදහමේම නියමයක්. නිම්නටත් ඒ දේ දවසක වෙනවමයි 😕😕😕

  • @pubghs4229
    @pubghs4229 4 місяці тому +1

    Lassani

  • @W.I.TWithanage
    @W.I.TWithanage 4 місяці тому +1

    අර සර් කාරයාටනම් කෙල්ල දෙන්න එපා ඔන්න මහීම පව්

  • @deepthisharmila4427
    @deepthisharmila4427 4 місяці тому +1

    Ane kellawa mahita denna wena aya epa kolla pau a denna ikmanata muna gassanna

  • @JewaDinu
    @JewaDinu 4 місяці тому +1

    මහිමට අසාදරන කරන්න එපා සමනලි නිසා කොචිචර කරදර දාා ගත්තද පවි මහිම

  • @ChandaniKumari-xn4gn
    @ChandaniKumari-xn4gn 4 місяці тому

    සමනලීගේ ජිවිතයට වෙනසක් වෙයිද හැබයි මහීම ඇත් කරන්න එපා පවු

  • @WWSen
    @WWSen 4 місяці тому +1

    මොකක්ද අප්පා... සමනලීගෙ ජීවිතේට පිරිමි ගේනව ඉවරයක් නෑ ... හැබැයි එකෙක්වත් ඒ අසරණ කෙල්ලට උදව් කරන්නෙ නෑ... ඒ පාර තේනුකය පස්සෙන් එවන්න හදන්නේ

  • @isath1032
    @isath1032 4 місяці тому +1

    මහිම කියන්නෙ කෙල්ලගෙ අයියා .

    • @WWSen
      @WWSen 4 місяці тому

      ඇහ්......??????

  • @renukakulasekara712
    @renukakulasekara712 4 місяці тому

    ❤❤❤

  • @damayanthiliyanage8519
    @damayanthiliyanage8519 4 місяці тому +1

    ❤❤❤❤❤❤❤