මුදලි බණ්ඩාර | @3NGhost | සත්‍ය හොල්මන් කතාවක් | holman katha | ghost story 392

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 344

  • @Shantha-v7l
    @Shantha-v7l Місяць тому +101

    ඔවූ රාළ උත්තමයාගේ කතාවක් තිබුනොත් හොදයි කියලා මට සිතුනී ඉතින් සියලුම දෙනාටම රිටිගල ජයසේන උත්තමයාගේ පිහිටයි

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 12 днів тому +2

    මුලු හදම නිමාලන.... අව්‍යජ පියකරු හඩ...❤🎉

  • @ShankaMadushan-mx8gt
    @ShankaMadushan-mx8gt Місяць тому +33

    සිද්ධ සූනියම් ගම්බාරභාර අප්පච්චිගේ හාස්කම් පිරි කතා නැද්ද අහන්න ආසයි අක්කියෝ කාරුණික ඉල්ලීමක් ❤❤❤❤❤

    • @3NGhost
      @3NGhost  Місяць тому +3

      danata na ,,hambunama dennam

  • @slmarayayt
    @slmarayayt Місяць тому +15

    හලො අක්කෙ වැඩ ටිකක හිරවෙලා හිටිය නිසා චුට්ටක් පරක්කු උනා වීඩියෝ එක බලන්න එන්න😢❤කතාව ගොඩක් ලස්සනයි අක්කේ ❤ඊලගට ප්‍රාන සමාන රාල ගුරුන්නාන්සෙගේ කතාවක් ඔනි හොදේ❤❤😊 තෙරුවන් සරනයි🙏❤

  • @RavishkaniFernando
    @RavishkaniFernando Місяць тому +4

    අක්කෙ එ වගේ කතා නම් සුපිරි.. උපරිම රසවින්දනයක් තියෙයි.. ඇත්තටම එ කතාව ඇතුලේ එ විනාඩි 50 ජීවත් උනා.. වගෙ හෑගීමක්... ඇත්තටම ඔයා දක්ශයෙක්

  • @Lavinduraveesha4
    @Lavinduraveesha4 Місяць тому +5

    ඔයාගෙ කතාවක් අහන්නැතිව නින්ද යන්නෙත් නෑ දැන් අක්කෙ පුලුවන්නම් හැමදාම කතාදාන්නකෝ🙏🙏♥️

  • @ruwanthiprasadani2297
    @ruwanthiprasadani2297 Місяць тому +10

    අම්බෝ අක්කා දිග කතාවක් දලා.අදත් අක්කාගේ කතා ව වෙනද වාගේ ම ලස්සනයි අක්කේ .අනිත් කතාවත් ඉක්මනටම දෙන්න අක්කේ .ආදරේයි අක්කේ .බුදු සරනයි අක්කේ .

  • @lakmalharinda1728
    @lakmalharinda1728 Місяць тому +18

    අම්මෝ වි. 54ක් තියනවා. සුපිරි....

  • @ChamilaDiluni
    @ChamilaDiluni Місяць тому +2

    රාල ගුරුන්නාන්සේ ගැන කතා ඕන අනේ

  • @naena.3972
    @naena.3972 Місяць тому +12

    සුපිරි කතාව නංගී.කතාව බලන්න පරක්කු උනා.ලොකු පාටියක් තිබ්බ නිසා වැඩ වැඩි වුණා.ආයෙත් දිග කතාවක් අරගෙන එන්න.හැමදාම වගේ.කියන්නෙ ආදරෙයි හැමදාම.අපේ හොල්මන් රැජිණට.බුදු සරණයි ජේසු පිහිටයි.👍👍👍👍👍😍😍😍

  • @AmilaJayantha-j1f
    @AmilaJayantha-j1f Місяць тому +5

    හොල්මන් කතා හදන අක්කට ආදරේ සෙට් එක මේ පැත්තට ❤

  • @mishashamali1804
    @mishashamali1804 Місяць тому +3

    ස්තූතියි හුඟක් ඔයාට ❤. හිතට පීඩනයක් දැනුන හැම වෙලාවෙම මම ඔයාගේ කතා අහනවා

  • @rimashamadushani6465
    @rimashamadushani6465 Місяць тому +2

    හැමදාම ආසවෙන් අහනවා 3n ghost කියන්නෙම දැන් ඇබ්බැහියක් ❤️

  • @malindudunuwara6892
    @malindudunuwara6892 Місяць тому +3

    😮අද කතාව තනිකර ෆිල්ම් එකක් වගේ

  • @SithijaNirmal-n7t
    @SithijaNirmal-n7t Місяць тому +20

    රාල ගුරුන්නාන්සෙගෙ කාවතක් නැතුව හරි පාලුයි අප්ප ඒව ඉවරද😢

    • @psadhu2038
      @psadhu2038 Місяць тому +4

      රාළ කතාව දෙන්නෙ මාසය අවසානෙ. හැමදාම ඒක දාන්න බැ...🙏🙏🙏🙏🙏

    • @SithijaNirmal-n7t
      @SithijaNirmal-n7t Місяць тому

      @@psadhu2038 ok 🥲🥰

  • @omaloshan7925
    @omaloshan7925 Місяць тому +3

    Film ekak gahanna patta kathawa.👌

  • @Chanuff-d8l
    @Chanuff-d8l Місяць тому +2

    සූනියම් අප්පච්චිගෙ ඇග හිරොවැටිල යන කතාවක් ඕනි ❤ යක්කු දණගස්සාඅ මෙල්ල කරන එකක් වගේ හොදයි

  • @ShaniShani-o1r
    @ShaniShani-o1r Місяць тому +4

    අදත් වෙනදා වගේම ලස්සනම ලස්සන කතාවක් අරගෙන ඇවිල්ලා ...කොහොම .මොන විදිහට කතා ගෙනවත් හරි අසාවෙන් අහන්නේ මම ...මොකද එ..කතාව ලස්සන ඔයා එ..කතාට කියන්න විදිහට තමා මැණිකේ ❤..හරිම ලස්සනයි ..අයෙත් ඉක්මනින් ලස්සන කතාවක් අරගෙන එන්න ඔයා ලස්සනම ලස්සන ...කතාවක් අරගෙන එනකල් බලාගෙන ඉන්නවා ආදරේයි....ගොඩාක් මැණිකේ ❤❤❤

  • @kavishkamaduranga4581
    @kavishkamaduranga4581 Місяць тому +4

    හැමදාම රෑට අඩුම පරන කතා දෙකක් විතර අහලා නිදා ගන්න මන්🙂🙂

  • @thmahesh7419
    @thmahesh7419 Місяць тому +2

    දිග කතාවක් දැම්මට ස්තූතියි සුදු නෝනා ලස්සන කතාවක් අනේ ආදරෙයි පරිස්සමින් ඉන්න බුදු සරණයි 😊❤❤❤❤

  • @TharukaJayakodi
    @TharukaJayakodi Місяць тому +2

    රාල ගුරුන්නාන්සෙගෙ කතාවක් ඕනා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ayanaCrochet24
    @ayanaCrochet24 Місяць тому +2

    3n ghost.voice factory ❤❤❤❤

  • @DammiDammi-z6j
    @DammiDammi-z6j Місяць тому +2

    හරිම.ලස්සනයි.අද.කථාව.නංගී.බුදු.සරණයි.ඔයාට❤❤❤❤❤❤❤

  • @shehanshirantha8379
    @shehanshirantha8379 Місяць тому +3

    අදනම් දිග කතාවක් 💜💜💜💜💜👻👻👻👻👻🥰

  • @maliniitaly8860
    @maliniitaly8860 Місяць тому +3

    සුපිරි ම කතාවක් නංගියො හරිම කුතුමලෙන් ඇහුවෙ තව පාරක් අහන්න ඔනෙ රැ වෙලා ස්තුතියි අපිට අද හිම වැටිලා පටිට සිතලයි ඉතින් උනුසුමි කොපි කෝප්පයක් හදාගෙන හෙට නිවාඩු රැ වෙලා ආයෙත් කතාව අහනව nitras එකෙ ජයවෙිවා පරිස්සමින් ඉන්න නංගියෝ😘😘❤

    • @3NGhost
      @3NGhost  Місяць тому +1

      Thank you ❤ akkoo

  • @YahanmiRathnayaka
    @YahanmiRathnayaka Місяць тому +2

    අහපු ත්‍රාසජනකම කතාව❤
    ආදරෙයි අක්කියෝ😙❤️

  • @anurdhadilushan8761
    @anurdhadilushan8761 Місяць тому +5

    කතාව ලස්සනයි වෙනදා වගේම අක්කේ......❤ ඔයාට බුදුසරණයී

  • @nuwanchathuranga603
    @nuwanchathuranga603 Місяць тому +14

    ඔන්න මැනිකේ මම අද 10 වෙනි වීව් එක. ආදරෙයි වස්තුවේ❤❤❤❤

  • @DinujaRashmika-x6j
    @DinujaRashmika-x6j Місяць тому +3

    කතාවක් දනකන් බලන් හිටියෙ අද කතාවත් සුපිරි 🎉🎉❤❤

    • @3NGhost
      @3NGhost  Місяць тому +1

      Thank you ❤

  • @ApsaraDedunu
    @ApsaraDedunu Місяць тому +2

    හ්ම්ම් ඔන්න අදත් සුපිරියක් දාලා ..නියමයි thank you නංගී .බුදු සරණයි !❤❤❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Місяць тому +2

    ලස්සන නිර්මාණයක්❤❤❤❤👍👍👍

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 Місяць тому +2

    Kathawanam number 1 nangi.dawas 5k weda karala nidahase kema tikak hadagena api thundena nangige kathawata sawan dunna. Harinma thrasaya danawana karanawak. Hithata ganna bari una morakkada wenne kiyala. Kauda meka oyata dunne. Monawa unath oyage handata pembandi ma asawen kathawa ahuwa. Hamadama wage adath aiya subapathanawa nangi oyata ❤❤❤❤😊😊😊

    • @3NGhost
      @3NGhost  Місяць тому

      kathawa P Sadhu ge,, Thank you ❤ aiya

  • @MalakaSampath-ig1ke
    @MalakaSampath-ig1ke Місяць тому +5

    එකක් අවා.......❤❤❤❤❤

  • @deepikakahandawala-wh1yo
    @deepikakahandawala-wh1yo Місяць тому +3

    Ada Kathawa godaak Lassanaii
    Me Wage katha wediyen danna ❤

    • @3NGhost
      @3NGhost  Місяць тому +1

      Thank you ❤

  • @Chanuff-d8l
    @Chanuff-d8l Місяць тому +2

    පට්ට කතාව මරු අක්කියො ❤

  • @UdeshImasha-m9j
    @UdeshImasha-m9j Місяць тому +2

    Seram katha ahala tiyenne රාළ උන්නැහැලා katha supiri ❤

  • @GeethaniGeethani-z2f
    @GeethaniGeethani-z2f Місяць тому +11

    ❤❤ මම නම් රාල ගුරුන්නාසෙගේ කතා පළවෙනි එකේ ඉදලා අහනවා කරදර කරන්නේ නෑ කතාවක් දාන්න කියලා මොකද කිරි අම්මගෙ කට හඬ ඇහෙනකොට හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා ..ඒක නිසා රාල ගුරුන්නාසෙගේ කිරිඅම්මා ඉන්න් කතා ටික අහනවා❤❤❤ආදරෙයි වස්තු ❤❤❤❤❤

    • @ganganath441
      @ganganath441 Місяць тому

      මං තමා බබුන් කියන්නෙ💀

    • @DinushaSar
      @DinushaSar Місяць тому

      😮​@@ganganath441

  • @NilakshekaSewwandi-s2k
    @NilakshekaSewwandi-s2k Місяць тому +7

    රාළ ගුරුන්නාන්සේ ගේ කතා දාන්නකෝ අක්කේ මම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ ☺️

  • @jayasri-jh1yf
    @jayasri-jh1yf Місяць тому +2

    ජය ශ්‍රී... ❤❤❤

  • @thasuninarthana
    @thasuninarthana Місяць тому +4

    අමාරු වෙලා hospital ඉද්දිත් රාල මාමාගෙ කතාවක් බලාපොරොත්තු වෙන මම , thank akke adth kthw lssni ❤

    • @3NGhost
      @3NGhost  Місяць тому +1

      ikman suwaya pathanawa oyata

  • @dumidutharanga1737
    @dumidutharanga1737 Місяць тому +3

    අම්මෝ නියම වෙලාවට කතාවක් දැම්මෙ....
    ජයවේවා ❤❤❤...

    • @3NGhost
      @3NGhost  Місяць тому +1

      Thank you ❤

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 Місяць тому +2

    අදත් කතාව ලස්සනයි හොදේ 😓😓

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb Місяць тому +2

    Katawa harim lassani puluhan walawaka rala gurunnansa katawak danawada manika oyata budu sarani aiyanauaka dawiyanta barai ❤😊🎉❤😊🎉❤😊🎉❤😊🎉❤😊🎉❤😊🎉

  • @shakilaperera-xy8oo
    @shakilaperera-xy8oo Місяць тому +2

    Anne oyage kathawak enakan balagena hitiye ekak era ekak dannako Rana baba eyalage katha enakan balagena inne. ikmaninma danna hode. Isthuthi.❤👍

  • @NuwanTharaka-o8e
    @NuwanTharaka-o8e Місяць тому +3

    සුපිරි කතාවක් 👍

    • @3NGhost
      @3NGhost  Місяць тому

      Thank you ❤

  • @NishanthSampath-mf2ho
    @NishanthSampath-mf2ho Місяць тому +3

    මහසොහොන් දේවතාව ගේ කතාවක් ඔනි🎉

  • @BinonGautham
    @BinonGautham Місяць тому +3

    Akke niyamaiii ada kathawathh...රාල ගුරැන්නාන්සෙගේ කතාවක් ඕනි අක්කේ❤❤❤❤❤❤අක්කේ oyata adareiiii

    • @3NGhost
      @3NGhost  Місяць тому

      Thank you ❤

  • @laylakaram5007
    @laylakaram5007 Місяць тому +18

    අමීමෝ 3 N ලස්සන දිග කතාවක් ගොඩාාාක් මහන්සි වෙලා තියෙන්නේ අපි වෙනුවෙන් තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා ❤❤

  • @lahiruprasad1173
    @lahiruprasad1173 Місяць тому +2

    අද කතාවත් සුපිරි ❤පට්ට නියමයි ලස්සනයි .රාල ගුරුන්වහන්සේගේ කතාවක් ඉක්මනින් ඕනෑ thanks ඔයාට ❤

    • @3NGhost
      @3NGhost  Місяць тому

      Thank you ❤

  • @b.a.a.gmadusarani2337
    @b.a.a.gmadusarani2337 Місяць тому +1

    ඒ කතාව හරිම ලස්සනයි ..ආසාවෙන් ඇහුවේ...රාල ගුරුන්නාන්සේගේ කතාවත් අහන්නේ හරිම ආසාවෙන්..❤❤❤

  • @SandraSandra-t3u
    @SandraSandra-t3u Місяць тому +14

    ඔයා දපු පරණ කතා හැමදාම අහනවා හරිම ආසාවෙන් මැණික රළ මාමාගෙ කතාව ක් ඔනි හාද ආදරෙයි දොනි

  • @Deepa-t4i
    @Deepa-t4i Місяць тому +6

    නගා ආවාට සිමියොන් කොලුව කොහෙද ගියේ❤❤❤❤

    • @tharukanawarathne-qi9se
      @tharukanawarathne-qi9se Місяць тому

      ඊලගට රාළ ගුරුන්නාන්සේ මාමාව.එක්ක.එන්න.සූදානම් වෙනවා.ඇති❤

  • @lasithapathirana4734
    @lasithapathirana4734 Місяць тому +2

    Godak chanel tiyenawa, eth me voice eka maru👌✌👊
    Habai mn nm meka balanne goda welawak tiyena nisa😀

  • @k.h691
    @k.h691 Місяць тому +2

    පට්ට.👊

  • @MDSanjeewaperera-ql4oe
    @MDSanjeewaperera-ql4oe Місяць тому +2

    නියමයි මේ කතාව .
    දියුණුයැයි පම්පෝරි ගසන වර්තමානය හැම දේම විද්‍යාවෙන් පරීක්ෂණ වලින් විසදිය හැකියැයි කීවත් විද්‍යාවට හා නූතන තාක්ෂණයට විසදිය හැක්කේ මහ සයුරෙන් දෝතට ගත හැකි දිය බිදුව මෙන් ප්‍රමාණයකි.
    ඇසට නොපෙනෙන , විද්‍යාවට හසු නොවන හා හසුකර ගත නොහැකි බෝහෝ දෑ මේ විශ්වයේ පවතී .
    වර්තමානයේ තාරුණ්‍ය මේවා කටකතා , ප්‍රබන්ධ , මිත්‍යා ලෙස බැහැර කරත් ඔහුනුත් වැඩිහිටියනුත් විද්‍යාක්ඥයිනුත් අන්දමට වන අවස්ථා ඕනෑ තරම්ය

  • @madawaranasinghe
    @madawaranasinghe Місяць тому +2

    ❤❤ අදත් කථාවක් දායි කියල හිතුන ❤❤❤❤

  • @ruwannaminda1109
    @ruwannaminda1109 Місяць тому +3

    කතාව මරු මරේ මරු ස්තුතිය ආදරනීය ලෙස ❤❤🙏

    • @3NGhost
      @3NGhost  Місяць тому

      Thank you ❤

  • @GihanLakshitha-u4m
    @GihanLakshitha-u4m Місяць тому +5

    🥺🖤කතාවක් දාන කන් හිටියෙ

  • @nilushilakshika
    @nilushilakshika Місяць тому +3

    Thanks ❤❤❤

  • @dilshidilshi-lu4gt
    @dilshidilshi-lu4gt Місяць тому +2

    කතාව දාපු ගමන් ආවේ ❤❤❤

  • @prasansaliyanage9491
    @prasansaliyanage9491 28 днів тому +1

    මන් මේ දාන පලවෙනි coment එක,ඔයාගේ කතා වලට ඇබ්බැහි වෙලා ඉන්නේ,මන් ගොඩ කාලේක ඉදන් ඔයගේ කතා අහනවා,මන් දැනට දාපු ඔක්කෝම කතා අහලා තියෙනවා,අහන්න අලුත් එකක් නැත්තන් පරන ඒවා හරි අහනවා,සරලවම කිවුවොත් මන් campus එකේ note එහෙම ලියන්නේ මේ කතා අහා අහා,අනේ සුපිරි කියන්න වචන නෑ,ඉක්මනට video එකක් ඔනී,දිග videos ඕනි,ඔයාගේ කතා වලට ඇබ්බැහි වෙලා ඉන්නේ,හැමදාම videos දානවනම් කැමති,❤️❤️❤️❤️❤️

    • @3NGhost
      @3NGhost  28 днів тому

      Thank you ❤,,hamadama nam ba,, dawas 4 sarayak tamai danne

  • @Kalpaprageeth-sj1cr
    @Kalpaprageeth-sj1cr Місяць тому +4

    3n ghost කතා ඔක්⁣කොම අහල ඉවර මම ✌️

  • @artgallery915
    @artgallery915 Місяць тому +2

    අදත් කතාව හරිම ලස්සනයි ❤ රාල ගුරුන්වහන්සේගේ කතාවකුත් දාන්න අක්කෙ ❤

    • @3NGhost
      @3NGhost  Місяць тому

      Thank you ❤

  • @Neha_ariyasingha
    @Neha_ariyasingha Місяць тому +8

    3N නොටිෆි එක පැයකට කිට්ටු ටයිම් ඩියුරේශන් එක එක්ක පී සදූ අක්කාගේ වචන කියන්නෙම වෙනම ෆිලින් එකක් අක්කෝ ❤️

  • @ChandanaPrabhath-k7l
    @ChandanaPrabhath-k7l Місяць тому +3

    දැක්ක ගමන් ආවේ.....😊❤

  • @mahima2md88
    @mahima2md88 Місяць тому +2

    eka supiri

  • @dharmarajapaksha4163
    @dharmarajapaksha4163 Місяць тому +2

    Harima lashsanai.varadi kalot kawamadaka hari daduwam labenawamai.

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk Місяць тому +2

    ලස්සනම කතාවක්......👌❤

    • @3NGhost
      @3NGhost  Місяць тому +1

      Thank you ❤

  • @dineshidias8927
    @dineshidias8927 Місяць тому +2

    Kathawa hari lassanai

  • @gayanachalankaofficial
    @gayanachalankaofficial Місяць тому +3

    Woww almost 1 hour...
    Notification eka dakka gaman awa cmnt ekak danna... 😊
    Re wela thamai ahanna ona...
    Thanks for The story Niro... ❤🌹

    • @3NGhost
      @3NGhost  Місяць тому

      Thank you ❤ Gayan

  • @Sriyanihewage-eo3jh
    @Sriyanihewage-eo3jh Місяць тому +2

    කමෙන්ට් එකක්වත් දාන්න වෙලාවක් නෑ අනේ වැඩනිසා තරහ වෙන්න එපා මේ කතානම් අහනව වැඩ කරන ගමන් මන් ඉන්නෙ කුවේට් එකේ ගෙදරක වැඩ කරන ගමන් මේක අහනව ආදරේ ගොඩාක් ❤❤❤❤ රාල ගුරුන්නාන්සෙගෙ කතාවකුත් ඉක්මනට දෙන්න 😂❤❤❤❤

  • @tharinduishanka-m5q
    @tharinduishanka-m5q Місяць тому +3

    100 gahuva onna😊❤

  • @dimuperera2540
    @dimuperera2540 Місяць тому +2

    රාළ ගුරුන්නාන්සේ ගේ එකක් ඕන අනේ නගා 😊

    • @tharukanawarathne-qi9se
      @tharukanawarathne-qi9se Місяць тому

      ඊලගට එනවා අක්කේ .බුදු සරනයි ❤

  • @shanikashanika9802
    @shanikashanika9802 Місяць тому +2

    පට්ට කතාව කුතුහලය උමරිමට තියෙනවා ❤❤❤❤😊

    • @3NGhost
      @3NGhost  Місяць тому

      Thank you ❤

  • @LakminiPerara
    @LakminiPerara Місяць тому +2

    ❤budu saranai manika ❤❤

  • @chaminijayathilaka2633
    @chaminijayathilaka2633 Місяць тому +2

    Hsrima ලස්සනයි කතාව ❤❤❤❤❤

    • @3NGhost
      @3NGhost  Місяць тому

      Thank you ❤

  • @sujasurana6347
    @sujasurana6347 Місяць тому +5

    හම්මෝ මැණිකේ හීන් දාඩිය දානවා දන් මේ රෑ නිදියන්නේ කොහොම පිස්සු හැදෙයි

  • @IsuruAvishka-sz4nk
    @IsuruAvishka-sz4nk Місяць тому +3

    Ritigala mahasonaa uththamyage hari kalimaniyogehari samn deviyange hari ekk onaaa ,,api dubib,,oyata mava mathaka athi hama video ekakama aurudu ganak idan me chanl eka patan gaththa davase edan devani sub eka magen hambune ,,dennkoo e thunen ekk ennko😢❤❤🎉

  • @dumidutharanga1737
    @dumidutharanga1737 Місяць тому +3

    සදූ අක්ක film එකක් drama එකක් වගේ හදන්න කො අර jurnal risa ගෙ වගේ..

  • @madumadu9290
    @madumadu9290 Місяць тому +3

    Rala uththmayakge kathawak oni akka

  • @pasidulakshan-jq9mu
    @pasidulakshan-jq9mu Місяць тому +4

    Ane me dan rala gurunwahansege ekak oni akki please😢😢❤❤

  • @malkanthiperera8245
    @malkanthiperera8245 Місяць тому +2

    Harema lassanayi oyage kata I am very happy to listen .your lovely presentation. ❤🌹🌹

    • @3NGhost
      @3NGhost  Місяць тому

      Thank you so much

  • @usausa13
    @usausa13 Місяць тому +3

    බුදු සරණයි මයෙ මැණිකේ නියම යි අද කතාව රාල ගුරානාසෙ මාමා ගෙ කතාව ක් ලගදිම ඔනෙ මැණිකේ

  • @chandanimado0527
    @chandanimado0527 23 дні тому +1

    ලස්සනයි කතාව ස්තුතියි

  • @KreetaWeerasekara
    @KreetaWeerasekara Місяць тому +2

    තෙරුවන් සරණයි ඔයාට

  • @dushmanthh
    @dushmanthh Місяць тому +1

    රාල උත්තමයගෙ එකක් ඔනා අක්කන්ඩි❤❤❤❤

  • @sashiabayarathna1531
    @sashiabayarathna1531 Місяць тому +2

    පාන්දර 1.00 මිරිගමින් කුරුනෑගලට දැන් high way eke drive karan yana gamun අහන්න යන්නෙ im alone ❤

  • @SanjuAvishka-tk1qq
    @SanjuAvishka-tk1qq Місяць тому +2

    Oyage katha supiri ane..❤

    • @3NGhost
      @3NGhost  Місяць тому

      Thank you ❤

  • @TharinduHadunneththi
    @TharinduHadunneththi Місяць тому +1

    ජය වේවා 3N ❤

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f Місяць тому +1

    හොඳ නිර්මාණයක්...

  • @ChinthakaChinthka-r1y
    @ChinthakaChinthka-r1y Місяць тому +4

    Maru akke rala mamage kathawakuth one 1h

    • @3NGhost
      @3NGhost  Місяць тому

      Thank you ❤

  • @adaharayas8186
    @adaharayas8186 Місяць тому +2

    අද නම් හොඳටම පරක්කු වුණා අහන්න

  • @DenuwanDenuwan-r9z
    @DenuwanDenuwan-r9z Місяць тому +1

    Supiri ❤

  • @AsankaKosala
    @AsankaKosala Місяць тому +2

    Adath niyamaaiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @3NGhost
      @3NGhost  Місяць тому

      Thank you ❤

  • @AthulaSamankumara-fj9ef
    @AthulaSamankumara-fj9ef Місяць тому +1

    නිරමයි සුපිරි ❤

  • @sanitasanita7662
    @sanitasanita7662 Місяць тому +4

    මම..අද..හිතුවා..විතරයි..කතාවත්..දාලා..❤❤❤❤බබා.ගුරැන්නාෙස් ්..කතාවත්..ඹින..❤❤අක්කා..

  • @Lucky-w2e1v
    @Lucky-w2e1v 27 днів тому

    ඒකනං මරු👍👍

  • @ThushiHewage-j8u
    @ThushiHewage-j8u Місяць тому +1

    ❤❤❤1st eka magen adat ❤❤❤

    • @3NGhost
      @3NGhost  Місяць тому

      Thank you ❤

  • @nightwalker2312
    @nightwalker2312 Місяць тому

    එක ❤️❤️❤️

  • @udayakumarasiri2220
    @udayakumarasiri2220 Місяць тому +2

    ada kathawath lassanai sudu none

    • @3NGhost
      @3NGhost  Місяць тому

      Thank you ❤