Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අවශ්‍ය ද්‍රව්‍ය:චපාති එකටපාන්පිටි හෝ ආටා පිටි ග්‍රෑම් 500ක්රස අනුව ලුණුතෙල් මේස හැදි 2ක්වතුරලූණු,සුදුලූණු,ඉඟුරුකරපිංචාඅමුමිරිස්තක්කාලි ගෙඩි 2ක්රස අනුව ලුණුමිරිස් කුඩු මේස හැඳි 1 1/2ක්කහකුඩු ටිකක්ගරම් මසාලා තේ හැන්දක්වතුර ටිකක්චිකන් කරියකින් ටිකක්(අත්‍යවශ්‍ය නෑ)තක්කාලි සෝස් ටිකක්
Akke oyage video wala wedi katha ne niyamayi...wede ..
Thank you sooo much malli😍😍😍
නියමයි දුව. සෑම රෙසිපියක්ම හොඳට ඔයා හොඳට පැහැදිලි කර දෙනවා. පාන්පිටි වෙනුවට ආටා පිටි තමයි. මම ගන්නේ. ස්තුතියි.
ඔව් ආන්ටි ආටා පිටි වලින් පුලුවන්❤️❤️❤️නියමයි බොහොම ස්තූතියි ඔබට😍😍😍
Oya kiyana hatiyata asa hithenwa.e wagema hari pirisidui,piliwelai.❤
ඇත්තටම godaaaak rasai mn ada heduwa ❤❤
Bohoma sthuthi obata😍❤️😍harima sathutui apita🥰💐💐
Super ❤️❤️❤️
Thank you❤️😍😍
Elakiri
😍😍😍
අනිවාර්යෙන් හදනවා නංගි මේක නම් 👍
නියමයි අක්කියෝ🥰❤️❤️
බොහොම වැදගත් විඩියෝවක් ❤
බොහොම ස්තූතියි ඔබට😍❤️❤️
නියමයි නංගී, අම්මා ❤❤❤.හරිම ලස්සනයි කියලා දෙන widiya.❤❤❤
අක්කි ඔබට ගොඩාක් ස්තූතියි❤️❤️❤️
😊
මරු අක්කේ ❤️😍
බොහොම ස්තූතියි නංගා😍😍😍
අපිත් මේක හෙට උදේට අනිවාර්යයෙන් හදනවා දුවට බුදු සරනයි .💖💖💖💖
නියමයිනේ ආන්ටි😍😍😍හැදුවාම ෆොටෝස් අරන් අපිට එවන්න Roo Eats ෆේස්බුක් එකට❤️❤️❤️
@@rooeats හරි දුව අපි එහෙනම් හදලා එවන්නම් කො.අපි ඊයේ ඔයාගෙ පනා කැවුම් හැදුවා ගෙදරට ආපු කෙනෙකුත් රහයි කියලා කෑවා.අපිට පනා කැවුම් මදිත් වුනා ඒ තරමටම රසයි .පළවෙනි දවස හින්දා අපි ටිකයි හැදුවෙ .ඒ වුනාට අපිට ඒකෙ photos ගන්න බැරි වුනා .අපි ආයි පාරක් හදලා එකේ photo දාන්නම්.අපි දුවගේ කෑම හදලා කන්න හරි ආසයි.ඔයාට තෙරුවන් සරනයි .❤️❤️❤️
❤❤❤
Thel tikk dala neda puchcha ganne
Na dear thel danna one kamak na ape sauce pan eka tikak alenawa wage nisa api damme oya hadaddi thatiya hodata rath karala ganna ewagema nonstick ekak nam prashnayakma nane💐
❤️
අවශ්‍ය ද්‍රව්‍ය:
චපාති එකට
පාන්පිටි හෝ ආටා පිටි ග්‍රෑම් 500ක්
රස අනුව ලුණු
තෙල් මේස හැදි 2ක්
වතුර
ලූණු,සුදුලූණු,ඉඟුරු
කරපිංචා
අමුමිරිස්
තක්කාලි ගෙඩි 2ක්
රස අනුව ලුණු
මිරිස් කුඩු මේස හැඳි 1 1/2ක්
කහකුඩු ටිකක්
ගරම් මසාලා තේ හැන්දක්
වතුර ටිකක්
චිකන් කරියකින් ටිකක්(අත්‍යවශ්‍ය නෑ)
තක්කාලි සෝස් ටිකක්