Man Bala Unna ..Nilakshi Helapitiya

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024
  • ගී පද : මනෝරි කෞෂි දිසානායක
    සංනාද : අනුරාධ අබයසිංහ
    ගායනය : නිලක්ෂි හැලපිටිය
    Video Edit Hashan Jayawardana
    Jaය Music Video
    දෙතොල් සඟලේ මිහිර වියැකී
    දිගැටි නෙත් වල කැල්ම අඩු වී
    සිනිඳු පෙති මත පාට ඇහිරී
    තුරුණු විය දැන් ගෙවී අවසන්
    මල් පිපෙන්නට කාලයක් නෑ
    මං බලා උන්නා....
    සොඳුරු කවිකම් ගාල් වූ තැන
    පපු කොණේ හිස තියා සිඹිනට
    ඔබේ ඇස් මත එල්ලි එල්ලී
    ඔබ ගයන රස ගී අහන්නට
    නිවෙන්නට දැන් කාලයක් නෑ
    මං බලා උන්නා...
    එන්න කලියෙන් පිටව ගිය නුඹ
    නෑවිදින් ඇවිදිල්ල ගිය තැන
    නිහඬ වූ අරුමය දරාගමි
    මෙහෙට දැන් මල් පිපී අවසන්
    මටත් ඒ හැටි කාලයක් නෑ
    මං බලා උන්නා..

КОМЕНТАРІ •