Baliyak Natapan - බලියක් නටාපං - Nilakshi Helapitiya - Saman Lenin - Virajini Thennekoon

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 764

  • @samanlenin
    @samanlenin  5 років тому +358

    ගීතයට ඉහල ප්‍රතිචාර ඔබෙන් ලැබෙනවා දැක ඉතාම සතුටින් සිටිමු. හැමෝටම බොහොම ත් ම ස්තුතියි.......!

    • @dilrangakushantha7335
      @dilrangakushantha7335 5 років тому +7

      එක දිගට 5 පාරක් ඇහුවා. එත් ආසව ගියේ නැ.❤😁👈
      මොන බලියක් නටලා හරි මේ ඉන්න මල් සමනැල් පරපණුවො ටික පන්නලා දාලා හොද නිර්මාණ අපිට අහන්නට සලස්වන්නට ඔබ ගන්නා උත්සාහයට උත්තමාචාරය💎😍❤❤❤

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 5 років тому +5

      @@dilrangakushantha7335 ඒක තමා අපිත් බැලුවෙ මිත්‍රයා .මේ තොවිලෙ මෙහෙමම දිගට නටමු කියා

    • @dilrangakushantha7335
      @dilrangakushantha7335 5 років тому +3

      @@nilakshihelapitiya5831 ..අනිවාර්යයෙන් අපේ මිනිස්සුන්ගෙ රසයේ අවුලක් නෑ...
      දැන් හැදෙන්නෙ සින්දු නෙමෙයි ., කරන්නෙ කලා නිර්මාණ නෙමෙයි ඔක්කොම බිස්නස් , ටෙන්ඩින් බලාපොරොත්තුවෙන් විතරයි මේ වගේ නිර්මාණ ලග ලග එලි දැක්කුවා නම් ඔය සල්ලි පස්සෙම දුවලා නිර්මාණ වෙනුවට විලාප දෙන හැත්ත ඉබේම හැදිගැවිලා යනවා.... මේ උඩුගං බලා පිහිමිනක් නොවෙයි අපේ උන්ගේ ලේ වල අපේ කම තියෙනවා පොඩ්ඩක් කොනිත්තලා ඇහැරවන්න විතරයි ඕන..❤👈

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 5 років тому +4

      @@dilrangakushantha7335 අනිවාර්යයෙන් . අපිට මූල්‍යාමය උදව්වක් නැති එක තමා මිත්‍රයා තියෙන ගැටලුව. මොකද මේ වගේ නිර්මාණයක් කරන්න විශාල මුදලක් වැය වෙනවා. ඒක කරලත් යූටියුබ් වල ඒවා බලන්නේ සීමිත පිරිසක් නේ. ගීත ජනගත කරගැනීමටත් අපට තනිව වෙහෙසෙන්න වෙලා. ඔය වගේ ප්‍රායෝගික ගැටලු නැත්නම් ඇත්තටම අපිත් කැපවෙලා ඉන්නේ අපේ මිනිස්සු වෙනුවෙන්ම යමක් කරන්න

    • @dilrangakushantha7335
      @dilrangakushantha7335 5 років тому +3

      @@nilakshihelapitiya5831 ... අතාරින්න එපා , රට වෙනුවෙන් රසයක් තියෙන මිනිස්සු වෙනුවෙන් දෙයක් අනිවාර්යයෙන් ඔයාලගෙන් ඕන කාලේ මේ ඇවිල්ලා තින්නෙ. මෙක අමුඩේ සින්දුව වගේ අනිවාර්යයෙන් මිනිස්සු අතරට යනවා ශුවර් ❤.

  • @nilakshihelapitiya5831
    @nilakshihelapitiya5831 5 років тому +233

    දින තුනක් ඇතුලත ගීය 20000ක් බලා ඇති සම්පූර්ණ ගෞරවය ආදරණීය ඔබලා සතුයි. ඉතාමත් ඉවසීමෙන් යහපත් පදමාලා තෝරාගනිමින් අපි ගත් මේ කටුක මග ට සිහිල් පැන් පොදක් ඔබලාගේ මේ සෙනෙහෙබර වචන, ආශිර්වාද . සැමට බොහොම ස්තූතියි

    • @Poorni-j6o
      @Poorni-j6o 5 років тому +2

      නැවත නැවතත් රසවිඳින්නට හැකි ගීත ඇත්තේම අතලොස්සකි...
      මෙය හදවත ඇතුලටම ආමන්ත්‍රණය කරන අපූරුම පදමාලාවකට, අපූරුම සංගීතයෙන් හැඩවී...
      සියල්ලටම සරිලන හඬකින් ගැයෙන අපූරුම අපූරු ගීයක් ලාබාදුන් සැමට බොහෝ පින් ය.

    • @thilinamadu2081
      @thilinamadu2081 5 років тому +3

      Niyamai

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 5 років тому +1

      @@Poorni-j6o බොහොම ස්තූතියි ඔබට

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 5 років тому +1

      @@thilinamadu2081 ස්තූතියි

    • @lakshikasurangi4852
      @lakshikasurangi4852 5 років тому +2

      මං ඊයෙ එක restaurant එකක ඔබතුමියව දැක්කා. ඔබ තුමිය ගොඩාක් නිහතමානී. මගෙත් එක්ක හොදට හිනා වුණා. ඒ වගේම යද්දී ගිහින් එන්නම් කියලත් කියුවා. ඔබතුමියගේ ගීතයත් ගොඩාක් ලස්සනයි. ❤

  • @chandrikahewasundara6280
    @chandrikahewasundara6280 3 роки тому +2

    ලස්සන හඩක්. ..අගෙයි ගැයුම..

  • @kalyaniperera1279
    @kalyaniperera1279 3 роки тому +1

    හරිම agei mata hari sathutui api wasanawan Thai danuwath me wage geetha ahanna ta labena eka oba hamata pin

  • @dilshan2095
    @dilshan2095 3 роки тому +3

    සමන් සර් නිලක්ෂි මිස් ඔය දෙන්නට මාර විදියට ආදරේ කරන ගරු කරන වයසින් මුහුකුරා නොගිය රසිකයෙක් මම.. කාලෙකට කලින් දාපු සිංදු උනත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..භාවනාවක් වගේ මුළු හිතම නිවෙනවා.. එකම රටාවක් පස්සෙ දුවන,නොදුවන හැමෝම මේතරම් ලස්සන සිංදු එකපාරක් හරි ඇහුවොත් ඇබ්බැහි වෙනවා අනිවාර්යයෙන්..❤❤🙏

    • @samanlenin
      @samanlenin  3 роки тому +2

      බොහොම ස්තුතියි

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 2 роки тому +1

      බොහොම ස්තුතියි පුතේ/ දුවේ
      නිලක්ෂි හැලපිටිය

  • @neranjalagangani6363
    @neranjalagangani6363 4 роки тому +2

    ලස්සනයි මිහිරි ගීතයක්

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh4329 3 роки тому +1

    ඇත්තටම පුදුම ලස්සනක් තියෙන පදමාලාවක් ඒ වගේම සමන් ලෙලින් මේ සහෝදරිය බොහොම පින් අපේ කලාකෙත කලා කෙත අස්වද්දන වාට අපේ කම රැක ගන්නවට අපේ කමට ගොඩක් ආදරෙයි මම ගොඩක් ලස්සන ගීතයක් ලස්සන කටහඬක් තව තවත් මෙවන් දේ කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @C424c424
    @C424c424 5 років тому +120

    ලංකාවේ ජන සංගීතයට නියම ගැහැණු කටහඬක් ..👍👍👍👍

  • @creations3036
    @creations3036 3 роки тому +2

    දැන් සිංදුවල නැති ව්‍යංගය උපරිමයි😍❤ ආසයි මේවා ඇහෙද්දි

  • @tharindudarshana6656
    @tharindudarshana6656 5 років тому +111

    යක් බෙරේ හඬ අතරේ ආසාවෙන් අහගෙන හිටිය. අද කාලෙ ඇහෙන බොළඳ කිසිම ගැඹුරක් නැති පෙම් ගී එක්ක සසඳන කොට මෙවන් සංයමයකින් ලියූ ගීයක් රස විඳින්නට ලැබීමත් අපේ වාසනාවක්. නිරෝගී සම්පත් ලැබේවා.....!!!

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 5 років тому +4

      බොහොම පිං සහ ස්තූතියි ඔබේ වටිනා පැතුමට

  • @ashokaswarnakanthi
    @ashokaswarnakanthi 5 років тому +82

    හරසුන් බලි නටන මේ කාලයේ මෙවන් බලියක් නටා හෝ සංගීතයට විනකරන පෙරේතයන් පලවා හරින්නට ඔබ කරනා මෙහෙය අතිවිශිෂ්ටයි සමන් ලෙනින් හා නිලක්ෂි හෙලපිටිය. දායක වූ සැමටම මගේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @DSNara-gi5mo
    @DSNara-gi5mo 4 роки тому +2

    අමරණිය නාමය සමන් ලෙනින්

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 4 роки тому

      ගීතයක් යනු සාමූහික නිර්මාණයක්. අඩුම තරමේ පද රචිකාවියට වත් හිමි ගෞරවය පිදිය යුතුයි

  • @heshanmaduranga6554
    @heshanmaduranga6554 2 роки тому +1

    දැනෙන සතුට කියන්න වචන නැති තරම්..... අර්ථපූර්ණ වූ ව්‍යංගාර්තය දනවන ශුංගාරාත්මක අපූරු පද මාලාවක් ,සමග මුසු වූ ආදරණීය ප්‍රෞඩ වත් කටහඬක්.....

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 2 роки тому

      බොහොමත්ම ස්තුතියි.
      නිලක්ෂි හැලපිටිය

  • @Geeshan
    @Geeshan 5 років тому +40

    සන්තෝසයට කාරණය නම් මෙච්චර විපරිත වෙලා තියෙන කලා සන්දර්භය ඇතුලෙ අපේ දේ අහන්නත් ප්‍රජාවක් සිටීම. ජයවේවා ♥️

    • @samanlenin
      @samanlenin  5 років тому +3

      ඒක ඇත්ත.
      බොහොම ස්තුතියි ඔබට.

  • @shanakarangakumara
    @shanakarangakumara 4 роки тому +2

    Anagathaye hela githaya obai saman lenin.respect

  • @mysweety3221
    @mysweety3221 4 роки тому +3

    Me ahanne kiweni wathawada kiyanna man danne. Dawasagane dawasata 25 wathawakata wediya ahanawa. මේ සිංදුවට මගේ හිත බැඳිල අක්කේ..

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 4 роки тому

      ස්තූතියි මල්ලී . මගේ අනික් ගීත youtube search කරල බලල අහන්න

  • @දිනේශ්තරින්දු

    පට්ට ඕයි

  • @shashikagamage935
    @shashikagamage935 4 роки тому +6

    මොන මඟලක්ද බෙර හඬට කකුල හෙල්ලෙන එක නවත්තන්න බෑනේ. මේ නාද රටා ඇඟට දැනෙන විදිය හරිම ලස්සනයි. තව තව නිර්මාණ කරන්න ඔබතුමන්ලාට ශක්තිය ලැබේවා.

  • @vihanganr
    @vihanganr 5 років тому +19

    වටිනා පද මාලාවක්. හතු පිපෙන ආකාරයට ගීත බිහිවන කාලයක මෙම ගීතය බොහෝ වටිනා නිර්මානයකි.

  • @sampastyle1008
    @sampastyle1008 5 років тому +38

    අම්මෝ ❤️❤️ මල් සින්දු අහල සංගීතය එපා වෙච්චි අපේ හිතට මේව කොච්චර වදිනවද

  • @pallegamaasithanandathero4624
    @pallegamaasithanandathero4624 4 роки тому +3

    කාලෙකට පස්සේ ලස්සන සින්දුවක්

  • @samanthapkumara3632
    @samanthapkumara3632 4 роки тому +2

    Oyage kata handa bohoma kalathurakin pihitana itha suvisheshiee kata handak

  • @nirandissanayaka3206
    @nirandissanayaka3206 4 роки тому +5

    අයියන්ඩියේ... බලියක් නටාපන් මගෙ ආතුර හිත නිවෙනා..
    සොදුරු පද බැදුමක්.. ජයයි ඔබ‍ට...

  • @nelukachandranath7183
    @nelukachandranath7183 4 роки тому +2

    අප්සරාවිය වගේම නිලක්ෂිගෙ තවත් ලස්සන ගීතයක්❤️❤️❤️❤️❤️.

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 4 роки тому

      බොහොම ස්තූතියි .අප්සරාවිය ට පස්සෙ තවත් බොහො ගී ගැයුන. UA-cam search කරල බලන්න 😀

  • @chalithamaduwantha5629
    @chalithamaduwantha5629 4 роки тому +2

    Bohoma pin
    saman sir....🙏

  • @shiromikariyawasam9514
    @shiromikariyawasam9514 5 років тому +2

    හරිම ලස්සනයි ..මල් සිංදු අහලා එපා වෙලාතියෙන්නේ .

  • @tvkaludeliyatv5171
    @tvkaludeliyatv5171 4 роки тому +2

    අවුරුදු විසි දෙකක් වන තරුණයෙක් වශයෙන් මා හට ඉතාමත් අභිමානයක් දැනී .

  • @_bysupunidayasheela9195
    @_bysupunidayasheela9195 3 роки тому +4

    අති විශිෂ්ඨ හඬක් සමඟ අපේකම අපේ සම්ප්‍රදායේ හඬ පපුවට දැනෙන සංගීතයක්.. ජය ම වේවා🙏

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 2 роки тому +1

      බොහොම ස්තුතියි සුපුනි නංගී

  • @shiromirathnayake6185
    @shiromirathnayake6185 4 роки тому +2

    තව තව නිර්මාණ බිහිවේවා!!!👍👍👍100%%

  • @dayaperera204
    @dayaperera204 5 років тому +18

    අපේ දේ කවදත් අගය කල සමන් ඔබට ස්තූතියි හරසුන් වචන කොත්තුරොටි සංගීතයට යටිගිරියෙන් බෙරිහන්දෙන පරපුරකට ඔබ දෙදෙන ආදර්ශයක් ඔබ දෙදෙනාටම ජය පතමි

  • @buddhiperera9081
    @buddhiperera9081 3 роки тому +1

    නිලක්ශි අක්කේ ඔයාගෙ සමන් අය්යගෙ හඩට ,අර්ත රසයට අපේ හිත් ආතුරවෙලා.අපිට අහන්න රසවිදින්න තවත් නිර්මාණ බිහි කරන්න ඔබ දෙපලට ශක්තිය ලබේවා.අපේ ආතුර වූ සිත සුවපත් කල හැක්කේ මෙවැනි නිර්මානවලට පමනයි

  • @prabhawickramasooriya5261
    @prabhawickramasooriya5261 5 років тому +15

    මේ වෙනකොට ලංකාවේ සංගීතය තුල තිබෙන රැල්ලට පිටු පාන මෙවැනි ගීතයන් අහන්න ලැබීම සතුටක් 👍🙏🙏🙏👍

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 5 років тому

      ස්තූතියි ප්‍රභා!
      අපි යහපත් ගීත ජනගත කරන්නට බොහෝ වෙහෙසක් දරනවා

  • @anujayawarna2827
    @anujayawarna2827 4 роки тому +2

    Api nohithana dewal aba sangeethayen mathu karana apooruwa.great job..

  • @Milinda-Siriwardana
    @Milinda-Siriwardana 3 роки тому +1

    Superb congratulations

  • @watervision6756
    @watervision6756 5 років тому +2

    Wowwww... depaththakata vihuduna sankalpana dekak ekata muhu karala... woww... theruwan saranai..!!

  • @harsharanasinghe8538
    @harsharanasinghe8538 5 років тому +20

    සංගීතයත් පිස්සු කෙලින කාලෙක මේ වගේ හිරිගඩු පිපෙන නිර්මාණ බිහිවෙන එකගැන ආඩම්බරයි..... සමන්ගෙ වගේම තියුණු සුන්දර ගැමි හඬක් තියෙන නිලක්‍ෂි නගේ උඹටත් රත්නත්තරේ පිහිටයි....
    යක්බෙරේ කියන්නෙ මම ආසම වාද්‍ය භාන්ඩය.... ඇත්තටම කන පුරා හිත පුරා රසවින්දා... උඹලට ජය.....

  • @hewamanagesilanindika5077
    @hewamanagesilanindika5077 4 роки тому +1

    Hela sangeethayee wiplawa waadiyaa obata Jaya Lenin sahodarayaa...

  • @shashinthadanuka7677
    @shashinthadanuka7677 4 роки тому +2

    මේ තරම් ලයාන්විත කටහඩක්. 💓 හිත නිවෙන ගීත ගොන්නට එක්වූ අලුත්ම ගීතයි..සුභ පැතුම්

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 4 роки тому

      බොහොම ස්තූතියි

    • @rumeeshpriyantha6267
      @rumeeshpriyantha6267 4 роки тому

      ඉස්සර නම් මෙ වගේ ගිතයකට මිනිස්සු ාමොනව හරි කියයි නමුත්අද සමාජයට ගැලපෙන ගිතයක් කාන්තාවක් උනාම මෙ stil එක තමා තියෙන්න ඔනා යතාර්තය පිලිබිගුවන විෂිෂ්ඪ නිර්මානයක් සුකොමාල නැති එඩිතර හඩක් මෙහි ගැබිව තියෙනව තවත් මෙවැනි නිර්මාන බිහි උනොත් වර්තමාන රසිකයින් වඩාත් හොදෙ රස ව්න්දනය⁣ කට නැබුරැ වෙවි දිපිකා පුිය දර්ශනි ගේ ගිතවලට ලගින්ම ඔබට යාහැන ඇයගේ සමහර ගිත පවතින තත්වය කනපිට හැරවු ගිතලෙස හැදින් විය හැක

  • @dasunniranga4844
    @dasunniranga4844 4 роки тому +3

    කටහඩයි,තාලෙයි ලස්සනයි නිලක්ෂි මැඩම්..❤️

  • @chandirajapaksha3619
    @chandirajapaksha3619 5 років тому +2

    අපේ කමත් එක්ක. හරිම ලස්සනයි ..!!!.

  • @thanujaekanayake4733
    @thanujaekanayake4733 5 років тому +18

    සිංහලේ ලස්සන ...
    මෙච්චර ලස්සන භාශාවක්...
    නියම පද ගැළපීමක් ...
    ඔබට ජය..

  • @whkmadhurangafarnando8894
    @whkmadhurangafarnando8894 4 роки тому +4

    පණ දීපියව් හෙළ සංගීතයට මිනිසුන්ගෙ ගිනිබත් උන හිත් සනසන්නට සහ අහිමි කල සංස්කෘතිකය නැවතත් ගොඩගන්නට බුදු සරණයි!

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 4 роки тому +2

    බුදු සරණයි.

  • @udarakaherath502
    @udarakaherath502 5 років тому +16

    පලවෙනි වතාව ගාම්භීර ගැහැනු කටහඩක් අහපු💜

  • @නමෝබුද්ධාය-ස1ථ

    හිටපු ගමන් බලියට වඩින මං වගේ තවත් ආතුරයො ඇති නේ.....

  • @wasanthakmihindukulasuriya5912
    @wasanthakmihindukulasuriya5912 4 роки тому +3

    ප්‍රේමාතුර හිතක සැබෑ යාගයකි!
    අපූරුවට පද ගළපා ඇති ප්‍රස්තුතයට උචිත සංගීතය සහ ගායනය අගනේ ය.

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 5 років тому +19

    නිලක්ශිගේ හඩ මාරම ලස්සනයි.....නියන් කොබෙයියෝ සිංදුව මාරම ලස්සනයි..එයා කියනවා..මම අහපු කටහඩ වල් වලින් ලස්සනම හඩක් 😘😘😘🥰කලාතුරකින් පිහිටන ගැබුරු හඩක්...මෙයාගේ සිංදු සේරම මම අහලා තියෙන්නේ...❤️❤️❤️❤️

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi 3 роки тому

    .මෙවැනි කාලයක මෙතරම් ලස්සන නිර්මාණ කරනවට.දෙන්නම් අයියන්ඩි පින් .. තෙරුවන් සරණයි ..🙏♥️🙏

  • @thanujagamage1966
    @thanujagamage1966 4 роки тому +2

    Congratulations machan wadagath paniwidak dunnata you tube eken

  • @dilshan_chathuranga
    @dilshan_chathuranga 5 років тому +4

    අහම්බෙන් වගේ අහන්න ලැබුනෙ .කියන්න වචන නෑ නියමයි .අපි මෙච්චර කාලයක් ඇහුවෙ මොන සිංදුද කියල හිතෙනව.වාසනාවකට වගේ මට මේ ලගකදි අහන්න ලැබුන තරිදු දම්සර,රිද්ම වීරවර්ධන ,චනුක,දනිත් වගේ අපේ කාලයේ තරුණ ගායකයො පිරිසකගෙ ගීත.ඒ වගේම ඔබගේ ගීතත් ඉතාම අපූරුයි .ඉදිරියටත් මෙවන් විශිෂ්ට නිර්මාන රස විදීමට මම බලාපොරොත්තු වෙනව.

  • @සඳදියසිත්තම්
    @සඳදියසිත්තම් 5 років тому +29

    ඇයි දෙයියනේ මම මේ සිංදුව අහන්න මෙච්චර දවසක් පරක්කු උනේ.... කොච්චර ඇහුවත් ඇති වීමක් නෑ... හරිම ලස්සනයි .මගෙ හිතත් නිව්නා.මහන්සිය කොහෙ ගියාද නෑ. 💖💖💖💖💖💖

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 5 років тому +1

      අනේ එහෙමද
      කොයිතරම් සතුටක් ද,❤️

  • @ranjansenaratne9230
    @ranjansenaratne9230 4 роки тому +2

    හරිම අපූරුයි!

  • @kumarhamyuduweriya4069
    @kumarhamyuduweriya4069 2 роки тому +1

    Watina geethayak..harima lassanay gayanaya...visual aeke enna duwath lassanay ragapama...thanuwath niyamay

  • @sasankanirmali6265
    @sasankanirmali6265 5 років тому +2

    Bohomathma agei.Ithamathma wishishta nirmanayak.

  • @rumeshherath5349
    @rumeshherath5349 2 роки тому +1

    අැත්තමයි අැඟ හිරි වැටිල යනවා..හරිම නැවුම්..ගීතය පුරාම තියෙන අපේ කම ලේ වල කකියනවා..සමාන දේවල් එකතු වෙන්නේ සමාන දේවල් වලටමලු..මගේ වාසනාවට,පිනට හරිම තැන නැවතුනා..මේ ඉන්නේ අපේ සමන් සර්,නිලක්ෂි මිස් කියලා හිත පුරාම කියන්න අාසයි..අාදරෙයි සමන් සර්,මිස් හැමදාමත්..මම ශ්‍යාමා..

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 2 роки тому

      අනේ බොහොම ස්තුතියි ශ්‍යාමා 😀❤❤❤

  • @nilanthapremadasa3445
    @nilanthapremadasa3445 4 роки тому +2

    අාතුර හිත මේච්චල් කරන අපේ හඬ.👍❤❤

  • @rishaninadeeka1981
    @rishaninadeeka1981 4 роки тому +2

    Godak lassanayi sangeethaya hada padha.❤️

  • @ලෝයකහතරවටේ
    @ලෝයකහතරවටේ 5 років тому +2

    වටිනා නිර්මානයක්. යක් බෙර හඩ

  • @kasun620
    @kasun620 5 років тому +26

    යක් බෙරේ හඬ❤️ ❤️ අද තියෙන සින්දුත් එක්ක මේ වගේ නිර්මාණ අහන්නත් පින් කරලා තියෙනවා 👌👌

  • @chamikaprabodhya6567
    @chamikaprabodhya6567 5 років тому +5

    ලංකාවේ ජන සංගීතය ඉදිරියට ගෙනියන්න පුළුවන් පද අළුත් හඬ එකතුවත්

  • @deshapriyamsp4374
    @deshapriyamsp4374 3 роки тому +1

    Great.

  • @නමෝබුද්ධාය-ස1ථ

    කොච්චර වත් අහපන් එපා වෙන්නෙ නැ නේ, හරි මගුල් නේ මේ........

    • @samanlenin
      @samanlenin  4 роки тому +2

      ඔබ මගේ චනලයේ නිත්‍ය සහෘදයෙක් බව දැනේ. බොහොම ස්තුතියි ඔබට!

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 4 роки тому +1

      😀❤️

  • @geethchamindasilva4289
    @geethchamindasilva4289 5 років тому +3

    වටිනා ගීයක් ..අපේ කම..අ⁣පට ආවෙිණික සංගීතය..

  • @sachithwijesuriya
    @sachithwijesuriya 4 роки тому +2

    ලස්සන පද, මිහිරි සංගීතය, ආකර්ෂණීය හඩ. සුබ පැතුම් !

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 7 місяців тому +1

    හොඳයි niyamai .❤❤❤❤

  • @anujaleekodagoda2866
    @anujaleekodagoda2866 5 років тому +11

    සිංහල ජන සංගිතයට නියම කාන්තා හඬ පෞර්ෂයක්.මාර කට හඬක් සමන් ලෙනින් අයියාගේ සංගීත මුසුව අනර්ඝයි.

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 5 років тому

      බොහොම ස්තූතියි සොයුරිය ❤️

  • @mihirangijayasinghe167
    @mihirangijayasinghe167 3 роки тому +1

    අද කාලේ බොහෝමයක් තරුන තරුනියන් ඇත්තේ මන් මුලා වෙලා.. මෙවැනි ගීතයක රසය ඔවුන්ට නොදැනෙයි.. ඔබට පින් අපට මෙවැනි රසවින්දනයක් ලබාදීමට...

  • @nelukachandranath7183
    @nelukachandranath7183 5 років тому +2

    සමන් ලෙනින්ට පෑහෙන හඬ,මම ආසම අප්සරාවිය මමයි සිරවුන ගීතයට නිලක්ෂිගෙ.තෙරුවන් සරනයි.

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 5 років тому +3

      අනේ එහෙමද බොහොම ස්තූතියි ඔබේ වචන වලට

    • @nelukachandranath7183
      @nelukachandranath7183 5 років тому +2

      @@nilakshihelapitiya5831 ❤️❤️❤️හරිම සංතෝෂයක් ඔබ තුමියගෙම කමෙන්ට් එකක් ලැබීමම,ඒ නිහතමානී කමට හිසනමා ගෞරව කරනව ඔබට වගේම සමන් අයියටත්,අප්සරාවිය ගීතයනම් මම අහන්න ගත්තොත් එකදිගට අඩුම තුන් හතර පාරක්වත් අහනව ඒතරම් මොකක්දෝ අමුතු විදියකට හිතට කා වැදුනු දැනෙන ගීතයක්,තව තවත් මෙවන් නිරමාන කරන්න ඔබට සහ සමන් ලෙනින්,කලා කරුවන් දෙපලට ශක්තිය දිරිය ලැබේවා..තෙරුවන් සරනයි.❤️❤️❤️❤️❤️

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 5 років тому +2

      @@nelukachandranath7183 තෙරුවන් සරණයි

  • @anudelthalawa8402
    @anudelthalawa8402 4 роки тому +4

    හම්මෝ ඒකේ රස... මිහිරි හඬ මුසුවත් දේශීය වාදනයත් වෙනස්ම රසයක් එක්කාසු කලා කියලයි මට දැනුනේ..සාර්ථක දිගුගමනකට සෙනෙහසින් සුබපතමි ..ජයවේවා

  • @aThKaMa-if2zc
    @aThKaMa-if2zc 6 місяців тому

    හෙලුව දකින්න ඕනෙ නෑ.ශුංගාරයෙන් මත්වෙන්න..මං ඒ රමණය මුල ඉඳන් අගට වින්ද..ආතුර හිත නිමෙනකන් දෙන්නම සතුටු උනා..අන්තිමට විලක්කුව නිමුනා අහසට ගිනිදැල් විදල....😢❤😮

  • @aravindashanaka
    @aravindashanaka 5 років тому +2

    සමන් ලෙනින් ඔබ තුමාව බොහෝ කලක සිට අනුසන් කර ඇත්තේ. අද සිට ඇයවත්. බොහෝම අගෙයි. තව තවත් අගනා පද ගොනු වේවා...❤️

    • @samanlenin
      @samanlenin  5 років тому +1

      බොහොම ස්තුතියි 😀

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 5 років тому +1

      ස්තූතියි අරවින්ද සොයුර

  • @chamindamirihagalla6598
    @chamindamirihagalla6598 5 років тому +2

    නිලක්ශි අක්කා...නියමයි... ජය වෙවා සමන් අයියා....😍😍😍

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 5 років тому +1

      ස්තූතියි මගෙ මල්ලී ❤️

    • @chamindamirihagalla6598
      @chamindamirihagalla6598 5 років тому +1

      @@nilakshihelapitiya5831 😍😍😍😍🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺😍😍😍😍

  • @නීලියාවිශ්වමිත්ර

    හරිම අනර්ඝයි. හිතට කතා කරන ජන සංගීතය. ඒ නිසාවෙන්ම මෙය කතා කරන ගීතයක්. මේ වගේ ගීත එළියට නාවොත් ගීත කෙත වල් බිහිවෙනවා නිසැකවම. මොකද ඇහෙන්නෙම අමුම අමු වල්කතා ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයන් තුළ. සමන් මල්ලී ඔබ ඔසුවක් හෙළ ගීත කලාව පෝෂණය කරන. නිලක්ෂි නංගි⁣ගෙ හඬ තමයි මේ ගීතයට ගැළපෙන්නෙ. හරිම බර හඬක්, ඉතාමත්ම හෘදයාංගමයි ඒ ස්වර ගැයීම. පද රචනාවත් හරිම අනර්ඝයි. මේ ⁣සොඳුරු නිර්මාණය ජනගත කළ ඔබ සියල්ලන්ටම බොහොමත්ම ස්තුතියි. ජය වේවා ! තෙරුවන් සරණයි !!! 🙏

    • @samanlenin
      @samanlenin  5 років тому +2

      බොහොම ස්තුතියි

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 5 років тому +2

      බොහොම ස්තූතියි නීලියා අක්කා ❤️

  • @sameeraparanawithana3513
    @sameeraparanawithana3513 5 років тому +2

    නියමයිනේ

  • @fathmathahmed390
    @fathmathahmed390 5 років тому +2

    Yakku elavanda Gahana bera saddeta Mama thamath bayai me githaya Mama baluva harima mihiri music hodai. Thanks hamotama

  • @අත්තනගල්ලරජමහාවිහාරය

    දැන් ඇහෙන විලාප ගි හඩට වඩා මෙවන් ගිත කොච්චර අගනේද
    මියුරැ කටහඩ,කන්කලු නාදය, සිත බැදෙන අපූර්ව පද පෙල ආදි
    සර්ව සම්පූර්ණ එකතුවක මිහිර...

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 5 років тому +1

      බොහොම පිං ස්වාමීන් වහන්ස

  • @amalidasanayaka5501
    @amalidasanayaka5501 5 років тому +2

    සුපිරි නිර්මාණයක් .......

  • @pubuduchamathbasnayaka1185
    @pubuduchamathbasnayaka1185 5 років тому +2

    සුපිරි වැඩක්......

    වචන,සංගීතය,ගායනය අති විශිෂ්ඨයි.......

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 5 років тому +2

      බොහොම ස්තූතියි පුබුදු මල්ලී

    • @samanlenin
      @samanlenin  5 років тому +1

      ස්තුතියි මලේ

  • @yasodhaspushpakumara9538
    @yasodhaspushpakumara9538 5 років тому +2

    Saman lenin කියලා නම තිබ්බ හන්දයි බැලුවේ,,,, ඇත්තටම මම දුක් වෙනවා මේ වගේ සින්දුවක් අහන්න පරක්කු වෙච්ච එකට,,, නියමයි සුපිරි වැඩක්,,,❤️❤️❤️👌👌👌 ඇත්තටම මරු කතරට දිය පොදක්❤️❤️❤️

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 5 років тому

      ස්තූතියි ගීය ඇසුවාට .එමෙන්ම පැසසුවාට්

  • @dinushasandamali6614
    @dinushasandamali6614 5 років тому +2

    ලස්සනයි

  • @ayesha-lakmali
    @ayesha-lakmali 5 років тому +2

    කියන්න වචන නෑ.කාලෙකින් ඇහුවා ලස්සනම පට්ටම නියමම සුපිරිම වැදගත්ම සින්දුවක්.liua කෙනාටත් කිව්ව කෙනාටත් තෙරුවන් සරණයි

  • @UdayaThilakarathna
    @UdayaThilakarathna 4 роки тому +2

    lassanai geethaya keepawathawakma ahuwaa

  • @charealaka7096
    @charealaka7096 5 років тому +2

    Hadath lassanai. Sinduwath lassanai.. Ekakari podi lamunge rachana kiyawana eunge sindu wage newei.. Hari apurui me sinduwe wiwidathwaya... Budu saranay..

  • @abesekaralalith4508
    @abesekaralalith4508 4 роки тому +3

    ඔබ දෙපළගේ නිර්මාණ හරිම ලස්සනයි දිගු ගමනක් යන්න ශක්තිය ලැබේවා

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 4 роки тому +2

    පිරිමි වර්ණනාවක් ඇති මම දන්න දෙවනි ගීතය.👍. ඒත් පදමාලාව සන්ගීතය කටහඩ සියල්ල හැමඅතින්ම දෙවනි නොවේ...😍💐💐💐💐

  • @Chamaraofficial123
    @Chamaraofficial123 3 роки тому +2

    මේවනෙ සිංදු 💞

  • @krishanchinthaka2849
    @krishanchinthaka2849 5 років тому +16

    "අමුඩෙ" වගේම මෙයත් නැවුම් අත්දැකීමක් ...
    මෙවැනි නිර්මාණ කිරීමට නුබට ශක්තිය සහ තුනුරුවන්ගේ ආරක්ෂාව ලැබේවා !

  • @diliniramanayake5674
    @diliniramanayake5674 5 років тому +2

    අතිවිශිෂ්ඨ නිර්මාණයක්..
    කියන්න වචන නෑ..
    වල් බිහිවෙන ගීත කලාවට ඕනේ මේ වගේ නිර්මාණ..
    ඔබ සැමට ස්තුතියි මෙවන් නිර්මාණයක් බිහි කරාට..

  • @ආතල්ලෝකය-ඡ8ම
    @ආතල්ලෝකය-ඡ8ම 4 роки тому +3

    අපිට ඕනේ මේවා තමයි.අපේ සිංහල කම

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 4 роки тому +2

      අපි ඉදිරියටත් කරන්නේ යහපත් නිර්මාණ පමණයි

  • @chinthakadasanayake8324
    @chinthakadasanayake8324 5 років тому +3

    අලුත් සන්කල්පනාවක්...අලුත් හඬක් .ලස්සන තාලයක්...
    පරිපූර්ණ නිර්මානයක්...ජයවේවා ❤❤

  • @shiromirathnayake6185
    @shiromirathnayake6185 4 роки тому +2

    පුදුම ලස්සනක් 😍😍😍😍👍👍

  • @75sridhara
    @75sridhara 5 років тому +2

    Dan thamai ahuwe saman. harima lassanai. wenask ona welawe wenasak. bohoma pin.

  • @risitharambukwella
    @risitharambukwella 4 роки тому +2

    ගීතයක් .පදමාලවක්

  • @madhawaranga5347
    @madhawaranga5347 5 років тому +3

    නියම ගීතයක්....අඩාවැටෙන මල් සිංදු වෙනුවට මෙවැනි ගීතවලට යළි තැන දෙන්න කාලෙ හරි....

    • @samanlenin
      @samanlenin  4 роки тому +1

      ස්තුතියි

  • @ArunaNamal
    @ArunaNamal 5 років тому +2

    හරිම ලස්සනයි

  • @cpriyanganirajapaksha6299
    @cpriyanganirajapaksha6299 5 років тому +5

    අද මම බැලුවා..හරිම ලස්සනයි.
    මේ සංගීතයට අාතතිය අඩුවෙනවා..මනෝමය තෙරපි ඒකක් වගෙයි.

  • @mihirk4433
    @mihirk4433 5 років тому +2

    අති විශිෂ්ඨ නිර්මාණයක් . නැවතත් අපේ ගිලිහෙමින් පවතින උරුමයන්ට ජීවය පිඹින මෙවැනි නිර්මාණ කිරීමට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා . සමන් ලෙනින් මහතා මෙන්ම ගීතය ගායනා කරන සොහොයුරියත් විශිෂ්ඨයි. ඔබලාට ජය...!👍👍👍🙏🙏🙏🌹🌹🌹

  • @prinsikajayasinghe9713
    @prinsikajayasinghe9713 5 років тому +4

    ,කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ සිංදුව මගෙ හිත ආතුර කරලා

  • @ayomisenevirathne7629
    @ayomisenevirathne7629 5 років тому +3

    කොච්චර ලස්සනද .ඇයි මං මේ සිංදුව අහන්න පරක්කු වුනේ .අනාගත සංගීතය පිළිබඳව බිය නොවී ඉන්න පුලුවන් .බොහොම ස්තුතියි ඔබලාට .සුභ පතනවා

  • @creativeparadise3108
    @creativeparadise3108 5 років тому +4

    අපේ කමත් එක්ක අපේ ගීතයක්..කවුරුත් නොහිතපු පැත්තක්.. තොවිල් පලේ පෙම්වතාව පතන හදවතින් ආතුර ගැහැණියක්..❤️👌