විශ්ව ආකර්ෂණ නීතිය| Law of attraction | Subliminals & Meditation

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 521

  • @CabinCrew.Com.
    @CabinCrew.Com.  2 роки тому +29

    මුදල් සහ දියුණුව ලගා කරගැනීමට විශ්ව ආකර්ෂණ නීතියේ භාවනා වැඩසටහන මෙම ලින්ක් එක ඔස්සේ ලබාගන්න
    ua-cam.com/video/igU9jfAxyhc/v-deo.html

    • @thary__
      @thary__ 2 роки тому +3

      දවසට භාවනා වර්ග 3ක් වගේ එක පාර කරාට කමක් නැද්ද?

    • @nilmisarathchandra3035
      @nilmisarathchandra3035 2 роки тому

      Den me hema bawanawakma wena wenama thynwne .ewe hemekm thyenne mt oni ewa.ethin dwse wena wenma warga thunakin wge bawana klta kmk nedda. ehm krn eka aulwge nm ekt piliyamak kyla dennko

  • @navibest7730
    @navibest7730 2 роки тому +86

    මෙ හැමදෙයක්ම කිසිම ලොබ කමක් නැතුව කියාදෙනවට ඔයට ගොඩක් ස්තුති අක්කෙ😊🤩

  • @sandyaathulathmudali5797
    @sandyaathulathmudali5797 2 роки тому +19

    හොඳට දියුණු කරගන්න. මට ඒ සදහා හොදම උපදේශිකාව ඔබයි දුව. දිනෙන් දින ඔබතුමියට ජය. සතුට අනිවාර්යයෙන්ම උරුමයි. තෙරුවන් සරනයි! 🙏🙏🙏💕💕🙏🙏🙏

  • @ishujayas6376
    @ishujayas6376 2 роки тому +24

    රෝග සුව කර ගැනීම සඳහා භාවනා වැඩසටහන් බලාපොරොත්තු වෙනවා.🙏❤

  • @nethuc3443
    @nethuc3443 2 роки тому +22

    මෙම වීඩියෝව දකින්නට අහන්නට අවස්ථාව සලසා දුන්නට විශ්වයට බොහොම ස්තූති . අපිට සෑමදාම මෙහෙම යහපත් සිතිවිලි එකතු කරනවට ඔබට බොහොම ස්තූති . 🙏💙

  • @hasinichamodika4888
    @hasinichamodika4888 3 місяці тому

    අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏
    මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි !

  • @nadeekakrishanthi7050
    @nadeekakrishanthi7050 2 роки тому +6

    ඉගනීමේ කටයුතුවල ජයග්‍රහණය සහ මානසික ආතතිය නැතිකරගැනීමට මග කියාදෙන්න.ඔබතුමියට බොහෝම ස්තූතියි ...විශ්වයටත්..බොහෝම ස්තූතියි ..

  • @slpinkamtv726
    @slpinkamtv726 2 роки тому +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමියට....ඔබගේ වීඩියෝ මගේ දෙනෙතට අහම්බෙන් වගේ දර්ශනය වුණේ...එසේ වීමට මා කල පින් මහිමයක් තිබුන...විශ්ව නීතියට ස්තූතියි...

  • @SheharaMandakini-z1y
    @SheharaMandakini-z1y 3 місяці тому +1

    මගේ සිත නිරවුල් වීමට උදව් කල විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤

  • @madaramadushi8017
    @madaramadushi8017 2 роки тому +6

    ඔයාට ගොඩාක් ස්තුතියි comment එකට reply video එකක් දුන්නට.හිත එකග කරගන්නෙ නැතුව මේ කිසිම දෙයක් පටන්ගන්න බෑ.ඊලග video එක ගොඩාක් වැදගත්.ඉක්මනට අරන් එයි කියලා හිතනවා

  • @gayanganaravishanki2314
    @gayanganaravishanki2314 2 роки тому +13

    විදේශ රැකියාවක් ලැබීම සම්බන්ධව, අවශ්‍ය තරම් මිල මුදල් ලැබීම සම්බන්ධව වගේ... ❤️

  • @vihangaruwini-gk7bc
    @vihangaruwini-gk7bc Рік тому +3

    මේ කටහඬම භාවනාවක්❤️ ඔබතුමිය මුණගැස්වූ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තුතියි❤️ ඔබතුමියට අනේකවාරයක් ස්තුතියි❤

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 2 роки тому +11

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!

  • @nirojayasuriya9636
    @nirojayasuriya9636 2 роки тому +2

    ස්තූතියි නංගියෝ.ඔයාගෙ වීඩියෝ හරිම වැදගත්.ඇත්ත subniminal vdo කියලා අන්තර්ජාලයේ තියෙන්නෙ එයාලගෙ වාසියට දාපු ඒවා.ඔයාට පුලුවන් නම් අපිට හොඳ subniminal එකක් හදලා දෙන්න🙏..රෑට නින්දට යද්දි අහන්න.හැමෝටම පොදුවේ ධනය වාසනාව සතුට කියන දේවල් අඩංගු කරලා.🙏..ස්තූතියි ඔයාට හුගක්ම

  • @isurinawanjani2002
    @isurinawanjani2002 2 роки тому +6

    අක්කේ සමාජ මාධ්‍ය භාවිතා කරන්න ඕන ආකාරය පිළිබඳ video එකක් කරන්න පුළුවන් නම් හොඳයි. ජීවිතයට වටින දෙයක් ඒක❤️❤️

  • @disansaliyanage4479
    @disansaliyanage4479 2 роки тому +101

    ඔයාගේ කටහඩම මට භාවනාවක් වගේ. සැනසීමක්‌ දැනෙනවා. ආදරය ආකර්ෂණය කරන හැටි භාවනාවෙන් කියලා දෙන්න

  • @priyankaragamage6556
    @priyankaragamage6556 2 роки тому +2

    ස්තූතියි මැඩම්... මේ දේවල් බලන්න මම පමා වැඩි නෑ කියලා මට හිතෙන්නේ.. හරිම ආකර්ශනීය විදියට මනස මොහොතකටවත් එහාට මෙහාට නොවෙන්න බොහෝම සීරු මාරුවට අපගේ අවදානය වෙනතක නොයන්න මේ දේවල් කියලා දෙන විදිය හරිම අගෙයි

  • @dhanu_31
    @dhanu_31 2 роки тому +76

    විභාග වෙනුවෙන් වැඩ කරන්න.මතක ශක්තිය වැඩි කරගන්න, මානසික සුවය වෙනුවෙන් භාවනා වැඩසටහන් ගේන්න අක්කා❤️🥺

  • @chamindawellappuli1129
    @chamindawellappuli1129 2 роки тому +1

    ඔබ විතරයි මේ වැඩේ youtube ඒකේ හරියටම කරන්නේ ...ඔබට ස්තූතියි

  • @dhanushkakumarageki945
    @dhanushkakumarageki945 2 роки тому +2

    ස්තුති ඔබට. හැම video එකක් මං නොවරදවාම බලනවා. මට ප්‍රතිඵල ලගා වෙනවා. භාවනා වගේ දෙයක් නම් ගොඩාක් වටිනාවා .හිත එක තැන තියා ගන්න, තරහා , වෛරය පාලනය කරගන්න විදිය , මතක ශක්තිය වැඩි කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි .

  • @rathnasiliwinitha2505
    @rathnasiliwinitha2505 Рік тому

    අලුත් ඉඩමක් අලුත් නිවාස යක් ලබා ගන්න බලා පොරොන්දුවක් සදහා බාවනාවක් අවශ්‍ය යි .ඔබතුමියටත් විස්වයට ත් අනේක වාරයක් ස්තුති යි .

  • @harshaniadikari2739
    @harshaniadikari2739 2 роки тому +2

    ඉතාම වටින වීඩියෝ එකක්..මමත් you tube subliminal අහපු කෙනෙක්..මටත් විශේෂ දෙයක් උනේ නෑ..අසාර්ථකයි ඒ ක්‍රමය.. ගොඩක් ස්තූතියි ඔබට ❤

  • @nadeekasubasinghe2816
    @nadeekasubasinghe2816 2 роки тому +3

    ස්තුතියි මිස්. එදා ඔයා මගෙ ගැටලු වලට කියල දුන්න විදිහට කලා. මට හිතෙනවා සාර්ථක වෙනව කියලා. මම ඉදිරියට ප්‍රතිපල ලැබුනම කියන්නම්.ගොඩක් ස්තුතියි

  • @SeniyaBandaraSithmiSeniya
    @SeniyaBandaraSithmiSeniya 2 роки тому +14

    සුදුසු රැකියාවන් ලබාගන්නත් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න වගේ කාලීන අවශ්‍යතාවන් ගැන භාවනාවන් ගෙනවානම් ගොඩක් හොඳයි ❤️
    ගොඩක් ස්තූතියි මේ වීඩියෝ මාලාව ගෙනවාට.. මේ දවස් ටිකේ මනස ගොඩක් නොසන්සුන් වෙලා තිබ්බේ. තියෙන ආර්ථික ප්‍රශ්න නිසා ගොඩක් ප්ලැන්ස් අව්ල් වෙලා තියෙන වෙලාවේ මට ලොකු ශක්තියක් මේ ටික 💖

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 2 роки тому +2

    Thank you. කෙනෙකුට ලබා දී ඇති නය මුදලක් නැවත ලබාගැනීම සඳහා මෙය යොදාගන්නා ආකාරය ගැනත්
    පැහැදිලි කරන්න

  • @maduwanthimadu4319
    @maduwanthimadu4319 10 місяців тому

    ඔබට ගොඩක් ස්තුති ❤....හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා .....විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ....විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ....විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති .....❤

  • @rajkumara928
    @rajkumara928 2 роки тому +10

    Relationship ශක්තිමත් කරගැනීම සඳහාත් වීඩියෝවක් සකස් කරන්න ..
    ස්තූතියි

  • @kalani9266
    @kalani9266 2 роки тому +2

    ගොඩක් හොද වැඩසටහනක් ස්තුතියි ඔබට විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා 🙏😍😍

  • @rathnayakadedunu6162
    @rathnayakadedunu6162 2 роки тому +5

    විශ්වයට ස්තූතියි මම ප්‍රාර්ථනා කරපු පලමුදේම පැය 24 යන්න කලින් ලබා දුන්නාට. 🙏

  • @sabeetharajapaksha-he9eq
    @sabeetharajapaksha-he9eq Рік тому

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏🙏🙏මේ පිලිබද අපිව දැනුවත් කරන ඔබ තුමියටත් බෙහෙවින්ම් ස්තුතියි🙏

  • @ThakshilaPriyadarshani-u9s
    @ThakshilaPriyadarshani-u9s 6 місяців тому

    ස්තුතියි විශ්වයට. ඔබ තුමියටත් ස්තුතියි 🙏🙏🙏

  • @ureshanilnimi8274
    @ureshanilnimi8274 2 роки тому +10

    විදේශ ගත වීම සම්බන්ධයෙන් ..

  • @nihalkumara1053
    @nihalkumara1053 2 роки тому +8

    බොහොම ස්තුතියි
    💜💜💜💜💜💜💜💜
    ඔබ වැනි දුවක් දායාද කළ දෙමාපියන් ස්තුතියි
    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
    කිසිම දෙයක් ලොබ නොව් ලබා දීම පිලිබඳව ස්තූතියි
    💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
    ඔබේ කටයුතු සාර්ථක වෙවා විශ්වයේ ආශිර්වාදය ලැබේවා
    ● වීඩියෝ එක ලබා දුන්නා ට ස්තුතියි

  • @diggallenapinbima6325
    @diggallenapinbima6325 2 роки тому +13

    මම වනගතව ඉන්න හිමි නමක් .ඔයාගෙ විඩියෝ හරි වටිනවා.මම ගොඩක් බාවනවට ප්‍රියයි .

  • @senaniaruna6710
    @senaniaruna6710 2 роки тому +4

    Thank you so much...මම ඔයාගේ videos බලලා දින 2_3ක් කරගෙන යනවා.result ලැබෙනවා කියලා දැනෙනවා.ජීවිතේ සතුට, සැනසීම නිතරම ලග තියාගන්න පුලුවන් භාවනා විධියක් කියලා දෙනවාද නම් හොඳයි..ඒ ඔස්සේ හැම දෙයක්ම ලැබෙනවා කියලා මට හිතෙනවා..ගොඩක්ම පින් මේ කරන දේට 🙏

  • @rarrenu6017
    @rarrenu6017 Рік тому

    මෙිි විශ්ව ආකර්ෂන ,,,නීතිය හරියටම හරි මමත් කරා ඔබතුමියට ගොඩක් පං ,

  • @visharadesilva6260
    @visharadesilva6260 2 роки тому +1

    ගොඩක් ස්තූතියි 🙏 ඔබතුමියට..විශ්වයට 🙏🌻 ස්තූති වන්ත වේවා...සති 3ක පටන් මම මේ දේවල් අහනවා, follow කරනවා.. සෑහෙන්න වටිනවා.. බොහොමත්ම ස්තූතියි .

  • @gayathri1164
    @gayathri1164 2 роки тому +2

    ඔයාගෙ කටහඬ හරිම ආකර්ශනීය යි෴ අහගෙන ඉන්න ආසයි෴ 💖😘

  • @shashinidissanayake7049
    @shashinidissanayake7049 2 роки тому +2

    ඔබතුමියට ගොඩාක් ස්තුතියි ❤️❤️❤️උතුම් විශ්ව මාතාවට ස්තුති වේවා!

  • @tharu2743
    @tharu2743 2 роки тому +10

    රූපලාවණ්‍යය සම්බන්ද සියලුම ගැටලු වලට විසදුමක් විදිහට භාවනාවක් ඕනේ

  • @ameshanethmini3723
    @ameshanethmini3723 2 роки тому

    අක්කගෙ කටහඬ හරිම මිහිරියි ... අහන් ඉන්න පුලුවන් ඕන තරම්... හරි ම පැහැදිලි යි...

  • @jayanijayani691
    @jayanijayani691 2 роки тому +2

    මේ පණිවිඩය විශ්වයෙන් අරගෙන ආවට ඔබ‍ට ස්තුතියි!!

  • @Cuteart7986
    @Cuteart7986 Рік тому +1

    මගේම නිවසක් ලබා දුන්නාට විශ්වයට ස්තූතියි. ස්තූතියි. ස්තූතියි.

  • @radhkri
    @radhkri 2 роки тому +24

    55×5 ක්‍රමය කලා මම, දැන් ඒ පැතුම ඉටුවෙන්නයි යන්න්‍ර් 💙💙

    • @thushikasenanayake237
      @thushikasenanayake237 2 роки тому

      👏🏼👏🏼👌🏽

    • @samanthaweerasinhe9824
      @samanthaweerasinhe9824 2 роки тому +1

      Congratulations ❤️👍

    • @lakmalihirusha2119
      @lakmalihirusha2119 2 роки тому +1

      අනේ මටත් කියන්නකෝ..55 ක්‍රමය කරද්දී දවස් 5 හිතන දේ ඉටු නොව්නොත් ඉටු වෙනකන් කරන්න ඔනෙද..අනෙ උත්තරයක් දෙන්න..plzzzz

    • @pathirawasamdevindi6893
      @pathirawasamdevindi6893 2 роки тому

      @@lakmalihirusha2119 Method eka krla iwara wela pasuthawenne nathuwa iwasimen,wishwasen e de ithu wenkn nln inna 😌🌼

    • @lakmalihirusha2119
      @lakmalihirusha2119 2 роки тому

      Ane kiyannako plzz

  • @jandrajandra5712
    @jandrajandra5712 2 роки тому +2

    ඔබතුමියට බොහෝ පිං ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏 සාදු සාදු 🙏

  • @sadundilahan5944
    @sadundilahan5944 2 роки тому +6

    විදෙස් රැකියා සිහිනය සම්බන්ද බාවනාවක්

  • @gihanimaduka5994
    @gihanimaduka5994 2 роки тому +1

    කරන හැම දෙයක්ම වරදින්වා.. මනස නොසන්සුන්... 🥺🥺 ගොඩක් ස්තූතියි ...

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 2 роки тому +29

    අපේ රට හොද තත්වයකට ගේන භාවනාවක් නිර්මාණය කර කණ්ඩායම් වී කරමු කියලා මම හිතනවා අපේ රටේ මිනිස්සුන්ගේ මනස හැදිය යුතුම කාලයක් මේක උදේට නැගිටින්නේ මේක මහ කාල කන්නි රටක් කියලා හැමෝම උදේට නෑගිටිමු මගේ රට වාසනාවන්ත සව්භාග්‍යමත් රටක් කියලා 🙏🙏🙏

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 2 роки тому +4

      අපි කන්ඩායමක් හදාගෙන කරමුද අනේ මට නම් දුකයි මගේ රට ගැන අපිට පුලුවන්

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 2 роки тому +1

      කෝ කව්රත් කමැත්ත්ක් නැද්දෝ

    • @chandrikadesilva178
      @chandrikadesilva178 2 роки тому

      ❤❤❤❤❤

  • @anushaudayarathna5563
    @anushaudayarathna5563 2 роки тому +2

    Lokuu පණිවිඩයක් ❤️🙏😊🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🙏

  • @lalanikumari39
    @lalanikumari39 2 роки тому

    මේ කරුණු කියලා දෙන ඔබටත් විෂ්වයටත් බොහොම ස්තූතියි

  • @anuwasala3542
    @anuwasala3542 2 роки тому

    මගේ බලාපොරොත්තු ඉටු උනාට මේ විශ්වයට ස්තූතියි.!!

  • @nimeshapathmasiri1111
    @nimeshapathmasiri1111 2 роки тому +2

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට විශ්ව මාතාවට ස්තූතියි ❤

  • @harshanamadushankaabevikra7039

    මගෙ ඉස්ට දෙවතා වහන්සේට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @Tirshaniwanthi
    @Tirshaniwanthi 28 днів тому

    ඔබට ගොඩාක් ස්තුතියි 🙏❤️

  • @sunithaqa7547
    @sunithaqa7547 Рік тому

    ආදරණිය ව්ශ්ව මාතාවට අනේකවාරයක් ♥️♥️♥️♥️♥️🙏🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමියට ♥️♥️♥️ ස්තුතියි

  • @mangalaparakkrama3782
    @mangalaparakkrama3782 2 роки тому

    ඔබගේ මග පෙන්වීම මට ලබාදුන් විශ්වයට අනේක වාරයක් ස්තූතියි.

  • @layonika7561
    @layonika7561 2 роки тому +1

    විශ්වයටත් ඔබතුමියටත් ගොඩාක් ස්තූතියි.🙏🙏🥰🥰

  • @sanduni925
    @sanduni925 2 роки тому

    මේ දවස් වල ගොඩාක් ලංකාවෙ අයට රැකියා ප්‍රශ්නෙ තියෙනවා මුදල් ප්‍රශ්නෙ තියනවා.මේ දේවල් වලට ටෙක්නික්ස් ලෝ වලින් කියල දෙනවනම් ගොඩක් වටිනවා කාලීනව.

  • @bompyryadh
    @bompyryadh 2 роки тому +24

    අක්කේ මට තියෙන ලොකුම ප්‍රශ්නයක් මේක.හිත ගොඩක් දුර්වලයි එක එක දේවල් හැම තිස්සෙම හිතනවා.ගොඩක් දුර යනවා.මං භාවනා කරන්න වාඩි උනත් හිත එක තැනකට ගෙන්න බෑ..මේකට විසදුමකුත් කියන්න ❤️

    • @samanthadesilva5967
      @samanthadesilva5967 2 роки тому

      Hitha gana අවධානෙන් enna.සිහිය පිහිටුවා ganna.

    • @CabinCrew.Com.
      @CabinCrew.Com.  2 роки тому +3

      හැමෝටම එහෙම තමයි.. ගොඩක් අපහසුයි නම් Guided meditation කරන්න. ඒ කියන්නෙ වෙන කෙනෙක් උපදෙස් දෙන එක ශ්‍රවණය කරමින් භාවානා කරන්න.

  • @slvideocity8506
    @slvideocity8506 2 роки тому +5

    හිත් රිද්දන,සතුට නැති කරන,මිනිසුන් සමග නොගැටී යහපත් පුද්ගලයන් ලගා කර ගැනීමටත් සිත වෙහෙසට පත් වීම නොවී සැහැල්ලු සිතක් ලැබීමට භවනාව යොදා ගන්න කියල දෙන්න අක්කා..

  • @umeshadilshaniperere2300
    @umeshadilshaniperere2300 Рік тому

    මගේ දරුවන් දෙදෙනා නීරෝගී වීම පිළිබදව විශ්වයට ස්තූති වන්ත වෙමි.

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 2 роки тому +1

    Wishwayata godak sthuthi.....mistath godak sthuthi....nirlobeewa pahadiliwa siyaluma de penwa denawata...theruwan saranai

  • @niranjalakumari9435
    @niranjalakumari9435 2 роки тому

    අනේ නංගී මන් කරෙත් ඔකනේ පැහැදිලි කිරීම ගොඩක් හොඳයි ඔයා මට මුනගැස්සුවාට විස්වයට ගොඩක් ස්තුතියි ඔයාටත් ඇත්ත ගොඩක් ස්තුතියි

  • @myfmradio9574
    @myfmradio9574 2 роки тому

    අක්කි මැණික , ආදරණීය අක්කියෝ සතුටින් ඉන්න හැටි ගැන වීඩියෝ එකක් කරන්නකො.....
    හැමදාමත් ආදරෙයි ! පරිස්සමෙන් ඉන්න අක්කි මැණික !
    🌹🌹🌹😍😍😍🙏🙏🙏

  • @niroshaniniroshani380
    @niroshaniniroshani380 2 роки тому +1

    Thank you sister ,සතුටින් ඉන්න හැමදාමත්

  • @dilanisenevirathna2798
    @dilanisenevirathna2798 Рік тому

    Theruwan saranai devipihitai miss.oyata godak sthuthi.

  • @niman604
    @niman604 2 роки тому +7

    විස්වයට ස්තුති

  • @jayanthijayanthi5367
    @jayanthijayanthi5367 Рік тому

    විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @rashmikapasindu13
    @rashmikapasindu13 2 роки тому

    thank you akke. me video play list ekta. godak udaw una low of attraction eka gana thibunu visasada gnna mta .thwa aluth dewal low of attraction gana video danna kiyla mm illanwa oyagen.thank you so much.❤❤❤

  • @gimhararathnayaka6550
    @gimhararathnayaka6550 2 роки тому

    Obata godak sthuthi sthuthi sthuthi mama dan medewal karanawa weswa mata hamadema labadenawa

  • @sandaninawoda7856
    @sandaninawoda7856 2 роки тому +17

    මේ පාර A/L කරන අයටත් වැදගත් වෙන භාවනා වැඩසටහනක් කරන්න 🙏😊❤

    • @__-vg1iu
      @__-vg1iu 2 роки тому

      Ane ow ema ekak karanna.🙏🙏💖

  • @raviniaberathna2846
    @raviniaberathna2846 Рік тому

    ගොඩක් ස්තූතිවන්ත වෙමි🙏🙏🙏

  • @prasangarohansubasinha1680
    @prasangarohansubasinha1680 Рік тому

    ලස්සනට නියමටම දැනුමක් දෙන්වා ස්තුතියි ඔබට 💚❤️

  • @sathutalife18
    @sathutalife18 2 роки тому

    රට රැකියා සිහනය සැබෑ කර ගන්න භාවනා කුමයක් අඩංගු එපිසෝඩි එකක් කරන්න . ඹයාට ගොඩාක් පිං!! තෙරැවන් සරණයි !!!

  • @dahamiillesinghe4253
    @dahamiillesinghe4253 2 роки тому +1

    ගොඩාක් ගොඩාක් ගොඩාරියක් ස්තූතියි අක්කි ඔයාට අපිට මේ දෙවල් කියලා දෙනවට😍😘😊 👍

  • @nissankafernando7427
    @nissankafernando7427 2 роки тому +3

    බොහොම ස්තුතියි ඔබතුමියට 🙏 ජිවිතයට ලොකු පාඩමක් 🙏🙏🙏

  • @dinukshitharuka6823
    @dinukshitharuka6823 2 роки тому +5

    විශ්වයට ස්තූතියි ❤️ ඔබතුමියටත් ස්තූතියි ❤️

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 2 роки тому +1

    විශ්වයට ❤️‍🔥ඔයාට ගොඩාක් ගොඩාක් ස්තූතියි 🙏🙏🙏

  • @Niroshfootage
    @Niroshfootage 2 роки тому +2

    වැදගත් දෙයක් ගැන කියා දුන්නට බොහොම ස්තුතියි මිස්..

  • @kusumkusum3539
    @kusumkusum3539 2 роки тому

    මිස් සියලුදේ හොදින් පැහැදිලිව කියල දෙනවා ගොඩක් ස්තුති

  • @senushaknul8291
    @senushaknul8291 2 роки тому +4

    Thank you so much akke . This is very important to us 🤟❤️

  • @harshanamadushankaabevikra7039

    මගෙ ව්ස්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @Desilva134
    @Desilva134 2 роки тому +4

    Thank you soo much akki🥰. The most awaited video😍♥️. So grateful for the knowledge that u give for all of us♥️✨

    • @wathsalari4174
      @wathsalari4174 Рік тому

      Me dewal Kiya dena oyata godak godak isthuthi 🙏🙏🙏

  • @imankaairhosteremirates3422
    @imankaairhosteremirates3422 2 роки тому +2

    First coment akkiyooo

  • @niman604
    @niman604 2 роки тому +2

    මිස් මම් කුවේට් ඉන්නේ මට‍ ගෙදර වැඩ ටිකක් තියනවා එයනිමකරගන්න දියුණු ව වැඩි දියුණු වෙලා ඒ ටිකකරගන්න බාවනා ක්‍රම් යක් විශ්ව යට ස්තුති

  • @ramanigangabadage4092
    @ramanigangabadage4092 Рік тому

    ස්තුතියි විශ්ව මාතාවට 🙏🙏🙏

  • @renukadamayanthi1082
    @renukadamayanthi1082 Рік тому

    රුපියල් ලක්ශ පනහක මුදලක් මා වෙත ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @sachiniimasha4190
    @sachiniimasha4190 2 роки тому

    විදේශ රටකට යාම සම්බන්ධයෙන් වීඩියෝවක් කරන්නකෝ... ❤️❤️❤️

  • @sandyaathulathmudali5797
    @sandyaathulathmudali5797 2 роки тому

    ස්තුතියි දුව ඔයාට. මම හරිම කැමතියි හිත එක අරමුණක තබාගෙන භාවනාව සාර්තකව කරමින් අධ්‍යාත්මික ශක්තිය

  • @sumudukaushalya1606
    @sumudukaushalya1606 2 роки тому +1

    නීරෝගී සුවය ලබා ගැනීම සඳහා භාවනා වැඩසටහන කරන්න ඔබ තුමියට විශ්ව ශක්තිය ලැබේවා...

  • @lalkumarasinghe1472
    @lalkumarasinghe1472 2 роки тому +1

    ❤️oyata godak pin akkiyo 😘

  • @nethminijayasinghe5770
    @nethminijayasinghe5770 2 роки тому +1

    Akki,තරගයකින් ජයග්‍රහණය කරන්න පුළුවන් meditation එකක් new language එකක් හොදින් කතා කරන්න පුළුවන් වෙන්න meditation එකක් සහ තමන්ගේ ලොකු හීන ඉෂ්ට කරගන්න පුළුවන් meditation එකක් gennako plz.

  • @dushmanthadilhani3334
    @dushmanthadilhani3334 2 роки тому

    Mawa wenas kre me video tika tama.❤️❤️❤️ wishwayata sthuthi me wge deyk dakinna seles weema gena

  • @supipinethmini4476
    @supipinethmini4476 2 роки тому +4

    Ielts exam එක එකපාරින්ම සමත් වෙලා මේ අවුරුද්දෙ ඔක්තොම්බර් වල වගේ විදේශගත වීමට හැකියාව ලැබීම වගේ සම්බන්දව...

  • @champikadamayanthi1287
    @champikadamayanthi1287 Рік тому

    ඔයාට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @maduwanthiperera4887
    @maduwanthiperera4887 2 роки тому +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ‍ට ❤️❤️❤️🙏🙏🙏

  • @1348vjksbwrhadb
    @1348vjksbwrhadb 2 роки тому +1

    Hi akki 😃
    akkita Kohomada ❤️
    Thank you akki wenada wgema lassana ,wadagath video ekak 🙏🙏❤️

  • @indralalani-mq9rt
    @indralalani-mq9rt Рік тому

    oyaga katahada.godak lassanai kiyadanawa ahagana.inna harima asawan. obata stuti

  • @umeshaishini2058
    @umeshaishini2058 Рік тому

    මා හට ඔබව මුණගැස්සුවාට විශ්ව මාතාවෙනි ඔබට ස්තුතියි.

  • @samudinirashmi7062
    @samudinirashmi7062 2 роки тому +3

    thank you very much cabin crew❤️sathuta,mudal,diyunuwa, roopalawanya,nirogikama, kammelikama wage dewal gena a method eka karann puluwannam akki..❤️👍