විශ්ව ආකර්ශනය නීතිය හැඳින්වීම සහ Gratitude Jourmal
Вставка
- Опубліковано 4 лют 2025
- #Lawofattractionsinhala
විශ්ව ආකර්ෂණ නීතිය 1 වන වීඩියෝව - Gratitude Journal
• විශ්ව ආකර්ශනය නීතිය හැ...
විශ්ව ආකර්ෂණ නීතිය 2 වන වීඩියෝව - Affirmations
• විශ්ව ආකර්ෂණ නීතිය| 2 ...
විශ්ව ආකර්ෂණ නීතිය 3 වන වීඩියෝව - 55x5 method
• විශ්ව ආකර්ෂණ නීතිය | 5...
විශ්ව ආකර්ෂණ නීතිය 4 වන වීඩියෝව - 369 method
• ටෙස්ලා 369 ක්‍රමය | වි...
විශ්ව ආකර්ෂණ නීතිය 5 වන වීඩියෝව - Law of attraction for students
• විශ්ව ආකර්ෂණ නීතිය 5 |...
විශ්ව ආකර්ෂණ නීතිය 6 වන වීඩියෝව - Scripting
• විශ්ව ආකර්ෂණ නීතිය (Sc...
විශ්ව ආකර්ෂණ නීතිය 7වන වීඩියෝව - Dream board/Vision Board
• විශ්ව ආකර්ෂණ නීතිය | D...
විශ්ව ආකර්ෂණ නීතිය 8 වීඩියෝව - Pillow method
• විශ්ව ආකර්ෂණ නීතිය | L...
FAQ's - Law of attraction
• විශ්ව ආකර්ෂණ නීතිය Law...
FB Page
www.facebook.c...
මෙය දකින්නට සැලැස් වූ ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ම ස්තුතියි 🙏 මිස් ඔබටත් බොහෝම ස්තුතියි ❤
ආදරනිය විශ්වයට ස්තුතිවන්ත වෙනවා මෙ විඩියෝව නරබන්න සැලැස්සුවාට ඔබටත් ගොඩක් ස්තුති..🙏🙏
මම මැජික් පොතේ පළමු ස්තුතිය කරන්නේ අද වන් දිනයක මා සොයමින් සිටි විශ්ව ආකර්ශන නීතිය පිළිබඳ කරුණු කාරනා නිවැරදිව අවබෝධ කරගැනීමට මංපෙත් හෙළි වීම පිළිබඳව ඔබේ නාලිකාවට නැවත නැවත නැවත ස්තුතිවන්ත වෙමි.
මෙවන් සත්කාරයන් කිරීම සඳහා ඔබේ ශක්තිය තව තවත් වර්ධනය වේවා 💐💐💐
අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඔයා කියල දෙනව එව ඒවිදියටම කලොත් අනිවා හිතන දේ අපිට කරන්න පුලුවන් කලින්ට වඩා මම දැන් ලොකු ගේමක් ගහනවා. ❤❤ හැබැයි කරන්න ගත්ත ගමන් අමාරුයි මොකද හිත එක තැනකට ගන්න අමාරුයි ඉස්සල්ලාම කරන කෙනෙක්ට ටික ටික කරගෙන යනකොට අනිවාරෙන්ම ගොඩ යනවා හැබැයි විශ්වයට ආදරෙ, රැකගන්න ( ගහකොල, සතා සිවුපාව රැකගන්න අදහස් සිතේ තියන අයටනම් ) අනිවා හරියනවා
ජිවිතේම එපා වෙලා ඉන්න වෙලවක තමා මෙය දුටුවේ මටගොඩක් ශක්තියක් ආවා ඉතින් ම්ට හරිම සතුටුයි ඔබ තුමියටත් විශ්ව මාතාවටත් ස්තුතිය පින්
මගෙ මැජික් පොතේ මන් මුලින්ම ස්තූති වන්ත වුනේ ඔයාට අක්කී මේ දේවල් මට කියලා දුන්නට❤
Mama viswa akarsanaya pilibada danuwaht karadun obata anakawarayak istuti awagama viswa maniyantaht ituti wanta wami
ඔයා පුදුම බුද්ධිමත් දරුවෙක් !
හැමදේම හරිම පැහැදිලි ,
හරිම පිළිවෙළය් .
ලස්සන video එකක් .
ආසයි අහගෙන ඉන්න.
බොහොම පින් පුතේ .
🙏
2021.7.13 බොහෝමත් ස්තූතියි.
ඇත්තටම හරිම අහම්බෙන් මට මේ විශ්ව ආකර්ශන නීතිය අහන්න දැක ගන්න ලැබුනේ. ඇත්තටම ඒක හාස් කමක්. මේ හැමදේම විශ්ව මාතාවගේ හාස්කම්. මේ හැමදේම මට මුනගස්සපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏🙏
ඔබ වැනි වටිනා පුද්ගලයෙක් ජීවිතයට මුන ගැස්සුවාට ආදරණීය විශ්වයට ස්තූති වන්ත වේවා🙏❤️
Mata ahanna labunata saha me danuma laba dunnata vishwa shakthiyata sthuthi wantha wenawa..
මමත් අද ඉදන් පටන් ගත්ත, ස්තුති විශ්වයට මට මේ ගැන දැන ගන්න මේ වීඩියෝ එක දකින්න ලැබීම ගැන,
මම 2014 විතර ඉදලා මේ ගැන ඉගනගන්නවා මට බොහොම දේ ලැබුනා ටික කලක් මග හැරුන මම නැවත පටන් ගත්ත ඔබේ උපදෙස් වටිනවා 👍
මෙම වීඩීයෝව දකින්නට සැලැස්වූ ව්ශ්ව මාතාවටත්, ඔබ තුමියටත් ස්තූතී 🙏❤️
මේ වචන අහන්නට සලස්වීම් පිළිබදව ස්තුති වෙමි ❤️
විශ්ව ආකර්ෂණය පිළිබඳව දැනුම ලබාදුන් ඔබතුමියට බොහොම ස්තුතිවන්ත වෙමි.
මට මේ වීඩියො එක මුනගැස්සූ විශ්ව මෑනියන්ටත් මේ චැනල් එකටත් ස්තූතියි ..හුස්ම පොදේ සිට මේ ජිවිතයෙ ලැබුනු සියලු දෙයට ස්තූතී..❤
කිසිම ප්‍රශ්නයක් නෑ මැඩම්... උත්තර විතරයි ඕනි.. ගොඩක් හොදින් තේරුම් ගත්තා ගුරුතුමියනී.. ඔබ තුමියටත් විශ්වයටත් බොහොම ස්තූතීයි මේක මා වෙත ලබා දුන්නට 🌍🙏💝
මම විශ්වයට ස්තූතිවන්ත වෙනව අද මේ දේ මට දැනගන්න ලැබුන එක ගැන ... මේ ගැන මට උනන්දුවක් ඇති කලාට ❤️❤️
මම ස්තූති වන්ත වෙනවා මට මේ වීඩියෝ එ ක දකින්නට ලැබීම ගැන ඔබ තුමියටත් ස්තූතියි
මම විශ්වයට ස්තූති වන්ත වෙනවා මේ දේ ගැන මට දැන ගන්න ලැබුනට
law of attraction වලින් ගොඩක් දේවල් ලබාගත්ත කෙනෙක් මමත් මගේ ගොඩක් ප්‍රශ්න විසදගත්තා මේ දේ නිසා .... ඒ හැමදේකටම මම ස්තුතිවන්ත වෙනවා මේ video එකෙන තමා මැජික් පොත ගැන නම් ඉගෙන ගත්තේ ඔයාට ගොඩක් ස්තුතියි අක්කේ තවත් මේ වගේ video ඕන 💪❤️
අපි මැජික් පොතේ ලියන්න ඕන දවස ගානේ අපි බලාපොරොත්තුවෙන් ඉන්න ඒවාට ස්තූති කරලද
නැත්තං දවසේ ලැබුන දේවල් වලට ස්තූති කරලද
@@anujayawardana6673 අපිට ඒ දවසේ ලැබුන දේවල් වලට ස්තූති කරලා
Aneee mt e gn tikk kiyn.. khmd e dwl lnga krgnne....
අපි mgic book එකේ මුල්පිටුවේ ලියන අරමුණු ගැනත් දිනපතා ස්තුතිවන්ත වෙන්න අවශ්‍යද ? නැත්නම් එදිනෙදා ස්තුතිවන්ත විම් පමණක් ද ලියන්න ඕනේ.පිළිතුරක් ලබා දෙන්න.
මාගේ ආදරණීය විශ්ව මාතාවන්ට අනේකවාරකයක් ස්තූතිවන්ත වෙමි... ❤❤❤
මගේ මුලු ජීවිතයම අති සාර්ථක වුනා මේ වීඩියෝ මාලාව බලලා...
ගොඩක් ස්තූතිවන්ත වෙනවා මේ වගේ වටිනා මාතෘකාවක් ගැන නොමිලේ පැහැදිලි කර දීම පිලිබදව...🙏🙏🙏
මම ඔබ තුමියට ස්තූතියි වන්ත වෙිනවා මෙිදෙවල් කියා දිලා. මගේ හිතට ලොකු සතුටක ලබා දුන්නට. ස්තුතිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
විශ්ව ආකර්ෂණය ගැන මා මුලින්ම අධ්‍යනය කළ වීඩියෝව.සම්පූර්ණ වීඩියෝ මාලාවම නැරබුවා.මැජික් පොත ලිවීමට පටන් ගත්තා.ඇත්තටම මගේ ජීවිතය වෙනස් වෙමින් යන බව දැන් මට වැටහෙනව.ඔබ කියන්න වගේ මේ වීඩියෝව දැකීම වාසනාවක් කියල.ඇත්තටම එය එලෙසමයි.මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය කියල කිව්වොත් නිවැරැදියි.නමුත් මේ වනවිට ඔබ චැනලය තුළ නොමැතිබව පෙනේ.ඉතා නුදුරේම ඔබ පැමිණෙනු ඇතැයි සිතමින් ඔබටත්, විශ්වයටත් අනේකවාරයක් ස්තුතිය පිරිනමමි...
තෙරුවන් සරණයි !
මේ විඩියෝ එක මට පෙන්නුවාට විශ්වයට ස්තූතිය .මෙ මිස් ටත් ස්තූතියයි😀
ඇත්ත්ටම ආකර්ශනයක් තියන්වා මන් මාසයක් එකම දෙයක් ගැන හිතුවා.මාසය ඉවර වෙන්න කලින් මට ඒ දේ ලැබුනා.මට ගොදක් දේවල් මෙකෙන් ලබුනා😀විශ්වයට ස්තූතියයි❤
දිනෙන් දින මන් දුයුණුවෙන් දියුණවටම පත් වෙනවා මම හරිම නීරෝගි පුද්ගලයෙක් මේ තරම් වාසනාවන්ත ජීවීතයක් මට ලබාදුන් විශ්වයට ස්තූතිය 🌍🙏
මම ස්තුති වෙනවා මට අකර්ශන නිතිය ලැබිම පිලිබදව
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😊
මෙම වීඩියෝව මා හට නැරබීමට සැලැස් වූ විශ්ව මාතාවට ස්තූති.
මගේ ජිවිතේ හොදටම වැටිලා ඉන්න වේලා වක තමයි මේ වැඩසටහන බැලුවේ.ඔබතුමියටත් විශ්ව මාතාවට ස්තූතිය පින් 🙏🙏🙏🙏
Law of attraction කියලා දෙයක් කලින් මම දැනගෙන හිටියෙ නෑ.දැන් ලොකු ශක්තියක් හිතට දැනෙනවා.මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ කියලා දැන් හොදටම තේරුම් යනවා.බොහොම ස්තුතියි 🙏
Low of attraction කොහොමද හරියට ම කරන්නේ
@@madhushani2023 මේ අක්කගේ වීඩියෝ ඔක්කොම බලන්න.. එතකොට තේරෙන්වා
@@rashmikaushalya9813 මමත් ඉගෙන ගන්නවා තාම මට ප්‍රතිඵල ලැබුනෙ නැ😔😔 මම කරන විදිහ නිවැරැදිද දන්නැ මාව දැනුවත් කරනවද
@@nisansalamadhumali2331 oya illana de oyata danatamath labaila kyl wiswasa krnn on.. api akk wge mula idnama me dewal purudu krl nane. E nisa tikk amarui.. hithe sathutin maithriyen inn gamn me dewal krnn
@@rashmikaushalya9813 ane kiyanawada poddak husband wenuwen deyak illanna barida kiyla mata
මම මේ වීඩියෝ එක කිහිප සැරයක්ම බැලුවා....ඒත් කරන්න හිතුනේ නෑ... අද නම් අනිවාර්යයෙන්ම කරනවා... ඔබතුමියට පින්......ඒ වගේම විශ්වයට ස්තූතිවන්ත වෙනවා ඔබ වැනි පුද්ගලයෙක් ජීවිතයට ලං කිරීම ගැන....
විශ්ව බුද්ධි බලයට ස්තූතියි වේවා 🙏
ඔබ තුමියට විශ්ව ආකර්ශනයේ බලය නොඅඩුව ලැබේවා.. සියලුම සත්වයෝ සුවපත් වෙිවා 🙏🙏🙏
මේ වගේ දෙයක් කර අපිට law attraction පිලිබදව අපිව දැනුවත් කෙරු විශ්ව මාතාවට ගොඩාක් පිං...මෙවන් විඩියෝ අප වෙත ලබා දිමට ඔබට තව තවත් හැකියාව අත්මිදේවා....🙏🙏තෙරුවන් සරණයි...
අද තමයි විශ්ව ආකර්ශනීය නීතිය ගැන දැනගත්තේ. මේ ගැන දැනගන්න සැලැස්සූවාට විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූතියි!!!
මේ පිලිබදව නිවැරැදි දැනුමක් නැතුව මීට සමාන දෙයක් මං කරන්න පටන් ගත්තා මං . ඒක දැන් මැඩම් කිව්ව විදිහට මේ වීඩියෝ එකෙ වගෙ වෙනස් කරලා හදාගත්තා . මං විස්වාස කරනවා දැනටම මට ගොඩක් ප්‍රතිඵල ලැබිලා තියෙනවා කියලා . ඉක්මනින් ම දවසක අනෙක් කමන්ට් එකත් දාන්නම් මං . ගොඩක් ම ගොඩක් පිං මැඩම් ඔයාට . මට විශ්ව ආකර්ශනය නීතිය කරන්න කරන්න කරන්න කියලා ගොඩක් අය කිව්වා ඒත් කරන්නෙ මොකක්ද කොහොම ද කියලා කිසි කෙනෙක් කියලා දීලා නෑ . වීඩියෝ බලලා කරන්න කියනවා. මට ඒක තේරුමක් නෑ . අහන්නවත් හිතෙන් නෑ . මොකද්දො වෙලාවට මං සොබාදහම විස්වාස කරනවා. යම් දෙයක් කරන අතරෙ දි මට මැඩම්ගෙ වීඩියෝ හම්බුනා ඉන්ග්ලිෂ් ක්ලාස් එක ගැන. ඒ ඔස්සෙ තමයි මට මේ වීඩියෝ ටිකත් ලැබුනෙ. ඒකෙන් මගෙ සියලු වැඩ සාර්ථක උනා කියලා මට කියන්නත් සතුටුයි. ✌️🥰👍❤ ගොඩක් ස්තූතියි විශ්වය මට මේ මැඩම් මුන ගැස්සුවාට. ඉක්මනින්ම රිසාල්ට් කියන්න ලැබේවී මට . ✌️🥰👍
Dr oyt hoda result labund
කුඩා දරුවෙකුටත් පැහැදිලි වනසේ කියා දීම ගැන ඔබට බොහොමත්ම ස්තූතියි .
ඔබතුමියට බොහෝමත්ම ස්තුතියි විශ්මය ස්වභාවධර්මය තුල අපගේ සිතිවිලි වෙනස් කරගැනීම තුළ අපිට ලබන්න පුළුවන් උසස්ම දේ ලබා ගැනීමට මාර්ගය පෙන්වනවාට
ඔබට ස්තුතියි මේ වටිනා වචන ටික හදුන්වා දුන්නට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏ආදරණිය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
අද දින මට මෙම වැදගත් වීඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏
මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි!
මීට ඉස්සෙල්ලා Law of attraction ගැන අහලා තිබ්බාට අද තමයි මේ ගැන හරියටම තේරුනේ .. මේ ගැන අපිට හොදට පැහැදිලි කරනවාට ඔයාට ගොඩාක් ස්තුතියි 🙏
අහම්බෙන් හම්බුන චැනල් එකක්.ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් ගොඩක් පැහැදිලිව අපිට කියා දෙනවට.බුදු සරණයි..❤❤
මුලින්ම සිතූතිවන්ත වෙනවා ඔබට මේ දේවල් කියල දුන්නාට.. ජිවිතෙ සිදු වන සමහර දේවල් එක්ක මොකක් හෝ දෙයක් තීනවා කියල දැනුනත් ඒක විශ්ව ආකර්ශන නීතිය කියල එකක් දැනගෙන හිටියේ නෑ .. හැබැයි අපි හිතන පතන දේවල් එක්ක මොකක් හෝ ශක්තියක් තීනවා කියල දැනගෙන හිටියා මොකද ඒක මට දැනිල තීනවා . ස්තූතී ඔබට 🙏
විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙන්නට මම අද සිට විශ්ව ආකර්ෂණ නීතිය අනුව කටයුතු කරමින් මාගේ ජිවිතයට සාර්ථකත්වය උදාකරගන්නවා.විශ්වයට විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙිවා
මෙම වීඩියෝව මාගේ ජීවිතේ අවශ්‍යම මොහොතක මා වෙත ආකර්ෂනය කර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි ❤🙏❤️❤
ඇත්තටම .මේක.හරි.මම.ආස.කරන.
ඇදුමක්.ගන්න.ගියා.මගේ.අතේ.තියෙන.
මුදල්.මදි .මම.ආපසු.එන.ගමන්.විශ්වයට.
මගේ.ඇදුම.ගැන.කිවා.හිතින්.
දින.කිපයකින්.ඉතාම.අඩු.මුදලට.ඒ.ආදුම.ලැබුන..ආදරණීය .විශ්වයට..ස්තුතියි
ඔයා කෝමද කිව්වෙ?
විශ්වයට ගොඩක් ස්තූතිවන්ත වෙනවා ඔයාගෙ videos දකින්න සැලැස්සුවට. ගොඩක් මානසිකව වැටිල හිටිය මම අද ගොඩක් දේවල් ලබාගෙන තියනව විශ්ව ආකර්ෂණ නීතිය හින්ද. දැන් මට කිසිම දෙයක් ගැන negative thoughts එන්නෙ නෑ. විශ්වයට ගොඩක් ස්තූතියි❤❤
ජීවිතේ අන්තයටම කඩාවැටුනු මොහොතක මෙම වීඩියෝ දකින්නට ලැබෙන්නට සැලැස්වූ විශ්වමාතාවට ස්තූතියි ඔයාටත් ස්තුතියි
මෙම වීඩියෝව දකින්නට සැලැස්සූ ආදරනීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ..🙏🙏🙏
මිස් ඔබටත් ස්තූතියි 🙏🙏 හැමදේම හරිම පැහැදිලිව කියලා දෙනවා .විශ්ව ආකර්ශන නීතිය පිලිබද දැනගෙන හිටියත් කොහොමද කොතනින්ද පටන් ගන්න ඕන කියන එක මන් දැනගෙන හිටියේ නෑ . අද ඒ දේවල් හරිම පැහැදිලිව ඔබ කියලා දුන්නා 🙏🙏
පැහැදිලිව විශ්ව ආකර්ෂණ නීතිය පිලිබද කියලා දුන්නට ගොඩාක් ස්තූතියි
මම ස්තූතිවන්ත වෙනවා මෙම ක්‍රමය පිලිබද දැන ගන්න පුලුවන් උනාට
මගෙ ජීවිතය තුල මා හිතුවෙවත් නැති වෙලාවල් වල විශ්වය මට උදවු කලා.මම හිතින් ස්තූති කලා දෙවියන්ට.අපිට දෙවියන් වගේම මේ විශ්වය පිහිට වෙන බව මට දැන් සහතිකයි.
මීට සමාන දෙයක් මං ජනවාරි මුල ඉදන් අලුතින් පටන් ගත්තා . මේ කොටස් ටිකත් ඒකට එකතු කරගන්නවා . ගොඩක් ම ගොඩක් ස්තූතියි . මං result කියන්නම්
ඒ මොකද්ද කියන්න පුලුවන්ද🌝
මම ස්තූතිවන්ත වෙනවා මේ විඩියෝ එක දකින්න අවස්ථාව ලබාදුන්නට විශ්ව මාතාවට 🙏 ඔබතුමියත් ස්තූතිවන්ත වෙන්වා මේ සම්බන්ධව අපට කියලා දුන්නට.ඔබතුමියට බොහොම පින්.තෙරුවන් සරණයි 🙏
මෙම වීඩියෝව නැරඹීමට සැලැස්වූ විශ්ව මාතාවට ස්තූතියි
මෙම video එක නැඹන්න දුන් ඔබට ස්තූතියි .විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
අක්කෙ ඔයාට ගොඩාාාාාක් ස්තූති අද තමා මුලින්ම මේ වීඩියෝ එක බැලුවේ පුදුමාකාර හැගීමක් දැනුණා අද 2022.05.26 මේ දේ මම පටන් ගත්තා ඉදිරියට ප්‍රතිඵල කියන්නම් හැමෝම හිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා🙏🙏
Results thiyeid dr
විශ්ව ආකර්ශන නීතිය ගැන පෙන්වා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වන්ත වෙමි 🙏🙏🙏
මට මෙය අසන්නට සැලැස්වූ විශ්ව මාතාවටත් ඔබතුමියටත් අනේකවාරයක් ස්තූතියි 🙏 ❤️
මට මෙම වීඩියෝව දකින්න සැලැස්වූ විශ්ව මාතාවටත්..මෙම වීඩියෝව ඉදිරිපත් කල ඔබ තුමියටත් අනේක වාරයක් ස්තූතියි.🙏🙏🙏❤
මට ලස්සන ජීවිතයක් ලැබෙන බව විශ්වාසයි. ඒ පිලිබදව විශ්වයට ස්තූතිවන්ත වෙමි. ස්තූති ස්තූති ස්තූති.🎉🎉🎉🎉🎉🎉🎉🎉
මේ තරම් වසනාවන්ත ජීවිතයක් ලබා දුන්නට විශ්වයට ගොඩක් ස්තූතියි .🙏🙏🙏
ඒ වගේම ඔබ තුමියටත්🙏🙏
ඇත්හටම හරිම වටිනවා. පැහැදිලිව කියා දුන්න
හරිම කාරුණිකයි. ගොඩක් ස්තුතියි..
මේක ඇත්තක් ♥️ විශ්වය නිතරම මට හොදම දේ ලබාදුන්නා එ ගැන විශ්වයට මා නැවත නැවත් ස්තූති කරමි.🤗♥️
මම මේ නීතිය ගැන දැන ගත්තෙ ලගදි. ඇත්තටම මම කිසිම හීනයක් දකින්න කැමති වුනේ නෑ කලින්. මට හිතෙන්නෙ එවා සාර්තක වෙන්නෙම නෑ කියලා. එත් දැන් මන් හීන දකිනවා මේ law of attraction එක නිසා. මගේ හීන හැම එකක්ම සාර්ථක වේවා. Thank u universe.
මම ස්තුතිවන්ත වෙනවා මේ වීඩියෝව මට දකින්න සැලැස්සු විශ්ව මතාවට ❤ ඒ වගේම මේ සමිබන්ධව පැහැදිලි කරන මිස්ටත් ❤ බොහොම ස්තුතියි
මා හට 11 ස් වෙනි මාසෙ 11 වන දින පෙ.ව 11.11 ට මෙය නැරඹීමට හැකි වීම පිලිබද විශ්වයට ස්තූති
මේ වීඩියෝ එක බලලා මම ප්‍රාර්ථනා කරපු දේවල් වලින් 3ක් එදාම හරි ගියා. ඇත්තටම මේක විශ්මිතයි. ඔබට බොහෝ පිං🙏
අක්කි ඔයගෙ voice එක හරිම ලස්සනයි. කොච්චර වෙලාවක් හරි අහගෙන ඉන්න පුලුවන්. මන් හැමදාම negetive විදිහට හිතපු කෙනෙක් මට ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒත් දැන් මං positive විදිහට හිතනවා. Thanks a lot akki.lv u lot❤️❤️❤️ digatama mewage videos karanna.
මේ වීඩියෝ එක මගේ ජීවිතේට අවශ්‍යම මොහොතෙදි මට මුණගැස්සුවාට විශ්ව මාතාවට බොහෝම ස්තූති ස්තූති ස්තූති 🙏🙏🙏🙏🙏❤️
මේ තරම් පැහැදිලිව ආකර්ෂණ නීතිය කියල දුන්නට ඔබ තුමියට ගොඩක් ස්තූතියි....
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි
ඔයාට ගොඩක් පින් ..ඉතාමත් පැහැදිලිව මේ ටික කියල දුන්නට..මම හදවතින්ම ස්තූතිවන්ත වෙනව 🌹🌹❤️
මට මේ විඩියෝ එක අහන්න ලැබුනෙ මගෙ වාසනාව විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා🙏 .ඔබතුමියට ගොඩාක් පින් 🙏❤️මම දැන් ධනාත්මකව සිතනවා මම ගැන මට දැන් සතුටුයි.විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏🙏🙏🙏 ඔබතුමියට තෙරුවන් සරණයි
විඩියෝ එක දකින්නට ලැබිම ගැන ඔයාට වගේම මෙි විශ්වයටත් ගොඩක් ස්තුතියි .ගොඩක් සතුටුයි තෙරැවන් සරණයි
මම අද මේ වැඩසටහන බැලුවේ.අද ඉදලා මාත් මේ දේ කරනවා.විශ්ව මාතවට ස්තුති වන්ත වේව මට මෙය බැලිමට අවස්තව දුන්නට.ස්තුති ඔබ තුමියටත්
මම ස්තූතිවන්ත වෙනවා මෙම වීඩියෝව දැකීමට සැලසූ විශ්ව මාතාවට .ඒ වගේම විශ්ව ආකර්ෂණ නීතිය ගැන අවබෝධයක් ලබා දිම ගැන ඔබතුමියටත් ස්තුති කරනවා.❤😊
මෙවන් වැදගත්කමක් ඇති දේ කියා දෙන මේ වීඩියෝව ඉදිරිපත් කල ඔබට නිදුක් නීරෝගී සුවයම ලැබේවා ...තෙරුවන් සරණයි ...
මම ස්තූතිවන්ත වෙනවා මට මේ වීඩියෝ එක දකින්න අවස්ථාව ලැබීම පිළිබඳව🙏
IT'S REALLY NICE..YOU ARE GREAT.
💕💕💕
අද දවසේ මට ලැබුන ලොකුම දේ තමා හරි විදියට ආකර්ෂණ නීතිය පිළිබද මුල සිට ඉගෙනගන්න ලැබීම. විශ්වයටත් ඔබටත් ස්තුතියි
මෙම වීඩියෝ ව දකින්න සැලැස්වූ විශ්ව මාතාවට මහගොඩක් පින්.❤️🙏
මේ විඩිඕ එක බලන්න සලස්සපු විශ්ව මාතාවට ස්තුතියි 🙏
අක්කේ ඔයාට ගොඩක් ස්තුතියි අපිට මේ විශ්ව ආකර්ශන නීතිය පිළිබඳ මුල සිට සරලව පැහැදිලි කළා දුන්නට
මම අද තමයි මෙ විඩියො එක බැලුවෙ ඇත්තටම හිතට ගොඩාක් ලොකු ශක්තියක් ආවා 🙏 මෙ විඩියො එක ඉදිරිපත් කල ඔබට නිදුක් නිරොගි සුවය ලැබෙවා කියලා ප්ර්රරාර්තනා කරනවා 🙏🙏
අනේ අක්කගේ කටහඬ හරිම ලස්සනයි...අහගෙන ඉන්න ආස හිතෙනවා... Thank you akke...👸💞❤️🌈️
Eka aththa 🤭❤️
විශ්ව මාතාවට ගොඩක් ස්තූතිය ❤
ඔබටත් ගොඩක් ස්තූතියි මේ දේවල් ගොඩක් පැහැදිලිව කියලා දෙනවට❤
මෙම වීඩියෝ මාලාව දැකීමට සැලැස්ම පිළිබඳව විශ්ව මාතාවට ස්තූතියි ❤
ඔයාට ගොඩාක් ස්තුතියි ❤ මමත් Low-of attraction ගැන උනන්දුවක් දක්වනවා.කීප දෙනෙකුගේම වීඩියෝ බැළුවා.ඔයා ගොඩක් පැහැදිලිව තේරැම් ගන්න පුළුවන් විසියට හැම දෙයක්ම අපට කියල දෙනවට ගොඩාක් ස්තුතියි.විශ්ව මාතාවට ස්තුති වේවා ඔයාව මුනගැස්සවූවාට ❤බුදු සරණයි ....
පිලිවෙලින් කියල දෙනවා. අහගෙන ඉන්නත් ආසයි. ගොඩක් ස්තූතී 👍💖
විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතිවන්ත වෙනවා අක්කිව මට මුනගැස්විම පිලිබදව ❤
අහම්බෙන් මෙ වීඩියෝ එක බැලුවෙ .ඔබටත් විශ්වයටත් ස්තුති මෙහෙම දැනුවත් කලාට.
මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවට විශ්වමාතාවට ස්තුතියි!!!ඔබතුමියටත් ගොඩක් ස්තුතියි!!!
මම මීට කලින් විශ්ව ආකර්ෂණ නීතිය ගැන අහල තිබ්බට පුරැදු පුහුණු වෙන විදිහ දැනගෙන හිටියෙ නෑ.අක්කට ගොඩක් පින් හරිම පැහැදිලිව මේ ගැන අපිට කියලා දුන්නට.🙏🙏🙏🙏🙏🙏🙏
ඔයාට ගොඩාක් ස්තුති අක්කේ. මන් ගොඩාක් නෙගටිව් විදියට හිතන කෙනෙක්. Mona වැඩේ කරත් හිතට කිසි සතුටක් nha. මාව නිකන් තනිවෙලා වගේ කියලා දැනෙනවා.
මම මේක කරනවා හරිම පොසිටිව් මයින්ඩ් එහෙක ඉන්න මේ ක්‍රමය හරිම පහසුයි....❤🙏🥺
මම ස්තූති වන්ත වෙනවා මේ පිළිබදව දැනුවත් කිරිම සම්බන්ධව ඔයාට හදවතින්ම ❤️
මේ වීඩියෝ එක දකින්න ලැබුනට ආදරනීය විශ්වයට අනේකවාරයක් ස්තුතියි .. ඔබටත් ස්තුතියි ❤
මේ වීඩියෝ එකත් සමග මගේ ජීවිතය සුබවාදීව වෙනස්වීම පිළිබඳව ස්තූතිවන්ත වෙමි...🙏❤️ ඔබතුමියටත් ආදරණීය විශ්වයටත් ගොඩාක් ස්තූතිවන්ත වෙමි🙏🙏
මේ vedio එක මට අහම්බෙන් හම්බුනේ 🙏 මේ දේ අහම්බෙන් හරි මුනගැස්සුවට විශ්වයට අනේක වාරයක් ස්තුති 🌏❤️🙏
මෙය දකින්න සැලැස්සුවට විශ්ව මාතාවට ස්තූති 🙂🥀
මෙ විශ්ව අකර්ශනය හරියට කරන විදිය පැහැදිලිව හරියට දැනගත්තෙ මේ විඩියෝ එකෙන් අක්කේ ඔයාට ගොඩාක් ස්තුතියි 🙏
❤ ඇත්තටම මම පළමුවෙන්ම ස්තුති වන්ත වෙනවා ඔබට... පැහැදිලි හිතට දැනෙන නුඹේ ආදරණීය හඬට... My sincere Gratitude.....!
බොහොම ස්තූති ඔබතුමියට.. විශ්වයේ පිහිට හැමදාමත් ඔබතුමියට ලැබේවා! යි මා ප්‍රාර්ථනා කරනවා 🙏
O/L exam එක ලංවෙලා මේක හම්බුනෙ. thank you අක්කෙ ❤❤මට මේක ගොඩක් වැදගත් වෙයි...❤
ස්තුති ඔබ තුමියට.🙏
ඔබටත් ඔබේ සියලු දෙනාටත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා .ගොඩාක් පින් .❤❤❤
මේ වීඩියෝව මට අහම්බෙන් ලැබුණ ආකර්ෂණ නීතිය ගැන ඉතාමත්ම වටිනා අදහස් ඔබතුමිය කියලා දුන්නට ස්තූතියි විශ්වයටත් ස්තුතියි .
ඔබ තුමියගේ video ගොඩක් මන් මුල ඉදන්ම බැලුව ඒව නැරැඹීමට පවා අවස්ථාව ලබා දැන් විශ්ව යට ගොඩාක් ස්තුති 🙏🙏🙏🙏