ඔය 4 dena lassana combination එකක් . Hasa inna nisa kammali na comadi eken mara arthyak amuvenma දෙනවා Abi ekathukarana lady kenek nathi nam ethana lassanak na.ඉදිරිපත් kiremath hoda i. Thiva නිසංසලව criket vala vage hodata bat karana aneth පැත්තේ sagayata suport කරනවා vage vadak Bruu you ara excelent balancing and very decent person ❤ all of you
In many countries transportation systems are equipped with emergency alert systems, you can press a button to activate it, and in trains it will stops the train until an investigation is completed
* NZ Police stopped chasing behind non-complying drivers who speed away from police, just to avoid the offenders crashing into something i.e., to save lives * Speed cameras are placed visible to motorists enabling drivers to comply
Victorian police took that action against the private company which is still in charge of issuing fines whom did not comply with the police union demands and protocols.
මචන්ස් ආයුබෝවන් කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම...
උඹලා ජිවත් වෙන්න ඕනි අපේ ආයුෂත් අරන් මිනිස්සුන්ගේ ඔළුව හදන්න... හෙට මේ රට. (මේ ලෝකේ) ලස්සන කරන්න...
ආදරෙයි!!!
මගේ super heroes සෙට් එක!
0:01 - හැමෝම ආස 4 දෙනා එක්ක 90 ❤️
1:17 - කැස්සට කමක් නැද්ද
4:40 - සිනමා අධ්‍යක්ෂකට පොලීසියෙන් ලිංගික හිංසන
8:55 - පොලීසියේ වැරැද්ද කොතනද
12:22 - වෝටර්බෝඩ් එකේ බට කොල්ලය
14:15 - කොවිඩ් නිසා වූ සේවය
15:43 - මහින්දානන්ද කල සේවය
16:40 - අතීත බයි මතක
18:05 - කතරගම කපුවා කපෝති
24:09 - ජැක්සන්ලාට එරෙහි මෙවලම
26:34 - හතරදෙනාම "........"
29:14 - යුධ හමුදාවේ ආහාර අර්බුධය
31:25 - හමුදාවේ අනාගතය
43:43 - " රට කෑවේ රනිල් " SB කියයි
❤❤
🙌❤️
37.36 hasage oluwa udin lena giyapu welawa..
@@chemistryLK ❤️🌺
@@GayanSankalpa 😁❤️
100න් පස්සේ නවත්තන්නම් හදන්න එපා බෲනෝ. මේ ප්‍රශ්ණ එළියේ කතා කරන්න කැවුරු හරි ඉන්න ඕනි 😢❤
අනේ100යෙන් පසු නවත්තන්නඑපා. ජෙසු පිහිටයි ඔබලා සියලුම දෙනාටම
තිවංකගේ දැනුමත් මරැ❤
_ඇත්ත කතාව. මේක මටත් කලකට පෙර හිතුන දෙයක්. වැරදි අල්ලා ගැනීමට ඉලක්ක දී තිබේනම් වැරදි සහ වැරදි කරුවන් සම්පත් වෙන්න ඕනෙ._
ලඟදි මම වැඩ ඉවර වෙලා රෑ 9 විතර මෝටර් බයික් එකේ ගෙදර එද්දී පොලිස් කාර් එකක් පසුපසින් ඇවිත් මාව නතර කරලා පිටුපස ලයිට් වැඩ නැති බව පවසා හදාගන්න කිව්වා... ලංකාවෙ නෙමේ, වෙරෝනා වල..😅😅
මේක 100 න් නවත්තන්න එපා දිගටම කරමු 😢❤
හතර දෙනාටම තෙරුවන් සරණ යි .ප්‍රවේශමෙන් කටයුතු කරමු .
💯 නෙමේ දාහක් කරත් මදි දැන් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ යකෝ ❤❤❤
ඔය 4 dena lassana combination එකක් .
Hasa inna nisa kammali na comadi eken mara arthyak amuvenma දෙනවා
Abi ekathukarana lady kenek nathi nam ethana lassanak na.ඉදිරිපත් kiremath hoda i.
Thiva නිසංසලව criket vala vage hodata bat karana aneth පැත්තේ sagayata suport කරනවා vage vadak
Bruu you ara excelent balancing and very decent person
❤ all of you
අනිවාර්යයෙන් 100 පස්සේ එකදිගට ඉදිරියට යමු බ්‍රෝ
පිස්සු හැදෙනවා බං බොලාගේ.කතාවල්...😂😂😂😂😂😂 අභිශේකා ලස්සනයි ❤
Derana kiyanne ජඩ කැත කුජ්ජිත ජරා අපට චාටර් කැත ලැජ්ජ නැති නාලිකාවක් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
උබලගේ කතාවලටයි අභීගේ කතාවටයි, ලස්සනටයි දෙකටමයි පිස්සු හැදෙනවා බං.
අද දෙසැමබර් 12 🥺😳 බෲ අද කොයි පැත්තෙන් නැගිටලා ද 🤔 වයසට යන්න යන්න මොන්ගල් ද මන්දා …..
All four has contributed well to the programme
Abi is looking beautiful
දෙවිවරුන්ට සල්ලි ඕන නෑ. දෙවිවරු අපේ කිසිදේකින් යැපෙන්නෙ නෑ. අපිට දෙන්න පුලුවන් එකම දේ දෙවියන්ට අපි කරන හොද දේක පින් විතරයි..
දැනටත් ඉදිරියෙදිත් දේවාල වැහෙනවා ...
Bruno, Hasa and Abiseheka.
The Best combination 👍
ඇත්ත කතාව හසා ඉන්න එක උඩ සම්පූර්ණ එකම බලනවදතීරනය වෙනව ❤❤😊
දැන් මිනිස්සුන්ට තියෙන ලොකුම අභියෝගය වෙන්නේ කොහොමද පොලිසියෙන් බේරිලා ජීවත් වෙන්නේ කියන එක.😮😮
😢
S l vlog ඔබලාට ශක්තිය ලැබේවා
පොලිස්සියෙ කවුරුහරි අහනව නම්,මේකෙ මුල් ටික නොබල ඇට දෙක බලන්න 😂
😂😂😂
😅
අඩෝ අඩෝ 😂
Ammooo eeka
ඕයි ඔය්යි 😂
හසා නැතුව බලන්න බෑ වගේ තමයි ❤
In many countries transportation systems are equipped with emergency alert systems, you can press a button to activate it, and in trains it will stops the train until an investigation is completed
Bruno, apart from KPIs , there are concepts called KRIs, KCIs etc
You people know not enough. This is the era of 'desha pandu'.Thanks
eka aththa, Me lagadi ape paththe kasippu perapu kenek a wade nawaththuwa. Police yen eyata kiyala "nawaththanna onna, digatama karagena playan, apita maseta eka naduwaka diyan" kiyala
Focus පැරණි ජනාධිපතිවරුන්ට නඩත්තු ගෙවීම නවත්වන්න දේශපාලනඥයන්ට විශ්‍රාම වැටුප් නවත්වන්න NPP එකම ජනතා කණ්ඩායමයි
පොලිසියට ටාගට් කවර් කරන්න ඕනි නම් පාර්ලිමේන්තුව පැත්තට ගියා නම් හරිනේ ....
අනේද කියන්නෙ
8:47 Testicular health is paid very little attention and often ignored until too late. Great initiative by the SL police.
(කට්ටිය ට තේරිලා නෑ නේ😁)
Wisaduma malimiwa pamanai....❤️👌💜️💜️👌❤️
හමුදාවට කන්න නැති එක නමි ඇත්ත.. කැකිරියි බතුයි, වට්ටක්කයි බතුයි, පව් ඒ කොල්ලෝ..😓
උන් ඇවිල්ල ගෝල්ෆේස් එකේදී ඔලු පැලෙන්න ගහනකොට මොනවද දන්නේ නැහැ කෑවේ
@@sunwick6857 ගහන එක රස්සාව කියනවනේ..හැබැයි හැමෝම එහෙම නෑ.. අද කාලෙ ඉතින් රස්සාවත් කොච්චර වටිනවද කියල දන්නවනෙ..
Kohoma hari TV Derana ubalata dapu case eken aniwarayen ubala dinana one, jada Media walata unge thathwe pennala dennama one
December 12, Time travel 😮 හසා නැත්තම් බලන්නෙ නෑ, කිව්වට පස්සෙ බලනවා😅
Machanla....2002 mata thiyana expirience 1k....thalangama policiye ekek kiwwa masekata traffic nadu 50k denna one kiyala dan 2024 wenna enawa...
ඔසී වල තියන තව දෙයක්. මේක සමහර වෙලාවට අපේ උන් මිස්‍යූස් කරන එකත් වෙනවා. ඔසී ආපු ගමන් කෙනෙක්ට මොකක් හරි පොඩි මාර්ග නීති උල්ලන්ගනය කරලා දඩයක් ආවොත් "මම ඔසී ඇවිත් වැඩි කාලයක් නෑ, මට ඔසී තවම වැඩිය පුරුදු නෑ" කියලා පලවෙනි දඩේට සමාවක් ගන්නත් පුළුවන්.
Very good program
Daily dose wenum. Adit wela inne
හසාට සල්ලි හදිස්සියක් කියල ආරංචි උනා හසාගෙ "YOU TUBE" ෆෑන් කෙනෙක් විදියට මම කැමතියි මිලියන 500ට මට පුළුවන් ගානක් commit කරන්න.
අනිත් අයත් පුළුවන් තරමට දායක වෙන්න..😢
வாழ்த்துக்கள்!
❤❤❤❤❤❤❤❤❤💯
December 12 nemei ane.. December 8. Ohoma thama dam wenawa dum wenawa.. Jaya wewa !!!
ප්‍රභාකරන් නැති පාඩුව හොදටම දැනෙනවා
"සල්ලිත් වෙන් කරනව හැබැයි කන්නත් නෑ".
In my mind :- චුටි චුටි හිල්... චූටි චුටි හිල්... 😂😂
ඔව් අනේ,,,දැන් ජීවත්වෙන්නෙ කොහොමද,,,,,,කියල,,,හිතමින් ඉන්න අපිට,,දැන් කැස්සක් වාතයක්, යන්නත් බයයි,, පොලිසියෙන් අල්ලයි ,,කියලා දරුවනේ,,,,,,ලයිසන්චන්ඩින්ට,,,මොකද කරන්නේ,,
BRUNO HASA ABI THIWA💙💚💫
බොරු කියන්න ඕන් නෑනේ, සිරාවටම මමත් නම් මේක බලන්නේ හසා ඉන්නවනම් විතරයි 😊
මගෙ අයියා ඉන්නේ army ඊයේ කතා කලා ඒකට උනලු බෙහෙතුත් නෑලූ හැමදේටම පෙනඩෝල් විතරයි ලූ😢😢
0:11 නියම 4දෙනා අද ඉන්නේ .. ඔයාලා 4දෙනා තමයි 🎉
තිවංකගෙ approach එක මරු😂.
👍👍
මිනිස්සු කොහොම දෙයියෝ ගාවට ගිහින් ප්‍රශ්න කියලා විසඳුම් අහනවද මන්ද...මම තාම කතරගම වත් ගිහින් නෑ... ඒවාට ගරහන්න, අපහාස කරන්නේ නෑ.... ඒත් ගිහින් වැඳලා පුදලා දේවල් ඉල්ලන්න තරන් හිතලා නෑ..
mannm ynw, ekama hethuwa man palaturu kanna sahena asai…
Thumbnail එක දැක්කගමන් අවෙ හසාගෙ comedy news බලන්න..😂
උබලට ඕන රටේ තොරතුරු දැන ගන්න නෙමෙයි ආතල් එකක් ගන්න 😹😹🤌
@@flowerworld3451 1. ආතල් එකයි රටේ තොරතුරුයි දෙකම එකපාර ලැබෙනවනම් එපා කියල පැත්තකට වෙලා ඉන්නෙ නෑ බං. රටේ තොරතුරු ටික විතරක්ම දැනගන්න ඕන නම් තව ඕනතරම් sources තියෙනවනෙ බං.
2. ආතල් එකට වෙනම වෙලාවක් වෙන් කරල News වලට වෙනම වෙලාවක් වෙන් කරොත් මට වැඩ කරන්න තියෙන වෙලාව තව අඩු වෙනවනෙ මචං. දවසට job දෙකකට වැඩියෙන් කරන ඕනම කෙනෙක්ට ආතල් එක ගන්නයි රටේ තොරතුරු හරියටම දැනගන්නයි දෙකටම තියෙන හොදම එක තමයි SL VLOG DAILY DOSE එක.
3. අනික මචං NEWS කිව්වාම FULL SUIT එක දාල ඇවිල්ල SCREEN ගොඩක් මැද්දෙ ඉදල කියන NEWS TYPE එක මට දිරවන්නෙ නෑ. මට දිරවන NEWS TYPE එක තමයි මේක. ඒක එක එක පුද්ගලයගෙ රසය අනුව වෙනස් වෙනවා බං.ලෝකෙ ඉන්න හැම මනුස්සයම උබට වගේම රස දිවක් එක්ක ජීවත් වෙන්න ඕන කියල හිතන්න එපා බං.
4. චතුරගෙ NEWS දිරවන උන් උගෙන් NEWS අහනවා ඇති, චමුදිතගෙ NEWS ඕන උන් උගෙන් අහනව ඇති. මට හසාගෙ NEWS දිරවනවා බං. ඒව ඔලුවට දාගන්න ලේසියි. ඒකයි හසාගෙන් NEWS දැනගන්නෙ.
OPEN TO DISCUSS BRO...
@@flowerworld3451බූරුවෝ දැන් මේ විහිලුවෙන් කියන්නෙ රටේ ප්‍රශ්න නෙවෙයිද ..තොට කෝමද..එහෙම නැත්නම් පුක තියෙන්නේ මොලේද 😂😂😂
කැහැපු කොඵවාට සුබ පැතුම් ......! 😆
Dear Abisheka, pls dress eligantly/professionally.
Better to wear an overcoat when wearing sleeve less blouses.
0:00 අද දෙසැම්බර් 12 ?? මොකක්ද ගහපු බ්‍රෑන්ඩ් එක?🤨
වොඩ්කා, තෙකිල
Hasalaka What about Dharanai
අද දෙසැම්බර් 12.???
බෲනොගේ tracka පැනලද?
වැඩ බලන පොලිස් පතිට පොලීසියෙ කට්ටිය වැඩ පෙන්නනව වගේ.
හසාට විරුද්ධව දෙරණෙන් නඩුවක් දාලා තියෙනවා. SL Pod talks එක තමා ඉලක්ක කරලා තියෙන්නේ. දෙරණ වෙබ් එකේ ඒ නිවුස් එක දාලා තියෙනවා. වෙනදා ඒවට කමෙන්ට් කරන්න පුළුවන්.. අද බෑ 😂
Video link ekak thiyanawa da
@@kavindusadakelu වීඩියෝ එකක් නෑ.. දෙරණ වෙබ්සයිට් එකට ගිහින් බලන්න. ඒ නිවුස් එක උඩම තිබ්බා
සිවිල් ආරක්ෂක බලකායේ, යුද හමුදාවේ කට්ටියගෙන් කොටසක් පොලීසියට ගන්න බැරිද වෙනම පුහුණුවක් දීලා? දෙන්න වෙන වන්දිය අඩු වෙනවනේ.
27:28 Hasa’s face😂😂😂😂😂
මේ පහසු පැනයට පිළිතුරු සපයා රුපියල් කෝටියක ජයමල්ල දිනාගන්න ! ප්‍ර : S. B දිසානායකගේ පියාගේ ජීව විද්‍යාත්මක නාමය හෝ පාද සංඛ්‍යාව නිවැරදිව සඳහන් කරන්න .
ඒ චන්ඩියාගේ වැඩ තහනම් කරලා
මට 18යි ම්න් හැමදාම බලනව මම වෙන්ඩ ඇති ලාබාලම එක්කෙන DD බලන
බහුතරයක් පොලීසියේ උන්ට තියෙන්නේ ලිංගික ඇරියස් එකක් උන්ට තියෙන ප්‍රෙෂර් එක හින්දා බහුතරයක් උන් ලිංගික බෙලහීනතාවයෙන් පෙලෙනවා,කන බොන මිනිස්සු දැක්කම උන්ට උන් හිටි තැන් අමතක වෙනවා.
මචංලා
ජලසම්පාදන මණ්ඩලයෙ බටවල ඇත්ත වටිනාකම ලක්ෂ 11 වෙන්න පුලුවන්. කොමිස් ගහල, හොර ටෙන්ඩර් දාලා බට ටික ගද්දි කෝටි 5 වෙන්න ඇති.
In Most of the countries, police have a quota to fulfill by giving out tickets for fines, but no way for sexual harassments
Delete හසාට නඩු දාලා නේද? මොකද්ද ඒ සීන් එක
Highlights tika dapan ban ❤
නයි දීලිත්ගෙ හිත ඌව වෙච්ච එක හදන්න..කුලී ලියන්නො වගයක් කමෙන්ට් අස්සට බැහැල වගේ...කමක් නෑ උබලත් කන්න බොන්න එපැයි.. කාපන් මයි අම්මා..😂😂
ජය 🌹✌️
Aththa hasa aeya ennama one 💙🖤❤️
3:40 වේයන්ගොඩ පොලිසිය ට්‍රැෆික් oic පාරේ ඉන්න වෙලාවක් බලලා ටිපර් එකකට අල්ලන ඔනී.
Hasaa...Bruno....❤❤❤❤
පොලිසියේ දුෂණ ගැන කතාකරනවටනම් 🙏🙏🙏🙏
ඩයලොග් ඒක තම පාරිභෝගිකයන් ගෙන් අනවසරයෙන් මුදල් අයකිරීම් කරනව පාට්නර් සර්විස් කියල මේගැන සොයාබලන්න.
ආයුබෝවන් අනිත් ලොකු අයියටත්!
* NZ Police stopped chasing behind non-complying drivers who speed away from police, just to avoid the offenders crashing into something i.e., to save lives
* Speed cameras are placed visible to motorists enabling drivers to comply
ජල සම්පාදන ආයතනය පරන යකඩ කාරයට ඉස්සරහට ඕන වෙන බට වලට oder එක දුන්න නම් budget එක සෑහෙන්න අඩු කර ගන්න තිබ්බා.😁
ආයුබෝවන් තිවා.!
හශා නැත්නම් මේක පරිප්පු නැති හෝටලය වගේ. හශා පට්ට ආතල් දෙන්නේ.
0:01 ada December 8 neda poddak waraduna neda
මං මේක කවුරු කලත් බලනවා. මොකද බලන්නේ content එක
❤❤❤ jaya wewa
ආයුබෝවන් සියලුම දෙනාට සුබ සති අන්තයක්
mewa shaer karala gon olu suddakarapalla lankawe unge
37.36 කොහෙන් ද යකො අර ලේනෙක් ගියේ? 🤔
37:35 හසාගෙ ඔළුව ළඟින් ලේනෙක් යනවා 😂
100න් පස්සෙ දිගටම කරන්න. සතියට තුනක්වත්😊
ඔව් අද හසා ඉන්නව සම්පූර්ණ බලනව
ආයුබෝවන් හසා
Hasa neththan wedak ne bn aththatama
December 12th ?
Apith ema thama hasa innawa nm witharai balanne
අහිකුණ්ටකය කේස් එකක් දාල කියල ආරංචි
අයියෝ... කවුර්ත් මුං ට කියල නැද්ද ඒක victoria police යෙ class action එකක් කියල... ගම කනවා.....
(කහින pc)ඔහොම කෙනෙකුට මුනට ප්ලේට් දාන්න දුන්නා කෙනෙක්.හැබැයි අපිට නඩු දැම්මා චන්ඩියා😂😂😂😂
ඒ වගේ චණ්ඩි කීපදෙනෙක්ම ලගකදී ජිවිතාන්තය දක්වා හිරේ ගියා..අඩ අඩ ගියේ පකයිලා ටික 😂😂😂
Victorian police took that action against the private company which is still in charge of issuing fines whom did not comply with the police union demands and protocols.
හවස පහ හය හතෙන් පස්සෙ
කවුරුවත් කහින්න එපා.
පොලිස්කාරයො බීල ඉන්නෙ.
මේ ලයිෂන් චන්ඩින්ගේ රාජ්‍යයයි.
ආයුබෝවන් හසා🖤