100% agreed. Basic banking business model is accepting deposits and lending money. Banks are not in to investment property business to acquire moveble and imoveble properties. Bank wants customers to pay their loans and not to aquire their properties. Parate action is initiated as the last resort of recovery action. Enough and more opurtunities given to customers to come up with and alternative settlement plan prior auctioning the properties. Want to correct Thivankas statement there is a lengthy procedure needs to be followed prior auctioning. Enough and more prior notice given to the customers and the banks needs to publish paper advertisment in all three languages and there are more requirements need to be met to proceed the auction. There is a huge cost involved in auctioning process. If the property is acquired by the bank , the bank needs to deployed 24*7 security to that property. Most people who complaint are willfull defaulters who have misuse loan proceeds to their personal consumption and not to the intended business purpose. First you have to understand is there is a cost involved mobilusing funds. Just analyse any banks financial statements you will see that Net Interest Margin NIM in all most every bank is showering around 3 to 4% range. That's the profit margin for advancing their funds to customers. Basic fundamentals in finance there is time value for money and time value needs to be factored when lending money. මම ඔයගොල්ලන්ගෙම theory එකක් quote කරන්නම් Decisions/point of views needs to be arrived based on analysing substantial data (facts and figures) not sudden emotions.
Exactly. I invite other bankers in the group also to share their ideas and correct us if we are wrong. Need to have this discussion going on because I have seen that Banks are criticized by the public for following the laid down procedures. If such procedures are not followed, then Internal Audits, External Audits and the Regulator (CBSL) will play their role against banks. As you said, this should be adequately supported by data.
Agreed , people like Slvlog should not be there to endorse the political version of debt recovery or for that matter Interpretation of so called " බෝල් ණය" . But should do proper research to understand the real issues of borrowers and lapses of the financial sector. Sujith often makes comments, mixing facts relating to the unregulated micro finance sector with the regulated Banking sector , putting everything in one basket . Being a viewer of all 99 DDs I have made many comments pointing out correct facts for subjects that I know. I doubt any attention is received. A lot can be said , shared and explained if you are ready to listen without wasting time typing comments. We Just want to avoid misinformation being spread to the general public if I quote from your value statement" We strive for accuracy and we don't chase clicks for their own sake " DD is watching a large community including professionals , overseas diaspora. They are not just a bunch of " clicks victims" we value your contents and your contributions to elevate the norms of our society- the goal of "society of rational minds" So let's try to bring the real issues to the discussion table , without endorsing the popular political slogans. As for parate execution , the law was widely introduced under " Debt Recovery ( Special provisions) act no 2 of 1990 under the guidance of Wickrama Weerasooriya , when Sujith Premadas's father was in power . DD team should research 1. why such law was necessary in the first place .? 2. How is this law enforced upon default customers ? 3, Why is it called bankers last resort? 4.what remedies customers have when a loan is default.? 5. Why do some customers approach politicians rather than seeking assistance from lending banks for remedies? 6. How many customers revived their businesses 0 dealing with their bank . ? 7. Why remedial actions are failing. ? 8. Is it acceptable , relatively low cost project finances divert to acquire personal properties . ? 9. Were there any instances preventing customers meeting the bank's' higher management to seek remedies. ? 10. What is the mechanism to classify loans as Non- performing ,( NPA) , is the term NPA equal to bad debts written off ? Is this information available in Banks'' annual report ? Is classification of NPA the same across the industry, and are they subject to verification of external auditors and CBSL ? Do the rating agencies review the validity of information.? What are statutory deadlines for publishing financial information? Are there instances where banks have failed to comply with such deadlines. ? How much is the government tax revenue from the banking industry? Can a management of a bank exercise parate rights without the formal approval of their board of directors? So there is a lot to discuss and understand the real issues... Of genuine entrepreneurs
Regarding Bombay Onions - In the early 70's there were no onions. Due to import restrictions. As Hasa said we were not using onions. Used leeks instead for theldala.
Can't we attach AirTags or similar tracking devices to elephants for tracking and integrating this data into a mobile app that help people avoid these animals? And develop an advanced feature which could include an automated alarm system to gently deter elephants from certain areas? 30:02
0:01 - හැමෝම කැමති 4 දෙනා එක්ක 99
0:34 - ජාත්‍යන්තරය ජයගත් සඳරූ
3:25 - කෙහෙළිය රටින් යයි
8:10 - කෙහෙළිය වෙනුවෙන් සාගර
11:01 - මහින්ගේ ලියුම
21:07 - පොහොට්ටුවේ අපේක්ෂක සංචිතය
23:46 - La makala kay නුවර
24:38 - මුට්ටි ඇමතිගේ අළුත් මෙහෙයුම
35:59 - යාපනයේ කොන්ඩම් මැෂිම අතුරුදන්
39:57 - යුක්තිය මෙහෙයුම
45:15 - ව්‍යාපාරයන්ට ශාපයක් වූ නීතිය
53:43 - ලංකාවේ නව උපත් පහල බසී
58:20 - එමී සම්මානයට හිමිකම් කිවූ ලාංකිකයා
1:01:37 - සිසුවියන් අපයෝජනය කල ගුරුවරයා
1:02:38 - සෙබළිය අපයෝජනය කල අණදෙණ නිළධාරියා
1:03:24 - ඉන්දියාවෙන් ළූණු නෑ
1:09:34 - කීරි සම්බාවලට සමාන සහලක්
1:13:40 - නීතිපති දෙපාර්තමේන්තුවට පොල්ලක්
1:16:02 - මහින්ද අමාරුවේ වැටෙන ප්‍රශ්ණ
❤❤
Thanks mcn❤
❤❤❤තෑන්ක්ස් සහෝ.
@@travelguide6412 😘❤️
@@buddhiwijemanna5821 😘❤️
උන් හිතනවා ඇති රටෙ තරැනයො අං ඇති එවුන් කියලා.සතුටුයි ඔයාලගෙ දැනුමට❤
අද ෂෝක් කැමතිම හතර දෙනාම ඉන්නවා God Bless U all ❤
99ම බැලුවා.හෙට සීයත් බලනවා.🤟
Sri lankan best News Channel ❤❤❤
අතල් එකක් විශ්ලේෂණයක් එක්කම ලස්සනට වැදගත් තොරතුරු ටික දැනගන්න තියෙන හොදම චැනල් එක.
Keep It Up ❤❤
😂
තිවංක.... මම ඔයාට ස්තුති කරන්න තමයි මම මේ කියන්නේ..... ඔයා කියපු ස්කෑම් එකකුන් මම රු.2000 ක් හොයා ගත්තා.. අර ටාස්ක් 3ක් කරන එක... මේ කලෙ මේකත් මට ගොඩක් වටිනවා..
මයිනාට මඤ්ඤං උනාට අපි හොද සිහියෙන් 👍👍👍
අම්මෝ .....
බෲනෝ ඔයාගේ හිනහව ....
බඩපිරෙනවා අනේ. ...😂❤❤
1st ❤
Best program ever ❤
අනිවාර්යයෙන්ම දවස් 5ට හසා බෘනෝ අභිශේකා අවශ්‍ය බව මා ප්‍රකාශකරනවා 🤩💗
❤️❤️❤️
බොහොම අගෙයි සුළු ව්‍යාපාරික යින් නැත්තට නැති කරන මේ බැංකු ක්‍රමය මියයායුතුයි කියල මම කියන්නෙ අවුරුදු විස්සක වගේ කාලෙක ඉඳන්..මම මුහුණ දීපු ජුගුප්සා ජනක අත්දැකීම් නිසා. ඔබලා එය නිසිලෙසම විග්රහ කළා. ඔය නීති මුලුමනින්ම වෙනස් වියයුතුයි රටක් ගොඩ එන්නනම්. රජයෙන් රැකියා,සමුර්දි,වාහන,ඉන්ධන වගේ කිසිම දෙයක් ඉල්ලන්නේ නැති කුඩා ව්‍යාපාරිකයින් ගසා කනවා මේ ක්‍රමය තුල .
මගේ දැනුම මදිකම නිසා මම හිතුව යුද්දෙ නැවතුනාම මිනිස්සුන්ට ජීවත් වෙන්න පහසු පරිසරයක් පීඩනයේ අඩුවක් දැනේවි කියල ...
ඊටවඩා අමාරු කාලයක් තමයි රාජපක්ශ හැතිකරය ඇතිකලේ...
බෲනෝ හරියටම මතුකලා හැමදෙනාගෙම සංවාද දායකත්වය ඉතාමත් ප්‍රසංසනීයයි✌️✌️❤️❤️❤️
වැරදිවලදි මම උබලට බනිනව හරි දේ දකිද්දි ඇහෙද්දි ප්‍රසංශා කරනව . ජයවේවා දිගටම යන්න ❤️❤️
මුලින්ම එක දිගට 100ට සුභපත්නවා (සුභ සියවන Daily Dose වැඩසටහනක් වේවා!)
ඕගොල්ලෝ DD එක 100 න් නවත්වන්නේ නැතුව ඉදිරියට කරගෙන යාවි කියලා මම හිතනවා
මේ රටේ අලුත් approach එකකින් මේ පටන්ගත්තු වැඩේ දිගටම කරගෙන යන්න මොකද ඒක එහෙම නොකෙරුවොත් දේශපාලකයන්ට අනුව "සුළු ජනතාව " වූ SL VLOG ප්රේරේක්ෂකයන් අතුළු මුලු මහත් " මහ ජනතාවට " කරන අසාදාරණයක්.
අනේ ඉතිං 100වෙනි daily dose of internet program එකෙන් පස්සේත් මේක කරන්න දෙයියනේ ❤.ඔයාල කරන්නෙ මාරම සමාජ සේවයක් 😊. ආදරෙයි නෙ ඉතිං අපි ❤❤
Program එක යද්දී සෙට් එකේ reaction මරු හොදේ.daily dose of internet program එකේ සැගවුණ ලස්සන ඒක.
ඔයාලා 4 දෙනාට අපි හරි කැමතියි,,තෙරැවන් සරණයි.
70-77 කාලයේ ළුනු නැති නිසා ලීස් ගසේ මුල හරිය ආදේශ කලා.
එතෙක් මෙතෙක් SLVlog ඉතිහාසෙ හොඳම කොමඩි ලයින් එක කිව්වෙ අද අභිශේකා😂
ඒක නම් සුපිරියක්.
Thanks a lot....❤❤❤
Please continue this until election....❤❤
මම ආසයි මේක බලන්න අපෙ රට පාලනය කරන උන් ගැන ඇහුවම කියන කුනුහරප කියා ගන්න බැරුව ඉන්නෙ දැන් මට 30ක් ලොකු දෙයක් මේම හරි ඇත්ත පෙන්නන්නෙ මමත් කඩේ ගිහින් තියෙනව මුන්ට හැබැයි මේ කාන්තාරෙක දුක් විදිද්දි අපෙ රටත් මේම උනානම් කියල හිතෙනව හසා. හැහ්
මහින්දගේ නිවේදනය නිකුත් කරලා තියෙන්නේ මහජනතාවට නෙවෙයි. අම්බරුවන්ට
abisek Good
අඩෝ මේ අපේ ගව සම්පතට බලු කතා කියන්න එපා.😂
දැන් උබල 100න් පස්සෙ මොකද කරන්නෙ.පුලුවන්නම් පේට්ට්රියන්ලට විතරක් බලන්න කරහල්ලකො බලන්න.උබල කොමත් අපිට කුඩම්මගෙ සැලකිලිනෙ😢.ජයවේව සෙට් එක.ආදරෙයි උබලට.
99 100 කතා අදාළ නැ දිගටම ඕනේ එච්චරයි ❤
අන්න ඒකයි .😂❤
e ow bn katha wada karan epa😢 digatama dapalla..
අනිවාර්යයෙන්ම ❤
S l vlogඅපි කැමත්තෙන් නරබනවා සුබ අනාගතයක් වේවා
_ගියාට කමක් නෑ බැල්කනි වල නගින්නෙහෙම නෑ. මෙහෙ සල්ලි නෑ._
ඒක මරැ 😂 Toilet එක කියලා Flight ✈️ එකේ දොර එහෙම අරින්නෙ නෑ ඔන්න. අපිට බෑ ඔයාව පරිස්සම් කරන්න 💁🏻♀️🙈😉
ඔව් ඔව් බැල්කනි නැගීම තහනම් 😂
අම්මෝ අද නම් සුපිරී 👌🍻🤪 මම බියර් 2 ගැහුවා තනියම මේකේ ආතල් එකට 😂😂😂
තිවංකයා කොහෙද බන් මෙච්චර කල් ගියේ😃😃😃
ජිල්ල බගිඩියාවෙ බයියන්ට හොද වැඩේ..ඕකෙ හිටපු work force එක මේ රටවල් වලට ඇවිත් යක්කු වගේ වැඩ..
ගමෙන් ලියුමක් ඇවිල්ලා
මයින ගෙන් වාගේ
මොකක් කියලාද දන් නෑ .
...............😂😂😂😂😁😁
උන්ට කෙලවිලාලූ
නෑ නෑ චන්දයක් එනවාලු.......😂
_...................කියන්නට ලැජ්ජයි._
අභිශේකා, නමි සුපිරි ටෝක්ස් දෙන්නෙ, රාජපක්ෂ පවුලම' අභි" එක්ක මලෙන් ඉන්නෙ
99 ට සුබ පැතුම්
ඩෙවල් වලට ලුනු පුරවන හෝටල් කරයින්ට හොද වැඩේ 😂
කෙහෙලිය CID එකෙන් ප්‍රශ්න කරනවානම් මහජනයාට කැමති නීතීන් ප්‍රශ්න කරද්දී එතන සිටීමට ඉඩ ලැබිය යුතුයි
සඳරූ.....❤❤❤❤❤
How nice all of you really I’m very happy interesting to hear how you are discussing the things compliment
ජය වේවා🙏 👍❤💐 සියලු දෙනාටම ජේසු පිහිටයි පරිස්සමෙන් 🇱🇰
දරුවනේ 1978ටේ ජනාධිපති JR ජයවර්ධන විසින් චන්ද ක්‍රමය හැමදාම වැඩිම චන්ද ලබාගත් එජපයට හැමදාම බලය තබා ගැනීම සඳහා ගෙනා ලැයිස්තු ක්‍රමය නිසා අද ඡන්ද දායකයින්ට තමන්ගේ ගමින් පුද්ගලිකව දන්නා කෙනෙක් තමන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනී සිටීමට යැවිය නොහැක.
කරුණාකර මේ ගැන ආච්චිලා සීයාලාගෙන් අසා දැනගෙන රටේ තරුණ පරපුරට කියා දෙන්න.
Hathara denatama suba pathum bharatha sir wagema oyalath nirbethawa aththa katha karanawa balagena daruwane parissamin
ජාතික ජන බලවේගයට ජය වේවා N N.P aeakata JAYA veeava,NPP, A K D , MALIMAWA Anura
මංජු එක්ක කරමුකෝ බැංකු පද්ධතියට අලුත් මූල්‍ය ආයතනයක් එකතු කරල.සෑහෙන පිරිසකට සෙත සැලසේවි..පුළුවන්නම් සුපර්...දැනට තිබෙන මූල්‍ය ආයතන සදහාත් බලපෑම් කරමු ..
Abisheka looking good😀
💐💐💐💐👍👍👍👍
දරුවනේ, දැන් මේ පාහරයො හෙලුවෙන්, පාරෙ ඉන්න බැල්ලියන්ගෙ පිටේ නැග්ගත්, ඒක "කෙහෙලිය බැල්ලියක් දූෂනය කරයි" එපමනයි. අනේ අපේ රටට ගිය කල.
අදනම් මරු ....
ඇහුවත් ඇති, දැක්කත් ඇති,
සිරි ස....... බ....
තව දින 1යි 🙆♂️ ජය 🌹✌️
අලියෙකුට එහෙම කරන්න හොද නැ.හරිම අපරාදයක් අලියෙක් බඩෙ තියාගන ඉන්නවා අවුරුදු 7ක්ද නමයක්ද මට මතක හැටියට .එහෙම බඩෙ තියාගන ඉදල තමයි ප්‍රසුතිය කරන්නෙ.😭
18 to 22 months
ඔබට මතක නැතිව්නාට අද වාගේ මතකයි මට.....😁😁😁😁😁
❤🔥👍👌
Welcome back ඇපලා ❤
❤
මහින්දල ඔය එක එක නිවේදන voice cut එහෙම දෙන්නෙ වෙන දේකට නෙමේ.මුන්ට chance එකක් ආපු වෙලාවට "අපි මේවට ඒකාලෙත් විරුද්ද උනා.අපි එදත් ජනතාවත් එක්ක හිටියෙ "කියල මේව අරගෙන පූට්ටු meeting වලදි එලියට දාන්න වෙන්න ඕනෑ ..🤔🤔
welcome back thiwanka boss 💯
❤
මචං උබල හතරදෙනාටම කියන්නෙ...අපි ඊලග ජන්දෙදි කාවද තෝර ගන්නෙ..කාට දුන්නත් එකයි අපි හම්බ කරොත් අපි කනව වගේ ගොන් පාට් දාන එවුන්ට නෙමෙයි..රට ගැන තමන්ගෙ දරුවන්ගෙ අනාගතේ ගැන හිතන මම වගේ භහුතරයක් ජනතාව ගැන හිතල අහන්නෙ.... මගෙ පෞද්ගලික තේරීම මාලිමාව..මට කියන්න ඊට වඩා සුදුසු කෙනෙක් හෝ පක්ෂයක්,කන්ඩායමක් තියෙනවද කියල......උබලට අපි පට්ට ආදරෙයි..හසා,.අභිසේකා.ඊ ලග ඩේලිඩෝස් එකේ මේ ගැන කතාකරමු....
මෛන්ද මාත්තියට දැන් කල්පනාව අඩුයි වයසත් එක්ක ඒකයි ඔය වගේ දේවල් කියවෙන්නෙ අපේ ගෙවල් වල ඉන්නව මෛන්ද මාත්තියට වඩා බාල ආච්චිලා සීයලා එයාලගෙ සිහි කල්පනාවෙ තරම දැක්කම ලොක්කට මයික් අල්ලනකොට මන් කවුද කියල අහන දවස වැඩි ඈතක නෙවේ😂😂😂
ආසම 4 ❤❤
GOOD LUCK TO U ALL...DO UR BEST & GOD BLESS U ALL❤
පරාටේ නීතිය ගැන දෙයක් කියන්න ඕනෙ. බැංකුවකට දේපල වලින් වැඩක් නෑ. බැංකුවක් බලන්නෙ දුන්න ණය මුදල පොලියත් එක්ක අයකර ගන්න. දේපල ගොඩ ගැහුණම බැංකුවේ Capital Adequecy Ratio එක අඩු වෙනවා. අනික කොවිඩ් කාලෙදි බැංකු දුන්න සහන වලටත් පොලියක් අය කළේ ඒ කාලෙදිත් තැන්පත්කරුවන්ට පොලී ගෙවපු නිසා. බැංකුවක ROI එක ඉතාම අඩු අගයක්. අනික පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර ගණුදෙනුකරුට බොහෝ අවස්ථා දෙනවා ණය මුදල ගෙවීම පහසුවීමට. බොහෝ ගණුදෙනුකරුවන් ඊට අනුගතව වැඩ කරන්නෙ නෑ. බැරිම තැනදී තමා පරාටේ ක්‍රියාත්මක කරන්නේ. ඒකෙ සෑම පියවරක්ම දැඩි අධීක්ෂණයෙන් තමා වෙන්නේ. ආවට ගියාට කරන්න බෑ. අනිවාර්යයෙන්ම ගණුදෙනුකරුව දැනුවත් කරනවා. නොදන්නවා කියන්න බෑ. මගේ වෘත්තීය ජීවිතයේදී අනේක වාරයක් ගණුදෙනුකරුවන්ට ණය ගෙවීම පහසු වන ආකාරයට සකස් කර දී තිබෙන නිසයි මෙච්චර දිගට ලිව්වේ. ස්තුතියි.
100% agreed. Basic banking business model is accepting deposits and lending money. Banks are not in to investment property business to acquire moveble and imoveble properties.
Bank wants customers to pay their loans and not to aquire their properties.
Parate action is initiated as the last resort of recovery action. Enough and more opurtunities given to customers to come up with and alternative settlement plan prior auctioning the properties.
Want to correct Thivankas statement there is a lengthy procedure needs to be followed prior auctioning. Enough and more prior notice given to the customers and the banks needs to publish paper advertisment in all three languages and there are more requirements need to be met to proceed the auction.
There is a huge cost involved in auctioning process.
If the property is acquired by the bank , the bank needs to deployed 24*7 security to that property. Most people who complaint are willfull defaulters who have misuse loan proceeds to their personal consumption and not to the intended business purpose.
First you have to understand is there is a cost involved mobilusing funds.
Just analyse any banks financial statements you will see that Net Interest Margin NIM in all most every bank is showering around 3 to 4% range. That's the profit margin for advancing their funds to customers.
Basic fundamentals in finance there is time value for money and time value needs to be factored when lending money.
මම ඔයගොල්ලන්ගෙම theory එකක් quote කරන්නම්
Decisions/point of views needs to be arrived based on analysing substantial data (facts and figures) not sudden emotions.
Yes ,you are absolutely correct.
මෙයත් බරපතල ලෙස දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් වැරදි ලෙස සමාජ ගතකල මිත්‍යාවක්. කරුනු සහිතව දීර්ඝ ලෙස පැහැදිලි කලහැකි උනත් වැඩි දෙනෙක් කැමති දේ පමණක් අහල පිලිගන්නවා. මේවත් fact check කරන්න ඕන දේවල්.
Exactly. I invite other bankers in the group also to share their ideas and correct us if we are wrong. Need to have this discussion going on because I have seen that Banks are criticized by the public for following the laid down procedures. If such procedures are not followed, then Internal Audits, External Audits and the Regulator (CBSL) will play their role against banks. As you said, this should be adequately supported by data.
Agreed , people like Slvlog should not be there to endorse the political version of debt recovery or for that matter Interpretation of so called " බෝල් ණය" . But should do proper research to understand the real issues of borrowers and lapses of the financial sector. Sujith often makes comments, mixing facts relating to the unregulated micro finance sector with the regulated Banking sector , putting everything in one basket . Being a viewer of all 99 DDs I have made many comments pointing out correct facts for subjects that I know. I doubt any attention is received. A lot can be said , shared and explained if you are ready to listen without wasting time typing comments.
We
Just want to avoid misinformation being spread to the general public if I quote from your value statement" We strive for accuracy and we don't chase clicks for their own sake "
DD is watching a large community including professionals , overseas diaspora. They are not just a bunch of " clicks victims" we value your contents and your contributions to elevate the norms of our society- the goal of "society of rational minds"
So let's try to bring the real issues to the discussion table , without endorsing the popular political slogans.
As for parate execution , the law was widely introduced under " Debt Recovery ( Special provisions) act no 2 of 1990 under the guidance of Wickrama Weerasooriya , when Sujith Premadas's father was in power .
DD team should research 1. why such law was necessary in the first place .?
2. How is this law enforced upon default customers ?
3, Why is it called bankers last resort?
4.what remedies customers have when a loan is default.?
5. Why do some customers approach politicians rather than seeking assistance from lending banks for remedies?
6. How many customers revived their businesses 0 dealing with their bank . ?
7. Why remedial actions are failing. ?
8. Is it acceptable , relatively low cost project finances divert to acquire personal properties . ?
9. Were there any instances preventing customers meeting the bank's' higher management to seek remedies. ?
10. What is the mechanism to classify loans as Non- performing ,( NPA) , is the term NPA equal to bad debts written off ? Is this information available in Banks'' annual report ?
Is classification of NPA the same across the industry, and are they subject to verification of external auditors and CBSL ?
Do the rating agencies review the validity of information.?
What are statutory deadlines for publishing financial information? Are there instances where banks have failed to comply with such deadlines. ?
How much is the government tax revenue from the banking industry?
Can a management of a bank exercise parate rights without the formal approval of their board of directors?
So there is a lot to discuss and understand the real issues... Of genuine entrepreneurs
අපි ඕනෙමයි කියල හිතාගෙන හිටපු දේවල් සිරාවටම අපිට ඕනෙම දේවල් නෙමේ කියල kiyala ලාංකිකයන්ට පුරුදු කරේ ගෝටා ..කහ,තෙල්,බිත්තර ,,,,
Machan great oyalage convince karana vidiya Maru
දැන් රනිල් ඉන්නේ අපිත් එක්ක දැන් අපි රනිල් ට හොඳ කියනවා කියලා ඔය නාකියා කිව්වා වගේ මට මතකයි
_ආප්ප කාල ගිය __#කා__ එක්ක පස්සෙ දින 52 ආණ්ඩුවකුත් හදලා පීචං වෙච්චි එවුන්. මුන් මහ ලැජ්ජ නැති හැත්තක් !_
තිවා ආවම තමයි ගති ❤
සුබපැතුම් සදරු congratulations 🎉🎉🎉🎉🎉, මගෙත් dream එකක් international UA-cam channel එකක් කරන ඒක,,,
100 යෙන් ඉවර කරන්න එපා😢
තිවා ඇවිත් ❤️👑
සාගර ලස්සන වෙලා, පාට වෙලා. සතුටට.
Great 👍💐💐
99 ක් බැළුවා හෙට 100 ත් බලනවා ඉලගට මොකද වෙන්නේ අපි අසරණ කරන්න එපා ඕන් කලින්ම කිවුවා ❤️🙏
මොනා උනත් රනිල් , කෙහෙලියට පොඩී !!!!!!" වේවැල් තට්ටුවක් දැම්මා . මෑන් විශ්වාසභංගයෙන් දිනුවට රනිල් ඒක පරාදකරා 😂😂😂😂
Awasana video clip eka😂😂Thanks
හරියටම හරි
The best combination of Daily Dose guys...😀
Ya guys doing a fantastic job. Good luck. Carry on
බුත්තල දෙමෝදර ඉදන් තණමල්විල කුඩාඔය ට යනකල් යාල කැලේ අලි කානුව කැපුවෙ මම 😑 පස්නම් වික්කෙ නෑ හැබැයි . ඒත් ඒ වැඩේ ප්‍රායෝගික නෑ කියල නම් දන්නව. ඒත් ඉතින් මොනව කරන්නද අපි. එයාල කීව අපි කැපුව 😑😑
99 ටත් ආවා.............තිවංකට සනීපයි........ B ළුනු 650 යි.........මුලු රටටම සනීපයි .............
තිවංක 99න් බේරුනා ❤
❤❤❤❤❤❤❤ JAYA WEWA
පොලිස් Drama වල scripts ලියන්නෙත් උද්දික වෙන්න බැරිද.😅😅😅
👍👍👍👍👍❤️❤️❤️❤️❤️
Bruno.. Abbishek.. hasa..thiwanka.. thanks for giving us good news. Budusarani
ඔයාලා දැන් ගුඩ් මෝර්නින්ං සාගරව කොනටම දාලා නේහ් 😏 හරි හරි ඔහොම යන්කෝ හරියනකොට හැමෝම ඔහොම තමා 😒
බැංකු වල ඉන්න උන් අපෙන් හුරා කාලා උන් මැප ගන්නවා.අපිට සියයට 20 පොලිසියට ණය දෙනවා.බැංකු වල සේවය කරන අයට සියයට 1 පොලිය ණය කෝටි ගණන් චෙනවා.ලංකාවේ බැංකු වලින් ණයක් ගත්තොත් ගන්න කෙනාට අබසරණයි.
බැංකු සේවකයින් අනුන්ගේ මුදල් අත්ගානාවට සලකන්නේ
Regarding Bombay Onions - In the early 70's there were no onions. Due to import restrictions. As Hasa said we were not using onions. Used leeks instead for theldala.
ආයුබෝවන් හසා....
සමහර ගෙවල් වල එකතැන් වෙච්ච , ට්‍රැක පැනපු සීයලා පිට මිනිස්සු ඉස්සරහ ගෙදර උන් කන්න දෙන්නෙ නෑ වගේ සිහිය නැති බොරු කියනවා...ගෙදර උන් Ignore කරල ඉන්නවා ! උඹල හතර දෙනාට පිස්සුද බං ට්‍රැක පැනපු නාකියාගේ Statements ඔච්චර සීරියස් ගන්නෙ 😂😂😂❤❤
The best combination.
ElElakkiri වැඩසටහනක්
මේ වැඩසටහන් පුලුවන්නම රේඩියෝ හරි tv chanel එක කරන්න බලන්න ලොකු දෙයක මොකද ,තම ඉන්නවා අහුවෙනවා මොඩයො ටිකක youtub වත් බලන්නේ නැති...
Can't we attach AirTags or similar tracking devices to elephants for tracking and integrating this data into a mobile app that help people avoid these animals? And develop an advanced feature which could include an automated alarm system to gently deter elephants from certain areas? 30:02
දැන් පොහොට්ටුවේ උන්ගේ මොලේ කචල් වෙලා තියෙන්නේ, එකයි. මේ කිවුව දේ මේ දැන් අමතක වෙනවා.
ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක්
Congratulations සඳරූ ❤❤❤
ඉතිං සරලයිනෙ ඔච්චර නහයට අහන්නැති ජනාධිපතිනං මම ජනාදිපති වුණානං ලංකාවෙ ලොකුළූණු විකුණන එක තහනං කරනව සිම්පල් ලස්සනට එයාල ගත්ත මිලටම දෙයි😂
100 ගැහුවට කමක් නෑ දිගටම ඕනේ නැත්තම් නඩු දානවා ❤️🤭
ජනපති අපේක්ෂෙකයා තොරාගන්නේ ,4 වංශේ කුටිටමෙන් බුරැගහලා ( බුරැවො 4 දෙනාට නමි ලියලා ,පලමුව එන බුරැවා තොරා ගන්නවා )
❤❤❤❤🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤
Congratulations ❤❤💐💐🥃🍻
Choka malliwa Parliament ekata genna wasu loku wedak kala
ලංකාවේ ලොකුම බැංකුයි, මූල්‍ය ආයතන වලයි අයිතිකාරයෝ ටිකත් බලාගෙන යන්නකෝ
ඔක්කොම හොදයි අභිෂේකා බොරුවට හිනාවෙන එක තමයි අවුල 😂
අද නියම 3නා
හික්කඩුව,ගාල්ල වගේ තැන් වලට සංචාරකයෝ එනවා වගේ, සුද්දන්ට රියල් life adventure විදියට අලි පෙන්නන්න හොද safe house ටිකක් ගහගත්තා නම්, අලින්ට කෑම දීල ගෙන්න ගන්නේ කට්ටිය. අපිට නැහැනේ අලි අම්මප.🤑🤑🤑🤑🤑
one more one more ❤❤❤
මහින්ද කිවිවලුනෙ මෙහෙම අවලාද අහල එයාට හුරුයි කියලා.නලු නැලියන් අප්පච්චි බලන්න ගියහම .ඔය මහින්දට අපායෙත් තැනක් නැ.ලැජ්ජ වෙන්න ඔන.