මාලිමා මන්ත්‍රීවරු දෙන්නට සද්දේ දාලා ගේම ඉල්ලපු සිද්ධියට මාට්ටුවුණු දෙන්නෙක්ට උසාවියෙන් දුන්න නියෝගය

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ •

  • @DayarathnaJayasekara
    @DayarathnaJayasekara 3 дні тому +145

    හොදම වැඩෙ ඔය චන්ඩ් සියල්ලම අත් අඩන්ගූවට ගත යූතූයි

    • @suvineethadesilva906
      @suvineethadesilva906 16 годин тому

      උඔට වෙන්නෙත් ඔය ටික තමයි යථා කාලෙදී 😁😁😁😁😁

  • @palithapadmasiri3976
    @palithapadmasiri3976 3 дні тому +100

    මාලිමා මංත්‍රීවරුන් ගේ ඉවසීම ගැන මහත් සේ ආඩම්භර වෙමි.

    • @inokaurakaduge4597
      @inokaurakaduge4597 2 дні тому +2

      ඒක නම් ඇත්තමයී...❤❤

    • @sugathperera6198
      @sugathperera6198 2 дні тому +1

      ඔහොමම ඉවසන් ඉන්න කියන්නකෝ. # කේ ඇරල යනකම් 😂 මඩගහනවා අවලාද ගහනවා මාලිමාවෙ මන්ත්‍රීවරියන්ට ඉතාමත් පහත් විදියට නින්දා අපහාස කරනවා ඒ මදිවට දැන් මේ මන්ත්‍රී වරුන්ට පහර දීලත් තියෙනවා ..ඉවසනවා නොවෙයි මහත්තයො මේ එකකට හරි ආපහු එහෙම හිතන්නෙවත් නැතිවෙන්න නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ ..

  • @randika2
    @randika2 3 дні тому +112

    අනිවාර්යයෙන් මුන්ට දැඩි දඬුවම් දෙන්න ඕනි.

  • @WJSoyza
    @WJSoyza 3 дні тому +186

    ඔතන හිටිය චන්ඩි සියලු දෙනා අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න

    • @SVA790
      @SVA790 2 дні тому +2

      ඇත්තද එතකොට කප්පම් ගන්න ආපු එවුන්ට නිදහස් නිකිය නවනවා පේනවා

    • @SavishkaMiuranga
      @SavishkaMiuranga 2 дні тому

      ​@@SVA790කව්ද ප# කප්පන් ගත්තේ..ඔයාට සාක්ශී තියෙනවද ඔප්පු කරන්න.එහෙනම් ලෑස්ති වෙල ඉන්න ඔහොම

  • @MYKSamarathunga
    @MYKSamarathunga 3 дні тому +123

    නියමයි වීඩියෝ එකේ ඉන්න ඔක්කොම දාපල්ලා

    • @SVA790
      @SVA790 2 дні тому +1

      එතකොට කප්පම් ගන්න ආපු එවුන් නිදහස් මාර නිතිය

    • @MYKSamarathunga
      @MYKSamarathunga 2 дні тому +1

      @SVA790 උබ දන්නවද මොකටද ගියේ කියලා

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 2 години тому

      ​@@SVA790
      කප්පම් ගන්න ගියා කියලා ඔබත් කියනවා නම් , ඔබටත් පුලුවන් ගිහින් බාරවෙන්න.

  • @PuujaSamanmali
    @PuujaSamanmali 3 дні тому +95

    කවුරුත් නෙමේ දයාසිරිගේ බ්ංගිරියෙ මැරවරයෝ

  • @vitharana3784
    @vitharana3784 3 дні тому +172

    ඒ වෙලාවේ නිහඬව හිටපු පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක නැද්ද?

    • @smbandara7915
      @smbandara7915 3 дні тому

      වෙයි බලාගෙන හිටපල්ලා

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 3 дні тому +4

      අඩුම තරමේ ඔවුන්ට තද බල විනය ක්රියාමාර්ග හෝ ගත යුතුමයි....

    • @tharindu6242
      @tharindu6242 3 дні тому +2

      අරගල කරලා මිනිමරද්දි බලන් හිටියා නේද😂

    • @MrBro53t
      @MrBro53t 3 дні тому +3

      වතුර ඉල්ලපු රෝෂෙල්ලා මැරුවා මාධ්‍යවේදීන් මැරුවා එවා මරණ තමයි 😢

    • @MrBro53t
      @MrBro53t 3 дні тому +2

      ඇත්ත පොලිසිය මාරු කරන්න 😮

  • @nalinkatuwanage444
    @nalinkatuwanage444 3 дні тому +72

    සද්දෙ දාල පොරවල් වෙන්න හැදූ තක්කඩි දැන ගනිල්ලා කාටද සද්දෙ දැම්මෙ කියල

  • @disnaw992
    @disnaw992 3 дні тому +120

    හරියට හරි උන් බත් බැලයෝ

    • @abeync
      @abeync 3 дні тому +1

      Npp කඩේ ගිය උන්ම තමා😂😂😂

    • @Ranasinghe-xb2mk
      @Ranasinghe-xb2mk 3 дні тому

      උබත් ඒ වගේම ගොන් බත් බැලයෙක්

    • @KuttigeSilva
      @KuttigeSilva 3 дні тому +1

      ​@@abeyncඋබත් එතන හිටිය නේද

    • @judejayamal
      @judejayamal 15 годин тому

      උබලගේ පුක මූට්ටු වෙලා නේද ඉන්නෙ කටින් රීපියව්​@@abeync

  • @IndikaSandamli-t4g
    @IndikaSandamli-t4g 3 дні тому +64

    නියමයි ඕකුන්ට ජීවිතාන්තය දක්වා සිරගෙට දමන්න එතන හිටපු පොලිස් නිලධාරීන් කෝ ඒ අයට නීතිය ක්‍රියා කරන්න

    • @abeync
      @abeync 3 дні тому

      😂😂😂අනේ හරකෝ ජිවිතාන්තය දක්වා කියන්නේ මොකක්ද උබ දන්නවද.😂 බත් කන්න එපා උබ

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 3 дні тому +43

    නලීන් බංඩාර අය්යේ..අපි ඉවරායි

  • @ratnaperera1044
    @ratnaperera1044 3 дні тому +32

    සෙරම කලහකාරී චන්ඩින් ට මින්මතු තවත් මෙවැනි සිද්ධවීම නොකරනු සදහා දඩවම අත්‍යවශ්‍ය යි.

  • @basanje8737
    @basanje8737 3 дні тому +38

    ගෙදර උන්දලා ගට දරැවොත් එක්ක සැනසිල්ලේ අළුත් අවුරැද්ද ගත කරන්න පුළුවන් වෙයි ,

  • @GunawardanaHA
    @GunawardanaHA 3 дні тому +52

    චන්ඩිකමි කරල පුශ්න විසදන්න ගිහින් , හොද වැඩෙි,,,

  • @sagaraswarnahansa8119
    @sagaraswarnahansa8119 3 дні тому +16

    සුපිරි ,
    කසිප්පුවගෙ සෙටි එක ඇතුලටම දාන්නඕන

  • @berty370
    @berty370 3 дні тому +48

    ඕකුන් වසර පහකටවත් හිරේ දමන්න ඕන.

  • @dikwellejayasinghe2665
    @dikwellejayasinghe2665 3 дні тому +46

    රාජපක්ෂලාගේ.ඔය.බත්බැලය.මුණ්.හිතනේ.බයේ ඉන්නවා.කියා

  • @sheelawathe3591
    @sheelawathe3591 3 дні тому +34

    මුන්ගෙ පරන කාලෙ චන්ඩිකම්,ඒව සේරම දැන් ඉවරයි,,, මුන්ව අනිවාර්යයෙන් සේරම හිරේ දාන්න ඕනැ,,,අනික මාලිමාවෙ අය ගොඩාක්ම ඉවසීමෙන් කටයුතු කරේ,ඒ ගැන අපි ගොඩාක්ම ආඩම්බරයි ,,,මාලිමාවට ජයවේවා ,,,❤❤❤❤🙏🙏🙏

    • @Kumari-yz1ys
      @Kumari-yz1ys 3 дні тому

      Ballo burana tharamata buranna nha habaiii borupu data ewaraii

  • @AnurasiriBandara-i1r
    @AnurasiriBandara-i1r 3 дні тому +50

    මාලිමාවට චන්දෙ දුන්නා කියලා කියපු උන් අනිවාර්යයෙන්ම සජබෙ⁣ බිංගිරියේ කසිප්පු බන්ඩාරගේ ගෝලයන් වෙන්න ඕනේ

    • @MuruthalaweSumananandathero
      @MuruthalaweSumananandathero 3 дні тому +1

      ඇඟලුම් කර්මාන්තශාලාවක් කියන්නෙ කසිප්පු පෙරන තැනකටද? දන්නැති නිසා අහන්නෙ

    • @Yungedii
      @Yungedii 2 дні тому

      ​@@MuruthalaweSumananandatherobingiriye apita othana inna un kauda kiala kiala denna one naha kage kauda kiala,ara nalinda gawa wada karana unuth idiya😂

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 2 години тому

      ​@@MuruthalaweSumananandathero
      අපෝ තව ගොඩාක් දේවල් තියෙනවා දැන ගන්න.
      පොඩ්ඩක් ඉවසලා ඉන්න.

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 3 дні тому +30

    අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න

  • @sunethpathirage219
    @sunethpathirage219 3 дні тому +21

    කෙසේ වුවත් මේ බාධා කිරීම් මද්‍යයේ වුවද මිය ගියත් ඒ වැඩ පිලිවෙල අත් නොහල යුතුයි කියන එකයි මගේ විශ්වාසය

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 3 дні тому +45

    හොද වැඩේ ඔකුන්ට

    • @indranichandra7458
      @indranichandra7458 3 дні тому

      ඔකුන්ගෙ ලොකුකම මුන් දෙනිනාටවිතරක්මදි අනිකි උනුත් අල්ලන්ට තියෙන්නේ දැන් හරිද බල්ලො දෙන්නට පිස්සු ආනිඩුව වටිටනිවයි මෙහදන්නේ

  • @sunethpathirage219
    @sunethpathirage219 3 дні тому +24

    මේකෙන් තේරෙන්නෙ මාලිමාවෙ මංත්‍රී වරු මේ රටට හදුන්වාදෙන්න උත්සාහ කරන නිදහසේ විශාල පොලිස් බල ඇනි රහිතව කටයුතු කිරීමට බාධා කර ඉන් පසු ආරක්ශාව වැඩි කලොත් විවේචනයට ලක් කිරීමයි

  • @වීරවර්ධන
    @වීරවර්ධන 3 дні тому +36

    පොහොට්ටුවෙ කටුකන උන්ලු......
    මස් කරන්න ඔ්න ෆකයන්ව

  • @manoriyapa5151
    @manoriyapa5151 3 дні тому +43

    අර සද්ද නැතිව හිටපු පොලිස් කාරයින්ට මොකද කරන්නේ...

  • @sugathpriyantha1058
    @sugathpriyantha1058 3 дні тому +22

    Oya inne ape paththe වත්තෙ අයිය කියන එකා නලින් බන්ඩරගෙ එකෙක්

  • @pushparani6825
    @pushparani6825 3 дні тому +43

    හොදවැඩෙිි ඔිිකුන්ට හිටපු දේසපාලක හොරැන්ගෙ බත් බැලයොඔිකුන්

  • @ChamindaPriyalal-c7q
    @ChamindaPriyalal-c7q 3 дні тому +22

    හොදවැඩේ

  • @asankaduminda676
    @asankaduminda676 3 дні тому +10

    අනිත් ballo ටිකත් වහාම අත්අඩංගුවට ganne ona

  • @ThilakeRathna-o3n
    @ThilakeRathna-o3n 3 дні тому +36

    දැන් මැති ඇමතිවරැන්ටත් ප්‍රහාර එල්ල කරන්න පටන්ගෙන තිබෙනවා ඉස්සර ඔවනි දේවල් කලානම් සිද්ධ වෙන දේ හිතාගන්න පුලුවන්ද මින් ඉදිරියට මෙවනි දේවල් සිදු නොවීය යුතුය සියල්ල සාකච්ඡා මගින් විසදා ගන්න එක තමා සුදුසුම දේ

    • @RamyaLanka
      @RamyaLanka 3 дні тому

      ඇයි ඉස්සර මැති , ඇමැති වරුන්ට ප්‍රහාර එල්ල කළා විතරක් නෙවෙයි අරගලය කාලේ මහා මාර්ගයේ ගල්වලින් ගහලා මැරුවේ.එතකොට මීක් නැහැ
      මට පේන විදිහට ඔය කෑගහන්නෙ පනුරුදාවට නේද ?

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 3 дні тому +5

      ​@@RamyaLankaකාවද බන් ගල් ගහලා මැරුවෙ?

    • @SaumyaSadamali-hq1wo
      @SaumyaSadamali-hq1wo 3 дні тому

      ​@@RamyaLanka🤣🤣🤣🤣🤣🤣🤣🤣 ගල් ගහලා මැරුවා🤣🤣🤣🤣🤣🤣🚽🚽🚽🚽

    • @susanthasilva-u8i
      @susanthasilva-u8i 3 дні тому

      ​@@RamyaLankaඒකා වෙඩි තිබ්බා නේද එකෙක් මැරුවා නේද ඊට පස්සෙ නේද එකා මැරුම් කැවේ හරකෝ

    • @AsankaPriyadharshana-t1c
      @AsankaPriyadharshana-t1c 3 дні тому +2

      😂😂මේකා ලගදී සෞදි අරාබියේ ඉදලා ආපු එකෙක්ද කොහෙද?..මූට ගල් ගහල මරපුවා මතක් වෙන්නේ ඒකයි..ඕක හරියනවා ඕකට ගල් කපල මරන්න ඔනි..නොදන්න මගුල් කතා කරනවට..😂😂

  • @Wikum-g2g
    @Wikum-g2g 3 дні тому +17

    අර සවිකාපූ ගොලූවො වගේ හිටපූ..නමට පොලිස් උන්ට නීතිය කියාත්මක කරන්නැද්ද...

  • @Lata-hs7tt
    @Lata-hs7tt 3 дні тому +17

    අපේ මාලිමා ආණ්ඩුවවේ මන්ත්‍රීලගේ ඉවසීම ගැන අපිට ආඩම්බරයි ජයවේවා මාලිමාවට ජයවේවා 👍👍👍👍

  • @Bathik-dv7xf
    @Bathik-dv7xf 3 дні тому +20

    මුන් හිතන්ඉන්නේ මහින්දයාගේ,රනිලාගේ අණ්ඩුව කියලාද?

  • @lalgalabada262
    @lalgalabada262 3 дні тому +15

    අයියෝ ඔයාලා මාධ්‍ය වේදින්ද.?
    අහන්න ඕනේ එහෙම ජනතා නියෝජිතයෙකුට පහර දීම හරිද, වැරදිද?

  • @ChitraThenuwara
    @ChitraThenuwara 3 дні тому +8

    දැඩි දඩුවමි දිය යුතුයි සියලුම ඉත්තන්ට. කුලියට මුදලට කහින අයට දැඩි දඩුවමි දිය යුතුයි වසර 10කවත් දිය යුතුයි. නඩුව ඇද ඇද ඉන්න එපා. ඉක්මනට තිරනයක් ගත යුතුයි. 👍

  • @신대혁-y9g
    @신대혁-y9g 3 дні тому +7

    මිනිස්සුන්ට සාදාරන විදියට කටයුතුකරන්න හැසිරෙන්න clean srilanka එකෙන් උගන්වන්න ඕන.

  • @신대혁-y9g
    @신대혁-y9g 3 дні тому +6

    Ctb එකට ගාමන්ට් ප්‍රවාහනය ටෙන්ඩර් එකෙන් ගන්න උගන්වන්න ඕන.

  • @vishakavishaka5965
    @vishakavishaka5965 3 дні тому +8

    ඉස්සර වගේ දැන් එක එකාට ආන්ඩු නැ චංඩිපාටි.දාන.උන්ගෙ අට.තලන්න ඔින .දේසපාලන හෙන්චයියෝ

  • @SuranganiDisanayaka-n9x
    @SuranganiDisanayaka-n9x 3 дні тому +10

    මුන්.ඵදා.කථාකරපු.විදිය.හොද
    නැහැ.පවුල්.ආරක්ෂා.කරගෙන.පාඩුවෙ.හිටියා.නම්.ඉවරයි.කථා.කරනවා.නම්.මනුෂ්‍ය යෙක්.විදියට.කථා.කරන්න.තිබුනා.අනුන්ගෙ.රෙදි.හොදන්න.ගියාම.ඔහොම.වෙනවා

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 3 дні тому +11

    පොහොටිටු බත් බැලයෝද.

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 3 дні тому +7

    Oya නලින් බණ්ඩාර kasppuwage un නේද un dan වියරු වැටුණු ballo wage anith unuth අල්ලන්න .

  • @ruwannandana4573
    @ruwannandana4573 3 дні тому +5

    මේ හැම මාෆියාවක්ම ඉක්මනින්ම අවසන් කරන්න ඕන .

  • @crishanpubudu997
    @crishanpubudu997 3 дні тому +5

    මාධ්‍ය ආයතන වලට නිතිය කිුයාත්මක කරන්නැද්ද උන් ඔය සිඋුවිම වාර්තා කරෙ තනිකරම NPP එක කප්පම් ගත්ත වගෙ

    • @samarakoonsamarakoon-f3w
      @samarakoonsamarakoon-f3w 2 дні тому

      boru kiyana maddayata daduwam nedda porawen kapanna nothiya niyapoththenma kadala danna..

  • @SunilNawarathna-k8y
    @SunilNawarathna-k8y 3 дні тому +6

    ජොන්ස්ටලගේ ගූ කාපු වහල්ලු ඔය සද්දේ දැම්මේ අඩුම මාස 6 කටවත් හිරේ යවන්න ඕනෑ චණ්ඩි ටික

  • @jeevansoysa7566
    @jeevansoysa7566 3 дні тому +4

    ජනාධිපතිතුමනි ඉවසුවා ඇති විධායක බලය පාවිච්චි කරන්න අපරාධ කාරයන්ට නැගිටින්නට දෙන්න එපා හොරු රැලට දඩුවම් දෙන්න මහජනතාවගේ බලාපොරොත්තුව එකයි

    • @darshanibandarage8183
      @darshanibandarage8183 2 дні тому

      ජනාධිපතිතුමනි, ඔහොම අකුලාගෙන, වලිගය හංග ගෙන හිටියොත්... මුන් දර මිටි බදින්න, යොදා ගනීවි. අළු ගසා නැගිටින්න 😛👍👍😊

  • @AnandaMoratuwahewage
    @AnandaMoratuwahewage 3 дні тому +5

    මේ චංඩ්න්ට දඬුවම් දිය යුතුමයි

  • @mado4672
    @mado4672 3 дні тому +6

    සෙට් එකම හිරෙ දාන්න

  • @MerilManthi
    @MerilManthi 3 дні тому +4

    අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතුමයි.

  • @rpq3192
    @rpq3192 3 дні тому +6

    මාලිමාවේ කිය කියා උඩ පැන්නා.බිම වැටුනා.

    • @KuttigeSilva
      @KuttigeSilva 3 дні тому

      උබත් එතන හිටපු මෝඩ චන්ඩියෙක් වගේ,හොයල බලමු

    • @Ranjith-i3s
      @Ranjith-i3s 2 дні тому

      උබලගෙ අම්මාට අලුත් අවුරුද්දේ හුකාපන්

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara 3 дні тому +1

    නිතිය අකුරට ක්‍රායාතිමක කලයුතුයි චන්ඩින්ට ඉඩනෑ බිංගිරිය කර්මාන්ත ආයතනය ප්‍රවාහන ප්‍රරශ්නය කාටත් ආයතනසමග ගනුදෙනුකරන්න පුළුවන් දෙශපාලන හයිය පාතාල චන්ඩිබෑ පරන ආන්ඩුකාලෙ ඒවාපුළුවන් ස්තුතියි❤❤❤❤❤❤❤❤

  • @hasinijewellers6412
    @hasinijewellers6412 2 дні тому

    ❤Thanks

  • @FarookMohamed-r1t
    @FarookMohamed-r1t 3 дні тому +4

    Malimavata 💯❤

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 3 дні тому +5

    ඕකුන් ඇට දෙකෙන් එල්ලපං 😂

  • @karunarathneangulmaduwegam5316
    @karunarathneangulmaduwegam5316 3 дні тому +4

    Punish them

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 3 дні тому +12

    Excellent

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 3 дні тому +3

    මුට සලකන්න ඔනේ නැති නම් ඉස්සරහට කාරදර

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada 3 дні тому +3

    නියමයි 😮

  • @ChandanaKumara-l1u
    @ChandanaKumara-l1u 3 дні тому +1

    මේ බත්බැලයො අවුරුදු 10 ක් හිරේ දාන්න ඕන

  • @chandikabandara8-462
    @chandikabandara8-462 3 дні тому +5

    Samatha karanna oni ne. Okunwa jail ekata dhanna oni. Samathayak ne.

  • @AmalChamaka
    @AmalChamaka 3 дні тому +5

    මෙන්න පොලිසිය නිතිය අකුරට

  • @SkRj-z1z
    @SkRj-z1z День тому

    සතුන් වගේ හැසිරෙන නරැමයන්ට,දලේ විෂ ඇතිබව දැනෙන්න ඕන.

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 3 дні тому +3

    නියමයිනේ 2025 අවුරුද්දක් උන්ට

  • @priyaranjane7833
    @priyaranjane7833 15 годин тому

    හොදම වැඩේ ඕකුන්ට ජරා සත්තු

  • @dilthushanlifevlog66
    @dilthushanlifevlog66 День тому

    Very good 👍

  • @DeshanUdaya
    @DeshanUdaya День тому

    Niyamai

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 3 дні тому +7

    මහින්දගේ ..ගෝටගෙ ......රනීල්ගෙ ....කැත ක්‍රමයට හැඩ ගැසුන සමාජයට තිත තබමු ...
    ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩ නැගීම අරබමු .

  • @vimsen2221
    @vimsen2221 3 дні тому +1

    මන්ත්‍රී දෙන්නත් අනවශ්‍ය දේකට සහභාගී ඇති බවයි බැලුබැල්මටපේන්නේ. ඒ වගේම නීතිය තමන් අතට අරගෙන රංචු ගැහිලා අවහිර කරණ සංස්කෘතිය නැවතිය යුතුයි. සුමානයක් කූඩුවේ හිටියම සෑම දෙනාම පාඩමක් ඉගෙන ගනීවි.

  • @sewinphone8779
    @sewinphone8779 День тому

    නියමයි.. නීතිය ඔන්න ඔහොම්මම යන්න ඕනෙ, චන්ඩිකම් දාන උන්ට දෙන්නම ඕනෙ 😘😘

  • @nishanthapeiris2648
    @nishanthapeiris2648 3 дні тому +3

    Great

  • @Lily-d6s2w
    @Lily-d6s2w 2 дні тому

    ඕකුන්ට දඩුවම් දිය යුතුයි .මැතිනම් තවත් ඔහොම කරන්න ග්නියි.

  • @hananmoh9811
    @hananmoh9811 3 дні тому +1

    නියමයි

  • @Manika832
    @Manika832 5 годин тому

    දැන් රටෙ චන්ඩි නෑ හොදේ මාලිමාව ට ජය ❤

  • @premiervetcare-i9u
    @premiervetcare-i9u 3 дні тому +3

    චන්ඩි ටිකට සොරි තමා ඉස්සරහට 😂😂😂❤

  • @LalithajanskumariJans
    @LalithajanskumariJans День тому

    ගිය ආන්ඩුවේ කෙලි මේ අන්ඩුවේ නටන්න දෙන්න ඵපා ඔවුන්ට දඩුවම් දිය යුතුයි

  • @jayanisandamali6125
    @jayanisandamali6125 2 дні тому

    මුන්ට අමතක වෙලා දැන් ආණ්ඩුව වෙනස් කියලා.

  • @marasinghads3913
    @marasinghads3913 День тому

    කලින් බලය අල්ලන් ඉන්න ගම්වල චන්ඩි මර්ඩනය කල යුතුය
    ජනතවට නිදහස මලිමවට ජය

  • @Chandrarathna-tb8gw
    @Chandrarathna-tb8gw 2 дні тому

    බෙංජී.පටන්ගත්තදා.ඉදල.ඔයප්‍රශ්ණය.තිබුනා

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 3 дні тому +1

    Nice one ❤

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 День тому

    උන්ට උපරිම දඩුවම් දියයුතුයි..

  • @asankaduminda676
    @asankaduminda676 3 дні тому +2

    Bingiriye polciye නලින් බණ්ඩාර yate kade yanewa

  • @leelasenajayaweera6387
    @leelasenajayaweera6387 2 дні тому

    මුන් අනිවාර්යයෙන් ඇතුලට දාන්න ඔනි නැත්නම් රටේ අයතන දියුණු කරන්න බැ

  • @ritaadikarama2464
    @ritaadikarama2464 3 дні тому

    මේ වෙනුවෙන් ක්‍රීයාත්මක උන පොලීසියට අපගේ උත්තමාචාරය.

  • @sarathkumarasiri7018
    @sarathkumarasiri7018 11 годин тому

    ආයෙ නොකරන්න දඩුවම් දෙන්න ඕනෙ

  • @SadunSenewirathna
    @SadunSenewirathna 2 дні тому

    අපියි ආණ්ඩුව හැදුවෙ.
    ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න බංකලොත් පරයන් මාර උත්සාහ ගන්නව රට වටේම ඉදන්.තදින්ම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන

  • @nishanthipriynka7724
    @nishanthipriynka7724 2 дні тому

    වැල්ලරාව , මහගම, බෙන්ජි ගාමන්ට් එකේ සිදුවීමක්

  • @KamalaDayangani-kr5ms
    @KamalaDayangani-kr5ms 2 дні тому

    හොදා වැබේ

  • @SudarshanaRanasinghe-b1l
    @SudarshanaRanasinghe-b1l 3 дні тому +6

    Sjb ranganawa wadi okkotama gama,denna ona

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 3 дні тому +2

    එන්ඩි නොන්ඩි වෙන දිනය අත ලගයි.තොපි ඉගෙනගනියවි,මිනිසුන්ට කතාකරන්න.එන්ඩි රටෙන් අයින් කරන්න.

  • @nissankabandara020
    @nissankabandara020 3 дні тому

    අනිවාර්යයෙන්ම ..දෙන්නෙක් නෙවෙයි ..ඹතන හිටිය හැම එකාම ගන්න ඹ්නෙ

  • @Milesh1992
    @Milesh1992 2 дні тому

    ජිවිත කාලෙටම ඇතුලට දාන්න

  • @chami8899
    @chami8899 3 дні тому

    නියමයි. දෙන්න ඕනේ පරිප්පුව

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 День тому

    එම අවස්ථාවේ පොලිසියේ ක්‍රියාකාරිත්වය බලවත් ප්‍රහෙලිකාවක්. හොඳයි බැරිවෙලාවත් මංත්‍රී දෙපලට පක්ෂ පිරිසකුත් ඔතෙන්ට ආවා නම් මොකද වෙන්නෙ?

  • @SanjeewaPrasanna-h3b
    @SanjeewaPrasanna-h3b 3 дні тому

    Good ❤❤AKD

  • @Michelle-be9ti
    @Michelle-be9ti 3 дні тому

    Niyami

  • @Kapilla54321
    @Kapilla54321 2 дні тому

    බම්බුව

  • @abeync
    @abeync 3 дні тому +1

    පාර්ලිමේන්තු මන්ත්‍රි කියලා උන්ට රටේ නීතිය නැද්ද.මුන් ගියෙ මොකටද කියලා විමර්ශන ය කරන්න ඕනේ.මේ විදියට ගියොත් මුන්ට විරුද්ධව මිනිසුන්ට කතා කරන්නත් බැරි වෙයි

    • @KuttigeSilva
      @KuttigeSilva 3 дні тому

      මෙන්න තවත් මාලිමාවෙ මන්ත්‍රී වරුන්ට ගහපු එකෙක් මූත් හැංගිලා බුරනව ,එලියට ඇවිත් කියපං පුලුවන්නම්

  • @ghdwijesena7524
    @ghdwijesena7524 3 дні тому

    රාජපක්ෂ බත් බැලයන්ට දැඩි දඩුවම් දෙන්න ඕනේ

  • @bandulabliyanage8845
    @bandulabliyanage8845 2 дні тому

    පහුගිය 21 ජනාධිපතිවරණයෙන් පස්සෙ දේශපාලන චන්ඩින්ගේ කාලයක අවසන් ඒ නිසාම අනෙක් සියලුදෙනාම අත්අඩංගුවට නීතිය ක්‍රියාත්මක කල යුතුයි අනාගතේ මෙවැනි සිදුවීම් නොවෙන්න ❤❤❤

  • @SusanthaKarunarathna-zc5zl
    @SusanthaKarunarathna-zc5zl 3 дні тому +1

    උසාවියෙත් බල්ලෝ ඉන්නවානෙ යකෝ ..උන ජීප් එකෙන්ද බැස්සේ ..තුන්දෙනෙක් දැක්කා

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 2 дні тому

    ජනාදිපති තුමනි විසාල බලයක් ජනතාව ඔබ‍ට දුන්නේ ... දැන් ඇති බැලුවා රිලා නැටුම් කසිප්පු චන්ඩි නටනවා වැඩිය්.. වහාම බලය පාවිච්චි කරන්න.. 🙏🙏