Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
"වෛරයෙන් බිහි වූ පිටිදූවේ සිරිධම්ම හිමිගේ මිත්‍යා දර්ශනය"මෙම පොත තවමත් ගෙන්වාගැනීමට නොහැකි වූ අය ඇති නම්,📒නම📒ලිපිනය📒දුරකථන අංකය අපට එවන්න. 071 935 0732(30% ක මිළ අඩුකිරීමක් සමඟ)මිළ රු. 450යි.
අපේ හාමුදුරුවනේ මඩකලපුව දිවුලපතාන පැත්තට සිංහල මිනිස්සුන්ට කෑම ටිකක් වත් දෙන්න යන්නෙ දෙන්නෙ නෑ හමුදාවයි පොලිසියයි දාලා හිර කරගෙන. මේ ගැනත් කතා කළා නම් හොඳයි නේද ?😢
අපේ හාමුදුරුවනේ අන්තර්ජාලයේ තියන රේරුකානේ චන්දවිමල නායක හාමුදුරුවන්ගේ "ධර්ම විනිශ්චය" පොතේ තියෙන්නේ, බෝසතාණන් වහන්සේ ඉපදුනු වෙලාවේ සම වූ පාදයෙන් උතුර බලා සත් පියවරක් ගියා කියලනේ. ඒක සතර ඍද්ධිපාද ලැබීමේ හා සප්ත බෝධ්‍යංගරත්නයන් ලැබීමේ නිමිත්ත කියලනේ. පියුම් පිට වැඩි කතාවක් බුද්ධ දේශනාවේ හෝ අටුවාවල නැහැ කියලයි ඒ පොතේ තියෙන්නේ? මේ ගැන ඔබවහන්සේගේ අදහස කුමක්ද??
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සට නමස්කාර වේවා
Q😊😊aww😊a
දෙමාපියනි, දරුවනි බලාගෙනයි ඔය ධම්මික පෙරේරා කියන්නේ හොද ගේම් කාරයෙක්, අඩි 40" කන්ටේනර් පිටින් ලෝකේ වටේ තියෙන කුණු ශ්‍රීලංකාවට ගෙනාපු , ජිවිත තුනක ගේ ලේ අතේ තැවරුණු ටයි කොට් ඇදගෙන මිල අධිකම රෝල්ස් රෝයිස් වාහනයකින් බහින හොරෙක්. මිනීමරු රාජපක්ෂලා ගේ බලෙන් පර්ලිමේන්තු ඇවිත් රට විනාශ කරලා, ඉල්ලුමක් නැති බොරු IT පෙන්නලා ළමයි ගේ පුංචි මොළ වීකුර්තිකර බොරු ණය කාර වහල්ලු කර, යන පඩයටත් මුදලක් එකතුකරලා, TAX නොගෙවන, මහජනයා ගේ චන්ද වන්චනිකව අරගෙන හොරා කන්නයී plan න . හොදට බලන්න මුට තියෙන්නේ ලිප්ස්ටික් ගාලා මේකප් කරපු හොර මුණක් නාකි මයිනා වාගේ පන්සලෙන් පන්සලට ගිහිල්ලා විනාශ කර අගම් වාධය අවුස්සලා අනුකම්පාව ගන්නවා.69 ලක්ෂයේ කාලකන්නි තොපිට දැන් සැපද?.
උමන්දාවෙන්ද බන අහල නිවනින් දකින්න හදන හරකුන්ට මේ කථාව අහන්න ලැබේවා 🙏🙏🙏
සාධූ සාධූ සාධූඋතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන කළ්‍යාණ මිත්‍ර ඔබවහන්සේට නමස්කාර කරමි.තෙරුවන් සරණයි. 🙏🙏🙏
නිර්මල බුදු දහම විකෘති කරන මිත්‍යා දෘෂ්ටිකයන්ට... ඇස් කන් ඇරෙන්න..ඔබ වහන්සේ කරන මේ දේශනාවට අපේ පින්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.තෙරුවන් සරණයි ඔබ වහන්සේට.මේ ආත්ම භවයේදීම උතුම් නිර්වාණය ලබන්නට මේ පින් හේතු වාසනා වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු අපේ පින්වත් ස්වස්මින් වහන්සේට මේපින නිවන පිනිසම හේතු වේවා
අනේ අපේ හාමුදුරුවනේ මෙහෙම ඔබ වහන්සේ සත්‍ය කියල දෙන එකට බොහොම පින් මේ වගේ මිත්‍යා හාමුදුරුවෝ විහිලුවට අරන් තියෙන්නේ බුදු දහම සියලුම හාමුදුරුවෝ මේ වෙනුවෙන් එකතු වෙන්න ඕන මිනිසුන්ට පිළිසරණට
🙏🙏🙏
සමන්තභද්‍ර යනු දැනුමෙන් උමතු වු පෘතක්ජන භික්ෂුවකි. නමුත් මිත්‍යා ආත්ම දහම,කර්ම වාදය මුල්කරගෙන පෘතක්ජන සාහිත්‍ය රචනාකයන් රචනා කල මනංකල්පිත ප්‍රබන්ධ සියල් සාදුකියමින් පිළිගැනීම බුද්ධිමත් කම නොව ගෝත්‍රික කමය.අන්‍ය ආගමිකයන් මෙන් භක්තියෙන් ,භයෙන් සියලු ආගමික මතයන් පිලිගැනීම තුලම යථාර්ථයෙන් බැහැර වෙයි.දුවේ,දුවේ කියල කරන නලු රඟපෑම බොහොම බයානකයි. සැබෑ ස්වභාවය ඉදිරිපත් වීමට වඩා.මිනිසුන් ධර්මයෙන් බැහැර වීමට,ඈත්විමට ප්‍රදානය හේතුව පොතේ පතේ සදහන් සියල්ල බුද්ධ වචනය ලෙස පිළිගැනීමය. එම කිසිවෙකුට නිවනක් නොමැත මවාගත් සිල්වත් බයක් හුවාදැක්වීමක් කිරීම හැර. ත්‍රිපිටකය බුද්ධ වචනයම වීමටනම් ගෞතමයන් වහන්සේ ඡීවමානව සිටියදී තමන්ගේ අනුදැනුම ඇතුව රචනා කල පොතක් විය යුතුය.බුද්ධිය වෙනුවට ,භක්තිය වර්ධනය කරමින් මිනිසුන්ගේ විමසීම, ප්‍රඥාව මොටකිරීම තමයි විශාලම අකුසලය. තමන් දැක,දැන ගැනීමකින් තොරව, දැනුමෙන් දේඩවීම හැර අන්‍ය ආගමිකයන් මෙන් විශ්වාසය පමණි ,ප්‍රත්‍යක්ෂයක් නොමැත..
බුදුදහම විහිලුවට ලක්කළ නොහැකිය. එසේ කළහොත් විහිලුවට ලක්වෙන්නෙ ඒ පුද්ගලයාමයි
අපෙ හමුදුරැවනෙ මට ගැටලුවක් තියෙ නිවන් දැකිමෙන් පස්සෙ සිතට වෙන්නෙ මොකද්ද කියල දැනගන්න දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්නකො
සිදුහත් ගැන හොයන උන් උන්ගෙ අම්මා තාත්තා ගැන හොයාගත්ත නම් ඉවරයි කාලකණ්ණි අපි හොයන් නෑ නෙ වෙන උන්ගෙ ආගම් මගුලක්
මගේ දෑස් වලින්ම මම දැක්කා 2005 පිච්ච මල් පූජාව වෙලාවේ උතුම් වූ අසිරිමත් සිදුවීම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ න් බුදු රැස් විහිදෙන වා තථාගත අමා මෑණි බුදුපියාණන් වහන්සේගේ බෝධී සත්ව අවදි මෙන්ම බුදු බව ලැබූ පසුව ත් ආශ්චර්යය සිදු වුණා.ඔබ වහන්සේ ට මාගේ ප්‍රණාමය පුදමි.දීර්ඝායුම වේවා
කෙළෙස් වැගිරෙන චීවර වේශ ධාරීන්ගෙන් රැස් විහිදෙන්නෙ නෑනෙ කොහොමත්.
👍👍👍
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ! බුදු දහමෙහි යතාර්ථය ලෝවැසියන්ට තව දුරටත් පැහැදිලි කරදෙමින් ධර්මය විකෘති කරන අයගෙන් බුදු සසුන සුරැකීමට අවශ්‍ය දිරිය හා ශක්තිය ඔබ වහන්සේට තව දුරටත් ලැබේවා ! මේ කුසල කර්මයම මේ භවයේදිම චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට ඔබ වහන්සේට හේතු වාසනා වේවා !
හරිමකෙනාගෙන් හරිදෙ අහන්න ඕන අහනකෙනාටත් අවබොධය ක් තියෙන්න ඕන .බුදුසරනයි අපෙ හාමුදුරුවනේ. සියළු සත්වයනට නිවන් අවබොධවෙවා
මම බලාන හිටියේ මේ ප්‍රශ්නේට හරිඋත්තරේ ලැබෙනකම් අපේහාමුදුරැවනේ . ඔබවහන්සෙට තවතවත් මෙවැනිකරැනු පහදාදෙන්න ශක්තිය දයිරියලැබෙවා 🙏
*තරුණ නෝනා ඔබ මෙය වටහා ගනිත්වා...තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!*
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ අති උතුම් වු ශ්‍රි නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදු සරනයි🙏🙏🙏🙏
මේව ඉතා සංවිධානාත්මක ව නිර්මාණය කරන සංවාද බව සිහිබුද්ධිය අති ඕන කෙනෙකුට තේරෙනව... පසු කාලයේ කීප දෙනෙකුට දඬුවම් ලැබුන නිසා කාලයක් මේ පාපතර රැල නිහඬව හිටිය. දැන් නැවතත් කරලියට පැමිණ ඇතිබවයි තේරෙන්නෙ.. මේ ගැන බොදු මහා ජනතාව අවධානයෙන් සිටිය යුතුයි.. ස්වාමින්වහන්ස ඔබ වහන්සේට ගොඩක් පිං.. ඔය ගොන් වැස්සිට සත්‍ය තේරුම් කරල දුන්නට.. 🙏🙏🙏
මෙයා ගොන් නෙමේ. මේව හොඳට හිතල බලලා කරන් වැඩ. දැන් කෙලින් ගැරහුවම අල්ලලා හිරේ දාන හින්දා, බුද්ධාගමට ආදරේ විදියෙන් අහනවා.
Karunakarala mata e vidio eke link eka ewannako..👃
@@shyamagunawardena173ඔබ හරි.මුන්ට හොයල කෙලවලදාන්න බුරුමෙ වගෙ ස්පෙශල් ස්කොඩ් එකක් ඕනි
බුදුන්ගේ දහම විකෘති නොකර නියමාකාරයෙන් පැහැදිලි කර දෙන තපෝවන ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
ඔබ වහන්සෙට බොහොම පිං කතොලික ලමයට වැඩිය සිරිනන්ද හමුදුරුවන්ට පැහැදිලි කර දුන්නාට
සිවුරක් දාපු පලියට,උතුම් භික්ෂුවක්,වෙන්නේ නැතිබව කාටත්, පැහැදිලි වේ වා..පිං වත් හිමියනි ඔබ වහන්සේ ගේපැහැදිලි කර දීම අති විශිෂ්ඨ යි..සම් බුදු සරණයි....🙏🙏🙏💯💯💯
ඔබවහන්සේට තථාගත දර්ශනයට එරෙහිව කටයුතු කරන සියලු දෙනාට උතුම් දර්ශනය පෙන්වා දෙන්නට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා !!!
මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට ඒ මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!!!
ඔබ වහන්සේ අපේ රටේ පිනට පහළ වුන ස්වාමීන් වහන්සේ නමක්..❤🙏දහම විකුර්ති කරන හැම වේලාවකම ඔබ වහන්සේ පෙනී සිටීම ගැන සතුටුයි..❤ඒ තරුණියට මේ දේශනාව අසන්න ලැබේවා..🙏
සාදු සාදු සාදු පින්වත් රතන ස්වාමීන් වහන්සේ ඉතාමත් වටිනා පිලිතුරක් ලබා දුන්නා ඔබ වහන්සේ මේ ගෞතම සම්බුදු සසුනේම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්ම ය අවබෝධ කොට උතුම් නිවනම ලබත්වා 🙏🙏🙏
මේ උත්තරය ඔබ වහන්සේගෙන් ලැබෙනකන් නොයිවසිල්ලෙන් බලා හිටියේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගෙ නමස්කාර ය වේවා ! තෙරුවන් සරණයි
පින්වත් හාමුදුරුවනේ ඇත්ත ඇති සැටියෙන් පහදා දුන් ඔබ වහන්සේට උතුම් දලදා හාමුදුරුවන්ගේම පිහිටයි !!!!!!
ඔබ වහන්සේ ට බොහෝ ම පින් ස්වාමින් වහන්ස මේ උතුම් ධර්ම ය ලොවට පැහැදිලි කර දෙනවට
දුක්විදින සියලු සත්වයෝ කෙරෙහි කරුණාවෙන්ම බුද්ධත්වය පැතූ අපගේ සම්බුදු රජාණන් වහන්සේගේ සද්ධර්මය පසෙකලා වෙනත් කරුණු මුල් කරගෙන මේ අසරණ මිනිස්සු පව් කරගන්න හැටි. මේවා තේරුම් කරදෙන ඔබ වහන්සේට අපමණ පින් 🙏🙏🙏
I
බොහොමත්ම වටිනා වෙලාවක හරිම වටිනා පැහැදිලි කිරීමක් අපෙ හාමුදුරුවනේ......නිදුක් නීරෝගී සුවය දිගාසිරි ලැබේවා.......
කතෝලික දුව තේරුම් ගත්තද මේ උතුම් ස්වාමින් වහන්සේ මෙහෙම කරුණාවෙන් උත්තර දුන්නට මම දුන්නනම් දෙන්නෙ රගපෑම අනෙක් පැත්තට යන්න
Sadu.sadu.sadu..
උතුම් ශ්‍රි ධර්මය මිත්‍යා දුශ්ටික චිවරධාරී භික්ශූන් විසින් විකුර්ති කරන සියලු අවස්ථා අහිමි කරමින්, අතිපූජනීය පින්වත් ස්වාමින්වහන්සේ මෙත්සිතින් සිදුකරන්නාවූ මෙම උතුම් ධර්ම ස0ඝායනව හෙතුවෙන් රැස් වන සියලු පින් උතුම් චතුරාර්ය ධර්මය අවබෝධය පිනිසම හේතුවේවා!!!
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්ස
තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා..🌷🌼🙏බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤
මෙම උතුම් බුදු දහම පාප තරයින්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඔබවහන්සේට යෝද ශක්තිය ලැබේවා !!!
ඇත්ත ඇති සැටියෙන් තේරුම් කර දුන් අප පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මගේ සිතේ හටගත්තාවු අංශු මාත්‍රයක සැකයක් තෙරැවන්කෙරෙහි ඇතිවි තිබුනානම් එ සියලු සැක සංකාදුරැ වු සේක ඔබ වහන්ස මේ භවයේදිම කරගත්තාවු කුසල කර්මයේ බලයෙන් උතුම් නිවන් සම්පත්තියම ලැබේවා සාදු සාදු සාදු
තිලෝගුරැ අමාමෑනියන් වහහන්සේට මාගේ නමස්කාරයම වේවා.පින්වත් ස්වාමීන්ද්‍රයන් වහහන්සේට නිදුක් නීරෝගි චිරජීවනයම දීර්ගායු සම්පත්තියම ලැබේවා.🙏🙏🙏
බුදුරජාණන් වහන්සේගේ චීවරය දරාගෙන බුදුරජාණන් වහන්සේගේම චරිතය ඝාතනය කරනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ කල්ප ගාණක් පෙරුම් පිරුව උන්වහන්සේගේ ජීවිතයේ ආශ්චර්යයන් තිබෙනවා. සිරිදම්ම හාමුදුරුවන්ට බොහොම ස්තූතියි මෙය පැහැදිලි කර දීලා නොමගගිය අය දැනුවත් කිරීමට
ඔබ වහන්සේට බොහොම පින් මේ වගේ දර්මය ව්කුර්ති කරන නිරාගම්ක සිවුරක් පොරව ගත්ත අයට පිලිතුරු දුන්නට බොහොම පින්
බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්මලැබේවා..!!!තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!සාධූ සාධූ සාධූ 🙏🌹
සාදු සාදු සාදු අනේ මගේ බුදු දහම විනාස නොවේවා අපේ හමුදුරුවන්ටත් තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ . බොහොම පිං ඔබ වහන්සේට... 🙏🙏🙏
වර්තමාන දේවදත්තයින් අතරේ සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට පිං පිටිදූවෙ ගනින්නාන්සෙ හා ගෝල නිගන්ටයාට හොද පිලිතුරක් දීම බුදු සරනයි
කළු ගල් අතරින් දුර්ලභ මැණික් මෙන් මේ වැනි බුදු පුතුන්ගේ පහලවීම සත්‍ය ගවේෂී ලොවට ආශීර්වාදය කි.දෙච්දත් අනාගතයේදී පසේ බුදු වුවත් පිටිදූවේ නම් සසර කෙදිනකවත් මිනිසත් බවක් නොලබන්නේය.
*අනිවාර්යයෙන්ම ප්‍රමාද නොවී මේ කරන පව නිවැරැදි වූයේ නම් ගොඩ යාමක් තියෙයි. සිවුරම දරාගෙන බුදු දහම විනාශ කරන එක දුගතියේ යන එක යනවාමයි*
ශ්‍රී සත්‍ය සද්ධර්මය ලොවැසි දනන් වෙත කරුණාවෙන් කියාදෙන නායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා !
නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ඇත්ත ඇති සැටියෙන් පහදා නිවැරදි ධර්මය දේශනා කල ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. උතුම් වු චතුරාර්ය සත්ත්‍ය ධර්මය මේ භවයේදීම අවබෝධ වේවා 🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු බොහෝම පිං මගේ පිංවත් ස්වාමීන්වහන්සේ...ඔබවහන්සෙට උතුම් තෙරුවන් සරණයි ❤🙏❤️
😅😅budusarni uh wahanseta
ඔබ වහන්සෙට අනෙක වාරයක් පින් 🙏🙏🙏🙏නිවරදිව පහදිලි කරල දුන්නට මොකද අපි නෙවෙයි මෙව හරි කියල පිලිගන්නා අය හුගක් ඉන්න නිසා.
සාදු සාදු සාදු ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතා අගනේය. ත්‍රිපිටකය විකෘති කරන්නට වලිකන අයට හොඳ දේශනාවක්. බුදුවුනාය, අරහත් වූ වාය යන පවසන සියලු දෙනාටම ඇස් පෑදේවා.දැන් සුදු සිල් රෙදි දරන අරහත් මෑණියනුත් බිහිවෙලා. මහා නායක වහන්සේලා පියවරක් නොගන්නේ මන්ද? .
අපගේ සාන්තිනායක අමා මෑණි බුදු පියානන්ට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන්සරනයි .🙏🙏🙏
අපේ පින්වත් හාමුදුරුවන් වහන්සේට උතුම් දලදා හාමුදුරුවන්ගේම පිහිටයි .අපට තවත් නිවැරදි දර්ම කරුණු අසන්නට ලැබේවා ...සාදු !!සාදු !!!සාදු !!!
කතා විලාසයම සිත් සතුට ඇති වෙනවා මෙි තමයි බුද්ද පුත්‍රයා
අවසරයි,ඔබ වහන්සේට බොහොම පිං සිද්ධ වෙනවා, මෙසේ, නිවැරදිව, නොබියව,ශ්‍රී සද්ධර්මය, ලෝ කවාසි සියලුම දෙනාටම යහපත පිණිස දේශනා කිරීම වෙනුවෙන්.තෙරුවන් සරණයි.
පින්වත් ස්වාමින්වහන්සේ ට තෙරුවන් සරණයි
ඔබ වහන්සේ ගේ ධර්ම විග්‍රහයට මගේ ප්‍රනාමය
අපෙ ස්වාමින් වහන්සේට තවතවත් ග්නාන ද්හ්‍යාන පහල වේවා 🌸🌸🌸🌸 සාදු සාදු සාදු 🙏 🙏 🙏
ධර්ම විකෘති පිළිබඳව සමාජය නිරන්තරයෙන් දැනුවත් කරන ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා ! තුණුරුවනේ අනන්ත ආශිර්වාදය , සොබාදහමේ ආශිර්වාදය ලැබේවා !
මාගෙ අමාමෑනි ලොව්තුරා සම්මා සම්බුදු පියානන් වහන්සේට මාගෙ හද පිරි නමස්කාරයම වේවා සදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්දාය🙏🙏🙏ඔබ වහන්සේට මාගෙ නමස්කාරය ස්වාමීනී🙏🙏🙏 මිත්ත්‍යා මතවල හිටපු අසරනයන්ට නුවන පාදා දීම පිලිබද 🙏🙏🙏 සාදු සාදූ සාදූ
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
සත්‍යයක්මයි, ඔබ වහන්සේ වැසී තිබූ යමක් හොඳින් විවෘත කර පෙන්වා දුන්නා, ඔවුන්ගේ බොරුව හරහා බුදු දහම තව තවත් විවෘත කළ හැකි බව මොනවට පැහැදිළි කිරීම සම්බන්ධයෙන් අප මිත්‍යා දෘෂ්ටියකයිනට වෛර කිරීමට පෙළඹීම පවා සිදු නොවීමම කොතරම් යහපත්ද ?, ඔබ වහන්සේට හැකි ඉක්මනින් උතුම් වූ නිර්වාණ මාර්ගය ප්‍රාර්ථනා කරන බෝධියකින් සාක්ෂාත් වේවා සාදු, සාදු, සාදු 🙏🙏
තෙරුවන් සරණයි !අපේ පිංවත් ස්වාමීන් වහන්සේ ,සුවපත් වෙත්වා !මේ සියලු දෙනාම බුදුදහම විනාශ කරන්න පැමිනි NGO කල්ලියේ දේවදත්ත හාමුදුරුවන්ගෙන් පැවත එන කට්ටිය . එයාලට දෙයියන්ගෙම පිහිටයි !සියලු සත්වයෝ සුවපත් වෙත්වා !
Umandawe Unmanthaka cheewarayak daragaththa Uthum Buddha Deshanawa vikurthi karannata Vera darana anith Cheewaradhari unmanthaka pudgalayata Maranin pasu yannata wenama apaayak sadenaea noanumanai. Maywa apata kiyannata siduweema ganath mama ithamath kanagatu wenawa. Nirmala Buddha Sasanaya Babalewa! Sadhu...Sadhu...... Sadhu....
සාදු ..සාදු ..සාදු 🙏🙏🙏💐💐💐 , බොහොම අපුරුවට සත්ත්‍ය ධර්මය තෙර්ම් කරලා වටහා දුන්නට බොහොමයක් පිං ඔබ වහන්සේට , තෙරුවන් සරණයි , දීර්ඝායුෂ ලබත්වා , 🙏🙏🙏💐💐💐
මේ තරම් මෙත් සිතින් කියා දෙන්න පින්වත් ස්වාමින් වහන්සේලා අපට මුණ ගැහෙන්න අපි මොනතරම් පුන්‍යවන්තද වාසනාව මතු කරගන්න වෙලාව මෙයයි.සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්ස දීගායු වේවා නීරෝගි වේවා තෙරුවන් සරනින් සුවපත් වේවා දුවේ ඔයා වාසනාවන්ත ද බලන්න නුවනින් විමසන්න
අපේ පින්වත් ස්වාමින් වහන්ස ට මාගෙ නමස්කාරය වේවා!ඔබ වහන්සේ උතුම් නිවනින් නිවේවා!🙏🙏🙏🌹🌹🌹
ඇත්තටම මේ සිරිදම්ම..නම් පිලිලයක්..මේ මනුෂ්‍ය දේවදත්තද..මන්ද.මේ මනුෂ්‍යගෙන් බණ අහල..යන්න වෙන්නෙ අපායෙම තමා..පව්,කරද්දි ..මී රසයි..සිරිදම්ම..විදවද්දී..කොහොඹ රස වෙයි...මේ නිගණ්ඨයාට ස්බාවදර්මයෙන් අනිවාර්යයෙන් දඩුවම් ලැබෙනවාමයි...පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුලු..සාසන..කාර්‍ය සියලුම සංඝයා වහන්සේලාට..තෙරුවනේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා..🙏🙏🙏👌👌👌
මම් නම් දකින්නෙ ඉවසුවා ඇති.මුන්ගෙ හම් ගලවල පොලවෙ ගහන්න පටන් ගන්න වෙනව
ගොඩක් තේරෙන විදියට පැහැදිලි කිරීම කරලා තියෙනව අපේ ස්වාමින්වහන්සේ
ඔබ වහන්සේට බොහොම පින් මේ මිත්‍යා මත වලින් ජනතාව ගලවා ගන්නවට. හැම වෙලාවෙම නියමිත මොහොතේ ඉදිරියට පැමිණ මිත්‍යාව විනාශ කර සත්‍ය පැහැදිලි කරාට බොහොම පින් ස්වාමින් වහන්ස.
Theruwan saranai!Deergayu වේවා ස්වාමීන් වහන්ස!!!සාදු සාදු සාදු!!!
නිර්මල බුදු දහාම පැහැදිලිව අවබෝධ කර දුන් ඔබ වහාන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
ස්වාමීන්වහන්සේ මනාව, ඉතාමත් කාරුණිකව පැහැදිලි කරදුන්නා!.මාගේ නමස්කාරය වේවා! තෙරුවන් සරණයි !!!
අනේ අපේ හාමුදුරුවනේ මේකට පිළිතුරු දුන්නට ගොඩක් පින්.මොකද මෙයාල ධර්මය පුදුම විදිහට විකෘති කරනවා.🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අපේ ලොවේතුරු අමා මෑණි බුදුපියාණන් වහන්සේගේ උතුම් වු නිර්මල ධර්මය සත්‍යයක් ඒ සත්‍යය අවබෝධය නැති අයටද නිර්මල ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏
🌸❤තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබට.
තෙරැවන් සරණයි සුවාම්න් වහන්සෙට දිර්ඝයුෂ ලැබේවා මේ.දේ.පැහැදිලි කරාට පින් .🙏🙏🙏🙏🙏
🌷🌷🌷🙏🙏නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷🌷 ගෞරවනිය පිංවත් ස්වාමින්වහන්සේට මම නමස්කාර කරම් ඔබ වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායුෂ වෙිවා තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🙏
ඔබ වහන්සේට ජාති ජාතිත් පිං සිදු වේවා අපේ හාමුදුරුවනේ.
Theruwan sarani. නියම ධර්මය කියලා දෙනවාට ස්වාමීන් වහන්සේට පින් සිදු වෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .පිටිදූවේ හාමුදුරුවන් ලෙස පෙනී සිටින කෙනා සහ ඔහුගේ අනුගාමිකයන් කරන්නේ ඔවුන්ගේ හිතලු ටිකක් බෞද්ධ ඉහැන්වීම ලෙස සමාජගත කරන එක.බුද්ධකාලයේ දේවදත්ත ,සුභද්‍ර ආදී භික්ශූන් වගේ.ගොඩක් පින් ඔබ වහන්සේට මේ දේවල් වල ඇත්ත පහදලා දෙනවට.🙏🙏🙏
ඔබ වහන්සේට බොහොම පින් ස්වාමින් වහන්ස 🙏🙏🙏
සියලු දෙනාටම සත්‍යය වටහා දුන් ඔබවහන්සේ හට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
Sadu sadu sadu Mage namaskaraya Theruwansaranai obawhanseta.
සාදු සාදූ සාදු .....ඔබවහන්සේලාට පින්..ධර්මය පැහැදිලි කර සිත් වලට අර වගේ හාමුදුරුවන් දාන විෂබීජ අයින් කර ගන්න පිහිට උනාට....
සාදු සාදු සාදු නමස්කාර වේවා ඔබ වහන්සේට
Oba වහන්සේ ta බොහොම pin . Sama බුදුරජාණන් වහන්සේ නමක් උපදින ලබන්නේ mea විදියට තමා . නිවැරැදි කිරීම සතුටක් සතුටක් ..thruwan sarani oba වහන්සේ ta .
බොහොම පිං හාමුදුරුවනේ මේ වගේ පැහැදිලි කිරිම ගැන
Anee ape Haamudhuruwane... bohomathma pin siduwenawa.🙏🙏🙏...sathya pahadala dunnata..😢.me pinbime arihathun wahansela kootigananin pahala wewaa.. harima dukai kanagaatoi... Siridamma haamududuwo athulu goola pirisata sathya darmaya kiyadenna barinm ,,,Darmaya WIKURTHIE NOKARA INNA KIYANNA Ape Haamudhuruwane..pin siduwewaa theruwan Saranai 🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට !!🙏🙏🙏අපේ හාමුදුරුවනේ මේක ධර්මය විකෘති කරන්න සහ ඒ විකෘති ධර්මය රටට ප්‍රචාරය කරන්න , ලස්සනට ප්ලෑන් කරලා කරපු වැඩක් !!නැත්නම් මේ තරම් ධර්මධර විනයධර සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේලා මේ රටේ වැඩ සිටිද්දී ,,🙏මේ හාමුදුරුවරු ධර්ම විකෘතිකයන් කියලා දැන දැනත්,ඔය ප්‍රශ්න ඒ අයගෙන්ම අහන්න හේතුවක් නෑනෙ ,අපේ හාමුදුරුවනේ !!🙏ඔබ වහන්සේගෙ පැහැදිලි කිරීම ඉතාම වටිනවා !!!🙏🙏🙏සත්‍ය ධර්මය එලි දැක්වීමට මාර්ගය පාදා දුන් පිටිදූවේ සිරිධම්ම ස්වාමින් වහන්සේට සහ උන් වහන්සේගෙ ගෝල ස්වාමින් වහන්සේටද බොහොම පින් 🙏මේ අනගි අවස්තාව අපේ පින්වත් තපෝවනයේ රතන ස්වාමින් වහන්සේට ලබා දුන්නාට!!🙏අනේක වාරයක් පින් ඔබ වහන්සේලාට !!!🙏🙏🙏
දේවදත්තගෙන් බණ අහලා අපායගාමි නොවි, අප ස්වාමින් වාහන්සේගෙන් නොදන්න ධර්ම කාර්ණා අසා දැන ඉගනගන්න,අතිවිශාල සාසනික මෙහෙවරක යෙදෙන අප ස්වාමින්වහන්ස ඉතාම පැහැදිලිව ධර්ම කරුණු තෙරුම් කර දෙනවා
පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා යහපතක්ම වේවා .
Ammage redda
🙏🙏🙏🙏🙏
දේවදත්ත හාමුදුරුවන්ට කරන්න බැරිවුණු දේ තමයි මුන් වහන්සේ කරන්නේ
තෙරුවන් සරණයි ..පින්වත් ස්වාමීන් වහන්ස , සත්‍ය පෙන්වා දුන් ..ඔබ වහන්සේට ..අප්‍රමාණ පින් අත් වේවා .. නිදුක් නීරෝගි සුවපත් භාවය දීර්ඝායූ සම්පත්තිය ලැබේවා ..දීර්ඝායූ වේවා ...🙏🙏🙏
නිර්මල බුදු දහම පැහැදිලිව අවබෝධ කර දුන් ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි .
තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට.
බොහොම පින් අපේ හාමුදුරුවනේ කොයි වෙළෙඳ මෙ ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙන්නේ කියා බලා හිටියේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝ ආයුෂ වේවා
පින්වත් ස්වාමීන්වහන්ස .ඒ දරුවගෙන් අසන්න තිබූ පැනයක් මා පවසන්නම්.ලෝකෙ ගල්, බොරලු ඕනෙ තරම් තිබෙනව. ඒත් මැණික් ගල් හරි විරලයි. ඒවගේම ඒවා විවිධ වර්ණයන්ගෙන් යුක්තිය . ඇයි ඒවාට මේ තරම් වටිනාකමක් ලැබුනෙ.ලෝකෙ ගස් ඕනෙ තරම් තිබෙනව. ඒත් සුවඳ හමන හඳුන් ගස් දුලබයි.ඇයි ඒ ගස් සුවඳ හමන්නේ.අන්න ඒවගේ තමයි ඒ ඒ හේතූන් එකතුවුනාම විරල සහ උතුම් ම්නිසුන් බිහිවෙනවා. එවැනි උපතක් සියලු දෙනාටම ලැබෙන්නෙ නෑ. හරියට සියලුම ගල් මැණික් නොවන්නා සේ. සියලුම ගස් සඳුන් මෙන් සුවඳ විහිදුවන්නෙ නැතිවාක් මෙන්.
අන්ධකාරයේ සිටින්නවුන්ගේ නුවණ නමැති ඇස ශ්‍රී සද්ධර්මය නමැති පහන් ආලෝකයෙන් පාදා දෙන පින්වත් රතන ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ! 🙏
අපේ රතන ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි
නිවැරදි ව කරුණු පෙන්වා දුන් ස්වාමීන්වහන්සේට පින්සිදුවේවා .බුදුබණ ලොව පතළ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ..!!!
පින්වන්ත අපේ ස්වාමින්වහන්සේට බොහෝම පින් තෙරුවන් සරණයි
සාදු 🙏සාදු🙏සාදු🙏ඇත්ත ඇති සැටියෙන් පහදා දුන් අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සෙට තෙරුවන් සරණයි !!!!ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් පින්වන්ත ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ..සාදු 🙏සාදු 🙏 සාදු 🙏
බොහෝම වටිනව පැහැදිලි කිරීම. පිටරට අයත් මගෙන් ඔය විකුර්තිකිරීම් ගැන ඇහැව්ව. කෙටිපිලිතුරක්දී එය ප්‍රසිද්ධ කරන්න කිව්ව... අවස්ථානුකූල පැහැදිලිකිරීමට අවස්ථාව සැලසූ සැමට පහසුවෙන් සත්‍යාවබෝධය ලැබේවා !...
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
බොහෝ පිං ලැබේවා තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී දීර්ගායුෂ සම්පත්තිය ම වේවා 🙏
🌼🌼🌼 සාදූ ..!🙏 සාදූ ..!🙏 සාදූ ..!🙏
අගනා පැහැදිලි කිරීමක් ඔබ වහන්සේට නමස්කාර වේවා
බොහෝ ස්වාමින් වහන්සේ ලා නිහඬ ව ඉන්නවා සිරිධම්ම ස්වාමින් වහන්සේ ගෙ කට ට ඇති බයට වගේම තවත් බුද්ධ ශාසනයට අපහාස ක් වන නිසා ...ඒ වගේ වෙලාව ක ඔබ වහන්සේ ගෙ මේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා..
Mage swamin wahansa oba wahanseta noduk nirogi suwaya lebewa uthum bududahama idiriyata aragena yanna siyalu sathwayo dukin mudawanna Budusaranai ape pinwath swamin wahanse namata
තෙරැවන් සරනයි ගරැ ස්වාමින්වාහන්සෙට මාගේ නමස්කාරය වේවා
ඔබවහන්න්සේට මාගේ නමස්කාරය වේවා මේ පින නිවන් මගට පාරමිතාවක්ම වේවා සාදු සාදු සාදු...
පින්වත් ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏
ඔබ වහන්සේට තේරුවන් සරනයි සාදු සාදු සාදු 🙏 🙏 🙏
"වෛරයෙන් බිහි වූ පිටිදූවේ සිරිධම්ම හිමිගේ මිත්‍යා දර්ශනය"
මෙම පොත තවමත් ගෙන්වාගැනීමට නොහැකි වූ අය ඇති නම්,
📒නම
📒ලිපිනය
📒දුරකථන අංකය
අපට එවන්න. 071 935 0732
(30% ක මිළ අඩුකිරීමක් සමඟ)
මිළ රු. 450යි.
අපේ හාමුදුරුවනේ මඩකලපුව දිවුලපතාන පැත්තට සිංහල මිනිස්සුන්ට කෑම ටිකක් වත් දෙන්න යන්නෙ දෙන්නෙ නෑ හමුදාවයි පොලිසියයි දාලා හිර කරගෙන. මේ ගැනත් කතා කළා නම් හොඳයි නේද ?😢
අපේ හාමුදුරුවනේ අන්තර්ජාලයේ තියන රේරුකානේ චන්දවිමල නායක හාමුදුරුවන්ගේ "ධර්ම විනිශ්චය" පොතේ තියෙන්නේ, බෝසතාණන් වහන්සේ ඉපදුනු වෙලාවේ සම වූ පාදයෙන් උතුර බලා සත් පියවරක් ගියා කියලනේ. ඒක සතර ඍද්ධිපාද ලැබීමේ හා සප්ත බෝධ්‍යංගරත්නයන් ලැබීමේ නිමිත්ත කියලනේ. පියුම් පිට වැඩි කතාවක් බුද්ධ දේශනාවේ හෝ අටුවාවල නැහැ කියලයි ඒ පොතේ තියෙන්නේ? මේ ගැන ඔබවහන්සේගේ අදහස කුමක්ද??
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සට නමස්කාර වේවා
Q😊😊aww😊a
දෙමාපියනි, දරුවනි බලාගෙනයි ඔය ධම්මික පෙරේරා කියන්නේ හොද ගේම් කාරයෙක්, අඩි 40" කන්ටේනර් පිටින් ලෝකේ වටේ තියෙන කුණු ශ්‍රීලංකාවට ගෙනාපු , ජිවිත තුනක ගේ ලේ අතේ තැවරුණු ටයි කොට් ඇදගෙන මිල අධිකම රෝල්ස් රෝයිස් වාහනයකින් බහින හොරෙක්.
මිනීමරු රාජපක්ෂලා ගේ බලෙන් පර්ලිමේන්තු ඇවිත් රට විනාශ කරලා, ඉල්ලුමක් නැති බොරු IT පෙන්නලා ළමයි ගේ පුංචි මොළ වීකුර්තිකර බොරු ණය කාර වහල්ලු කර, යන පඩයටත් මුදලක් එකතුකරලා, TAX නොගෙවන, මහජනයා ගේ චන්ද වන්චනිකව අරගෙන හොරා කන්නයී plan න . හොදට බලන්න මුට තියෙන්නේ ලිප්ස්ටික් ගාලා මේකප් කරපු හොර මුණක් නාකි මයිනා වාගේ පන්සලෙන් පන්සලට ගිහිල්ලා විනාශ කර අගම් වාධය අවුස්සලා අනුකම්පාව ගන්නවා.69 ලක්ෂයේ කාලකන්නි තොපිට දැන් සැපද?.
උමන්දාවෙන්ද බන අහල නිවනින් දකින්න හදන හරකුන්ට මේ කථාව අහන්න ලැබේවා 🙏🙏🙏
සාධූ සාධූ සාධූ
උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන කළ්‍යාණ මිත්‍ර ඔබවහන්සේට නමස්කාර කරමි.
තෙරුවන් සරණයි. 🙏🙏🙏
නිර්මල බුදු දහම විකෘති කරන මිත්‍යා දෘෂ්ටිකයන්ට... ඇස් කන් ඇරෙන්න..ඔබ වහන්සේ කරන මේ දේශනාවට අපේ පින්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.තෙරුවන් සරණයි ඔබ වහන්සේට.මේ ආත්ම භවයේදීම උතුම් නිර්වාණය ලබන්නට මේ පින් හේතු වාසනා වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු අපේ පින්වත් ස්වස්මින් වහන්සේට මේපින නිවන පිනිසම හේතු වේවා
අනේ අපේ හාමුදුරුවනේ මෙහෙම ඔබ වහන්සේ සත්‍ය කියල දෙන එකට බොහොම පින් මේ වගේ මිත්‍යා හාමුදුරුවෝ විහිලුවට අරන් තියෙන්නේ බුදු දහම සියලුම හාමුදුරුවෝ මේ වෙනුවෙන් එකතු වෙන්න ඕන මිනිසුන්ට පිළිසරණට
🙏🙏🙏
සමන්තභද්‍ර යනු දැනුමෙන් උමතු වු පෘතක්ජන භික්ෂුවකි. නමුත් මිත්‍යා ආත්ම දහම,කර්ම වාදය මුල්කරගෙන පෘතක්ජන සාහිත්‍ය රචනාකයන් රචනා කල මනංකල්පිත ප්‍රබන්ධ සියල් සාදුකියමින් පිළිගැනීම බුද්ධිමත් කම නොව ගෝත්‍රික කමය.
අන්‍ය ආගමිකයන් මෙන් භක්තියෙන් ,භයෙන් සියලු ආගමික මතයන් පිලිගැනීම තුලම යථාර්ථයෙන් බැහැර වෙයි.
දුවේ,දුවේ කියල කරන නලු රඟපෑම බොහොම බයානකයි. සැබෑ ස්වභාවය ඉදිරිපත් වීමට වඩා.
මිනිසුන් ධර්මයෙන් බැහැර වීමට,ඈත්විමට ප්‍රදානය හේතුව පොතේ පතේ සදහන් සියල්ල බුද්ධ වචනය ලෙස පිළිගැනීමය. එම කිසිවෙකුට නිවනක් නොමැත මවාගත් සිල්වත් බයක් හුවාදැක්වීමක් කිරීම හැර. ත්‍රිපිටකය බුද්ධ වචනයම වීමටනම් ගෞතමයන් වහන්සේ ඡීවමානව සිටියදී තමන්ගේ අනුදැනුම ඇතුව රචනා කල පොතක් විය යුතුය.
බුද්ධිය වෙනුවට ,භක්තිය වර්ධනය කරමින් මිනිසුන්ගේ විමසීම, ප්‍රඥාව මොටකිරීම තමයි විශාලම අකුසලය.
තමන් දැක,දැන ගැනීමකින් තොරව, දැනුමෙන් දේඩවීම හැර අන්‍ය ආගමිකයන් මෙන් විශ්වාසය පමණි ,ප්‍රත්‍යක්ෂයක් නොමැත..
බුදුදහම විහිලුවට ලක්කළ නොහැකිය. එසේ කළහොත් විහිලුවට ලක්වෙන්නෙ ඒ පුද්ගලයාමයි
අපෙ හමුදුරැවනෙ මට ගැටලුවක් තියෙ නිවන් දැකිමෙන් පස්සෙ සිතට වෙන්නෙ මොකද්ද කියල දැනගන්න දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්නකො
සිදුහත් ගැන හොයන උන් උන්ගෙ අම්මා තාත්තා ගැන හොයාගත්ත නම් ඉවරයි කාලකණ්ණි අපි හොයන් නෑ නෙ වෙන උන්ගෙ ආගම් මගුලක්
මගේ දෑස් වලින්ම මම දැක්කා 2005 පිච්ච මල් පූජාව වෙලාවේ උතුම් වූ අසිරිමත් සිදුවීම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ න් බුදු රැස් විහිදෙන වා තථාගත අමා මෑණි බුදුපියාණන් වහන්සේගේ බෝධී සත්ව අවදි මෙන්ම බුදු බව ලැබූ පසුව ත් ආශ්චර්යය සිදු වුණා.ඔබ වහන්සේ ට මාගේ ප්‍රණාමය පුදමි.දීර්ඝායුම වේවා
කෙළෙස් වැගිරෙන චීවර වේශ ධාරීන්ගෙන් රැස් විහිදෙන්නෙ නෑනෙ කොහොමත්.
👍👍👍
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ! බුදු දහමෙහි යතාර්ථය ලෝවැසියන්ට තව දුරටත් පැහැදිලි කරදෙමින් ධර්මය විකෘති කරන අයගෙන් බුදු සසුන සුරැකීමට අවශ්‍ය දිරිය හා ශක්තිය ඔබ වහන්සේට තව දුරටත් ලැබේවා ! මේ කුසල කර්මයම මේ භවයේදිම චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට ඔබ වහන්සේට හේතු වාසනා වේවා !
හරිමකෙනාගෙන් හරිදෙ අහන්න ඕන අහනකෙනාටත් අවබොධය ක් තියෙන්න ඕන .බුදුසරනයි අපෙ හාමුදුරුවනේ. සියළු සත්වයනට නිවන් අවබොධවෙවා
මම බලාන හිටියේ මේ ප්‍රශ්නේට හරිඋත්තරේ ලැබෙනකම් අපේහාමුදුරැවනේ . ඔබවහන්සෙට තවතවත් මෙවැනිකරැනු පහදාදෙන්න ශක්තිය දයිරියලැබෙවා 🙏
*තරුණ නෝනා ඔබ මෙය වටහා ගනිත්වා...තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!*
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ අති උතුම් වු ශ්‍රි නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදු සරනයි🙏🙏🙏🙏
මේව ඉතා සංවිධානාත්මක ව නිර්මාණය කරන සංවාද බව සිහිබුද්ධිය අති ඕන කෙනෙකුට තේරෙනව... පසු කාලයේ කීප දෙනෙකුට දඬුවම් ලැබුන නිසා කාලයක් මේ පාපතර රැල නිහඬව හිටිය. දැන් නැවතත් කරලියට පැමිණ ඇතිබවයි තේරෙන්නෙ.. මේ ගැන බොදු මහා ජනතාව අවධානයෙන් සිටිය යුතුයි.. ස්වාමින්වහන්ස ඔබ වහන්සේට ගොඩක් පිං.. ඔය ගොන් වැස්සිට සත්‍ය තේරුම් කරල දුන්නට.. 🙏🙏🙏
මෙයා ගොන් නෙමේ. මේව හොඳට හිතල බලලා කරන් වැඩ. දැන් කෙලින් ගැරහුවම අල්ලලා හිරේ දාන හින්දා, බුද්ධාගමට ආදරේ විදියෙන් අහනවා.
Karunakarala mata e vidio eke link eka ewannako..👃
@@shyamagunawardena173ඔබ හරි.මුන්ට හොයල කෙලවලදාන්න බුරුමෙ වගෙ ස්පෙශල් ස්කොඩ් එකක් ඕනි
බුදුන්ගේ දහම විකෘති නොකර නියමාකාරයෙන් පැහැදිලි කර දෙන තපෝවන ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
ඔබ වහන්සෙට බොහොම පිං කතොලික ලමයට වැඩිය සිරිනන්ද හමුදුරුවන්ට පැහැදිලි කර දුන්නාට
සිවුරක් දාපු පලියට,
උතුම් භික්ෂුවක්,වෙන්නේ නැති
බව කාටත්, පැහැදිලි වේ වා..
පිං වත් හිමියනි ඔබ වහන්සේ ගේ
පැහැදිලි කර දීම අති විශිෂ්ඨ යි..
සම් බුදු සරණයි....🙏🙏🙏💯💯💯
ඔබවහන්සේට තථාගත දර්ශනයට එරෙහිව කටයුතු කරන සියලු දෙනාට උතුම් දර්ශනය පෙන්වා දෙන්නට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා !!!
මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට ඒ මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!!!
ඔබ වහන්සේ අපේ රටේ පිනට පහළ වුන ස්වාමීන් වහන්සේ නමක්..❤🙏දහම විකුර්ති කරන හැම වේලාවකම ඔබ වහන්සේ පෙනී සිටීම ගැන සතුටුයි..❤ඒ තරුණියට මේ දේශනාව අසන්න ලැබේවා..🙏
සාදු සාදු සාදු පින්වත් රතන ස්වාමීන් වහන්සේ ඉතාමත් වටිනා පිලිතුරක් ලබා දුන්නා ඔබ වහන්සේ මේ ගෞතම සම්බුදු සසුනේම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්ම ය අවබෝධ කොට උතුම් නිවනම ලබත්වා 🙏🙏🙏
මේ උත්තරය ඔබ වහන්සේගෙන් ලැබෙනකන් නොයිවසිල්ලෙන් බලා හිටියේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගෙ නමස්කාර ය වේවා ! තෙරුවන් සරණයි
පින්වත් හාමුදුරුවනේ ඇත්ත ඇති සැටියෙන් පහදා දුන් ඔබ වහන්සේට උතුම් දලදා හාමුදුරුවන්ගේම පිහිටයි !!!!!!
ඔබ වහන්සේ ට බොහෝ ම පින් ස්වාමින් වහන්ස
මේ උතුම් ධර්ම ය ලොවට පැහැදිලි කර දෙනවට
දුක්විදින සියලු සත්වයෝ කෙරෙහි කරුණාවෙන්ම බුද්ධත්වය පැතූ අපගේ සම්බුදු රජාණන් වහන්සේගේ සද්ධර්මය පසෙකලා වෙනත් කරුණු මුල් කරගෙන මේ අසරණ මිනිස්සු පව් කරගන්න හැටි. මේවා තේරුම් කරදෙන ඔබ වහන්සේට අපමණ පින් 🙏🙏🙏
I
බොහොමත්ම වටිනා වෙලාවක හරිම වටිනා පැහැදිලි කිරීමක් අපෙ හාමුදුරුවනේ......
නිදුක් නීරෝගී සුවය දිගාසිරි ලැබේවා.......
කතෝලික දුව තේරුම් ගත්තද මේ උතුම් ස්වාමින් වහන්සේ මෙහෙම කරුණාවෙන් උත්තර දුන්නට මම දුන්නනම් දෙන්නෙ රගපෑම අනෙක් පැත්තට යන්න
Sadu.sadu.sadu..
උතුම් ශ්‍රි ධර්මය මිත්‍යා දුශ්ටික චිවරධාරී භික්ශූන් විසින් විකුර්ති කරන සියලු අවස්ථා අහිමි කරමින්, අතිපූජනීය පින්වත් ස්වාමින්වහන්සේ මෙත්සිතින් සිදුකරන්නාවූ මෙම උතුම් ධර්ම ස0ඝායනව හෙතුවෙන් රැස් වන සියලු පින් උතුම් චතුරාර්ය ධර්මය අවබෝධය පිනිසම හේතුවේවා!!!
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්ස
තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු
රජාණන්වහන්සේට මාගේ නමස්කාරය
වේවා..🌷🌼🙏
බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤
මෙම උතුම් බුදු දහම පාප තරයින්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඔබවහන්සේට යෝද ශක්තිය ලැබේවා !!!
ඇත්ත ඇති සැටියෙන් තේරුම් කර දුන් අප පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මගේ සිතේ හටගත්තාවු අංශු මාත්‍රයක සැකයක් තෙරැවන්කෙරෙහි ඇතිවි තිබුනානම් එ සියලු සැක සංකාදුරැ වු සේක ඔබ වහන්ස මේ භවයේදිම කරගත්තාවු කුසල කර්මයේ බලයෙන් උතුම් නිවන් සම්පත්තියම ලැබේවා සාදු සාදු සාදු
තිලෝගුරැ අමාමෑනියන් වහහන්සේට මාගේ නමස්කාරයම වේවා.පින්වත් ස්වාමීන්ද්‍රයන් වහහන්සේට නිදුක් නීරෝගි චිරජීවනයම දීර්ගායු සම්පත්තියම ලැබේවා.🙏🙏🙏
බුදුරජාණන් වහන්සේගේ චීවරය දරාගෙන බුදුරජාණන් වහන්සේගේම චරිතය ඝාතනය කරනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ කල්ප ගාණක් පෙරුම් පිරුව උන්වහන්සේගේ ජීවිතයේ ආශ්චර්යයන් තිබෙනවා. සිරිදම්ම හාමුදුරුවන්ට බොහොම ස්තූතියි මෙය පැහැදිලි කර දීලා නොමගගිය අය දැනුවත් කිරීමට
ඔබ වහන්සේට බොහොම පින් මේ වගේ දර්මය ව්කුර්ති කරන නිරාගම්ක සිවුරක් පොරව ගත්ත අයට පිලිතුරු දුන්නට බොහොම පින්
බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
ලැබේවා..!!!
තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
සාධූ සාධූ සාධූ 🙏🌹
සාදු සාදු සාදු අනේ මගේ බුදු දහම විනාස නොවේවා අපේ හමුදුරුවන්ටත් තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ . බොහොම පිං ඔබ වහන්සේට... 🙏🙏🙏
වර්තමාන දේවදත්තයින් අතරේ සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට පිං පිටිදූවෙ ගනින්නාන්සෙ හා ගෝල නිගන්ටයාට හොද පිලිතුරක් දීම බුදු සරනයි
කළු ගල් අතරින් දුර්ලභ මැණික් මෙන් මේ වැනි බුදු පුතුන්ගේ පහලවීම සත්‍ය ගවේෂී ලොවට ආශීර්වාදය කි.දෙච්දත් අනාගතයේදී පසේ බුදු වුවත් පිටිදූවේ නම් සසර කෙදිනකවත් මිනිසත් බවක් නොලබන්නේය.
*අනිවාර්යයෙන්ම ප්‍රමාද නොවී මේ කරන පව නිවැරැදි වූයේ නම් ගොඩ යාමක් තියෙයි. සිවුරම දරාගෙන බුදු දහම විනාශ කරන එක දුගතියේ යන එක යනවාමයි*
සමන්තභද්‍ර යනු දැනුමෙන් උමතු වු පෘතක්ජන භික්ෂුවකි. නමුත් මිත්‍යා ආත්ම දහම,කර්ම වාදය මුල්කරගෙන පෘතක්ජන සාහිත්‍ය රචනාකයන් රචනා කල මනංකල්පිත ප්‍රබන්ධ සියල් සාදුකියමින් පිළිගැනීම බුද්ධිමත් කම නොව ගෝත්‍රික කමය.
අන්‍ය ආගමිකයන් මෙන් භක්තියෙන් ,භයෙන් සියලු ආගමික මතයන් පිලිගැනීම තුලම යථාර්ථයෙන් බැහැර වෙයි.
දුවේ,දුවේ කියල කරන නලු රඟපෑම බොහොම බයානකයි. සැබෑ ස්වභාවය ඉදිරිපත් වීමට වඩා.
මිනිසුන් ධර්මයෙන් බැහැර වීමට,ඈත්විමට ප්‍රදානය හේතුව පොතේ පතේ සදහන් සියල්ල බුද්ධ වචනය ලෙස පිළිගැනීමය. එම කිසිවෙකුට නිවනක් නොමැත මවාගත් සිල්වත් බයක් හුවාදැක්වීමක් කිරීම හැර. ත්‍රිපිටකය බුද්ධ වචනයම වීමටනම් ගෞතමයන් වහන්සේ ඡීවමානව සිටියදී තමන්ගේ අනුදැනුම ඇතුව රචනා කල පොතක් විය යුතුය.
බුද්ධිය වෙනුවට ,භක්තිය වර්ධනය කරමින් මිනිසුන්ගේ විමසීම, ප්‍රඥාව මොටකිරීම තමයි විශාලම අකුසලය.
තමන් දැක,දැන ගැනීමකින් තොරව, දැනුමෙන් දේඩවීම හැර අන්‍ය ආගමිකයන් මෙන් විශ්වාසය පමණි ,ප්‍රත්‍යක්ෂයක් නොමැත..
ශ්‍රී සත්‍ය සද්ධර්මය ලොවැසි දනන් වෙත කරුණාවෙන් කියාදෙන නායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා !
නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ඇත්ත ඇති සැටියෙන් පහදා නිවැරදි ධර්මය දේශනා කල ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. උතුම් වු චතුරාර්ය සත්ත්‍ය ධර්මය මේ භවයේදීම අවබෝධ වේවා 🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු බොහෝම පිං මගේ පිංවත් ස්වාමීන්වහන්සේ...
ඔබවහන්සෙට උතුම් තෙරුවන් සරණයි ❤🙏❤️
😅😅budusarni uh wahanseta
ඔබ වහන්සෙට අනෙක වාරයක් පින් 🙏🙏🙏🙏
නිවරදිව පහදිලි කරල දුන්නට මොකද අපි නෙවෙයි මෙව හරි කියල පිලිගන්නා අය හුගක් ඉන්න නිසා.
සාදු සාදු සාදු ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතා අගනේය. ත්‍රිපිටකය විකෘති කරන්නට වලිකන අයට හොඳ දේශනාවක්. බුදුවුනාය, අරහත් වූ වාය යන පවසන සියලු දෙනාටම ඇස් පෑදේවා.දැන් සුදු සිල් රෙදි දරන අරහත් මෑණියනුත් බිහිවෙලා. මහා නායක වහන්සේලා පියවරක් නොගන්නේ මන්ද? .
අපගේ සාන්තිනායක අමා මෑණි බුදු පියානන්ට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන්සරනයි .🙏🙏🙏
අපේ පින්වත් හාමුදුරුවන් වහන්සේට උතුම් දලදා හාමුදුරුවන්ගේම පිහිටයි .අපට තවත් නිවැරදි දර්ම කරුණු අසන්නට ලැබේවා ...සාදු !!සාදු !!!සාදු !!!
කතා විලාසයම සිත් සතුට ඇති වෙනවා මෙි තමයි බුද්ද පුත්‍රයා
අවසරයි,ඔබ වහන්සේට බොහොම පිං සිද්ධ වෙනවා, මෙසේ, නිවැරදිව, නොබියව,ශ්‍රී සද්ධර්මය, ලෝ කවාසි සියලුම දෙනාටම යහපත පිණිස දේශනා කිරීම වෙනුවෙන්.තෙරුවන් සරණයි.
පින්වත් ස්වාමින්වහන්සේ ට තෙරුවන් සරණයි
ඔබ වහන්සේ ගේ ධර්ම විග්‍රහයට මගේ ප්‍රනාමය
අපෙ ස්වාමින් වහන්සේට තවතවත් ග්නාන ද්හ්‍යාන පහල වේවා 🌸🌸🌸🌸 සාදු සාදු සාදු 🙏 🙏 🙏
ධර්ම විකෘති පිළිබඳව සමාජය නිරන්තරයෙන් දැනුවත් කරන ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා ! තුණුරුවනේ අනන්ත ආශිර්වාදය , සොබාදහමේ ආශිර්වාදය ලැබේවා !
මාගෙ අමාමෑනි ලොව්තුරා සම්මා සම්බුදු පියානන් වහන්සේට මාගෙ හද පිරි නමස්කාරයම වේවා සදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්දාය🙏🙏🙏ඔබ වහන්සේට මාගෙ නමස්කාරය ස්වාමීනී🙏🙏🙏 මිත්ත්‍යා මතවල හිටපු අසරනයන්ට නුවන පාදා දීම පිලිබද 🙏🙏🙏 සාදු සාදූ සාදූ
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
සත්‍යයක්මයි, ඔබ වහන්සේ වැසී තිබූ යමක් හොඳින් විවෘත කර පෙන්වා දුන්නා, ඔවුන්ගේ බොරුව හරහා බුදු දහම තව තවත් විවෘත කළ හැකි බව මොනවට පැහැදිළි කිරීම සම්බන්ධයෙන් අප මිත්‍යා දෘෂ්ටියකයිනට වෛර කිරීමට පෙළඹීම පවා සිදු නොවීමම කොතරම් යහපත්ද ?, ඔබ වහන්සේට හැකි ඉක්මනින් උතුම් වූ නිර්වාණ මාර්ගය ප්‍රාර්ථනා කරන බෝධියකින් සාක්ෂාත් වේවා සාදු, සාදු, සාදු 🙏🙏
තෙරුවන් සරණයි !
අපේ පිංවත් ස්වාමීන් වහන්සේ ,
සුවපත් වෙත්වා !
මේ සියලු දෙනාම බුදුදහම විනාශ කරන්න පැමිනි NGO කල්ලියේ දේවදත්ත හාමුදුරුවන්ගෙන් පැවත එන කට්ටිය .
එයාලට දෙයියන්ගෙම පිහිටයි !
සියලු සත්වයෝ සුවපත් වෙත්වා !
Umandawe Unmanthaka cheewarayak daragaththa Uthum Buddha Deshanawa vikurthi karannata Vera darana anith Cheewaradhari unmanthaka pudgalayata Maranin pasu yannata wenama apaayak sadenaea noanumanai. Maywa apata kiyannata siduweema ganath mama ithamath kanagatu wenawa. Nirmala Buddha Sasanaya Babalewa! Sadhu...Sadhu...... Sadhu....
සාදු ..සාදු ..සාදු 🙏🙏🙏💐💐💐 , බොහොම අපුරුවට සත්ත්‍ය ධර්මය තෙර්ම් කරලා වටහා දුන්නට බොහොමයක් පිං ඔබ වහන්සේට , තෙරුවන් සරණයි , දීර්ඝායුෂ ලබත්වා , 🙏🙏🙏💐💐💐
මේ තරම් මෙත් සිතින් කියා දෙන්න පින්වත් ස්වාමින් වහන්සේලා අපට මුණ ගැහෙන්න අපි මොනතරම් පුන්‍යවන්තද වාසනාව මතු කරගන්න වෙලාව මෙයයි.
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්ස දීගායු වේවා නීරෝගි වේවා තෙරුවන් සරනින් සුවපත් වේවා
දුවේ ඔයා වාසනාවන්ත ද බලන්න නුවනින් විමසන්න
අපේ පින්වත් ස්වාමින් වහන්ස ට මාගෙ නමස්කාරය වේවා!
ඔබ වහන්සේ උතුම් නිවනින් නිවේවා!🙏🙏🙏🌹🌹🌹
ඇත්තටම මේ සිරිදම්ම..නම් පිලිලයක්..මේ මනුෂ්‍ය දේවදත්තද..මන්ද.මේ මනුෂ්‍යගෙන් බණ අහල..යන්න වෙන්නෙ අපායෙම තමා..පව්,කරද්දි ..මී රසයි..සිරිදම්ම..විදවද්දී..කොහොඹ රස වෙයි...මේ නිගණ්ඨයාට ස්බාවදර්මයෙන් අනිවාර්යයෙන් දඩුවම් ලැබෙනවාමයි...පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුලු..සාසන..කාර්‍ය සියලුම සංඝයා වහන්සේලාට..තෙරුවනේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා..🙏🙏🙏👌👌👌
මම් නම් දකින්නෙ ඉවසුවා ඇති.මුන්ගෙ හම් ගලවල පොලවෙ ගහන්න පටන් ගන්න වෙනව
ගොඩක් තේරෙන විදියට පැහැදිලි කිරීම කරලා තියෙනව අපේ ස්වාමින්වහන්සේ
ඔබ වහන්සේට බොහොම පින් මේ මිත්‍යා මත වලින් ජනතාව ගලවා ගන්නවට. හැම වෙලාවෙම නියමිත මොහොතේ ඉදිරියට පැමිණ මිත්‍යාව විනාශ කර සත්‍ය පැහැදිලි කරාට බොහොම පින් ස්වාමින් වහන්ස.
Theruwan saranai!Deergayu වේවා ස්වාමීන් වහන්ස!!!සාදු සාදු සාදු!!!
නිර්මල බුදු දහාම පැහැදිලිව අවබෝධ කර දුන් ඔබ වහාන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
ස්වාමීන්වහන්සේ මනාව, ඉතාමත් කාරුණිකව පැහැදිලි කරදුන්නා!.මාගේ නමස්කාරය වේවා! තෙරුවන් සරණයි !!!
අනේ අපේ හාමුදුරුවනේ මේකට පිළිතුරු දුන්නට ගොඩක් පින්.මොකද මෙයාල ධර්මය පුදුම විදිහට විකෘති කරනවා.🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අපේ ලොවේතුරු අමා මෑණි බුදුපියාණන් වහන්සේගේ උතුම් වු නිර්මල ධර්මය සත්‍යයක් ඒ සත්‍යය අවබෝධය නැති අයටද නිර්මල ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏
🌸❤තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබට.
තෙරැවන් සරණයි සුවාම්න් වහන්සෙට දිර්ඝයුෂ ලැබේවා
මේ.දේ.පැහැදිලි කරාට පින් .🙏🙏🙏🙏🙏
🌷🌷🌷🙏🙏නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷🌷 ගෞරවනිය පිංවත් ස්වාමින්වහන්සේට මම නමස්කාර කරම් ඔබ වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායුෂ වෙිවා තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🙏
ඔබ වහන්සේට ජාති ජාතිත් පිං සිදු වේවා අපේ හාමුදුරුවනේ.
Theruwan sarani. නියම ධර්මය කියලා දෙනවාට ස්වාමීන් වහන්සේට පින් සිදු වෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .පිටිදූවේ හාමුදුරුවන් ලෙස පෙනී සිටින කෙනා සහ ඔහුගේ අනුගාමිකයන් කරන්නේ ඔවුන්ගේ හිතලු ටිකක් බෞද්ධ ඉහැන්වීම ලෙස සමාජගත කරන එක.බුද්ධකාලයේ දේවදත්ත ,සුභද්‍ර ආදී භික්ශූන් වගේ.ගොඩක් පින් ඔබ වහන්සේට මේ දේවල් වල ඇත්ත පහදලා දෙනවට.🙏🙏🙏
ඔබ වහන්සේට බොහොම පින් ස්වාමින් වහන්ස 🙏🙏🙏
සියලු දෙනාටම සත්‍යය වටහා දුන් ඔබවහන්සේ හට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
Sadu sadu sadu
Mage namaskaraya
Theruwansaranai obawhanseta.
සාදු සාදූ සාදු .....ඔබවහන්සේලාට පින්..ධර්මය පැහැදිලි කර සිත් වලට අර වගේ හාමුදුරුවන් දාන විෂබීජ අයින් කර ගන්න පිහිට උනාට....
සාදු සාදු සාදු නමස්කාර වේවා ඔබ වහන්සේට
Oba වහන්සේ ta බොහොම pin . Sama බුදුරජාණන් වහන්සේ නමක් උපදින ලබන්නේ mea විදියට තමා . නිවැරැදි කිරීම සතුටක් සතුටක් ..thruwan sarani oba වහන්සේ ta .
බොහොම පිං හාමුදුරුවනේ මේ වගේ පැහැදිලි කිරිම ගැන
Anee ape Haamudhuruwane... bohomathma pin siduwenawa.🙏🙏🙏...sathya pahadala dunnata..😢.me pinbime arihathun wahansela kootigananin pahala wewaa.. harima dukai kanagaatoi... Siridamma haamududuwo athulu goola pirisata sathya darmaya kiyadenna barinm ,,,Darmaya WIKURTHIE NOKARA INNA KIYANNA Ape Haamudhuruwane..pin siduwewaa theruwan Saranai 🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට !!🙏🙏🙏
අපේ හාමුදුරුවනේ මේක ධර්මය විකෘති කරන්න සහ ඒ විකෘති ධර්මය රටට ප්‍රචාරය කරන්න , ලස්සනට ප්ලෑන් කරලා කරපු වැඩක් !!
නැත්නම් මේ තරම්
ධර්මධර විනයධර සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේලා මේ රටේ වැඩ සිටිද්දී ,,🙏
මේ හාමුදුරුවරු ධර්ම විකෘතිකයන් කියලා දැන දැනත්,ඔය ප්‍රශ්න ඒ අයගෙන්ම අහන්න හේතුවක් නෑනෙ ,අපේ හාමුදුරුවනේ !!🙏
ඔබ වහන්සේගෙ පැහැදිලි කිරීම ඉතාම වටිනවා !!!🙏🙏🙏
සත්‍ය ධර්මය එලි දැක්වීමට මාර්ගය පාදා දුන් පිටිදූවේ සිරිධම්ම ස්වාමින් වහන්සේට සහ උන් වහන්සේගෙ ගෝල ස්වාමින් වහන්සේටද බොහොම පින් 🙏
මේ අනගි අවස්තාව අපේ පින්වත් තපෝවනයේ රතන ස්වාමින් වහන්සේට ලබා දුන්නාට!!🙏
අනේක වාරයක් පින් ඔබ වහන්සේලාට !!!🙏🙏🙏
දේවදත්තගෙන් බණ අහලා අපායගාමි නොවි, අප ස්වාමින් වාහන්සේගෙන් නොදන්න ධර්ම කාර්ණා අසා දැන ඉගනගන්න,අතිවිශාල සාසනික මෙහෙවරක යෙදෙන අප ස්වාමින්වහන්ස ඉතාම පැහැදිලිව ධර්ම කරුණු තෙරුම් කර දෙනවා
සමන්තභද්‍ර යනු දැනුමෙන් උමතු වු පෘතක්ජන භික්ෂුවකි. නමුත් මිත්‍යා ආත්ම දහම,කර්ම වාදය මුල්කරගෙන පෘතක්ජන සාහිත්‍ය රචනාකයන් රචනා කල මනංකල්පිත ප්‍රබන්ධ සියල් සාදුකියමින් පිළිගැනීම බුද්ධිමත් කම නොව ගෝත්‍රික කමය.
අන්‍ය ආගමිකයන් මෙන් භක්තියෙන් ,භයෙන් සියලු ආගමික මතයන් පිලිගැනීම තුලම යථාර්ථයෙන් බැහැර වෙයි.
දුවේ,දුවේ කියල කරන නලු රඟපෑම බොහොම බයානකයි. සැබෑ ස්වභාවය ඉදිරිපත් වීමට වඩා.
මිනිසුන් ධර්මයෙන් බැහැර වීමට,ඈත්විමට ප්‍රදානය හේතුව පොතේ පතේ සදහන් සියල්ල බුද්ධ වචනය ලෙස පිළිගැනීමය. එම කිසිවෙකුට නිවනක් නොමැත මවාගත් සිල්වත් බයක් හුවාදැක්වීමක් කිරීම හැර. ත්‍රිපිටකය බුද්ධ වචනයම වීමටනම් ගෞතමයන් වහන්සේ ඡීවමානව සිටියදී තමන්ගේ අනුදැනුම ඇතුව රචනා කල පොතක් විය යුතුය.
බුද්ධිය වෙනුවට ,භක්තිය වර්ධනය කරමින් මිනිසුන්ගේ විමසීම, ප්‍රඥාව මොටකිරීම තමයි විශාලම අකුසලය.
තමන් දැක,දැන ගැනීමකින් තොරව, දැනුමෙන් දේඩවීම හැර අන්‍ය ආගමිකයන් මෙන් විශ්වාසය පමණි ,ප්‍රත්‍යක්ෂයක් නොමැත..
පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා යහපතක්ම වේවා .
Ammage redda
🙏🙏🙏🙏🙏
දේවදත්ත හාමුදුරුවන්ට කරන්න බැරිවුණු දේ තමයි මුන් වහන්සේ කරන්නේ
තෙරුවන් සරණයි ..පින්වත් ස්වාමීන් වහන්ස , සත්‍ය පෙන්වා දුන් ..ඔබ වහන්සේට ..අප්‍රමාණ පින් අත් වේවා .. නිදුක් නීරෝගි සුවපත් භාවය දීර්ඝායූ සම්පත්තිය ලැබේවා ..දීර්ඝායූ වේවා ...🙏🙏🙏
නිර්මල බුදු දහම පැහැදිලිව අවබෝධ කර දුන් ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි .
තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට.
බොහොම පින් අපේ හාමුදුරුවනේ කොයි වෙළෙඳ මෙ ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙන්නේ කියා බලා හිටියේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝ ආයුෂ වේවා
පින්වත් ස්වාමීන්වහන්ස .
ඒ දරුවගෙන් අසන්න තිබූ පැනයක් මා පවසන්නම්.
ලෝකෙ ගල්, බොරලු ඕනෙ තරම් තිබෙනව. ඒත් මැණික් ගල් හරි විරලයි. ඒවගේම ඒවා විවිධ වර්ණයන්ගෙන් යුක්තිය . ඇයි ඒවාට මේ තරම් වටිනාකමක් ලැබුනෙ.
ලෝකෙ ගස් ඕනෙ තරම් තිබෙනව. ඒත් සුවඳ හමන හඳුන් ගස් දුලබයි.
ඇයි ඒ ගස් සුවඳ හමන්නේ.
අන්න ඒවගේ තමයි ඒ ඒ හේතූන් එකතුවුනාම විරල සහ උතුම් ම්නිසුන් බිහිවෙනවා. එවැනි උපතක් සියලු දෙනාටම ලැබෙන්නෙ නෑ. හරියට සියලුම ගල් මැණික් නොවන්නා සේ. සියලුම ගස් සඳුන් මෙන් සුවඳ විහිදුවන්නෙ නැතිවාක් මෙන්.
අන්ධකාරයේ සිටින්නවුන්ගේ නුවණ නමැති ඇස ශ්‍රී සද්ධර්මය නමැති පහන් ආලෝකයෙන් පාදා දෙන පින්වත් රතන ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ! 🙏
අපේ රතන ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි
නිවැරදි ව කරුණු පෙන්වා දුන් ස්වාමීන්වහන්සේට පින්සිදුවේවා .බුදුබණ ලොව පතළ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ..!!!
පින්වන්ත අපේ ස්වාමින්වහන්සේට බොහෝම පින් තෙරුවන් සරණයි
සාදු 🙏සාදු🙏සාදු🙏
ඇත්ත ඇති සැටියෙන් පහදා දුන් අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සෙට තෙරුවන් සරණයි !!!!
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් පින්වන්ත ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ..
සාදු 🙏සාදු 🙏 සාදු 🙏