හරි එත් කොහොමද අපි කියන්නෙ ටාර්ස් බ්ලක් හොල් එකට වටුනෙ නැ කියලා , මොකද කූප මුලින්ම release කරන්නෙ ටාර්ස්ව and we can assume Tars is more heavier than cooper as it is a robot and therefore, Tars is more likely to fallen faster than cooper towards black hole, but at the end both stuck in the tesaract. Yeah its true that gravity is acting here as the communication device to transfer data. There is a book called "science behind intersteller" written by Kip thorne and he is the mastermind behind this movie and anybody who wants to study this movie it is a good source to refer.
Thanks for your idea , මෙහෙමයි මචන් මෙතන මුල ඉදන්ම මිනිස්සුන්ට උදව් කරන දියුනු ජිවින් සෙට් එකක් ඉන්නවා bulk beings කියලා, they are the ones who created warm hall and according to the movie they have the ability to accesse 4 dimensions, they are the ones who also created this teseract near to the event horizon in black hall. ඉතින් මෙ cooper and tars දෙන්නම tesaract eke idan thama information yawanne මොකද එයාලට එතනදි කාලය කියන මානය physically access karanna pulwan wenwa.
This movie makes me sooo emotional and makes me cry every time i see and understand the connection between the lil girl and her dad. I hate the part where he leaves her,..... :( Is anyone else who get insanely emotional when u see this film? or is it just me LOL
Mata me film eka gana lokuwata idea ekak thibune na. Habai dan nam film ekath balanna asa hithenawa. Habai mama nam ahala thiyanawa black hole ekak laga iddi e black hole ekata okkoma dewal noodles wage dik wela adagahanawa kiyala. Ithin kohomada cooper pana pitin black hole eken giye
Expalin eka hodatama hodai aiye...e wagema mata podi prashnayak thiyenawa... Kuuper mulinma dr.Mann hari edmange planet ekata giya nam time different eka miller planet eke wage wenasak weida???
මේ වගේ channel තමයි ලංකාවට ඕන... super effort...
Thanks 😊
අනිව බ්‍රදර් 😌...
@@RK-yc3oo hi
ඇත්ත.සුපිරි මොලයක්.සුපිරි වැඩක්
ඇත්ත ❤️💯💨
එක තත්පරයක්වත් ස්කිප් කරන්නෙ නැතුව මුල ඉඳන් අගට වෙනකන් බැලුවා එච්චරටම පැහැදිලි කරපුවා පැහැදිලිය් බලන්ඩ බලන්ඩ ආසය් වීඩියො එක ගොඩක් ස්තූතියි ❤
😊
මේ ෆිල්ම් එකේ ලින්ක් එකක් එවන්න පුලුවන්ද...?
මිලර් ගේ ලෝකය කළුකුහරයට ගොඩක් ලඟින් තියෙන්නේ ඒත් ඒකේ වතුර තියෙන එකයි , ගුරුත්වාකර්ශනය මිනිසුන්ට බලනොපානු එක තමයි අවුල... අනිත් එක මම දන්න තරමින් කළු කුහරයක් ආසන්නයේ කක්ෂ ගත වෙලා ඉන්නත් අමාරුයි .. ඒක එයාලගෙ අවුල්නේ ... ඔයාගේ පැහැදිලි කිරීම සුපිරි..😍
එතන ග්‍රහලෝකයක් තියෙන්නේ විදිහක් නෑ, තියනවානම් අනුව lava වෙලා තියෙන්නේ ඕනේ මොකද temp එක පට්ට වැඩි
@@binarakr Black hole එකක වියෝග ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයටත් වඩා වැඩියි. ඒ නිසයි ආලෝක කිරණවලටවත් එළියට එන්න බැරි..
ඒ කියන්නේ කිසිම විකිරණයකට black hole එකකින් එළියට එන්න බෑ.
අපේ සූර්‍යයා ගොඩක් රස්නේ වෙන්නේ සූර්‍යයා පිට කරන විකිරණ නිසා..
එහෙම බැලුවාම black hole එකෙන් කිසිම විකිරණයක් පිට වෙන්නේ නැත්තන් එය ගොඩක් සිසිල් වෙන්න ඕනේ.. මම දන්න විදියට black hole එකක උෂ්ණත්වය නිරපේක්ශ බින්දුවට ආසන්නයි කියලා කියන්නේ (0 Kelvin or -273°C)
මිලර්ගේ ලෝකය කළු කුහරයට ළඟින් තිබ්බට එය කළු කුහරයට ඇදිලා යන්නේ නෑ.. මොකද කළු කුහරයකට යමක් ඇදගන්නේ ඒ වස්තුව කළු කුහරයේ event horizon සීමාවේ තිබ්බොත් විතරයි. ඊට එළියෙන් තිබ්බොත් කළු කුහරය වටා කක්ෂගත වෙනවා..
(අපේ ක්ෂීරපත මන්දාකිණිය මැදත් super massive black hole එකක් තියෙනවා ඒත් අපි ඒ තුලට ඇදිලා යන්නේ නැත්තේ ඒ නිසා)
Black hole එක සීතල නිසා වතුර තියෙන්න පුළුවන්.
(හරියටම කියන්න දන්නේ නෑ. මම දන්න කරුණු අනුව හිතුන දේ කිව්වේ)
ගුරුත්වාකර්ෂණ බලපෑම නිසා තමයි මිලර් ග්‍රහලෝකයේ විශාල සුනාමි ඇති වෙන්නේ.
නමුත් black hole එකට ඇදිලා යන්නේ නැති නිසා මිනිස්සු noodles වගේ වෙන්නේ නෑ (මම කියවලා තියෙන සංකල්පයක් මේක)
මේ කලු කුහරයක් නෙමෙයි පණු කුහරයක් back hole and worm hole දෙකක් මෙතනදි කලු කුහරයක් වගේම අඩික ගුරුත්යක් තියෙනවා නමුත් ඒක විශ්වය නැම්මකට ලක් වෙලා නිර්මාණය වෙලා තියෙන්නෙ එතනින් තව තැනකට යනවා ආලෝකයේ වේගයටත් වඩා වේගයෙන් යම් හේතුවකින් යන්න පුලුවන් උනොත් ඉතින් විශ්වයේ වෙන තැනකින් මතු වෙනවා ඒ පැත්තෙන් ආපහු මේකට ආවොත් හිටපු පැත්තටම ඇදීමකට ලක් වෙනවා
@@meshbandara986එතකොට ඇයි කූපර් නූඩ්ලස් වගේ ඇදුනෙ නැත්තෙ එයත් black hole එකට ඇදිලා යනවනෙ 🤔🤔 පොඩ්ඩක් පැහැදිලි කරන්නකො
අපි වගේ ෆිල්ම් පිස්සන්ට මේ වගේ channel ඕන..
ග්‍රහලෝක 12 ට යවපු 12 දෙනාගෙන් 9 ක් මැරිලා කියලා හරියටම කියන්න බෑ නේද? (05:37). එයාලා ඒ ග්‍රහලෝක වලට ගොඩබැහැලා ඒවා වාසයට සුදුසුනම් විතරයි signal එකක් එවන්නෙ. මොකද warm hall එක හරහා වැඩි විස්තර එවන්න බෑ. බොහොම ප්‍රාථමික මට්ටමේ signal එකක් විතරයි එවන්න පුලුවන්. තමන් ගොඩබැහැපු එක හොඳනං එවනවා. නැත්තං මුකුත් එවන්නෙ නෑ. එහෙම මැරිලා යනවා
දැන් තමයි හරියටම තේරුනේ ❤️
අයියේ, Prof. බ්‍රෑන්ඩ් සමීකරණේ විසඳුවා නේද Dr. මෑන් යන්නත් කලින්ම, එයාට ඒක use කරන්න නේද data මදි වෙලා තිබුනේ [ Black hole එකක end එක/Singularity බලන්න ඕන වෙලා තිබුනේ ]. Prof. බ්‍රෑන්ඩ් මැරෙන්න කලින් මර්ෆ්ට කියන්නේ ඒ ගොල්ලන්ට ආයිමත් එන්න උවමනාවක් නෑ කියලා, ඒකෙන් අදහස් වෙන්නේ කූපර්ලා ගියේ කෙලින්ම plan B එක වෙනුවෙන් කියන එක නේද [ Earth එකේ මිනිස්සුන්ව ගන්න එන්නෙ නෑ කියන එක ] , ඒක නේද මර්ෆ් කතා කරලා අහන්නේ ඕගොල්ලො ඒක දැන ගෙන හිටියද කියලා ඇමීලියාගෙනුයි කූපර්ගෙනුයි. එයා ඒ අහන්නේ ඕගොල්ලො අපිව පෘඨිවියේ මැරෙන්න දාලද ගියේ Plan B එක වෙනුවෙන් කියන එක මිසක් Prof. බ්‍රෑන්ඩ්ට සමීකරණේ විසඳන්න බෑ කියන එක දැන ගෙන හිටියද කියන එක නෙවෙයි නේද, හැබැයි ඒහෙම දෙයක් කූපර්වත් ඇමීලියාවත් දැනගෙන හිටියේ නෑ ඒ ගොල්ලොත් Dr.මෑන්ගෙන් තමා දැන ගන්නේ Prof.බ්‍රෑන්ඩ්ට පෘඨිවියේ මිනිස්සු ගෙන්න ගන්න නෙමෙයි අලුතින් ජනාවාස පිහිටුවන්න තමා ඕනෙ උනේ කියලා මොකද සමීකරනේ use කරන්න තරම් data මදි හින්දා. එහෙම නේද වෙන්නේ 🙄🤍.
සමීකරණය විසදලා ඉවරයි හැබැයි අඩුපාඩූ ගොඩක් තිබුනා ඒකට තමා singularity එකේ data ඕනේ උනේ ඒක කවදාවත් කරන්න බැරි නිසා තමයි plan B එකම focus කරන්නේ .. එහෙම කරන්නේ ඇයි කියලත් prof. මැරෙන්න කලින් කියනවානේ. (ඔයාලගේ ගැලවීම ස්ථිර නෑ කියලා දැනගත්තානම් ඔච්චර කැප වෙලා ඔය mission එක කරයිද?) මොකද එහෙම දැනගත්තානම් කූපර් mission එක කරන්නේ නෑ
ඔව් එහෙම තමයි
නියමයි අයියේ ,සුපිරි පැහැදිලි කිරිම,
දිගටම ෆිල්ම් රිවිව් දෙන්න😍😍
දැන් තමා ෆිල්ම් එක ආයපාරක් බලන්න ඕනේ හරියට තේරෙන්න...Thanks Bro..
ඇත්තටම මල්ලි උබ හොදට පැහැදිලි කරනවා.
Thanks so much 😊
Thanks ආයෙ upload කරපු එකට 🙂❤️👊👊
සුපිරියක් තෙරුන් නැති දේවල් ගොඩක් තේරුනා
ඔයා නම් මාර මීටරයක්. පට්ට චැනල් එකක්!!!
ඉතාමත් හොඳට මේ movie එක explain කරා ස්තූතියි .
Thanks Jayasiri
ඉයේ බැලුවා හතරවෙනි පාරටත් අද මේක දැක්කා ❤
link eka dennako
Wow... Great explanation...! Keep it up.. jaya wewa..!
Thanks a lot 😊
Very good explanation... Dr. Manns හිටිය sleeping pod එක ගැනත් පැහැදිලි කරන්න පුලුවන්ද ? ඒකෙ ඕන තරම් කාලයක් ඉන්න පුලුවන්ද?
මේක බලාලා තියෙනවා❤️😍
කතාවෙ හැටියට ඉතින් රවුමට වෙනවනම් කලින් සෑහෙන්න පාරක් ඕක වෙන්න ඇතිනෙ. අපිත් මේ චිත්‍රපටිය කීපරක් බලල තියනවද දන්නෙ නෑ. තව කීපාරක් බලයිද දන්නෙත් නෑ. 👽
😅
ටාස්ක් ව බ්ලැක් හෝල් එකට යන්නෙ නෑ, හොරයිසන් එකට කලින් ඉන්නෙ, කූපර් බ්ලක් හෝල් එකට ගිහින් බේරෙන්නෙ නෑ හැබැයි එයාගෙ ක්වන්ටම් ඩීටේල්ස් ටාස්ක් කොපි කරගෙන කූපර්ගෙ ක්වන්ටම් එන්ටෑන්ගල්මන්ට් කොපියක් තමා ගහන්නෙ.කූපර් බ්ලැක් හෝල් එකට වැටිලා ශක්තිය වෙන හින්දා (ක්වාක් අංශු ) තමා ටාස්ක් සින්ගියුලරිටි එකේ ඩේටා කොපි කරගෙන කූපර්ගෙ ක්වාක් කොපිය තුලින් ටෙසරැක්ට් එකේදි කූපර්ගෙ දුවට කමියුනිකේට් කරන්නෙ. ඒ කමියුනිකේශන් එකටත් පාවිච්චි කරන්ඩ පුලුවන් ගුරුත්වය විතරයි. මොකද ත්‍රිමාන එක්ස්පීරියන්ස් එකක ඉන්න ජීවීන් ට මාන පහක ජීවින් එක්ක එක්ස්පීරියන්ස් එක ගන්ඩ තියන එකම විදිය ගුරුත්ව කාන්දු වීමක් විතර නිසා.
ෆිල්ම් එක ගැන විස්තර හොයද්දි ගොඩක් තැන් වල තිබ්බ අදහස තමා මේ. නියම රිවීව් එක.
TENET එකෙත් රිවීව් එකක් කරමුද ?
හරි එත් කොහොමද අපි කියන්නෙ ටාර්ස් බ්ලක් හොල් එකට වටුනෙ නැ කියලා , මොකද කූප මුලින්ම release කරන්නෙ ටාර්ස්ව and we can assume Tars is more heavier than cooper as it is a robot and therefore, Tars is more likely to fallen faster than cooper towards black hole, but at the end both stuck in the tesaract. Yeah its true that gravity is acting here as the communication device to transfer data. There is a book called "science behind intersteller" written by Kip thorne and he is the mastermind behind this movie and anybody who wants to study this movie it is a good source to refer.
@@akiladilruwan බ්ලැක් හෝල් එකක ග්‍රැවිටි එකට අහුවෙන වස්තුවකට ඊට පස්සෙ මොකද වෙන්නෙ ?
හොරයිසන් එකෙන් ඇතුලට ගිහින් රොබෝ කෙනෙක් විදිහටම ඉන්න පුලුවන්ද ?
උඩ තියෙන්නෙ මගෙ අදහසක් නෙමෙයි රිවීව් දහයක පහවලවක තිබ්බ අදහස් එකතුවක්.
Thanks for your idea , මෙහෙමයි මචන් මෙතන මුල ඉදන්ම මිනිස්සුන්ට උදව් කරන දියුනු ජිවින් සෙට් එකක් ඉන්නවා bulk beings කියලා, they are the ones who created warm hall and according to the movie they have the ability to accesse 4 dimensions, they are the ones who also created this teseract near to the event horizon in black hall. ඉතින් මෙ
cooper and tars දෙන්නම tesaract eke idan thama information yawanne මොකද එයාලට එතනදි කාලය කියන මානය physically access karanna pulwan wenwa.
@@akiladilruwan eyala kalaya nemei udawwata ganne gravity eka
This movie makes me sooo emotional and makes me cry every time i see and understand the connection between the lil girl and her dad. I hate the part where he leaves her,..... :( Is anyone else who get insanely emotional when u see this film? or is it just me LOL
OMG me too.... ( And I thought it was only me.)
U r not alone mate..
මරු අයියෙ සිරාවටම තේරෙනව සුපිරියටම.🤩🤩
පට්ට රිවීව් එකක් ❤️
Thanks ❤️
Tenet ගැනත් රිවිව් එකක් දාමුද?😊
Aye kiynna dyk ne niymai dn tma film,tv series kiyan de hariyta baluwa kila dnne
ටෙසරැක්රට් එක ගැන පැහැදිලි කරන්නකෝ..😊
Ramuwa channel eke balanna
සාර්ථක පැහැදිලි කිරීමක් ...
Bohoma sthuthiy 😊
හොඳ පැහැදිලි කිරිමක් ❤️
මුලින්ම බැලුවෙ මන් 😌
( 22 seconds )
Excellent video .keep it up 🔥
Thanks ❤
මට film eka තේරුනා, හැබැයි review එකත් බලන්නම හිතුනා
Me lagakadhi danagena baluwa. kisima aulak giye na eka theerum ganna, oyage review eken tawa tikak theruna
Good LUCK.
Film eknam baluwa. Terenne nathi godk ewa aiyge review eken terune. Supiriii❤❤❤👍👍👍
Fountain review එකක් දෙන්නකො ඔයා හොඳයි මචං 👏❤
Thanks...
Tenet ගැන ඕනෙ
රිවීව් එක නම් පට්ට.
මට නං පිත්තු වගේ. 🤣🤣😂🤯🤔😱😵👽🤦🤸👀👁️💥🧘
That's a very good review❤️
Thank you! 🤗
Meee wagechannel lankawata on
Aththatama mee kathawa therun ne
Dan eka hodata therenawa👍❤
කූපර් , ඇමීලියා හම්බවෙන්න යද්දි ඇමීලියා කූපර්ට වඩා වැඩිමල් වෙලා ඉන්න එකක් නැද්ද ?
මන් බලපු supiri ma movie eka 💗 මේ වගේ movie ekak aye ei kiyl hithanna wath ba supiri
සුපිරි❤️ආයෙත් ෆිල්ම් එක බලන්න වෙනවා🔥
මේක මරු❤️
පළවෙනි එකත් බැලුවද? Science එක ගැන explain කරන්නෙ ඒකෙ... 😶
@@tvnathreviews ඔව් අයියේ ඒක බලන ගමන් ඉන්නෙ..❤️
උදවු කරන දියුණු jeween මනුස්සයෝ නම් එ කට්ටිය කෝමද උදවුවක් නැතුව ඔය කාළය pahu කලේ 🤔
එක තමා
මට තේරෙන විදියටනම් ක්වොන්ටම් ඩේටා භාවිතා කරන්න්නේ අවකාශය භාවිතා කරලා ඉතා කුඩා ඉඩක මානව සම්පත රැක ගැනීම සදහා ජනාවාසයක් තනාගන්න. මේකට වැදගත් වෙනවා කලු කුහරය තුල තියෙන ග්‍රැවිටි එක තේරැම් ගන්න ඕනෑම විශාල වස්තුවක් කලු කුහරයට ගිල ගැනිමට පුලුවන් ගිල ගන්නවා කියන්නේ සින්ගලරටි එක තුලට ඇදගන්නවා කියන එක. ඉතිං චිත්‍රපටයේ අවසානයේ මිලර් නැවත එන්නේ පෘතුවියට නෙවෙයි අර ක්වොන්ටම් ඩේඩා. උපයෝගී කරගෙන මිලර්ගේ දුව විසදපු ග්‍රැවිටි ෆෝමියුලා එක මගින් නිර්මාණය කරපු නව මානයක තියෙන ජනාවාසයකට. ඒක හරියට දෙපැත්තකින් වහපු සිලින්ඩරාකාර අවකාශයක් තුල සියලුම දේවල් නැවත නිර්මාණය කරලා තියෙනවා සින්ගලරිටි එක තේරැම් ගත්ත නිසා.( මේ සින්ගලරටි එක තේරැම් ගන්න උපයෝගී වෙන්නේ මිලර් කලු කුහරයට හිහින් හොයාගත්තු ඩේටා මගින් සමීකරණය විසදපු නිසා)
Miller maruna bn miller's planet ekedi monavada kiyavanne
Anagate Inna diyunu wechcha minissu earth eken ain wela survive une kohomada ethakota
Egollo thaniyama sameekarane wisaduwada
එතකොට වෝම් හෝල් එක එතනින් තියල තියෙන්නේ සහ අර වෙන මානයක්(කූපර් අන්තිමට දුවට දත්ත ලබාදෙන්නේ)හදල තියෙන්නේ වෙන දියුනු ජීවීන් කොට්ටාසයක්ද?
ඒ අනාගතේ ජීවත් වෙන මිනිස්සු.
Very clear nicely explained❤️❤️
ගොඩක් ස්තූතියි !! ❤️
Reviews 100k withara balala meka baluwamai okkama therune thanks bro
Podi hari udawwak unaa nam sathutuy 😊
බලපු සුපිරිම සහ මන් ආසම ෆිල්ම් එකක් අදටත්
One of the best
😊
අය්යේ the kid detective එකේ රිවිව් එකක් දෙන්නකෝ 💜️🙏
Niyamai superb
අයියේ මේකේ full movie එක ගන්න තැනක් නැද්ද sinhala sub එක්ක
නියමයි review එක 🙂
මං බලපු සංකීර්ණම සිනමාව 😌....
Eka attha
රිවීව් එක සුපිරියටම කරා පැහැදිලිව..කොන්ටම් පිසික්ස් ගැන වීඩියො එකක් කරන්න බැරිද අයියෙ
Will do malaya.
Video eka niyamai ayye niyameta theruna🖤🖤🖤
ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ඒත් ටෙසරස් එක හැදුණු විදිය මට තේරුනේ නෑ. Black hole එකෙන් ගිය කූපර් කොහොමද හරියටම මර්ෆි ගේ පොත් රාක්කයේ ද්විමාන තලයකට වැටුණේ. ඒක පොඩ්ඩක් ගැටළු සහගතයි. පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න
Meka thamai matath pahadili nathi point eka
Eka kaduve anagatha minissune
The Martian ෆිල්ම් එකත් ඕන
Interstellar movie eke physics gana therun ganna puluwan ayata hadapu film ekak
black hall ekakata puluwan aklokya unath adaala ganna ainstain kiyanawa black hool ekaka lagadi kalaya gaman karana kiyala
ටෙසරට් කියන්නේ මොකක්ද පැහදිලි කරන්න පුලුවන්ද
බැලැක් හෝල් එක ඇතුලට යන ආලෝකයවත් එලියට එන්නෙ නෑ කිඋවනේ කූපර් ඒකෙන් එලියට ආවෙ කොහොමද ?
ඇතුලටම ගියේ නෑ කියලා කියන්නේ. Horizon එකේ මානයේ තමයි tesseract එක හදලා තිබුණේ
Aiye podi prashnayak thiyenawa. Cooper eddi eyage duwa wayasata giyath Cooper wayasata yanne naha. Eth bududahame widiyata ape shariraya kohe idiyath samanya wegayen wiyapath wenawa neda. Meka poddak pahadili karala dennako..
Video eka nan supiri aiye.. Danne nathi godak dewal dana ganna puluwan una.
Mata me film eka gana lokuwata idea ekak thibune na. Habai dan nam film ekath balanna asa hithenawa. Habai mama nam ahala thiyanawa black hole ekak laga iddi e black hole ekata okkoma dewal noodles wage dik wela adagahanawa kiyala. Ithin kohomada cooper pana pitin black hole eken giye
Tenet eketh review ekak oneee
supiri aiyee elama
Thanks Malaya 😊
Eke thiyena blak hole ekara kupar giyata passe eyata therenawa qewantam theory eke thiyena rahasa ita passe eya tesarat ekedi eyage duwa samaga katha kirimata code ekak eyage watch eken duwage watch ekata yawala duwata qeawantam deta laba dila erth eka beraganna puluwan wenawa ita passe erth eke minissu eyage namin kupar madyasthanaya hadanawa
Golden content. Keep up ! ❤️
❤️
tesseract කියන්නේ මොකක්ද එතකොට
gammak thamai ayye oyanam
😊
Noteruna godak dewal terum gatta.. thanks broo.. prometheus genat oneee👌👌👌👌👍👍👍🤘🤘🤘
elas
මේකෙ Movie එකේ සිංහල subtitles තියෙනවාද
Nolan පට්ට වැඩ්ඩෙක්
Aniwaa
Quality content 😎👌
කොහොමද blckhol එක ඇතුලෙන් පෘතුවියේ එයාගේ දුවට පණිවිඩ යැව්වේ. එක තේරෙන්නේ නැ
Thank you bro. Video eka patta
You are welcome 😊
Expalin eka hodatama hodai aiye...e wagema mata podi prashnayak thiyenawa...
Kuuper mulinma dr.Mann hari edmange planet ekata giya nam time different eka miller planet eke wage wenasak weida???
Naa, e planetswala e wage difference ekak naa. Mulinma Millerge ekata yanne thaamath active pings awe eken nisa.
@@tvnathreviews yes eka nam theruna...thanks....
supiri aiye .hebei 1 ka nam tikak amarui.therum ganna...2 parak beluwa.a hinda
1 kiwwe, meke first part ekada? Science eka gana eka? Eka tikak amaruy thamay.
@@tvnathreviews ou 1ka thamk.api accaratama science gena dannne ne.eth aulk ne.good review.by aiya
Good review 🤟😌❤️
Thank you 😊
Mata thiyana prashneh thamai, tesseract eka wenaasha wela yaddi Cooper kohomada Amelia th ekka handshake krnne.. Eh handshake eka Amilia krddi cooper th inne eyath ekka ekama ship eke neh
Thawa aiye kohomada Cooper tesseract ekei Murphy podi kale inna time eki, dekema ekama welawe inne
Tesseract kiyanne mokakda ayiye?
Superb explain
Eee niyamai
Ayye ethakota future eke aya cooperwa NASA ekta yawanna cordinates deepu wele kelinma gravity equation ekata oone karana quantum data denna thibbane. mokada eyala future nisa eeka dena gena inna oonene? poddak pehedili karala denna puluwanda? plss
Cooper ethanta giye nathnam, e wage quantum data denna widihak naa. Cooper ethanta yanna mulinma eya Nasa ekata gihin inna ona. Eka loop ekak.
මේ film එකේ link එකක් නැද්ද
Mance hodada nadda
මම ෆිල්ම් එක බලලනම් නැ ඒත් අර කූපර් වැටෙන විදිහයි ඊට පස්සෙ කාමරෙ වගෙ ටැනයි ඒ වගෙම එකක් ආටර් c ක්ලාග් ගෙ පොතකත් තිබ්බා
mata Terunnaaa kohomada eya duwa ekka sambanda une kiyla kalu kuharayata yanagaman ?
watch eken samikarane pilibadawa kiwe kohomada?
Film aka download karanna vidiyak kiyanna plzz😥
මම film එක බැලුවා
Obata godak pin 👍🇱🇰💪💗
Thanks for watching... 🙏🏽
@@tvnathreviews 😌
අයියේ cooper tesarac එකෙන් එලියට ආවට පස්සේ wormhole එක වැහිලා එයා සෙනසුරු ආශ්‍රිත කලාපයට එනවනේ ...එතකොට කොහොමද අවසානෙදි cooper edmend planet එකට යන්නේ...wormhole එක වැහිලානේ...එතන පොඩි අවුලක් තියනවා නේද අයියේ
Hi, me and Cony from Bubble times recorded a video explaining this. Next weekend eke daannam. But you are correct, eyaata yanna bari wenna ona.
@@tvnathreviews Ok ayye
ඊලගට ටෙනෙට් ඕනේ
Tesarract eka kivve mokadda aiye?
Great work bro🔥
Thanks 😊
Supiri, thanks
කූපර් black hole එකට වැටුනත් එයා බේරූනෙ කොහොමද . හරි නම් එයාව නූඩ්ල්ස් වගේ ඇදිලා විනාශ වෙන්න ඕනෙ නේද 🤔 එයාලා යන යානයත් විනාශ වෙන්න ඕනෙ නේද
You deserve for subs pal
Thanks 😊
@@tvnathreviews mn ada tama e film eka baluwe, ekanam supiriyak tama.( miller's planet eke water wave eka tama patta)
Gdk tnx aiyee