The Matrix චිත්‍රපට මාලාව හරියටම තේරුම් ගමු | The Matrix Review Sinhala

Поділитися
Вставка

КОМЕНТАРІ • 337

  • @ruvipriyanwada
    @ruvipriyanwada 2 роки тому +23

    Man awankawama kiyanna one metrix mulinma balana kaale aiya oya review eke pehedili kala kisima deyak denagena nemei beluwe....harima complicated movie ekak attatama....review eka nisa aye mul movies 3 ma balanna hithuna...thank you aiye wenada wagema...
    4th movie eka balanna kalin review eka beluwe...😁 godak aya echchara kemathi ne kiwwath enakan balan hitapu movie ekak nisa aniwaryen balanawa...

  • @shehanmalindu5054
    @shehanmalindu5054 2 роки тому +7

    එකපාර බලලා තේරුම් ගන්න බැරි film series එකක්... සුපිරි අයියේ පැහැදිලි කිරීම පට්ට...

  • @chamikarabandara1598
    @chamikarabandara1598 2 роки тому +18

    අනේ මන්දා හිතපු තරන් වැඩක් නෑ ෆිල්ම් එක නන්...🥲...
    Thanks වීඩියෝ එකට තෙරුන් නැති ගොඩක් තැන් දැන් තමා තෙරෙන්නේ 😂✌

  • @daamn0
    @daamn0 9 місяців тому +1

    Aiye neo t real world එකේදි powers අවේ කොහොමද? Sentinel la නැවැත්තුවා, blind උනත් වෙන විදිහක view එකක් හම්බුනා

  • @panapagefernando8055
    @panapagefernando8055 4 місяці тому

    නියමයි broo... හොදටම කියෙව්වා ඒක.. matrix බැලුවට ඒකෙ නියම විස්තරේ කියෙව්වෙ අද.....

  • @thaminduKavinda
    @thaminduKavinda 2 роки тому +7

    අවශ්‍යයම වෙලා තිබ්බ explanation එකක්. දැන්නම් super clear.

  • @rrrrrtxz2741
    @rrrrrtxz2741 2 роки тому +4

    Movie tv serious review channels වලින් පැහැදිලිව review කරන එකම චැනල් එක..ජය වේවා අයියෙ💪❤️🌝

  • @lakeesha7
    @lakeesha7 2 роки тому +26

    Matrix 4 බැලුවා , කලින් කොටස් 3 තරම් සෙට් වුනේ නෑ 😑

  • @danindudampathi3219
    @danindudampathi3219 2 роки тому +2

    the witcher blood origin අලුත් සීරියස් එකයි wicher seasson 3 ගැනැයි රිවිව් එකක් ගේන්නකෝ අයියේ ඒක එනකම් ඇගිලි ගැන ගැන බග බලන්න් ඉන්නේ tanx ඉක්මට වීඩියෝ එකක් දැම්මට ❤️❤️👍

  • @prankclip2574
    @prankclip2574 2 роки тому +3

    resurrection එකෙ Morpheus , Smith recast කරපු එක අවුල්

  • @pps5702
    @pps5702 2 роки тому +3

    මුල් කොටස් 3 පැහැදිලි කරාට thanx අයියේ නොතේරැන ගොඩක් දේ තිබුනා 4 සෙටි වුන්නැ එචිචර

  • @illuminati7421
    @illuminati7421 2 роки тому +15

    Matrix trilogy එක තරම් සුපිරි නෑ,කලින් තුන තරම් තේරුම් ගන්න එච්චර අමාරු නෑ, mofius,Agent smith character eka මාරු කරලා,action scenes අඩුයි, 1st එකේ ගනන් ගත්තෙ වත් නැති චරිතයක්, මේකෙ නියෝට හෙල්ප් කරන්නෙ,අලුත් agent smith ගෙ villan ස්ව්බාවය එච්චර කැපිලා පෙනුනෙ නෑ, 1080 p දාගත්තෙ අපරාදෙ කියල හිතුනා😢😮‍💨

    • @yakpoda
      @yakpoda 2 роки тому +1

      😓character මාරු කරපු එක නම් අවුල් තමා

    • @chanukarathnayake6819
      @chanukarathnayake6819 2 роки тому +2

      WB එක බලන්නේ Matrix එක ඉස්සරහට ඇදගෙන යන්න අලුත් කට්ටුයක් කාස්ට් එකට අරන් දැන් පරණ අය වයස නිසා මන් හිතන්නේ 😑

    • @illuminati7421
      @illuminati7421 2 роки тому +2

      @@chanukarathnayake6819 ou parana mopius nm patta nakiy, ara john wick eketh hitiye matakada? e unta actor va replace karana vn it hariyana kenk danna ona, mopius caracter eka godak buddimath, katahadath godak gaburuy, aluthin add karapu eka,nikn joker kenek vage, anika film eka hadala thiyenneth low bujdet ekakin da koheda?

    • @dylenweerasekara9533
      @dylenweerasekara9533 2 роки тому +1

      Of course this movie was a disappointment and a huge waste or time.

    • @english_with_bee
      @english_with_bee 2 роки тому

      Ow anika morfius nikam comedian knk wge.klin morfius nm super neh ithn :(

  • @NipunNavodya
    @NipunNavodya 2 роки тому +3

    සුපිරි වීඩීයෝ එකක් අයියේ ඊලග වීඩීයෝ එක Doctor strange 2 එක වෙනුවෙන් වෙන්කරමුද?

  • @ImalChatura
    @ImalChatura 2 роки тому +7

    Bro this is a great explanation... remind me of my childhood... I have mixed feelings about the fourth movie... waiting for the next Review... ❤

  • @lahirudilshan3087
    @lahirudilshan3087 2 роки тому +2

    Matrix 4 එක ගැනත් වීඩියෝ එකක් දාන්න

  • @NimsaraNilnuwan
    @NimsaraNilnuwan 2 роки тому +6

    මම හිතුවෙ Matrix 4 ගැනත් කරාවි කියලා. 24 වෙනිදා full එක බැලුවා. සමහර දේවල් තේරුනේ නෑ. අර අලුත් එජන්ට් ස්මිත් ට අමතරව ඉන්න Villain කව්ද.

    • @nirmithaheshara1950
      @nirmithaheshara1950 2 роки тому

      Analyst...klin ewage architecge charactor eka meke karanne analyst visin

  • @ravindusG968
    @ravindusG968 2 роки тому +1

    Video එක බලනකොට දැනුනේ වෙනම matrix movie එකක් බලනවා වගේ...superb video එක....😍

  • @aviya9214
    @aviya9214 2 роки тому +12

    Matrix 4 කලින් ඒවා තරම් set නැ
    Matrix 4 review ekk ඉක්මනට ඕනා.. ✌️

    • @charith2004
      @charith2004 Рік тому

      සහොදරයා film එක කොහේන්ද බැලුවේ 🥲🥲 මටත් බලන්න ඔනේ 😊

    • @aviya9214
      @aviya9214 Рік тому

      @@charith2004 YTS website eken

    • @charith2004
      @charith2004 Рік тому +1

      @@aviya9214 thanks

  • @Amila_Abeysinghe
    @Amila_Abeysinghe 2 роки тому +19

    Adeeeee ❤❤❤❤❤❤❤❤

  • @upalisamaranayake7292
    @upalisamaranayake7292 2 роки тому +1

    Matrix එකේ පාත් එක දාන්නකො

  • @dewdun7005
    @dewdun7005 2 роки тому +1

    sir HAWKEYE tv series eka gena danne nadda .

  • @damsarastudios6380
    @damsarastudios6380 2 роки тому

    ayye best detective movie/Tv series ගැන video එකක් කරන්නකෝ

  • @avindufernando9323
    @avindufernando9323 2 роки тому +1

    පැටලිලා තිබ්බ කථාවක් නියමයි අයියේ ලස්සනට පැහැදිලි කරා.

  • @gihantharakarathnagoda822
    @gihantharakarathnagoda822 2 роки тому +1

    Video එක super... 🤙🏼
    hawkeye ගැනත් Video එකක් ගේනව නේද? hawkeye Origin එකෙත් දන්නෙ නැති ඒව ගොඩක් තියෙනවා...

  • @danushkaliyanage1509
    @danushkaliyanage1509 9 місяців тому

    Neo සහ trinity අතර ආදර සම්බන්ධ යක් ඇති කරන එකට program එකේම කොටසක් බව එකිනෙකා දනනවාද?

  • @DC_SLREVIEWS
    @DC_SLREVIEWS 2 роки тому

    Ane Peacemaker tv series eka gena denna Ganna ona deval vala video ekak

  • @thinukawijerathne
    @thinukawijerathne 2 роки тому

    Bro Apple Tv eke Invasion Tv series eketh review ekak aran enna!

  • @KALINDU01
    @KALINDU01 2 роки тому +6

    සුපිරියක් තමා අයියේ 😎♥️.

  • @D_NiX_2001
    @D_NiX_2001 2 роки тому +1

    Doctor stranger in the multivere of madness official teaser එකත් බැස්ස එකේ අයියගේ ඊලග රිවීව් එක ඒ ගැන වෙයි කියලා බලාපොරොත්තු වෙනවා...කෝමත් අයියා time stone එක අතේ තියන් වගේ ලස්සනට අනාවැකි ටිකක් කිවනේ.ඒවත් ඔක්කොම වගේ හරියාගෙන එන්නේ..ඉක්මනින් ම අලුත් රිවීව් එකක් ඕනේ තරිදු අයියෙ.

  • @nadeeshawarnakula9392
    @nadeeshawarnakula9392 2 роки тому

    Aiyye wheel of time eke tv series ekata recap wage eke wena dewal kiyala dena video ekak gennako

  • @smashergaming4453
    @smashergaming4453 2 роки тому

    Ethakota aththa loke kiyanne Zion neme neda, Zion kiyanne programme ekak neh,ethakota ara matrix ekata ahu nouna aththama minissu koheda inne,eyala gana katha wenne naneh neh

  • @sinbadtv4975
    @sinbadtv4975 2 роки тому +1

    Minnal murali malayalam superhero movie eka balanna eka pattata hadala thiyenawa.ehenmama eka gana review ekak genna.

  • @tharushalakmal7
    @tharushalakmal7 2 роки тому +1

    අපහැදිලි ගොඩක් තැන් පැහැදිලි උනා.🔥 තෑන්ක්ස් අයියේ❤️

  • @rajithamahesh4074
    @rajithamahesh4074 2 роки тому +1

    matrix resurrection ganath video ekk dennaaa

  • @indeesanisalithe5563
    @indeesanisalithe5563 2 роки тому

    දානකම් බලන් හිටියේ අයියේ ✌❤

  • @blackkaiser9356
    @blackkaiser9356 2 роки тому

    සුපිරි review එකක් . thank you අයියෙ

  • @මධර්මසේනTvMaDharmasenaTv

    🙏❤️👍, තෙරුවන් සරණයි 🙏

  • @don6057
    @don6057 2 роки тому +2

    Second matrix aluth eka gana vidio ekk one

  • @PradeeraRavinda
    @PradeeraRavinda 2 роки тому

    Thanks Bro Illapu widihatama deela thiyanwa. Patta review eka 😍😍. Resurrections ganath danna.

  • @thisaldesilva9444
    @thisaldesilva9444 2 роки тому +1

    Ayya spiderman recap ekak nadda ma dathiyawath imknata ona

  • @tharinduprabodha
    @tharinduprabodha 2 роки тому

    Podikale idan aasama film serias aasawa wadi kamatama kiiparak baluwada kiyalawath mathaka naee wenasma consept ekak

  • @vihangadilshan3770
    @vihangadilshan3770 2 роки тому

    ayye the witcher tv series eke the wild hunt kiyanne mkkd kiyala explain karala video ekak gennako

  • @moviesplits2891
    @moviesplits2891 2 роки тому

    Matrix 4 එකේදි ඇයි නියෝව හංගලා තියෙන්නෙ.මැශින් වලට උදව් කලත් නියෝගෙ පවර් එක නැති කලේ ඇයි.the one ට තියෙන කැරක්ටරිස්ටික්ස් ට්‍රිනිටිට ලැබුනෙ ඇයි.

  • @kaweeshaweerakoon2317
    @kaweeshaweerakoon2317 2 роки тому +1

    👌😻🤝අම්මටසිරි ❤️❤️

  • @shehanmalindu5054
    @shehanmalindu5054 2 роки тому

    මට තාම තේරෙන්නේ නෑ Mr. Anderson ඉන්න ලෝකයට ඒ කියන්නේ වර්තමාන ලෝකයට mophius ඇවිල්ලා red pill & blue pill දෙන්නේ කොහොමද? අනාගතයේ ඉඳන් time travell කරලද ආවේ? කොහොමද agent වර්තමාන ලෝකයට එන්නේ?

    • @tvnathreviews
      @tvnathreviews  2 роки тому

      Time travel kireemak naa, e enne matrix eka athulata. Matrix eka (simulation eka) hadala thiyenne warthamaana kaale wage.

  • @vodkaff4192
    @vodkaff4192 2 роки тому

    Film ගැන tv series ගැන දැනගන්න බලන්නෙම ඔයාව අයියෙ good luck එකදිගට video ඕනි 🥰🥰

  • @thisaldesilva9444
    @thisaldesilva9444 2 роки тому +1

    Ayya melo wadak na ma sara kathawa epa una ayuata hodada

  • @megatron9439
    @megatron9439 2 роки тому +1

    The witcher season 2 end එක ගැන video 1ක් ගේන්නකො.

  • @ashenchathuranga5415
    @ashenchathuranga5415 2 роки тому

    අලුතෙන් ආපු එකෙන් මෙ පරම එක ඔක්කොම.කන පිට ගැහුවනෙ අලුතෙන් ආපු matrix එක ගැනත ඉක්ම්නටනම් විඩිඔ එකක් ඔන

  • @dilshanisuru8805
    @dilshanisuru8805 2 роки тому +1

    Matrix 4 eka ganath video ekak one ikmntm 🥺

  • @dileekasamaraweera300
    @dileekasamaraweera300 2 роки тому +1

    Zion නගරයත් matrix එක වගෙම simulation එකක්ද ? Zion විනාශ වුනොත් එක repopulate කරන්න ගන්නෙ zion වල ඉතුරු වුනු අය නෙවෙයි නෙද? , Matrix එක ඇතුලෙන්,ම ගන්න 23 දෙනෙක් ගෙන් නෙද ?

    • @tvnathreviews
      @tvnathreviews  2 роки тому +1

      Simulation ekak newei. Real city ekak. Ganne city eke 13 denek newei, Matrix ekata connect 23 denek. E aya hithanne Matrix battery eken nidahas una palaweni aya thaman kiyala.

  • @janithasadaruwan1176
    @janithasadaruwan1176 2 роки тому +1

    Thanks ayye

  • @nelushgayashan
    @nelushgayashan 2 роки тому

    Hugk kalin nodana hitapu tan pahadili una mh video eken 👌👍
    Alut matrix film eka ganat explanation ekak ona 😄😅

  • @djproper9943
    @djproper9943 2 роки тому

    ayya viikings balannma ona ekkkda eka end eka aul nis abalaa wadak nadda

  • @yakpoda
    @yakpoda 2 роки тому +1

    Thanks ayya ❤️

  • @chaminduudara3866
    @chaminduudara3866 2 роки тому

    අලුත් ෆිල්ම් එකේ (The Matrix Resurrections 2021) ඉන්න The Analyst කියන කෙනා කවුද ? එයා අතරයි, The Architect අතරයි මුකුත් සම්බන්ධයක් තියෙනවද ?

  • @kasunlakshan
    @kasunlakshan 2 роки тому

    හම්මෝ මේක දානකම් බලන් හිටියේ 😍😍❤️‍❤️‍

  • @dineshdarshana2019
    @dineshdarshana2019 2 роки тому

    Oya nam niyamai.. thanks

  • @SherlockHolmes13356
    @SherlockHolmes13356 2 роки тому

    Ramuwa wigrahayay Nath ayyage review ekay ekatu unama pankadu pahay 👌🍃

    • @tvnathreviews
      @tvnathreviews  2 роки тому

      රාමුව එක පට්ටයි... 👌

  • @wasanthaoska286
    @wasanthaoska286 2 роки тому

    Ayye teen age ekata hariyana nonfiction , science books tikak recommend karanna puluwan da?
    Pls

  • @smartcell6469
    @smartcell6469 2 роки тому

    thanx aiya aththama kiyanawanm film eka balanna kalin oyage video dekama balala film eka baluwe naththam therenne na .... oyage video eka balala film eka balapu nisa goda

    • @tvnathreviews
      @tvnathreviews  2 роки тому

      Palaweni 3th baluwada

    • @smartcell6469
      @smartcell6469 2 роки тому

      @@tvnathreviews ow ow set ekama balala thama baluwe thanxxxx

  • @sahandilshan4789
    @sahandilshan4789 2 роки тому +2

    Matrix 4 අනිත් 3ට සාපේක්ෂව මදි කියල තිතෙනව . 😢

  • @aselahemantha9279
    @aselahemantha9279 2 роки тому +1

    Thanks for the nice explanation. Next episode එකෙන් Sati කියන Program එක ගැන පොඩි විස්තරයක් ඕනි. ❤️

  • @Inuka_Wijerathna
    @Inuka_Wijerathna 2 роки тому +2

    මං ආසම ෆිල්ම් සීරිස් එකක්. 4 ගැන ගොඩක් බලාපොරොත්තු තියං හිටියෙ..😑💔

  • @dimuthusenasingha2260
    @dimuthusenasingha2260 2 роки тому

    Aiye puluwannam Blade Runner movie akath review karanna.Please🙏🙏🙏🙏💖

  • @WTFGameMoments
    @WTFGameMoments 2 роки тому

    Supiri aiyye. Movie eka kalin balala thibbata samahara kotas ehema wadiya therune naha. Dnnm Crystal clear 👌😃

  • @sahanpriyaranawaka6467
    @sahanpriyaranawaka6467 2 роки тому

    Supirima movie set ekk eeth 4weni iitawada hodata krann thibb wb ekt action sense walata diilathiyena thanann hodatama madi
    Thank you for review 👍

  • @lahirudilshan3087
    @lahirudilshan3087 2 роки тому +1

    සුපිරි 🔥❤️

  • @thisaldesilva9444
    @thisaldesilva9444 2 роки тому

    Ayya arcane eka gana video eka ganna nadda aniwaryanma ona ekakna

  • @vishaloshada1622
    @vishaloshada1622 2 роки тому +2

    First🌝✨

  • @Ztvp22
    @Ztvp22 2 роки тому

    මට ලාවට තේරිලා තිබුන ගොඩක් දේවල් හොඳට ම තේරුණා..thnk you ayya

  • @sandunmfernando1153
    @sandunmfernando1153 2 роки тому

    එනකල් හිටිය වීඩියෝ එකක්...

  • @SLRxSILENTyt
    @SLRxSILENTyt 2 роки тому +1

    ඇත්තටම MATRIX කියල දෙයක් තියනවා
    TYPE කරල දාන්න අමාරුයි

  • @gayandissanayake3059
    @gayandissanayake3059 2 роки тому +1

    Hoya hoya hitye. Pereda dwnld krata baluwe ne thwama. Maru meken passe balanwa 😍🔥💯💗

    • @tvnathreviews
      @tvnathreviews  2 роки тому +1

      Meka first 3 movies recap ekak wage. Meka balala 4 balanna.

    • @gayandissanayake3059
      @gayandissanayake3059 2 роки тому +1

      @@tvnathreviewsMaru maru. Kalin karapu video ekath baluwa. Meka thami aiye hoya hoya hitye. Parana film 3ma mathak kara ganna baruwa hitye. Thanks... 👌👍

  • @sandapradeep8871
    @sandapradeep8871 2 роки тому

    Mattrix 2021 movie eka gana karanne nadda brother

  • @rojithpiumal9414
    @rojithpiumal9414 2 роки тому

    Thanks

  • @nethminabhathila9416
    @nethminabhathila9416 2 роки тому

    සුපිරි අය්යෙ ❤️

  • @sidathprasanna1987
    @sidathprasanna1987 2 роки тому

    සුපිරි bro...film eka ada thama හරියටම තේරුණේ ..

  • @pasindubandara3867
    @pasindubandara3867 2 роки тому

    Enakam Balan Hitiya Video Ekak. Loki, Godzilla News Ganath Video Ekak Genna.

  • @sithumweerasinghe3680
    @sithumweerasinghe3680 2 роки тому

    Cinema graphy antimai.m4 eke.bn.epa una.

  • @dammikaganegedara8078
    @dammikaganegedara8078 2 роки тому

    THANKS FOR VIDEO OYA PATTA LASSANAI 🥰🥰

  • @iroshamanori8490
    @iroshamanori8490 2 роки тому

    👍 no way home eka gana tawa review ekk one. Eka nan superb

  • @xt90master78
    @xt90master78 2 роки тому

    එල....😎👍

  • @yankiedickie1960
    @yankiedickie1960 2 роки тому +1

    අයියේ neo real world එකේදිත් matrix එකේදි පෙන්නපු හැකියාවන් පෙන්නන්නේ කොහොමද? Matrix දෙවෙනි එකේදි දැල්ලෝ නවත්තපු සීන් එක එහෙම.

    • @sathirawijesooriya9520
      @sathirawijesooriya9520 2 роки тому +2

      Neo atule e weddi The One programme eka tibbane, Ekata machine sumbanda dewal control caranna puluwan ati

  • @chamaraupamal8092
    @chamaraupamal8092 2 роки тому

    spider man thwa video ekk krmu neda, oya qa dewal godak hariyta thibuna, multiverse eken pennapu dewal gana poddk kiyla denna loki ekta sambandaida kiyla

  • @sangapalarachchidonudayaku6538
    @sangapalarachchidonudayaku6538 2 роки тому

    අය්යාගේ vedio මාර quality 🔥

  • @ultronyt556
    @ultronyt556 2 роки тому

    අනෙ ස්පයිඩර් මැන් නොවෙ හොම් එකෙ ෆුල් ෆිල්ම් රිවිව් එකක් ගෙන්නකො තාම බලන්න බැරි උනා

  • @chandimathushara3845
    @chandimathushara3845 2 роки тому

    බොහොම ඉතූතී....👍👍👍

  • @sanidunavoda
    @sanidunavoda 2 роки тому

    Matrix 2021 apu film eka gana review ekak krnnako bro...👍

  • @kavinduliyanage7999
    @kavinduliyanage7999 2 роки тому

    Ayye doctor strange and the multiverse of madness eke trailer eka gana podi review eka denna one ahh😵

  • @DifferentThinker
    @DifferentThinker 2 роки тому

    14:26 අඩේ මට ෆිල්ම් එක බැලුවට මේ සීන් එක තෙරුන්නනේ දෑන්නේ තේරුනේ ☹️ මන් හිතන් හිටියේ අන්තිමට ගැලවීමක් ඇති කියලා

  • @prabodya_2768
    @prabodya_2768 2 роки тому

    Reality eke inna kenek marunoth hari leda unoth hari matrix eke mkd wenne

    • @tvnathreviews
      @tvnathreviews  2 роки тому

      Battery eke inna kenekda. Matrix eken galawila reality eke inna kenek marunata Matrix ekata balapaamak naa.

  • @nipunagimhara2799
    @nipunagimhara2799 2 роки тому

    Machan morbius film eka gana video ekak kranna ikmaninma 😍

  • @SHMOVIEMAX
    @SHMOVIEMAX 2 роки тому

    Matrix boring nathuwa nam baluwa. namuth madi wagee nadda? aaka nawai snyder cut ake box office profit aka ahema danne nadda kauruth???

  • @CosmicGeezeRr
    @CosmicGeezeRr 2 роки тому

    අනේ අර මුල් ෆිල්ම් තුනටම කරපු අපහාසයක් වගේ 4 වෙනි එක නම්.බලාපොරොත්තු වීදුරුවක් පොලවෙ ගැහුව වගේ 🥲. ෆිල්ම් එකේ ෆයිටින් පැත්ත තියා අඩුමගානේ අර මුල් ෆිල්ම් තුනේ තිබ්බ කතාවෙ ගැඹුර වත් නෑ.නිකන්ම ලව් එකකට ලඝු කරලා කතාවම 😒. ඉන්ටර්ස්ටෙලර් ලෝ බජට් එකේ සුනිල් T මහත්තයා හැදුව වගේ 🥲.දුකයි අවුල් 🥲. Anyway ඔයාගෙ වීඩියො හැමදාමත් වගේ සුපිරි අයියා 🔥🔥❤️

  • @HasainYT
    @HasainYT 2 роки тому +1

    Wow It's impressive brother.

  • @panthakamewan7417
    @panthakamewan7417 2 роки тому

    සරලවම😍

  • @hasithgeethanja1166
    @hasithgeethanja1166 2 роки тому +1

    Hawkeye ekak one

  • @iRONsIDE_xlx
    @iRONsIDE_xlx 2 роки тому

    metrix 4 review ekak ona bro,therenne nathi thn tikak thiye...

  • @wmrdeshan8320
    @wmrdeshan8320 2 роки тому

    නත්තල් තෑග්ග අරන් ඇවිත්!!😃පුදුම අවධානෙකින් විස්තරේ කරල තියනව නියමයි.කොච්චර සංකීර්ණ දෙයක් උනත් පැහැදිලිව කියල දෙන ක්‍රමයට තමා මම නම් ආසම.නත්තල වෙනුවෙන් කියල christmas movie එකක රිවීව් එකක් ඉල්ලන්න හිටියෙ අමතක උනානෙ.😕The crown S05 ලබන අවුරුද්දෙ එනව කියල netflix එකෙන් හරියටම කියලද තියෙන්නෙ??🤔

    • @tvnathreviews
      @tvnathreviews  2 роки тому

      Loved doing this video malaya. Palaweni sare ekak record karala, hari giye naa kiyala hithuna nisa aaye mula indan record karaa. 😁

    • @wmrdeshan8320
      @wmrdeshan8320 2 роки тому

      @@tvnathreviews 😕අපි බලනව වගේ ලේසි නෑ නේ වැඩේ. WoT එකටයි Witcher එකටයි රිවීව් දෙකක් කරන්න පුලුවන් නේ ඉස්සරහට...🙄

    • @tvnathreviews
      @tvnathreviews  2 роки тому

      @@wmrdeshan8320 will do malaya