තණමල්විල සිද්ධියට අත්අඩංගුවටගත් සිසුන් පිරිස 22 දක්වා ඉහළ යද්දී සිසුවියට ආ නන්නාඳුනන ඇමතුම-Hiru News

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    තණමල්විල සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් පිරිස 22 දක්වා ඉහළ යද්දී සිසුවියට ආ නන්නාඳුනන ඇමතුම - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #thissamaharamaya #thanamalwila #policeman #call #policestation ##Arrest #hospital
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

КОМЕНТАРІ • 363

  • @nimeshakalpani4325
    @nimeshakalpani4325 2 місяці тому +292

    ඇත්තටම ඒ ගැනු දරුවා පව් 🥺 . මෙච්චර රටකුත් දැනගෙන නිතියත් ක්‍රියාත්මක වෙද්දි මේ දරුවට මෙහෙම බලපෑමක් කරන්වා නම් කවුරුත් නොදැන ඉද්දි මේ දරුවා කොච්චර පීඩනයකින් ඉන්න ඇත්ද 💔 කොච්චර බලපෑමක් ඒ දරුවට කරන්න ඇත්ද

    • @Shotfilm.videos
      @Shotfilm.videos 2 місяці тому

      Siddi danne nathuwa hali liyanna epa

    • @Games-cq6en
      @Games-cq6en 2 місяці тому

      22 hukanakan mukuth danne na ?😢

  • @sampaththarinda4309
    @sampaththarinda4309 2 місяці тому +152

    සුපිරි ඔක නවත්තන්න එපා ඔය කෙල්ලට අනිවාරෙන්ම සාදාරනයක් වෙන්නම ඔන මෙ කේස් එක යට ගහන්න එපා 🙏 පෞ එ අහින්සකි සාදාරනය් තමයි අපි කෞරුත් බලාපොරොත්තුවෙන්නෙ ඔකට සම්බන්ද මොකා උනත් උගෙ පට්ටම් කුඩුවෙලා බලුම වෙන්න ඔන නිතියට ජයවේවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @brayanmoris2209
      @brayanmoris2209 2 місяці тому +1

      පොර ගහන්න ගියපු කොල්ලගෙ අම්මල තාත්තලාට පට්ට හැපි ඇති...😂😂😂😂😂

    • @dulachsenura6080
      @dulachsenura6080 2 місяці тому +1

      aniwaryen

    • @Games-cq6en
      @Games-cq6en 2 місяці тому

      මෙ ඔක දෙවියො කකුල් දෙක අස්සට දිලා තියෙන්නෙ නිකන් නෙවෙයි

    • @Games-cq6en
      @Games-cq6en 2 місяці тому

      නලලෙ තිබ්බ නම් කමක්නැ

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 місяці тому +158

    පොලිසිය මේ අමට දුවටයි ආරක්ෂාව දෙන්න ඕනි

    • @Vhhds136
      @Vhhds136 2 місяці тому +20

      😂 පොලිසිය අම්මටයි දුවටයි දෙන්නටම හකයි,😂 එහෙම පො ලිස්, අතවර සිද්ධිය ට පැමිණි ල්ල දාන්න පොලිසිය ට ගිය ගැහැනියට උකන්න බලන පොලිස් 😂😂

    • @chamarapathmakumara4055
      @chamarapathmakumara4055 2 місяці тому +13

      මරු බං නරියට කුකුල්ලු බලා ගන්න දුන්න වගේ

    • @Vhhds136
      @Vhhds136 2 місяці тому

      @@chamarapathmakumara4055 😁🔫

    • @isurupremadasa2530
      @isurupremadasa2530 2 місяці тому +1

      දෙයි බම්බුවක් ආරාක්ෂාව උන් බලන්නෙ ඒ ලමයාව ආයෙත් උදව් කරනවා කියලා දුශනය කරන්න හදන්නෙ npp ආන්ඩුවක් එන්නම ඕන මුන්ව හම ගහන්න

    • @gimhanadeshapriya7809
      @gimhanadeshapriya7809 2 місяці тому +1

      echchr thamai adu me rate dan palayn bn yanna

  • @vimsen2221
    @vimsen2221 2 місяці тому +54

    ඇමතුම දීපු කෙනා පොලිස් පරීක්ෂකයෙක් වත් වෙන්න බැහැ. කථාවෙන්ම දැනෙනවා. ඒ වුනත් දැන් කාලේ දේශපාලනය පොලිසිය දූෂණය කල පමණ අනුව අධිකාරී තනතුර හොබවන කෙතෙක් වුනත් පුදුම වෙන්න ඕනෑ නැහැ.

  • @priyanfernando8246
    @priyanfernando8246 2 місяці тому +144

    මේකා පොලීසියේ නෙමෙයි කටහඩ බාලයෙක්ගෙ

  • @AselaAselasampathjayawardana
    @AselaAselasampathjayawardana 2 місяці тому +37

    එ ළමයා අසරන කරලා පාපතරයේ බේරේන්න හදනවා වගේ ලොකුඑවුන් ඉන්න නිසා ඔය නඩුව යට යවයිද දන්නැ කොහේත් පොඩි එවුන් අසරනයි

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 2 місяці тому +17

    මුන් හදන්නේ, අවුරුදු 16 නිසා.. කැමැත්තෙන් හිටියා කියලා.. Voice cut ඒක අරං අධිකරණයේදී බේරෙන්ඩ.. ඔය cl ඒක ගත්තු එකාව track කරලා අල්ල ගත්තනම් , කොයි කොල්ල පස්සෙද ඉන්නේ කියලා බලා ගත්ත හැකි...

  • @nayaniachala146
    @nayaniachala146 2 місяці тому +50

    තුන් වරක් බුදුන් වැඩිය මේ රටේ කාන්තාවන්ට සිද්ධ වෙන මේ අහස පොලොව නුහුලන අපරාධ පත්තිනි දේවමෑණියනේ ඔබ වහන්සේටම පෙනේවා! මේ දරුවාට සාධාරනය ඉෂ්ට වේවා!

    • @vimsen2221
      @vimsen2221 2 місяці тому

      බුදුන් අවුරදු 45 වාසය කල රටේ මීට වඩා දරුණු අපරාධ සිද්ද වෙනවා. බුදුන් ධර්ම දේශනා කල භූමියෙත් නයෙක් පෙන්වලා මහජනයා මුලාකලා. අපේ එවුන් කරණ දේවල් වලට බුදුන් පලි නැහැ.

  • @wasanasewwandisewwandi8227
    @wasanasewwandisewwandi8227 2 місяці тому +12

    මේකට සාධාරණයක් ඉශ්ට උනේ නැත්නම් රටටම හෙන ගහයි පේනවනේ ගෑනු ළමයි මොන තමයි ආදරේ කිව්වත් කොල්ලෙක්ව විශ්වාස කරන්න එපා වැඩෙත් කරගෙන රටටම ඔයාලව විකුණලා යයි විශ්වාස කරන්නම එපා එච්චරයි

    • @sachi8277
      @sachi8277 2 місяці тому

      ඒක නම් ඇත්ත 😢

  • @Accountdeleted-f1m
    @Accountdeleted-f1m 2 місяці тому +12

    මුංගෙ මූනු පෙන්නපල්ලකො රටට හවුල් වෙච්ච හැමඑකාගෙම ලංකාටම පෙන්නන්න ඔිනෙ මුංගෙ අම්මල අප්පග එක්කම. එ් කෙල්ල කතා කරද්දිත් වෙව්ලනව පුදුමයි එ්කි මෙච්චර දවසක් ජීවත් උනා එ් තියන පීඩනෙත් එක්ක. මීඩියා වලට කරන්න බැරි නම් ඔය පව් කාරයො ඉන්න ගම් වල උන් හරි එකතු වෙලා ඔය වැඩේ කරපල්ලා නැත්තම් ඔිකුන් නිදහස් උනාම අාය එකියක් විනාස වෙන එක තමා වෙන්නෙ

  • @Theend-co9em
    @Theend-co9em 2 місяці тому +105

    මෙ police එකවනම් එල්ලන්න ඔනේ බල්ලො තනිකර 😂😂 අදුම තරමෙ මුන් ගවට ජිවිතෙට තමගේ ලමෙක්වත් අරන් යන්න නරකයි

    • @dilshanadikari21
      @dilshanadikari21 2 місяці тому +9

      ඒ පොලිස් කාරයෙක් නෙවෙයි බං.කෙල්ලගෙ කට උත්තරය ගැන දැනගන්න මොකෙක් හරි කෝල් කරන්නේ

    • @poornaranasinghe5103
      @poornaranasinghe5103 2 місяці тому +1

      E police name bn Uba kuddekda

    • @dulachsenura6080
      @dulachsenura6080 2 місяці тому

      කියන තේරුම් ගනිම්.කල්ලතොනියෙක් නොවී

  • @chamilageetapriya6891
    @chamilageetapriya6891 2 місяці тому +39

    ඇයි බං මෙහෙම දේවල් කරන්නේ අන්ත අසරණ වේලා ඉන්න ඒ කෙල්ලට මෙහෙම කතා කරලා අසරණ කරද්දී කොහොමට දැනෙනවා ඇතිද...අපේ රටේත් එක්කෝ මේ වගේ දේවල් වල⁣ට එල්ලලා මරන්න ඕනේ.නැතිව වැඩක් නෑ...

  • @UdayanganiEkanayaka-vf7tp
    @UdayanganiEkanayaka-vf7tp 2 місяці тому +28

    ඇයි ඒ දරැව⁣ට ⁣ පෝන් එක දිලා තියෙන්නේ ලෝකෙම අය ඒ පොන් නොමිබරේ දන්නවානේ

  • @ravindutharuka2351
    @ravindutharuka2351 2 місяці тому +126

    මූ හදන්නේ මේ කෙල්ලගෙන් මූත් ගේමක් ගහගන්න😖

    • @Vhhds136
      @Vhhds136 2 місяці тому +1

      😂😂😂

    • @KuwaitLine-u1s
      @KuwaitLine-u1s 2 місяці тому +2

      මාහ හොරගේඩියෙක් බල්ලා ඔකා බොලිසියේ එකෙක් නොවේයි

    • @indiegamedevelopment
      @indiegamedevelopment 2 місяці тому

      😂😂😂😂

  • @indikakarunasena614
    @indikakarunasena614 2 місяці тому +11

    කාන්තා සංවිධාන... ලමා හිමිකම් සුරකිමු සංවිධාන වගේ ඒව දැන් කොහෙද දන්නෑ.. හැකි සැම කෙනෙක්ම මේ වෙනුවෙන් සාධාරනයක් කරන්න එකතු වෙන්න.. මුදලට.. දේශපාලනයට.. බලයට.. ජයගන්න දෙන්න එපා.. මේ දරුව ආරක්ෂාකරන එක රටේම වගකීමක්.. නැතිනම් හෙට දවස... ඔබේ මගේ දරුවාට මෙය වියහැකියි..

  • @jeewaneefernando9531
    @jeewaneefernando9531 2 місяці тому +10

    ඒ සිද්දිය මාකට් නොකර ඒ දරුවට සාදාරනයක් කරන්න

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t 2 місяці тому +42

    බලමු නීතිය ක්‍රියාත්මක වෙන විදිහ මුන්ට. හෙණගහන අපරාද, දඩුවම් දීපල්ලා මුන්ට කල් යවන්නේ නැතිව.

  • @DiasPrashan
    @DiasPrashan 2 місяці тому +24

    මෙසිසුන්ට දැඩිදඩුවම් දෙන්න ඔනි නැතිව මෙලමයි සමාජගතකරන්න හොදනැ😢

  • @gunatilakechathura2345
    @gunatilakechathura2345 2 місяці тому +36

    මමත් පොලිස් බුද්දි අංශයේ,..මේ කතා කරන පුද්ගලයා පොලිස් වෙන්න බැහැ,..නමුත් පොලිසිය සමග සම්බන්ධ පුද්ගලයෙක්...👍

    • @BuddhikaHarshanWijesinghe
      @BuddhikaHarshanWijesinghe 2 місяці тому

      මහත්තය මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න මේ චැනල් එකේ මිනිහා මේ ගේම් හැක් ඇප් කියල වීඩියෝ පෙන්නල වට්සැප් නම්බර් එකකුත් දාල ඇප් එක දෙන්නම් කියල විවිධ ගනන් දා ගන්නව පස්සෙ ටික දවසක් ගිහින් බ්ලොක් කරනව මහත්තයලත් වට්සැප් ගිහින් මැසේජ් කරල ඒ ගැන සොයා බලන්න ස්තුතියි......

    • @AjanthaKavidu-bg7cr
      @AjanthaKavidu-bg7cr 2 місяці тому +3

      සර් මට මේ වගේ පස්නයක් තියෙනවා එත් කරන්න කිසිම දෙයක් නෑ පුළුවන් නම් මට උදුවක් කරන්න

  • @PriyankaAdithya
    @PriyankaAdithya 2 місяці тому +5

    මේ අම්මටයි ගැහැණු දරුවටයි ආරක්ෂා ව දෙන්න. වනචරයොටික අත්අඩංගුවට ගනිද්දී .මේ කෙල්ලව මරන්නත් ඉඩ තියෙනවා .මේරටේ ප්‍රශ්න විසදෙන්නෙ ඒ විදිහට නෙ

  • @Chandrasena-x6r
    @Chandrasena-x6r 2 місяці тому +188

    මුන් සිසුන් නෙමෙයි තිරිසන් බල්ලො මුන්ගේ අමිමලා එක්කත් මුන් බුදියනවා අැති මුන්ගේ බිජ්ජ තලන්න ඔනි

    • @Vhhds136
      @Vhhds136 2 місяці тому +5

      නූතන සිසුන් 😂

    • @madubhoomi4645
      @madubhoomi4645 2 місяці тому +5

      Sadda karanna epa manawahimikam yai hode

    • @sewwandijayathilaka2420
      @sewwandijayathilaka2420 2 місяці тому +10

      Seriously ඒකනම් අනිවාර්යයෙන්ම කරනවා ඇති. අනික මුංගේ දෙමාපියන් මුන්ව එකෙක්ට ජාතක කරලා හදපු උන් නෙවෙයි😢

    • @enupuludara1188
      @enupuludara1188 2 місяці тому +3

      ලොවෙත්.හෙන අපරාධයක් කරලා තියෙන්නේ

    • @swarnakumari571
      @swarnakumari571 2 місяці тому +2

      ඒක නම් ඇත්ත. එකනේ බේරාගන්න හදන්නේ.😢😢😢😢😢😢

  • @Tolifewithlove5684
    @Tolifewithlove5684 2 місяці тому +1

    හිරු සහ දෙරණ මාධ්‍ය ජාල එම දැරිය දිනපතා දූෂණය කරන වගයි. ලංකාවේ මාධ්‍ය සාධාචාරය වෙනුවෙන් වෙනම නීති ගේන්න ඕනි

  • @JustGood-df3xg
    @JustGood-df3xg 2 місяці тому +4

    Call කලේ පොලිසියෙන් නෙවෙයි කියලාමය් හිතෙන්නේ... වෙවුල වෙවුලා කතා කරන්නේ, අන්තිමට වචනත් පැටලෙනවා ඒ මනුස්සයාට

  • @EnudhiPerera
    @EnudhiPerera 2 місяці тому +5

    අම්මෙක්ට තෙරෙන්නේ නැද්ද ලමයා හැරෙන්කොට.. තාත්තලා හම්බකරනවා පවුල ර්කින්න නමුත් ලමයෙක්ගේ පොඩ් වෙනසක් හරි දැනෙන ලගම කෙනා අම්මා... අම්මා ලමයට දිපු ආරක්ශාව මරු... මේක සමාජයේ අනික් දරුවන්ටත් පාඩමක් කරගන්න.. අම්මා තාත්තා තරම් දරුවන්ට ආදරය කරන කව්රුත් මේ මිහිපිට නැත..

  • @AjithKumara-il5vb
    @AjithKumara-il5vb 2 місяці тому +7

    මේ දරුවාට සාධාරණයක් ඉටු විය යුතුයි.. වැරදි කරුවන්ට දඩුවම් දිය යුතුයි.
    මුං එලියට ආවොත් තවත් ගැහැනු දරුවන් බිල්ලට ගනී ඒක නවතින්න ඕනෙ.

  • @dimuthusampath931
    @dimuthusampath931 2 місяці тому +12

    ඇත්තටම ඇයි ඕකට ගුරුවරුන් ට දඩුවම් දෙන්නෙ නැත්තෙ ඔය දෙගොල්ලොම ඉස්කෝලෙම ළමයිනෙ

  • @goonadoomix6824
    @goonadoomix6824 2 місяці тому +19

    උන් එකෙක්වත් අත අරින්න එපා....ඔක්කොම උන් ටිකට දඩුවම් දෙන්න ඕන දෙන්න තියන උපරිම දඩුවම දෙන්න ඕන ආයෙ නොවෙන්න මේ වගේ තිරිසන් වැඩ

    • @naili1808
      @naili1808 2 місяці тому

      පේනවද ඉන්දියාවේ මුලු රටම ඇවිලිලා ඒකට අපේ රට ඒ ගමම නිදි.

  • @utv6912
    @utv6912 2 місяці тому +5

    වැරදි කරුවන්ට මරණ දඩුවම ලබාදෙන්න. එමෙන්ම, බන්ධනාගාරයේ ඉන්නා මරණදඩුවම ලබාදුන් සියළු දෙනාට මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න. දේශපාලනයෙන් තොරව සැවොම එකතු විය යුතුයි.

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 місяці тому +4

    මුන්ට නැද්ද සහොදර සහොදරියන් තමන්ගෙ කෙනෙකුට උනානමි

  • @chamithmirisage7316
    @chamithmirisage7316 2 місяці тому +21

    ලංකාවේ තිරිසන් ගතිය අරින්න පුළුවන් අදිකරනයට විතරයි ,,

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 2 місяці тому +20

    මමනමි හිතන්නේ මෙචිචර දෙයක් වෙනකන් අමිමා කොහෙද හහිටියේ පිට රටද

    • @maheshirajapaksha8104
      @maheshirajapaksha8104 2 місяці тому +4

      මමත් ඕකම හිතුවා

    • @PriyanthiAbewardhana
      @PriyanthiAbewardhana 2 місяці тому +3

      ඔව් එ්ක තමයි ප්‍රස්නෙ

    • @psamobile6339
      @psamobile6339 2 місяці тому +6

      hamadekatama pali ammalada. anith 21 k denage unge ammala nadda

  • @junglestory7664
    @junglestory7664 2 місяці тому +13

    කපන්න ඔන ඔකුන්ගෙන් පයියවල්😡

  • @lie-t992
    @lie-t992 2 місяці тому +38

    එක්කෝ කොහේහරි ඉන්න වලත්තයෙක් නැත්නම් අර අධිකරණ ඩොක්ටකාරයා වගේ බය කරලා ප්‍රකාශේ වෙනස් කරන්න බැලුව එකෙක්.නැත්නම් තොරතුරු හොයලා අරුන්ට දෙන්න බලපු එකෙක්.

  • @ashanfernando8130
    @ashanfernando8130 2 місяці тому +48

    මේ කතා කරේ මේ ඉස්කෝලෙම කොල්ලෙක් වෙන්න ඕනෙ මුන්ගෙ ඇරියස් එකෙක් නැත්නම් කෙල්ලගෙ පැත්තෙ පොරක්..ඌ ශාක්ෂි වෙනස් කරන මගුලක් නෙමේ කරේ තවත් උන්ව හිර කරන්න පොලිසිය නොමඟ යැවීමක් කරේ අපිත් මේ වයස් පාස් කරලා ආවෙ කියන්න සතුටුයි ඉස්කොලේ කෙල්ලෙක්ගෙවත් අතින් අල්ලලා නැහැ..මං නම් මොකෙකුටවත් පෞ කියන්නෙ නැහැ එකෙකුට වත් චාන්ස් දෙන්න නරකයි කෙල්ලටත්..හැබැයි කෙල්ලව පරිස්සම් කර ගන්නත් වෙනවා මොකද දැන් පොලිස්සි වලත් ඉන්නෙ අමු ලොන්ත හැත්තක් නිසා..😌🇦🇪

    • @GanukaPabasara
      @GanukaPabasara 2 місяці тому

      Aniwa

    • @tharindubandara295
      @tharindubandara295 2 місяці тому

      KOLLEKGE KATAHADAK NEWE ENNE NAKI KATAHADAK... uth wena gemak gahanna hadanne

    • @gishandevanarayana9061
      @gishandevanarayana9061 2 місяці тому +1

      කෙල්ලගෙ පැත්තෙ නම් ඒ කොල්ලො සෙට් එකේ කෙල්ලට ආදරේ කරපු එකෙක් හිටියාද කියලා අහයිද ගොම් මීමො. 😂
      ඌ බැලුවෙ කෙල්ලත් ලව් කරා, කැමැත්තෙන් ගියා වගේ කතාවක් හදාගෙන අරුන් බේරගන්න. නොදන්න හු. කතාකරන්න එපා.

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii 2 місяці тому +7

    මේවට නිතිය උපරිමය ඔනේ...මෙවැනි ඉදිරියට නොවෙන්න මුන් කිසිම බයක් නැතිව මෙවා කලනම් පර හැත්තෑ එල්ලන්න ඔනේ අහඑඅල් එකෙන්

  • @amaldaluwatta2850
    @amaldaluwatta2850 2 місяці тому +8

    මේ ගැන සම්පූර්ණ පරීක්ෂණය විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් යටතට පත් කරන්න.මේවා සාමාන්‍ය විදිහට හිතුවොත් ඉදිරියේදී රටේ ලොකු අවුලක් වෙනවා.

  • @jagathwattagamarallag3547
    @jagathwattagamarallag3547 2 місяці тому +12

    මරන දඩුවන් දෙන්න ඔනේ පොඩි උන් කියන්න බැ පිරිමි නමි මරන්න ඔනේ

  • @GKProduct1985
    @GKProduct1985 2 місяці тому +1

    නිව්ස් දදා ඉදල වැඩක් නැ ඒ ලමයට උන දේට කෝ සාධාරණය ඉටුකර දුන්නද😢

  • @NimaliKusum-fe4wi
    @NimaliKusum-fe4wi 2 місяці тому +2

    බයවෙන්න එපා පුතේ,හිතට ධෛර්‍ය ගන්න .ඕකුන්ට සාපවෙනවා,

  • @Channamigara
    @Channamigara 2 місяці тому +3

    @srilankapolice

  • @dilkaraviharee3152
    @dilkaraviharee3152 2 місяці тому +1

    Justice for her......😢

  • @AshaAbegunawardana
    @AshaAbegunawardana 2 місяці тому +11

    මුංට සිසුන් කියන්න එපා , කාලකණ්ණි, එළියට දාන්න එපා,මරලම දාන්න ඕන, ඉන්දියාවේත් මේ දිනවල මේවගේ සිද්ධියක්

    • @naili1808
      @naili1808 2 місяці тому +1

      ඉන්දියාවේ ඒ රටම ඇවිලිලා. අපේ රටෙි ඒ කරපු ගමම නිදි

  • @thiliniliyanaracci
    @thiliniliyanaracci 2 місяці тому

    ඇත්තටම මිනිස්සු ඇයි මෙහෙම... 🥺 කොච්චර අසරන වෙනවද, කවදාවත් ගැනූ ලමෙක්ට ඔයවගේ දෙයක් උනම ඒ ගෑනු ලමයගේ පැත්ත ගන්න අය හරි අඩුයි ඒ ලමයගේ වැරැද්දක් කියනවා, ඇත්තටම මේවට අලුත් නිති හදන්න ඕනා එල්ලලා මරන්න ඕනා එහෙම උනේ නැත්තනම් අනාගතේ එන්න එන්න දරුනුයි ලමෙක්ට තනියම පාරක යන්න බැරි වෙනවා.. අද අවුරුදු 10 11 ලමයත් මේ හැමදේම දන්නවා පොන් පාවිච්චි කරනවා, ගෑනු ලමයින්ගෙම වැරැද්දක් හොයන්නෙ නැතුව ඇත්තටම පිරිමි ලමයින්ට පොඩි කාලෙම කියලා දෙන්න ඕනා ගෑනියෙක්ට ගරු කරන්න පවුල ඇතුලෙන් ඕවා හැදෙනවනම් මේවට නිති දාන්න ඕනා නෑ, කොල්ලො නාලා ගෙට ආවම හරිනි 😂 අනේ ඉතින් 😂.

  • @cocoon2024
    @cocoon2024 2 місяці тому +22

    23n weniya 😂

  • @Maaaaali-f2e
    @Maaaaali-f2e 2 місяці тому +5

    මේ ගෑනු ළමයව මුන්ට මොන විදිහට පේනවද මන්දා . සක්කිලි වගෙයි . පව් අහින්සක කෙල්ල

  • @PiumalLakshan-b7k
    @PiumalLakshan-b7k 2 місяці тому +15

    තණමල්විල කොල්ලෙක් 🤫🤫🤫

  • @suryalas1990
    @suryalas1990 2 місяці тому +15

    මුගේ තුනත් ලච්චුවට දාගන්න හාදන එකෙක් ඉස්සර පොලිසිය ගෙනිච්චාම ඕකයි දඩුවම මගෙ තාත්තා තියලා තිබුණෙ

    • @chanugayan150
      @chanugayan150 2 місяці тому

      දැන් එහෙම නැහැ මිනිසුන් පොලිසියට ගහනවානේ

  • @nadilmadawa2963
    @nadilmadawa2963 2 місяці тому +28

    බලපන් බොර දියෙ මාලු බාන ලස්සන 😂 😂😂

  • @wasanthas4608
    @wasanthas4608 2 місяці тому

    මේ පුද්ගලයා සමහරවිට මේ ළමයාට වන්දි අරගෙන දෙන්නම් කියලා හරි නැතිනම් කොල්ලො ටික හිරේ යවන්නම් හරි කියලා බොරුවට කියලා මොනවහරි අයුතු යෝජනාවකට මේ ලමයාව කැමති කරගෙන, ඇය ගනිකාවක් ඇය අනික් අයත් එක්කත් මේ විදියට ඉන්න කැමතියි වගේ සාක්ශියක් හදාගන්න කරන උපක්‍රමයක් වෙන්න පුලුවන්.
    මැවැනි පුද්ගලයන් ගැන සොයා බලා නිසි පියවර ගැනීම පොලීසිය සතු වගකීමක්.
    ආරම්භයක් ලෙස මේ දරුවාට දුරකථනය ගෙනත් දුන් පොලීස් නිලධාරින් ගෙන් මොහු කවුද යන්න ගැන ප්‍රශ්න කල යුතුයි. ඉන් පසු ඔහු පොලීස් නිලධාරියෙක් නම් මේ කල දෙයට උපරිම දඩුවම් දිය යුතුයි!😕😕😕😕

  • @punchisamanali8738
    @punchisamanali8738 2 місяці тому +2

    Sri Lankawe Nithiya...Ballata Gihilla...Jeevithayak Ekka Mu Me Sellam Karanne....Jara Nithiya

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 2 місяці тому +1

    පොලිස්පතිතුමනි මේ ඔබේ අවදානය පිනිසයි නිතිය අකුරටම පිලිපදින්න මුන්ට දියහැකි උපරිම දඩුවම් දිය යුතුයි

  • @RathnaKumara-qp4ql
    @RathnaKumara-qp4ql 2 місяці тому +18

    පොලිසියේ සක්කිලියෙක් ! ඕකාගේ හඩපටය මම ඇහුවා! මේ තිරිසනා කුණු රහ විද විද තෙමා ගත්තා! අනෙත් අතට මූ නඩුව අවුරුදු හතරක් විතර ඉදිරියට ඇදෙන විධිය කියනව! එවිට ඒ කාලය තුල මේ අසරණ දුවව ගොදුරු කරගැනීමට පසුබිම නිර්මාණය කර ගන්න පුලුවන් පසුබිම නිර්මාණය කරගන්න පුලුවන්. ( එහෙම කළාම මේ දරුවාව නැවත බිය වැද්දවීම සිදු කරන්න පුලුවන්. නඩුව ඉවත් වීමත් පොලිසියේ ජරාව කෑමත් එතනදි නැවත සිදු විය හැකියි. )
    තවද මූ දරුවට ලක්ෂ දහයක මුදලක් මවල පෙන්නනව. (මූගේ පිටිපස්සේ ඉන්න වුන් සල්ලි දීල ගේම යට ගහන්න හදන සැලැස්මක් මෙහි තිබිය හැකියි! ) මේ වෙලාවේ මාධ්‍ය මේ දරුවා වෙනුවෙන් අවසානය තෙක් පෙනී සිටිය යුතුයි . ජනතාව මේ සදහා පූර්ණ අවධානය සහ සහය ලබාදීම කළ යුතුයි .

    • @RathnaKumara-qp4ql
      @RathnaKumara-qp4ql 2 місяці тому

      දුරකථන ඇමතුම දුන් තිරිසනා එම ඇමතුම ගන්නා විට රෑ දහයට රාජකාරී කරමින් සිට ඇතිද? ඇද උඩ සිටියද? කියා සොයා බැලීමද කළ යුතුයි !

    • @Mgamer1999
      @Mgamer1999 2 місяці тому

      මෙ පොලියියෙ එකෙක් නමෙ බන් කතා කරන එකෙන්ම තෙරෙනවා😂😂. අනික පොලිසිය නැත්නම් මෙ කෙස් එක කවුරුත් දන්නෙත් නැ😂

    • @RathnaKumara-qp4ql
      @RathnaKumara-qp4ql 2 місяці тому

      @@Mgamer1999
      පොලිසියේ රාලහාමි කෙනෙක් යුනිෆෝම් එකෙන් ඉස්පිරිතාලෙ ඇතුලට ගිහින් නම්බර් එක දීල කෝල් කරන්න කියල සම්බන්ධය සිද්ධ කරල තියෙන්නේ!

  • @chamarapathmakumara4055
    @chamarapathmakumara4055 2 місяці тому +19

    මගේ දඩුවම 22ම උන් ගෙම ගේ ඉස්සරහම මරලා එල්ලන්න ඕන

    • @sam.6639
      @sam.6639 2 місяці тому +1

      ata deken da?
      paiyyenda? ellanana oni

  • @sriyaniherath4095
    @sriyaniherath4095 2 місяці тому +2

    තිරිසන් නරුමයෙක්.දරුවකුට කතා කරන හැට්.දරුවා වැරදියි කියලා ඒත්තු ගන්වන්න හදනවා වගේ.මුන්ට නිසි දඩුවම් දෙන්න ඕනෑ .

  • @chanugayan150
    @chanugayan150 2 місяці тому +5

    පොලිස් එකෙක් නෙවෙයි ,

  • @lalithjayawardhana9107
    @lalithjayawardhana9107 2 місяці тому +1

    ​යකෝ...ඔය වයසෙදි අපේ එකම හීනය බනිස් ගෙඩියක් පාන් ගෙඩියක් කන්නෙ කොහොමද කියල.ඒ කට මුන්.ළමයිද නැත්තං තාත්තලද?මුන්ගෙ ඇට ගලේ තියල තලන්න ඔින.

  • @AjithKumara-il5vb
    @AjithKumara-il5vb 2 місяці тому +5

    මුං ගේ සහෝදරියො ගැනත් හොයල බලන්න වෙයි. ගෙවල්වල තියාගන්න පුලුවන් එවුංද මුං

  • @h.sdayanandadayananda3930
    @h.sdayanandadayananda3930 2 місяці тому +11

    කිසිම කතාවක් නෑ සැමට මරණය

    • @danushianjana7330
      @danushianjana7330 2 місяці тому +1

      😒 මෙව්වනම් එල්ලලම මරන්න වටිනව ඇත්ත 😒 මෙහෙම ගියොත් ඉස්කෝල ගන්න දෙයක් නෑ අනිත් උනුත් පටන් ගනී 😒👍

  • @salindahettiarachchi9892
    @salindahettiarachchi9892 2 місяці тому

    23 වෙනිය හිරු..

  • @hasinthashehan6824
    @hasinthashehan6824 2 місяці тому +6

    Call eka gatta eka ganath hoyanna hiru news 😢

  • @mnfbodykitmaradankadawalas825
    @mnfbodykitmaradankadawalas825 2 місяці тому

    ane 😮

  • @Vhhds136
    @Vhhds136 2 місяці тому +2

    කොහොමද සමාජ පරිහානිය , ආදර්ශ මත් දේශපාලන ව්‍යාපාරය ක්, විශිෂ්ට මාද්‍ය කලාවක, අඩුව දැනෙනනාවා, තව අඩු නාමල් ජනාධිපති කර ගැනීම පමණි , 😂

  • @vimsen2221
    @vimsen2221 2 місяці тому

    මේ අතවර සඳහා කොන්ඩොම් කොපු භාවිතා කල බවක් වාර්ථාවී නහැ, භාවිතා කර ඇත්නම් අඩුවයස්කරුවන්ට අලෙවි කල හෝ සපයපු අයටත් දැඩි දඬුවම් දිය යුතුයි.

  • @yr-rp3tw
    @yr-rp3tw 2 місяці тому

    සාධාරයක් වෙන්නම ඕන..නීතියට බැරි නම් ස්භාව ධර්මය හරි ඉක්මනින් දඩුවම් කරන්න...

  • @KMJayasundara-t8o
    @KMJayasundara-t8o 2 місяці тому

    දැන් ජෝසප් ස්ටාලින්ලා මේ ගැන මොකද්ද ගන්න පියවර. මේවට විරුද්ද්ව ක්‍රියාත්මක වෙන්නෙ නැද්ද?

  • @abeyalion2891
    @abeyalion2891 2 місяці тому

    තණමල්විල නොවන අය දාලා තියන comments දැක්කම හිනා yanawa😅

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 місяці тому +23

    මේවට නිතිය ක්‍රියාත්මක කරන්න නම් jvp ආණ්ඩුවක්ම එන්න ඕන..

    • @siranjanarodrigo9808
      @siranjanarodrigo9808 2 місяці тому +1

      😂😂😂

    • @crick_World1722
      @crick_World1722 2 місяці тому

      oya sajith puthanogee netha 😂😂😂😂😂

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p 2 місяці тому

      😂😂😂

    • @gishandevanarayana9061
      @gishandevanarayana9061 2 місяці тому

      ගණිකාවො ඕනි කියන ජෙප්පො මේ වගේ අසරණ කෙල්ලන්ව ඒ ජොබ් එකට සෙට් කරයි නීතියානුකූලවම. 😂
      පම්කෙ මාලිමාව

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p 2 місяці тому

      @@gishandevanarayana9061 ow aniwarayenma jeppo maha kalakanni

  • @commenter1111
    @commenter1111 2 місяці тому +2

    ඒ කාලෙත් ආදර සම්බන්දතා ඇතිවෙන්න ඇති පාසල් සිසුන් අතර...හැබැයි ඒ අතරින් බහුතරේ අඩුම තරම බොලදව හරි ඇත්තටම ආදරේ කරන්න ඇති....අද වෙද්දි මේ කෙල්ලන්ව බොරුවට යාලු කරන් ඒ කෙල්ලන්ව අතින් අතට යවන්න මේ කෙල්ලගේ නිරුවත වීඩිඕ කරල එතනින් එහාටත් මේ ලමයව පාවිච්චි කරන්න තරන් මේ හිත් මොන තරන් අපිරිසිදුද..පාසල් වයසේ ලමයි ආදර සම්බන්දතා පැවැත්වීම ඒ වයසට සාමාන්‍යයි..හැබැයි කෙල්ලෙක්ට මේම කිරීම සාමානය නෑ...

  • @nathashadewmini5440
    @nathashadewmini5440 2 місяці тому +1

    රටේ මෙච්චර මේ වගේ සිදුවන දේවල් අහන්න , දකින්න ලැබිලත් මේ තරම් මෝඩකම් කරනවනෙ මුන් .. එකෙක් අතින් විනාශ උනා ම හරි පොලීසියට හරි ගියා නම් 22 වෙනකං ඉන්න ඒන්නෙ නෑනේ

  • @magetaruwa6838
    @magetaruwa6838 2 місяці тому +1

    මේ කොල්ලන්ගේන් පොටෝ පසිද්ද කරනම් හරි කලකාන්නි වේසිගේ පුතාලා...

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 2 місяці тому

    Okun okomla ekama bus aram යනකොට 🚚 diver මහත්මයා dakina ona breck nathi una kiuqam athi nidos kota නිදහස්.

  • @buthmikariyawasam
    @buthmikariyawasam 2 місяці тому +4

    යකෝ මේ පිරිමි සක්කිලි සෙට් එකේ ගෙවල් වල අම්මණ්ඩිල නැද්ද
    ළමයි හදනවනම් පොඩ්ඩක් උන් මොකද කරන්නේ කියල බලපන්
    ආ දැන් උන් ලොකුයි නේ කියල ඉන්නේ නැතුව
    නැත්නම් සමාජෙට පිළිලයක් වෙච්ච අවජතකයෝ බිහිවෙන්නේ
    එහෙම නැත්නම් ළමයි නොහද හිටපන්
    ඔය කොලු තාත්තල ටිකත් සාප උන්ගේ දෙමාපියනුත් සාප
    ඔකුන්ගේ දෙමාපියෝ වැරදිලා හරි මේක දකිනවනම්
    කියන්න තියෙන්නේ උබල ඇත්තටම දෙමාපියෝ විදියට පට්ටම fail මිනිස්සු ටිකක් කාලකන්නි බිහි කරපු
    පිරිමි ළමයි ඉන්න අම්මල දරුවට කියල දීපන් ගෑනියෙක්ට ගරු කරන්න
    ඒවගේම තමයි ගෑනු ළමයි ඉන්න අම්මල රැකපන් ඒ මල් පන වගේ
    අනේ මන්ද මමගේ අම්ම නම් මට අවුරුදු විසි ගණන් වලදීත් මන් කොහෙහරි යනවනම් මත එක්ක යන්න එනවා
    ඉස්කෝලේට ගියත් ඇතුලට යනකන් බලාගෙන හිටිය

  • @KasunNiroshana-d9z
    @KasunNiroshana-d9z 2 місяці тому

    ඔකුන්ට දඩුවම් දෙන්නම ඔනි ආයෙ මේවාගෙ දෙයක් නොවෙන්න

  • @dilkumarilimbu7796
    @dilkumarilimbu7796 2 місяці тому

    Aperate adikaranaya sadarana ne polisiya sadarana ne loyasla sadarana ne apage viswasayata me thenwalata yana eken wenne api kabalen lipata wetena eka vitarai obata prasnaya awoth obage padinchiya wenas karanna prasnaya soba dahamat bara denna oba sathutin gievite patan ganna athdekimen kiyanne❤

  • @HiruniPrabashwari
    @HiruniPrabashwari 2 місяці тому

    පුදුමයි මේ කෙල්ල මෙච්චර දෙයක් වෙලත් සියදිවි නාසා ගන්නවත් ට්‍රයි නොකරපු එක

  • @avishkaheshan3119
    @avishkaheshan3119 2 місяці тому

    22 ගහලා යනකම් කෙල්ල මොකො කරේ එච්චර කාලයක් ,පුදුම අමාරුවක් තිබිලා තියෙන්නෙ

  • @sandamalipksd1077
    @sandamalipksd1077 2 місяці тому +5

    E kellata mewa record karanna mole tiyana awruddak yanakam katawat kiyanna mole ne.

  • @Dineth334
    @Dineth334 2 місяці тому +1

    මේ phone කැහුත්ත තමයි හැමදේටම මුල දැන් ඉස්කෝලෙ යන පොඩි උන්ගෙ පවා මොල විකුර්ති වෙලා අසභ්‍ය වීඩියෝ බලල ඉස්සර ඉස්කෝලෙ යන ලමයි කොච්චර අහිංසකද යකෝ ලියුම් ලියාගෙන ඉන්නව කෙල්ලට දෙන්න ඒකට දැන් එවුන් whatsap වලින් chat කරනව හමබවෙලා සතිය යනකොට දැන් ඉන්න ඒස කෙල්ලො තන් දෙකේ ඉදන් ඔක්කොම පොටෝ ගහල කොල්ලට යවනව ..කොල්ල එවන්න කියපු ගමන් යවනව 😂දැන් උන් ආදරේ කියල දකින්නෙ කාම ආසව විතරයි..

  • @tharangadhananjaya2028
    @tharangadhananjaya2028 2 місяці тому +3

    සිසුන් නෙවෙයි හුත්තිගෙ පුතාලා..

  • @ruwanthikasandamali4543
    @ruwanthikasandamali4543 2 місяці тому +2

    ඔන්න අපේ රට

  • @Hansa764
    @Hansa764 2 місяці тому

    මුලින්ම යාලුවෙලා හිටපු එකා එක්කනෙ ගියා කියන්නෙ.. එකා බේරගන්න හදන්නෙ..ඒකගෙ කවුරුහරි තමයි ඔය call කරන්නෙ...

  • @thanujadilhan-v7n
    @thanujadilhan-v7n 2 місяці тому

    දන්සලක් දාල වගේ නේ කෙලලා තියෙන්නෙ.

  • @deshmika6908
    @deshmika6908 2 місяці тому +1

    🔴🔴🔴🔴මොන මගුලෙ ගෝත්රික මෝල් සක්කිලි ඉන්න රටක්ද බන් මේ බලපන්කො මෙ දකුණු ආසියාවෙ ගෝත්‍රික රටවල් වලින් හැර අනෙක් රටවල කොච්චර නිදහසේ ගැහැනු ඉන්නවද ලස්සනට ඇදලා පැලදලා ඉන්නවාද කොටට ඇදගෙන මහ රැ පාරෙ හිටිත් කුරා කූබියෙකුගෙන් කරදරයක් නැනෙ .මෙන තිරිසන්නුද මේ රටවල ඉන්නෙ මට පේන්නෙ මෙ වැඩේ වික්ටෝරියානු නාඩගම සුද්දන්ගෙන් ආපු ඇග වැහෙන්න අදින්න පොලබවන විගඩම නිසා ගැහැනුන් ගැන කුතුහලය වැඩියි ඉස්සර ගැනු උඩුකය නිරුවතිනුත් නිරුපද්‍රිතව හිටපු රටක් කොලඹ උනත් කොටට කෙල්ලෙක් ඇදන් ගියාට බලන්නෙවත් නැ ගම්වල ගොඩයොක් බැලුවොත් හැරෙන්න. මෙකට හෙතුව ගැහැනුන් පිලිබදව කුතුහලයක් පිරිමින් තුල ඇතිකරලා තියෙන්නෙ කාන්තාවන්ගෙ මාසික අසනීපය පවා අමුතුදෙයක් කරගෙන දෙයියනේ ඒ පිරිමිනුත් හැදිල තියෙන්නෙ උගෙ අම්මගෙ රුදිරයෙන් කියලා ,සහ මේ අසභ්‍යය වීඩියෝ රටතුල තහනම් වියයුතුයි සහ vpn හරහා ලොග් වීමත් යාමනය වියයුතුයි . මොකද පරීක්ශන වලින් තහවුරු වෙලා තියනවා ස්ත්‍රි දුශකයන් සහ විකුර්ති ලිංගික ඇබ්බැහි වුවන් 90%ක් ම porn addicted ඒ දේවල් වලින් අම්මා තාත්තා අදුරගන්න බැරි වලත්ත සමාජයක් ඇතිවෙලා තියනවා . මේව ගැන කතාකරපිය මේ දේවල් වලට හේතුවෙච්ච හේතු නැතිකරපිය ඉස්සෙල්ලා . ස්ත්‍රී දුශකයන්ට මරණ දඩුවම දෙනු!!!
    මොකක්ද මෙච්චර හුරතල් කර කර කරන්නෙ . කාන්තාවට ස්ත්‍රියට ආරක්ශාව නැති ජාතියක් කවදාවත් දියුනුවක් වෙන්නෙ නැ .ඒක සාපයක් රටටම මොකද ස්ත්‍රියක් තමයි .මවක් වෙන්නෙ .බුදුන් පවා දේශනා කලේ ස්ත්‍රිය රැකියයුතු වස්තුවක් කියලා

  • @ashokanawarathna8336
    @ashokanawarathna8336 2 місяці тому

    චන්ද්‍ර මඩුලු යට සුරන්ගනාවන් දූ සන්හන්නට ගීත ගයනවලු එපා දුවේ එ කතා අහන්නට.

  • @Nikarriddle0613
    @Nikarriddle0613 2 місяці тому

    I think they need witness protection

  • @eshruhansa4168
    @eshruhansa4168 2 місяці тому +5

    idakin police karaya appiriyai ane deviyane mage daruwage wayasa. munwa eliyata daanna nm epa lankawe balu nitiya..🙏

    • @dilshanadikari21
      @dilshanadikari21 2 місяці тому

      පොලිස් කාරයෙක් නෙවෙයි ගොනෝ.😂

  • @punchisamanali8738
    @punchisamanali8738 2 місяці тому +1

    Okata Sambanada Siyaluma Denawama....Alla Gani..Allala Here Dala Tika Dawasakin..Ayeth Nidahas Karai...Onna Okai Sri Lankawe Nithiya.

  • @pcguid3006
    @pcguid3006 2 місяці тому

    මුංගේ වලු කපලා කිරට උයලා අර කෙල්ලට කන්න දෙන්න ඔනෙ.. එකල්ලා අරුංගේ පුකට sls තත්ව සහතිකයෙන් යුතු බටයක් බස්සලා උල් කටු සහිත කටුකබ්බි 4 දාලා බටේ එලියට ඇරගෙන කටු කබ්බි උඩට පල්ලෙහාට සෙමිං පැද්දිය යුතුය ... සැ.යු :- ෆාම් ඔයිල් බාවිතයෙන් වැලකිය යුතුයි engine ඔයිල් අවුලක් නෑ.. ඉන් පසු මුංගේ කටේ තියෙන දත් ලෙදර් බෝලෙං ගහලා කඩන්න ඔනේ එකල්ලා දිව හරි මැදිං දෙකට පලලා චෙඩාර් චීස් පෙත්තක්බ්දාලා මයෝනීස් දාලා උඩිං පෝක් දාලා දිව ශරීයයෙං වෙං කරන්නෙ නැතුව පාරෙ ඉන්න කුනු බලන්නට කන්න දෙන්න ඔනෙ එකල්ලා see more.....

  • @yurajthiwanka6724
    @yurajthiwanka6724 2 місяці тому +7

    වැරදි කාරයින්ට නිසි දඬුවම් ලැබිය යුතුමයි.... හැබැයි අපයෝජනය වුණු කෙනත් බබෙක් නෙවෙයි... වැඩේ කෙලවුණාම බබා වෙන්න හදනවා කියලා හිතෙන්නේ මට විතරද?

    • @jagathwattagamarallag3547
      @jagathwattagamarallag3547 2 місяці тому +3

      වයස 15යි මෝනවද දනේ ඉසිකලේ යන ඒ වයසේ ලමයි කිසිමදෙයක් දනේ නැ බය කරනවා vc තියනවා ඒනේ නැතිනමි වටෙ දෙනවා කියල කවුද බය නැතේ

    • @yurajthiwanka6724
      @yurajthiwanka6724 2 місяці тому

      @@jagathwattagamarallag3547 ඒ ළමයි දන්නේ මොනවාද කියන එක නෙමෙයි වැදගත්. ඒ වගේ බහුතරයක් ළමයි සමාජ මාධ්‍යය පරිහරණය කරන විදිය දැක්කාම හිතෙනවා අපි මොනවාද දන්නේ කියලා......

    • @Malshanirathnayaka
      @Malshanirathnayaka 2 місяці тому +5

      හරි ඉතින් ඒ ලමයා කොල්ලෙක් එක්ක ඉස්සෙල්ලම යාලුවෙලා ඊට පස්සේ ඌ කතා කරාමනේ ඌ එක්ක ගිහින් තියෙන්නේ ඒක විතරයි මේ ලමයගෙ වැරද්ද,අරූනේ මේ ලමයව යාලුවන්ට කියලා බලහත්කාරයෙන් අපයෝජනය කරලා තියෙන්නේ ,ප්ස්සේ ඒ වීඩියෝ පෙන්නල බයකරාම බයවෙලා ආයේ යන්ඩ ඇති අවුරුදු 16ක ලමයෙක්නේ ලොකූ දැනුමක් නෑ නේ,ඒ අතින් මේ කෙල්ල වැරදි නෑ

    • @mindful1995
      @mindful1995 2 місяці тому

      Palayan pako.thopi wage in samajeta pilila wage. Ain karanna oni

    • @poornaranasinghe5103
      @poornaranasinghe5103 2 місяці тому

      Ane gon bijjo kamatten hari akmetten hari 18 aduwen sex krna be eka rape case watenne ekatai wayask Dala tynet..

  • @indiegamedevelopment
    @indiegamedevelopment 2 місяці тому

    Dushanaya karapu ekanam paw eeth maruwata thiyenna athi api 😁😁😁 api ithin thaama owa karala naane sssssssssssssss 🥰

  • @LakshithaUdayanga-s1l
    @LakshithaUdayanga-s1l 2 місяці тому +31

    මෝඩ ළමයි කියන්නේ මේ වගේ අයට තමයි 😂💔

    • @PriyanthiAbewardhana
      @PriyanthiAbewardhana 2 місяці тому

      ඔව් නමුත් මිනිස්සු එ්ක පිලිගන්නැහැ.තම තමන්ගෙ දරුවන්ට අවබෝධය දෙනවනම් හරි.

    • @rohanjayasundara2985
      @rohanjayasundara2985 2 місяці тому

      අමු මෝඩයිනෙ. කොමෙන්ට් දාල තියෙන්නෙත් පල් මෝඩයො

  • @shiranthachandimal9496
    @shiranthachandimal9496 2 місяці тому

    වැරදි කාරයෝ දැන දැනත් අදිනවා එල්ලන්නෙ නැතුව

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 2 місяці тому

    Mun 22 tama sapawewa sadahatama wada wewa pawul peten

  • @adnankagzikagzi8837
    @adnankagzikagzi8837 2 місяці тому +10

    oya polisiye akek newe kathawen therenawa

    • @Theend-co9em
      @Theend-co9em 2 місяці тому

      😂😂😂😂 උබ දැක්කද

    • @dilshanadikari21
      @dilshanadikari21 2 місяці тому

      අනිවාර්යයෙන්ම. පොලිස් අධිකාරි කෙනෙක්ලු..😂 ඌගෙ කටහඬ ලාමකයෙක් වගේ.😂

  • @Games-cq6en
    @Games-cq6en 2 місяці тому

    22ක්ම හිකුවට පස්සසෙනෙ තෙරිලා තියෙන්නෙ හිකිලා කියලා 😂😂😂😂😂😂

  • @npp.malimawa
    @npp.malimawa 2 місяці тому

    දූෂිතයන්ගෙ පොදු හතුරා මාලිමාව 🧭❌

  • @සමීරඈපගේ
    @සමීරඈපගේ 2 місяці тому +2

    අම්ම තාත්තා පක් ගහලද 😢

  • @inokasewwandi1022
    @inokasewwandi1022 2 місяці тому

    හම්බන්තොට

  • @sampaththarinda4309
    @sampaththarinda4309 2 місяці тому +7

    ඒ කතාකරේ පොලිස් නෙමෙයි සරමෙ පිහිදාන්න තිබුන එකෙක් 😂