Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පුළුවන් නම් අවුරුදු 13හිරේ නිකරුණේ හිටිය කෙනාට සාධාරණයක් කරන්න ඉදිරිපත් වෙන්න 🙏
aniwa api ekathu wemu mama godak amaruwen jeewath wenne. Monade karath mama ethana innawa..
AMMMOOO LANKWE NATIYAA , POLICE
Policeyen mekata wandiyak gewanna o e hari nam boruwata ahinsakayekwa awrudu13 hire demmata
සාක්ෂි ගොනු කරපු police නිලධාරීන්ට, පෙනී සිටි දෙපාර්ශ්වයේම නීතිඥවරයනට, තීන්දුවට අදාළ විනිශ්චය කරුවන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි ...... 🤔🤔🤔🤔
ඒවට සාධාරණයක් කරන්න ඕනෙ ආන්ඩුවෙන්, පොලීසියේ සහ උසාවියේ වැරැද්ද. හරියට පරීක්ශනයක් කරල, වැරදි තොරතුරු මත ඔහුව සිරගත කරපු අයට නිසි දඩුවම් ලබා දී, නොසැලකිල්ල නිසා සිදු කල සිරගත කිරීමට විශාල වන්දියක් ලබා දෙන්න ඕනෙ. ඒ උනාට මෙහෙ එහෙම වෙන්නෙ නෑ,( මේක ලකේ පංකාවනෙ)
ඇත්තට සාධාරණයක් ඉටු කර දෙම්න බුදු සමිඳුනේ☸
නිවැරැදිකරුට වන්දි මුදලක් දීලා ඉතුරු කාලෙ හරි හොදට ජීවත් වෙන්න දෙන්න.
ඒකත් දෙන්නේ උබලා අපේ බදු සල්ලි වලින්.
@@gayangreshan2133 එහෙම දුන්නත් කමක් නෑ
Ow akanam vennama one..loku vandiyak samaga thami a manussyavs nidas karanna one ♥ arema aprayak...
@@gayangreshan2133 ehema hari hoda dekta badu salli ganawanam hodai kalakanni desa paluwange magul walata gannawata wada 😶😫
@@gayangreshan2133 ඉතින් මොකද යකෝ...අවුරුදු ගනක් ඒ මනුස්සයා නිකරුනේ හිරේ
හරි නම් නොකළ වරදකට මෙහෙම හිරගත උන මනුෂ්‍යයාට ඒ අවුරුදු දහතුනට ගැලපෙන්න සාධාරණ වන්දියක් දෙන්න ඕන 😣
තමන් නොකළ වරදකට දඩුවම් විදිනවා කියලා දැනෙන හැගිම😣😣😣😣
13 අවුරුදු 😣
Monatada
සිරාවටම
hmmm
ඔය ගාමිණී කුරැවිට බන්ධනාගාරයේ C හෝල් ඒකේ කාමර පාටි හිටියේ 2 කාමරේ ...පස්සේ ගාමිණී A හෝල් ඒකේ උඩ තට්ටුවට මාරැ කලා...ගාමිණී මුල් කාලේ හිරගේ ඇතුලේ අපමණ නින්දා අපහාස ගැරහුම් වගේම තාඩන පීඩන වින්දා...ඒ්ත් ගාමිණී නිෂ්ශබ්දව හිටියා මිස කවදාවත් කටක් ඇරියේ නෑ තමන් නිර්දෝෂීයි කියලා...ගාමිණී හිරගෙදර හිටියේ පුදුම තරම් සැහැල්ලුවකින් ...හැබැයි ගාමිණී ටිකක් විතර අලුතින් තම කාමරේට ඒන අලුත් සැකකරැවන්ට (සිරකරැවන් නෙවෙයි සැකකරැවන් ...මොකද ගාමිණී අච්චු කරලා තිබුනේ නෑ) සැර පරැෂයි ...ඉතින් ඔය කාලේ ජගත් අයියව කාමර පාටි කරන්න කාමරේ හිටපු පරණ අයට ඔ්නි උනා ...ජගත් අයියත් අවුරැදු දෙකක් විතර පරණයි ඒ් වෙද්දී ...ජෝසා සෝරත හේමන්ත චූටි අයියා වගේ කාමරේ අනිත් පරණ සෙට් ඒකට ඔනි උනා ගාමිණී ව අයින් කරලා වෙන හෝල් ඒකකට දාන්න...මේකට හොදම ඒකා උනේ මුස්ලිම් පල්ලියට ගහලා ආපු කලූ...කලූව දම්මලා වලියක් හදලා ගාමිනීව වෙන හොල් ඒකකට මාරැ කලා..මොකද කලූ කියන දේවල් මහත්තුරැ ටිකක් විතර අහන මට්ටමක හිටියේ...හැබැයි ගාමිණී යන දවසේ කලූව බදාගෙන සමුදීලා තමයි අර කියපු අනිත් හෝල් ඒකට ගියේ ....ඒ් තමයි ගාමිනී ඉවසපු තරම ඉතින් දැන් මේ වෙද්දී ගාමිණීගේ ජීවිතෙන් දශකයක් ඉවරයි ....මම නීතියෙන් අහනවා මේ වගේ තව කී දෙනෙක් ඇද්ද??????
නිරපරාදේ සිරගත කල තරුණයාගේ ජීවිතය ව්නාශ කිරීම බාර ගන්නෙ කවුද රටේ නිතිය බාර ගන්නවාද වන්දිය කොපමණද 😢😢😢😢
Mun baragani
නිර්දෝෂී පුද්ගලයකු සිර ගත කිරීමට කටයුතු කළ නිලධාරීන් වහාම සේවයෙන් පහ කර දඩුවම් ලබා දිය යුතු යි.
Aniwaryen
Atthatama
🇱🇰 මචන්...😂😂😂😂
ඌට ඇප දෙන්ඩ එකෙක් ඉදපු නැති එකට කවුද පලි
@@sampathkumara3738 ගෙදර බුදියන් හිටපු එකාට ඇප තැන්පත් කරන්න ඕනෙනම්, ජනගහණය මිලියන විසිතුනක්ම ඇප තියන්න එපෑ!
මේ කර්ම ශක්තියයි! නොකළ වරදට මරණය පවා ලබපු අයත් ඉන්නවා. මේ අයට සාධාරණයක් වෙනවනම් හොඳයි
Nithiye as bedala thiyen sahodaraya....
පම්කේ කරුමේ තමයි.
අම්මගෙ රෙද්ද
මෙව්වා කරුම නොවෙයි රාජකාරි කරන මුන්ගේ තිරිසන්කම. හරියට රාජකාරි කෙරුව නම් අහිංසකයෝ හිරේ යන්න විදිහක් නෑ. පොලිසිය රාජකාරි කරන අය එයාලගේ ලේසියට නඩුව අවසන් කරන්න මොකෙක් හරි එකෙක් දාලා ෂේප් කරනවා ලෙහෙසියෙන්
@@hansachathuranga6297 සත්තු හිරකරන් ඉන්නවා දැකලා තියනවද නිස්කාරණේ.ඒවගෙ විපාක තමයි ඔයවගේ ලැබෙන්නේ.නොදන්න දෙයක් දන්නැත්තම් කවුරුහරි කිව්වම පිළිගන්න
ඔහොම එවුන් කියක් ඇතිද හිරෙ පවු එ අහින්සකයා .. උට වෙච්ච අසාධාරණයට පොලිසියෙන් වන්දි ගෙවිය යුතුය. අනිවාර්යයෙන්
Anna hari polesiya thamai a asaranayata udaw kala uththe aun thama hema damath nethiya hariyata nokaranne
ඇය් තීන්දුව දුන් අය
POLICE ya withrak newe,, ADIKARANAYA th waga kiyanna ona.... AKIDARANAYATA nikan atha piha daa ganna baa...
අකාර්යක්ශමකම නිසා මේරටේ කොපමන අසාදාරනකම් සිදු වෙනවද පොලිසිය මානව දයාව පෙරදැරිව තමන්ගේ අදුමේ ඇති ලාන්ජනයින් කියවෙන දේ තේරුම් ගෙන තමන්ගේ රාජකාරිය හරියටකල යුතුයි උසස් නිලදාරීන් අවන්ක නම් පහල නිලදාරීන්ද අවන්කයි අවන්ක දක්ශ පොලිස් නිලදාරීන්ට අපේ ආශිර්වාදය හිමිවේ.
Anivarenma eyt kamathi ganak vandi illann puluvn Venn one
නොකළ වරදකට වසර 13 ක් හිරෙ හිටපු ඒමහතාට කුමනහෝ සාදාරනයක් කරන්න ඕක තමා සත්‍ය කවදාහරි ජය ගන්නවා කියන්නේ
පව් අහිංසක මනුස්සයා හිරේ අවරුදු 13 ඒ මනුසයට ජිවිත කාලෙටම සැප සම්පත් ලබා දිය යුතුයි 😭
🥺
ඔයා දෙන්න ඒ මනුස්සයට ජීවිත කාලෙම සැප 😅
එක දවසක් හිර ගෙදර ඉඳලා බලන්න ඕන.. එකේ තියෙන වේදනාව තේරෙන්න..
ලන්කාවේ ගොඩක් මෝඩ රාජ්‍ය සේවකයෝ... නීතිය බල්ලට ගිහින්... අසරන මිනිහා හැමදාම අසරනයි 😥
ඇත්ත
ගොඩක් කතා ඔය වගේ ම තමා .... 💎💎💎💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ❄️❄️❄️❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....! 🌈🌈🌈🌈 බුදුසරණයි ......!
අර මනුස්සයගේ වටිනා අවුරුදු 13 කලකාලය.පව් දෙයියනේ කවුද මේවට වග කියන්න ඕන😢
මෙ ජීවිතය තුල ඔහු නිවරදි කෙනෙක් වුවත් පෙර ජීවිතයක එ වැරදි කරු ඔහුමයි.නොකල වරදකට හරි දඩුවම් ලබන්නෙ ඔහුගෙ අකුසලයක් නිසායි.
අනිවාර්යයෙන් පෙර කර්මයක්මයි ටක්කෙටම. මොකද මම ප්රත්යක්ෂ නුවනින් දැකලා කියන්නෙ.
DNA lab eketh horuda danne ne
@@HelloWorld-mq6kw ඒක ඇත්ත එකගයි මාත්
Kiyla wedek ne...bn
අනේ දෙවියනේ ..තමන් නිවැරදි යැයි ඔප්පු කරගන් බැරුව කීයක් නම් ඇතුලේ ඇතිද 😢
පුදුම දුකක් දැනෙනවා. මේ ඉරයට අහිංසකයන්ට වෙන දේ දැක්කම
පොලිසිය මීට වඩා සැලකිලිමත් විය යුතුයි . එල්ලුම් ගහ තිබුනනම් මෙලහකටත් අහිංසක මනුස්සයෙක් මැරිලා.
ඒ මනුස්සයගෙ ජීවිතේ වටිනාම අවුරුදු 13ක් ඇතුලෙම ගෙවිල ගියා....😭😭😭
කාලය පමණක් නොව ඔහුට සිදුවූ සමාජ අපවාද, ගැරහුම්, ඔහුගේ පවුලේ අයවලුන් ට සිදුවූ ලැජ්ජාවටත් පොලිසිය ඇතුළු වගකිවයුත්තන් වන්දි සහ දඩුවම් ලබා දීම කළ යුතුයි. ගාමිණි නැමැත්තාගේ සුක්රානු පරීක්ෂණයක් නොණලේ මන්ද කියා සොයා බැලීය යූතුයි.
පව් මේ මනුස්සයා මොන තරම් ගුට් කන්න ඇතිද.මොන තරම් අවලාද ..අපහාස විදින්න ඇතිද ...
U9@@sithumgamage3643
😭😭😭😭😭
😥😥😥
ඒ මනුස්සයාගෙ ජීවිතේ හොදම කාලය හිරේ නොකල වරදකට මේ මනුස්සයට වන්දියල් ගෙවන්න ඕනේ
නීතිය හරියටම ක්‍රියාත්මක කරල DNA පරීක්ෂා වත් හරියට කරල අහින්සකයෙක් 13 අවුරුද්දක් ඇතුලෙ දාල පවු අප්පා.දැන් තියෙන්නෙ තීන්දුව දුන්නු එවුන්ට විරුද්ධව නඩු යන්න
අනිවාර්යයෙන් කෝටිගාණක වන්දියක් ඉල්ලන්ඩ ඕනෙ.DNA වාර්ථා හොරට දීපු උන්ගෙ ඉඳල හැම එකාටම විරුද්ධව නඩුදාල වන්දි ගන්ඩ ඕනෙ
e manussaya hoyala upades tikak dunna nam hariwechcha apahasayata apahasa wandi illanath puluwan
ඒක තමා.. මරන දන්ඩනය ක්‍රියාත්මක නොකරන්න ඕන
DNA reports පවා බොරුවක් කරල 🤔
කවදාවත් සාදාරනයක් කරන්න බැරි පට්ට අසරණ මිනිහෙක්ගේ වේදනාවක් දවසක් හිරේ ගිය එකෙක්ට මිසක් අනිත් උන්ට ඒක දැනෙන්නෙ නෑ ඇහුනට වඩා ඒ අමිහිරි අත්දැකීමේ වේදනාව මන් වින්දා අවුරුදු 2ක් ඒක මන් හිතා මතා මගෙ ගෙදර අයගේ ආරක්ශාවට කරත් හිරේ ගිය දවසේ හිතුනා මට වෙන විකල්පයක් හොයන්න තිබ්බා කියලා...ඒ අසරන මිනිහගෙ අවුරුදු 13 මොන තරම් වේදනාවක්ද නොකල දෙයක් වෙනුවෙන් ඔහුට මෙනෙහි කරන්න වරදක් නැතිව ඒ තරම් විදවන්න බෑ දෙයියනේ
හරිම කණගාටුයි 😭
බොරුවට ගිය මනුස්සයාට සාදාරනයක් වෙන්න ඔනී
😢අනේ දෙවියනේ මොනතරං දුකක් දැනෙන්න ඇත්ද ඒ මනුස්සයට.කොයිතරං අසරණ වෙන්න ඇත්ද. ඒ මදිවට කවුරුත් බේරගන්න ඇවිල්ලත් නෑලු. ඒ විදියට සතියක්ද මාසයක්ද අව්රුද්දක්ද දෙකක්ද...දහතුනක්ම....😢 එක අතකින් නියම එකා දැන් හරි මෙයාටම හම්බුන එක නං මාරම පිනක්. අනික ඌ ගැන පොලිසිය නොදන්න ඇත්තක් හිරේදි හිතලම කියපු එකත් ලොකු දෙයක් මොනා උනත්. ඒකෙන් තමන්ගෙ දඬුවම් වැඩිවෙන බව දැන දැනත්....කාලකන්නි පොලිසිය මැරියව් තොපි නිවැරදිකරුවන් නොමර මරනවට. යකෝ අපි සෙනග පිරුණු බස් එකක ගිහින් බැස්සොත් අපෙනුත් ඕනතරං අනුන්ගෙ කෙසුයි දාඩියයි කෙලයි වගෙ ඕනතරං DNA හොයාගත්තැහැකිනේ මී හරක්ද උබල තූ...අර මනුස්සයට ජීවිතාන්තය තෙක් වන්දියක් වත් ගෙවපියව් වල් බල්ලනේ...
හපොයි නිවැරදි මනුස්සසයා අවු.13 ක් වින්ද දුක?ඒ නැති වෙච්ච කාලේ?😭පව් දෙයියනේ.
ඒ විතරක්ද දූශකයන්ට හිරගෙදර සලකන විදිහ මේ මිනිහත් විදින්න ඇති නොකළ වරදකට මොනතරම් දුක් විදින්න ඇතිද, සමාජයෙන් මොනතරම් ඈත් වෙන්න ඇතිද, ,කොහොමත් එකයි කියල දැන් ඉතින් මරාගෙන මැරෙන්න තමයි තියෙන්නෙ
Ekane
Boruwata DNA match karapu ekalatai නිවැරදි manussayek ta නිකරුණේ duk dunnu okun tai hodak wenne nha..
සාදරන නෙවෙයි පොලිසියෙන් කේස් එක කෙරුව උන් ගස් අරින්න ඕනෑ
මේ නඩුවට සම්බන්ධ සියලු දෙනාටම දඩුවම් දෙන්න ඕනෙ විනිසුරුගෙ ඉදන් පොලිසිය වෙනකල් හැම එකාම
අනිවාර්යෙන් තීන්දුව දුන් අයට දඩුවන් තියෙන්න ඕනේ
අනේ ඒ මනුස්සය 😭 සොබාදහම සත්තයි 🙏😭
හරියට වැරදිකරු හොයලා දඩුවම් දුන්නා නම් අර වයසක මනුස්සයාට ඒ දේ වෙන්නෙත් නෑ අර අහිංසකයාට දුක් විදින්න වෙන්නෙත් නෑ. තව එලි නොවුන වැරදි කොයිතරම් තියෙනවාද දන්නේ නෑ
ඒ මනුස්සයට ජීවිතේ ඉතුරු කාලයවත් සතුටින්, සැනසීමෙන් ඉන්න අවුරුදු 13නේ වවිනාකමට වන්දියක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ලබාදිය යුතුමයි..😕😕
මේ රටට කෙලවෙලා මදී . පොලිසිය සහ සමස්ථ රාජ්‍ය අන්ශයම නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ . තොපිට IMF නොවෙයි හිගමනේ තමා ලබෙන්න ඕන මේ කරන අපරාධ වලට.🖕🖕🖕🖕
Aththa kthawa brother
💯
අපරාදෙ අවුරුදු 13ක් හිරේ හිටියේ... අනිවාර්යයෙන් මෙයාට වන්දියක් ලබා දෙන්න.. අඩුම ලක්ශ 20ක් වත්... අහිංසක මනුස්සයෙක්
13 වසරක් සිරබත් කෑ පුද්ගලයා පොලීසියට නඩු දමා වන්දි ඉල්ලා සිටිය යුතුයි
අනේ දෙයියනේ අවුරුදු 13 ක් කියන්නේ සෙල්ලමක් ද? පව් එ මනුස්සයා. එයාට නම් සාධාරණයක් ඉටු කරන්න ඕන
වැරද්දක් කරලා කවදාවත් හැංගිලා ඉන්න බැහැ එලියට එනවාමයි. මගේ යාලුවේ ඔයාගේ ආත්මෙට සැනසීමක් වේවා!!!!
ඔයාගෙ යාලුවෙක්ද පියුමි කියන්නෙ
@@isharalokugamage ඔව්
@@himalikakasuni3648 අයියො😭
වැරදි නොකල කී දෙනෙක් මේ වගේ ජීවිතේ හිරේ අස්සෙ ඇතිද😢
ශ්‍රීලංකා පොලීසිය අභිමානය 😁
මෙය ශ්‍රීලංකා පොලිසියේ අභිමානයක් විදිහට දකින්න පුලුවන් ඒ කාලයේ නියම මිනීමරුවා සොයාගත්තා නම් නමුත් වෙන අයෙකු අවුරුදු 13ක් සිරබත් කාලා. ඔහුට වෙච්චි අපරාධය ඒකට වගකියන්නේ කවුද ? මේ සිද්දිය පොලිසියටත් අමතක වෙලා තියෙන්නේ ඇත්තේ. වෙලාවට අර සැකකරුට ඇහුණ දේ අනුව ඔහු ක්‍රියාත්මක වුනා
@@sriyakanthirathnalatha1403 නෝන්ඩියට දැම්මෙ බං
@@mr.b792 ආ ඒක හරි
රටට නීතියක් ඕනි පොතට සීමා වෙන්න නෙමෙයි....මෙන්න මේ වගේ වැරැද්දක් නොමැතිවත් නීතියෙන් දඩුවම් විදින අහිංසක මිනිසුන් උදෙසාය....නීතිය කැලෑ වැදී තිබීම ජාතියේ අවාසනාවකි
සත්‍ය ගාට ගාට පැමිණෙද්දි බොරුව රඟා වයා අවසානය😔
දවසේ කියමන...
මාරයි...අදහස
දහසක් කමන්ට් අතර සිතන්න දහසක් දේ ඇති කමන්ට් එකක්👌
උබේ කටට මසුරන් දාන්න ඕන පුතා.
මේ ලංකාවේ රජය නම් හෙන බලු නොකළ වරදකට ඒ මනුස්සයා නිකන් හිරේ හිටියා ඒ කළායේ ඒ මිනිහට කොච්චර නම් දේවල් නැති වෙන්න ඇතිද ඒ නිලදාරීන් සේවයෙන් අයින් කරලා දඩුවම් දීලා ඒ මනුස්සයාට සාදාරණයක් කල යුතුය 🥺♥️
දින 4380 නොකල වරදකට. ඔහුට සදාරනය යිටුකරන්න ඔහුට අහිමි උ කාලයට රජය වන්දි ගේවන්න. පවු අහින්සකයා...
ස්ත්‍රී දූෂකයින්ට මරණ දඬුවම දෙන්න කියන බුරන බල්ලන්ට දැන් සනීපද? රිදුන බල්ලො ටික මේකට බුරපන්කො.
ඒ අහිංසක මනුස්සයාට ජීවිත කාලෙම ජීවත් වෙන්න වන්දියක් ගෙවන්න ඕන. ඕවගේ අසාධාරණකම් කොච්චර වෙනවා ඇත්ද
අනේ දෙවියනේ පව් වරදක් නොකර නිකන් දඩුවම් වින්දා... හරිනම් ලොකු වන්දියක් දෙන්න ඕන ඉතිරි ජිවිතේ සතුටින් සැනසීමෙන් ඉන්න..... 😥
මේ වගේ දේවල් දැක්කම නම් මේ රටේ නීතිය ගැන කලකිරෙනවා ,විශ්වාසය නැතිවෙනවා , සැබෑ අපරාධ කරුවට හිරේ යන්න ව්තරයි දඩුවම , නිර්දෝශී කෙනාගේ නිකරුනේ හොදම කාලය අවුරුදු 13ක් ගෙවිලා ගියා, ඒකට මේ රජය වගකියනවාද?. උසාවිය වගකියනවාද😠😡😡😠😠
මෙ වගෙ බලු රටක අපි නැවත ඉප නොදේවා.....
Yes you're right Buwa
Me amuthu atema ipadunani bn😌😌
බලුකිස්තානයේ ඉපදෙන්න ඕන එකෙක් මෙහේ ඉපදුනාම
කලුසුද්දො ඕනම නෑ😂
@@Sandakathmini01උත්තිගේ පුතෝ ඌ කියලා තියන දේ තේරුම් ගනින්.මේ රටේ තියෙන්නේ තනිකරම අසාධාරනේ
godak ahinsaka minissu thamai hire inne, ekko kattiya ekathu wela baninne ahinsakayekta, waradi karapu ewunta kawuruth adarei.
සත්‍යය කවදා හෝ ජය ගන්නවා කියන්නේ ඕක තමයි 😁
13 passe heli unta wadk thinwda
උගෙ ලබ්බත් බැහැලැ ඇති දැන්
@@yasithnirmalpeiris7196 නිකං මෝඩ කතා කියන්න එපා ඒ මනුස්සයා නිකං හිරෙන් නිදහස් වෙලා ආවා නම් එයාට තියෙන කැලල මැකෙන්නේ නෑ දැන් ඇත්ත එළි වුනා දැන් එයා නිර්දෝෂී යි දැන් මිනිස්සු න්ට බැ ඒ මනුස්සයා ට ඇගිල්ල දිගු කරන්න මිනිමරුවා කියලා කියන්න ඒක ඉතින් එයා කල පව තමයි අවුරුදු 13 හිරෙ ලගින්න කාලය විසින්ම තමයි හැමදෙයක්ම
@@mr.silentgaming5119 මොනවා කරන්නද අර වික්ටර් රත්නායක බලපං 😃😃😃
@@newprodution ලබ්බ පුම්බන් අරින්නේ ඌ 😂🤣
පව් අහිංසකයා තෙරුවන් සරනයි
මෙවැනි අහිංසකයන් ඕනතරම් හිරාගේවල්වල් දුක්විධිනව ඇති
ඇත්ත කතාව අපේ රටට හෙන ගහලා තියෙන්නේ ඒකයි ඒ දේ කරාපු පොලීසියේ මහත්වරු හොදින් ඉනවද???? නෑ හෙන ගහපන් මෙහම ඉන්නම් අහින්සකයෝ ඔක්කොම නිදහස් වෙන්න දෙයියෝ
Ow😢
නීතිය 🥺ද මේ .......අවුරුදු 13 ක් ලේසි නෑ නේ ද ඒ මනුස්සයා ගේ හොදම කාලේ හිර ගෙදරට දිය වෙලා ,,සාධාරණයක් ඉශ්ට කරන්න ඒ අසරණ යට
අරූ අර කතාව නොකියන්න.අර අහිංසකය තාම හිරේ.ලංකාවෙ නීතිය..😃😃
බලාගෙන ගියාම අර නීතියගැන ඇස් බී මහත්තයා කියපු කතාව ඇත්ත ඵ් කතාවට ඔභු හිරේටත් ගියාවගේ මතකයි
සදාරන නිතියක් තියන රටක් නෙවෙ මෙක අහින්සක මනුස්සය කොහෙන් ගියත් අසරනයි.
අයියෝ අවුරුදු 13ක් මුකුත්ම නොකර හිරේ ඉද්දි ඒ වේදනාව 😕😕
Kochchara windawanna athida neda e manussaya hithin aurudu 13k kath kauruwath nathuwa
😥😥😥😥😪😓
Meka inquire karapu police niladarinta sammanayak denna watinawa. Akuratama Kala sewayata 😀😀 rip police. Me wage daksha police niladari mahathwaru ratata wasanawak 😁😁😁😁
ඔය වගේ නිර්දෝෂී පුද්ගලයෝ කීදෙනෙක් නම් ඉන්නවා ඇතිද ඕක ඇතුලේ.. පවු ඒ මිනිස්සු මැරි මැරී ඉපදෙනවා ඇති. 😔
🇱🇰 පොලිසිය කවදත් ඔහොම තමා
Dna ටෙස්ටි කරන්නේ පොලිසිය ද? හැම දේටම පොලිසියට චෝදනා කරන්න එපා
@@lavanya1097 shukranu wla DNA test ekt dunna nm ohom wenne nane...Policiye thma wardda
@@lavanya1097 policeye waradda unta hora allanna bari unama hora file gahuwa okai wenna atte.. aniwa. Yako DNA Samana wenna ba api igena gatta widiyhata ehema Eeko sperm check kranna ona
Police ballo kiyannea nikanda ahuvehha ekata u tamai maranna athe kiyala uge kea gahak etanata dala karanna athi natanam minissu kalabalavena nisa paw ahinsakaya hire awrudu 13k
@@lavanya1097 palayn gobbayo ynn
මේ භවයේ නොකලට කවදහරි කරපු පවක් මාළු ටැංකි කුරුළු කුඩු සාවුන් බල්ලන් වැනි සතුන් කූඩු කර තමන්ගේ සතුට වෙනුවෙන් ගෙදර තියන් ඉන්න අයත් ඔය වගේ දඬුවම් විඳිනවා
අසරනයාට රජයෙනි ගෙයක් දී රැකියාවක්දී වන්දි මුදල් පොලිසියටත් රජයටත් නීතිඥයන් ටත් ගෙවන්න නියම කරන්න
Meewata saadaranayak....neethiyak nedda pau ahinsaka minissu 😢😢😢😢
DNA check කරපු තාක්ෂණික ශිල්පියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය .
Exactly. Seems report is not trustworthy.
u hari athi kes gahane balala thiyenne. eth dna thawa check kalanam eda meka wennane police nariyo kohoma hari kess wahanawa usaswima kanna
අර අවුරුදු 13ක් නිකන් වැරැද්දක් නැතුව් හිරේ හිටිය කාලෙ ඒ මනුස්සයාට දෙන්න පුලුවන්ද😕. බෑනෙ, ඒ නිසා එයාට සාදාරනයක් වෙන්න ඕන😢
දෙයියනේ අර අහින්සක මනුස්සය පව් ඒ මනුසායගෙ කාලය සතුට හැමදේම නැති කරල දාල.කව්ද මේවට වග කියන්නෙ 😢😢😢😢😢අහින්සකයෙක් හින්ද හොදයි හිරෙ හිටපු කෙනා😢😢
කොහොමටත් පොලිසිය වැරදිකරුවො එලියේ ඉද්දි නිවැරදිකාරය තමයි ඇතුලට දාන්නේ.පොලිසිය දුර්වලයි.
නිකන් වත් ලන්කාවෙ පොලීසියට බැදෙන්න හිතුන නැති එක ගැන මාර සතුටක් තියෙන්නෙ.. පාරක් පාරක් ගානෙ හිගා කෑවත් ආඩම්බරෙන් හිගාකනව ලන්කාවෙ පොලිස් බල්ලොන්ට වඩා...
👍👍👍👍
Ane ow oya ballanwa kauda ganan ganne henama gahanna ona ara ahinsaka manussayatA karapu detA
@@nilukaperera8393 ගහල ගහල වරද පිලිගන්න කියන්න ඇති.. අහින්සක මනුස්සයෙක්නෙ
අදටත් ආඩම්බර වෙනවා මේ උතුම් රස්සාව තෝරගත්ත එක ගැන. පොලිසිය මෙතන කරපු දේ ඉතා වටිනවා. රටක DNA පරීක්ෂා කරන්නේ ශ්‍රීලංකා පොලිසිය නොවන බවට ඔලුව හදාගනින්. පාරේ හිගාකන්න ඕන නෑ ඕන හිගන්නෙක් දැක්කොත් සලකන කාටවත් දෙකට නැමෙන්නැති කොන්දකෙලින් තියෙන පොලිස්කාරයෙක් වීම ගැන උබේ ඔය හීනමානයට වඩා සතුටු වෙමි.
@@shehanwijesooriya224 ammo ammo menna police uncle tipper wela
අසරන ම්නිහෙක් අවුරුදු 13ක් සිර ගත කර තිරිසන්නුට හෙනම ගහන්න ඕන
වෙනත් රටවල නම් මේ වගේ සිද්ධි උනාම විශාල මුදලක් වන්දි දෙනවා ඔහුටත් එය සිදුවා යුතුමයි වසර 13 ක් කියන්නෙ සුලු කාලයක් නොවෙයි , අපරාධ කාරයෝ අල්ලන විට පොලිසියත් විමර්ශනය කරන එකකයත් අධිකරණයත්් මිට වඩා වගකිමක් ඇතිව මේ දේස බැලුවානම් ඔහුටත් ඔහුගේ පවුලේ අයටත් වු මේ අසාදරණ තින්දුව වෙනස් වෙන්න තිබුනා එ කාලය තුල මේ අසරණයත් පවුලේ උදවියත් කොයි තරම් ලොකයාගේ ගැරුම් වලට අසු වන්න ඇද්ද පවු අසරණයා ...
Ane ow puduma dukak e minissu vidinna aththe
ඔබට වුන..අසාදරනයට..සහනක්..ඉල්ලන්න
අර අහින්සක මිනිහට උන අසාදාරනේට තොපි මොනවද කරන්නෙ බල්ලනේ.
නිකරුනේ අවුරුදු දහතුනකට හිරේ යවපු එකට පොලිස් නිලධාරීන්ට දඬුවම් දෙන්න ..
Policey shoiiii 👌 අහිංසක මනුස්සයෙක් නිකරුණේ දඬුවම් විඳිනවා 😢🙏
නොකෙරූ වරදවල් වලට මේවගේ කී දෙනෙක්නම් දුක් විඳිනවා ඇතිද
පොලිසිය සහ රජය ඔහුට වන්දි ගෙවිය යුතුයි
මේව බලන නීති කෘත්‍යයට සම්බන්ධ සියල්ලෝම වහ වහා විමර්ශනාත්මක වෙත්වා!
Owa ithin anthimeta naduth hamulage baduth hamulage wage thama. Dhuppathata ko sapa loke jana samaje bedila badila😢😢😥
මේ වගේ නිවැරැදි සිරකරැවෝ කොයිතරම් ඇද්ද වැරැදි කරපු උන් සමාජයට පිළිල වෙලා නිදැල්ලේ
ඉතිං අපි කොහොමද අධිකරණය විශ්වාස කරන්නේ
අනේ මන්දා හරිම දුකයි අපේ රටේ නීතිය අහන්නත් කණගාටුයි 🙏
නොකරපු වැරැද්දකට අවෘරුදු 13ක් හිරේ හිටියා කියන්නෙ ඒ මනුස්සෙයාගේ මානසික මට්ටම මොනවගේ ඇතිද ඕකට සාදාරනෙයක් කරන්න ඒ මනුස්සෙයාගේ හොදම හම්බකරන්න තිබුන කාලේ නිකරුනේ පොලීසියේ වැරදි නිසා කාලකන්නි වී ගිය එකට වන්දි මුදලක් දීලා ඉදිරියට ජීවත් වෙන්න මග සලස්සලා දෙන්න බලදාරීන් මේවට අවදානය යොමුකලයුතුයි😓
අනිවාර්යයෙන් සාධාරණයක් විය යුතුමයි.ඒ කාලයේ සිටි පොලිස් දෙපාර්තමේන්තුවේ අයටත් උසාවියෙ අයත් මෙි සදහා වගකිය යුතුමයි.
Atthatama..horata DNA report gahala නිවැරදි minihek hireta damma.
කාලකන්නි හැත්ත දෙරණත් එක්ක වලලන්න ඔින pkya කවුද බං තෝව වදලා හැදුවෙි ජාතයක් නැද්ද
රටෙ ඉන්න ඇමතියොන්ට කඩෙ යන පොලිස් බල්ලොන්ගෙ හැටි තමා ඔය 👍පවු අර අහින්සකයා
යුරෝපා රටකැ නම් අවුරුදු 13 කෝටි 13 ක් වන්දි අනිවාර්යයෙන්
අනීවාර්යෙන් කෝටි 13 වඩා ලැබෙනව යුරෝපෙ වසර විස්සක යුරෝපෙ අත් දැකීමෙන් ලියන්නෙ මේ ඔබ හරියටම හරි , ගාමිණීගෙ D.N.A දරුව කෙස් එක්ක බලල වාර්තාව දුන්න මෝඩ හොර දොස්තර හිරේ යනව එහෙනම් වසර දහයකට වත්...
කවුරුත් වැරැදී කරේ ...තවත් අහිංසකයෙක් අවුරුදු 13ක්ම හිරබත් කෑවේ...කාට කියන්නද මේවා....ඒ මනුස්සයාට කිසිම සාධාරණයක් නැද්ද.....💔✋
ගොනි
ලංකාව නැත්තටම නැති වෙන්නේ අහිංසකයන්ගේ සාප වලින්
ඇත්ත 😓🥺
නඩුව විසඳන්න ලේසියට නොකල වරදට හිරේගිය කොච්චර මිනිස්සු ඇද්ද...වැරදි වලට දඬුවම් දෙනවනම් නොකල වරදකට මානසිකව කොච්චර පීඩා විඳින්න ඇද්ද තමන්ගෙ ජීවිතේ හොඳම කාලය..තමන්ගෙ අනාගත සහකාරියො පවුලෙ මිනිස්සු මඟඅරිනහැටි බලන්නවත් එන්නෙ නැතිහැටි කියල කල්පනා කරන්න ඇද්ද...මැරිච්ච කෙනාට වඩා පණපිටින් මැරිල තියෙන්නෙ ඒ මනුස්සය..කෝටි ගානක් දුන්නත් මිනිස්සු කරපු අපහාස හදන්න බෑ...අනිවාර්යයෙන් සාධාරණයක් කරන්න ඕන මිනිස්සු ....🤙
සාදාරනයක් කරන්න එ මනුස්සයාට ..
අර අහින්සක මනුස්සයට වන්දි මුදලක්වත් ලබා දෙන්න ඒ විතරක්ද වෙච්ච ලැජ්ජාව කලින් ප්‍රවෘත්තිය දැකලා මේක නොදැකපු අය තාම හිතාගෙන ඇත්තේ මේ මනුස්සය අපරාදකාරයෙක් කියලා ඒ මනුස්සයට රස්සාවක් කරන්න දෙන එකකුත් නෑ හරක් බලනවා කියලනෙ කිව්වෙ ඉගෙනගෙනත් අඩු ඇති දැන්
ඕකට තමා කියන්නේ අපරාධ කරුවෙකුට කවදා හෝ දඩුවම් ලැබෙන බව නියතයි කියලා
නිතිය සදාරනව ඉටු කලේ නම් අපේ රටට මෙහෙම වියසනයක් වෙන්නේ නැහැ... "අහෝ... මෙය ලෝක පාලක දේවියන්ට පේනේවා...!!! "😢
හොදම කාලේ නිකන් විනාස උනා 🙂💔
thawa me wage kidenek nikan hirabath kanawa adda wena un karapu dewal walata.. ewa poddak aye hoyala balanna puluwan nam godak watinawa e minissunge jeewitha walata
ඇත්තටම පවු අසරණ මිනිස්සු
මේ වගේ අහිංසක මිනිසුන් කීදෙනෙක් නොකරපු දේවල් වලට දඩුවම් විදිනවා ඇති ද.....??????.
අපි O/L කාලෙ සිංහල පොතේ තිබ්බ රැසියන් කෙටි කතාවක් මතක් උනා. එකෙත් ඔයිට සමානයි. හැබැයි එකෙ මනුස්සය බේරෙන්න කලින් හිරේදි මැරෙනවා. නම මතක නෑ. the shawshank redemption film එකෙත් ඔය වගේමයි
නූල් කෑල්ල කෙටි කථාව නේද
Film එකෙත් නොකරපු වරදකට නේ හිරේ යන්නෙ
Leo tolstoy ගෙ god sees the truth but waits(long exile)
ඕං අපේ පොලීසියයි උසාවියයි පේනවනේ මේ නඩුව ගොනුකළ පොලිස් නිලධාරීන්වයි තීන්දුව දුන් නඩුකාරයවයි වසර 13 ක් හිරගෙට දාන්න ඕන
මසුරං කියමනක් ඕකූන්ට පනුවෝ ගහල මැරෙන්න ඕනෙ ශාප වෙවා
ඔය එකක් විතරයි හොඳේ.ඕවගේ සිදුවීම් තව ඇති වෙන්න තියෙනවා
මම නිවැරැදි කරු ස්වාමීනි කියල ඇත්තටම කියල කූඩුවෙ ඉන්න මිනිස්සු කීදෙනෙක් අතිද අදටත් 💔
ඕකනෙ ඉතින් මරණ දඩුවම ක්‍රියාත්මක කරන්ඩ බැරි 😒😒
යූටියුබ්කාරයො කවුරුවත් ඒ කොල්ලගෙන් interview එකක් අද වෙනකන් අරන් නෑ නේද
ලංකාවේ නඩු විසදෙන්නෙම ඔහොමයි.. කොහෙවත් ඉන්න අහිංසක මිනිස්සුන්ට තමා නිතිය ක්රීයාත්මක වෙන්නේ..
අනිවාර්යයෙන් 13 සිරහතවි සිටි ඔහුට සාදරනයක් විය යුතුව.. මුකුත් දන්නේ නැති පකේ පොසිස් නිසා අසරණ කොල්ලො කිදෙනෙක් ඇතුලේද
අනේ පවු එ් මනුස්සය.කොච්චර වදයක් දෙන්න අැද්ද 😢😢😢😢 වැරදි කරන උන් එළියෙ. අහිංසසකයො අැතුල... මේ වගේ දේවල් වලට වැරදි කාරයො හොයගන්න පුලුවන් ක්‍රම තියෙද්දි මෙහෙම දේවල් වෙන පුදුමයි.සල්ලිකාරයො මොන වැරද්ද කරත් මුදල් වලින් යට ගහනො දුප්පත් අය නොකල වැරදි වලටත් වැරදිකාරයො වෙනො..
ambo duka danna ekkena..eka gena kiyala wedak ne..
අනිවාර්යෙන් අසාදාරනය කලාට සාදාරනයක් කරන්න හෙන ගහයි නැත්නම්
පුළුවන් නම් අවුරුදු 13හිරේ නිකරුණේ හිටිය කෙනාට සාධාරණයක් කරන්න ඉදිරිපත් වෙන්න 🙏
aniwa api ekathu wemu mama godak amaruwen jeewath wenne. Monade karath mama ethana innawa..
AMMMOOO LANKWE NATIYAA , POLICE
Policeyen mekata wandiyak gewanna o e hari nam boruwata ahinsakayekwa awrudu13 hire demmata
සාක්ෂි ගොනු කරපු police නිලධාරීන්ට, පෙනී සිටි දෙපාර්ශ්වයේම නීතිඥවරයනට, තීන්දුවට අදාළ විනිශ්චය කරුවන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි ...... 🤔🤔🤔🤔
ඒවට සාධාරණයක් කරන්න ඕනෙ ආන්ඩුවෙන්, පොලීසියේ සහ උසාවියේ වැරැද්ද. හරියට පරීක්ශනයක් කරල, වැරදි තොරතුරු මත ඔහුව සිරගත කරපු අයට නිසි දඩුවම් ලබා දී, නොසැලකිල්ල නිසා සිදු කල සිරගත කිරීමට විශාල වන්දියක් ලබා දෙන්න ඕනෙ. ඒ උනාට මෙහෙ එහෙම වෙන්නෙ නෑ,( මේක ලකේ පංකාවනෙ)
ඇත්තට සාධාරණයක් ඉටු කර දෙම්න බුදු සමිඳුනේ☸
නිවැරැදිකරුට වන්දි මුදලක් දීලා ඉතුරු කාලෙ හරි හොදට ජීවත් වෙන්න දෙන්න.
ඒකත් දෙන්නේ උබලා අපේ බදු සල්ලි වලින්.
@@gayangreshan2133 එහෙම දුන්නත් කමක් නෑ
Ow akanam vennama one..loku vandiyak samaga thami a manussyavs nidas karanna one ♥ arema aprayak...
@@gayangreshan2133 ehema hari hoda dekta badu salli ganawanam hodai kalakanni desa paluwange magul walata gannawata wada 😶😫
@@gayangreshan2133 ඉතින් මොකද යකෝ...අවුරුදු ගනක් ඒ මනුස්සයා නිකරුනේ හිරේ
හරි නම් නොකළ වරදකට මෙහෙම හිරගත උන මනුෂ්‍යයාට ඒ අවුරුදු දහතුනට ගැලපෙන්න සාධාරණ වන්දියක් දෙන්න ඕන 😣
තමන් නොකළ වරදකට දඩුවම් විදිනවා කියලා දැනෙන හැගිම😣😣😣😣
13 අවුරුදු 😣
Monatada
සිරාවටම
hmmm
ඔය ගාමිණී කුරැවිට බන්ධනාගාරයේ C හෝල් ඒකේ කාමර පාටි හිටියේ 2 කාමරේ ...පස්සේ ගාමිණී A හෝල් ඒකේ උඩ තට්ටුවට මාරැ කලා...ගාමිණී මුල් කාලේ හිරගේ ඇතුලේ අපමණ නින්දා අපහාස ගැරහුම් වගේම තාඩන පීඩන වින්දා...ඒ්ත් ගාමිණී නිෂ්ශබ්දව හිටියා මිස කවදාවත් කටක් ඇරියේ නෑ තමන් නිර්දෝෂීයි කියලා...ගාමිණී හිරගෙදර හිටියේ පුදුම තරම් සැහැල්ලුවකින් ...හැබැයි ගාමිණී ටිකක් විතර අලුතින් තම කාමරේට ඒන අලුත් සැකකරැවන්ට (සිරකරැවන් නෙවෙයි සැකකරැවන් ...මොකද ගාමිණී අච්චු කරලා තිබුනේ නෑ) සැර පරැෂයි ...ඉතින් ඔය කාලේ ජගත් අයියව කාමර පාටි කරන්න කාමරේ හිටපු පරණ අයට ඔ්නි උනා ...ජගත් අයියත් අවුරැදු දෙකක් විතර පරණයි ඒ් වෙද්දී ...ජෝසා සෝරත හේමන්ත චූටි අයියා වගේ කාමරේ අනිත් පරණ සෙට් ඒකට ඔනි උනා ගාමිණී ව අයින් කරලා වෙන හෝල් ඒකකට දාන්න...මේකට හොදම ඒකා උනේ මුස්ලිම් පල්ලියට ගහලා ආපු කලූ...කලූව දම්මලා වලියක් හදලා ගාමිනීව වෙන හොල් ඒකකට මාරැ කලා..මොකද කලූ කියන දේවල් මහත්තුරැ ටිකක් විතර අහන මට්ටමක හිටියේ...හැබැයි ගාමිණී යන දවසේ කලූව බදාගෙන සමුදීලා තමයි අර කියපු අනිත් හෝල් ඒකට ගියේ ....ඒ් තමයි ගාමිනී ඉවසපු තරම ඉතින් දැන් මේ වෙද්දී ගාමිණීගේ ජීවිතෙන් දශකයක් ඉවරයි ....මම නීතියෙන් අහනවා මේ වගේ තව කී දෙනෙක් ඇද්ද??????
නිරපරාදේ සිරගත කල තරුණයාගේ ජීවිතය ව්නාශ කිරීම බාර ගන්නෙ කවුද රටේ නිතිය බාර ගන්නවාද වන්දිය කොපමණද 😢😢😢😢
Mun baragani
නිර්දෝෂී පුද්ගලයකු සිර ගත කිරීමට කටයුතු කළ නිලධාරීන් වහාම සේවයෙන් පහ කර දඩුවම් ලබා දිය යුතු යි.
Aniwaryen
Atthatama
🇱🇰 මචන්...😂😂😂😂
ඌට ඇප දෙන්ඩ එකෙක් ඉදපු නැති එකට කවුද පලි
@@sampathkumara3738 ගෙදර බුදියන් හිටපු එකාට ඇප තැන්පත් කරන්න ඕනෙනම්, ජනගහණය මිලියන විසිතුනක්ම ඇප තියන්න එපෑ!
මේ කර්ම ශක්තියයි! නොකළ වරදට මරණය පවා ලබපු අයත් ඉන්නවා. මේ අයට සාධාරණයක් වෙනවනම් හොඳයි
Nithiye as bedala thiyen sahodaraya....
පම්කේ කරුමේ තමයි.
අම්මගෙ රෙද්ද
මෙව්වා කරුම නොවෙයි රාජකාරි කරන මුන්ගේ තිරිසන්කම. හරියට රාජකාරි කෙරුව නම් අහිංසකයෝ හිරේ යන්න විදිහක් නෑ. පොලිසිය රාජකාරි කරන අය එයාලගේ ලේසියට නඩුව අවසන් කරන්න මොකෙක් හරි එකෙක් දාලා ෂේප් කරනවා ලෙහෙසියෙන්
@@hansachathuranga6297 සත්තු හිරකරන් ඉන්නවා දැකලා තියනවද නිස්කාරණේ.ඒවගෙ විපාක තමයි ඔයවගේ ලැබෙන්නේ.නොදන්න දෙයක් දන්නැත්තම් කවුරුහරි කිව්වම පිළිගන්න
ඔහොම එවුන් කියක් ඇතිද හිරෙ පවු එ අහින්සකයා .. උට වෙච්ච අසාධාරණයට පොලිසියෙන් වන්දි ගෙවිය යුතුය. අනිවාර්යයෙන්
Anna hari polesiya thamai a asaranayata udaw kala uththe aun thama hema damath nethiya hariyata nokaranne
ඇය් තීන්දුව දුන් අය
POLICE ya withrak newe,, ADIKARANAYA th waga kiyanna ona.... AKIDARANAYATA nikan atha piha daa ganna baa...
අකාර්යක්ශමකම නිසා මේරටේ කොපමන අසාදාරනකම් සිදු වෙනවද පොලිසිය මානව දයාව පෙරදැරිව තමන්ගේ අදුමේ ඇති ලාන්ජනයින් කියවෙන දේ තේරුම් ගෙන තමන්ගේ රාජකාරිය හරියටකල යුතුයි උසස් නිලදාරීන් අවන්ක නම් පහල නිලදාරීන්ද අවන්කයි අවන්ක දක්ශ පොලිස් නිලදාරීන්ට අපේ ආශිර්වාදය හිමිවේ.
Anivarenma eyt kamathi ganak vandi illann puluvn Venn one
නොකළ වරදකට වසර 13 ක් හිරෙ හිටපු ඒමහතාට කුමනහෝ සාදාරනයක් කරන්න ඕක තමා සත්‍ය කවදාහරි ජය ගන්නවා කියන්නේ
පව් අහිංසක මනුස්සයා හිරේ අවරුදු 13 ඒ මනුසයට ජිවිත කාලෙටම සැප සම්පත් ලබා දිය යුතුයි 😭
🥺
ඔයා දෙන්න ඒ මනුස්සයට ජීවිත කාලෙම සැප 😅
එක දවසක් හිර ගෙදර ඉඳලා බලන්න ඕන.. එකේ තියෙන වේදනාව තේරෙන්න..
ලන්කාවේ ගොඩක් මෝඩ රාජ්‍ය සේවකයෝ... නීතිය බල්ලට ගිහින්... අසරන මිනිහා හැමදාම අසරනයි 😥
ඇත්ත
ගොඩක් කතා ඔය වගේ ම තමා .... 💎💎💎💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ❄️❄️❄️❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....! 🌈🌈🌈🌈 බුදුසරණයි ......!
අර මනුස්සයගේ වටිනා අවුරුදු 13 කලකාලය.පව් දෙයියනේ කවුද මේවට වග කියන්න ඕන😢
මෙ ජීවිතය තුල ඔහු නිවරදි කෙනෙක් වුවත් පෙර ජීවිතයක එ වැරදි කරු ඔහුමයි.නොකල වරදකට හරි දඩුවම් ලබන්නෙ ඔහුගෙ අකුසලයක් නිසායි.
අනිවාර්යයෙන් පෙර කර්මයක්මයි ටක්කෙටම. මොකද මම ප්රත්යක්ෂ නුවනින් දැකලා කියන්නෙ.
DNA lab eketh horuda danne ne
@@HelloWorld-mq6kw ඒක ඇත්ත එකගයි මාත්
Kiyla wedek ne...bn
අනේ දෙවියනේ ..තමන් නිවැරදි යැයි ඔප්පු කරගන් බැරුව කීයක් නම් ඇතුලේ ඇතිද 😢
පුදුම දුකක් දැනෙනවා. මේ ඉරයට අහිංසකයන්ට වෙන දේ දැක්කම
ඔය ගාමිණී කුරැවිට බන්ධනාගාරයේ C හෝල් ඒකේ කාමර පාටි හිටියේ 2 කාමරේ ...පස්සේ ගාමිණී A හෝල් ඒකේ උඩ තට්ටුවට මාරැ කලා...ගාමිණී මුල් කාලේ හිරගේ ඇතුලේ අපමණ නින්දා අපහාස ගැරහුම් වගේම තාඩන පීඩන වින්දා...ඒ්ත් ගාමිණී නිෂ්ශබ්දව හිටියා මිස කවදාවත් කටක් ඇරියේ නෑ තමන් නිර්දෝෂීයි කියලා...ගාමිණී හිරගෙදර හිටියේ පුදුම තරම් සැහැල්ලුවකින් ...හැබැයි ගාමිණී ටිකක් විතර අලුතින් තම කාමරේට ඒන අලුත් සැකකරැවන්ට (සිරකරැවන් නෙවෙයි සැකකරැවන් ...මොකද ගාමිණී අච්චු කරලා තිබුනේ නෑ) සැර පරැෂයි ...ඉතින් ඔය කාලේ ජගත් අයියව කාමර පාටි කරන්න කාමරේ හිටපු පරණ අයට ඔ්නි උනා ...ජගත් අයියත් අවුරැදු දෙකක් විතර පරණයි ඒ් වෙද්දී ...ජෝසා සෝරත හේමන්ත චූටි අයියා වගේ කාමරේ අනිත් පරණ සෙට් ඒකට ඔනි උනා ගාමිණී ව අයින් කරලා වෙන හෝල් ඒකකට දාන්න...මේකට හොදම ඒකා උනේ මුස්ලිම් පල්ලියට ගහලා ආපු කලූ...කලූව දම්මලා වලියක් හදලා ගාමිනීව වෙන හොල් ඒකකට මාරැ කලා..මොකද කලූ කියන දේවල් මහත්තුරැ ටිකක් විතර අහන මට්ටමක හිටියේ...හැබැයි ගාමිණී යන දවසේ කලූව බදාගෙන සමුදීලා තමයි අර කියපු අනිත් හෝල් ඒකට ගියේ ....ඒ් තමයි ගාමිනී ඉවසපු තරම ඉතින් දැන් මේ වෙද්දී ගාමිණීගේ ජීවිතෙන් දශකයක් ඉවරයි ....මම නීතියෙන් අහනවා මේ වගේ තව කී දෙනෙක් ඇද්ද??????
පොලිසිය මීට වඩා සැලකිලිමත් විය යුතුයි . එල්ලුම් ගහ තිබුනනම් මෙලහකටත් අහිංසක මනුස්සයෙක් මැරිලා.
ඒ මනුස්සයගෙ ජීවිතේ වටිනාම අවුරුදු 13ක් ඇතුලෙම ගෙවිල ගියා....
😭😭😭
කාලය පමණක් නොව ඔහුට සිදුවූ සමාජ අපවාද, ගැරහුම්, ඔහුගේ පවුලේ අයවලුන් ට සිදුවූ ලැජ්ජාවටත් පොලිසිය ඇතුළු වගකිවයුත්තන් වන්දි සහ දඩුවම් ලබා දීම කළ යුතුයි. ගාමිණි නැමැත්තාගේ සුක්රානු පරීක්ෂණයක් නොණලේ මන්ද කියා සොයා බැලීය යූතුයි.
පව් මේ මනුස්සයා මොන තරම් ගුට් කන්න ඇතිද.මොන තරම් අවලාද ..අපහාස විදින්න ඇතිද ...
U9@@sithumgamage3643
😭😭😭😭😭
😥😥😥
ඒ මනුස්සයාගෙ ජීවිතේ හොදම කාලය හිරේ නොකල වරදකට මේ මනුස්සයට වන්දියල් ගෙවන්න ඕනේ
නීතිය හරියටම ක්‍රියාත්මක කරල DNA පරීක්ෂා වත් හරියට කරල අහින්සකයෙක් 13 අවුරුද්දක් ඇතුලෙ දාල පවු අප්පා.දැන් තියෙන්නෙ තීන්දුව දුන්නු එවුන්ට විරුද්ධව නඩු යන්න
අනිවාර්යයෙන් කෝටිගාණක වන්දියක් ඉල්ලන්ඩ ඕනෙ.DNA වාර්ථා හොරට දීපු උන්ගෙ ඉඳල හැම එකාටම විරුද්ධව නඩුදාල වන්දි ගන්ඩ ඕනෙ
සිරාවටම
e manussaya hoyala upades tikak dunna nam hari
wechcha apahasayata apahasa wandi illanath puluwan
ඒක තමා.. මරන දන්ඩනය ක්‍රියාත්මක නොකරන්න ඕන
DNA reports පවා බොරුවක් කරල 🤔
කවදාවත් සාදාරනයක් කරන්න බැරි පට්ට අසරණ මිනිහෙක්ගේ වේදනාවක් දවසක් හිරේ ගිය එකෙක්ට මිසක් අනිත් උන්ට ඒක දැනෙන්නෙ නෑ ඇහුනට වඩා ඒ අමිහිරි අත්දැකීමේ වේදනාව මන් වින්දා අවුරුදු 2ක් ඒක මන් හිතා මතා මගෙ ගෙදර අයගේ ආරක්ශාවට කරත් හිරේ ගිය දවසේ හිතුනා මට වෙන විකල්පයක් හොයන්න තිබ්බා කියලා...ඒ අසරන මිනිහගෙ අවුරුදු 13 මොන තරම් වේදනාවක්ද නොකල දෙයක් වෙනුවෙන් ඔහුට මෙනෙහි කරන්න වරදක් නැතිව ඒ තරම් විදවන්න බෑ දෙයියනේ
හරිම කණගාටුයි 😭
බොරුවට ගිය මනුස්සයාට සාදාරනයක් වෙන්න ඔනී
😢අනේ දෙවියනේ මොනතරං දුකක් දැනෙන්න ඇත්ද ඒ මනුස්සයට.කොයිතරං අසරණ වෙන්න ඇත්ද. ඒ මදිවට කවුරුත් බේරගන්න ඇවිල්ලත් නෑලු. ඒ විදියට සතියක්ද මාසයක්ද අව්රුද්දක්ද දෙකක්ද...දහතුනක්ම....😢 එක අතකින් නියම එකා දැන් හරි මෙයාටම හම්බුන එක නං මාරම පිනක්. අනික ඌ ගැන පොලිසිය නොදන්න ඇත්තක් හිරේදි හිතලම කියපු එකත් ලොකු දෙයක් මොනා උනත්. ඒකෙන් තමන්ගෙ දඬුවම් වැඩිවෙන බව දැන දැනත්....කාලකන්නි පොලිසිය මැරියව් තොපි නිවැරදිකරුවන් නොමර මරනවට. යකෝ අපි සෙනග පිරුණු බස් එකක ගිහින් බැස්සොත් අපෙනුත් ඕනතරං අනුන්ගෙ කෙසුයි දාඩියයි කෙලයි වගෙ ඕනතරං DNA හොයාගත්තැහැකිනේ මී හරක්ද උබල තූ...අර මනුස්සයට ජීවිතාන්තය තෙක් වන්දියක් වත් ගෙවපියව් වල් බල්ලනේ...
හපොයි නිවැරදි මනුස්සසයා අවු.13 ක් වින්ද දුක?ඒ නැති වෙච්ච කාලේ?😭පව් දෙයියනේ.
ඒ විතරක්ද දූශකයන්ට හිරගෙදර සලකන විදිහ මේ මිනිහත් විදින්න ඇති නොකළ වරදකට මොනතරම් දුක් විදින්න ඇතිද, සමාජයෙන් මොනතරම් ඈත් වෙන්න ඇතිද, ,කොහොමත් එකයි කියල දැන් ඉතින් මරාගෙන මැරෙන්න තමයි තියෙන්නෙ
Ekane
Boruwata DNA match karapu ekalatai නිවැරදි manussayek ta නිකරුණේ duk dunnu okun tai hodak wenne nha..
සාදරන නෙවෙයි පොලිසියෙන් කේස් එක කෙරුව උන් ගස් අරින්න ඕනෑ
මේ නඩුවට සම්බන්ධ සියලු දෙනාටම දඩුවම් දෙන්න ඕනෙ විනිසුරුගෙ ඉදන් පොලිසිය වෙනකල් හැම එකාම
අනිවාර්යෙන් තීන්දුව දුන් අයට දඩුවන් තියෙන්න ඕනේ
අනේ ඒ මනුස්සය 😭 සොබාදහම සත්තයි 🙏😭
හරියට වැරදිකරු හොයලා දඩුවම් දුන්නා නම් අර වයසක මනුස්සයාට ඒ දේ වෙන්නෙත් නෑ අර අහිංසකයාට දුක් විදින්න වෙන්නෙත් නෑ. තව එලි නොවුන වැරදි කොයිතරම් තියෙනවාද දන්නේ නෑ
ඒ මනුස්සයට ජීවිතේ ඉතුරු කාලයවත් සතුටින්, සැනසීමෙන් ඉන්න අවුරුදු 13නේ වවිනාකමට වන්දියක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ලබාදිය යුතුමයි..😕😕
මේ රටට කෙලවෙලා මදී .
පොලිසිය සහ සමස්ථ රාජ්‍ය අන්ශයම නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ .
තොපිට IMF නොවෙයි හිගමනේ තමා ලබෙන්න ඕන මේ කරන අපරාධ වලට.🖕🖕🖕🖕
Aththa kthawa brother
💯
අපරාදෙ අවුරුදු 13ක් හිරේ හිටියේ... අනිවාර්යයෙන් මෙයාට වන්දියක් ලබා දෙන්න.. අඩුම ලක්ශ 20ක් වත්... අහිංසක මනුස්සයෙක්
13 වසරක් සිරබත් කෑ පුද්ගලයා පොලීසියට නඩු දමා වන්දි ඉල්ලා සිටිය යුතුයි
අනේ දෙයියනේ අවුරුදු 13 ක් කියන්නේ සෙල්ලමක් ද? පව් එ මනුස්සයා. එයාට නම් සාධාරණයක් ඉටු කරන්න ඕන
වැරද්දක් කරලා කවදාවත් හැංගිලා ඉන්න බැහැ එලියට එනවාමයි. මගේ යාලුවේ ඔයාගේ ආත්මෙට සැනසීමක් වේවා!!!!
ඔයාගෙ යාලුවෙක්ද පියුමි කියන්නෙ
@@isharalokugamage ඔව්
@@himalikakasuni3648 අයියො😭
වැරදි නොකල කී දෙනෙක් මේ වගේ ජීවිතේ හිරේ අස්සෙ ඇතිද😢
ශ්‍රීලංකා පොලීසිය අභිමානය 😁
මෙය ශ්‍රීලංකා පොලිසියේ අභිමානයක් විදිහට දකින්න පුලුවන් ඒ කාලයේ නියම මිනීමරුවා සොයාගත්තා නම් නමුත් වෙන අයෙකු අවුරුදු 13ක් සිරබත් කාලා. ඔහුට වෙච්චි අපරාධය ඒකට වගකියන්නේ කවුද ? මේ සිද්දිය පොලිසියටත් අමතක වෙලා තියෙන්නේ ඇත්තේ. වෙලාවට අර සැකකරුට ඇහුණ දේ අනුව ඔහු ක්‍රියාත්මක වුනා
@@sriyakanthirathnalatha1403 නෝන්ඩියට දැම්මෙ බං
@@mr.b792 ආ ඒක හරි
රටට නීතියක් ඕනි පොතට සීමා වෙන්න නෙමෙයි....මෙන්න මේ වගේ වැරැද්දක් නොමැතිවත් නීතියෙන් දඩුවම් විදින අහිංසක මිනිසුන් උදෙසාය....නීතිය කැලෑ වැදී තිබීම ජාතියේ අවාසනාවකි
සත්‍ය ගාට ගාට පැමිණෙද්දි බොරුව රඟා වයා අවසානය😔
දවසේ කියමන...
මාරයි...අදහස
දහසක් කමන්ට් අතර සිතන්න දහසක් දේ ඇති කමන්ට් එකක්👌
උබේ කටට මසුරන් දාන්න ඕන පුතා.
මේ ලංකාවේ රජය නම් හෙන බලු නොකළ වරදකට ඒ මනුස්සයා නිකන් හිරේ හිටියා ඒ කළායේ ඒ මිනිහට කොච්චර නම් දේවල් නැති වෙන්න ඇතිද ඒ නිලදාරීන් සේවයෙන් අයින් කරලා දඩුවම් දීලා ඒ මනුස්සයාට සාදාරණයක් කල යුතුය 🥺♥️
දින 4380 නොකල වරදකට. ඔහුට සදාරනය යිටුකරන්න ඔහුට අහිමි උ කාලයට රජය වන්දි ගේවන්න. පවු අහින්සකයා...
ස්ත්‍රී දූෂකයින්ට මරණ දඬුවම දෙන්න කියන බුරන බල්ලන්ට දැන් සනීපද? රිදුන බල්ලො ටික මේකට බුරපන්කො.
ඒ අහිංසක මනුස්සයාට ජීවිත කාලෙම ජීවත් වෙන්න වන්දියක් ගෙවන්න ඕන. ඕවගේ අසාධාරණකම් කොච්චර වෙනවා ඇත්ද
අනේ දෙවියනේ පව් වරදක් නොකර නිකන් දඩුවම් වින්දා... හරිනම් ලොකු වන්දියක් දෙන්න ඕන ඉතිරි ජිවිතේ සතුටින් සැනසීමෙන් ඉන්න..... 😥
මේ වගේ දේවල් දැක්කම නම් මේ රටේ නීතිය ගැන කලකිරෙනවා ,විශ්වාසය නැතිවෙනවා , සැබෑ අපරාධ කරුවට හිරේ යන්න ව්තරයි දඩුවම , නිර්දෝශී කෙනාගේ නිකරුනේ හොදම කාලය අවුරුදු 13ක් ගෙවිලා ගියා, ඒකට මේ රජය වගකියනවාද?. උසාවිය වගකියනවාද😠😡😡😠😠
මෙ වගෙ බලු රටක අපි නැවත ඉප නොදේවා.....
Yes you're right Buwa
Me amuthu atema ipadunani bn😌😌
බලුකිස්තානයේ ඉපදෙන්න ඕන එකෙක් මෙහේ ඉපදුනාම
කලුසුද්දො ඕනම නෑ😂
@@Sandakathmini01උත්තිගේ පුතෝ ඌ කියලා තියන දේ තේරුම් ගනින්.මේ රටේ තියෙන්නේ තනිකරම අසාධාරනේ
godak ahinsaka minissu thamai hire inne, ekko kattiya ekathu wela baninne ahinsakayekta, waradi karapu ewunta kawuruth adarei.
සත්‍යය කවදා හෝ ජය ගන්නවා කියන්නේ ඕක තමයි 😁
13 passe heli unta wadk thinwda
උගෙ ලබ්බත් බැහැලැ ඇති දැන්
@@yasithnirmalpeiris7196 නිකං මෝඩ කතා කියන්න එපා ඒ මනුස්සයා නිකං හිරෙන් නිදහස් වෙලා ආවා නම් එයාට තියෙන කැලල මැකෙන්නේ නෑ දැන් ඇත්ත එළි වුනා දැන් එයා නිර්දෝෂී යි
දැන් මිනිස්සු න්ට බැ ඒ මනුස්සයා ට ඇගිල්ල දිගු කරන්න මිනිමරුවා කියලා කියන්න ඒක ඉතින් එයා කල පව තමයි අවුරුදු 13 හිරෙ ලගින්න
කාලය විසින්ම තමයි හැමදෙයක්ම
@@mr.silentgaming5119 මොනවා කරන්නද අර වික්ටර් රත්නායක බලපං 😃😃😃
@@newprodution ලබ්බ පුම්බන් අරින්නේ ඌ 😂🤣
පව් අහිංසකයා තෙරුවන් සරනයි
මෙවැනි අහිංසකයන් ඕනතරම් හිරාගේවල්වල් දුක්විධිනව ඇති
ඇත්ත කතාව අපේ රටට හෙන ගහලා තියෙන්නේ ඒකයි ඒ දේ කරාපු පොලීසියේ මහත්වරු හොදින් ඉනවද???? නෑ හෙන ගහපන් මෙහම ඉන්නම් අහින්සකයෝ ඔක්කොම නිදහස් වෙන්න දෙයියෝ
Ow😢
නීතිය 🥺ද මේ .......අවුරුදු 13 ක් ලේසි නෑ නේ ද ඒ මනුස්සයා ගේ හොදම කාලේ හිර ගෙදරට දිය වෙලා ,,සාධාරණයක් ඉශ්ට කරන්න ඒ අසරණ යට
අරූ අර කතාව නොකියන්න.අර අහිංසකය තාම හිරේ.ලංකාවෙ නීතිය..😃😃
බලාගෙන ගියාම අර නීතියගැන ඇස් බී මහත්තයා කියපු කතාව ඇත්ත ඵ් කතාවට ඔභු හිරේටත් ගියාවගේ මතකයි
සදාරන නිතියක් තියන රටක් නෙවෙ මෙක අහින්සක මනුස්සය කොහෙන් ගියත් අසරනයි.
අයියෝ අවුරුදු 13ක් මුකුත්ම නොකර හිරේ ඉද්දි ඒ වේදනාව 😕😕
Kochchara windawanna athida neda e manussaya hithin aurudu 13k kath kauruwath nathuwa
😥😥😥😥😪😓
Meka inquire karapu police niladarinta sammanayak denna watinawa. Akuratama Kala sewayata 😀😀 rip police. Me wage daksha police niladari mahathwaru ratata wasanawak 😁😁😁😁
ඔය වගේ නිර්දෝෂී පුද්ගලයෝ කීදෙනෙක් නම් ඉන්නවා ඇතිද ඕක ඇතුලේ.. පවු ඒ මිනිස්සු මැරි මැරී ඉපදෙනවා ඇති. 😔
🇱🇰 පොලිසිය කවදත් ඔහොම තමා
Dna ටෙස්ටි කරන්නේ පොලිසිය ද? හැම දේටම පොලිසියට චෝදනා කරන්න එපා
@@lavanya1097 shukranu wla DNA test ekt dunna nm ohom wenne nane...Policiye thma wardda
@@lavanya1097 policeye waradda unta hora allanna bari unama hora file gahuwa okai wenna atte.. aniwa. Yako DNA Samana wenna ba api igena gatta widiyhata ehema Eeko sperm check kranna ona
Police ballo kiyannea nikanda ahuvehha ekata u tamai maranna athe kiyala uge kea gahak etanata dala karanna athi natanam minissu kalabalavena nisa paw ahinsakaya hire awrudu 13k
@@lavanya1097 palayn gobbayo ynn
මේ භවයේ නොකලට කවදහරි කරපු පවක් මාළු ටැංකි කුරුළු කුඩු සාවුන් බල්ලන් වැනි සතුන් කූඩු කර තමන්ගේ සතුට වෙනුවෙන් ගෙදර තියන් ඉන්න අයත් ඔය වගේ දඬුවම් විඳිනවා
අසරනයාට රජයෙනි ගෙයක් දී රැකියාවක්දී වන්දි මුදල් පොලිසියටත් රජයටත් නීතිඥයන් ටත් ගෙවන්න නියම කරන්න
Aniwaryen
Meewata saadaranayak....neethiyak nedda pau ahinsaka minissu 😢😢😢😢
DNA check කරපු තාක්ෂණික ශිල්පියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය .
Exactly. Seems report is not trustworthy.
u hari athi kes gahane balala thiyenne. eth dna thawa check kalanam eda meka wennane police nariyo kohoma hari kess wahanawa usaswima kanna
අර අවුරුදු 13ක් නිකන් වැරැද්දක් නැතුව් හිරේ හිටිය කාලෙ ඒ මනුස්සයාට දෙන්න පුලුවන්ද😕. බෑනෙ, ඒ නිසා එයාට සාදාරනයක් වෙන්න ඕන😢
දෙයියනේ අර අහින්සක මනුස්සය පව් ඒ මනුසායගෙ කාලය සතුට හැමදේම නැති කරල දාල.කව්ද මේවට වග කියන්නෙ 😢😢😢😢😢අහින්සකයෙක් හින්ද හොදයි හිරෙ හිටපු කෙනා😢😢
කොහොමටත් පොලිසිය වැරදිකරුවො එලියේ ඉද්දි නිවැරදිකාරය තමයි ඇතුලට දාන්නේ.පොලිසිය දුර්වලයි.
නිකන් වත් ලන්කාවෙ පොලීසියට බැදෙන්න හිතුන නැති එක ගැන මාර සතුටක් තියෙන්නෙ.. පාරක් පාරක් ගානෙ හිගා කෑවත් ආඩම්බරෙන් හිගාකනව ලන්කාවෙ පොලිස් බල්ලොන්ට වඩා...
👍👍👍👍
Ane ow oya ballanwa kauda ganan ganne henama gahanna ona ara ahinsaka manussayatA karapu detA
@@nilukaperera8393 ගහල ගහල වරද පිලිගන්න කියන්න ඇති.. අහින්සක මනුස්සයෙක්නෙ
අදටත් ආඩම්බර වෙනවා මේ උතුම් රස්සාව තෝරගත්ත එක ගැන. පොලිසිය මෙතන කරපු දේ ඉතා වටිනවා. රටක DNA පරීක්ෂා කරන්නේ ශ්‍රීලංකා පොලිසිය නොවන බවට ඔලුව හදාගනින්. පාරේ හිගාකන්න ඕන නෑ ඕන හිගන්නෙක් දැක්කොත් සලකන කාටවත් දෙකට නැමෙන්නැති කොන්දකෙලින් තියෙන පොලිස්කාරයෙක් වීම ගැන උබේ ඔය හීනමානයට වඩා සතුටු වෙමි.
@@shehanwijesooriya224 ammo ammo menna police uncle tipper wela
අසරන ම්නිහෙක් අවුරුදු 13ක් සිර ගත කර තිරිසන්නුට හෙනම ගහන්න ඕන
වෙනත් රටවල නම් මේ වගේ සිද්ධි උනාම විශාල මුදලක් වන්දි දෙනවා ඔහුටත් එය සිදුවා යුතුමයි වසර 13 ක් කියන්නෙ සුලු කාලයක් නොවෙයි , අපරාධ කාරයෝ අල්ලන විට පොලිසියත් විමර්ශනය කරන එකකයත් අධිකරණයත්් මිට වඩා වගකිමක් ඇතිව මේ දේස බැලුවානම් ඔහුටත් ඔහුගේ පවුලේ අයටත් වු මේ අසාදරණ තින්දුව වෙනස් වෙන්න තිබුනා එ කාලය තුල මේ අසරණයත් පවුලේ උදවියත් කොයි තරම් ලොකයාගේ ගැරුම් වලට අසු වන්න ඇද්ද පවු අසරණයා ...
Ane ow puduma dukak e minissu vidinna aththe
Aniwaryen
ඔබට වුන..අසාදරනයට..සහනක්..ඉල්ලන්න
අර අහින්සක මිනිහට උන අසාදාරනේට තොපි මොනවද කරන්නෙ බල්ලනේ.
නිකරුනේ අවුරුදු දහතුනකට හිරේ යවපු එකට පොලිස් නිලධාරීන්ට දඬුවම් දෙන්න ..
Policey shoiiii 👌 අහිංසක මනුස්සයෙක් නිකරුණේ දඬුවම් විඳිනවා 😢🙏
නොකෙරූ වරදවල් වලට මේවගේ කී දෙනෙක්නම් දුක් විඳිනවා ඇතිද
පොලිසිය සහ රජය ඔහුට වන්දි ගෙවිය යුතුයි
මේව බලන නීති කෘත්‍යයට සම්බන්ධ සියල්ලෝම වහ වහා විමර්ශනාත්මක වෙත්වා!
Owa ithin anthimeta naduth hamulage baduth hamulage wage thama. Dhuppathata ko sapa loke jana samaje bedila badila😢😢😥
මේ වගේ නිවැරැදි සිරකරැවෝ කොයිතරම් ඇද්ද
වැරැදි කරපු උන් සමාජයට පිළිල වෙලා නිදැල්ලේ
ඉතිං අපි කොහොමද අධිකරණය විශ්වාස කරන්නේ
අනේ මන්දා හරිම දුකයි අපේ රටේ නීතිය අහන්නත් කණගාටුයි 🙏
නොකරපු වැරැද්දකට අවෘරුදු 13ක් හිරේ හිටියා කියන්නෙ ඒ මනුස්සෙයාගේ මානසික මට්ටම මොනවගේ ඇතිද ඕකට සාදාරනෙයක් කරන්න ඒ මනුස්සෙයාගේ හොදම හම්බකරන්න තිබුන කාලේ නිකරුනේ පොලීසියේ වැරදි නිසා කාලකන්නි වී ගිය එකට වන්දි මුදලක් දීලා ඉදිරියට ජීවත් වෙන්න මග සලස්සලා දෙන්න බලදාරීන් මේවට අවදානය යොමුකලයුතුයි😓
අනිවාර්යයෙන් සාධාරණයක් විය යුතුමයි.ඒ කාලයේ සිටි පොලිස් දෙපාර්තමේන්තුවේ අයටත් උසාවියෙ අයත් මෙි සදහා වගකිය යුතුමයි.
Atthatama..horata DNA report gahala නිවැරදි minihek hireta damma.
කාලකන්නි හැත්ත දෙරණත් එක්ක වලලන්න ඔින pkya කවුද බං තෝව වදලා හැදුවෙි ජාතයක් නැද්ද
රටෙ ඉන්න ඇමතියොන්ට කඩෙ යන පොලිස් බල්ලොන්ගෙ හැටි තමා ඔය 👍පවු අර අහින්සකයා
යුරෝපා රටකැ නම් අවුරුදු 13 කෝටි 13 ක් වන්දි අනිවාර්යයෙන්
අනීවාර්යෙන් කෝටි 13 වඩා ලැබෙනව යුරෝපෙ වසර විස්සක යුරෝපෙ අත් දැකීමෙන් ලියන්නෙ මේ ඔබ හරියටම හරි ,
ගාමිණීගෙ D.N.A දරුව කෙස් එක්ක බලල වාර්තාව දුන්න මෝඩ හොර දොස්තර හිරේ යනව එහෙනම් වසර දහයකට වත්...
කවුරුත් වැරැදී කරේ ...තවත් අහිංසකයෙක් අවුරුදු 13ක්ම හිරබත් කෑවේ...කාට කියන්නද මේවා....ඒ මනුස්සයාට කිසිම සාධාරණයක් නැද්ද.....💔✋
ගොනි
ලංකාව නැත්තටම නැති වෙන්නේ අහිංසකයන්ගේ සාප වලින්
ඇත්ත 😓🥺
නඩුව විසඳන්න ලේසියට නොකල වරදට හිරේගිය කොච්චර මිනිස්සු ඇද්ද...
වැරදි වලට දඬුවම් දෙනවනම් නොකල වරදකට මානසිකව කොච්චර පීඩා විඳින්න ඇද්ද තමන්ගෙ ජීවිතේ හොඳම කාලය..
තමන්ගෙ අනාගත සහකාරියො පවුලෙ මිනිස්සු මඟඅරිනහැටි බලන්නවත් එන්නෙ නැතිහැටි කියල කල්පනා කරන්න ඇද්ද...
මැරිච්ච කෙනාට වඩා පණපිටින් මැරිල තියෙන්නෙ ඒ මනුස්සය..කෝටි ගානක් දුන්නත් මිනිස්සු කරපු අපහාස හදන්න බෑ...
අනිවාර්යයෙන් සාධාරණයක් කරන්න ඕන මිනිස්සු ....🤙