පෝයට නොගැළපෙන හොල්මන් මන්දිරවල ජරමර - බිරිඳගේ අනියම් පෙම දුටු මළ මිනියට පණ එයි - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 1 тис.

  • @kwkusum2831
    @kwkusum2831 5 місяців тому +563

    Comment බලන්න ආපු එව්න් මේ පැත්තට 😂 එන්ඩෝ😂

  • @lasithazam239
    @lasithazam239 5 місяців тому +523

    මේ news අහන්නේ ජීවිතේ පළවෙනි වතාවට 😂

  • @inokaherath7560
    @inokaherath7560 5 місяців тому +1541

    කවදාවත් හොල්මන් මන්දිරයක් බලන්න නොගිය කට්ටිය කෝ...

  • @tissajayarathna1837
    @tissajayarathna1837 5 місяців тому +179

    අන්‍යාගමිකයෝ කොහෙන් හිනා වෙනවද දන්නෙ නෑ 😒✋🥴🤣💔

    • @harshanimadhushika-d9u
      @harshanimadhushika-d9u 5 місяців тому +2

      සිරාම.😒

    • @Porowa09
      @Porowa09 5 місяців тому +2

      man anyagamikakai man hina wenne na adanawa😢😢

    • @senkadagala5634
      @senkadagala5634 5 місяців тому +1

      කියල වැඩක් නෑ සිරාම කතාව

    • @5ofamazing186
      @5ofamazing186 5 місяців тому +1

      හිනා වෙන් නෑ😂 අපිත් ගියා බලන්න මෝඩයෝ

  • @future1infamous
    @future1infamous 5 місяців тому +454

    ට්‍රැක්ලන්තයේ වික්‍රම එක පෙලට 😂😂,
    දුකයි රටේ මිනිසුන්ගේ මානසික මට්ටමට සිදුවෙලා තියෙන දේ දැක්කම.....😢😢😢

    • @Kavindujayaweera-yb8gv
      @Kavindujayaweera-yb8gv 5 місяців тому +6

      Me Halloween. Halloween kiyanne Christian kattiyage wadak.

    • @anywaynothing
      @anywaynothing 5 місяців тому +7

      ​@@Kavindujayaweera-yb8gv ට්‍රැක්ද උබට හැලොවීන්වලට ක්‍රිස්තියානි උන් කැමති ම නෑ, ඒක බටහිර රටවල් වල ඔහේ හැදුනු දෙයක්

    • @tambapanni_24
      @tambapanni_24 5 місяців тому +6

      @@Kavindujayaweera-yb8gv poson poyata halloween samaranne mona rated buruwo

    • @DinujaRashmika
      @DinujaRashmika 5 місяців тому

      😂😂

    • @5ofamazing186
      @5ofamazing186 5 місяців тому +1

      ​@@tambapanni_24 යකෝ පොසොන් කියන්නේ හැලොවින් වලට කියන සිංහල නම නෙවේද

  • @ruwiranaweera5603
    @ruwiranaweera5603 5 місяців тому +150

    හිනා වෙන්න හොද නෑ මේවට. ඒත් හිනා යනව අප්පා😂. භූතයා බෝතලයක් ගන්න ගිය එක තමයි ආතල්

  • @nilnethu6637
    @nilnethu6637 5 місяців тому +793

    මිනිහා මැරිලා කියලා හිතාගෙන හොර මිනිහා එක්ක ඇවිත් හොද වැඩේ 😂😂

  • @djrakoonsl9416
    @djrakoonsl9416 5 місяців тому +87

    කොටු පැනලා මාට්ටු වෙච්ච සිද්දිය තමා නියම 😅 ගෑණු කෙනා හොල්මනක් දැක්කට වඩා බය වෙන්න ඇති යකෝ

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 5 місяців тому

      Ethakota miniha aes aeragenane merila idala thiyenne.🤣ekata paul kana minihankoheda giye kiyala danne nedda?🤣

  • @kavindubandara7172
    @kavindubandara7172 5 місяців тому +201

    දැන්වත් මේවා තහනම් කරන්න නැතිනම් දැනටවත් ඉතුරුව පවතින බොදු සාරධර්ම විනාශ වෙනවා නිසැකයි

    • @KavindaPrabhashwara
      @KavindaPrabhashwara 5 місяців тому +9

      හොල්මන් මන්දිර නිසා ඒම සාරධර්ම විනාස වෙනවද? පන්සල් වල ඉන්න කහවත දරා ගන ඉන්න අය දැක්කාම ඕවා මොනාද අනේ. ඉස්සරලා උන් හදලා ඉන්න ඕන. ඒක දවසක් හොල්මන් මන්දිර පෙන්නුවාට කොහෙද ඒවා කැඩෙන්නෙ

    • @kavindubandara7172
      @kavindubandara7172 5 місяців тому +4

      @@KavindaPrabhashwara හරි හරි බං මං කිව්වේ හොල්මන් මන්දිර පෝය දවසට කරන්න එපා කියලා මලවුංගේ දවසට නං හොඳයි කොහොමත් උඹ කියනවා වගේ බුදු දහම ආරක්ෂා කරන නියම හාමුදුරුවරු අඩුයි ඒ වගේම ඉතුරු වෙලා තියෙන⁣ බොදු සාරධර්ම ටික හරි රැකගන්න ඕනාමයි හරිද

  • @mr-dhana
    @mr-dhana 5 місяців тому +41

    නිතිමය පසුබිමක් නෑ කියල අතහැරලා දාන එක වැරදියි. මමත් දැක්ක කරඬුවක අනුරුවක් සමග artificial ඇතෙක් නිර්මාණය කරලා කාවඩි තාලයට නටනවා. මේවා වැරදි වැඩ. අද මෙහෙම වුණත් ලබන පාර පොසොන් වලට මේ දේවල් මීට වඩා විකෘති වෙන්න පුළුවන්. ගන්න ක්‍රියාමාර්ගයක් දැම්ම අරගෙන බුදු දහමට අගෞරවයක් නොවන විදිහට පොසොන් හා වෙසක් උත්සවවල විකෘතිභාවයක් ඇති නොවීමට ඉඩ දිය යුතුයි. නීතිමය පසුම බිමක් නෑ කියලා අහක බලාගෙන අත පිසදා ගැනීම සුදුසු නෑ

    • @lastnew-9000
      @lastnew-9000 5 місяців тому +1

      අනිවාර්යයෙන්

  • @rmmanjula8142
    @rmmanjula8142 5 місяців тому +6

    පංසල් වලට වඩා සෙනග හිටියෙ දන්සැල් වල වන්දනාව යන අයට පහසුවක් සලසන්නයි දන්සැල් තියෙන්න ඕනෙ. පොසොන් පෝයෙ වැදගත් කම නොදන්නා අය හොල්මන් මන්දිර පෙන්නුව. මහ පොළොවෙ ගල් බොරලු වැලි කැට අතරෙ මැණික් දියමන්ති අතලොස්සක් තියෙනව වගේ බුදුන්වහන්සේ දෙසුම් දහම තේරුම් කරගත් උදවිය දා හංසයා ජලයයි කිරියි මිශ්‍ර වුනාට දියෙන් කිරි වෙන්කරල ගන්න දන්නව වගේ අනෙක් අය අතරේ බුදුන්වහන්සේ දෙසුම් දහම වෙන් කරල ඒ මගෙහි ගමන් කරන්න උත්සාහ කරන බෞද්ධ ජනතාව ක්ද රට තුල වාසය කරනවා.

  • @Slmfilms-u
    @Slmfilms-u 5 місяців тому +37

    ඉතින් කොහොමද කියපන්කො මේ වගේ ආතල් රටක් දාලා යන්නෙ😅

  • @SachiniDilhara-dc8qf
    @SachiniDilhara-dc8qf 5 місяців тому +285

    අනිවාර්යයෙන් අපාය තමා පෙන්වන්න ඕන හොල්මන් මන්දිර නෙවෙයි.ඕක මහ ජරාවක්😢

  • @Sadakelum_T
    @Sadakelum_T 5 місяців тому +617

    කවුද මේ පෝයවල් වලට හොල්මන් මන්දිර පෙන්නන්න අවසර දීපු එකා මුලින්ම ඕක හදපු එකා කවුද 😂.

    • @5ofamazing186
      @5ofamazing186 5 місяців тому

      මෝඩයා . අවසර දෙන්න දෙයක් නෑ. කැමති එකෙකුට දාන්න පුලුවන්. නවත්තන්න නීතිමය හැකියාවක් නෑ

    • @5ofamazing186
      @5ofamazing186 5 місяців тому +23

      නවත්තන්න නීතියට බෑ . දැක්කනේ . ලබන සැරෙත් තිබ්බොත් හොදයි

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 5 місяців тому +12

      💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄
      බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹💙💠🦄

    • @indikadinesh121
      @indikadinesh121 5 місяців тому +16

      ඇයි බ0 ඉස්සර ඉඳලම තිබුණෙ, 😅

    • @wmkswijesekara
      @wmkswijesekara 5 місяців тому +4

      ​@@indikadinesh121දියවන්නාවෙ නේද 😊

  • @iroshana_
    @iroshana_ 5 місяців тому +88

    ඒ ගෑනි නම් ඇත්තටම බය වෙන්න ඇති 😂😂😂
    හෙනම ආතල් රටක් මේක නම් 😂😂😂

  • @pereraperera2100
    @pereraperera2100 5 місяців тому +35

    දැන් මේක මුතු ඇටේ නෙවි මෑ ඇටේ වෙලා 😂😂😂

  • @y.madusankajayawardhane7190
    @y.madusankajayawardhane7190 5 місяців тому +39

    මුන්ට Halloween කියලා වෙනම දවස් කීපයක් වෙන් කරන්න ඕනි ලංකාවෙත්...

    • @OmMuruga-2025
      @OmMuruga-2025 5 місяців тому +1

      Halloween ochchara cha na hbi

  • @echorhydhms
    @echorhydhms 5 місяців тому +19

    අඩෝ ෆිල්ම් වල තියෙන ආතල් සිද්දි නෙ මේ ඇත්තට වෙලා තියෙන්නේ😅😅

  • @nuwanchamara3816
    @nuwanchamara3816 5 місяців тому +18

    බුදු දහමට නොගැලපෙන මෙම පහත් ක්‍රියා වහාම නවත්වන්න කඩිනම් පියවර ගන්න 😠😠😠

  • @WiswaNirajan
    @WiswaNirajan 5 місяців тому +193

    පෝයට අදාලම නැති දෙයක්

    • @kavindubandara7172
      @kavindubandara7172 5 місяців тому +3

      ඇත්ත

    • @5ofamazing186
      @5ofamazing186 5 місяців тому +3

      ඇයි බුදු දහමේ යක්කු මලපෙරේතයෝ ගැන කියලා තියෙන්නේ. කියන්න හොදයි පෙන්නුවාම අව්ල්ද😂😂😂

    • @Big_D.69
      @Big_D.69 5 місяців тому

      @@5ofamazing186 karima modayi uba

    • @madumadawaperera7003
      @madumadawaperera7003 5 місяців тому

      ​@@5ofamazing186 thanakola kana gonek

    • @Mahiimahii-y4q
      @Mahiimahii-y4q 5 місяців тому +4

      එතකොට දමනය කරලා පැන්නුවෙ යක්කු නෙවෙද

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 5 місяців тому +15

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤🌇🌅🌇🔵🌅💎🔴💎🔴💎🔴💎🔴💎🔴💎🔴💎🔴💎🔴💎🔴

  • @pagodajantawamsathero4473
    @pagodajantawamsathero4473 5 місяців тому +76

    පෝය දවසේ විකෘති වැඩ කරපු අය අනිවාර්යයෙන් දඬවම් විඳින්න ඕනේ

    • @Dhammasl_ed
      @Dhammasl_ed 5 місяців тому

      😪

    • @SLDubbingLab
      @SLDubbingLab 5 місяців тому

      ​@EduacademySL😂😂😂තඩි ජෙප්පෙක්

  • @ravikumara3965
    @ravikumara3965 5 місяців тому +20

    "අනියම දුටු මිනිය නැකිටලා" 😅

  • @Gna770
    @Gna770 5 місяців тому +1

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LミE
    @LミE 5 місяців тому +52

    හිනා වෙන්නෙ නැතුව කොහොම මේ නිවුස් කියන්වද මන්දා 😂❤

  • @sauniversetv6624
    @sauniversetv6624 5 місяців тому +43

    මේ වගේ විකාර අනිවාර්යයෙන් තහනම් කරන්න ඕන

  • @sunethajantha1493
    @sunethajantha1493 5 місяців тому +165

    කොහොමත් ඉතින් ලංකාවේ නීතමය පියවර ගත්තේ කොතනද සෝම හාමුදුරුවන් දේශනා කලානේ බෞද්ධයන් විසින්ම ආගම නැති කරනවා කියල

    • @kavindubandara7172
      @kavindubandara7172 5 місяців тому +18

      ඇත්ත සිංහල බෞද්ධයෝ විසින්ම තමයි තම ආගමයි ජාතියයි දෙකම නැති කරගන්නේ

    • @5ofamazing186
      @5ofamazing186 5 місяців тому +6

      සෝම හාමුදුරුවෝ කියන්නේ ජාතිවාදී අව්ස්සපු කෙනෙක්

    • @Svw3.0
      @Svw3.0 5 місяців тому

      ​@@5ofamazing186 සෝම හාමුදුරුවෝන්ගේ 1බනක් සම්පූර්ණයෙන් අහල බලන්න 😊

    • @Luis-gy5tw
      @Luis-gy5tw 5 місяців тому +3

      Agama tynne hithe missak.vinodeta karana dwl wala neme.pahan paththu krl ublt niwan dakinna ba hithwala kuhaka kma nthi karaganiyau.minissu vinoda venawa bln inna bari kalakanni.baya un noya htym ivarane.dnnw holman mandiryk kyl.balen gan na ticket aran ne ynne

    • @Devil678-j9j
      @Devil678-j9j 5 місяців тому +1

      ​@@5ofamazing186ඇවිස්සුව පම්ක පල්ලි වල කඩු තීයම් තනකොල කපන්න කියල අල්ලගෙ ගෑනු 72 ගන්න මිනි මරපු තොපි කොහොමත් ත්‍රස්තවාදීයො තමා 🤢🤮🤣

  • @Dinusha-N25
    @Dinusha-N25 5 місяців тому +207

    අපේ ආගම අපිම කාලා විනාශ කරනවා. මේ හොල්මන් මන්දිර නන් තහනම් කරන්න ඕනේ 😐

    • @DinethDissanayake-s2m
      @DinethDissanayake-s2m 5 місяців тому

      😅😹

    • @RICHSL_1
      @RICHSL_1 5 місяців тому +1

      ඇත්ත😂

    • @muhammedrashid1542
      @muhammedrashid1542 5 місяців тому +1

      Ubala hena aathal oii 😂

    • @SaniduSamaraweera
      @SaniduSamaraweera 5 місяців тому +1

      😂

    • @meghanada8922
      @meghanada8922 5 місяців тому +6

      ​​@@muhammedrashid1542 ඔව් බන් සිංහල අපි රටටම ආතල් එකක්
      කොහොමත් ඉස්සරහට ඒ ආතල් එක නැති වෙයි😊😎

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 5 місяців тому +30

    හොල්මන් ගුහාව නිසා ඒකත් මාට්ටු උනෙ😂😂

  • @charu65
    @charu65 5 місяців тому +5

    අපි හිනා වෙන්න නෙමෙයි අඩන්න ඕන මේ වෙන දේවල් වලට 🙂 මේ අපේ රටේ මිනිස්සුන්ගෙ වැඩ.අපේ රට මේ🙂 දුකයි මේ රට ගැන

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali1718 5 місяців тому +11

    බුදු හාමුදුරුවන්ව විහිළුවක් වෙලා අපේ රටේ මිනිස්සු ගැන නම් ලැජ්ජා හිතෙනවා මොකද මේවගේ දේවල් වලට අවසර දෙන අය මුලින්ම නිතිය ගන්න ඕනේ පොසොන් පෝය කියන්න ඉතා උතුම් පෝයක්‌ මේක විහිළුවක් කර ගන්න එපා ❤️🙏

  • @padminijayamanna1799
    @padminijayamanna1799 5 місяців тому +200

    මේව තහනම් කරන්ඩ ඕන මල විකාර,මම විතරයි ඔය මලවිකාර බලන් නැත්තෙ

    • @umeshkaushika2598
      @umeshkaushika2598 5 місяців тому +12

      Yakooo apith balanne ne bn

    • @nadeeshasurakshi3152
      @nadeeshasurakshi3152 5 місяців тому +5

      Mama balala ne kawadawath dan a.30k

    • @5ofamazing186
      @5ofamazing186 5 місяців тому +9

      බය ගුල්ලො යන් නෑ තමා ඕවට😂 චූ වෙනවනේ😂😂😂

    • @Luis-gy5tw
      @Luis-gy5tw 5 місяців тому +2

      Ane me thopi thama mewa melo rahak nathi ratawal krl thynne... gode gon baiyoo...naki haththa

    • @DinukaLakshan-d1l
      @DinukaLakshan-d1l 5 місяців тому +4

      තහනම් කරන්න බැ අනික යකො උබලා අකමැති නම් බලන්නෙ නැතුව ඉදපල්ලා මගුලටද ඕවා අස්සෙ රිංගන්නෙ

  • @amilagayan727
    @amilagayan727 5 місяців тому +25

    කට්ටිය පට්ට ආතල් නෙ අරන් තියෙන්නෙ 😂😂

  • @sankabuddik8108
    @sankabuddik8108 5 місяців тому +55

    ඕවා නවත්වන්න ඕනේ.මොකද එන්නේ ඔවයි ආතල් ගන්න

  • @denethkolla6555
    @denethkolla6555 5 місяців тому +22

    " මිනි පෙට්ටියෙන් නැගිට පහදිලා"😂😂😂😂😂

    • @mahisha1151
      @mahisha1151 5 місяців тому +2

      හිනා වෙන්න හොද නැහැ ,ඒත් මට හිනා යනවා මේ නිවුස් එකට

    • @denethkolla6555
      @denethkolla6555 5 місяців тому +2

      @@mahisha1151 😂✌️

  • @nethuhimansa4024
    @nethuhimansa4024 5 місяців тому +9

    අන්තිමට කියපු කතාව මරු.ම්නීපෙට්ට්යෙන් ම්නිහා නැගිටලා

  • @darkz5382
    @darkz5382 5 місяців тому +7

    දැන් හොල්මන් මන්දිර වලටත් නීති හදපන්කො , ආතල් රටක් මේක නම් .. හරිම විනෝදයි

  • @Clifferd-gk2up
    @Clifferd-gk2up 5 місяців тому +77

    ආගමෙ වැරදක් නෙමෙ ජාතියෙ 😂

    • @tambapanni_24
      @tambapanni_24 5 місяців тому +6

      jana kawalam ewun ehema thamyi

    • @Sarachristine751
      @Sarachristine751 5 місяців тому +2

      ​@@tambapanni_24 😂 ethakota lankawe inne okkogema jana kalawm

    • @ruwanhettiarachchi6980
      @ruwanhettiarachchi6980 5 місяців тому +5

      එකෙන්ම .. හම්බයෝ හතර වටේ කවලං වෙලා මේ රටට රිංගලා ..

  • @pradeepfernando4869
    @pradeepfernando4869 5 місяців тому +13

    ඉතින් කොහොමද කිහාන් මේ වගේ ආතල් රටක් දාලා යන්නේ😂😂😂.

    • @Rover1117
      @Rover1117 5 місяців тому +1

      😂😂😂

  • @chamalmatheesha7944
    @chamalmatheesha7944 5 місяців тому +11

    " වැඩේ හරි බබා අපි යන් " after few moements later😂😂

  • @hansana0
    @hansana0 5 місяців тому +3

    දැන්වත් මේ ගොං ආතල් එක නවත්තමු. 🙏
    බුදු හාමුදුරුවෝ ඉපදුන දවසෙත් පන්සල් ලගත් බූත මන්දිර, බුදු හාමුදුරුවො හිටියනම් මොනා කියයිද?💔

  • @dinushalakmal5628
    @dinushalakmal5628 5 місяців тому +8

    මේ news අහන්නේ ජීවිතේ පළවෙනි වතාවට

  • @yamunahewage7166
    @yamunahewage7166 5 місяців тому +41

    ගෑනු යන්නේ මොකටද ...ඔය ගුහා වලට ...ඕව ta අවසර දෙන්න හොඳ නෑ..හැබැයි අර hora මඟුල ahu උන එක මරු 😂

  • @MadumiNilanga
    @MadumiNilanga 5 місяців тому +1

    ❤😅යකෝ මේ තරන් ආතල් රටක් ලෝකෙ වෙන කොහේ තියනවද කියපල්ලා😅😅😅😅😅

  • @KasunSaranga-hm7cd
    @KasunSaranga-hm7cd 5 місяців тому +6

    මේ ලෝකයේ පිරිහෙන කාලයායි 😢😢😢😢😢😢😢

  • @amalliyanage2436
    @amalliyanage2436 5 місяців тому +2

    රැක්ලන්තයේ වික්‍රම එක පෙලට 😂😂,
    දුකයි රටේ මිනිසුන්ගේ මානසික මට්ටමට සිදුවෙලා තියෙන දේ දැක්කම.....😢😢😢

  • @dumindawijesinghe8235
    @dumindawijesinghe8235 5 місяців тому +9

    නීති හදල හරි මේ විකාර නවත්තන්න ඕන

  • @jay-walker3584
    @jay-walker3584 5 місяців тому +1

    කොහොමත් ඉතිං අපේ එවුන් පෝයට විතරක් නෙමෙයි හැමදාමත් full හොල්මං😂 fully මංඤඤං👹️🤣🤣🤣

  • @udayafantasy7796
    @udayafantasy7796 5 місяців тому +17

    බුද්දශාශන ඇමැති පගය බුදි

  • @kandyandip
    @kandyandip 5 місяців тому +58

    ගුටිකෑමෙන් පස්සවත් මේ විකෘති විගඩම් නවතී කියලා හිතමු...

  • @tharangaled444
    @tharangaled444 5 місяців тому +11

    ලංකාවේ ඕව බලන්න වැඩිපුරම ආස ගෑනු අය බලන්න අය නැත්නම් තියන්න කෙනෙකුත් නැති වෙනවනේ

  • @Yg_ghost
    @Yg_ghost 5 місяців тому +1

    අවුරුද්දට බාගෙට ඇදන් නටනවා
    පෝයට හොල්මන් / යක්කු නටනවා
    ට්‍රැක්ලන්තෙ 😂

  • @buddhikaganesh445
    @buddhikaganesh445 5 місяців тому +13

    2:52 අනියම් පෙම ට එරෙහිව මරණයෙන් නැගිටින සැමියා

  • @amandahiruni1475
    @amandahiruni1475 5 місяців тому +1

    නවත්තන්න ඕනෙ මේවා...

  • @armadushika9152
    @armadushika9152 5 місяців тому +7

    ඇත්තටම මේවා තහනම් කරන්න ඕනි ඒවා ඇතුලෙ විතරක් නෙමෙයි ඒවා බලන්න නොයන අයව පවා පාරට පැනලා විවිධ උපකරණ අරගෙන පොඩි දරුවො ,කාන්තාවො තමයි ලගට තමයි වැඩිපුරම යන්නෙ

  • @SamithJeewan
    @SamithJeewan 5 місяців тому +1

    දන්සැල් දීපන් හොල්මන් මන්දිර තහනම් කරපන් ඉවරයි සරළයි 😊

  • @yehawagyomyun5015
    @yehawagyomyun5015 5 місяців тому +24

    බෞද්ධ මිනිස්සු හරි මෝඩයි. තමන්ගෙ ආගමට තමන් ම අගෞරව කර ගන්නවා

    • @iroshanilmini7776
      @iroshanilmini7776 5 місяців тому +2

      ඇඟිලි පහ ගත්තොත් එක විදිහද නැහැනෙ .ඒකෙන් කියන්නෙ බැ බෞද්ධ මිනිස්සු මෝඩයි කියලා .අපි නං කවදාවත් ආගමට අගෞරවයක් වෙන දේවල් කරලා නැහැ .ආගමට ගරු කරන හොද මිනිස්සු ඉන්නවා ඕන තරං .කොයි ආගමෙත් ඉන්නවා එපා කරපු පවු කාරයො .ඒකෙන් කියන්න බැ බෞද්ධයන් modayan kiyala .

    • @djjrjdejdjjdjdskdjdjd1140
      @djjrjdejdjjdjdskdjdjd1140 5 місяців тому

      Mona Aagamakawath naraka dewal deshana karanne nehe, ondak misak, eath ema Aagamaka innawa moda adahas ethi kattiyak, kiyala thiyanade newei karanney, wena dewal karala aagamey nama pradarshana karanava😢

    • @ranjansinha1744
      @ranjansinha1744 5 місяців тому +1

      ඇති බෞද්ධ කමක් නෑ බං.. නිකන් බෞද්ධ කියන නම විතරයි.. ( හරි එවුන් ඕන තරම් ඉන්නවා ප්‍රසිද්ධ නෑ )

  • @kasunmudannayake6065
    @kasunmudannayake6065 5 місяців тому +1

    පිරිත් ටිකත් රැප් කරපු එකේ ආයෙ ඉතුරුවෙන්න දෙයක් නෑ... 😢😢😢

  • @thushariamarakon3097
    @thushariamarakon3097 5 місяців тому +26

    ඔය වගෙ දෙයක් වත් නතර කරන්න බැරි රටක් ද ඔක

  • @Shivashakthi203
    @Shivashakthi203 5 місяців тому +1

    නරකද භූත මන්දිරේ වේනුවට සතර අපාය පේන්නුවනම් මුන්ට

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 5 місяців тому +6

    👍🌹.. උන් තුන් දෙනාම හොඳටම හොල්මන් වෙන්න ඇති .. 😁😁 ..

  • @denethsameerasameera-gk4rw
    @denethsameerasameera-gk4rw 5 місяців тому +2

    🌞 ඔබට ස්තුතියි

  • @SurangaImaduweegodagedar-mj3ed
    @SurangaImaduweegodagedar-mj3ed 5 місяців тому +38

    දැන් කාලේ වෙනස් පුතේ....මිනිස්සුන්ට යක්කු ගැහුවෙ ඉස්සර කාලේ...දැන් මිනිස්සු යක්කුන්ට ගහනවා...පරිස්සමෙන්😂😂

  • @Mixoce_avi
    @Mixoce_avi 5 місяців тому +1

    හොල්මන් මන්දිර halloween එකට හදමු😕

  • @supunchanaka8128
    @supunchanaka8128 5 місяців тому +3

    ට්‍රැක් ලන්තේ අමුතු මිනිසුන්🤣

  • @lakshithahashen.448
    @lakshithahashen.448 5 місяців тому +1

    මිනියකට උනත් ඉවසන්න පුලුවන් සීමාවක් තියනවා 😕

  • @PrabathChamila343
    @PrabathChamila343 5 місяців тому +4

    මොන රෙද්දක්ද කරන්නේ ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය බුදු දහමට නිගා නොකරන නීති හදන්නට දැනගන්න ඕනේ

  • @rasikauduwila2863
    @rasikauduwila2863 5 місяців тому

    සල්ලි දීලා බය වෙන්න යන්නෙ පිස්සුවක් ඇතෑ... හොද වැඩේ...

  • @ashanjayasuriya
    @ashanjayasuriya 5 місяців тому +3

    පට්ට ආතල් බන්😂😂😂

  • @kumudukumari7994
    @kumudukumari7994 5 місяців тому +2

    ඉතින් අනේ තමන්ගෙ මිනිහා හොල්මන් මන්දිරේ ඉන්නවා කියන්න ගැනි දන්නෙ නැද්ද...නිකන් වත් කියලා නැද්ද...

  • @vidurasanka2566
    @vidurasanka2566 5 місяців тому +3

    Ammo hiru

  • @sithulnawodya2460
    @sithulnawodya2460 5 місяців тому +1

    ආතල් බං.😂😂
    මේ රෙද්දවල් නවත්තන එකට තමා මං නම් කැමති.

  • @1994madhuri
    @1994madhuri 5 місяців тому +13

    මේ ඔක්කෝටම මුල ධර්මය හරිහැටි වටහා නොගැනීම.

    • @lastnew-9000
      @lastnew-9000 5 місяців тому

      අනිවාර්යයෙන්

    • @iroshanilmini7776
      @iroshanilmini7776 5 місяців тому

      ඒක හරි පෝයට තමයි ඉන්න උන්ගෙ ඔක්කොම විහඩං ටික .පාරෙ යන්න behe රේස් කරගෙන හූ කියාගෙන වැඩ දානවා .

    • @Minod-f2w
      @Minod-f2w 5 місяців тому +1

      අනෙ පලයන්

    • @Sawo-500
      @Sawo-500 5 місяців тому

      ​@@Minod-f2wතෝ පලයං

  • @NalinPrasanna-oz5fw
    @NalinPrasanna-oz5fw 5 місяців тому +1

    අපේ පන්සලේ ලොකු හාමුදුරුවො වටේම ගම් වලට දැනුවත් කරා හොල්මන් මන්දිර කොහෙවත් බෑ

  • @Awaken_SL
    @Awaken_SL 5 місяців тому +30

    මේවාගේ දේවල් වලින් තමයි බුදු දහම නැතිවෙන්නේ

    • @kavindubandara7172
      @kavindubandara7172 5 місяців тому +2

      අනිවාර්යයෙන්

    • @danieaviles576
      @danieaviles576 5 місяців тому +2

      Budu dahama neti wenne nah 🖐apii neti wenawaaa 😢

  • @tharangasanuli1564
    @tharangasanuli1564 5 місяців тому +1

    කමෙන්ට් බලන්න ආව හොල්මන් ටික කෝ..😊

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t 5 місяців тому +16

    හොද වැඩේ ගුටි කාපු එකාට, හොල්මන් කරන්නද තියෙන්නේ මේ උතුම් දවසේ.

  • @IRONMAN36554
    @IRONMAN36554 5 місяців тому

    මේ ලංකාවේ මිනිස්සුන්ගේ ලේ වල අව්ලක් තියනවා තැලසිමියාව මේකෙදි හමේ පාට වෙනස් වෙනවා කන් ඇසීම අඩු වෙනවා
    ඇස් පෙනීම යම්කිසි අදුරු ස්වබාවයක් ගන්නනවා මොලේ ක්‍රියා කරන්න බැ ක්ෂණික තීරණ ගන්න බැ මතක තියාගන්න බැ ,ශරීරය අනවශ්‍ය විදියට රත් වෙන්න ගන්නවා
    තරහ යනවා හිනා වෙන්න බැ මහන්සි වෙන්න බැ හැමතිස්සෙම මිනිස්සු ඉන්නේ මැරිලා වගේ wikurthi wanasika aaabada athi wenawa
    රතු රුදිරානුවක ප්‍රමාණය අඩු වෙනවා
    රතු රුදිරානුවක පාට අඩු වෙනවා රුදිර පීඩනය අඩු වෙනවා
    මේක නිසා අනවශ්‍ය විදියට ශරීරයේ රතු රුදිරානු වැඩි වෙනවා
    ලේ වැඩි උනාම කළු පාට කහ පාට රතු පාට
    ලංකාවේ මිනිස්සුන්ට සුද්දෝ වගේ පාටට ඉන්න පුළුවන් මේ අව්ල හරි ගැස්සුවොත් අවාසනාවකට මේකට ප්‍රතිකාරයක් දැනට නැ
    මේක ජානමය තත්වයක් ! ලංකාව ඉන්දියාව තව රටවල් කිහිපයකටම තියනවා මේක

  • @hiransumudu596
    @hiransumudu596 5 місяців тому +3

    හොඳයියකෙක් රෝහලේ❤

  • @goonadoomix6824
    @goonadoomix6824 5 місяців тому +1

    හොල්මන් මන්දිරය ජොලි උනාට වෙසක් පොසොන් එකට ගැලපෙන්නේ නෑ...ඒක එතනින් ගලවලා වෙන ෆෙස්ටිවල් එකකට මාරු වෙන්න ඕන...

  • @anudidu6489
    @anudidu6489 5 місяців тому +7

    හොල්මන් මන්දිර බලන්න යන හොල්මන් වලට තමයි තලන්න ඔනී

  • @ShanikaSepali
    @ShanikaSepali 5 місяців тому

    මෙි විකාර අපේ බුදුදහමට ගැලපෙන්නේ නැහැ මෙිවා නැවැත්විය යුතුයි

  • @pereraperera2100
    @pereraperera2100 5 місяців тому +17

    කෝ රටේ මහා නායක පක්කු ටික නොදෝකිං උන් වලදනවා බුදිනවා එච්චරයි 😡😡😡😡😡😏😏😏😏😏

  • @khaderbaig5511
    @khaderbaig5511 5 місяців тому +1

    Waw lassanai

  • @hcsfernando3710
    @hcsfernando3710 5 місяців тому +19

    තහනම් කල යුතුයි මේ කුනුහරුප වැඩ

  • @Dinush226
    @Dinush226 5 місяців тому +1

    අඩෝ පට්ටයි.......😂😂

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 5 місяців тому +3

    මල සමයං . හොල්මන් මන්දිර. හොද වැඩෙ ඕවට යන අයට

  • @aidenabeynayake7311
    @aidenabeynayake7311 5 місяців тому +2

    🤣🤣🤣🤣ගැනී මිනිහා මලත් වෙන කෙනෙක් දිහා නම් ආයිත් බලන එකක් නෑ

  • @333priyash
    @333priyash 5 місяців тому +3

    අප්පගෙ නිවුස් නෙ යකෝ😅😅😅

  • @bad-325
    @bad-325 5 місяців тому +1

    හොල්මන් මන්දිර වහාම තහනම් කළ යුතුයි

  • @thisirapriyantha7127
    @thisirapriyantha7127 5 місяців тому +3

    දැන් වැටහෙනවා ඇති පුkකෙන් හිනාවෙන ඉමොජ්යක් නැති එකේ අඩුව 😂😂

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 5 місяців тому +1

    අපේ ගෙවල් පැත්තෙත් තිබුනා මම නම් නෙවෙයි පැත්ත හරියේ ගියේ

  • @saviyamusic
    @saviyamusic 5 місяців тому +3

    දැන් පන්සල් වලත් හොල්මන් මන්දිර මිනිස්සු පන්සල් යන්නෙ හිත නිවාගන්නනෙ මේක හිත කලබල කරනවා හැබැයි ටිකට් වලට හොල්මන් මන්දිර පෙන්නන්නෙ😂

  • @MCqabcd495
    @MCqabcd495 5 місяців тому +2

    අර ගෑනිට නං යස වැඩේ මොනව වුණත්

  • @DinukaLakshan-d1l
    @DinukaLakshan-d1l 5 місяців тому +3

    ඉතිම් ගැණු අපහසුතාවයට පත්වෙන්නෙ ගියොත්නෙ ඇයි යන්නෙ

  • @RithminiSenara
    @RithminiSenara 5 місяців тому +1

    වෙන කාලවලට ගමකට එකයි දෙකයි දැන් හැම තැනම තියේ මහ වසංගත වගේ .... ආගමට අදාල දේවල් කලා නම් ගොඩක් හොදයි හොල්මන් මංදිර කරන එකේ දන්සලක් දීලා එහෙමත් නැත්තං කලාපයක් හැදුව නම් හරි ඒත් එහෙම කරන්නෙ නෑනෙ ඒව කරලා ආගමානුකූල වෙන්න ❤

  • @watvijayanthi5522
    @watvijayanthi5522 5 місяців тому +3

    ගෑනු වැඩ්පුර ඉන්නෙ උන්ගෙ අතගාවගන්නනෙ උන්.එකට කැමති හන්ද අපිනම් යන්නෑ

  • @Martialarts-kn3sb
    @Martialarts-kn3sb 5 місяців тому

    අම්මෝ බන් මරු ආතල් එක😂😂😅😅😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣

  • @dineshkumara1222
    @dineshkumara1222 5 місяців тому +5

    හිරු දෙරණ කියන්නේ ...පඩෙ වෙඩිල්ල කරන්න ලංකාවෙ පලවෙනි තැන ..😁😁😁🤣🤣🤣

  • @MauraKumara-d4p
    @MauraKumara-d4p 5 місяців тому +1

    පොඩි කොල්ලා අැත්ම හොල්මනක් වෙනවා තව ඩිංගෙන්