Do you have one cup rice flour? | හාල් පිටි කෝප්පෙන් තේ වෙලාවට/බයිට් එකට කෑමක් | hal piti walin kama

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 165

  • @niraSrecipes
    @niraSrecipes  2 роки тому +18

    do you have 1 cup rice flour? | හාල් පිටි කෝප්ප 1 න් සැන්විච් 15ක්! | hal piti roti | hal piti kama
    ua-cam.com/video/PaScq5SXq_E/v-deo.html

  • @SahanChamara-lq4vf
    @SahanChamara-lq4vf 11 днів тому +1

    ඇත්තටම ගොඩක් රසයි. මමත් මේක හදලා බැලුවා ගොඩාක් රසට තිබුනා ඔයාට ගොඩක් thanku 🎉🎉❤

  • @nilushiwijetunga8268
    @nilushiwijetunga8268 Рік тому +2

    Thank u SO SO MUCH FOR SHAIRING nice recipes. GOD BLESS YOU

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 Рік тому +2

    ඔයාට ගොඩාක් ස්තූතියි.මම හෙටම හදනවා.

  • @user_shamali78
    @user_shamali78 Рік тому +2

    Thanks akki. Oya lassanata pehediliwa kiyala denawa bs oyata adarei hemadama akki❤

  • @mcpranandu6106
    @mcpranandu6106 Рік тому +1

    රස ,කැමක්, මම, ත්, හදනවා,දොනි, ඔබට ආදරෙයි

  • @rasikagajanayaka2352
    @rasikagajanayaka2352 2 роки тому +2

    පාන් පිටි මිල කාලයක හාල් පිටි වලින් මෙහෙම දෙයක් හදන්න කියල දුන්නට ගොඩක් ස්තූතියි නංගී .අපේ පොඩ්ඩො හරිම අසායි. බුදු සරණයි තව තවත් මෙවන් වීඩියෝ අරගෙන එන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා.

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      බුදුසරණයි මැණිකේ

  • @supirithinking466
    @supirithinking466 Рік тому +2

    Supiriy.oyge channel 1 aniwa 1m gahanawa

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      බොහොම ස්තූතියි

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 Рік тому +3

    ගොඩක්ම ස්තුතිවන්ත වෙනව දුවේ ඔයාට ඔයාගෙ කථා විලාසය ට මම හරිම ආදරෙයි 😊❤ තෙරැවන් සරණ යි

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      බුදුසරණයි ඔයාට

  • @omanmuscat8273
    @omanmuscat8273 2 роки тому +10

    හරිම අපූරුයි දුවේ ඉඩක් ලැබුණු වෙලා ක හදලා කන්න ඕනේ ඔයාට ගොඩාක් ස්තුතියි ඔයාටත් පවුලේ සැම දෙනාටත් වාසනාවන්ත අනාගතයක් වේවා නිරෝගී සුවපත් බව ම වේවා

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔයාටත් දීර්ඝායුශ වේවා!!

  • @yashintharanuka9247
    @yashintharanuka9247 2 роки тому +1

    ඔයාට ගොඩක් ස්තුති හැමදෙම පැහැදිලි ව කියලා දෙනවට

  • @chandranijayasundara8935
    @chandranijayasundara8935 2 роки тому +1

    Welawe apita harima wadagath a ganath hithanna bohoma sthuthi

  • @padminiamarasekara825
    @padminiamarasekara825 2 роки тому +1

    බොහොම ස්තුති බොහොම ලෙහෙසියෙන් හදාගන්න පුලුවන්

  • @lankaithihase456
    @lankaithihase456 2 роки тому +2

    😊😊නියමයි දැක්කම ආස හිතෙනවා.

  • @NalinaKumari-f5k
    @NalinaKumari-f5k Рік тому +1

    Lassanata tiyanawa
    Mama oyage resipi tamai balanne hadanne
    Oya pehediliwa kiyala denawa

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53 Рік тому +2

    ගොඩාක් ස්තුතියි 🌷🌷

  • @indraniyapa5809
    @indraniyapa5809 2 роки тому +1

    හරිම වටිනා වීඩියෝවක් ඉදිරිපත් කලාට බොහොම ස්තූතියි . ඔබටත් දීර්ඝායු වේවා .

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      බුදුසරණයි

    • @nemalewana9487
      @nemalewana9487 2 роки тому

      Hadana kema wagema oyage voice ekath hari saumyai lassanata pehedili karanawa.Mata oyawa laghin asuru karanna athnam kiyala hithenawa karana kiyala de hariyata karanna wsanawak thiyenna one nango oya nihathamani souriyak bawa haden kiyanna puluwan

  • @induadikari3987
    @induadikari3987 Рік тому +1

    මමත්.භදල.බලන්න. ඔන.හරිම.රස.ඇති

  • @shehanmax2880
    @shehanmax2880 2 роки тому +2

    මාරයි අක්කි මම හැදුවා අපේ ගෙදර
    හැමෝම කෑවා ගොඩක් ස්තූතියි අක්කිට
    මෙ වගේම විඩියෝ තවත් අරන් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කියෝ

    • @shehanmax2880
      @shehanmax2880 2 роки тому +1

      ❤️❤️❤️😍🌹😍💕

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ❤️❤️ කොච්චර දෙයක්ද

  • @anomagamage801
    @anomagamage801 2 роки тому +1

    ඔයාට ගොඩාක් ස්තුතියි .අපිට ගොඩක් දේවල් කියලා දෙනවා ට .තෙරුවන් සරණයි ඔයාට .

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ❤️❤️❤️ බුදුසරණයි සුද්දී

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 2 роки тому +1

    harima apuruy akkiyo..😍😍
    thanks akkiyo..❤️oyata budu saranayi 🙏🙏🌺💖

  • @thilinijayasri6376
    @thilinijayasri6376 2 роки тому +1

    Nira s weadak karoth eka ithin supirima thamai.thank you.oyatath paule siyalu denatath budu saranai.adarei nira s 💗

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඒකනේ ඒකනේ. ස්තූතියි මැණිකේ

  • @danushkapreamathilaka4307
    @danushkapreamathilaka4307 Рік тому +1

    නියමයි. වටිනවා මේවගේ දෙයක්

  • @dilanidilnk490
    @dilanidilnk490 2 роки тому +1

    Harima rashai lake outage kaama oyata godak pin

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      බුදුසරණයි සුදූ

  • @rathnajayaweera211
    @rathnajayaweera211 2 роки тому +1

    Bohoma istutie.nirogiwewa.

  • @yamunanandani8292
    @yamunanandani8292 Рік тому +1

    Mama ude heduva havasata han vage.

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      ඔයා හරියට බැදලා
      නෑ. මම ඒ ගැන කීප
      තැනකම කියලාත් දුන්නා

  • @kalbakalba7183
    @kalbakalba7183 2 роки тому +3

    නියම කෑමක්

  • @MSMA1982
    @MSMA1982 2 роки тому +1

    ඇත්තටම වටිනවා වන්දනා ගමන් යන්න හෙම හදාගත්තාම ගමනට කෑමටසුදුසූ දෙයක් කටට සෑරට
    ස්තූතියි නංගි ඡයවේවා මම ඩුබායි සිට

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      මම ඉන්නේ අබුඩාබි . ස්තූතියි ඔයාට. යාලුවන්ට චැනල් ලින්ක් එක යවන්න. ලඟදිම මිරැකල් ගාඩ්න් බලන්න ඩුබායි එනවා අපි.

  • @kusumweerasekara6911
    @kusumweerasekara6911 2 роки тому

    මේකනම් හදනවමයි නංගා. බබා හරිම ආසා වෙයි. Thank you so much

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔව් හොඳට බැදගත්තම හරි ශෝක්. ගානට ක්‍රිස්පියට බැදගන්න. තියේ නම් කඩල පිටි ටිකකුත් දාන්න.

  • @thilinidumedha7601
    @thilinidumedha7601 2 роки тому +1

    Mekata pol kiri hari chees hari dala hadaganna puluwanda

  • @nimalibandara6141
    @nimalibandara6141 2 роки тому +1

    MN heduwa karanpincha tikakuth demma rasath wedi lassanai athakota

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      ❤️❤️❤️ හොඳ අදහසක් එහෙමත් හදන්නම් මම

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 2 роки тому +1

    Wonderful recipe . How do you find this? Thanks !

  • @apelakbima4755
    @apelakbima4755 2 роки тому +2

    නංගිගෙ හාල්පිටි කෑම බලන්න ආවා

  • @ashokakumara8348
    @ashokakumara8348 2 роки тому +1

    බොහොම ස්තූතියි.😈😈😈😈😆😆
    නිරෝගීමත් ජීවිතයක්.

  • @erandinethmi2991
    @erandinethmi2991 2 роки тому +1

    තෙරැවන් සරණයි ,මමත් හදලා බලනවා

  • @mgks.lankapriya5981
    @mgks.lankapriya5981 Рік тому +1

    ඔයා හදපු ඔය කෑම ටිකක් මටත් කන්න ආසයි ..අනේ සුදෝ මටත් ටිකක් එවන්නකෝ..

  • @nakalyani
    @nakalyani 2 роки тому +1

    kalayak thiyagannawanam monada karanna one.

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ගොඩක් කාලයක් නම් බැරි වෙයි. මම නම් හැදුවම සතියෙන් ඉවර වෙන නිසා.

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔයා හොඳට බැදලා තියාගන්න බෝතලේ

  • @malkanthipdr8384
    @malkanthipdr8384 Рік тому

    ඉතා වැදගත් බෙහෙවින් ස්තුති

  • @sureshchaminda9425
    @sureshchaminda9425 2 роки тому +1

    Kochara kalayak thiyegana puluwan dha

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      හොඳට බැද ගත්තොත් කල් තියා ගන්න පුලුවන්. අපේ ගෙදර හැදුවම දවස් දෙකෙන් ඉවර වෙනවනේ

  • @gamageiajith395
    @gamageiajith395 2 роки тому +1

    Hadala balanawa thankz

  • @surathiramzee9847
    @surathiramzee9847 2 роки тому +2

    Thanks sister for the recipe and tips. 👍🌹🌹

  • @sumithrasilva3795
    @sumithrasilva3795 2 роки тому +1

    ළූණු missranayata කරපිංචා tikak akkoroth thawah rasaweewi needa??

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 роки тому +2

    Easy recipe,I made 🥪 bread.I will try this also.,👍 thanks

  • @PRiYaa8373
    @PRiYaa8373 2 роки тому +1

    ඔයාගෙ ආප්ප රෙසිපි එක හැදුවා.හරියටම ආවා.thanx...

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      කෝකද හැදුවේ සුදූ. හාල් කොටලම හදන එකද?

    • @PRiYaa8373
      @PRiYaa8373 2 роки тому +1

      බටර් රස්ක් දාලා,යීස්ට්,බටර් දාලා හදන එක...සොෆ්ට් එකටම මැද ආවා...ගොඩක් පාරවල් ට්‍රයි කළා ආප්ප හදන්න.ඒත් ඔයාගෙ එක තමයි හරියටම ආවෙ.thank u nira🤩

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      @@PRiYaa8373 THANKS SUDU

  • @malajayasekara2642
    @malajayasekara2642 2 роки тому +1

    Aneee
    Obete
    Pin
    Saha
    Sssthuthiii
    Thanks
    Kiyaaa denewaate

  • @pushpalatha1183
    @pushpalatha1183 2 роки тому +1

    Thanks nanga. Hal piti kama mata godak watinawa. Mehe innawa gluten free puthek. Eyata kama hadanna me recipe mata watinawa. Punchi daruwo me dewal walata aasaine. May God bless u. Tawa me wage recipe puluwanam karanna.🙏❤🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ❤️❤️❤️තව ගේන්නම්කෝ. ස්තූතියි ඔයාට. දීර්ඝායුශ වේවා!!

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔයා වැඩ කරන්නේ කොයි රටේද

    • @pushpalatha1183
      @pushpalatha1183 2 роки тому +1

      Man singapore inne nango. God bless u . Oyage nihathamani kama godak age karanawa.🙏❤🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      @@pushpalatha1183 budusaranai oyata

  • @indranidisanayake2206
    @indranidisanayake2206 2 роки тому +1

    Harima shok oyata d .p.

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 2 роки тому +2

    😁👍🙏❤🤪 Niyamie ,,

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 2 роки тому +1

    නියමයි අක්කේ ගොඩක් වටිනා රෙසපි එකක්

  • @nethugaming6792
    @nethugaming6792 2 роки тому +1

    Thank you 💖👍🌹

  • @ManujaDulsara
    @ManujaDulsara 6 місяців тому +1

    Mata badath giyaa

  • @sriyanimangalika3575
    @sriyanimangalika3575 2 роки тому +1

    Good video thanks

  • @donsandayamallawarachchi9829
    @donsandayamallawarachchi9829 2 роки тому +1

    hoda edhasak hrima tested subs pathanawa oyata.❤️❤️🌷

  • @niranjala622
    @niranjala622 2 роки тому

    Ane akki meka hadala pekat karama hariyatama dawas kiyak thiya ganna puluwanda kiyannakoo

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      අනේ මැනිකේ මම කල් තියා ගත්තේ නෑ මාස ගානක් නම්. ඔයා හොඳට බැද්දොත් මාසයක් දෙකක් උනත් තියන්න පුලුවන්. මුරුක්කු වගේ නේ

  • @asinthabaduge6257
    @asinthabaduge6257 2 роки тому +1

    Droow sheet eka kiyak unada mata online genna eke link eka ewanna puluwanda

  • @chandanijayawardana3658
    @chandanijayawardana3658 2 роки тому +1

    Tans akke

  • @kumarijayamanna2508
    @kumarijayamanna2508 2 роки тому +1

    Thank you so much

  • @lakmaliabeysinghe1372
    @lakmaliabeysinghe1372 Рік тому +1

    පාන් පිිටි වලිනුත් පුළුවන් ද මේම හදන්න

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому +1

      මම හදලා නම් නෑ

  • @serimaserima2019
    @serimaserima2019 2 роки тому +1

    බුදුසරණයි දෝනි ❤️❤️

  • @cmartkitchen8563
    @cmartkitchen8563 2 роки тому +1

    niyamae akke..🥰

  • @prasadfitness3955
    @prasadfitness3955 2 роки тому +1

    Good one

  • @geethikaudayangani-q5g
    @geethikaudayangani-q5g День тому +1

    ❤❤

  • @sumuvlogs1
    @sumuvlogs1 2 роки тому +1

    හරිම රස කෑමක්

  • @nelkaperera1093
    @nelkaperera1093 2 роки тому +1

    Thanks_👌👌👌👌👍👍👍❤❤✋

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ❤️❤️ බුදුසරණයි

  • @BroMishen2014
    @BroMishen2014 2 роки тому +1

    බොහොම ස්තුතියි ❤️🙏❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      ඔයාටත් ස්තූතියි

  • @chandranarayana8961
    @chandranarayana8961 2 роки тому +3

    පැනි දාන්න බැරිද

  • @ChampikaErandi
    @ChampikaErandi 2 місяці тому +1

  • @swarnadias5846
    @swarnadias5846 2 роки тому +1

    Thank you dear nanga

  • @janu5077
    @janu5077 2 роки тому +1

    nangi 👍 👍 👍 from jaffna,,,, 🇨🇭

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      thanks suddi

    • @janu5077
      @janu5077 2 роки тому

      @@niraSrecipes nangi 👍 🙏❤️living Swiss,, from japanaya,

  • @sunethrawijetunge7453
    @sunethrawijetunge7453 2 роки тому +1

    me board 1 ta kiyana nama mokadda

  • @hyacinthmuspratt3477
    @hyacinthmuspratt3477 2 роки тому +1

    Godak rasai wage. Math hadamawa heta

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      හ්ම්ම්. හරියටම බැද ගන්න. නැත්නම් ක්‍රිපි නැති වෙනවා

  • @nayanaperera360
    @nayanaperera360 2 роки тому +1

    Ata piti walin barida

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඒක නම් බලන්න ඕනා රෙසපිය වෙනස් වෙනවා නේද?

  • @uthpalafashionstore7700
    @uthpalafashionstore7700 2 роки тому +1

    niyamai akka

  • @cuteanime-
    @cuteanime- 2 роки тому +2

    Wooow❤❤❤❤❤❤

  • @gamageiajith395
    @gamageiajith395 2 роки тому +1

    Okkoma hal piti kochchara da dear

  • @nimeshasandeepani9291
    @nimeshasandeepani9291 2 роки тому +1

    😍😍😍

  • @sandarubhagya5526
    @sandarubhagya5526 Рік тому +1

    ආප්ප පිටි ගන්න බැරි ද

  • @EasySwimwithSam
    @EasySwimwithSam 2 роки тому +1

    Look testy

  • @mihirasalk
    @mihirasalk 2 роки тому +1

    Yummy...yummy..

  • @B.k.s.vijerathna
    @B.k.s.vijerathna 9 місяців тому

    බැදපු හාල්පිටි ගන්න බැරි ද

  • @kusumweerasekara6911
    @kusumweerasekara6911 2 роки тому +1

    ඔයාගේ රෙසිපි එක හොදයි කීවොත් හිතට මදි වගේ.කියන්න හොදම විදිහ තමයි පට්ට ! මේ අපි කන ගමන්.

  • @indikasanjeewani3862
    @indikasanjeewani3862 2 роки тому +1

    සුදු ලුණු නැතුව හදන දෙයක් කියා දෙන්න පුළුවන්ද අක්කේ

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      මේක සුදුළූනු නැතිව හදා ගන්න.

  • @indranisenaratne4872
    @indranisenaratne4872 2 роки тому +1

    👍💐❤️

  • @YamunaAmarathunga-qw3ki
    @YamunaAmarathunga-qw3ki 2 місяці тому +1

    බැඳපු හාල් පිටි ද

  • @shiyamaleeudenika8909
    @shiyamaleeudenika8909 2 роки тому +1

    මේක හරියට ටිපිටිප් රසට එනවද.....

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඒ රස කාරක දාලා නෑනේ. මේක චිප්ස් එකක්. ටිපි ටිප් රස මට මතක නෑ. අවුරුදු 15 කින් කෑවේ නෑ

  • @thilinisooriyage
    @thilinisooriyage 2 роки тому +1

    අර paste එක හදද්දි ඒකට කරපිංචා එකතු කලාට කමක් නැද්ද ?

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      කරපිංචා ලියලා
      දාන්නත් පුලුවනි හීනියටම. කතුරකින් ලියන්න. කොලේ සෝදලා වේලලා එකින් එක ලියා ගන්න. පේස්ට් එකටත් 2/3 එකතු කරන්න. චිප්ස් එක හොඳට බැද ගන්න. නැත්නම් පස්සේ හං වෙය්. ක්‍රිස්පි වෙනවද පොඩි කරලා බලලා අනෙක් ඒවා ඒ ගානට බැද ගන්න

    • @surangamadushanka3591
      @surangamadushanka3591 2 роки тому

      Oya gana vidiyo godak wadagath athatama budusaranai oyata

  • @B.k.s.vijerathna
    @B.k.s.vijerathna 9 місяців тому

    බැදපු හාල්පිටි ගන්න බැරි 😊ද

    • @niraSrecipes
      @niraSrecipes  9 місяців тому

      පුළුවන් චුට්ටකින් හදලා බලන්න.

  • @rupachandani5288
    @rupachandani5288 Рік тому +1

    ඹයා පාන් පිටි ටිකට දාපු හාල් පිටි බැදලද එකතු කලේ නැත්නම් දෙවගයම බැදලද දැමිමෙි මට හරි අපහැදිලි යි පැහැදිලි කර⁣ දෙන්නේනම් ඉතාමත් අගනේය

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      හාල් පිටි බදින්න. පාන් පිටි බදින්න එපා

  • @ChandrikaWeerasena-lt1jz
    @ChandrikaWeerasena-lt1jz Місяць тому +1

    Ggye

  • @B.k.s.vijerathna
    @B.k.s.vijerathna 9 місяців тому +1

    බැදපු හාල්පිටි ගන්න බැරි 😊ද

  • @B.k.s.vijerathna
    @B.k.s.vijerathna 9 місяців тому

    බැදපු හාල්පිටි ගන්න බැරි ද