ඉන්දිරාගේ ඉන්දියාව! | Chamara Sumanapala | Yureshani Getaraluwa

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 11

  • @around_sl
    @around_sl 7 днів тому +7

    ලංකාවේ නම් මේ අමන ජනතාවක් එක්ක මේ රට හදන්න බෑ කවුරු ආවත්. 😊 ඒකයි මගේ මතය

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 3 дні тому

    ඕනෑම රටක තියෙන ප්‍රධාන බලවේග හතර නිවැරදිව දැනගන්න.
    අංක 01.
    රටක ප්‍රධාන බලවේගය
    එම රටේ පොදු මහ ජනතාව වෙනව.
    ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලවේගය මිලියන 22 ක ශ්‍රී ලාංකික පුරවැසියො වෙනව.
    සදාතණික ධර්මයට අනුකූලව සෑම රටක්ම එරට ජනතාවට අයිති වෙනව.
    ------------
    අංක 02.
    රටක දෙවන බලවේගය එරට ආර්ථිකය අයිති ධනහිමියො වෙනව.
    ශ්‍රී ලංකාවේ ධනහිමියො මිලියන තුනකට වැඩියෙන් ඉන්නව.
    ඉඩම් ගෙවල් කුලියට බද්දට දීලා තියෙන අය,
    ස්ථීර තැම්පතු වලට බැංකු වලින් පොලිය ලැබෙන අය සහ ව්‍යාපාරිකයො ධනහිමියො වෙනව.
    ධනහිමියෙක් කියන්නේ අස්වාභාවික චරිතක් වෙනව ඒකට හේතුව ඔවුන් සදාතණික ධර්මයට අනුකූලව ධනයත් අරගෙන උපත ලබන්නේ නැත.
    ------------------------
    අංක 03.
    රටක තුන්වන බලවේගය එරට රජයේ සේවකයො වෙනව.
    ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවක සේවිකාවන් මිලියනයකට වඩා ඉන්නව.
    --------------
    අංක 04.
    රටක හතරවන බලවේගය
    එරට නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රජය නැමැති උත්තරීතර ආයතනයේ විධායක පරිපාලන බලය හොදින් හෝ නරකින් තාවකාලිකව අයිති කරගෙන සිටින
    දේශපාලන පක්ෂ හෝ පවුල් රංචුවක් වෙනව.
    ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් සතු පිරිස් බලය ජනගහනයට අනුව ලක්ෂයට වඩා අඩු වෙනව.
    පපඩම වගේ පිම්බිලා තිබුනට සදාතණික ධර්මයට අනුකූලව, දේශපාලන පක්ෂ සහ පවුල් වලට සොභාවිකව මහා බලයක් සදාතනිකව නැත.
    එයාලගෙ ජොබ් එක වෙන්නෙ
    නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රජය නැමැති උත්තරීතර ආයතනය උපයෝගි කරගෙන ප්‍රජාතන්ත්‍රවාදීව එරට ජනතාවගෙ ජීවත සහ දේපළ ආරක්ෂා කිරීම සහ
    සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරමින් කරමින් ජනතාවට රක්ෂාව ලබා දීම බව හොඳට මතක තියාගන්න.
    දේශපාලකයා කියන්නේ අස්වාභාවික චරිතයක් වෙනව.
    ඒකට හේතුව
    දරුවන් බිහිකිරීම සහ පාලනය කිරීම සම්පූර්ණයෙන්ම කාන්තා පක්ෂය සතු වෙනව.
    දගලන අයට සහ වැරදි කරන අයට
    මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව,
    මෙලොවත් පරාජිතයන් වශයෙන් මැරෙන තුරුම විදවලා මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක පරලොවත් විදවීමට
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් දඩුවම් කරන බව, ඩබල් පනිෂ්මන්ට් ලබා දෙන බව
    හොඳට මතක තියාගන්න.
    මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් කාටවත් මිනීමරන්නට ලයිසන් ලබා දෙන්නේ නැත.
    ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවගේ පරමාධිපත්‍යට ( නිදහසේ ජීවත් වීමේ සොභාවික ආසාවට සහ කැමැත්තට )
    මුල් තැන දෙමින් ගරු කරමින්
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සතුටින් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 3 дні тому

    පාලක පක්ෂය කාන්තා පක්ෂය
    සේවක පක්ෂය පුරුෂ පක්ෂය .
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️
    සදාතණික ධර්මය හෙවත්,
    මහා බලගතු විශ්ව නීතියට
    නැතිනම්,
    මහා බලගතු
    යුනිවර්සල් ලෝ එකට අනුකූලව,
    කාන්තාවන්ගෙ ජොබ් එක වෙන්නේ,
    සුපෙවතියන් සහ අති උතුම් මව්වරුන් වශයෙන්,
    දරුවන් බිහි කිරීම.
    දරුවන් ආරක්ෂා කිරීම,
    රක්ෂා කිරීම සහ පාලනය කිරීම බව හොඳට මතක තියාගන්න.
    පිරිමින්ගෙ ජොබ් එක වෙන්නේ,
    ගොවියන් කම්කරුවන් වෛද්‍යවරුන් රණවිරුවන් සුපෙම්වතුන් සහ අති උතුම් පියවරුන් වශයෙන් කාන්තාවන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කිරිම බවත් හොඳට මතක තියාගන්න.
    නමුත්,
    කතා කරන්න වත් හැකියාව නොතිබුණ අන්ත අසරණ සොභාවික ප්‍රාථමික මාතෘමූලික අවධියේ සිටම,
    වර්ථමානයේ සැමියා යන නමින් හදුන්වන මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිතය විසින්
    සොභාවික මාතෘමූලික පවුල් වලින් ලාබාල යුවතියන්ව පැහැරගෙන ගොස් හුදෙකලා ප්‍රදේශ වල ගස් බැදගෙන බලහත්කාරයෙන් දූෂණය කිරීම නිසා අස්වාභාවිකව දරුවන් ජාතක කරපු නිසා
    තම මව්වරුන්ට අකීකරු වූ,
    උපතින්ම
    මහා පව්කාර
    මහා කාලකන්ණි
    පිරිමි දරුවන් විසින් ,
    කාන්තාවන්ට, දරුවන්ට,
    මහලු අයට,
    රෝගින්ට සහ අසරණ සතුන්ට කරදර, හිරිහැර සහ වධ වේදනා දෙමින්,
    අරගලකාරයා,
    දිසපාමොක්,
    සැමියා,
    පූජකයා,
    ධනපතියා,
    කලාකාරයා සහ දේශපාලකයා යන අස්වාභාවික
    චරිත නිර්මාණය වෙමින්
    ඔවුන් අනුසාරයෙන් ත්‍රස්තවාදීන් පාතාලයේ සොල්දාදුවන් ඒකාධිපතියන් සහ ඔවුන්ට කඩේ යන අය නිර්මාණය වෙමින්
    අස්වාභාවික වර්ගවාදය,
    ධනවාදය,
    ජාතිවාදය, ආගම්වාදය,
    සහ දේශපාලන පක්ෂ භේදය
    ඉස්මතු කරමින් සමස්ථ මිනිස් සමාජය තම තමන්ගෙ පාලනය යටතේ තබා ගැනීමට අස්වාභාවිකව උත්සාහ කරනව.
    නමුත්,
    සදාතණික ධර්මය හෙවත්,
    මහා බලගතු විශ්ව නීතිය
    නැතිනම්,
    මහා බලගතු
    යුනිවර්සල් ලෝ එක වෙනස් කිරීමට උත්සාහ කරන සියළු දෙනාටම,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනව,
    ඒ කියන්නේ,
    මෙලොවත් විදවලා පරලොවත් විදවන්න දඩුවම් කරනව.
    තවත් විදිහකට කියනවා නම්,
    මැරෙන තුරුම පරාජිතයන් වශයෙන්ම විදවලා මරණයෙන් පසුවත්,
    සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්
    අවුරුදු දස දහස් ගනනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනව.
    ඒක නිසා
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්නෙ නැතුව,
    කාන්තාවන්ට අවනත වෙලා පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්,
    ගොවියන් කම්කරුවන් වෛද්‍යවරුන් රණවිරුවන් සුපෙම්වතුන් සහ අති උතුම් පියවරුන් වශයෙන්
    කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් කාන්තාවන් සමග සතුටින් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න.
    පරිපාලනය කොතනද ?
    එතන සිටිය යුත්තේ කාන්තාවකි.
    ඒකට හේතුව,
    පිරිමින්ට ඔවුන්ගේ සංසාරය පුරාවටම පරිපාලනය කොරලා
    සංසාරගත පුරුද්දක් නැත.
    පිරිමින් ඔවුන්ගේ සංසාරය පුරාවටම කලේ
    ඇන්නා පැන්නා කොම්පැණියෙ ජොබ් එක කීරීම පමණයි.
    ඇන්නා පැන්නා කොම්පැණියෙ ජොබ් එක වර්ථමානයේ
    බලු මල්ලිලා බලල් මල්ලිලා සහ කුකුල් මල්ලිලා විසින්
    ඇන්නා පැන්නා කොම්පැණියෙ ජොබ් එක කරන ආකාරය ඔබට පහසුවෙන්ම දැකගන්නට හැකියාව ඇත.
    ශ්‍රී ලංකාවේ ප්‍රධාන
    පුටු 226 ම අයිති උපතින්ම උත්තරීතර සහ පිංවන්ත කාන්තාවන්ට බව හොඳට මතක තියාගන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 7 днів тому +2

    There's no perfect democracy in the world

  • @Sudath-rs5qp
    @Sudath-rs5qp 2 дні тому

    වැඩ සටහන ආකර්ෂණීයයි මගේ යොමුව යුරෝපීය රටවල සහ ඇමෙරිකාව වගේ රටවල නායකත්වය වෙනස් උනාට පුතිපත්තිවල සැලකිය යුතු වෙනසක් වෙන්නේ නැ. නමූත් විනය රුසියාව ඉරානය පකිස්ථානය වගේ රටවල නායකත්වය වෙනසක් උනොත් මෙම වාතාවරණය මත මොනා වෙයිද. මොකද ඡනතාව දැන් හරි වෙනස් වගේම ඛුද්දිමත්

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 7 днів тому +1

    "ආයූබෝවන් රසික"...තරම් ආදරණීය නැහැ

  • @sandaruarchana145
    @sandaruarchana145 7 днів тому +1

    බාලාසේබ් ටක්රේ ගැන කියවෙනවද ෆිල්ම් එකේ

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala 6 днів тому +1

      ට්‍රෙව්ලර් එකේ නම් දුටුවෙ නෑ.