Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපරාදෙ මේතරම් කාලෙකට බලපු හොඳම episode එක අය්ය මලෝ නියමෙට උත්තර දුන්න බොරු ශෝ නැතිව අපිනම් හිතුවෙ හත්වෙනි ප්රශ්නය බලන්න පුලුවන් වෙයි කියල තවත් දවසක උත්සාහ කරන්න අනිවාර්යයෙන් ඔයාලට දිනන්න පුලුවන් ❤❤❤❤..good luck boys
❤
ඔය සහෝදර බැදීම කවදාවත් නැතිකරගන්න එපා.ආදරෙයි දෙන්නටම.බුදු සරනයි.
හරිම හොඳට play kara ගොඩක් අය වගේ විකාර ne නැවත උත්සාහ කරන්න ❤
හැම අයියා ,මල්ලි කෙනෙක්ම මෙහෙම ආදරෙන් ඉන්නවා නම් 😊 සුපිරි ඈ
ඒක නම් අපරාදේ හොදට සෙල්ලම් කරා
Best episode ever, sad to see the last moment.... Well played brothers...Im praying for your bond.... 😍😍😍😍😍
අඩෝ මරු බන් සුපිරියක් ආසාවෙන් බැලුව එකම episode එක මේක. දින්නේ නැති වුනාට දෙන්නම එකවගේ තරග කරා බොරු ශෝ නැතුව. පට්ට බන් ගැම්මක් 💪 ❤
aparade ane dennama hodata uththara dunna.dennnage sahodara badeema godak lassanai ane 😢😢😢
Wow amazing! There parents should be so proud of them!
Matanam oya mudalata wadeya Oya dedenage sahodarakama watenawa God bless you both ❤
Godak dukai ,mama hithuwema oyala dinai kiyala,idiri අනාගතය ta magen subapethum ,mama හෙට්ටිපොළ sajini
Well Played...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එ සහොදර බැදිම ලස්සනයි සතුටින් ඉන්න හමදාම බුදුසරණයි ❤️❤️❤️
එලකිරි කොල්ලො දෙන්නෙක්. ප්‍රශ්න ඔක්කොම අමාරුයි. උඹල නියමෙට play කලා මල්ලිලා. මේ season එකේ බලපු හොඳම එක. සිරස ,මෙන්න මේ වගේ game එක play කරන්න එන real characters ගෙන්නන්න. රඟපාන්න එන මෝඩ ජෝඩු නැතුව. ✌️🙏
අනේ අය්යයි මල්ලියි හොදට කරගෙන ආවා, දිනුවේ නැතත් හොද කල්පනාවෙන් තරග කලා❤👍
මල්ලි ටිකක් thamil විජේගේ ශේප් නේද?? හරි ලස්සනයි .මොනා වුනත් හොදින් උත්තර දුන්නා දෙන්නම.good luck .bless you
ලස්සනම episode එකක්😢❤
ඊයෙ ආපු මෝඩ ගුරු ජෝඩුවට වැඩිය මේ ළමයි කොයි තරම් දැනුවත් ඒත් ඒ ළමයින්ට එක සත පහක්වත් ගෙනියන්න බැරි වෙන්න අමාරු ප්‍රශ්න අහලා අමාරුවෙ දානවා.හරිම අසාධාරණ යි.සිරස
ඒ අහපු ප්‍රශ්න ගොඩක් ලේසියි .....
ඒව ගොඩක් ලෙහෙසි ප්‍රශ්න
Ayya harima cute 😍
ශෝක් අයියා මලෝ දෙන්නා 🎉🎉🎉🎉
එල කොල්ලො දෙන්නෙක් අපරාදෙ ...දුකයි
අයියාගෙයි මල්ලිගෙයි සහෝදර බැදීම ❤
Kiyannama ona charith oya program eka lassanata karanawa jayawewa❤🙏
බොරු ශෝ නැතුව ලස්සනට ප්ලේ කරා අයියයි මල්ලී දෙන්නා...දෙන්නටම සුබපතනවා...
Ammo..mrama..dukai..marama lassnta..game eka play kra...❤️❤️❤❤😍😍😍😍
අඩෝ එල කොල්ලො දෙන්නෙක් බන්. අපිට දුකයි ඒකට.
Very kind and handsome
Nice brotherhood ❤
දැනුමක් නැති ගොබ්බයෝ සල්ලි අරං යද්දි මේ වගේ සුපිරි කොල්ලො මගදී අයින් වෙනවා 😣
දැක්කනේ පිනාවයි ටීචර් වයි.
Charith🥺💓
Supiri programe eka api japan wala edala ph eken balaneJayaweewa sirasa
Good Programm ❤🇧🇪🇱🇰 Nice SIRASA
ඔය සහෝදර බැදියාව මියයන තුරැ සුරැකේවා
අනේ සෝක් අයියා මල්ලි ❤
සුපිරි ❤️
සුපිරි කොල්ලො දෙන්නෙක් ❤❤❤
Adarei ee badeemata😢😢😢😢😢
Malli maru
මේ සහෝදර බැදීම සදාකලම මැරෙන තුරු තියෙනවනම් හොදයි නමුත් විවාහ උනාට පස්සේ ගෑනීගේ කීම අහනකොට ඇලග දණ නමනකොට සහෝදර කම පෑල දොරින් පැනලා දුවනවා😢
Aparade malli oyala hoda tama play kala.ada thamai dukama hithune
අය්යයි.මල්ලියි.දෙන්නා.ලස්සනට.තරග.කලානැවතා.වාරයක්.ට්‍රයි.කරලා.බලන්න
අපරාදේ,සුපිරියටම උත්තර දුන්නා
Campus putha😮😮😮😮
Super
යියා බකයා හින්දා අපරාදේ
Ane Oyala shok 🥰♥️🤓
Asawen baluwe laksha 10 wath aran yai kiyala.methek apu ayagen boru show nathi ,over talking nathi ekama joduwa...kamak na...oyala denna dakshai...theruwan saranai .
Kuliyapitiye gammak thama❤️❤️
Great
❤❤❤❤❤❤❤kuwait
Quick change එක කෑවනම් හරි දැන් ගෙදර ගිහින්😏
Maraa shoi ane aiyai malli
ඒ වගෙ බිල් පතක අවම ගාන අහද්දි කීයටවත් දීලා තියෙන වැඩිම අගේට යන්න එපා.. පෙන්නලා තියෙන අඩුම අගයකින් එකක් වෙන්නම ඕන.. අපරාදේ..
21:15 රුපියල් මිලියන 21ක්ලූ 🥺🥺
😂
😮😮😮
charith🥺❤️
මේ ඩබල කලිනුත් ආවද මන්දා. මීට කලින් දැකලා තියෙනවා වගේ.
අපරාදෙ සුපිරියටම උත්තර දුන්නා
සෙන්ටෝ 🎉🤘
Adarei ❤
❤❤❤❤❤
ගොඩක් ලේසිම ප්‍රශ්න අද ආවේ. අයියා දකෂයි මල්ලිටටත් වඩා....හත්වෙනි ප්‍රශ්නයට යන්න බැරිවීම ගැන දුකයි....ගොඩක් සමගියෙන් ඉන්න සහෝදරයො දෙන්නෙත් කියල පේනවා......ඔය සහෝදර බැඳීම දිගටම පවතීවා......❤❤❤❤❤❤❤❤
Hodt play kr. 🎉🎉❤
ඔක්කොම හොදයි මේකේ අහන ප්‍රශ්න නම් කිසිකමකට නෑසාමාන්ය දැනුම ඇහුවනම් ඉගෙන ගන්න ලමයිටත් වැදගත්
රංගේ බංඩාර
💥💥💥
100 kola 1000k thiyenna oni bundle ekaka😂😂😂😂
PASINDU SAHA VINDANA KIYANNE JODUWAK DA?
Ayya kalabala una wedie. Malli kiyana detath ahumkan dela ඉවසීමෙන් kalpanawen anwser kala nam අවසානය dakwa yanna thibba
මෙතනට enakota mama unanam mage athe 30lak
supiri bro❤❤
🎉🎉🎉❤❤
අනේ අපරාදේ
❤️
හරි ම හොද කොල්ලො දෙන්නෙක් කියලා පෙනවා නිල් පාට එක්කෙනා හරි ලස්සනයි .අනිත් එක්කෙනා අහින්සක පාටයි❤
අද ප්ර්ශ්න ආමාරුය් 😢
Ayedawasaka laksapathiyata enna ,enakam balan innawa,
Aiyyathamai wade kaawe.
Widuli bila awama gaana kaling thibune 30i. Deng tika tika wedi karala 150k karaa
👍
කිවි
🥳🎉
කුලියාපිටිය ❤
පාලිත රංග බන්ඩාර
150 hari dukai
Maduka aiya❤❤❤
අපරාදෙ ශෝක් එකට උත්තර දුන්නා දක්ෂ ළමයි දෙන්නෙක් 😢
රුපියල් මිලියන 21ක්තොට පිස්සු ද හුට්ටෝ 😂😂
Niyami
මන් මෙකෙන් දන්නෙ නැත්තෙ පලවෙනි ප්‍රශ්නෙ විතරයි 😐
💖💖
❤❤
අපරාදෙ මේතරම් කාලෙකට බලපු හොඳම episode එක අය්ය මලෝ නියමෙට උත්තර දුන්න බොරු ශෝ නැතිව අපිනම් හිතුවෙ හත්වෙනි ප්රශ්නය බලන්න පුලුවන් වෙයි කියල තවත් දවසක උත්සාහ කරන්න අනිවාර්යයෙන් ඔයාලට දිනන්න පුලුවන් ❤❤❤❤..good luck boys
❤
ඔය සහෝදර බැදීම කවදාවත් නැතිකරගන්න එපා.ආදරෙයි දෙන්නටම.බුදු සරනයි.
හරිම හොඳට play kara ගොඩක් අය වගේ විකාර ne නැවත උත්සාහ කරන්න ❤
හැම අයියා ,මල්ලි කෙනෙක්ම මෙහෙම ආදරෙන් ඉන්නවා නම් 😊 සුපිරි ඈ
ඒක නම් අපරාදේ හොදට සෙල්ලම් කරා
Best episode ever, sad to see the last moment.... Well played brothers...Im praying for your bond.... 😍😍😍😍😍
අඩෝ මරු බන් සුපිරියක් ආසාවෙන් බැලුව එකම episode එක මේක. දින්නේ නැති වුනාට දෙන්නම එකවගේ තරග කරා බොරු ශෝ නැතුව. පට්ට බන් ගැම්මක් 💪 ❤
aparade ane dennama hodata uththara dunna.dennnage sahodara badeema godak lassanai ane 😢😢😢
Wow amazing! There parents should be so proud of them!
Matanam oya mudalata wadeya Oya dedenage sahodarakama watenawa God bless you both ❤
Godak dukai ,mama hithuwema oyala dinai kiyala,idiri අනාගතය ta magen subapethum ,mama හෙට්ටිපොළ sajini
❤
Well Played...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එ සහොදර බැදිම ලස්සනයි සතුටින් ඉන්න හමදාම බුදුසරණයි ❤️❤️❤️
එලකිරි කොල්ලො දෙන්නෙක්. ප්‍රශ්න ඔක්කොම අමාරුයි. උඹල නියමෙට play කලා මල්ලිලා. මේ season එකේ බලපු හොඳම එක. සිරස ,මෙන්න මේ වගේ game එක play කරන්න එන real characters ගෙන්නන්න. රඟපාන්න එන මෝඩ ජෝඩු නැතුව. ✌️🙏
❤
අනේ අය්යයි මල්ලියි හොදට කරගෙන ආවා, දිනුවේ නැතත් හොද කල්පනාවෙන් තරග කලා❤👍
මල්ලි ටිකක් thamil විජේගේ ශේප් නේද?? හරි ලස්සනයි .මොනා වුනත් හොදින් උත්තර දුන්නා දෙන්නම.good luck .bless you
❤
ලස්සනම episode එකක්😢❤
ඊයෙ ආපු මෝඩ ගුරු ජෝඩුවට වැඩිය මේ ළමයි කොයි තරම් දැනුවත් ඒත් ඒ ළමයින්ට එක සත පහක්වත් ගෙනියන්න බැරි වෙන්න අමාරු ප්‍රශ්න අහලා අමාරුවෙ දානවා.හරිම අසාධාරණ යි.සිරස
ඒ අහපු ප්‍රශ්න ගොඩක් ලේසියි .....
ඒව ගොඩක් ලෙහෙසි ප්‍රශ්න
Ayya harima cute 😍
ශෝක් අයියා මලෝ දෙන්නා 🎉🎉🎉🎉
එල කොල්ලො දෙන්නෙක් අපරාදෙ ...දුකයි
අයියාගෙයි මල්ලිගෙයි සහෝදර බැදීම ❤
Kiyannama ona charith oya program eka lassanata karanawa jayawewa❤🙏
බොරු ශෝ නැතුව ලස්සනට ප්ලේ කරා අයියයි මල්ලී දෙන්නා...දෙන්නටම සුබපතනවා...
Ammo..mrama..dukai..marama lassnta..game eka play kra...❤️❤️❤❤😍😍😍😍
අඩෝ එල කොල්ලො දෙන්නෙක් බන්. අපිට දුකයි ඒකට.
Very kind and handsome
Nice brotherhood ❤
දැනුමක් නැති ගොබ්බයෝ සල්ලි අරං යද්දි මේ වගේ සුපිරි කොල්ලො මගදී අයින් වෙනවා 😣
දැක්කනේ පිනාවයි ටීචර් වයි.
Charith🥺💓
Supiri programe eka api japan wala edala ph eken balane
Jayaweewa sirasa
Good Programm ❤🇧🇪🇱🇰 Nice SIRASA
ඔය සහෝදර බැදියාව මියයන තුරැ සුරැකේවා
අනේ සෝක් අයියා මල්ලි ❤
සුපිරි ❤️
සුපිරි කොල්ලො දෙන්නෙක් ❤❤❤
Adarei ee badeemata😢😢😢😢😢
Malli maru
මේ සහෝදර බැදීම සදාකලම මැරෙන තුරු තියෙනවනම් හොදයි නමුත් විවාහ උනාට පස්සේ ගෑනීගේ කීම අහනකොට ඇලග දණ නමනකොට සහෝදර කම පෑල දොරින් පැනලා දුවනවා😢
Aparade malli oyala hoda tama play kala.ada thamai dukama hithune
අය්යයි.මල්ලියි.දෙන්නා.ලස්සනට.තරග.කලානැවතා.වාරයක්.ට්‍රයි.කරලා.බලන්න
අපරාදේ,සුපිරියටම උත්තර දුන්නා
Campus putha😮😮😮😮
Super
යියා බකයා හින්දා අපරාදේ
Ane Oyala shok 🥰♥️🤓
Asawen baluwe laksha 10 wath aran yai kiyala.methek apu ayagen boru show nathi ,over talking nathi ekama joduwa...kamak na...oyala denna dakshai...theruwan saranai .
Kuliyapitiye gammak thama❤️❤️
Great
❤❤❤❤❤❤❤kuwait
Quick change එක කෑවනම් හරි දැන් ගෙදර ගිහින්😏
Maraa shoi ane aiyai malli
ඒ වගෙ බිල් පතක අවම ගාන අහද්දි කීයටවත් දීලා තියෙන වැඩිම අගේට යන්න එපා.. පෙන්නලා තියෙන අඩුම අගයකින් එකක් වෙන්නම ඕන.. අපරාදේ..
21:15 රුපියල් මිලියන 21ක්ලූ 🥺🥺
😂
😮😮😮
charith🥺❤️
මේ ඩබල කලිනුත් ආවද මන්දා. මීට කලින් දැකලා තියෙනවා වගේ.
අපරාදෙ සුපිරියටම උත්තර දුන්නා
සෙන්ටෝ 🎉🤘
Adarei ❤
❤❤❤❤❤
ගොඩක් ලේසිම ප්‍රශ්න අද ආවේ. අයියා දකෂයි මල්ලිටටත් වඩා....හත්වෙනි ප්‍රශ්නයට යන්න බැරිවීම ගැන දුකයි....ගොඩක් සමගියෙන් ඉන්න සහෝදරයො දෙන්නෙත් කියල පේනවා......ඔය සහෝදර බැඳීම දිගටම පවතීවා......
❤❤❤❤❤❤❤❤
Hodt play kr. 🎉🎉❤
ඔක්කොම හොදයි මේකේ අහන ප්‍රශ්න නම් කිසිකමකට නෑ
සාමාන්‍ය දැනුම ඇහුවනම් ඉගෙන ගන්න ලමයිටත් වැදගත්
රංගේ බංඩාර
💥💥💥
100 kola 1000k thiyenna oni bundle ekaka😂😂😂😂
PASINDU SAHA VINDANA KIYANNE JODUWAK DA?
Ayya kalabala una wedie. Malli kiyana detath ahumkan dela ඉවසීමෙන් kalpanawen anwser kala nam අවසානය dakwa yanna thibba
මෙතනට enakota mama unanam mage athe 30lak
supiri bro❤❤
❤
🎉🎉🎉❤❤
අනේ අපරාදේ
❤️
හරි ම හොද කොල්ලො දෙන්නෙක් කියලා පෙනවා නිල් පාට එක්කෙනා හරි ලස්සනයි .අනිත් එක්කෙනා අහින්සක පාටයි❤
❤
අද ප්ර්ශ්න ආමාරුය් 😢
Ayedawasaka laksapathiyata enna ,enakam balan innawa,
Aiyyathamai wade kaawe.
Widuli bila awama gaana kaling thibune 30i. Deng tika tika wedi karala 150k karaa
👍
කිවි
🥳🎉
කුලියාපිටිය ❤
පාලිත රංග බන්ඩාර
150 hari dukai
Maduka aiya❤❤❤
අපරාදෙ ශෝක් එකට උත්තර දුන්නා දක්ෂ ළමයි දෙන්නෙක් 😢
රුපියල් මිලියන 21ක්
තොට පිස්සු ද හුට්ටෝ 😂😂