Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබගේ ආදරයට අදහස් වලට *බොහොම ස්තූතියි!* මේ ගීතය ටික කලකට පෙර නිර්මාණය කරපු ගීතයක්. මේ ගීතය අහලා නැති ගොඩක් අය ඉන්න නිසා මෙහෙම ආයෙමත් එළිදැක්වුයේ. ගීතය අහලා ලස්සනයි නම් යාලුවොත් එක්ක බෙදාගන්න...තවත් නව නිර්මාණ ටිකකින් ඉක්මනින් හමුවෙමු.
❤️❤️❤️❤️😍😘😘👍
❤️❤️❤️❤️😘😘😍👍
මෙිකත් ආසාවෙන් අහපු එකක්.අය්යා.ගොඩක්.අය හිතන්නේ මෙික අලුත් එකක් කියලා.
🌹🎖💪👑
❤️❤️❤️❤️
2006 බංඩාරවෙල නගර සභා ශාලාවේ අපේ අයියලා ලෑස්ති කරපු ශෝ එකට අයියා ආවා දම් පාට වගේ මාර්ච් කාර් එකකින් ඒ කාලේ අයියා ඇන්දේ අත් දිග කලු ශර්ට් එක යට කරලා කලු කලිසම බ්‍රවුන් බෙල්ට් බ්‍රවුන් ශූ දාලා.. මට අපේ උන්ට ඔයා තනි පිස්සුවක් උනා අපි පොර කාගෙන ගිහින් ඔයාගේ අත්සන ගත්තා.. චාමර වීරසිංහ කියලා පට්ට ලස්සන අකුරෙන් අත්සන දාලා ජය වේවා කියලත් ලිව්වා.. එදා අපේ සෙට් එක ඔයා ගියාට පස්සේ එලි වෙනකං ඔයාගේ සිංදු කිය කිය පිස්සු නැටුවා. එදා වගේම අදත් ඔයා ඔයාම තමයි චාමර අයියේ.. හදවතින්ම සුභ පතනවා ජය වේවාආදරෙයි 🖤✌️
මතු උපදින වාරෙක මටත් ඔයවගේ කටහඬක් හිමිවේවා... අයියෙ උඹටත් මේ කිසිදෙයක් අහිමි නොවේවා🙏 බුදු සරණයි
ඒ ප්‍රාර්ථනාව ඉටුවේවා මම හදවතින් පතනවා සහෝදරයා
බොහොම ස්තූතියි මචං🙏
එය එසේම ඉටු වෙවා
@@NishaniRupika-tw8vj බොහොම ස්තූතියි Nishani
Thanks admin ❤hadawathe hada, adareyi Chamara ayiye, ikmanin suwapath wenna, api innawa oyath ekka ❤❤
බාගෙට අදුම් ඇදපු .. හොට් පාට් විශුවල් නැති, හිතට වදින පහරක් ❤ ජ ය ... !!!
හදවතේ ගායකයා චාමර වීරසිංහ හැමදාමත්ම..
හදවතේ ගායකයා...චාමර අයියා,,දමිත් අයියා,,එදා සිංදු අදත් පට්ට ගහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..
අදටත් පන වගේ ආදරේ කරන ගායකයා... හදවතේ ගායකයා ❤️
Chmara මාමෙ ඔයාට ගොඩක් ආදරයි ❤ඔයා ගෙසින්දුවක් කියලා මම එස්කොලෙ කවුරුත් දන්න හොදම ගායකයා වුනා..❤😊
අපේ දකුණේ ගැම්ම 💪💪 . ජයවේවා එකෙන්ම ආදරේයි චාමර 🎤♥️🌟☝️☝️☝️☝️☝️☝️
එ වචන වල, එ හඩින් දැනෙන හැගිම .....❤️❤️❤️
කොච්චර ඇහුවත් ඇති නොවෙන, ඇඟ හිරිවැටෙන ඒ කටහඬ.... 🥰❤️👍❤️❤️❤️ ආදරෙයි හැමදාටම චාලි අයියේ ❤️❤️❤️❤️❤️❤️ හදවතේ අංක 1 🤟🌹❤️
ගීත ලියන දැතට බුදු සරණයි
මට වයස 26..මාර වේදනාවක් දැනුනා මේ ගීතයට...අද තමයි ඇහුවේ..❤️
ගෙදරින් කිලෝමීටර් ගාණක් දුරින් ඉන්න මට ඒකාකාරි ජිවිතය ගෙවන්න වගේම අකුරු වලටම යොදවන හිත නිවා ගන්න උදවි කරනවාට හදවතේ හඩට හදවතින්ම ආදරෙයි..❤️👌
මේකනම් මටම හදපු සිංදුවක් හැම වචනයක්ම😢.මාරම ලස්සනයි ආදරෙයි සිංදුව අයිතිය තියෙන ඔක්කොටම.❤❤
හැමදාමත් හදවතේ ගයකයා ඔබ......බුදු සරණයි! ....චාමර අයියේ....
මැරෙන්න කලින් පරන රහාට චාමරගෙ සිංදුවක් ඇහුවා එහෙනම් ❤️ තව එකක් ඕන ඉක්මනටම 🙏
මෙි පරන එකක්
🤛✌️👊🔥❤️❤️❤️❤️
කාලෙකට පස්සේ, ♥️මේ voice එකට වහ වැටිච්ච එවුන් අපි 😍
❤️👊
ඇඟේ මයිල් කෙලිං කරන ,අපේ සිංහයා...මැරිලත් පැය ගානක් ආදරෙයි #lejend chamara ❤️❤️❤️❤️❤️❤️
මේ හඬින් කියන ඔනිම සිංදුවක් ලස්සනයි..හිතට කාවදිනව.ජයම වේවා!..අයියේ.🙏💪💜️❤️💪
සුපිරි වාමර අය්යේ .අහන් ඉන්නන් පුලුවන් ලොවම අමතකකරලා.පට්ට තවත් අලුත් සුපිරි නිරමාන ඔබේ හඬින් ඇසේවා
හදවතේ ගායකයා.....💜️💜️ආදරෙයි හැමදාමත්.......ජය වේවා ..
චාමර අයියගෙ සිංදුවක් කියන්නෙ භානාවක් හැමදාම හදවතතේ ගායකයා ඔයාමයි
චාමර , දමිත් කියන්නේ පුරාවෘත්ත 2k
චාමර අයියේ .. මේ සින්දුව ලිව්වේ ආරාධනා අක්කා...චාමර අයියට සින්දු සෑහෙන්න ලියලා දුන්නු ඒ රචිකාවගේ නමත් මේකට ඇතුලත් කරන්න.. ඒ වගේම සංගීතය සපයපු කෙනාගෙත් දාන්න.. ඒක ගොඩාක් වටිනවා ❤ ජය වේවා චාමර අයියේ ආරාධනා අක්කේ ...❤
Music kageda 😒 priyantha nawalage da
Look at the description
Description එක බලපන් ඉතින්
@@fifamobilemrdvk3455 නවරත්න ගමගෙ
චාමර වීරසිංහ අයියෙ දිනෙන් දින වැජබෙන්න ඕනෙ එච්චරයි ❤❤❤❤
පට්ට ලස්සනයි චාමර අයියේ .හදවතට දැනෙනවා .එකෙන්ම ආදරෙයි හදවතට දැනෙන සින්දු කියනවට.අලුත් සින්දු ඕනේ එක්කමනට.ජය වේවා
විච්චූරන සින්දු එන කාලෙක ආසම ගායකයගෙන් සින්දුවක්... කටහඬ ඇහුවත් ඇති 😍
හරිම ලස්සනයි සිංදුව. ජයම වේවා ඔබට!!!
කාගේ සින්දු ඇහුවත් හිත නතර වෙන්නේම ඔය කටහඩ ලගමයි. ආත්මයම නිවෙනවා ඔය හඩට සහෝදරයා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 💖💖💖
ලස්සනයි චාමර අයියෙ...බුදුසරණයි ...අනේ ඉන්න තැනක හැමදාම දෙවියො රකින්න ඕන ඔයාව.ආදරෙයි හදවතින්ම.
ආදරෙයි චාමර අයියා ... ජයවේවා බුදු සරණයි ...❤❤❤
හරිම ලස්සනයි ඔයාගෙ ගායනය චාමර අයියේ.. ඒ වගේම තනුව හා පද රචනයත් හරිම ලස්සනයි 👌👌👌👌👌👌
මෙහෙම සිදුවීම් කොච්චර ඇතිද..රිදෙන හිත පමනයි දුක දැන්නේ ..මම ආස විරහාව ත් හරි රසයි..ආදරෙයි..චාමර අයියා...❤
අයියේ ❤ඔයාගෙ සින්දු මට නම් හැමදාම අලුත්🥰ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා!කියල ප්‍රාර්ථනා කන්නවා.❤
Voice nm itin voice tamai chamara aiye.oya tamai lankawenma bestma singer...adarei hamadamat.
හදවතේ ගායකයා❤❤❤❤❤ බුදු සරනයි ආදරෙයි හැමදාම !!!!🌹🌹🌹🌹🌹🌹🌹
මුල් කාලේ සිංදු වලට සමාන තාලෙකට, ඒ අර්තයට ගහපු සිංදුවක්.. 💗 ආපහු ඒ වගේ සිංදුවක් අහන්න ලැබුණු එකට මාරම සතුටුයි.. 🔥💗
Hari ma lassani malleTeruwan saranai oyataHamadama me adarayaLabewa
රත්තරන් හදවත චාමර ❤️❤️ආදරේයි චාමර අයියා ❤️❤️ මතු උපදින හැම අත්මේකම ඔය හඩ ඔබටම ලැබේවා ❤️🙏🥰 ජොතිපාල මාහාත්තයගෙන් පසු ඉපදුනු රියල් කාලාකාරය ❤❤නිදුක් නිරොගි දිර්ගායුස ලැබේවා ❤️🙏🥰 බුදු සරණයි 🙏 සරස්වති දෙවි පිහිටයි 🌼🌸🥰
මේ සින්දුව විතරක් නෙමෙ ඔබතුමා මුනයම් සින්දුවක් ගැයුවත් එය මිහිරට ගැයෙනවා.ඒකයි ඔබේ විශේෂත්වය ..
ආදරෙයි චාමර අයියේ ජයවෙිවා....!
හදවත් සනසන ඔයාගේ හඬ, සිංදු...❤️ වචන නෑ කියන්න... එදත්,අදත්,හෙටත් ඉස්සරහටත්... හදවතේ ගායකයා ඔයයි චාමර අයියේ... ආදරෙයි 😍 ජය වේවා!!!
ඒකත් මරු..චාමර අයියා මොකක් කිවුවත් පට්ට ලස්සනයි ඉතින්...❤
අඩෝ ඒ අතීතේ ආයෙත් අලුත් වෙලා. චාමර අයියේ ඒක මරු අනේ❤🤟
ඔබට තවත් ලස්සන ට සිංදු කියන්න ලැබේවා බුදු සරනයි ❤
මොන සින්දුවක් ගැහුවත් මේ voice එකෙන් පට්ටම ලස්සනයි...❤️❤️❤️😘😘
තුණුරුවනේ අනන්ත ආශිර්වාද බලයෙන් හා සතර දළදා හාමුදුරුවනේ ආශිර්වාද බලයෙන් විජයශ්‍රි ජයශ්‍රි මහා බෝහාමුදුරුවනේ අනන්ත අනුහසිනුත් චාමර අයියේ ඔබතුමාට නිදුක් නිරෝගි චිරජීවනය සුවය වාසනාව උදාවේවා ...!!! තෙරුවන් සරණයි !!!!
ඒ සිංදුවත් මාර ලස්සනයි ඔයා ඉක්මනට සනිිිප වෙලාඅපිට අලුත් සිංදු දෙන්න ඔයාට බුදු සරණයි අයියේ❤❤❤❤❤❤
අපුරුයි ❤️❤️❤️
EDM වලට විතරක්ම කැමති අපි සිංහල සින්දු අහනවනං අහන්නෙ කවදත් ඔයාගෙ සින්දු විතරයි එදා ඉදන්ම. අයියගෙ Voice එක ගහන්ඩ කෙනෙක් නැ ඒ කාලෙ ඉදන් අද වෙනකං.
AYYE OYA NAM AGAMAK.OYAGE SINDU JIVITHAYE VARADI ADU PADU HADAGANNA ADARSHAYAK.ADAREI GODAK.
හදවතේ ගායකයා❤❤❤❤❤ බුදු සරනයි
හැමදාම රෑට අහලමයි නිදියන්නෙ ❤️🙂🙏🙏🙏🙏🙂❤️
මම ජපානයේ ඉන්නෙ මෙහෙ වැඩ කරල නිදිමරල මහන්සි වෙලා පොඩි විවේකයක් ලැබුනුගමන් චාමර අයියගෙ සිංදුවක් අහල පොඩි හරි සැනසීමක් ලබනව. ඔයාට පිං අයියෙ. මේ වගේ සිංදු ටිකක් මේ වගේ ලස්සන කටහඬක් එක්ක අපිට අහන්ඩ සැලැස්සුවට ❤️🙏
චාමර අයියාට ඉක්මන් සුව පන්සල් ගිහිල්ලත් චාමර අයියාට ඉක්මන් සුව වෙන්න කියලා බුදු හාමුදුරැවන්ට වැන්දා
ගොඩාක් ලස්සනයි Chamara Aiya. ආරාධනා අක්කා Liyapu gethayak නම් 👍👍👍👍👍👍👍👍
කියන්න වචන නෑ ❤ හදවතේ ගායකයා ආදරෙයි පන වගේ
ඔයානම් භාවනාවක් මගෙ අයියේ....ආදරෙයි.....
සුපිරියක්ම තමයි ඉතිම්
චාමර අයියා .. නියමයි 🖤👌💪 ශුභ පැතුම් !
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. මාරම තැනකට ඇරන් යන voice එකක් මේකනම්. ආදරේයි හදවතින්ම Chamara Weerasinghe.💙🥺
ලස්සනයි.ඉදිරි ගමන්මග සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා
Ahapu 10vene wathawa mona sampatha thibunath daraganna bari dukak danenawa mata a sinduwata sthuthii chamara aiye
Mage pana wage gayakaya.adarai chamara aiye.ikmanata oya suwa wanna one..hamadamat daviyanta kiyanawa aiye..😢
චාමර අයියේ ඔයා මගේ ලේකු අයියා වගේ.චාමර අයියේ ඔයා හැමදාම අපේ❤ගායකයා ඔයාට බුදු සාරණයි අදරෙයි❤❤❤❤🎉🎉🎉
ලස්සන සින්දුවක් මියුසික් පට්ට ඇ ❤
ඉක්මනින් සුවය ලැබේවා මගේ චාමර වීරසිංහට බුදුසරණයි
චාමර කියන්නේ"ලෝකයක්"බුදුසරණයි...!!!
හදවතින්ම සුබපැතුම් සහෝදරයා .. අහන්න ආසම මිහිරි ලයාන්විත කටහඬක්... බුදුසරණයි ..❤❤❤
jesu pihetai sahodaraya......adareiiiii lokyak....❤❤❤❤
හරිම ලස්සනයි චාමර අයියේ ඔයාගෙ කට හඩ .ඒ වගේම මේ සින්දුවත් ලස්සනයි .බුදු සරණයි ! ඔයාට අයියේ .
Hy chamara ayya mn moratuwa oyaga song valata mn marama asai ❤❤
සුපිරි theruwan saranai ...chamara
වචනවලට හිත් සනසන්න පුලුවන් නේද ඒත් හැමෝටම බෑ ලංකාවෙනම් එකයි ඔයාට පිං අයියේ අපේ හදවත් නිවනවට ❤️🙏
මෙිි අදරේ සාද...කළිකයි ❤❤❤
ආදරෙයි චාමර අයියා ❤ හදවතේ ගායකයා
මගේ හදවතේ ආදරණීය කටහඩ...තවත් මේ වගේ නිර්මාණ කරන්න අයියේ❤️❤️... බුදු සරණයි!
ලස්සනයි චාමර අයියේ හැමදාම මෙහෙම ලස්සන සිංදූ කරන්න පුලුවන්ම් වේවා.... ආදරේයී අපී හැමදාම අපේ හදවතේ ගායකයා ඔයා තමා හැමදාම 🖤🖤❤️❤️
chamara aiya me geeya loku arathayak තියෙනවා hama athin ma loku dukak danenawa ආරාධනා ඒකනායක අක්කා liwa ගීත ඔක්කොම wage godak ජනප්‍රිය geetha kiyanna wachana naa mata nam edath adath hetath hamademath mage ❤ gayakaya chamara aiya ❤❤❤✈️🇰🇷🌹🥀
ලස්සන සිංදුව මම හරිම අාසයි❤❤❤❤
අහන්නත් සතුටුයි .චාමර වීරසිංහ අයියා ගෙ දෙවෙනි නව ගීතය ජීවිතය ට අර්ථවත් පණිවිඩය ක් අරගෙන එනව මේ ගීතයෙන්.මේ ගීත නව ගීත ඇල්බමයෙ පළමු ගීතය ආදර වෙඩිල්ල ත් ගොඩාක් ලස්සන යි . ❤️Congratulations Chali💗 aiya
සුපිරී චාමර අයියේ...ජය වේවා...❤️👌
චාමර අයියා එක මාරැ අ......
මැරෙනව දැනෙන්නෙ නෑ අාදරණීයම කටහඩ චාමර අයියේ දැක්කත් හිත නිවන චරිතයක් සියලු සැප සම්පත් නොඅඩුව ලැබේවා අාදරෙයි මැරිලත් පැයක් අයියෙ වචන නෑ අගේ පහදන්න....
මං දන්න විදියට මේක " සුදු නෝනේ" album එකට එන්න තිබ්බ සිංදුවක්...කාලයක් ගිහින් හරි අහන්න ලැබුණු එක නම් සතුටක්...
මේ සිංදු ..මේ වචන හිත් කීයක් නිවනවනද...මාරයී... ගොඩක් පිං අයියේ මේවගේ නිර්මාණ කරනවට.. ආදරෙයී 🌎❤️
පහරක් චාමර අයියා ...❤❤🤟
අද කාලෙට ගැලපෙන song එකක් වාහනේ දුර ගමනක් යනකොට ඔයාගේ song තමයි අදටත් තනි රකින්නේ ❤️❤️❤️❤️❤️❤️😍
Kochchara ahuwath epa wenne na. Chamara aiye oya ge sindu.❤🌹❤❤❤
චාමර අයියගේ පලවෙනි කැසට් පීස් එකේ ඉදන් අහල තියෙනවා... සිතින් විතරක්. එදා ඉදන් කියුව් හැම සින්දුවක්ම තාමත් කට පාඩම්... ජිවිතේ හැම කලෙකටම හරියන සින්දු කියපු හඬ තමා චාමර අයියා... රැල්ලට කවුරු ඇවිල්ල ගියත් ඔයා තමා ගායකයන්ගේත් ගායකයා...
අපේ විර සිoහයා එල
සුබ අනාගතයක් අයියේ ඔයා තමයි හදවතේ ගායකයා ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️
චාමර අයියේ ආදරෙන් ඉල්ලනවා.ඔයාගෙ ඔය කටහඩින් ආයෙ පරන කාලෙ වගේ ගීත ටිකක් අහන්න සලස්වල දෙන්න අපිට.ඒක ඔය රසික අපිට කරන ලොකුම ලොකු උදවුවක්.හැමදාමත් ඔයාට පන වගේ ආදරේ කරන සදුන් මල්ලි.
මොක කිව්වත් ලස්සනයි දෙයියනේ
Marenna kalin eka dawasak hari oyawa as walin dakinna labenna kiyala man oyage sindueak ahana gaane prarthana karanawa aiye ❤
මං චූටි කාලෙ අපේ අයියා ගෙදර හැමවෙලේම දාලා තිබ්බා චාමර වීරසිංහ කියලා ලියලා තිබ්බ කැසට් එකක්..අයියාගෙ පිස්සුව මටත් ආවා ඉතින් තාම මට 18 යි..අයියාගෙයි මගෙයි ලස්සන අතීතය ඔයාගෙ සිංදුවක් ඇහෙනගානෙ මතක් වෙනවා..මට තේරෙන්නෑ මොනවගේ මායවක්ද ඔය කටහඩේ තියෙන්නෙ කියලා...
අනිවා. එකෙන්ම ඒ හඩ පිස්සුවක්.
Dakune pin athi pin bime weerasinghayaa 👊 chamara weerasingha...❤️.asama kta hadak thamai ...
බ්දි ගියත් පෙම ❤️❤️හදේ රැදෙන හඩ චාමර❤️❤️
Aiya oyage hada maraiy, mona sinduwa ahuwath ,oyage sinduwak ahuwe nattham wadak na. All the best, god bless 👍😍
ඔයාගෙ හඩ ඇහුවා කියන්නෙම ගීතයක් ඇහුවා වගේ තමයි චාමර අයියෙ...චාමර අයියයි දමිත් අයියයි තමයි ඉතින්❤️🙏🇱🇰
ඔබගේ ආදරයට අදහස් වලට *බොහොම ස්තූතියි!* මේ ගීතය ටික කලකට පෙර නිර්මාණය කරපු ගීතයක්. මේ ගීතය අහලා නැති ගොඩක් අය ඉන්න නිසා මෙහෙම
ආයෙමත් එළිදැක්වුයේ. ගීතය අහලා ලස්සනයි නම් යාලුවොත් එක්ක බෙදාගන්න...තවත් නව නිර්මාණ ටිකකින් ඉක්මනින් හමුවෙමු.
❤️❤️❤️❤️😍😘😘👍
❤️❤️❤️❤️😘😘😍👍
මෙිකත් ආසාවෙන් අහපු එකක්.අය්යා.ගොඩක්.අය හිතන්නේ මෙික අලුත් එකක් කියලා.
🌹🎖💪👑
❤️❤️❤️❤️
2006 බංඩාරවෙල නගර සභා ශාලාවේ අපේ අයියලා ලෑස්ති කරපු ශෝ එකට අයියා ආවා දම් පාට වගේ මාර්ච් කාර් එකකින් ඒ කාලේ අයියා ඇන්දේ අත් දිග කලු ශර්ට් එක යට කරලා කලු කලිසම බ්‍රවුන් බෙල්ට් බ්‍රවුන් ශූ දාලා.. මට අපේ උන්ට ඔයා තනි පිස්සුවක් උනා අපි පොර කාගෙන ගිහින් ඔයාගේ අත්සන ගත්තා.. චාමර වීරසිංහ කියලා පට්ට ලස්සන අකුරෙන් අත්සන දාලා ජය වේවා කියලත් ලිව්වා.. එදා අපේ සෙට් එක ඔයා ගියාට පස්සේ එලි වෙනකං ඔයාගේ සිංදු කිය කිය පිස්සු නැටුවා. එදා වගේම අදත් ඔයා ඔයාම තමයි චාමර අයියේ..
හදවතින්ම සුභ පතනවා
ජය වේවා
ආදරෙයි
🖤✌️
මතු උපදින වාරෙක මටත් ඔයවගේ කටහඬක් හිමිවේවා... අයියෙ උඹටත් මේ කිසිදෙයක් අහිමි නොවේවා🙏
බුදු සරණයි
ඒ ප්‍රාර්ථනාව ඉටුවේවා මම හදවතින් පතනවා සහෝදරයා
බොහොම ස්තූතියි මචං🙏
එය එසේම ඉටු වෙවා
@@NishaniRupika-tw8vj බොහොම ස්තූතියි Nishani
Thanks admin ❤hadawathe hada, adareyi Chamara ayiye, ikmanin suwapath wenna, api innawa oyath ekka ❤❤
බාගෙට අදුම් ඇදපු .. හොට් පාට් විශුවල් නැති, හිතට වදින පහරක් ❤ ජ ය ... !!!
හදවතේ ගායකයා චාමර වීරසිංහ හැමදාමත්ම..
හදවතේ ගායකයා...චාමර අයියා,,දමිත් අයියා,,එදා සිංදු අදත් පට්ට ගහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..
අදටත් පන වගේ ආදරේ කරන ගායකයා... හදවතේ ගායකයා ❤️
Chmara මාමෙ ඔයාට ගොඩක් ආදරයි ❤ඔයා ගෙසින්දුවක් කියලා මම එස්කොලෙ කවුරුත් දන්න හොදම ගායකයා වුනා..❤😊
අපේ දකුණේ ගැම්ම 💪💪 . ජයවේවා එකෙන්ම ආදරේයි චාමර 🎤♥️🌟☝️☝️☝️☝️☝️☝️
එ වචන වල, එ හඩින් දැනෙන හැගිම .....
❤️❤️❤️
කොච්චර ඇහුවත් ඇති නොවෙන, ඇඟ හිරිවැටෙන ඒ කටහඬ.... 🥰❤️👍❤️❤️❤️ ආදරෙයි හැමදාටම චාලි අයියේ ❤️❤️❤️❤️❤️❤️ හදවතේ අංක 1 🤟🌹❤️
ගීත ලියන දැතට බුදු සරණයි
මට වයස 26..මාර වේදනාවක් දැනුනා මේ ගීතයට...අද තමයි ඇහුවේ..❤️
ගෙදරින් කිලෝමීටර් ගාණක් දුරින් ඉන්න මට ඒකාකාරි ජිවිතය ගෙවන්න වගේම අකුරු වලටම යොදවන හිත නිවා ගන්න උදවි කරනවාට හදවතේ හඩට හදවතින්ම ආදරෙයි..❤️👌
මේකනම් මටම හදපු සිංදුවක් හැම වචනයක්ම😢.මාරම ලස්සනයි ආදරෙයි සිංදුව අයිතිය තියෙන ඔක්කොටම.❤❤
හැමදාමත් හදවතේ ගයකයා ඔබ......බුදු සරණයි! ....චාමර අයියේ....
මැරෙන්න කලින් පරන රහාට චාමරගෙ සිංදුවක් ඇහුවා එහෙනම් ❤️ තව එකක් ඕන ඉක්මනටම 🙏
මෙි පරන එකක්
🤛✌️👊🔥❤️❤️❤️❤️
කාලෙකට පස්සේ, ♥️
මේ voice එකට වහ වැටිච්ච එවුන් අපි 😍
❤️👊
ඇඟේ මයිල් කෙලිං කරන ,අපේ සිංහයා...මැරිලත් පැය ගානක් ආදරෙයි #lejend chamara ❤️❤️❤️❤️❤️❤️
මේ හඬින් කියන ඔනිම සිංදුවක් ලස්සනයි..හිතට කාවදිනව.ජයම වේවා!..අයියේ.🙏💪💜️❤️💪
සුපිරි වාමර අය්යේ .අහන් ඉන්නන් පුලුවන් ලොවම අමතකකරලා.පට්ට තවත් අලුත් සුපිරි නිරමාන ඔබේ හඬින් ඇසේවා
හදවතේ ගායකයා.....💜️💜️ආදරෙයි හැමදාමත්.......ජය වේවා ..
චාමර අයියගෙ සිංදුවක් කියන්නෙ භානාවක් හැමදාම හදවතතේ ගායකයා ඔයාමයි
චාමර , දමිත් කියන්නේ පුරාවෘත්ත 2k
චාමර අයියේ .. මේ සින්දුව ලිව්වේ ආරාධනා අක්කා...චාමර අයියට සින්දු සෑහෙන්න ලියලා දුන්නු ඒ රචිකාවගේ නමත් මේකට ඇතුලත් කරන්න.. ඒ වගේම සංගීතය සපයපු කෙනාගෙත් දාන්න.. ඒක ගොඩාක් වටිනවා ❤ ජය වේවා චාමර අයියේ ආරාධනා අක්කේ ...❤
Music kageda 😒 priyantha nawalage da
Look at the description
Description එක බලපන් ඉතින්
@@fifamobilemrdvk3455 නවරත්න ගමගෙ
@@fifamobilemrdvk3455 නවරත්න ගමගෙ
චාමර වීරසිංහ අයියෙ දිනෙන් දින වැජබෙන්න ඕනෙ එච්චරයි ❤❤❤❤
පට්ට ලස්සනයි චාමර අයියේ .හදවතට දැනෙනවා .එකෙන්ම ආදරෙයි හදවතට දැනෙන සින්දු කියනවට.අලුත් සින්දු ඕනේ එක්කමනට.ජය වේවා
විච්චූරන සින්දු එන කාලෙක ආසම ගායකයගෙන් සින්දුවක්... කටහඬ ඇහුවත් ඇති 😍
හරිම ලස්සනයි සිංදුව. ජයම වේවා ඔබට!!!
කාගේ සින්දු ඇහුවත් හිත නතර වෙන්නේම ඔය කටහඩ ලගමයි. ආත්මයම නිවෙනවා ඔය හඩට සහෝදරයා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 💖💖💖
ලස්සනයි චාමර අයියෙ...බුදුසරණයි ...අනේ ඉන්න තැනක හැමදාම දෙවියො රකින්න ඕන ඔයාව.ආදරෙයි හදවතින්ම.
ආදරෙයි චාමර අයියා ... ජයවේවා බුදු සරණයි ...❤❤❤
හරිම ලස්සනයි ඔයාගෙ ගායනය චාමර අයියේ.. ඒ වගේම තනුව හා පද රචනයත් හරිම ලස්සනයි 👌👌👌👌👌👌
මෙහෙම සිදුවීම් කොච්චර ඇතිද..රිදෙන හිත පමනයි දුක දැන්නේ ..
මම ආස විරහාව ත් හරි රසයි..
ආදරෙයි..චාමර අයියා...❤
අයියේ ❤ඔයාගෙ සින්දු මට නම් හැමදාම අලුත්🥰ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා!කියල ප්‍රාර්ථනා කන්නවා.❤
Voice nm itin voice tamai chamara aiye.oya tamai lankawenma bestma singer...adarei hamadamat.
හදවතේ ගායකයා❤❤❤❤❤ බුදු සරනයි ආදරෙයි හැමදාම !!!!🌹🌹🌹🌹🌹🌹🌹
මුල් කාලේ සිංදු වලට සමාන තාලෙකට, ඒ අර්තයට ගහපු සිංදුවක්.. 💗 ආපහු ඒ වගේ සිංදුවක් අහන්න ලැබුණු එකට මාරම සතුටුයි.. 🔥💗
Hari ma lassani malle
Teruwan saranai oyata
Hamadama me adaraya
Labewa
රත්තරන් හදවත චාමර ❤️❤️
ආදරේයි චාමර අයියා ❤️❤️
මතු උපදින හැම අත්මේකම ඔය හඩ ඔබටම ලැබේවා ❤️🙏🥰
ජොතිපාල මාහාත්තයගෙන් පසු ඉපදුනු රියල් කාලාකාරය ❤❤
නිදුක් නිරොගි දිර්ගායුස ලැබේවා ❤️🙏🥰 බුදු සරණයි 🙏 සරස්වති දෙවි පිහිටයි 🌼🌸🥰
මේ සින්දුව විතරක් නෙමෙ ඔබතුමා මුනයම් සින්දුවක් ගැයුවත් එය මිහිරට ගැයෙනවා.ඒකයි ඔබේ විශේෂත්වය ..
ආදරෙයි චාමර අයියේ ජයවෙිවා....!
හදවත් සනසන ඔයාගේ හඬ, සිංදු...❤️ වචන නෑ කියන්න... එදත්,අදත්,හෙටත් ඉස්සරහටත්... හදවතේ ගායකයා ඔයයි චාමර අයියේ... ආදරෙයි 😍 ජය වේවා!!!
ඒකත් මරු..චාමර අයියා මොකක් කිවුවත් පට්ට ලස්සනයි ඉතින්...❤
අඩෝ ඒ අතීතේ ආයෙත් අලුත් වෙලා. චාමර අයියේ ඒක මරු අනේ❤🤟
ඔබට තවත් ලස්සන ට සිංදු කියන්න ලැබේවා බුදු සරනයි ❤
මොන සින්දුවක් ගැහුවත් මේ voice එකෙන් පට්ටම ලස්සනයි...❤️❤️❤️😘😘
තුණුරුවනේ අනන්ත ආශිර්වාද බලයෙන් හා සතර දළදා හාමුදුරුවනේ ආශිර්වාද බලයෙන් විජයශ්‍රි ජයශ්‍රි මහා බෝහාමුදුරුවනේ අනන්ත අනුහසිනුත් චාමර අයියේ ඔබතුමාට නිදුක් නිරෝගි චිරජීවනය සුවය වාසනාව උදාවේවා ...!!! තෙරුවන් සරණයි !!!!
ඒ සිංදුවත් මාර ලස්සනයි ඔයා ඉක්මනට සනිිිප වෙලාඅපිට අලුත් සිංදු දෙන්න ඔයාට බුදු සරණයි අයියේ❤❤❤❤❤❤
අපුරුයි ❤️❤️❤️
EDM වලට විතරක්ම කැමති අපි සිංහල සින්දු අහනවනං අහන්නෙ කවදත් ඔයාගෙ සින්දු විතරයි එදා ඉදන්ම. අයියගෙ Voice එක ගහන්ඩ කෙනෙක් නැ ඒ කාලෙ ඉදන් අද වෙනකං.
AYYE OYA NAM AGAMAK.OYAGE SINDU JIVITHAYE VARADI ADU PADU HADAGANNA ADARSHAYAK.ADAREI GODAK.
හදවතේ ගායකයා❤❤❤❤❤ බුදු සරනයි
හැමදාම රෑට අහලමයි නිදියන්නෙ ❤️🙂🙏🙏🙏🙏🙂❤️
මම ජපානයේ ඉන්නෙ මෙහෙ වැඩ කරල නිදිමරල මහන්සි වෙලා පොඩි විවේකයක් ලැබුනුගමන් චාමර අයියගෙ සිංදුවක් අහල පොඩි හරි සැනසීමක් ලබනව. ඔයාට පිං අයියෙ. මේ වගේ සිංදු ටිකක් මේ වගේ ලස්සන කටහඬක් එක්ක අපිට අහන්ඩ සැලැස්සුවට ❤️🙏
චාමර අයියාට ඉක්මන් සුව පන්සල් ගිහිල්ලත් චාමර අයියාට ඉක්මන් සුව වෙන්න කියලා බුදු හාමුදුරැවන්ට වැන්දා
ගොඩාක් ලස්සනයි Chamara Aiya. ආරාධනා අක්කා Liyapu gethayak නම් 👍👍👍👍👍👍👍👍
කියන්න වචන නෑ ❤ හදවතේ ගායකයා ආදරෙයි පන වගේ
ඔයානම් භාවනාවක් මගෙ අයියේ....ආදරෙයි.....
සුපිරියක්ම තමයි ඉතිම්
චාමර අයියා .. නියමයි 🖤👌💪 ශුභ පැතුම් !
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. මාරම තැනකට ඇරන් යන voice එකක් මේකනම්. ආදරේයි හදවතින්ම Chamara Weerasinghe.💙🥺
ලස්සනයි.ඉදිරි ගමන්මග සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා
Ahapu 10vene wathawa mona sampatha thibunath daraganna bari dukak danenawa mata a sinduwata sthuthii chamara aiye
Mage pana wage gayakaya.adarai chamara aiye.ikmanata oya suwa wanna one..hamadamat daviyanta kiyanawa aiye..😢
චාමර අයියේ ඔයා මගේ ලේකු අයියා වගේ.චාමර අයියේ ඔයා හැමදාම අපේ❤ගායකයා ඔයාට බුදු සාරණයි අදරෙයි❤❤❤❤🎉🎉🎉
ලස්සන සින්දුවක් මියුසික් පට්ට ඇ ❤
ඉක්මනින් සුවය ලැබේවා මගේ චාමර වීරසිංහට බුදුසරණයි
චාමර කියන්නේ
"ලෝකයක්"
බුදුසරණයි...!!!
හදවතින්ම සුබපැතුම් සහෝදරයා .. අහන්න ආසම මිහිරි ලයාන්විත කටහඬක්... බුදුසරණයි ..❤❤❤
jesu pihetai sahodaraya......adareiiiii lokyak....❤❤❤❤
හරිම ලස්සනයි චාමර අයියේ ඔයාගෙ කට හඩ .ඒ වගේම මේ සින්දුවත් ලස්සනයි .බුදු සරණයි ! ඔයාට අයියේ .
Hy chamara ayya mn moratuwa oyaga song valata mn marama asai ❤❤
සුපිරි theruwan saranai ...chamara
වචනවලට හිත් සනසන්න පුලුවන් නේද ඒත් හැමෝටම බෑ ලංකාවෙනම් එකයි ඔයාට පිං අයියේ අපේ හදවත් නිවනවට ❤️🙏
මෙිි අදරේ සාද...කළිකයි ❤❤❤
ආදරෙයි චාමර අයියා ❤ හදවතේ ගායකයා
මගේ හදවතේ ආදරණීය කටහඩ...
තවත් මේ වගේ නිර්මාණ කරන්න අයියේ❤️❤️... බුදු සරණයි!
ලස්සනයි චාමර අයියේ හැමදාම මෙහෙම ලස්සන සිංදූ කරන්න පුලුවන්ම් වේවා.... ආදරේයී අපී හැමදාම අපේ හදවතේ ගායකයා ඔයා තමා හැමදාම 🖤🖤❤️❤️
chamara aiya me geeya loku arathayak තියෙනවා hama athin ma loku dukak danenawa ආරාධනා ඒකනායක අක්කා liwa ගීත ඔක්කොම wage godak ජනප්‍රිය geetha kiyanna wachana naa mata nam edath adath hetath hamademath mage ❤ gayakaya chamara aiya ❤❤❤✈️🇰🇷🌹🥀
ලස්සන සිංදුව මම හරිම අාසයි❤❤❤❤
අහන්නත් සතුටුයි .චාමර වීරසිංහ අයියා ගෙ දෙවෙනි නව ගීතය ජීවිතය ට අර්ථවත් පණිවිඩය ක් අරගෙන එනව මේ ගීතයෙන්.මේ ගීත නව ගීත ඇල්බමයෙ පළමු ගීතය ආදර වෙඩිල්ල ත් ගොඩාක් ලස්සන යි . ❤️Congratulations Chali💗 aiya
සුපිරී චාමර අයියේ...ජය වේවා...❤️👌
චාමර අයියා එක මාරැ අ......
මැරෙනව දැනෙන්නෙ නෑ අාදරණීයම කටහඩ චාමර අයියේ දැක්කත් හිත නිවන චරිතයක් සියලු සැප සම්පත් නොඅඩුව ලැබේවා අාදරෙයි මැරිලත් පැයක් අයියෙ වචන නෑ අගේ පහදන්න....
මං දන්න විදියට මේක " සුදු නෝනේ" album එකට එන්න තිබ්බ සිංදුවක්...කාලයක් ගිහින් හරි අහන්න ලැබුණු එක නම් සතුටක්...
මේ සිංදු ..මේ වචන හිත් කීයක් නිවනවනද...මාරයී... ගොඩක් පිං අයියේ මේවගේ නිර්මාණ කරනවට.. ආදරෙයී 🌎❤️
පහරක් චාමර අයියා ...❤❤🤟
අද කාලෙට ගැලපෙන song එකක්
වාහනේ දුර ගමනක් යනකොට ඔයාගේ song තමයි අදටත් තනි රකින්නේ ❤️❤️❤️❤️❤️❤️😍
Kochchara ahuwath epa wenne na. Chamara aiye oya ge sindu.❤🌹❤❤❤
චාමර අයියගේ පලවෙනි කැසට් පීස් එකේ ඉදන් අහල තියෙනවා... සිතින් විතරක්. එදා ඉදන් කියුව් හැම සින්දුවක්ම තාමත් කට පාඩම්... ජිවිතේ හැම කලෙකටම හරියන සින්දු කියපු හඬ තමා චාමර අයියා... රැල්ලට කවුරු ඇවිල්ල ගියත් ඔයා තමා ගායකයන්ගේත් ගායකයා...
අපේ විර සිoහයා එල
සුබ අනාගතයක් අයියේ ඔයා තමයි හදවතේ ගායකයා ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️
චාමර අයියේ ආදරෙන් ඉල්ලනවා.ඔයාගෙ ඔය කටහඩින් ආයෙ පරන කාලෙ වගේ ගීත ටිකක් අහන්න සලස්වල දෙන්න අපිට.ඒක ඔය රසික අපිට කරන ලොකුම ලොකු උදවුවක්.හැමදාමත් ඔයාට පන වගේ ආදරේ කරන සදුන් මල්ලි.
මොක කිව්වත් ලස්සනයි දෙයියනේ
Marenna kalin eka dawasak hari oyawa as walin dakinna labenna kiyala man oyage sindueak ahana gaane prarthana karanawa aiye ❤
මං චූටි කාලෙ අපේ අයියා ගෙදර හැමවෙලේම දාලා තිබ්බා චාමර වීරසිංහ කියලා ලියලා තිබ්බ කැසට් එකක්..අයියාගෙ පිස්සුව මටත් ආවා ඉතින් තාම මට 18 යි..අයියාගෙයි මගෙයි ලස්සන අතීතය ඔයාගෙ සිංදුවක් ඇහෙනගානෙ මතක් වෙනවා..මට තේරෙන්නෑ මොනවගේ මායවක්ද ඔය කටහඩේ තියෙන්නෙ කියලා...
අනිවා. එකෙන්ම ඒ හඩ පිස්සුවක්.
Dakune pin athi pin bime weerasinghayaa 👊 chamara weerasingha...❤️.
asama kta hadak thamai ...