Hiru TV Copy Chat Live | 2022-09-18

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 1,9 тис.

  • @sumudu369
    @sumudu369 2 роки тому +731

    චාමර අයියා හින්දා බැලුවේ 😘😘😘
    එදත් අදත් හෙටත් හැමදාමත් හදවතේ ගායකයා චාමර අයියා 😘
    ආදරෙයි චාමර අයියෙ 😘😘😘

  • @Happywithus62
    @Happywithus62 2 роки тому +477

    අපි වගේම, පිස්සුවෙන් වගේ චාමරට ආදරේ කරන දීමන්කට තියෙන සතුට... ඒ ගෞරවය..😍😍😍😘😘

  • @supunsrimal8116
    @supunsrimal8116 2 роки тому +246

    කමෙන්ට් බැලුව... හැමතැනම චාමර චාමර චාමර.... 😘එ තමා හදවතේ ගායකයට තියන ආදරේ..

  • @mithilarandika1993
    @mithilarandika1993 2 роки тому +1371

    මං වගේ අවුරුදු 20ක් තිස්සෙ චාමරගෙ සිංදු අහන,
    අවුරුදු 20 තිස්සෙම කැමතිම ගායකයා චාමරම වෙච්ච මන් වගේ අය මේකට Like එකක් දාගෙන යන්න 😍

  • @roshelupeksha4536
    @roshelupeksha4536 2 роки тому +616

    මං වගෙම චාමර අයියාට ආදරෙ කරන අය කෝ ❤❤🙏😘😍 හදවතේ ගායකයා ❤🙏😍😍😍🤗🤗🤗😊

  • @nisansalamadu3684
    @nisansalamadu3684 2 роки тому +258

    චාමර අයියගෙ voice එක ඇහෙද්දිත් ඇස් දෙකට කඳුළු එනවා.හදවතට දැනෙන පුදුම හඬක්.පෙර පිනකට ලැබෙන දෙයක්.හැමදාම සතුටින් ඉන්න ලැබේවා . 🙏🙏🙏❤️❤️❤️❤️

  • @anushkagayan3676
    @anushkagayan3676 2 роки тому +426

    බුදු බන පදයක් සිංදුව ඇහෙනකොට ඇස් වලට කංදුලු එන්නෙ මට විතරද... 😥😥 ❤️❤️
    ආසම සිංදුවක්

    • @chathuramadush8656
      @chathuramadush8656 2 роки тому +2

      ❤️❤️❤️❤️

    • @chandaniwickramasingha7614
      @chandaniwickramasingha7614 2 роки тому +2

      මාත් ආසම සිංදුවක් ........

    • @piumiwathsala8782
      @piumiwathsala8782 2 роки тому +2

      Aasama😍

    • @sithuharshani934
      @sithuharshani934 2 роки тому +2

      මාත් මාරම ආස සින්දුවක් 😍😍❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 роки тому

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @thushanchathurnga756
    @thushanchathurnga756 10 місяців тому +76

    2024 අදටත් බලන අය කෝ.... හදවතේ වීරයා චාමර අයියා ඒ දවසේ කොච්චර සතුටින් හිටියද්...😔 ඉක්මනින් හොද වෙලා එන්න මගේ වීරයා ....හැමදාමත් ආදරෙයි අයියේ ....❤️🙏

    • @Navodyahewage
      @Navodyahewage 8 місяців тому

      මේ දැනුත් බලන ගමන් ට්‍රේන් එකේ 🥺❤️🙏 ඉක්මනටම සුව වෙන්න ඕනි 🥺❤️🙏

  • @iranthinadishani2368
    @iranthinadishani2368 2 роки тому +305

    අනේ මගෙ දෙයියනෙ මගෙ චාමර අයියා ඇවිත්නෙ. අද තමා හොදම වැඩසටහන තියෙන්නෙ. ආදරෙයි චාමර අයියෙ.😘අනිත් හැමොටමත් බුදු සරනයි.

    • @nadeeshadiwakara9667
      @nadeeshadiwakara9667 2 роки тому

      💙

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 роки тому

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 9 місяців тому

      ❤❤❤❤❤❤❤❤

  • @madurangadushan6357
    @madurangadushan6357 2 роки тому +177

    මේ වැඩසටහනේ "චාමර අයියා" කතා කරන සින්දු කියන කොටස් විතරක් නිතර නිතරම බලපු අය කෝ...😍😍😍❤️❤️❤️

  • @rasanjalijayakody9592
    @rasanjalijayakody9592 2 роки тому +283

    චාමර අයියට දුන්න ගෞරවය ගැන හරිම සතුටුයි. කාටත් වඩා ආදරේ කරන ගායකයෙක්. හදවතේ ගායකයා කියන නම කිසිම කෙනෙක්ට ගන්න බෑ. තවත් දවසක තනිකරම චාමර අයියගෙ සිංදු විතරක්ම තියෙන program එකක් කරන්න.

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 роки тому

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @sunelrambukpotha7222
      @sunelrambukpotha7222 2 роки тому +2

      Pl

    • @inoshikadilrukshi7175
      @inoshikadilrukshi7175 2 роки тому +3

      මගෙත් ආසම ගායකයා. ආදරෙයි හැමදාම

  • @michico76
    @michico76 2 роки тому +79

    කමෙන්ට්ස් වලින් 99% ක්ම තියෙන්නෙ චාමර අයියට. ඒ තරම් ආදරයක් ඔහුට. ආදරෙයි චාමර අයියා හැමදාම ❤
    මංගල මාරම දක්ෂයෙක් ❤
    දිමංක, තීක්ෂණ, කවීෂ ඇතුළු හැමෝටම සුභ පැතුම් ❤🌼

  • @sahanmalshan1606
    @sahanmalshan1606 2 роки тому +1309

    චාමර දමිත් දෙන්නා එකට ප්‍රෝග්‍රෑම් එක්කට එනවා බලන්න කී දෙනෙක් ආස ඇතිද❤

    • @lincolnjohan8669
      @lincolnjohan8669 2 роки тому +32

      චාමර ,,දමිත්,,නිසංසලා,,නිරොෂා,,අමල්,,ශිහාන්....💥👌💥👌💥

    • @pasinduheshan4716
      @pasinduheshan4716 2 роки тому +20

      සිරාවටම අනිවාරෙන් දෙන්නම එකට ඕනී

    • @gayanindika7470
      @gayanindika7470 2 роки тому +13

      අද මරැ හොදෙ..අද හොදම කට්ටිය ඇවිත් ඉන්නේ .චාමර අයියා .තික්සන අයියා .දිමන්ක අයියා .උදර මල්ලි .කව්ස අයියා .මංගල අයියා ..මම හැමොටම ආදරේයි .....🌹🌹පුලුවන්නම් දම්ත් අයියා එක්කම චාමර අයියා ගෙන්නන්න..මරැ හැමොට.මංගල අයියා බුදු බන පදයක් ඇහෙනකොට හිතට දුකයි යලු.....හැමොටම බුදු සරනයි ....🍀🍀🍀🍀🍀🍀🍀

    • @mayudesilva3764
      @mayudesilva3764 2 роки тому +2

      Ane ow

    • @ruwanprasanna1215
      @ruwanprasanna1215 2 роки тому +2

      Pissu minissu enne me rate ,gayakayo kiyanne kauda kiyalawth danne naha , sunil. Tm. Wd . Vicktor rathnayaka.amarasiri .nanda malani .me tika denek vitaeai. Mun monunda hadaqarhe gayakayo venna thiyena sudusu kama ?

  • @hemamalisilva9654
    @hemamalisilva9654 11 місяців тому +50

    එදා සින්දු කියනකොටත් උගුරේ අමාරුව තිබිලා තියෙනවා ඉක්මන් සුවය ලැබේවා අද රෝහලක ඇඳක් මත බුදුන්ගේ සරණින් ඉක්මන් සුවය ලැබේවා

    • @HAI_1982
      @HAI_1982 11 місяців тому +3

      නිදුක් නිරෝගී දීර්ඝායුෂ ම ලැබේවා චාමර සහෝදරයා ❤❤❤❤

  • @nimedivasana2656
    @nimedivasana2656 2 роки тому +302

    අවුරුදු 18ක් පුරාවට තාමත් මම කැමතිම ගායකයා චාමර අයියා❤️

    • @mithilarandika1993
      @mithilarandika1993 2 роки тому +5

      අනිවා සිතින් විතරක් ඇල්බම් ඒකේ ඉඳන් 2003 ඉඳන් දැන් අවුරුදු 19ක් මාත්

    • @nimedivasana2656
      @nimedivasana2656 2 роки тому +1

      @@mithilarandika1993 🤗❤️

    • @multiverse_game
      @multiverse_game 2 роки тому +1

      aurudu 16iiii..

    • @Bigfanofthefrustratedgamer
      @Bigfanofthefrustratedgamer 2 роки тому +3

      @@mithilarandika1993
      Ewa sindu witharak newei🥺
      ape jeewitha katha.
      His voice is kind of meditation ❤

    • @assasinsblack560
      @assasinsblack560 2 роки тому

      🖤

  • @TV-jd1rb
    @TV-jd1rb 2 роки тому +82

    මාත් දකුනේ ඒත් චාමර අයියව කවදාවත් දැකලා නැ.අනේ මැරෙන්න කලින් එක පාරක්හරි දැකගත්තොත් ඇති.මං 8 වසරෙ චාමර අයියගෙ සින්දු වලට පිස්සු වැටෙනකොට...ආදරෙයි චාමර අයියෙ..හැමදාම ආදරෙයි❤❤❤❤🙏🙏🙏 බුදු සරණයි හැමෝටම

  • @lahirusandungamuwa9529
    @lahirusandungamuwa9529 2 роки тому +243

    දිමන්ක වේල්ලාලගේ කියන්නෙ සුපිරි හදවතක් තියෙන කොල්ලෙක් ආදරෙයි දිමා ඔය මනුෂ්‍යත්වය හැමදාමත් තියාගන්න ❤️❤️❤️❤️

    • @thilinamadushan5178
      @thilinamadushan5178 2 роки тому +11

      Program eka purama dakke dimage chamara ayyage adare....lasssanai wagema harima sundarai

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 роки тому

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @deepanideepani1370
    @deepanideepani1370 2 роки тому +72

    චාමර අයියා...👌👌👌👌..කියන්න වචන නෑ...නිහතමානී ගී තරුව...හදවතේ ගායකයා ...ඒ කටහඩ හදවත් සුවපත් කරන ආශිර්වාදයක්..

  • @Mashii473
    @Mashii473 2 роки тому +188

    චාමර අයියා දමිත් අයියා කියන්නේ හදවතේ ගැබුරුම තැන ඉන්න දෙන්නෙක් සුභ පතනවා හදවතින්ම ඉදිරියට ලස්සන නිර්මාණය කරන්න ලැබේවා කියලා චාමර අයියා, කවීශ අයියා, මංගල අයියා, තීක්ෂන අයියා ,දිමාන්ක ,උදාර ,,,ආදරෙයි 💕💕💕💕

    • @piumiwathsala8782
      @piumiwathsala8782 2 роки тому +1

      😍😋

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 роки тому

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @chiranthadissanayaka6657
    @chiranthadissanayaka6657 2 роки тому +56

    අත්හැරලා ආවත්, මතකයන් ඔබේ, සිතින් විතරක්, ලෙන්ගතුකම නෙතඟ තියා වැනි සොඳුරු ගේය පද චාමර අයියට නිර්මාණය කරලා දුන්නු ආරාධනා ඒකනායක අක්කත් ආදරයෙන් සිහිපත් වෙනවා.. 📝❤️

  • @asankasuraj7250
    @asankasuraj7250 2 роки тому +113

    චාමර අයියා නිසාමයි බැලුවෙ.හැමදාම ගෙනාවොත් හැමදාම බලනවා.එපා වෙන්නෙ නෑ කවදාවත්.පට්ට ❤ ආදරෙයි චාමර අයියේ.

  • @kokilasamajani6956
    @kokilasamajani6956 2 роки тому +94

    බොරු සොබන නැති කොල්ලො සෙට් එකක්.. සුපිරි.. අදරෙයි හැමොටම..❤️❤️

  • @ridmamalwana
    @ridmamalwana 2 роки тому +209

    මම 2007 දී දේවතාවී යේ කැසට් ඒක ඇහුවා ඇහූවමයී..තාමත් ආසම නොවේනස්වන හදවතේ ගායකයා..පහල කමේන්ට් වලීන් එල්ලේන්නේ චාමරට තීන ආදරේ❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 роки тому

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @sameeralakmal9146
    @sameeralakmal9146 Рік тому +40

    චාමර අයියා හින්දා මෙ වැඩසටහන බැලුව මා වැනි තව අය සිටිද ❤️

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 2 роки тому +27

    මුලු වැඩසටහන පුරාම මම දැක්කෙ එකම දෙයයි චාමර අයියට අනෙක් සෙට් එකම තියෙන ආදරේ ගෞරවය වගේම චාමර අයියගේ සින්දු වලට ඔව්න්ගෙ තියෙන ආදරය ඇත්තටම සෙට් එකම සුපිරි ම ගායන හැකියාවකින් යුක්ත සෙට් එකක් හැමදාම ආදරෙයි ඔක්කෝටම 😍😍😚

  • @rilfernando8049
    @rilfernando8049 2 роки тому +73

    🔰 චාමර වීරසිංහ +❤+ දමිත් අසංක 🔰
    මේක තමා සුපිරිම සම්මිශ්‍රණය ❤💫
    අහන්නෙපා දෙන්නගේ සිංදු, ඇබ්බැහි වෙයි ☺️

  • @DAMITH-wo5st
    @DAMITH-wo5st 2 роки тому +161

    චාමර උබ මිනිස්සු හම්බ කරල තියනව පැලෙන්නම...චාලි අයියෙ ආදරෙයි .. හදවතේ ගායකයා..❤️❤️❤️

    • @nimsarafernando1578
      @nimsarafernando1578 2 роки тому +2

      Chali kiyanne kauda bn 😮

    • @DAMITH-wo5st
      @DAMITH-wo5st 2 роки тому +1

      චාමර අයියට

    • @nisalayashodhya2098
      @nisalayashodhya2098 2 роки тому

      @@nimsarafernando1578 චාමරට.ඒක ප්‍රසිද්ධයිනෙ

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 роки тому

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 2 роки тому

      Eaaka nam kiyalaa weadak naa.

  • @wasantikumari8885
    @wasantikumari8885 2 роки тому +34

    ඇවිත් හිටපු හැමෝම ලස්සනට සිංදු කියනවා ඒ අතරෙන් චාමර වීරසිංහ එයාගෙ කටහඬ භාවනාවක් වගේ මංගලගේ මං ආසම සින්දුව බුදු බණ පදයක් හැමෝටම ආදරෙයි

  • @kumarithennacoon7517
    @kumarithennacoon7517 2 роки тому +51

    මම පට්ට අදරේ කරන තරුවක් තාමා චාමර විරසිංහ.හැමදාම සල්ලි නැතත් මිනිස්සුන්ගෙ හදවතෙ ඉන්න චරිතය.ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා.දිර්ගායුශ ලැබේවා .👍👍තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏 .💞💞💖💖❤️❤️💘💘🌷🌹🥀😍

  • @windy5483
    @windy5483 2 роки тому +102

    හදවතේ ගයකය චාමර අයිය.... දමිත් අසංක අයියත් ගෙන්න අනේ ...අපි පොඩි කලේ ඉදන් අහන්නෙ මේ අයියල දෙන්නගෙ සිංදුමයි....❤👌

  • @vishwadinujaya5702
    @vishwadinujaya5702 2 роки тому +56

    චාමර අයියා නිසා බැලුවේ ❤️ මොන ගායකයා කෝම සිංදු කිව්වත් චාමර අයියගේ වගේ හදවතටම ගායනා කරන්න බෑ ආදරෙයි චාමර අයියේ ... නිහඬව හිටියා ඇති අයියේ තව අලුත් සිංදු ටිකක් ඕනේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dndkumara5539
    @dndkumara5539 2 роки тому +83

    දකුණෙ අපේ කොල්ලෝ ටික මගේ හදවතේ ගායකයෝ දෙන්නේක් ඇවීත් Thanks කොෆි චැට් ගෙන්නුවට කවිශ අයියයි චාමර අයියායි ❤❤❤ ආදරේ දකුණෙ ගැම්මට සියලු දේනාටම 🙏🙏🙏

  • @piumianu6012
    @piumianu6012 2 роки тому +18

    නුබට හැමදාම හදවතේ ගායකයා කිවුවේ නිකන් නෙවෙයි චාමර අයියේ ඇත්තටම ඒ නිහතමානී කමට එදා වාගේම අදටත් හරිම ආදරේයි ඇත්තටම නුබ මිනිස්සු ගේ හදවත් සොරාගෙන ඉවරයි ඒක අදටත් ඔප්පු වෙලා ඉවරයි මේ වැඩසටහන බලනව්ටත් දකුණේ සිංහයා හදවතේ ගායකයා හැමදාම ඉහලින් ඉන්න ඒ අශ්‍රිර්වාදය ඔබට අනිවාර්යයෙන් ලැබේවා තව තවත් ...ඒ නිහතමානී කම තමයි ඔබ ලැබු ජය අයියේ ❤️❤️❤️තවත් ඉදිරියට යන්න දිරිය ශක්තිය ලැබේවා නුඹ හැමදාම අපේ ❤ වල රුදේවා 😍❤

  • @සුදුඅහිංසා
    @සුදුඅහිංසා 2 роки тому +163

    ❤️🌹 මතකයන් ඔබේ සිංදුවට ආස කරන කට්ටිය කෝ... යාලු ❤️❤️❤️🌹👈

  • @sankabuddik8108
    @sankabuddik8108 2 роки тому +110

    හොඳ වැඩේ....කෝපි චැට් ඒවර වෙනකං බැලුවේ අද තමා.චාමර වීරසිංහ හදවතේ ගායකයා මොන සින්දුව කිඋවත් හදවතට දැනෙන ඒ කතා හඬ එකෙන්ම සියලු දෙනාට බොක්ක්කෙන්ම ආදරේ ඉ ඈ....

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 роки тому

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @ishujayas6376
    @ishujayas6376 2 роки тому +69

    එතන හැමෝටමත් හොඳින් මතක තියෙන්නේ චාමර අයියාගේ සින්දු තව කියන්න දෙයක් තියෙයිද.. හැමෝම දක්ෂ,ආදරණීය ගායකයන්.සුබ පැතුම් හැමෝටම.💐💐

  • @thiwankagayashan7131
    @thiwankagayashan7131 2 роки тому +42

    චාමර අයියා , දමිත් අයියා , කවීශ අයියා , තීක්ශන අයියා , ශශිකා අක්කා හැමදාම ආදරෙයි පුළුවන් නම් ඒ පස් දෙනාම මේ පාර හිරැ මෙගා බ්ලාස්ට් එකට එක්කන් එන්න ජනතා ප්‍රතිචාර ඉතාමත් ඉහල තැනකට එයි ❤

  • @asankawijebandara4037
    @asankawijebandara4037 Рік тому +26

    චාමර අයියා කියන්නේ නිහතමානි බොරැ ආටෝප නැති සුපිරි ගායකයෙක් බුදුසරණයි අයියා

  • @maneethdulajanushanga
    @maneethdulajanushanga 2 роки тому +284

    මොන ගායකයෝ කොහොම ආවත් චාමර අයියගේ වොයිස් එකට සිංදු වලට ගහන්න සිංදු නෑ ඒ තරම්ම සුපිරි අයියේ ආදරෙයි හැමදාම...කවීෂ අයියත් ආසම වොයිස් එකක්..

  • @dilshannimedha1124
    @dilshannimedha1124 2 роки тому +24

    කවදාවත් එපා වෙන්නෙ නැති.අමතක වෙන්නෙ නැති හැමදාටම හදවතේ ගායකයා..චාමර අයියා💪♥️🥺

  • @mhdsanduni5495
    @mhdsanduni5495 2 роки тому +90

    හදවතේ ගායකයා❤❤චාමර වීරසිංහ .
    Program එක බැලුවේ චාමර අයියා ආව නිසා.😍😍

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 роки тому +33

    ඉරිදා live බැලුවා අද විඩියෝ එක බලන්න ගත්තා comment කියවද්දි පුදුම සතුටක් දැනුනා චාමර අයියාට මෙච්චර ආදරෙයාක් ❤❤❤❤❤❤❤ චාමර අයියාට ඇස්වහ කටවහ වදින්න එපා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    අද ඇවිල්ලා ඉන්න සියලුම දෙනම නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @tiktokk24
    @tiktokk24 2 роки тому +172

    චාමර අයියාගේ සිංදු අහාන්න අපු කට්ටිය මේ කොනට ❤️‍🩹

  • @moRoz5211
    @moRoz5211 2 роки тому +37

    චාමර අයියට දීපු ගෞරවය ගැන හරිම සතුටුයි. ඒ අව්‍යාජ හිනාව දකින්න ලැබීමත් සතුටක්.. එකෙන්ම හදවතේ ගායකයා "චාමර අයියා"

  • @samanthaparanavidana9520
    @samanthaparanavidana9520 2 роки тому +71

    චාමර මගේ ගායකයා සුපිරි දකුණේ සුපිරි ගායකයෝ සෙට් එක සුබ පතනවා සියලු දෙනාටම බුදු සරණයි

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 роки тому

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @rashiniwenushika2502
    @rashiniwenushika2502 2 роки тому +11

    චාමර අයියා නිසා බැලුවෙ..ඒ නිහතමානීකමට සරළකමට ගොඩාක් ආදරෙයි.....අනේ දිමන්ක උදාර මංගල ඔයාලත් හරිම නිහතමානී...චාමර අයියට තිබ්බ ආදරේ..හරිම නිහතමානීව කිව්වා...හැමදාම ඒ ඊර්ෂ්‍යාවක් නැති හිත තියාගන්න...🥰💐

  • @achalaprabhasani4709
    @achalaprabhasani4709 2 роки тому +28

    චාමර අයියා...තෙරුවන් සරණයි ...හදවතේ ගායකයා ...හිතට දැනෙන...අර්ථවත් නිර්මාණ හදවතට ගායනා කරන නිහතමානී ගී තරුව

  • @fashiongirl2k23
    @fashiongirl2k23 2 роки тому +34

    චාමර නිසා thamai බැලුවේ. කවුරු ආවා ගියත් හිතට වදින්න සිංදු කියන්නේ ඔයා.. ❤️❤️❤️❤️

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 роки тому +50

    හරිම ලස්සන copy chat ,🔥🔥
    චාමර ,උදාර , මංගල ,,අනිත් අයත් සුපිරි ,,
    🌹❤️🌹❤️
    ඔක්කොම දකුණේ ඒ කියන්නෙ නේද ,🔥😍

  • @NishanChathuranga-nl5dl
    @NishanChathuranga-nl5dl 10 місяців тому +21

    අනික් ඔක්කොම ඩබල්ක්ලික් කරලා යවලා චාමර අයියාගෙ ටික විතරක් බලපු අය කො මං වගෙ ❤❤❤

  • @prabathedirisingha1885
    @prabathedirisingha1885 2 роки тому +115

    චාමරගේ සින්දු සෙට් එක නම් පිස්සුවක් සහ ඇබ්බැහියක් 👍❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 роки тому

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @pathumrathnayaka.4017
    @pathumrathnayaka.4017 2 роки тому +12

    අද තමා copy chat program එක සම්පූර්ණයෙන් ඉවර වෙනකල් බැලුවෙ. ඒ හදවතේ ගායක චාමර වීරසිංහ නිසා..❤❤❤ ආදරෙයි හැමදාම ඔය හඩට...

  • @amandiamarasinha4353
    @amandiamarasinha4353 2 роки тому +38

    සින්දු නම් ඉතිං චාමර අයියා තමයි ..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤️❤️❤️

  • @maduranasinghe4928
    @maduranasinghe4928 2 роки тому +9

    Copy chat එකේ බලපු ලස්සනම,ආදරණියම වැඩසටහන...............චාමර අයියගේ සිංදු නම් මට ආගමක්....😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤ සියළුම දෙනාට බුදුසරණයි

  • @Mashii473
    @Mashii473 2 роки тому +34

    චාමර අයියාව දැකලා නැතුව එයාගේ වොයිස් එකට අපි මේ තරම් ආදරෙ කරන්නේ ලගට දැකගන්න තිබුනොත් ඇති එක දවසක් හරි ජිවිත් වෙලා ඉන්න කාලේ ...මංගල අයියට දිමාන්ක අයියට මොන තරම් සතුටක් ඇතිද එයා ලගට වෙලාම එයා එක්ක ගී ගයද්දී ඇත්තට සුන්දර මිනිසෙක් චාමර අයියා ආදරෙයි මගෙ අයියේ ❤❤

    • @damithkumara8405
      @damithkumara8405 2 роки тому +1

      saththkinm.chamara aiyat hamadhmth e adhere labenn watin sundhra wasanawanth charithyak.

  • @poornimaadhikari2867
    @poornimaadhikari2867 2 роки тому +13

    චාමර වීරසිංහ ,අපේ හදවතේ ගායකයා, පාසල් කාලේ වීරයා, තමන්ගෙ සින්දු අනිත් අය කියද්දි ඒවට හිනාවෙලා ලස්සනට සහයෝගය දීලා ඉන්නවා,ලස්සනයි ඒ නිහතමානීකම, මිනිස්සුන්ගෙ ආදරේ දිනපු Legend තමා චාමර අය්ය,මෙතන හිටපු නිවේදක,නිවේදිකාවන්ගෙන්,දිමංකගෙන් ඒ බව තව ඔප්පු උනා, දිමංකගෙ නිහතමානී අවංක කතාව හරිම ලස්සනට කැපී පෙනුනා,

  • @kumudusampath7735
    @kumudusampath7735 2 роки тому +67

    කොහොමද චාමර අයියගෙ වොයිස් එක..1:18:35 දිමන්ක අයියගෙ නිදුකින් ඉනු මැන සින්දුවේ😍

  • @thushanchathurnga756
    @thushanchathurnga756 Рік тому +24

    කියන්න සතුටුයි අපේ තාත්තලාට ජෝතිපාල මහත්තයා හිටියා අපිට ඉන්නවා චාමර වීරසිංහ ...❤️🙏

  • @livewithmh9154
    @livewithmh9154 2 роки тому +42

    කවීශ කියන්නෙත් හොද හදවතක්......අදරෙයී බ්‍රෝ ❤ .....චාමර අයියා ❤

  • @sumudunevika5358
    @sumudunevika5358 Рік тому +18

    සිතින් විතරක් පෙම් කරන්නම් කියලා ...රටක ආදරේ දිනාගත්ත හැමෝගෙම හදවතේ ගායකයා,,❤❤ චාමර අයියා

  • @chamindunissanka7674
    @chamindunissanka7674 2 роки тому +71

    මංගලට වඩා හොදටම සුපිරියටම චාමර අයියගේ සිංදු කියන්නේ උදාර අයියා....ඒත් අද දවසේ ඒක දකින්න බැරි උන එක නම් දුකයි.....චාමර අයියා, තීක්ශන අයියා,උදාර අයියා, දිමන්ක අයියා, කවීශ අයියා...සුබ පතනවා සියලුම ප්‍රාර්ථනා කටයුතු සාර්ථක වෙන්න සුභ ප්‍රාර්ථනා කරනවා...❤️🔥🙏

  • @talkwithnethula
    @talkwithnethula 11 місяців тому +32

    වේරලියද්ද දමිත් චාමර තුන් දෙනාම එනවට කැමති අය කෝ

  • @malidu7
    @malidu7 2 роки тому +14

    චාමර වීරසිංහ කියන නමට අලුතෙන් තව මොනව කියන්නද! . දකුණේ මාතර .. ආඩම්බරයක් මටත් . මම චාමර අය්යාගේ පලවෙනි CD ආව ගමන් ඇහුවා , කොහොමද කීවොත් මම චාමර අය්යගේ ගෙදර හිගින් අය්යගේ අම්මාගෙන් ඉල්ලගෙන ආවේ 🥰. අම්මා හිටියානම් ආසාවෙන් මේ විඩියෝ එක බලාවි 🥹.
    ඔයාගේ Songs වලට ඉහලින් තියන්න තව එවා නෑ. නිහතමානී චරිතයක් . හැමදාම ආදරෙයි ❤
    Good luck Chamara ayya ! We are from USA 🇺🇸.

  • @ජේ.සි.බිපිස්සුව

    චාමර අයියා හදවතේ ගායකයා එ වගේම දමිත් අයියා ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️

  • @lalithalaliths4179
    @lalithalaliths4179 2 роки тому +14

    කාවිංග, ගොඩක් ස්තුතියි ඔයාට මෙම අය ගෙන්වීම ගැන,.... හරිම ආසාවෙන් බලන්නෙ

  • @krishanchathuranga9779
    @krishanchathuranga9779 2 роки тому +29

    අපේ සවන් පිනවන මොහොතකට හරි අපිව සතුටින් තියන හදවතේ ගායකයෝ සෙට් එකට ස්තූතියි.. ආදරෙයි හැමෝටම ❤️❤️ ජය වේවා 🙏🙏

    • @HAI_1982
      @HAI_1982 11 місяців тому

      ❤❤❤❤

  • @srinathpubudu7450
    @srinathpubudu7450 2 роки тому +22

    චාමර අයියා ඉන්න නිසා බැලුවේ.. චාමර අයියා හදවතේ ඉන්නේ..හදවතේ ගායකයා❤️❤️❤️❤️ ආයෙත් දවසක චාමර අයියා, දමිත් අසංක අයියා ගෙන්වන්න..

  • @ireshalakmali888
    @ireshalakmali888 2 роки тому +15

    ආසාවෙන් බලපු ලස්සනම වැඩසටහනක් 💓දකුණේ ගැම්ම 👍💪💪 ආදරෙයි හැමදාමත්

  • @surandikamendis8388
    @surandikamendis8388 2 роки тому +27

    නියමයි..චාමර අයියා❤️ හදවතේ ගායකයා හැමදාමත් ඔබයි..උදාර 👍

  • @Aruna-w3o
    @Aruna-w3o 11 місяців тому +5

    චාමර අයියා සින්දු කිව්වේ කොල්ලන්ට කොල්ලෝ ඒකයී මේ තරම් ආදරේ අනික බොරු සෝබන ලොකුකම් එයාලග නෑ ඇත්තටම අපේ හදවතේ ගායකයා❤ ඉක්මන් සුවය ලැබේවා අයියේ ඔයාට 🙏🙏❤️❤️

  • @sudarshanisudarshanisudu2883
    @sudarshanisudarshanisudu2883 2 роки тому +20

    චාමර අයියට නිසි ගෞරවය ලැබුණා .ඒකට ගොඩක් සතුටුයි ❤💕

  • @Comicsl
    @Comicsl 2 роки тому +13

    අපිත් පපුව පලාගෙන චාමර අය්යට ආදරෙයි ❤️ ඒවගේම කවීශ කවිරාජ් අය්යටත් ❤️ ආසම කටහඩක්. 😍

  • @shehaninisansala6739
    @shehaninisansala6739 2 роки тому +12

    චාමර අයියා එක්ක දමිත් අසංක අයියත් එනව බලන්න ආසයි දවසක.. ❤️ අද හිටිය හැමෝටම ආදරෙයි 😍😘

  • @kasunherath8359
    @kasunherath8359 2 роки тому +14

    අපි පොඩිකාලෙ අහපු හදවට දැනුනු ගායකයා...ආදරෙයි චාමර අයියෙ ❤️❤️❤️හිත නිවෙන හද හිත නිවෙන සින්දු ❤️ දමිත් අයියත් පනක්....එයාවත් ගෙන්නන්න 😘

  • @himayamadushani4232
    @himayamadushani4232 2 роки тому +17

    ඉස්කෝලේ යන කාලේ චාමර අයියගේ සිංදු ඇල්බම් එකම මතකයි. මොකද උදේ, දවල් ඉස්කෝලේ යනකොට එනකොට ස්කූල් වෑන් එකේ අහගෙන ගියේ ඒ සිංදු. මේ සිංදු ආයි ඇහෙනකොට ඒ කාලේ මතක් වෙනවා සහ ඒ සිංදු වල තේරුම් වලට ගොඩක් කැමති ❤

  • @shaanmadu6594
    @shaanmadu6594 2 роки тому +5

    මේ වැඩසටහන බලද්දි අඩුවක් දැනුනා.ඒ දමිත් අසංක.චාමර,දමිත් කියන්නේ තනිකරම පිස්සුවක්.ගොඩාක් ආසවෙන් සම්පූර්න වැඩසටහනම බැලුවා..ආදරෙයි හැමෝටම.🎼🎵🎤💖💖💖💖💖💖

  • @ashii7741
    @ashii7741 2 роки тому +15

    පව් සිදු වෙන්නැති නොදැනීම.....අනේ ඒ ටික හිතට ගොඩක් දැනෙනවා...🥰🥰🥰🥰

  • @nuwanmadusanka7943
    @nuwanmadusanka7943 2 роки тому +13

    චාමර වීරසිංහ දමිත් අසංක.. හැමදාම ආදරේ කරන ගායකයො. තවත් විශිෂ්ට ගායකයෝ ඉන්නවා. ඒත් හිත ඇදිලා යන්නේ ඔබ දෙපලට පමණයි. ඒකට හේතුවක් නම් මම දන්නෙ නෑ. හැමදාම ආදරේ කරනවා. දකුණු කොරියාවේ🇱🇰🇰🇷🇰🇷👍❤️🇱🇰🇰🇷 සිට බලන්නේ දකුණු කොරියාවට එන්න කියලා ආරාධනා කරනවා. ජනවාරි නිවාඩුවට. විශේෂයෙන් දමිත් අසංක, චාමර වීරසිංහ ඔබ දෙපලට.

  • @චතුරපුතා-ඤ2ළ
    @චතුරපුතා-ඤ2ළ 2 роки тому +15

    අහින්සකාවි ගැහුවා සෙට් එක සැරටම🎧🎤ආසම ගායකයො ටිකක්🎛️❤️❣️

  • @User-ew7dl4gj6z
    @User-ew7dl4gj6z 11 місяців тому +10

    චාමර අයියට මාරම ගෞරවක් දෙන්නෙ මේ හැමෝම. අම්මෝ ආදරේ හිතෙනවා බලනකොටත්❤❤❤ පුදුම පිංකාර මනුස්සයෙක් චාමර අයියා❤

  • @maheshruwan802
    @maheshruwan802 2 роки тому +34

    ඇතුගල වෙහෙර වදින..
    ඇත්කද ළිහිනි රෑන..
    නුබ ගැන කියන වචන උහුලාගන්න බැරුව
    ඇත්කද වෙහෙර මලුවෙ මං
    හැඩුවෙමි දුකට රත්තරන්.. ❤❤❤
    ආදරෙයි චාමර අයියෙ 💖💥💖💥

  • @FactTube10-e8l
    @FactTube10-e8l Рік тому +15

    දිමන්ක කවදාවත් හිතන්න නැතුව ඇති චාමර වීරසිංහ එයාගෙ සිංදුවක් කවදහරි කියයු කියලා😁❤️👍

  • @rekhasureka6449
    @rekhasureka6449 2 роки тому +19

    මරු මරු මාරම ලස්සනයි අද ♥️👌සුපිරි සින්දු ටිකක් ඇහුවා. ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි. අපිත් දකුණේ ♥️♥️👍👍බුදුසරණයි හැමෝටම

  • @surangamadushan6589
    @surangamadushan6589 2 роки тому +8

    අම්මෝ ඒ ගැම්ම ❤️අදරේයි චාමර අයියේ🙏....හැමදාම අපේ හදවතේ ගයකයා ❤️👌චාමා...@...දමියා.....❤️🙏

  • @anuradasusantha515
    @anuradasusantha515 2 роки тому +40

    චාමර වීරසිංහ නිසා බලන්නෙ 😍 ඒ හඩ නම් භාවනාවක් 😍

  • @buddhiniadikari4126
    @buddhiniadikari4126 2 роки тому +9

    සතියකට පස්සේ youtube එකේ බැලුවා ..හැමතැනම චාමර වීරසිංහ ☺️❤️❤️❤️

  • @සුමුදුඅකලංක
    @සුමුදුඅකලංක 2 роки тому +66

    ආදරෙයි මංගල ඩෙනෙක්ස් 💖💖
    චාමර වීරසිංහ ❤️ දකුණේ ගායකයො හැමෝටම 😘😘😘

    • @සුමුදුඅකලංක
      @සුමුදුඅකලංක 2 роки тому +1

      තව එකක් කියන්න බැරිවුනා.මංගල අද පට්ට හැන්ඩියානේ.😃😃සිරාම වැඩිම මනාප මංගලට 😃😘😘😘

  • @madusadu7501
    @madusadu7501 2 роки тому +12

    මන් එදත් අදත් ඉදිරියටත් ආස ආදරය කරන එකම ගායකයා චාමර වීරසිංහ 🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️

  • @tharanganilmini8201
    @tharanganilmini8201 2 роки тому +31

    ආදරෙයි චාමර අය්යා...❤❤චාමර අයිය හින්දමයි copy chet බැලුවෙ...💐💐

  • @madurangadushan6357
    @madurangadushan6357 2 роки тому +11

    චාමර අයියගෙ සිංදු වෙන කාගෙ හඬින් කීවත් කිසිම ගතියක් නෑ චාමර අයියා කියනව වගේ... ආදරෙයි චාමර අයියා හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @rosharosha1605
    @rosharosha1605 2 роки тому +33

    අද ගොඩක් ලස්සනයි ♥️♥️♥️♥️👍👍👍ආසම ගායකයා චාමර අයියා 👌👌

  • @pasindusandakalum8624
    @pasindusandakalum8624 2 роки тому +18

    නවක පරන ගායකයෝ කියලා නෑ ඔක්කොම එකට මාර ෆිට් එකේ ඉන්නේ දිමංක පට්ට බොක්කක් ❤️❤️‍🔥

  • @TheLiveOne-k1r
    @TheLiveOne-k1r 2 роки тому +6

    හරිම ලස්සනයි .ඉවරවෙනකම්ම හරිම ආසවෙන් බැලුවා.එ අයගෙ අමුතුම ලෙංගතු කමක් තියනවා.චාමර අයියගෙ නිහඩ නිහතමානිකම.ජයවෙන්න ඕන හැමෝටම.බුදු සරනයි

  • @nadeegamage336
    @nadeegamage336 2 роки тому +19

    චාමර,,,,හදවතේ ගායකයා,,ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @madushanisadaruwan7005
    @madushanisadaruwan7005 2 роки тому +13

    මංගල ඩෙනෙක්ස් ගේ දැන් ඉස්සර තිබ්බ නිහතමානී කම නෑ හෙන ලොකු සීන් එකේ ඉන්නේ ,හිනාවෙන්නේ නෑ ,තරගේ දිනද්දි නම් ඔක්කොම තිබ්බා ,ඒකට අපේ උදාර තාමත් ඒ වගේ හරි නිහතමානී අහිංසක කොල්ලෙක් විදියට ම ඉන්නවා ෆන් එකේ ම ,❤ආදරෙයි අපේ හදවතේ ගායකයා චාමර වීරසිංහ ට , අනිත් හැමෝටම බුදුසරණයි

  • @chathuchathurika6255
    @chathuchathurika6255 2 роки тому +16

    චාමර අයියගෙ සිංදු කියන්නෙ වෙනම දෙයක්. අතීතෙට අරන් යන්න පුලුවන් මැජික් එකක්. ඒ තරමට ආදරෙයි❤

  • @isankasathsarani4511
    @isankasathsarani4511 2 роки тому +13

    චාමර අයියා ඉන්නවා දැක්ක ගමන් බැලුවේ ආදරෙයි අයියේ හැමදාම ඔයා වොයිස් එකනම් පිස්සුවක් කොච්චර ඇහැවත් ඇති වෙන්නෙ නැහැ බුදු සරනයි

  • @shashikanisansala9898
    @shashikanisansala9898 2 роки тому +6

    ලින්ක් හොයන් වෙලාවත් වෙන් කරන් ආසාවෙන් බලන්න ආවේ චාමර අයියා නිසා.ආදරෙයි හැමදාම හදවතේ ගායකයා❤️❤️ ඒ නිහතමානීකම පට්ට.ආදීමාත්‍රයක් අයියේ ඔයා😘🥰

  • @Tom-uf5kf
    @Tom-uf5kf 2 роки тому +14

    නුබට හිත බැදි කාරනේ මා තවම සොයන්නෙමි..චාමර අයියා උඹ නිසා බැලුවා.ආදරෙයි අයියේ ❤️❤️

  • @nimalshantha6812
    @nimalshantha6812 2 роки тому +14

    චාමර අයියා මරැ මගේ හදවතේ ගායකයා එකෙන් ම..ආදරෙයි..අනෙකුත් සියලු දෙනාට මත් ආදරෙයි