Narada Wijesooriya | Kavi 10ta Gee Dahayak | නාරද විජේසූරිය | කවි 10ට ගී දහයක්

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 81

  • @hemanthijayakody5149
    @hemanthijayakody5149 11 місяців тому +3

    කවි විචාරය කරමින් ගීතයට සම්බන්ධ කිරීම හරිම විශිෂ්ටයි. i ගායනය ම්හිරියි.

  • @alemar8748
    @alemar8748 Рік тому +21

    හරිම ලස්සනයි ,භාවනාවක් වගේ ,මම ආසම ගීත ටිකක් ,ඒ වගේම Suneera ගෙ මිහිරී කට හඩ Narada sir ගෙ සුන්දර වචන .🙏😘❤️

  • @sandiyanisenarathne6456
    @sandiyanisenarathne6456 Рік тому +8

    ඉතාමත්ම සුන්දර ‍රසවත් විචාරාත්මක ..ගීතාත්මක හෝරා කිහිපයක්
    භාවනාවක් වගේ ..
    ඉතාමත්ම විශිෂ්ඨ කවි ගීත විචාරයක්
    වජිර ..නාරද සුනීර ..අනුශ්කා සහ වාද්‍ය වෘන්ධය
    ඔබ සැමට අපගේ ආචාරය
    චරන TV අපගේ ප්‍රනාමය ඔබටත් 😘

  • @pavijinadasa3383
    @pavijinadasa3383 Рік тому +10

    The much awaited program to watch♥️♥️♥️♥️හදවත නිවූ ආදරණීය කියවීම♥️නාරද විජේසුරිය නම් ආදරණීය ගීය පද රචකයාගේ,ආදරණීය කවියාගේ කවි තේරුම් ඉතාමත් රසවත් ,වජිර මහත්මයාගේ සොඳුරු ඉදිරිපත් කිරිම සමඟින් මුසු වූ ආදරණීයම කවිකාර තුන් හෝරාවක්♥️♥️♥️♥️suneera &Anushka's vocals &music is on next level ♥️♥️♥️♥️itz a medidation♥️🎼🎼🎧

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 Рік тому +2

    සුනීර පුතේ , ගැයූ ගීත සියල්ලම හරිම මිහිරියි . ලස්සනයි . ඔබට ගී පද රචනා කරන , " නාරද " පද්‍ය රචකයාණන්ටත් , සමස්ත වැඩ සටහනටත් ස්තුතියි . සුභ අනාගතයක් පුතේ , ඔබටත්, සැමටත්...... 💥💥👏👏🌟🌟

  • @lasantharupasinghe3137
    @lasantharupasinghe3137 6 місяців тому +2

    නාරද,සුනීර කදිම සුසංයෝගයක් 🌹

  • @rukmaliperera1890
    @rukmaliperera1890 Рік тому +5

    ඇත්තට ම ලස්සනයි අද program එක. එක තත්පරයක්වත් අතහරින්න හිතුනෙ නැහැ.

  • @waruariyasingha9020
    @waruariyasingha9020 Рік тому +5

    තෝරාගත් කවි සහ ඒ සඳහාම තෝරාගත් ගීත එකිනෙකට දනවන හැඟුම් , හරි අපූරුවට විචාරය කිරීමත් වැඩසටහන එක මොහොතකටවත් මග නොහැර ඒ හා බැඳෙන්න සලසා දුන් අවකාශය හරි අපුරුයි....❤❤❤❤

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 Рік тому +1

    හරිම ලස්සනයි ගායනය විශේෂයෙන්ම

  • @nalakasanjeewadesilva9058
    @nalakasanjeewadesilva9058 Рік тому +5

    වජිරගේ කවි දහයට ගී දහය ගුණාත්මකවත් වැඩසටහන අද තවත් ප්‍රභාෂ්වරය විද්‍යාමාන වීම සිදුවූ නාරද විජයසූරියන් ගේ පැමිණීම ප්‍රේක්ෂකයාගේ අමිල හෝරාවක්මය.එදා අපේ ආර්ථික විද්‍යාව ගුරුතුමනි ,අදත් අපි ඔබගෙන් බොහෝදේ ඉගෙනගන්නෙමු.🙏🙏

  • @pushpapitigala1786
    @pushpapitigala1786 Рік тому +3

    හොදම ප්‍රේමනීය විචාරයක්...💗💗💗

  • @Jana-t8j
    @Jana-t8j 5 місяців тому +1

    මේ වැඩසටහන බැලුවට පස්සෙ මගේ මගහැරුන පෙම්වතිය ගැන පොඩි හරි අහිතක් කේන්තියක් තිබුනනම් ඒක මගේ හිතින් අයින් වුනා ඇයට තවත් ආදරේ වැඩිවුණා අපි වෙන්වුනත් හැමදාමත් හැමදාමත් ආදරේයි

  • @keshkaru3444
    @keshkaru3444 Рік тому +10

    මේ වැඩසටහනට ආදරය වැඩිවී ඇත්තේ සුනීරගේ හඩ. ඔහුගේ සැබෑ හැඩය සැබෑ වර්ණය මෙහිදී දැකිය හැකිය.
    ආදරනීය වරඩසටහනක්මය
    මෙය.

  • @TheHudama67_kitchen
    @TheHudama67_kitchen Рік тому +6

    මගෙ ආසම ප්‍රේම විචරකයා.

  • @radikaratnayake2545
    @radikaratnayake2545 4 місяці тому

    Conversation is so sensitive ,calm and has a deep meaning.

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 Рік тому +1

    හීරැනා පපුව එනවද පෙන්නන්න හරිම ලස්සනයි

  • @nisansalasenadeera3251
    @nisansalasenadeera3251 Рік тому +12

    ඒ ගායන ශිල්පිනිය නම්..👌කොහෙද හැංගිලා හිටියෙ.නන්දා මාලනියගෙ හඬ වගේ

  • @shashikakodithuwakku9380
    @shashikakodithuwakku9380 Рік тому +5

    සුනීර ❤ වර්තමාන අමරදේව

  • @buddhikaperera5384
    @buddhikaperera5384 Рік тому +1

    විශිෂ්ඨ විචාරක් , මිහිරි හඩක්, මටම වූ මගේම මතක ...ඇත්තටම බාවනාවක්...❤
    ගැහැනියක් නිවුනේම සාංසාරික ප්‍රේමයක් අස්සේ හිරවීමෙන්ය❤....

  • @chiranidarshika8931
    @chiranidarshika8931 Рік тому +1

    සංවේදීව රසවිඳි ලස්සන දෙපැයක්.. 🙏🙏🙏

  • @dhanushkabandara8804
    @dhanushkabandara8804 Рік тому +2

    එක දිගටම නවත්තන්නේ නැතුව බලපු වැඩ සටහනක්... ♥️♥️♥️♥️

  • @suviminifernando9148
    @suviminifernando9148 Рік тому

    Harima lassanai pera dawasaka kisima deyak nathi kaaleka api godak aya sathuten hitiya obage rasa wadasatahan ahunkandemin narada aye a kaalaya ada wunoth koi tharam mihirak apita labeda Dan godak dewal wenas wela eth me wage wadasatahan mama mis karanne na harima agai oya dennataa saha anik hamakenatama isthuthie godak pinn , labewa, budu saranai

  • @alemar8748
    @alemar8748 Рік тому

    එක නම් ඇත්ත Narada Sir ,මිනිස්සු මීට වඩා සන්වේදි ව අනිත් මිනිස්සු ගැන හිතන්න ඕනෑ ,ලස්සන ට කියලා දෙනවා ආදරෙ ගැන ❤️

  • @ridewithck1229
    @ridewithck1229 Рік тому +1

    කවි 10 ට ගී 10ක් විචාර අතරින් අද තමයි ආසම එක ❣️❣️❣️

  • @KamaniLianarachchi
    @KamaniLianarachchi 3 місяці тому

    හි..රු නා පපුව එන වද පෙන්න ❤❤❤❤

  • @hapugodasedaragedeepanidam7832

    වජිරගෙ රස ගුලාව හමුවන තෙක් බලා සිටි මම. 🙏💟🙏💟🙏

  • @sumithrasilva4857
    @sumithrasilva4857 Рік тому +1

    මිහිරිතම සංවීදී කවි ලිව් ඔබට දැවෙන , තැවෙන ,සිත් තුලින් නැගෙබ උත්තරීතර උත්තමාචාරය 🙏🙏

  • @anojagamage7966
    @anojagamage7966 Рік тому +1

    Beautiful program in all aspects. Really enjoyed watching it. 🙏❤

  • @Suba-Subashi
    @Suba-Subashi Рік тому

    සුභාවිතතට පණ පොවන සුනීර ඔබට ආදරෙයි කවදත්

  • @anjanakurppu3984
    @anjanakurppu3984 Рік тому

    ලස්සන වැඩ සටහන. ඉගෙන ගතයුතු දේ බොහොමයක් තියනවා ..

  • @iranganijayaweera9483
    @iranganijayaweera9483 Рік тому

    මේ තරම් සුන්දරද... ස්වභාදහමෙි
    කතන්දර ...හරිම ලස්සනයි ...

  • @jusbar2777
    @jusbar2777 Рік тому +1

    Excellent female singing!keep it up sis.

  • @PmjCooray
    @PmjCooray 5 місяців тому

    ❤️lassani🌹

  • @anuraperera1375
    @anuraperera1375 Рік тому +2

    Excellent program no any words

  • @upuliaponsu3691
    @upuliaponsu3691 9 місяців тому

    Oba ekkala thotupale oru padinawa wage na....harima lassanai

  • @hapugodasedaragedeepanidam7832

    සොඳුරු පැතුම් මිහිරි හැගුම් මැකී ගියේ නෑ......💟🙏💟🙏💟🙏

  • @sumithrasilva4857
    @sumithrasilva4857 Рік тому +2

    ලස්සනයි, එච්චරයි කියන්න පුළවන්..දෑස තෙමෙන නිසා ලියන්න බෑ 😥

  • @ravindush_94
    @ravindush_94 Рік тому

    😍😍😍😍Narada sir ,😍😍Suneera

  • @irukosgoda4060
    @irukosgoda4060 Рік тому +1

    Speechless ❤

  • @sriyaperera9316
    @sriyaperera9316 Рік тому

    Lassanaie

  • @shashiwilliams8795
    @shashiwilliams8795 Рік тому

    ඇයි මේ වීඩියෝ එක අතරින් වෙන වෙන් ඇඩ් වැටෙන්නේ..නිදහසේ අහන්න බෑ එත්කොට ...එක අයින් කරන්න විදිය්ක් නැද්ද 🙏♥️

  • @pabampt22
    @pabampt22 Рік тому

    නාරදගෙ විචාරාත්මක කතාව හරි අපුරුයි ..සුමංග ගෙ ගායනය භාවනාවක්.
    අපුරු වැඩසටහන ..

  • @chandimakosali4803
    @chandimakosali4803 14 днів тому

    මේ ගීත tempo එක අඩුවෙන් කියන්නෙ ඇයි

  • @staywithchathila6756
    @staywithchathila6756 Рік тому

    Excellent programme...

  • @davinafernando9581
    @davinafernando9581 Рік тому

    Lassana wada satanak❤

  • @upuliaponsu3691
    @upuliaponsu3691 9 місяців тому

    Heeruna papuwa enawada pennanna.....harima lassanai

  • @pushpakrathna2181
    @pushpakrathna2181 Рік тому

    නාරද අයියේ ඔයා මට එම්බසියේ දී හමු වෙලා තියෙනවා කවී නම් මගේ ජීවිතය වගේ සමයි

  • @mangalikagamage6978
    @mangalikagamage6978 Рік тому

    ❤❤❤❤❤❤❤

  • @silanimallika4570
    @silanimallika4570 Рік тому

    Hathara wani wathawatath aluwa. Mind ada heesara sinduwa sangeethaya. Harima pal

  • @reemkarunarathna2278
    @reemkarunarathna2278 Рік тому +2

    නාරද මහත්මයා දැකීම සතුටක් මම කුවේට් එකේ සුජීව ....

  • @chandanagunasekera8187
    @chandanagunasekera8187 Рік тому

    ඉස්තරම්❤

  • @sumithrasilva4857
    @sumithrasilva4857 Рік тому +1

    සගතික ඇත්ත 😥

  • @rardilrukshi6962
    @rardilrukshi6962 Рік тому

    ❤️❤️

  • @silanimallika4570
    @silanimallika4570 Рік тому

    Sangeethaya Meeta Wada lssana Unanam ❤

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Рік тому +1

    කොහෙද දැන් ඉන්නේ නාරද ?මම නම් තවම යුරෝපයේ? අහන් දකින්න නැතිව ගියා?මේව අතට එන්න කලින් කාලය මැරැවේ ඔයාගේ වචන එක්ක

  • @hewageanura6473
    @hewageanura6473 Рік тому +3

    Mewage weda satahan thamai trendin yannaoni

  • @pushpathantrige3031
    @pushpathantrige3031 Рік тому

    හැන්දෑ වළාකුලේ....අටවක සඳ....

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 Рік тому +1

    මිනි මිනි පොදේ ස්ලෝ වැඩියි

  • @dasoontharaka3595
    @dasoontharaka3595 8 місяців тому

    38:00

  • @dasoontharaka3595
    @dasoontharaka3595 8 місяців тому

    1:33

  • @upuliaponsu3691
    @upuliaponsu3691 9 місяців тому

    Mano vishleshakayekuge mano bhawya manawa penwana alankaraya ..

  • @keerthidiasbandaranayake5053

    Waga walasun deewathwayata esawiya haki depayak....!!!

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 Рік тому

    guruluwes dara idibugamane yanna !

  • @nadeeshasrilakmal2514
    @nadeeshasrilakmal2514 Рік тому

    ඔක්කොම හොඳට තිබ්බත් සංගීතය මහ කරදරයක්. අච්චර මහංසි වෙලා මවන විචාරය හේදිලා යනවා සංගීතයෙන්. ඒකාකාරී වැඩි වැඩ දාන්න ගිහිං අවශ්‍ය රහ දැනෙන්නෑ. වෙන ඩ්‍රමෙක් ගත්වා! එයා එයාගේම ආතල් එකක් ගන්නේ. 😄

    • @sanfernando9
      @sanfernando9 Рік тому

      එයා ආතල් එකක් ගන්නේ නැතුව කොහොමද අනිත් අයට ආතල් එකක් දෙන්නේ????

    • @keerthidiasbandaranayake5053
      @keerthidiasbandaranayake5053 Рік тому

      Pawkaarakamai kaalakanni kamai ekata pihitanne pera akusal walata... meewage program balanna epaa.. eeewa oyaata set wenne naha...

    • @anuradhad1577
      @anuradhad1577 Рік тому

      ඇත්ත

    • @silanimallika4570
      @silanimallika4570 Рік тому

      Sahathika Aththa

  • @jagathamarasekara394
    @jagathamarasekara394 Рік тому

    සන්ගීතය අවුල්

  • @anuradhad1577
    @anuradhad1577 Рік тому +1

    මීට වඩා මුල් ගායනයට සාධාරණයක් වන විදිහට ගායනා කල යුතුය

    • @PmjCooray
      @PmjCooray 5 місяців тому +1

      ❤️lassani

  • @nadeshalakmali7804
    @nadeshalakmali7804 Рік тому

    Lasanai program 1k

  • @roadofstars3339
    @roadofstars3339 Рік тому

    💖