ආසියාවේ වැඩිම අනියම් සම්බන්දතා ඇති රට ශ්‍රී ලංකාව - නාරද විජේසූරිය

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 22

  • @roshinashiyani267
    @roshinashiyani267 4 роки тому +2

    හරිම සුන්දරයි ගායනය මෙන්ම විශ්ලේෂනයත්

  • @dhammikahangarangoda4860
    @dhammikahangarangoda4860 4 роки тому +1

    ඉතාමත් වටිනවා මැතිතුමන් මෙි අදහස් දැක්විම පිලිබඳව ...

  • @imalshikamadushani655
    @imalshikamadushani655 2 роки тому +2

    මැතිතුමනි,ඔබෙ කටහඩත් ලස්සනයි.සින්දුවත් ලස්සනයි.එත් පැහැදිලි කිරිම මම අනුමත කරන්නැ.අපෙ සංස්කෘතිය ට,ආගමට චොදනා කරාට අපෙ එව්න්ට ආගම sanskuthiya නැ.උපසකයො දහයක් අරන් බැලුවොත් එයාලා දන්නැ බුදුගුනයක්.

  • @imalshikamadushani655
    @imalshikamadushani655 2 роки тому +2

    ලන්කාවෙ අනියම් සබ්දතා වැඩිවෙන්න ඔනිනෙ.පිට රට එලිපිටනෙ.දෙකම එකයි.වෙනස ගමෙ රටෙ මිනිස්සු බැනලා ගහලා හරි ගැනි,මිනිහා හාදාගෙන ලස්සනට පව්ල් කනවා.සමහරු සිදුහත් යසොදරා වගෙ ලස්සනට ජිවත් වෙනව.අනුන්ගෙ සංස්කෘතිය ක්.ගත්තු කට්ටිය උසාවියෙ නඩු කියනවා.ඔය ලස්සන කටහඩින් අපෙ දෙවල් වලට ගරහන්න එපා.මම හරි ආසයි ඔබතුමා ගෙ පදරචනා වලට .☺️☺️☺️

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 19 днів тому

    ❤❤

  • @kumarisenevirathna9906
    @kumarisenevirathna9906 2 роки тому

    අපුරු කතාවක් .ඔයා හරි.මේ මහ කන්ද බ¿ලුවා හොරහින් මදෙස කුමාරි සෙනෙවිරත්න

  • @myterritory3524
    @myterritory3524 4 роки тому +3

    ලංකාවෙ මිනිස්සු මිත්‍යාව කියන එකට හිරවෙලා. විවෘතව හිතන්න බයයි. වෙන කවුරුවත් එහෙම හිතනවට කැමතිත් නෑ. එිකයි මේ අදහස් පලකිරීමට බනින්නෙ

    • @ayubowansrilanka
      @ayubowansrilanka  4 роки тому

      ඇත්ත අප හිතන්නෙත් එයමයි 👍

    • @imalshikamadushani655
      @imalshikamadushani655 2 роки тому

      මිත්තියාව තියෙන්නෙ ලංකාවෙ මිනිස්සුන්ට නෙවෙ.කොහොමද හරි වෙන්නෙ.අර අහින්සක කොල්ල්ව මරපු එක.සැබැ අදරෙ කරන පෙම්වතිය ක් නම්,එයාට පෙම්වතෙක් ඉන්නවානම් පිට රටක.wena kramayak hoya ganna oni ekathu wenna.තව කෙනෙක්ට විදින්න තිබ්බ ජිවිතයක් විදවලා මැරෙන thanata පාර හදන එක හොදයිද.රටට සම්පතක් ,ලොකෙට සම්පතක් උ doctor කෙනෙක් එ කෙල්ල මර්ලා තියෙන්නෙ.අදරයෙ අයුදයෙන්.ජිවිතෙ තියෙන්නෙ විදින්න සාදරනව.

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 19 днів тому

    එහෙම කියල දෙමාපියන් තමයි අමාරුවෙ දාන්නෙ

  • @dilhanisanavirathna6039
    @dilhanisanavirathna6039 2 роки тому +1

    තමන් අකමැති අයෙක් එක්ක ජීවත් වෙනවාට වඩා ඇය ඇගෙ ජීවිතය සොයාගෙන ගියා
    ඔහුට සතුටු විය හැක තමන්ටත් ආදරයක් ලැබුණු දවසට 🙏🙏

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 4 роки тому

    'Adaraya saundaryathmakai',
    For some people. They are not selfish...😀

  • @yamunanilmini3504
    @yamunanilmini3504 4 роки тому +4

    කන්ද නායගියා.....

  • @herozero7423
    @herozero7423 4 роки тому +4

    ඒක බොරුවක් අනිත් රටවල් එක්ක බැලුවොත් අපේ රට හොදයි මව් රටටම කෙලින්නමයි අපේ උන් බලන්නෙ අම්මව දීල හරි ලයික් ගන්න තමයි බලන්නෙ

    • @shyamilaramachandran753
      @shyamilaramachandran753 4 роки тому

      වරදවා තේරුම් අරන් වචන අල්ලා ගන්න හොද නැහැ
      මන්ද යත්
      අපි අනියම් යනුවෙන් හදුන්වන ක්‍රියාව අනෙක් රටවල -*නියම්*
      පාරක් තොටක්‌ , වටක්‌ පිටක්
      ලැජ්ජාවක් භයක්, වගකීම්, යුතුකම් බැදීම් ....
      නොරටුන්ට අපේ රටවලට සාපේක්ෂව අඩුයි
      කෙසේ උවත්, ජීවිතය කිසිවෙක් විදවන්න අවශ්‍ය නැහැ
      ගීතය හරීම අගෙයි
      ගැඹුරු තේරුමක්‌ තියෙනවා
      ඉදිරිපත් කිරීමත්
      ආකාර්ෂනියයි.....
      Glයි,

  • @imalshikamadushani655
    @imalshikamadushani655 2 роки тому

    අර පාලමෙන් පැනලා මැරිච්ච කොල්ලා පව්.eya jiwithe boho kalayak igenagena palaweni adaraya,kawadawath ath nowinda hagima maha merak wenna athi neda.boho kalayak adare nokeruwata palaweni adaraya anthetama yanna athi.sadakidurek wage adare karanna athi.e ahinsaka kollawa thawa penwathek wenuwen bili gaththa e kella waradi naththe ai?e kella waradi anunge jiwitha billata ganna katawath aithiyak na.