Mageth thiyanwa man lasers treatment ekak kala Mata ehama kakumak wedanwak ne eth kakula samahara than allana Kota thalmak thiyanwa wage samahara than ridanwa......ai eka treatment ekan passeth ridanne
sathkamak nathuva resar kramaya karanna barida mata dan aurudu 10k thisse naragatagavila thiyenne kakkumak na bandej dad gena hitiyoth hoda veida doctor
I underwent surgery twice but they came back. Still there. Surgery is useless.I was on long term antibiotics but still comes back. After pregnancy it got verse. I spent a lot Of money on surgery but it's not a cure. Only message and ayuvedic treatment helps with my experience.
ඉතා වටිනා වැඩ සටහනක්. 👍
බොහෝම ස්තුතියි වෛද්‍ය තුමා ඇතුලු සියලුම දෙනාට.
❤️ 💐❤
තෙරැවන් සරණයි! 🙏
බොහොම..ස්තුතියි.වෙෙද්‍යතුමනි..පැහැදිලි.කිිරිම..ඉතාම.වැදගත්.
වැටසටහනක්...🙏🙏🙏❤❤❤
ඇත්තෙන්ම හොය හොය හිටපු දැනුමක් ලැබුණා ඉතාවටිනා වැඩසටහනක් පට්ටබ් ස්තුතියි 🙏🙏🙏
බොහොම වටින පැහැදිලි කිරීමක්. ඔබටඅනේක වාරයක් ස්තුතියි ... මෙවැනි වටිනා මෙහෙයයන් ඉටුකිරීමට ඔබට තවතවත් ශක්තිය ලැබේවා.!!
හොද වැඩසටහනක්.බොහොම ස්තුති සියත 📺 එකට.👍👍👍👍👍
ගොඩක් වටිනවා ස්තුතියි Dr
නියමයි සර් වටිනාම දෙයක්
Thank Dr god bless you.
Thanks aththma Hodai thanks siyatha
බොහොම ස්තූතියි 🙏
නහර මතුවෙලා නම් නෑ dr ,මගේ ,,ඒත් රිදෙනව ඒකට මොනවාද කරන්න ඕන .🙏🙏🙏
Ithaama watinaa, kaaloochitha Saakachchaawaki.Obathumaata saha Niveedikaa thumiyantath Bohoma Sthoothiy.Jayaweewaa!!👍
Honda wadasatahanak thanks siyatha TV
Good.thank.u.all
Mageth thiyanwa man lasers treatment ekak kala Mata ehama kakumak wedanwak ne eth kakula samahara than allana Kota thalmak thiyanwa wage samahara than ridanwa......ai eka treatment ekan passeth ridanne
Doctor vericose vein nisa athi una thuwala walata behth karawada.e bandage eka mokakda.pls🙏
God job තැන්ක්ස් doktar
Thanks
sathkamak nathuva resar kramaya karanna barida mata dan aurudu 10k thisse naragatagavila thiyenne kakkumak na bandej dad gena hitiyoth hoda veida doctor
I underwent surgery twice but they came back. Still there. Surgery is useless.I was on long term antibiotics but still comes back. After pregnancy it got verse. I spent a lot Of money on surgery but it's not a cure. Only message and ayuvedic treatment helps with my experience.
You can use ayurvedic medication. If you want to know more pls do reply.
@@stanleygregory4578 yes please. I would love some advice. Thsnk you.
අමු ඊතණ 250g
අමු බැලතණ 250g
අමු පුවක් කොළ 250g
අමු බෙලුකොළ 250g
ගෙදර හින්ඳගත්ත තල තෙල් බෝතල් 1 1/2 ක් අරගෙන අමු කොළ ටික කුඩාවට කපල කොටල තල තෙල් එක්ක මිශ්‍ර කරල පැය 3-4 ක් අඩු රස්නෙන් කර වෙලා තෙතමනය බහිනකම් හින්ඳ ගන්න. ඒක පෙරල අරන් නහර ගැට ගැසුනු තැන් වල ආලේප කරල පිරිමදින්න. තුවාල මත ගාන්නෙපා. මේක දවස් 2ක් වගේ කරද්දි ටිකක් අමාරුවෙයි. ඒත් මාසයක් පමණ උදේ හවස මෙ ප්‍රතිකර්මය කරල හොඳ ප්‍රථිඵලයක් ගන්න පුළුවන්. නහර ගැට සැසුනම විස වර්ග තැම්පත් වෙනවා මේ ප්‍රතිකර්මය මගින් ඒ විස ශරීරයෙන් ඉවත් කරවනවා. තෙරුවන් සරණයි
මමත් දැන් රට ඉන්නේ.. රට එන්න ඉස්සරවෙලා ඉන්ජෙක්ෂන් ගැහුවා...ඉන්ජෙක්ෂන් ගහලා මාස 6ක් විතර යද්දී ආයිත් වෙරිකෝෂ් ඇවිත්...කකුල් දෙකේම...ගොඩක් කැක්කුමයි...සමහර වෙලාවට මැරෙන්න හිතෙනවා....රට නිසා ඉවසගෙන ඉන්නවා
මමත් බෙහෙත් ව්ද්දා,අඩුවක් නැහැ .දැන් ඉන්නෙ කුවේට් .වැඩ,කරද්දී ගොඩාක් රිදෙනවා .
@@හිමාලීහිමාලී-ජ1ඛ hi
laser tritment karanna.hondama pathikaraya thamai aeka.
thanks d o
Good job thanks
Godak thanks doctor
Godak.sthuthi.oba.thumata.watina.wadasatahanak
මමත් නහර ගැට ගැසීමට පුතිකාර කරනවා ආයුර්වේද යෙන්.එහේදි කරන්නෙ එම ශිරාවකට කටුවකින් විදලා ලේ එලියට ගන්නවා.ඒ කුමය සාර්ථකකද මම තවම දවස් තුනයි කලේ.
Kapanna onana Sinhala beheth walin puluwan ( thalathel,akkapana kola kotala ganna)
ව්ස්තර කියන්න
Good 👍
බබා ලැෙබන්න ඉන්නෙකාට නහර ගැට ගැසිම ඇති වුනා . බබා ලැබිලා මාස 7 ක් ෙවනවා තාම ෙහාද ෙවලා නැ මෙග්‍ර් නහර ගැට ගැසි තියනවා
Oba lhumata bohoma slhulhi mawani dawal danuwalh kirima api Katar rata sita budu saranai
Very important
නහර ගැට ගැසීමට ආයුර්වේද ප්‍රතිකර්ම තිබෙනවා.
Mata kiuwe lasar karanna enna kiyala.eken hodatama hoda wenawada.mata badulle hospital eken karala dennam kiuwa
🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමා හමු වෙන්න පුළුවන් ද
Doctor mage nahara gata gahila thibila nuwara hospital eke hethvidala sathiyak bandeg karala thibuna dan aith ema sthanema awilla aith karata kamak nadda
dokta mage kakkul kakkuma ekata behathak nadda nahara gata gahila thiyanne mn rata inna mehan mes dunna adu una krim ekka dunna auruddak vithara yadi ayama kakkumai
🙏🙏🙏
මගේ නහර බොක් වෙලා ඉටපස්සේ තුවාලය ඇව්ල්ලා බෙහෙත් දානවා තාම තුවාලේ අඩුවක් නැහැ මට තුවාලේට ක්‍රිම් එකක් කියන්න පුළුවන් ද
beheth karada.Dan hodaida miss.matath danaganna ona.
Man kuwet inne mageth.nahara gata gahila thiyenne Man.bandech pavichchi karanna wa
👍
Bhoma.Estuti.budusarani
මගේ උඩට පෙන්නේ නැහැ ඇතුලේන් තියෙනවා කැට වගේ මට තුවාලේට ක්‍රිම් එකක් දෙන්න ඩොක්ටර් පිලිස්
Mewa hada ganne kohomada
ඔබතුමා හමු වේන්න කොහොමද
මගේ නහර ගැට ගැහිලා මම කුවේට්
🙏🏼👍
Doctor maga kakul dakama oparasan kara dan ayama nahara gata gahila. Tuwalayakut hata gatta. Dan ayama matuwala.
Bohoma sthuthi vatina videovak gena samatamath theruvan saranai mallika kuwait...
Dockta ambaene khmda
Kakul kakkum denawata mokada karanne
Mage doctet.yate patula dawelli kakule phla. dakuna ptte.nahra walallak wage akatu wala
මගේත් තියෙනවා හැබැයි ලෙ වගේ තැනින් තැන තියෙනවා හරි කැක්කුම එනවා මම ඔලි තේල් රත් කරලා ගන්නා තවමත් අඩු නැහැ කුවේට් සිට
මනුස්සයෙක් අහන දෙයකට ඔයාල උත්තර දෙන්නෙ නෑනෙ..එ doctor ව contact karaganna විදිහකුත් කියන්න
Docter සමහර aya operation කරලා නැවත ඇවිත් තියනවා
Harima pehedilii
මගේ කකුල රිදෙනවා ඉදිමිලා
Mageth ehamai mokkda karanne
Diyawediya thiyena roginta nahara geta asima awdanam neda
Me doctor wa chanal karanne kohomada
අනේ..මටත් තියනව මම කුවෙටි ඉන්නේ ඉදිමිල
Thanks
🙏🙏❤