Then how can you be straight you should be bisexual ig. Idk! Oya lesbian lata kamathi kiyl hithenne yaluwo godak ema inna nisa wenna puluwn eke effect ekak wenna puluwan
Doc uttarayak oni... Man badala awurudu 10k, husbanta podi kollo kale pirimi lamai ekka sambandakam tibila tiyenawa, loku dewal newei samanya dewal... Dan apita babala dennek innawa. Eya mata parana wisthara kiwwa. Okkoma kiwwada ki mama danne na. Pariwasa bare idala prathikara gatta kiyalat kiwwa.. Et samahara kalawaladi eyage phone ekata maha rata boyslagen msg enawa. Mata ewa ahu una. Ewata meya yawana uttara monads ki mama danne na... Meka mage manasata loku pidawak. Mawa amaruwe dala wage mata danenawa, gay kiyanne mata appiriya pattak. Mata manasika sahanayak denna doc🙏
Mama samalingika kenek doktha gya kenek mama pirimi kenek mama kamthi Trans wenna ganu kenek wenna satkamk karla ehma taman kamthinm mn kamthinm ganu kenek wenna ehma wena eke wardak na neda dokta mn kamthin ganu kenek wenna ehma gya ayta trans wenna pulwnda taman kamtinm
බොහෝම ස්තූතියි මට මාව තේරුම් කරල දුන්නට.මං මොන වීඩියෝ එකක් බැලුවත් ඒකෙ ඉන්න පිරිමියාට ආකර්ෂණය වෙන්නෙ.මාත් මුලින් ඔය දේ හිතන් හිටිය.මං සම්පූර්ණයෙන්ම gayකියල මන් තේරුම් ගත්ත.ඒකෙන් මිදෙන්න බෑ කියලත් මං තේරුම් ගත්ත 🙏
😊👍
🥺🥺
මම ගෑනු ලමයෙක්. මට gay කතා කියවන්න gay dramas බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ. ඒ උනාට මට boyfriend කෙනෙකුත් ඉන්නව එයත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැතුව මම ඉන්නව. එයත් දන්නව මම gay dramas බලන්න කැමති කියල. අනේ මට කියන්නකෝ මගේ මොකක්හරි අවුලක් තියෙද කියල. කෙල්ලො ගැනනම් මට කිසිම ආකර්ශනයක් නෑ.
Mama Gay mn mara sathutin innee. Eth lankwe minissu dena thana LGBTQ + vala ta dena thana harima dukai.. lankawe jiwath wenna amarui
Suthutin 😂 manasika leddek
Hi
ඒ දේවල් දිහාම බැලුවොත් ඔයාට ඔයාගේ අනාගතේ වෙනුවෙන් සමාජේ ඉස්සරහා ඉන්න බැරි වෙයි
@@ChandinRajapakse ඒ වුනත් දැන් ඉන්නේ මම 😪
@@travisfox9939 ඔයාගේ ඔලුව බලගත්තනම් හොදයි
Sir , සමරිසි බව තීරණය වෙන්නේ මවුකුසේදීමය් කියලා අහලා තිබෙනවා...මවුකුසේදීම එසේ සිදුවීමට හේතුව කුමක්ද? ශුක්‍රානු සහ ඩිම්බ වල අසාමාන්‍යතාවක් නිසා එසේ වෙනවද?
මම Straight boy ඒත් මන් ගොඩක් ආස Bi ගෑනු ලමයකුට...නැත්නම් ලෙස්බියන් අයට ...මට මේ තත්ත්වය තේරුම් කරන්න පුළුවන් ද ? මගේ ලෙස්බියන් යෙහෙළියන් ඉන්නවා ...ඒ නිසා ආසව තවත් වැඩී.....මන් ආසම Bi කෙනෙක් බදින්න ...Full lesbian අමාරුයි Straight boy කෙනෙකුට ...
මොකක්ද full lesbian කියන්නේ... 🙄🙄🙄😅😅 කඩේට ගිහින් කොත්තු ඉල්ලනවා වගේ sexual orientation එකේ full.. half... හොයන්න බෑනෙ බං 😂😂😂
Then how can you be straight you should be bisexual ig. Idk! Oya lesbian lata kamathi kiyl hithenne yaluwo godak ema inna nisa wenna puluwn eke effect ekak wenna puluwan
Lesbian kenek ekka inna bhneee lesbian means they don't like boys so yahhh
@user-pg3eq5dd5u wtf! oya bisexual nemei bro oyata wena ledak modayek wenna epaaa gon athal ganne
Hi
Mohana prathikara magin samalingika hangeem ain kala hakida?
Are you a doctor
..
How to meet you
Meamai pirimi kenek wela lesiyen ipadenna ba eka mara luck eakk ea nisa bn gay maniskatweyen middenna monahari kiyapan apita hambawuna eai chance ekata watinakamak deyak depan loku papayak karganne
Doc uttarayak oni... Man badala awurudu 10k, husbanta podi kollo kale pirimi lamai ekka sambandakam tibila tiyenawa, loku dewal newei samanya dewal... Dan apita babala dennek innawa. Eya mata parana wisthara kiwwa. Okkoma kiwwada ki mama danne na. Pariwasa bare idala prathikara gatta kiyalat kiwwa.. Et samahara kalawaladi eyage phone ekata maha rata boyslagen msg enawa. Mata ewa ahu una. Ewata meya yawana uttara monads ki mama danne na... Meka mage manasata loku pidawak. Mawa amaruwe dala wage mata danenawa, gay kiyanne mata appiriya pattak. Mata manasika sahanayak denna doc🙏
Oya ekka denata sex krnne nettam prashnayk tama ....ehma unoth husband ekka kta krala balanna....me wage aya innawa piirmi aya atare
Ane mn gal kenek awu6k yalu wela innwa kenek ekk eth dan mta wen gal kenek gan hagimk awith e kiynne mn lebyda
Hi
Hi.girl
Mama girl..oyagen deyak danaganna puluwanda
ඩොක්ටර් මං ගර්ල් කෙනෙක් pron බලනකොට සමානව ගෑණු පිරිමි දෙකටම attraction වෙනවා එත් සමාන්‍යයෙන් කෙල්ලො දැක්කම එහෙම attraction එකක් දැනෙන්නේ නෑ කොල්ලො තරමට එතකොට ඒකත් bisexual ද
Hi
Yes
@Tokyoghoul911 yes
@Tokyoghoul911 yes
Whatsup number
සමරිසි බව ස්වභාවධර්මයේ නිර්මාණයක් ඒ නිසා අනිත් ආගම් වලට බෑ සමරිසි වරදක් කියන්න.
සමහර දෙවල් සමහරුන්ට තෙරුම් ගන්න කාලයක් යනවා...
මීට දශක කිහිපයකට කලින් සමලිංගිකත්වය, මානසික රොගයක් හැටියට ගැනුනේ, නමුත් පසුව එය මානසික රොගයක් නොවේ යැයි නිගමනයකර, ඒම ලැයිස්තුවේන් ඉවත් කරනු ලැබුවා...
අද පවතින ආගම් සියල්ලම වගේ ඒවායේ මුල් පොත්පත් ලියා ඇත්තේ අදාල ආගම් කතෘ නොව, පසුව අනුගමී පුද්ගලයන් විසින් ය. එම පොත්වල ඇත්තේ ලියන පුද්ගලයා ඒ දේ තෙරුම්ගත් ආකාරයට ලියාතැබූ දෙවල් ය.
@@GaySriLankan respect your comment 👍
පිරිමියෙක් වෙලා gay වෙන්නත් ගැහැනියෙක් වෙලා lesbian වෙන්නත් ස්වභාව ධර්මයෙන් බලාපාන හේතු මොනවාද?
@@madhavirajapaksha6365 hormone changes💁
වැරැද්දක් තමා හැම ආගමකම ඒක තියෙනවා 😂💔
මම කසාද බැඳලා ඉන්න අම්ම කෙනෙක්.අපෙ පව්ල් ජිවිතෙ ලින්ගිකත්වය සාමාන්‍යයි.නමුත් මට gay drama බලන්න හිතෙනවා.gay sex video නෙමෙයි drama ව්තරමයි.හෙතුවක් දන්නේ නෑ.පිලිතුරක් දීමට හැකිද 🙂
Hi oya koheda
Asada sepak ganna
@@sameera8245 මගුලක් කියනවා 🤣
@@nimalikulathunga4494 අනේ මාත් බලනවා ඔන්න ඔහේ බලන්න බැලුවයි කියලා Gay වෙන්නේ නෑ
Mama bisexual. Awurudhu 25k giya eka accept karanna. And I'm proud. Mage lgbtq kattiya anith minissu kiyana dewal hithata ganna epa. Anith agam meka powkara kamak kiyala ganne lamai thawa hadanna baha ne egollo ge agama thawa pathirenne. Meka harima normal deyak. Pita rata gihilla bandala lamaith hadanna puluwan.
❤
❤
mata gay love ekakata asavak na eth gay sex video valin mn godak trhupthimath venawa
Koheda?
Matath issara ahema ath dam love akak gana hithenava
Heee
කවුද Gay boys inne ?
Im lesbian ..girl.kenk innwnm kiynn
Hi
Yes
Oya lasbiyan gril da@@samansiriwardhana4005
Oya lasbiyan gril kanak da
@@madushanka-l5voya girl kenekd
මටත් මන් ඇත්තටම කැමති මොකෙටද කියලා තෙරෙන්නැ. bisexual ගති තියෙනවා කියලත් හිතෙනවා. lesbi /pansexual/polysexual / omnisexual/ සහා aromantic මෙ කියන sexuality ගැන විස්තර හොයද්දි මට හිතෙනවා මෙ හැම ගතිලක්ෂණයම තියෙන දේවල් මගෙ තියෙනවා කියලා. ඒත් ගොඩක් වෙලාවට aromantic ගති තියෙනවා කියල හිතෙනවා. මටත් ගොඩක් කල් ඉදන් තියෙන ප්‍රශ්නයක් මේක. මන් කැමති සහා මන් මොන වගෙ කෙනෙක්ද කියලා මට හිතාගන්න බැ😓 මන් මේක ගනන් ගත්තෙ නැ ඒත් මට දැන් මන් කව්ද කියලා දැනගන්න ඔනේ🥲
අනෙ ඔව් මටත් 😥😥😥😥
Hi
@@Emmy-gp5ki hi
මටත් 😢@@kavidini-mr1mw
ඒක සාමාන්‍ය දෙයක්.මටත් හැම එකක්ම දකින්න ආසයි.බයි සෙක්ස්ෂුවල් අය ඕනතරම් ඉන්නව.
ඩොක්ටර් porn වීඩියෝ එකක් බැලුව කියල gay හෝ bi කියල තීරණය කරන්ඩ පුලුවන්ද
විඩියෝ එකේ කියන දේ තෙරුනේ නැත්නම්.. තවපාරක් අහන්න..
ඒකත් තෙරුනේ නැත්නම්.. තවත් පාරක් අහන්න..
ඒතකොට තෙරේවී..
එහෙමත් තෙරුනේ නැත්නම්.. අපට කතාකරන්න
මගේ ප්රශ්නය තමයි straight කෙනෙක් සමලිංගික නොවන කෙනෙක්
Gay porn වීඩියෝ එකක් බලල erection එකක් වුනොත්
gay හෝ bi කෙනෙක් වෙනවද
@@ryansilva6189
මුලින්ම, full stright.. නැත්නම්.. විරුද්ධ ලිංගික අදහස් තියන කෙනෙක් නම්, gay porn බලන්න ආසාවක් ඇති වෙන්නේ නෑ. කුතුහලය උඩ එකක් බැලුවත්. ඒකෙන් උද්දීපනය වන්නේ නැත්තං, ඔහු සමරිසිකත්වයට හැඟීම් තියෙන කෙනෙක් නෙමේ.
එසේ බලද්දී, ඔහු ගේ ලිංගික හැගීම් උද්දීපනයක් ඇති වේ නම් , ඔහු gay දේවල්වලින් ලිංගික උද්දීපනයක් ඇති වන පුද්ගලයෙක්, බව ඔප්පුවෙනවා. ඒක කොච්චර ප්‍රතිශතයක්ද කියලා කියන්න මට අමාරුයි. නමුත් 100% heterosexual කෙනෙක් නෙමේ.
මේ තත්වය teenager කෙනෙක්ට අදාල නැද්ද
හුගාක් දුරට teenager අය කියන්නේ.. ලිංගිකත්වය ගැන කුතුහලයෙන් ඒ ගැන සොයාබලන අය.. ඒ අය කුඩා දෙයකටත්.. ලිංගික උද්දීපනයක් වෙන්න පුලුවන්.. ඉතිං.. කාලයත් එක්ක වැඩිහිටියෙක් වෙනකොට ඒ ඒ දෙවල් වෙනස් වෙන්නත් පුලුවන් ..
මට මොනා දැක්කත් නගිනවා මන් මොකෙද්ද 😪😪
මටත් ඔහොම මයි බන්
Haththikkeee
@@sarathihalagama8820 යකොව් එක පුදුම අමාරුවක් බන් හැබැයි එහෙම කියලා කෙල්ලොන්ගේ අතෙන් අල්ලලා මිරිකලා චාටර් වෙලා නම් නැ
uba ape ekek bn.. hithanna epa..
😼
Sir man boy kenek mata marry karanna hitenne lesbian feeling tiyena girl keneken eka mantaly case ekakda
na ehema ledak newei..mamai waifeyui dennama oya wage..mama gay sex karanne wife gema thathath ekka..wife godak kamathi ekaparama bisex karanna..eyage partnerla keepa denek innawa.ewagema toilet slave kenek
Ow
ado ooka matath tikk thiynawa ooka wenne mn hithanne porn balalama thamai
👍👍
Thank you ....
හායි.අපි යාලුවෝ වෙමූ 🙃
තමන් transgender කෙනෙක් කියල හිතුනොත් මොකක්ද කරන්න ඕනෙ
තමන් වැරදි ශරීරයක ඉන්නේ කියලා තෙරුනොත්, අද ලංකාවේ රජයේ hospital වලින් පවා, ඒ ශරීර වෙනස කරගන්න හෝමොන ගන්න පුලුවන් ..
srilankan Transgender network, වෙනස... වැනි ආයතන හා සම්බන්ද වෙන්න. මුලින්ම ඒ ගැන තොරතුරු ලබාගන්න.. උපදෙස් ලබගන්න.
පාසල් යන ළමයෙක්ට ඔය වගේ ආයතන වලින් සහයෝගය ගන්න බෑ නෙද🙂
@@sadaruwan7044
බාල වයසේ කෙනෙක්ට තම දෙමාපියන් සමග පැමිණ ඒ අදාල පහසුකම් ලබාගන්න පුලුවන්
බොහොම ස්තුති දැනුවත් කරාට.මම හිතන්නෙ දැන්ම ඒකට වෙලාව නෙමෙ😖
you are doing a great job.good luck❤️
@@sadaruwan7044 ඔබේ නිසි වයස එනකම්.. මේ හැගීම ගැන.. transgender පිලිබදව දැනුම එකතුකට ගන්න.. ඒ දැන්ම අනුව අනාගතයේ දී.. නිසි වයස හා අවබෝදය ලැබුනු විට ඔබට ඔබම වෙන්න පුලුවන් .
සර් මන් ftm transgender කෙනෙක් ඒත් මන් ආකර්ෂනය වෙන්නෙත් boy කෙනෙක්ට.. transgender gay කියන්නේ ලෙඩක්ද? ඒම අය ලෝකේ ඉන්නවද
noo it's not a disease pissuda
@@senalinduwara8966 20
Trans ද cis ද kiyn eka sexual orientation ekt බලපාන්නේ නැහැ....ftm වුණ පලියට ගෑනු ළමයෙක්ට කැමති වෙන්න ඕන නැහැ 😊😊😊
I think we are same
Hi
Bi sexsual පිරිමි අයට ළමයි හදන්න බැරිද සහාකාරිය එක්ක
Bisexual විතරක් නෙමේ Homosexual පිරිමි හෝ ගැහැණු හෝ.. ඕනැම කෙනෙකුට, ළමයි හදන්න පුලුවන්.. එසේ කිරිමට නොහැකියාවක් ඇතිවන්නේ... ඒ ඒ පුද්ගලයා.. සමරිසි ද නැතම් විරුද්ධලිංගික කෙනෙක්ද කියන තත්ත්වය මත නොව.. ලිංගික සරුබව හෝ නිසරු බව අනුවයි...
විරුද්ධලිංගික විවාහක සමහරක්.. පිරිමි හෝ ගැහැනු අයට ශුක්‍රාණු හෝ ඩිම්බ වල නිසරු බව උඩ ළමයි හැදිම අමාරු වෙන්න පුලුවන්. නමුත් නවීන විද්‍යත්මක ක්‍රම උපයෝගී කරගෙන එවැනි අයටත් ළමයි හදාගැනිමේ ක්‍රම දැන් තියනවා...
ඉතිං.. Gay, Lesbian, Bisexual ඕනෑම කෙනෙකුට අවශ්‍යය නම් ළමායි හදාගන්න පුලුවන්...
Transgender, සමහරක් අයට අපහසුයි. ලිංගික වෙනස්කිරීමක් නොකල, "සරු" අයට ළමයි හදන්න පුලුවන්.
@@GaySriLankanකොලුකාරයො කියන්නේ ඕකටද
@@Dasun-h2j
නෑ... කියන අයගෙන් තෙරුම අහගන්න. 😜🤣🤣🤣💞😘😍
Bi da uba
Hii
Mama samalingika kenek doktha gya kenek mama pirimi kenek mama kamthi Trans wenna ganu kenek wenna satkamk karla ehma taman kamthinm mn kamthinm ganu kenek wenna ehma wena eke wardak na neda dokta mn kamthin ganu kenek wenna ehma gya ayta trans wenna pulwnda taman kamtinm
Lankawe transgender කාන්තාවන් කොච්චර ඉන්නවද...... Trans වෙන එක නීති ගත දෙයක් වෙලා නෙ තියෙන්නෙ... doctor කෙනෙක් මුණගැහිලා කතාකරන්න... ☺️එයාලා හොඳ යාලුවෝ වගේ උපදෙස් දෙනවා ...බය වෙන්න දෙයක් නෑ😊😊😊
@@sahasmethmina461 ehema danna doctor kenek koheda inne lankawe
🎉
Ha
Matath jewith epawela .Mata kollek wenna one man mokakda karanne Mata wayasa 37.godak Salli oneda kohomda sambandawenne .
@@amithchathuranga3274 hai
@@amithchathuranga3274 oya kollekda
@@කදුල oww oya කොහෙද
@@amithchathuranga3274 MN hoyanne kellek
@@කදුල okkk
I am lesbian
Oya lasbiyan gril kanak da
@@madushanka-l5v ow
@@samansiriwardhana4005 oya fb innawada
Lasbiyan gril kanak adura ghanna asai
Kiyanna
Man girl kenek. Eth man asai godak gay kathawalata. Ai e
Math ehemai matath eka thiyana Loku prashnayak
@ ekane 🥲
Gay gurupa neda,wathaseppa
Theresome wage porn balanna asa එතකොට eka moketada aithi
ඔයා ගෑනු ද පිරිමි ද ? 3some two men or 2 women ?
E kiuwe
Man Bisexual kenek 🥲
Mmmm
🌈🌈🌈♥️
🏳️🌈🏳️🌈🏳️🌈
Hai
@@rosha369 hiii
@@rosha369 kollukarayo kiyanne gay කියන්නෙත් එකක්ද
Hi
phone number ekak denna ayye
Whats up chat - + 1 917 400 6265
@@GaySriLankan please help me
@@jayavirakristhina1433
What kind of help..
Tell me
@@GaySriLankan wenna numbarayak neda
@@GaySriLankan njh