ලංකාව සිටි පෘතුගීසි | Sinhalese-Portuguese | Neth Unlimited History Sri Lanka 162 - 02

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 70

  • @isurufernando9674
    @isurufernando9674 Рік тому +5

    , ඉතිහාසයේ සත්‍ය තොරතුරු සමාජ ගත කිරීම පිළිබද මාගේ ස්තූතිය පළ කරමි. 🇱🇰☀️🌕🌌

  • @kothmaleabeykoon7655
    @kothmaleabeykoon7655 Рік тому +5

    කොනප්පු බන්ඩාර ගෝවෙ ගියපු කතාව සහ ලිස්බන් ගිහින් එහේ හිටපු හොඳම සටන් කරුවාව පරාජය කරපු කතාව අත්තක් ද?

  • @samanmudun6698
    @samanmudun6698 Рік тому +3

    වීඩියෝ වල sounds දෙදරනවා. ටිකක් අපැහැදිලියි සමහර වෙලාවට.

  • @jana4150
    @jana4150 Рік тому +3

    ඉතාම වැදගත් .....👍👍👍👍🌺🌺🌺.

  • @shashediri544
    @shashediri544 Рік тому +10

    අපේ රටේ විතරක් නෙමෙය් අද ලෝකේ තුන්වන ආර්ථික බලවතා වන ජපානෙත් ලොකු ලස්කිරින්න්ය හමුදාවක් පෘතුගීසින්ට හිටිය. අවසාන පෘතුග්‍රීසි-ජපන් සටනේදී (Shimabara Rebellion) පෘතුගීසි පරාජය උනහම ජපානේ ටොකුගාව රජු ඒ ජපන් ලස්කිරින්ග්‍ය හමුදාව සහ ඔවුන්ගේ පවුල් ඇතුළු 30 000 සමුල ගහතනය කරලා ඔවුන්ගේ හිස් නාගසාකි නගරයේ ප්‍රදර්ශනය කරලා තීනවා.

    • @スリヤンガ
      @スリヤンガ Рік тому

      ඔබ සදහන් කර ඇති පරිදි ජපන් ජාතිකයන් සහ පුරුතුගීසීන් අතර කිසිම දිනක කිසිම සටනක් පැවැත්වූ බව ජපන් ඉතිහාසයේ නොකියවේයි එමනිසා ලස්කිරිඤ්ඤ හමුදාවක් ගැන ජපන් ජාතිකයන් නොදනී.ජපානයට ආ පුරුතුගීසීන් වේලදාමටත් ආගම පැතිරවීමට ආබවට ජපන් ඉතිහාසය සදහන් කරයි. තොකුගාව යනු රජෙක් නොව ඔහු ෂෝගුන් වරයෙකි (general) ජපානයේ රජවරු නොමැත. Shimabara ප්‍රදේශයේ ගැටුම පුරුතුගීසීන් හෝ ලස්කිරිඤ්ඤ හමුදාවට කිසිම සම්බන්ධයක් නැත.
      en.wikipedia.org/wiki/Shimabara_Rebellion

    • @chullanayana268
      @chullanayana268 Рік тому

      මේ කතාව ඇත්තක්ද...?

    • @සිරි-ඡ5බ
      @සිරි-ඡ5බ Рік тому +3

      ලන්කාවෙ එහෙම උනානම් , මේකත් ජපානයක් ,
      මේකෙ ඉදලා පිටිපස්සෙන් අවිත් පිහියෙන් අනින්නෙම ලස්කිරිච්චො තමා .

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 Рік тому +2

    පෘතුගීසින්ගෙ රට ගැන සංචාරක විඩියෝ එකක් තියෙනවා lokewate sudanthaka youtube චැනල් එකේ

  • @Sriomal
    @Sriomal Рік тому +2

    Jayavira Bandara Mudali = Aritta Kee-Vendu Perumal after joining Portuguese

  • @olunelummalolunelummal7388
    @olunelummalolunelummal7388 Рік тому +2

    Maname raja kathawath daanna please

  • @acmq8895
    @acmq8895 Рік тому +4

    දෝන කතිරිනා ගේ ඉතිහාසයක් කෑගල්ල සම්බන්ධව තිබෙනවාද ?

    • @lakviduholdings14
      @lakviduholdings14 Рік тому +1

      ඇගේ ඉල්ලීම පරිදි අවසන් කටයුතු කළේ කෑගල්ල වැලිමන්නාතොට රොක්හිල් කියන ප්‍රදේශයේ බවට මතයක් තිබෙනව

  • @kdmdharmapala2937
    @kdmdharmapala2937 Рік тому +2

    Dona Katharina was born in 1580 AD .war 1594 AD aged 14.

  • @thisaranawodya2740
    @thisaranawodya2740 5 місяців тому

    Thank you sir ❤

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 Рік тому +2

    පෘතුගීසින්ගෙ රටේ සංචාරක විඩියෝ එකේ ලින්ක් එක ua-cam.com/video/PRWjrTdGwps/v-deo.html

  • @jayanthaherath6569
    @jayanthaherath6569 Рік тому +1

    අගෙයි...

  • @hpmpradeep
    @hpmpradeep Рік тому +3

    ධීවර කර්මාන්තයේ යෙදුණු මුහුදු බඩ අයද මේ ලස්කිරින්ඥ භටයො.

    • @TheVihangasathsara
      @TheVihangasathsara Рік тому

      මීගමු වැල්ලෙ සිට කොළඹ වෙනකම් ඉන්න ධීවර කර්මාන්තයේ යෙදුන කුලී හේවායො. ඔවුන් සලාගම හලාගම කියලත් කියනවා පදු කුලයේ කියලත් කියනවා

  • @bandulaperera8550
    @bandulaperera8550 Рік тому +2

    මේකතාව 1/2 ට කොහොමද එතිරුටික අහ්හාන්නෙ..No needeed. U pl do not commercilised 4 usd.😮😮😮😮

  • @ranatungajayasekara4048
    @ranatungajayasekara4048 Рік тому +2

    Deviyange haskamakata oya nawa muhudu bath une...nath nam dalada karaduwak hoyanna habawenne naha..sri dalada phitai mage ratata..

  • @savinduvidanage8001
    @savinduvidanage8001 Рік тому +5

    J.R ත් ලස්කිරිඤ්ඤ සම්භවයක් තියෙන්නේ කියල අහල තියනවා. හැබැයි දෙමල පෘතුගීසි සම්භවයක්😂

    • @lakviduholdings14
      @lakviduholdings14 Рік тому +1

      JR තෝම්බු මුදියන්සේ ලෙස පරංගි,ලංදේසි,ඉංග්‍රීසි මේ හැම එකෙකුටම පක්ෂව රහස් ඔත්තු කරුවකුවශයෙන් කටයුතු කරල දේපල තාන්න මාන්න ලබාගත්ත පරපුරක අයෙක් අන්දිරියස් විජේසිංහ ජයවර්ධන පවාදීම කළ ප්‍රථමයා ලෙස සැළකෙනව ඔහු තම්බිමුදියන්සේ ලෙසත් හැදින්වෙනව.

    • @TheVihangasathsara
      @TheVihangasathsara Рік тому

      JR කියන්නෙ මුස්ලිම් සම්බවයක් තියන එකෙක්. තෝම්බු මුදලි නැත්තම් තම්බි මුදලිගෙ පරම්පරාවෙ එකෙක්

  • @DonsMartialArt
    @DonsMartialArt Рік тому

    💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

  • @hiruswaris1777
    @hiruswaris1777 Рік тому +1

    ❤️🙏👍💐

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 Рік тому +1

    ❤❤❤

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya Рік тому +1

    🙏

  • @asokajayathilakamutukuttia8796

    👍👍🙏🙏🌾🌾🌾🌾🌾🌾💐

  • @udayaprasanna2708
    @udayaprasanna2708 Рік тому +1

    🙏🙏🙏🙏

  • @DihasWijedoru-le9ro
    @DihasWijedoru-le9ro Рік тому

    1 st comment 🥰🥰🥰🥰🥰🥰

  • @Mr19660416
    @Mr19660416 Рік тому +1

    😍😍

  • @sudathbandara9745
    @sudathbandara9745 Рік тому +1

    👍👍👍🙏🙏🙏👏

  • @medilgamage438
    @medilgamage438 Рік тому

    ❤❤🙏

  • @dilupaniranga2669
    @dilupaniranga2669 Рік тому

    👍👍👍🙏🙏🙏🎉️🎉️🎉️

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 Рік тому +1

  • @chamilamax
    @chamilamax Рік тому +1

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg Рік тому +1

    🙏🙏🙏

  • @Culangani123
    @Culangani123 Рік тому

  • @ominduviraj6926
    @ominduviraj6926 Рік тому

    ❤❤❤

  • @chathuranandika6331
    @chathuranandika6331 Рік тому

    ❤❤❤