Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අම්මෝ එකනම් film එකක් වගේ.මාවත් නිකං නැවතුනා වගේ දැනුනා ලබන සතියට කල් යද්දී.❤
ෆිල්ම් එකක් වගේමයි සර්...පුදුම ආසවෙන් අහන්නෙ....
ජයවේවා! මහාචාර්යතුමාටත් ඔබතුමාටත් 😊🇱🇰❤❤💐💐
හරිම වටිනා වැඩසටහන .එමෙන්ම මහාවංශය ලෝක උරුමය ගැන අපමණ සතුට හා ආඩම්බරය.
ඔබ තුමාට ගොඩක් පිං.දීර්ඝායුෂ ලැබේවා.
මිලග කොටස එනකල් ඉවසිල්ලක් නැහැ ,දන්තුරේ වීරයෝ❤❤❤❤❤
අගෙයි ..
ගොඩක් පින් බුදු සරනයි
ඔයාලා දෙන්නා මේ කරන වැඩේ මාරම වටිනවා
thank you Prof Somadeva
Very interesting and informative. May the Triple Gem Bless you
අතීතයේ පාඩම් මහරජු ට , ශවේන්ද්‍ර ට රිකිලි ට🎉
ජයවේවා.
Interesting waiting for next
Coming soon
💙💙💙 very attractive .. 💙💙
Next episode එක හොයා ගන්න නැහැනේ..
මොරාල් ඩවුන් උන හමුදාවකට වෙන දේ දන්තුරේ සටනින් පැහැදිලි වෙනවා හරියට කෑමක් වත් නැතුව මොන සටන්ද මානසිකව වැටුන හමුදාවකට මොන තරම් නවීන ආයුධ තිබුනත් වැඩක් නැහැ ආඩම්බරයි අපේ එදා හමුදාවේ වැසියෝ ගැන අපේ ලමයින්ටත් ඇගේ ලේ රත්වෙන්න කියන්න ඕනේ සුපිරි ඉතිහාසේ සටන් චිරං ජයතු මහාචාර්ය තුමනි
හැංගිලා ගහන එක මොන ලැජ්ජ නැති වැඩක්ද😂
Aiyoooo😮
Thank you sir🙏
Most welcome
Tks
Elaga kotasa nene oya ganna. Episoid ake ankaya kiyada ....kiyanawada danna kenek
අපේ එවුන් හැමදාම ගැහුවේ හැංගිලා. උන් කෑම නැතිව පහුබහිනකොට .
මෙකේ ඊලග කොටස මොකද්ද
Kohoma namuth ma daladawa wadina hama vitama vimala darma suriya ddviyanta pin denawa parangin vinasha karanna giya ape dladawath bududhamath raka Dunata..
Who was Jeranimo de Asawedo ?
Nuwan... Silva means Shavendra Silva ? ...
Halloluwata gahaddi hariyata aragala kollanta gahanakota wage thiyenna athi ne....... mulu nuwara okkoma yanna athi beraganna.❤
ඇයි පහතරට ජයවීර ඔච්චර විසාල ධනයක්, මුතු මැනික් උඩරට ට අරන් ගියේ🤔, ආයි කොළඹ නොයෙන්න😒, එයාට රජ වෙන්න අදහසක් තියෙන්න ඇති🙄,
දන්තුරේ සටන ගැන සිනමා පටයක් නිපදවන්න පුළුවන්නම් ජාතියේ අභිමානයට ලොකු පිටුවහලක්
විහිලුවටවත් කියන්න එපා . ඒකත් සෝමරත්න දිසානායක කයි. ප්‍රදාන චරිත ඔක්කෝම ජැක්සන් ගේ පුතාලටයි දුවටයි දෙයි . තව සින්දුත් එකතු කරලා මල්ලිගේ පුතාට දෙයි. කතාව වෙනස් කරයි ඒගොල්ලන්ට ගැලපෙල්න්න . සිංහබාහුත් කාපු සෝමරත්න දිසානායක කට මේකත් කජ්ජක්ද?
මුලු ලංකා ඉතිහාසයම පුලුවන් 👌
වටිනා අදහසක්. අගය කරනවා...
@@ranjithanura520අනුර කුමාර ලොන්තයට දෙමු එහෙම නම් හදන්න 😂😂😂
දන්තුරේ සටන ගැන ෆිල්ම් එකක් හදන්න ඕනි
Obs depalage chemistry aka Mara matching that’s why this program still continueing
❤❤🙏
දන්තුරේ සටන චිත්‍රපටයකට නගනවානම් නිකන් ඔහේ බාල cameras දාල,අඩුවට නළුවෝ හොයාගෙන,මලකඩ කාපු තහඩු කෑලි කඩු වගේ එහෙ මෙහෙ වනල හදන්නේ නැතුව හොද ශිල්පීන් පිට රටින් ගෙන්වල හොද VFX තාක්ශනේ යොදල,Hans Zimmer ගේ සංගීතේ දාල හදන්න ඕනි.නැත්නම් කතාව අපරාදේ spoil වෙනවා.හොදට හැදුවොත් Netflix දාන්න පුළුවන්. ඩොලර් මිලියන ගානක් හොයන්න පුළුවන් කතාවක්.
පරන කොළඹ - නුවර මාර්ගය වැටී තිබුනේ බලන, කඩුගන්නාව ,දන්තුරේ ,දොඩම්වල නාථ දේවාල භූමිය හරහා,ගොඩමුදුන,මුරුතලාව, ගන්නෝරුව ,ගැටඹේ,මහනුවර .. වර්තමානයේ දීත් මේ හරහා ගමන් කරන්නෙකුට අතීත ඉතිහාසය ගැන වැටහීමක් ලබාගත හැකී...අතීතයේ කන්ද උඩරට සියළුම ගරිල්ලා සටන් සිදුව පවතින්නේ මෙම මාර්ගය මූලික කරගත් ප්‍රදේශ තුල දීය..
ලංකාවේ උන් හදයි ලොන්ත පකක්
ඔබ හරි .
ස් ස්ස් ස්ස් . කෑගහන්න එපා. සෝමරත්න දිසානායකට ඇහෙයි.
@@ranjithanura520 නෑ නෑ මන් එතුමාට කිව්වේ නැහැ.ඔහු විශිෂ්ට සිනමා කරුවෙක්.එයාලටත් එහෙම වෙන්න වෙලා තීන්නේ හරි නිෂ්පාදකයෙක් නැති නිසා අසූචි නැවකට $ මි 6.5 තේරුමක් නැතිව වියදම් කරපු රටේ හොදට වියදම් කරනවානම් හොද නිර්මාණ හදන්න පුළුවන් විදේශීය ප්‍රේක්ෂකයෝ ඉලක්ක කල්ල.
💪❤🙏👍
Dannam mekata abbahiwela sir
450 ta 7000 awama gahanna deyak ne. Pegila merenne 😂😂😂😂😂😂 halloluwa ape gama ❤❤❤❤
👍👍👍🙏🙏🙏👏
👍🌹
හාරසීයක් කිව්වාට තුවක්කු 400ක්..එතකොට 7000ක් අවශ්‍ය වෙන එක හරි
Veediya Bandara ?
🙏
❤
අපේ තාත්තත් ජයවීර බණ්ඩාර
Thanks
Welcome
👍👍👍
පෘතුගීසි තමයි අපේ රට කාබාසිනියා කරේ ඕකුන්ගේ පැටව් තමයි තවමත් අපේ රටට වසංගතයක් වෙලා තියෙන්නේ
ජයවීර ...ගෙ ගෙදර තිබුනෙ නුවර ද?
මම මෙහෙම ඇහුවෙ ඔහුගේ වස්තු සම්භාරය...යුද්දෙ ට ඇරං ගියෙ ඇයි කියන හේතුව හින්ද...අරිටකී වෙන්ඩු කියන වඩක්කය හිටියෙ සීතාවක නෙ...ජයවීර නම දුන්නෙ දොන් ජුවන් නෙ...
👍👍🙏🙏🌾🌾🌾🌾💐
10 000 වගේ ලොකු ගනන් යුද්ද කරද්දී මරුවට තියෙන්න ඇති 😎
අපි film එකක් හදමුද...මම කැමති වැඩේ කරන්න
ඔන්න දැන් අපේ මහාචාර්ය තුමා රටේ සිනමා කරුවන්ගේ ඔළුවට උකුණෙක් දැම්මා. දැන් ඉතින් බලමු කවුද ඔලුව කසන්නේ කියල!😄
🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️
😮😮😮
❤❤❤❤😂
කොහේවත් ඉන්න රට වනසපු මෙලෝ දෙයක් නොකරපු කුපිත කුප්‍රකට දේශපාලු උලමන්ගේ නම් කියල මහැදුරු තුමා ට යි යුනෙස්කෝව ට යි අපහාස කරන්න එපා!!විදුරල කරපු ලබ්බක් නැ!!ලජ්ජා සහගතයි!!!!!!!
ඇයි එඩ්රියන් ජයවර්ධන ( තම්බි මුදලි ) ගැන කතා නොකරන්නේ. බයද? පක්ෂක්ග්රාහී ද?
ඌ ඉන්නේ 18 වෙනි සියවසේ අන්තිම හරියේ
NO....Both
17 වන ශත වර්ෂයේ නෙවෙයි ද?
@@warunasenanayaka324 නෑ
ඇයි මේක්ට ජේ ආර්ගෙ හැත්ත ගාවන්න්33
මට නම් හිතෙන්නෙ පෘතුගීසින් උවමනා උනෙ කාලිංග මාඝට වගෙ රට මංකොල්ල කාල බිමට සමතලා කරලම දාන්නවත් සිංහල රජෙක් මරල දාලා පෘතුගීසි රජෙක් මේ රටෙ රජකරවන්නවත් නෙවෙ. ක්‍රමානුකූලව මෙ රට තනි පාලනයක් යටතෙ ඔවුන්ගෙ පාලනය ස්ථාවර කර ගන්න වෙන්න ඔින. නැත්නම් මෙච්චර කාලය ධනය වැය කරන්න ඕන නැනෙ ඉන්දියාවෙන් කුලී හමුදා ගෙනල්ලා එකපාර ගහල දාවිනේද
They had no Indian mercenaries such as British. But they had African soldiers( Kapiri). Portugal was not powerful as Britain. Also they had been fighting with Indian rulers , couldn't success even in India .
ඔව් උන්ට ඕන උනේ ලංකාවත් දෙවැනි ගෝවා බවට පත්කරන්න
Thopi sinhala yo nenei kallathoniyo
Borukaraya ayi yako ape ithihasaya niweredi nokaranne
❤❤❤❤
👍👍👍👍
🙏🙏🙏
❤❤❤
❤❤❤❤❤

ඇයි පහතරට ජයවීර ඔච්චර විසාල ධනයක්, මුතු මැනික් උඩරට ට අරන් ගියේ🤔,
ආයි කොළඹ නොයෙන්න😒,
එයාට රජ වෙන්න අදහසක් තියෙන්න ඇති🙄,