Man2016 geyak Aran mage namatai ammage namatai liya rata awa Mata den tamai Danne oppuwa man tegi dila 2017 man a welawe rata kohada ahama karanne den ge vikunala original oppuwa man gawa tiyano man Tama rata gatta ayatat call Kara ganna APA kiyala kiwwa aht Ayala Aran
හරිනම් නීතීච්චයින් විසින් සාදාරන නීති වලිනුයි ආන්ඩු කරන්න ඕනා.නීති තියෙන්නෙ වවාගන කන්න නෙවෙයි .
Lawyerlama තමා ඔවා හදන්නෙ, prestige land dale ම්ලියන 200000 වන්චාව කරන්නෙත් මෙ lawyerlamai, රාජ්‍ය අනුග්‍රහයෙන් වන්චාවන් සිදු වෙ, පොලිසිය උදව් කරයි
ස්තූතියි ඔබතුමියට
ඉස්තුති මිස්
Mid Apr idamakatath hits oppuwak hadala .Mata puluwan am kiyanna videshikayekuta aurudu 16kata withara aithiwa tibba idamak bukthi nowida tibahama awalangu wenne hadda?
මිස් ඔප්පුවක් සත්තය ඵකක්ද කියා හරියටම බලන්නෙ කොහොමද?
ඔබතුමිය ලගට ආයෙත් ඒ වගෙ හොර ඔප්පුවක් ආවොත් හොයා ගන්න පුලුවන්ද?. අපිට කොහොමත් බෑනෙ. අනෙත් එක ලොයර්ස්ලා ඒකට වගකියන්න ඕන..
Grate madam♥️
stuti obatummiyata👍
PERAKADORUWO SAMAGA EKATHU WELA HORA OPPU HADANAWA. MATA OPPU KALA HAKIE.
Idamak ganna kalin hora oppuvak da nadda kiyala dana ganna kramayak kiyala dennako. Oyath hora oppuvakata ahuvuna vagey.
තමන්ලග තියෙන ඕප්පුවේ තමන්ට ඈති අයිති කොටස බලන්නෙ කොහොමද
Man2016 geyak Aran mage namatai ammage namatai liya rata awa Mata den tamai Danne oppuwa man tegi dila 2017 man a welawe rata kohada ahama karanne den ge vikunala original oppuwa man gawa tiyano man Tama rata gatta ayatat call Kara ganna APA kiyala kiwwa aht Ayala Aran
mis mata prakasana oppu kiyanne mona oppuwakda plis podi hadin vimak karanns
prakashana oppu kiyanne...himi karuva kiyana vidiyata..ahaval kenagen ahaval viditaya information mata liyana oppuvak
Hora oppuwa niwaradi karana widiya kiyanne
මිස්ව හමුවෙන්න පුළුවන් විදිහක් තියනවද උපදෙස් ගන්න ඕනි...
Hora,oppuwak hadanna lawyers llaudaukaranawa
Madam madamwa muna gahenna barida. Mage idame prashnayak katha karanna onii🙏
Mislthamalassani😊
ඉඩම පිහිටි ග්‍රාම නිලධාරි වසමේ ග්‍රාම නිලධාරී තුමා මාර්ගයෙන් බොහෝ දුරට ඉඩමෙහි සැබෑ හිමිකරු සොයා ගැනීමට අවස්ථාව තිබෙනවා.
He is the big corruption man.👴
ඒකත් ඇඩ් එකක් විතරයි. හරි උත්තරයක් නෑ.
හොරය ඔප්පුවක් හදගන්නේ කොහොමද
Biyagamin..paran..geyak..samaga..idamak.gatha.agency.kin.geveem.sampurna.kara.padinchita...ge.aluth.wadiya.kara..pdinchiyata..yanna.lasthi.wana.vita..biya.gama..chandiya..ge.dorakadata.avith...ge.bara.gaththa.balen...dan.ma.hithanne.biyagama.chandiya.marila..🙏
පත්ඉරු පරීක්ෂාවෙන් හසු වන්නේ නැතිද ?
හොර ඔප්පු නම් කවදාාවත් තමන්ගෙ ගමෙ ඉඩමක් ඇදෙන්නෙ නැ ... එක තියෙන්නෙ වෙන ගමකට ..අපේ නම් එමයි
ඔය ඕන තරම් පත්තිරැ ත් හදල තියෙන්නේ හොරට ,අපේ නඩුවක් යනවා 😂😂😂
කෙව්ට් එකක් දුව ගෙ ඉඩමට අම්මා ට දන්න පුලුවන්ද මොකද මගෙ දුව ඉන්නෙ රට
සියා නැතිවෙලා මාසයයි ..... පලවෙනි ඔප්පුව හදලා මම පවුලෙ පස්වෙනියා මම ඉපදිලා මාසයයි දෙවෙනි හොර ඔප්පු හදලා....උසාවියේ නඩුවක් පවතින නිසා වැඩිය කියන්න බැ .... නැත්නම් මම කියනවා මෙකෙ තත්වය...
අපෙත් ඔහොම නඩුවක් තියෙනවා ඔයාගෙ whatsapp ,facebook ඉන්නවා ද❤❤❤
Number plz
T
මැඩම් මගේ ඉඩමටත් හොර ඔප්පුවක් හදල තියනව මම සියලුම දේවල් හොයල තියෙන්නෙ පොලිසිය සමග කාන්තාවක් බලහත් කාරයෙන් ඉඩම මැදින් තාප්පයක් ගැහුව මොනවගේ දෙයක් කල යුතුද
matath mee deema vela thiyenne mokakda karanne kiyala hithaganna bee 😭😭😭😭
Miss contact number ekak denna puluwanda
මිස් මගේ ඉඩම ගොඩ කරා ගන්න ඔින.නමුත් අල්ලපු ගෙදර මිනිස්සු එ්කට විරැද්දයි.මම මෙි මොහොතේ මොකද කරන්න අවශ්‍ය?
සිම්පල් නේ , රෑට රෑට ගොඩ කර ගන්න එගොල්ලො නිදි වෙලාවට ❤️🤣🤣😂😂😀😀
වගුරු බිම්ද....