sundara gedara
sundara gedara
  • 32
  • 344 532

Відео

අකුරේගොඩ ඉදිකළ වර්ග අඩි 10,000 ක විචිත්‍ර මාළිගාව මෙන්න.
Переглядів 3,1 тис.3 роки тому
අකුරේගොඩ ඉදිකළ වර්ග අඩි 10,000 ක විචිත්‍ර මාළිගාව මෙන්න. #sundaragedara #tile #tilesrilanka #architect #architectsrilanka #homesrilanka #housessrilanka
මෙන්න, ඇලුමිනියම් දොර ජනෙල් වලින් හැඩ කරපු සිරියාවන්ත ගෙදර
Переглядів 17 тис.3 роки тому
නිවසක් ලස්සන කරන ඇලුමිනියම් දොර ජනෙල් , මේක කලාවක් බලන්න මේ ලස්සන ගෙදර හැඩවැඩ #aluminium_fabrication #contruction_srilanka
මේ විදිහට water proofing කළොත් ඔබ ඉවරයි. නිවැරදි ක්‍රමය දැනගන්න.
Переглядів 4433 роки тому
මේ විදිහට water proofing කළොත් ඔබ ඉවරයි. නිවැරදි ක්‍රමය දැනගන්න. නිවැරදිව water proofing කරගන්න අමතන්න - 77 251 2375 #waterproofing #construction #roofing #waterproof #waterproofingsolutions #waterproofingexperts #concrete #building #architecture #waterproofingcoating #coating #waterproofingmembrane #roof #renovation #design #roofwaterproofing #antibocor #repainting #repairs #homeimprovement
පැති බිත්තියක් මේ විදිහටයි water proofing කරන්න ඕන.
Переглядів 5093 роки тому
පැති බිත්තියක් මේ විදිහටයි water proofing කරන්න ඕන. නිවැරදිව water proofing කරගන්න අමතන්න - 77 251 2375 #waterproofing #construction #roofing #waterproof #waterproofingsolutions #waterproofingexperts #concrete #building #architecture #waterproofingcoating #coating #waterproofingmembrane #roof #renovation #design #renovasirumah #renovasi #renovasikantor #renovasiruko #renovasigudang #ahlibocor #...
ස්ලැබ් උඩ තියන bathroom නිවැරදිව water proofing කරන හැටි
Переглядів 5203 роки тому
ස්ලැබ් උඩ තියන bathroom නිවැරදිව water proofing කරන හැටි නිවැරදිව water proofing කරගන්න අමතන්න - 77 251 2375 #waterproofing #construction #roofing #waterproof #waterproofingsolutions #waterproofingexperts #concrete #building #architecture #waterproofingcoating #coating #waterproofingmembrane #roof #renovation #design #renovasirumah #renovasi #renovasikantor #renovasiruko #renovasigudang #ahlibo...
ස්ලැබ් එකක් හරියට water proofing කරගන්නේ කෙසේද ?
Переглядів 3573 роки тому
ස්ලැබ් එකක් හරියට water proofing කරගන්නේ කෙසේද ? නිවැරදිව water proofing කරගන්න අමතන්න - 77 251 2375 #waterproofing #construction #roofing #waterproof #waterproofingsolutions #waterproofingexperts #concrete #building #architecture #waterproofingcoating #coating #waterproofingmembrane #roof #renovation #design #renovasirumah #renovasi #renovasikantor #renovasiruko #renovasigudang #ahlibocor #pen...
වංගුවක ඉඩමක් ගත්තොත් ජීවිතේම හෝන් සද්ද තමයි. ඉඩමක් ගන්න පෙර මේ උපදෙස් අහන්න.
Переглядів 3343 роки тому
වංගුවක ඉඩමක් ගත්තොත් ජීවිතේම හෝන් සද්ද තමයි. ඉඩමක් ගන්න පෙර මේ උපදෙස් අහන්න. #contruction #interiordesign #architecture #design #contractors #homedecor #builders #business #building #construction #constructionlife #photooftheday #life #distribution #sappartners #saphana #beone #keeprunning #sapindonesia #intelligententerprise #realestate #erp #sap #beonesolution #engineering
නිවසක් ඉදිකරන විට රණ්ඩු නොවී දික් අඩි, වර්ග අඩි මැන ගන්නේ⁣ කෙසේද?
Переглядів 18 тис.3 роки тому
නිවසක් ඉදිකරන විට රණ්ඩු නොවී දික් අඩි, වර්ග අඩි මැන ගන්නේ⁣ කෙසේද? #contruction #interiordesign #architecture #design #contractors #homedecor #builders #business #building #construction #constructionlife #photooftheday #life #distribution #sappartners #saphana #beone #keeprunning #sapindonesia #intelligententerprise #realestate #erp #sap #beonesolution #engineering
නිවසක් හදන විට ඔබට වාසිවෙන විදිහට ද්‍රව්‍ය කළමනාකරණය කරන විදිහ මෙන්න.
Переглядів 1 тис.3 роки тому
නිවසක් හදන විට ඔබට වාසිවෙන විදිහට ද්‍රව්‍ය කළමනාකරණය කරන විදිහ මෙන්න. #contruction #interiordesign #architecture #design #contractors #homedecor #builders #business #building #construction #constructionlife #photooftheday #life #distribution #sappartners #saphana #beone #keeprunning #sapindonesia #intelligententerprise #realestate #erp #sap #beonesolution #engineering
අත්තිවාරම, බිත්ති, ව්‍යුහය, ජනෙල් දොරවල් ඇතුළු නිවසක කොටස් හදන්න වර්ග අඩියකට යන මිල ගණන් මෙන්න.
Переглядів 3,5 тис.3 роки тому
අත්තිවාරම, බිත්ති, ව්‍යුහය, ජනෙල් දොරවල් ඇතුළු නිවසක කොටස් හදන්න වර්ග අඩියකට යන මිල ගණන් මෙන්න. #construction #architecture #design #building #interiordesign #renovation #engineering #contractor #home #concrete #realestate #civilengineering #constructionlife #builder #interior #architect #heavyequipment #civil #homedecor #engineer #house #work #constructionsite #carpentry #homeimprovement #tool...
නිවාස ගොඩනැගීමේදී ඒ ඒ අංශ වලට යන පිරිවැය ගැන ඔබ දන්නවාද? මෙන්න, දැනුවත් විය යුතුම කරුණු.
Переглядів 8533 роки тому
නිවාස ගොඩනැගීමේදී ඒ ඒ අංශ වලට යන පිරිවැය ගැන ඔබ දන්නවාද? මෙන්න, දැනුවත් විය යුතුම කරුණු. #contruction #interiordesign #architecture #design #contractors #homedecor #builders #business #building #construction #constructionlife #photooftheday #life #distribution #sappartners #saphana #beone #keeprunning #sapindonesia #intelligententerprise #realestate #erp #sap #beonesolution #engineering
Chemical anchoring working සහ curing times මොනවාද?
Переглядів 3383 роки тому
Chemical anchoring working සහ curing times මොනවාද?
කඩන් වැටෙන්නෙ නැතිව ස්ලැබ් එකක් chemical anchoring කරගන්නේ කොහොමද?
Переглядів 1,2 тис.3 роки тому
කඩන් වැටෙන්නෙ නැතිව ස්ලැබ් එකක් chemical anchoring කරගන්නේ කොහොමද?
කෙමිකල් ඇන්කරිං කරන්න කෙමිකල් එකක් හරියට තෝරමු
Переглядів 5183 роки тому
කෙමිකල් ඇන්කරිං කරන්න කෙමිකල් එකක් හරියට තෝරමු
ගොඩනැගිල්ලක කෙමිකල් ඇන්කරිං කරන්න ඕන මොන වෙලාවටද? අමාරුවේ වැටෙන්න කලිං මේ උපදෙස් අහන්න.
Переглядів 3653 роки тому
ගොඩනැගිල්ලක කෙමිකල් ඇන්කරිං කරන්න ඕන මොන වෙලාවටද? අමාරුවේ වැටෙන්න කලිං මේ උපදෙස් අහන්න.
බ්‍රේකර් වැරදියට දැම්මොත් නිවස ගිනි ගන්න පුලුවන්
Переглядів 1513 роки тому
බ්‍රේකර් වැරදියට දැම්මොත් නිවස ගිනි ගන්න පුලුවන්
ගෙදර earth වයර් එක හරියට වැඩ නොකිරීම භයානක ඇයි?
Переглядів 2573 роки тому
ගෙදර earth වයර් එක හරියට වැඩ නොකිරීම භයානක ඇයි?
ගෙදර ට්‍රිප් ස්විච් එක ගැන ඔබ දැනගත යුතුම කරුණු මෙන්න
Переглядів 2,1 тис.3 роки тому
ගෙදර ට්‍රිප් ස්විච් එක ගැන ඔබ දැනගත යුතුම කරුණු මෙන්න
නිවසේ විදුලිය වයර් ආරක්ෂිතව ජොයින්ට් කරගන්න හැටි
Переглядів 3,9 тис.3 роки тому
නිවසේ විදුලිය වයර් ආරක්ෂිතව ජොයින්ට් කරගන්න හැටි
බීම් එකක් යටදි ඔබේ කන්දම් ශක්තිය දෙබෑ වෙනවා
Переглядів 1473 роки тому
බීම් එකක් යටදි ඔබේ කන්දම් ශක්තිය දෙබෑ වෙනවා
ගෙදර මේ විදියට කාමර බේදාගන්න. කිරි ඉතිරේවී
Переглядів 1,9 тис.3 роки тому
ගෙදර මේ විදියට කාමර බේදාගන්න. කිරි ඉතිරේවී
දෝෂ භංග වෙන විදියට ඔෆිස් එකේ මෙසේ පුටුව තියෙන හැටි
Переглядів 4083 роки тому
දෝෂ භංග වෙන විදියට ඔෆිස් එකේ මෙසේ පුටුව තියෙන හැටි
නිදාගන්න කොට ඇඳ තියන්න ඕන දිශා මෙන්න
Переглядів 5553 роки тому
නිදාගන්න කොට ඇඳ තියන්න ඕන දිශා මෙන්න
ඔබේ අසල්වාසියාට මේවා කරන්න බෑ. එහෙම කළොත් නඩු දාන්න පුළුවන්
Переглядів 239 тис.3 роки тому
ඔබේ අසල්වාසියාට මේවා කරන්න බෑ. එහෙම කළොත් නඩු දාන්න පුළුවන්
ඉඩමක් ගන්න කලින් දැනුවත් වෙන්න. මේ ජාවාරම් වලට අහුවෙන්න එපා
Переглядів 2,6 тис.3 роки тому
ඉඩමක් ගන්න කලින් දැනුවත් වෙන්න. මේ ජාවාරම් වලට අහුවෙන්න එපා
ඔබගේ ඉඩම හොර ඔප්පු ජාවාරම්කරුවන්ගෙන් බේරාගන්නේ කෙසේද ?
Переглядів 10 тис.3 роки тому
ඔබගේ ඉඩම හොර ඔප්පු ජාවාරම්කරුවන්ගෙන් බේරාගන්නේ කෙසේද ?
හොර ඔප්පු හදන විදිහ ඇහුවොත් ඔබ පුදුම වෙයි. ඉඩමක් ගන්න කලින් මෙය බලන්න
Переглядів 34 тис.4 роки тому
හොර ඔප්පු හදන විදිහ ඇහුවොත් ඔබ පුදුම වෙයි. ඉඩමක් ගන්න කලින් මෙය බලන්න
සිංහරාජෙට පාරවල් නොකපා රටේ ඉඩම් ඉතුරු කරන් රට හදන හැටි. මෙන්න! කරනවනං වැඩ
Переглядів 1174 роки тому
සිංහරාජෙට පාරවල් නොකපා රටේ ඉඩම් ඉතුරු කරන් රට හදන හැටි. මෙන්න! කරනවනං වැඩ
ලංකාවේ සුප්‍රසිද්ධ දේපොළ සමාගම් කොළඹ තට්ටු නිවාස විකුණද්දී කරන සුපිරි වංචා මෙන්න.
Переглядів 5614 роки тому
ලංකාවේ සුප්‍රසිද්ධ දේපොළ සමාගම් කොළඹ තට්ටු නිවාස විකුණද්දී කරන සුපිරි වංචා මෙන්න.

КОМЕНТАРІ

  • @Savealltheanimals
    @Savealltheanimals 6 годин тому

    ලංකාවේ නීතිය පොතට හා නැති බැරි අය සදහා පමණයි 😅

  • @Lahirudilshan-b5j
    @Lahirudilshan-b5j 4 дні тому

    Ekanm aththa godak police niladarin jarawa kanawa.haniyata path u parswayama thawath agathiyata path karanwa.

  • @rohandivisekara6677
    @rohandivisekara6677 4 дні тому

    Hora,oppuwak hadanna lawyers llaudaukaranawa

  • @AARONSWIMS4356
    @AARONSWIMS4356 5 днів тому

    මෙයා තිතට වැඩ කරනවා ඇති නේද?

  • @MovinduGunasinhe
    @MovinduGunasinhe 8 днів тому

    Ape allapu gedara inne mara mimossu wagayak ape paratama gewal 4k tiema paudgalaika parak ekem ape gedara anthima gedara asalwasiya garage ekak karanne mage eha patte gedara ee manussaya ude patan gatta wale idam paint gahanawa wahana walata , mn kochchara eyawa danuwath kalath eya nawattannema na anika pare wahana ghwanawa mage wahaneta tiya matawath yanna pare ida na samhara welawata mata nm dan athi wela tienne mn mona wage piyawarak gattoth hodada Please reply

  • @RathubadugeKanthi
    @RathubadugeKanthi 10 днів тому

    Hora oppuwa niwaradi karana widiya kiyanne

  • @manjulakarunaratne1102
    @manjulakarunaratne1102 10 днів тому

    ඒකත් ඇඩ් එකක් විතරයි. හරි උත්තරයක් නෑ.

  • @jeeniyarupasinghe9678
    @jeeniyarupasinghe9678 11 днів тому

    Fhon number eka danna.koheda oba thumala.? Sampinditha galwalin hadapu geyakata allanna puluwamda?

  • @chinthakaprasad7562
    @chinthakaprasad7562 11 днів тому

    අපෙ ගෙවල් ලග දේවාල කිහිපයක් තියෙනව. එවාගෙ වාර්ශික උත්සවයක් තියනව (දෙවොල් මඩුව) ඒක කරන්නෙ ගොඩාක් සද්ද දාලා loudspeaker දාලා මුලුරෑම මේක යනව. මේකෙ නීතිමය තත්වය කොහොමද මේක මුළු රෑම කරන්න ඕනෙද නැත්තන් නවත්තන්න ඕන වෙලාවක් තියේද

    • @SujatharohiniHettiarachchi
      @SujatharohiniHettiarachchi 9 днів тому

      මුළු අවුරුද්දෙම දේවාලේ උත්සවය තියෙනවද. අවුරුද්දටම එක දවසක් ඕක තිබුන කියලා මොකක්ද තියෙන ප්‍රස්නේ. ඕක කරදරයක් විදියට හිතෙන්නේ හිතේ තියෙන ඉරිසියාවයි කුහකකමයි හිත ඇතුලේ පුපුරද්දී.

    • @chinthakaprasad7562
      @chinthakaprasad7562 9 днів тому

      @ මට ඉරිසියා කරන්න දෙයක් නෑ මම ඔය දෙවියක් ගැන දන්නෙ ණෑ අපි දවස තිස්සෙ මහන්සි වෙලා වැඩ කරල රෑට නිදා ගන්නෙ නින්ද කියන එක ශරීරයට අවශ්‍ය දෙයක් නිසා හවස 6 ඉදන් උදේ 6 වෙනකන් speaker වලින් මහා හයියෙන් සද්ද දාගෙන ඔව කරද්දි අහල පහල මිනිස්සු නිදා ගන්නෙ කොහොමද පුංචි ලමයි නිදා ගන්න බැරුව අඩනව. ඒ ළමයි අසනීප වෙනව එතකොට අර දේවලෙ කව්රුවත් නොදැක්ක දෙවිය එන්නෙ ණෑ ළමයි අසනීප උනාම දෙමපියො තමයි විදවන්නෙ

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 12 днів тому

    අහල පහල ගෙවල් වල බල්ලෝ ,පූසෝ අපේ වත්ත ඇතුලේ ත් තාප්ප අයිනේත් ,ගේට්ටුව ඉදිරිපිටත් ජරා කරන එකට මොකද කරන්නේ. අසල්වාසීන් ට මේවා කිව්වාම තරහා අමනාප වෙනවානේ

  • @manjulakumara4403
    @manjulakumara4403 13 днів тому

    අපි ඒව ඒ විදියට කරන්නම්..හැබැයි නගර සභා එයාලගේ කාර්ය හරියට කරලා තියෙනවද..තව පාරේ වතුර මගේ ඉඩමට අවෝත් මම නගර සභාවට නඩුවක් දාන්න පුලුවන්ද.,දෙන්න පිළිතුරක්

  • @HemanthaDissanayake-z8y
    @HemanthaDissanayake-z8y 13 днів тому

    Madam udaha podi parak thiyanawa eke ana wahiwathura ape idamata harawala nu denawada mata wisthara denaganna

  • @HemanthaDissanayake-z8y
    @HemanthaDissanayake-z8y 13 днів тому

    Madam ape geta udin podi parak thiyanawa udaha gewal walin ana wahiwathura a para dige ape waththata haraeala gedarata karadara nisa waththa ainen yanawa waththa harila mataupadesak ganna ona number eka denna puluwanda

  • @NishanthaWijekulasooriya
    @NishanthaWijekulasooriya 14 днів тому

    ගෙවල් වල නානවතුර ටොයිලට් වලින් එන වතුර ඇල මාර්ග වලට යොමු කරන්න පුලුවන්ද ..ප්‍රාදේශීය සබා නීතිය මොකද්ද

  • @KamaniPreethika-cy3vb
    @KamaniPreethika-cy3vb 14 днів тому

    අනේ මැඩම් මේ පීකර් වල ශබ්දය වැඩියි මේවට නීතියක් නැද්ද

  • @lasantharupasinghe3137
    @lasantharupasinghe3137 14 днів тому

    සතුන් සුරතලයට ඇති කිරීමේදී අලුත් නව නීති අවස්‍ය වගෙම ඒවා ක්‍රියාත්මක කිරීමත් අවස්‍යයි.

  • @gunasirirathnasekara4003
    @gunasirirathnasekara4003 15 днів тому

    අපොයි නඩු කියන්න කියන්නෙ නීතින්නයන් පෝසත් කරන්නද මුන් සාමාන්ය ජනතාවගෙ ලේ ටිකත් බොනව,වහාම නිතිවේදින්ගෙ හා දොස්තරයන්ට මුදල් රිසිට් ජනතාවට ලබාදීමට රජය නීති සකස්කල යුතුයි ගුණසිරි රත්නසේකර මුලු දිවයිනටම සාම විනිසුරු ගිමාරා ප්‍රින්ටස් මහවැව

  • @apple24tl
    @apple24tl 15 днів тому

    ඔබතුමිය ලගට ආයෙත් ඒ වගෙ හොර ඔප්පුවක් ආවොත් හොයා ගන්න පුලුවන්ද?. අපිට කොහොමත් බෑනෙ. අනෙත් එක ලොයර්ස්ලා ඒකට වගකියන්න ඕන..

  • @manelgunaratne
    @manelgunaratne 15 днів тому

    Makola garment ekak laga inne.ude edala hawasa5,6 wenakam sindu danawa.nidahasak na.epa wela inne.

  • @aparakkaliyanagamagesuneth5983
    @aparakkaliyanagamagesuneth5983 15 днів тому

    මේ comments බැලුවම තේරෙනවා මිනිසුන් කොතරම් අසල්වැසියන් ගෙ කරදරවලට ලක්වෙනවද කියලා ආන්ඩුව මේවා විසදිය යුතුයි

  • @MilindaLiyanage
    @MilindaLiyanage 15 днів тому

    salli thiyana minihekta viruddawa salli nethi minihek polisiyata giyoth salli nethi ekata polisiyen banala elawanawa e Hinda me wage katha nokiya nithiya hari magata Ganna puluwan deyak gana kiyala denna.

  • @navindunavindu8205
    @navindunavindu8205 15 днів тому

    Madam owa pothata vitharayi owata giyama nathi dewal athi wenawa

  • @SeelaGunasekara-bp9fn
    @SeelaGunasekara-bp9fn 15 днів тому

    ඔක්කොම niti riti duppatata witarai.

  • @mahendradesilva7064
    @mahendradesilva7064 15 днів тому

    තිබිච්ච ඇල වල් කාණූ වහලා තියෙනවා ඕනි තරං.කිව්වට කිසි පියවරක් ගන්නේ නැහැ.

  • @zareenacassim2025
    @zareenacassim2025 15 днів тому

    Ape idama paththata balkani thiyala dora janel thiyala.kolonnawa hitapu nagaradi pathi kiwwa anith minissuntath jeewath wenda Ida harinna kiyala.Nagarika sanwardena adikariya niwasa amathayansa sabapathi athulu hama kenek lagatama giya.Samahara aya takeawa allas illuwa.Kohomath anith paththenen loku deyak kara athi hein apita kisi sadaranayak itu une na.

  • @thakshisenani3075
    @thakshisenani3075 16 днів тому

    Allapu gedara ayata...mage gedara ta awith ayage paththe wata..ho thappaya gahanna puluwan da??mis

  • @අනෝ9
    @අනෝ9 16 днів тому

    දැක්කොත් අට පට්ටමට කියන්න. ගිනස් වාර්තා පොතට යවන්න ඕනෙ. මේවගේ දේට නීතිය ක්‍රියාත්මක කරන පොලීසිය නගර සභාවක් ප්‍රාදේශීය සභාවක්.

  • @derrickdias3471
    @derrickdias3471 16 днів тому

    Good Advices thanks

  • @AsithaEranga-s7h
    @AsithaEranga-s7h 16 днів тому

    තියෙන නීති මදිවට තව නීති හදනවා

  • @SenarathnaSingappuli
    @SenarathnaSingappuli 16 днів тому

    පොලීසිය පාර අවහිර වන ආකාරයට වාහන නවතා තියෙන අවස්තා දැකල තියෙනවා ඒ වෙලා වට මොන පොලීසියට ද කියන්නෙ

  • @kalpadeshan2387
    @kalpadeshan2387 16 днів тому

    Video eke background eke thiyena plant eka mokadda? Kansa palayak neda

  • @lalanikalokuge6376
    @lalanikalokuge6376 16 днів тому

    මගේ ගෙදර වත්තට toilet 3ක අප ජලය එහා ගෙදර ප්‍රමිතියෙන් තොර ඇනෙක්සියෙ blind wall එක හරහා ගලනවා දැන් පැත්තක් කඩා වැටෙනවා.කඩුවෙල නගර සභාව මේ ගැන කරන ලද පැමිණිලි ඉතා අලස ලෙස කල් මරමින් කටයුතු කරන්නෙ. වසර ගණනාවකට පෙර ඉදිකරන අවස්ථාවෙ නීතිමය පියවර ගන්න බවත් කඩා ඉවත්කරන ලෙසත් ලිඛිතව දැනවුවා . ඕවයෙ බොරුව කරන්නෙ.

  • @iduruwagenalinperera4807
    @iduruwagenalinperera4807 16 днів тому

    Ballo ( dog )hadana vidiha kiyanna

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 16 днів тому

    හැම එකකටම නඩූ දාගෙන කරන්න යන්න නරකයි. ඔන්න elon musk කෙනෙක් නම් 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😀😃 තමන්ගේ ප්‍රශ්නය දිහා බලන්න ඉවසිමෙන් 🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐🧐විසදා ගන්න එකම නරකම නම් තමයි නඩූ මගකට යන්න ඕන. හිතන්න තමන් ගැන, පවූලේ ගැන, ළමයි ගැන , තමන්ගේ ශක්තිය ගැන 🔭🔭🔭🔭🔭🔭🔭🔭🔭🔭🔭🔭🔭🔭🔭🔭🔭🔭🔭🔭🔭🔭🔭🔭🔭🔭🔭🔭🔭🔭🔭

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n 16 днів тому

    ගොඩක්ස්තුති

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara 16 днів тому

    ඕවා කට වචනෙට විතරය් .

  • @ayesh.3308
    @ayesh.3308 17 днів тому

    වැහි වතුර එකතු වෙන්න නම් ටැංකි කොහෙන් හොයන්නද. 😂වලකට පිරෙන්න තිබ්බත් ඒකත් උතුරලා යනවා. ඒ නීතිය කරන්න පුලුවන් නම් ගං වතුර.ප්‍රශ්ණය ඉවරයි. වැහි වතුර ටැංකි වල නිසා 😂

  • @jaya-zf9djJ
    @jaya-zf9djJ 17 днів тому

    මම ඉඩමක් ගත්තා කොමර්ෂල් රියලිටි මහරගම කියන ලැන්ඩ් සේල් ආයතනයෙන්. ඒ අය පාරක්වත් කානුවත් වෙන කිසිම දෙයක්වත් හරියට නොකර පැනලා ගියා. ඒ කොම්පැනියේ ඉඩම් ගන්න එපා. එයාලා බොරු කාරයෝ.

  • @SarathKumara-c9h
    @SarathKumara-c9h 17 днів тому

    Anekpatha da hrata geya dakada ana paradega yauwanam harda

  • @SarathKumara-c9h
    @SarathKumara-c9h 17 днів тому

    Aka hare kohada

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 17 днів тому

    ගස් අනුන්ගේ ඉඩමට ඉහලින් යවන්න පුළුවන්ද?

  • @prabathsandamal9089
    @prabathsandamal9089 17 днів тому

    පොලිතීන් පුච්චන දුම එහා ගෙදර අයට හුස්ම ගන්න සැලැස්වීම නීති විරෝධිද?

  • @AravindaPrasad-r1h
    @AravindaPrasad-r1h 17 днів тому

    ❤❤❤❤

  • @ArrrrDdd-ny7iz
    @ArrrrDdd-ny7iz 17 днів тому

    Minisu inna gewal laga thuma pitakarana bekariya hathanna puluwanda

  • @M.A.munasinghe
    @M.A.munasinghe 17 днів тому

    අපෙ පාර පලල අඩි20යි රජයෙන් කොන්ක්‍රිට් කරෙ අඩි 8ට හැබයි. පර දෙපැත්තෙ කානු නැත වැට පාරට එයි කියන්න ගියොත් අසල්වැසියො තරහවෙනවා කවුද මෙකට වගකියන්න ඔනෙ

  • @Aristosmixail
    @Aristosmixail 17 днів тому

    Inna tike mona naduda halo.idam gewal yanakota aran yanawada vikara.

  • @EndraniEndrani-rt3zq
    @EndraniEndrani-rt3zq 17 днів тому

    Nagala nathi p.a photo gahala mitten gahala kellawa masala munta berenna puwanda usaviyedi mata yaka naggama.

  • @Manojw9u
    @Manojw9u 17 днів тому

    නීතිය තිබුනට ඕවා ඔක්කොම මිනිස්සු කරනවා.මොකද අපේ මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ දඩුවම් ලැබෙන්නේ නෑ.ඒ නිසා කිසි බයක් නෑ.පොලිසියටත් පෙනි,පෙනි පාර අව හිර කරන්නේ වාහන නවත්තලා.මිනිස්සුන්ට දඩ දඬුවම් නොකරන තෙක් ඔය විදිහම තමයි.

  • @KosalaNisshanka
    @KosalaNisshanka 17 днів тому

    උඩුගපොල සබාව කවද්ද හරි දෙයක් කලේ

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 17 днів тому

    අල්ලපු ගෙදර බල්ලා අපේ ගෙදර ඇවිල්ලා ජරා කරලා යනවා .කතාබස් කරලා බේරගන්න බෑ.මේකට විසඳුමක් නැද්ද?