Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Travel with Wife එක්ක කරපු Food Challenge එක බලපු නැති අයට👇ua-cam.com/video/HXImU09txnU/v-deo.html
💚
අපි ඒක බැලුවා 😉😊😉😊
Anee raamen noodles ganna thana kiyannakoo plzzzz
@@chathunethaya9739 ou apitat daiya noodles kanna one 😋
Baluwa kalin
අක්කිගේ ගායනය අති විශිෂ්ඨයී👌♥️දෙන්නා මරේ මරු😋🥰අයියාට සැර කන්න බෑ වගේ 🥺
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. 😍😍❤️ඔව් නංගි අයියා වැඩිය සැර කන්නෙ නෑ.
හම්මෝ එකනම් මරූ.. අයියා ඉන්න විදිය දැකලා අපිටත් දැවිල්ලයි වගේ උනා... ❤️🥵🌶️😋😘
හම්බෝ... 😀😀😀😀 කිරි බීලා වතුර බීලා චොකලටුයි සීනියි කන්න හොඳේ එහෙනම්. 🙈😀පට්ටම තැන්කූ හොඳේ.. ❤️😍😍
මේවා සැර නෑ අනේ අද මං කෑවා..කාලා බලන්නකො එතකොට තේරුම් යයි..
අම්මෝ අද නම් මරු ආ.....😄. අයියා නම් අන්ත අසරණ වුනා. අක්කට නම් හොඳට සැරක්න්න පුළුවන්.. ගානක් නෑ එච්ච. මරු අද. ජය වේවා. ❤ ආදරෙයි 💟💟
අක්කයි සැරයි කියන්නෙ දෙකක් නෙවෙයි එකක්නෙ. 🙈🙈😀😀ගොඩම ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😍❤️
@@MagicCompass අන්න ඒකනෙ අයියේ. හැබැයි අක්කා සින්දු ටික නම් ලස්සනට කිව්වා. අයියගෙත් මුල හොඳයි. 👍😄😄
Niyamai niyamai ada nm 🤭🤭 aiya thama maru kacha kachee 😍😍 adarei denntma ❤️❤️
Thankooo thankoooo 😍😍❤️❤️Kacha kache wadi una sara wadi kamata 😆😆
අයියාගේ අන්තිම සිංදුවයි, korean translation එකයි මරු 😂Stay Safe❤God Bless U Both😇
අඩේ..... හෙ හේ.... කොරියන් උගන්නන්න ඉන්නෙ ඉස්සරහට. 🙈😀😀ගොඩම ගොඩාක් ස්තූතියි නංගි ❤️😍😍❤️
අක්කිගෙ ගායනය අති විශිෂ්ටයි ❤❤❤
අයියගෙ මුල ටික හොදයි ❤
ගොඩාරියක් ස්තූතියි නංගි. සැර වැඩි වෙද්දි නූඩ්ල්ස් එක්ක සින්දු ටිකත් කෑවා. 🙈😀😀😍😍😍
ඔව් ඈ
මම Edusinha TV
@@nethulianjalika4567 මම Edusinha TV
අම්මෝ ඕක කාලා තියේ. පට්ට.............. අපේ ලොක්කා එකසැරයක් එහෙ ඉඳන් එනකොට ගෙනාවා පෙට්ටියක්....
අඩේ... පෙට්ටියම කෑවද බොලේ....
@@MagicCompass එක එක රස ඒවා ටිබුණ...... 🥱😁
@@travelwithdinuofficial 😂😂
අයියගෙ ගායාන හැකියාව අගය කරමි😂😂ගැම්මක් තමා✌️💖ඉදිරියට ම කරන් යමු💫💞
අද video එකත් මරු අක්කගේ voice එකත් මරු ඉස්සරහටත් මේ වගේ videos ඕනි හොදේ ...... 😊
අක්කාට පට්ට ලස්සනට සින්දු කියන්න පුළුවන්නෙ 😍❤️අපේත් ඔහොම තමයි එයාට මිරිස් කන්න බෑ. මම නම් අමුමිරිස් කනවා. 😂
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. 😍😍😍❤️❤️❤️බලන් ගියාම එකම විදියයි එහෙනම් අපි. 😀😍
අද නම් පට්ට....❤️ අයියා තමා හොදට කරේ...🍜😍🤭 අක්කිගෙ voice එක හරිම ලස්සනයි 😘
පට්ටම පට්ට ස්තූතියි නංගි 😍❤️❤️😍😘😘
ඔය දෙන්නා පට්ට කපල් එක අනේ.මේ ටිකේ අපේ පවුලටම කොරෝනා හැදිලා ගෙදර නිරෝදායනය වෙනවා.ඔයාලා දෙන්නගෙ වීඩියෝ බලලා තමයි මනස සැහැල්ලු කර ගන්නේ.ආදරෙයි අයියේ අක්කේ.පරිස්සමින් ඉන්න.
Get well soon !
@@roundtheworld4480 thank you.
අනේ... දැන් දවස් කීයක්ද? ඉක්මනටම සම්පූර්ණයෙන්ම සුව වෙන්න කියලා අපි මුළු හදවතිම ප්‍රාර්ථනා කරනවා. හිත ශක්තිමත්ව තියාගන්න. ඒක තමයි ලොකුම බෙහෙත. ආදරෙයි නංගි අපිත් ගොඩාක් ❤️❤️❤️😍😍😍😍
@@MagicCompass දවස් 10ක් වෙනවා අක්කේ අයියේ.බොහොම ස්තූතියි ඔයාලට.❤️❤️
@@roundtheworld4480 මම Edusinha TV
අක්කගේ ගායනය අතිවිශිෂ්ටයි...සුපිරි vedio එකක් ආදරෙයි දෙන්නටම ❤❤පළතුරු challenge එකක් කරමු ඊලගට 😘😘😘
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් හැමදාමත් ❤️❤️❤️😍😍😍😍😍😘😘😘😘😘මේ අයිඩියා එකත් මරුනෙ. 😍
මන් ඔයලගෙ videos බලන්න ගත්තෙ ලගදි එත් එවා දැන් දිගටම බලනවා ඔයලා දෙන්නා හරිම cute🥰....... You two are so beautiful.... ❤🥰
ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට ❤️😍❤️
අක්කි නියමයි.ලස්සනට සිංදු කිව්වා...🍝️🍝️🍝️🍝️🍝️🍝️🥛🥛🥛🥛🥛🥛🥛🍫🍫🍫🍫🍫🍫🍫🍫
❤️😍😍❤️
magic compass ඉතිහාසයේ ආතල්ම වීඩියෝ1.සුපිරී කඳුලු පනිනකන් හිනා උනා😂😂😂
අඩේ..... පට්ටම පට්ට ස්තූතියි හොඳේ... 😍❤️❤️😍
අක්කි ලස්සනට සිංදු කිව්වා ❤️❤️❤️ ආදරෙයි දෙන්නටම 🤗🤗🤗❤️❤️❤️
අද නම් නියමයි challenge එක... මේ වගේ වෙනස් වෙනස් concept වල challenges කරන්න.... (ආයුධ ලැස්ති කරගද්දී ලේන්සුවක් තියගන්න අමතක වුණාදෝ... සැර කද්දී හෙම්බිරිස්සාව එනවානේ)
ඔව්නෙ අනේ... ලේන්සුවක් තිබ්බනම් හොඳයි කියලා මතක් උනේ වැඩේ කරන් යද්දි. එතකොට පමා වැඩියි. 🙈🙈😀😀😀ගොඩම ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. ❤️😍❤️
අදත් පට්ට සුපිරි අන්තිමට තමා නියම 😂😂❤❤❤ මොනා උනත් අයියාගෙ ගායන හැකියාවත් මරැ
😃😃😃😍❤️😍
අයියා අද හොදටම අසරණ උනා.... " නිල්වන් මුහුදු තිරේ" song එක rewind කරලත් බැලුවා එක මරු♡ ආදරෙයී අයියා අක්කා. මොන විඩියෝ එක දැවත් අනිවා බලනවා... lecherous පිස්සුවෙන් ඉන්න මට නම් මාරම හැපිනින්...😄😄
අඩේ... පට්ටම පට්ට ස්තූතියි නංගී. ඔයා මේ වීඩියෝ වලින් සතුටු වෙනවා කියලා දැනගත්ත එක අපිටත් ලොකූ සතුටක්. ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍😍😍❤️❤️❤️😍😍😍
නංගී ලස්සනට කියනව .මල්ලි ඔයානමි කතාවක් කරනව වගෙයි .දෙන්නටම ගොඩක් ❤ ❤
අඩ්ඩේ අද තමයි නියම චැලේන්ජ් එක...♨️🔥🔥🔥 අදනම් හොර නැතුව එකෙන්ම අක්කා දිනුම්.සින්දු ටිකනම් නියමෙට කිවුවා අක්කා....🤗🤗🤗
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️❤️😍😍😍
ඒක නියමයි👍. ඔයාල නූඩ්ල්ස් කද්දි.😋😋 මට හිනාකාල පන ගියා😂😂😂 අම්මෝ ඒක ආතල් ගොඩයි. 👌👌❤️❤️
හෙ හේ.... හිනා කාපු එක හොඳයි. අපිට වගේ සැර නෑනෙ. 😀😀🙈🙈🙈පට්ටම ස්තූතියි හොඳේ.. 😍❤️😍
ඒක මරු❤️UA-cam channel එකකට දාන first comment එක.ආසාවෙන් බැලුවා😊😊
අනේ අපිට ගොඩාරියක් සතුටූයි ඒ මුල්ම කමෙන්ට් එක අපි වෙනුවෙන් දීපු එක ගැන...ගොඩාරියක් ස්තූතියි 🙏🙏❤️❤️🤗🤗
Akkige gayanaya niyamai Ayyata godak sara vadii😅😅😂😂
අද නම් මරේ මරු අයියා අක්කා🙈💞...... අක්කා තමයි ලස්සනට ගානට සින්දු ටිකත් කියාගෙන challenge එකත් දිනුවා 😘🤟✨💚...... ජය වේවා🤗🥰..... ආදරෙයි❣💫 .....පරිස්සමින් ඉන්න😊🤍.....
අක්කට ඉතින් මොකෝ... සැර ගානක් නෑනෙ. දැක්කනෙ කිසිම ගානක් නැතුව යස අගේට සිංදු කිව්ව හැටි. 🙈🙈😀😀😀ආදරෙයි නංගි අපිත් ගොඩාක්. ❤️😍😍
@@MagicCompass ඇත්තමයි අයියේ ගානක්වත් තිබ්බෙ නෑ. ලස්සන සිංදු ටිකක් කිව්වත් චැලෙන්ජ් එකත් ගානට ඉවර කරා.🥰
අක්කටනම් එච්චර අවුලක් නැ ඒත් නැත්තෙමත් නෑ... අයියාටනම් ඒක ගොඩක් අවුල් 😕..අන්තිම ටික ශෝයි අනී.... ගායනය සුපිරි 😍✨️ දෙන්නගෙම ... මොනා කළත් පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා අයියා ආදරෙයි පැලෙන්න ❤😍✨️
අක්කට ඉතින් සැර ගේමක්ම නෑනෙ. 😀😀😀ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ.. ආදරෙයි හැමදාමත්. ❤️😍😍❤️
මරු මරු අද සුපිරි වීඩියෝ එකක් දාල තියෙන්නෙ 😂 නිල්වන් මුහුදු තීරේ සින්දුවට අක්ක දාපු බීට් එක තමා මරු 😂😁 නියමයි වීඩියෝ එක ජය වේවා 🥰 ලස්සනයි දෙන්නම ❤️
හෙ හේ... පට්ටම පට්ට ස්තූතියි හොඳේ...😀😀😀😍😍😍❤️❤️
අක්කගේ gayana hakiyawanme supiri hode😍😍😍😍. Patta noodles eka😋😋. Supiri දෙන්නම akki ayye😍😍😊😊
අනේ තැන්කූ නංගි 🙈🙈😍😍ඔව් අනේ ඇත්තටම මේක කන්න ආසාවෙන්ම හිටපු එකක්... ❤️❤️🙌🙌
Akka lassanai❤️ ගායනෙ පට්ට...පරන වීඩියොවක් උනාට🤭 දාපු විඩියොස් ඔක්කොම එක දිගට බලනවා
ගොඩාක් ස්තූතියි 😍❤😍
ඒක මරු.. අලුත් දෙයක් 😍 අක්කා නම් ලස්සනටම සිංදු ටික කිව්ව්වා.. අයියට නම් ඉතින් වැඩිය දැවිල්ල කන්න බෑනේ.. පව් අප්ප 🙊
අනේ තැන්කූ නංගි 🙈🙈😍😍ඔව් හොඳේ අයියානම් හෙනම් අමාරුවෙන් හිටියෙ පැය දෙක තුනක්ම 🙈🙈
ලස්සනයි ගායනය කුචි & බුචි. 😍වෙනස්ම චලේන්ජ් එකක් අද. නියමයි 🤩🤩🤩👍👍👍
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍
සුපිරි ඈ..... අපි බලාපොරොත්තුවෙන් හිටිය සැර video එකක්..... 🥰🥰🥰
පට්ටම තැන්කූ හොඳේ.. ❤️😍❤️
ඇත්තටම ආස video එකක්. උදේ පාන්දර අද බැලුවා. කීවෙනි පාරටද මංදා. ඒ තරම් ආසයි මං මේ vlog එකට 😍😍😍❤
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍
අක්කා තමයි දිනුම්. මාර ආසාවෙන් බැලුවේ. ලස්සනයි සින්දු ටික. මාර ලස්සනයි. චොකලට් කාලා මත් වෙලා ඉන්නත් food challeng එකක් කරන්න
යේ..... 🙌🙌තැන්කූ නංගි 😍😍මත්වෙන හින්දා චොක්ලට් එහෙම කන්න පුලුවන්ද කියන එකයි ප්‍රශ්නෙ 🙈🙈😁😁බලමුකො නේද ❤️❤️
අනේ ඔයාලා දෙන්න හරිම ශෝයි අනේ...අද අක්ක ගොඩාක් ලස්සනයි ...වොයිස් එකත් මාර ලස්සනයි අක්කියෝ 🥰🥰🥰🌹
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️❤️😍
Ade fatta .aiya nam supiri 🥰😂😂 අක්කට නම් සැර කැම කාලා හුරුයි වගේ 😂😂
ඔව් අනේ... අක්කට සැර නතින්. තනි බොරුව දාන්නෙ කන්න බෑ වගේ.. 🙈😀ගොඩාරියක් ස්තූතියි නංගි. 😍❤️😍
අම්මෝ දැකපු පට්ටම food challenge එක 😍
අඩේ.... අම්බානෙක ස්තූතියි හොඳේ... 😍❤️❤️😍
අලුත් වැඩක් නියමයි...., food chellenge කෙසේ වෙතත්මරැ සිංදු ටිකක් න්ම් ඇහුවා😀🙋
ඔව් මේ පාර පොඩි වෙනසක් කරන්න හිතුවා. අඩේ තැන්කූ තැන්කූ 😍😍😁😁❤️❤️
Comment ake danna kiuwama noda yanna bena..ithin ayea samayung food chalange දිගටම karanna..harida 👍👍👍........... hithuna dea comment ake thiynwa
ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ කමෙන්ට් එකක් දැම්මට. මේ වචන අපිට මාර විදියට වටිනවා. ❤️😍😍❤️
මරු අ අන්ට් අංකල් මාර හිනාවක් වුනෙ සුපිරි ෆුඩ් චැලේජ් එක😂😂😍
ගොඩම ගොඩාරියක් ස්තූතියි දුව. ❤️😍❤️
ඒක නම් සුපිරිම සුපිරි මරු ආ... 👌❤️, අක්ක ලස්සනට සින්දු කියනව අනේ.. 😍❤
ඔහොම සැරට කන්කොට තමයි ෆට්ට... අයියා නිකන් බබා වගේනෙ. අක්කා නම් මරු
වගේ මොකැයි. බබා නේන්නම්. 🙈🙈😀😀😀අහිම්සක හා පැටියනේ.. 😜😜
Oyala denanam maru akkiyo...😊 Oyala songs kiyaddi tama maruma.harima lasani ❤️
ගොඩාක් ස්තූතියි නංගි ❤😍
අක්කි supiri ❤️❤️❤️Sera kewata lassant sindu kiuwa sera ganakwath ne😍
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍😍❤️
අනේ අද නම් මරු අයියේ.. අක්ක නම් කොහොමහරි හිටියා💪🤗 අර අන්තිමට ඔයාලා කීව වචන ටික french වලින් තියෙන්නේ අයියෝ😜 poulet (පුලෙ) කියන්නෙ chicken.. 😃😉 කොහොම උනත් වෙනද වගේම අදත් ආතල් කෝටියයි❤️ බලන් ඉදියෙ කොයි වෙලෙද video එක දාන්නෙ කියල🥳🥳
හෑ.... කවුද බොලේ කොරියන් නූල්ඩ්ස් එකක ෆ්‍රෙන්ච් වලින් ලිව්වෙ? 🙈😀😀 හෙ හේ... ප්‍රංසෙ මිනිස්සු දැක්කොත් මගේ ගාවට එනවා ප්‍රංස බාසාව ඉගෙනගන්න. 🙈🙈🙈පට්ටම පට්ට තැන්කූ හොඳේ නංගී. 😍😍😍❤️❤️❤️😍😍😍😍
අනේ ඒ ඔය දෙන්නා මරු අප්පා 😂 මාර ජොලියේ ඉන්නවා 😍🌼
❤️😍😍😍❤️
හිනා කාලා පණ ගියා අම්මෝ🤣🤣🤣🤣🤣දයියා🔥අක්කිටනම් ගානක්වත් නෑ කොහොම සිංදු ටික කියා ගත්තද මන්දා සුපිරි video එක පට්ට සිංදු ලස්සනට කිවුවා අක්කී මරු අයියට අමාරුයි අක්කි😢
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍😍😍😍❤️❤️❤️❤️
අනේ ඔයාලා දෙන්නා මරු😂❤අක්කි ලස්සනට සින්දු කියනවනෙ😌❤මම අලුතින් තමා සෙට් උනේ,දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ videos බලාගෙන බලාගෙන යනවා😍අනේ මෙ වගේ කන බොන ශෝයි videos,vlogs ගේන්න.දෙන්නටම ආදරෙයි😌🥺❤
ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
ඒකනම් මරූ අනේ වෙනස්ම අත්දැකීමක් 🤘🤘 අපි ආතල් එකේ ඉමූ 😘😘😘😘
තැන්කූ තැන්කූ 🙌🙌ආතල් එකේ ඉමූ.... ❤️❤️😍😍
ආතල් එකේ ඉමු කිව්වට මෙච්චර ආතල් එකක් දෙයි කියල හිතුවේ නැ.මරු අදනම් පට්ට හොදේ.දෙන්නම පරිස්සමෙන් ඉන්න 😍😍
හෙ හේ... පට්ටම පට්ට තැන්කූ හොඳේ... උපරිම ආතල් එකේ ඉන්න ඕනේ ඈ. 😀😀😍😍❤️❤️
@@MagicCompass අනිවා 😍
නූඩ්ල්ස් වලටම ගැලපෙන සින්දු ටික... 😂 අක්කාගෙ වොයිස් එක ලාස්සනායී 😍🌹
අනේ 🙈🙈 තැන්කූ නංගි හොඳේ..... 😍😍ආදරෙයි ❤️❤️❤️❤️
අනේ පව් අපේ අයියා 🥺🤭 සුපිරි වීඩියෝ එක ❤️❤️
ගොඩම ගොඩාක් ස්තූතියි නංගි ❤️😍😍❤️
😂☝
අම්මෝ ඒකේ සැර අපිටත් දැනුනා...නියමයි අක්කි & අයියා...All the best 😊👍
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍😍😍❤️❤️❤️
Aneeh oyh denna shoii aneeh❤️🥺akkige voice ekh godak lassanai ❤️❤️
ලෝකෙට බම්බු ගහන්න කියලා ආතල් එකේ ඉන්න කපල් එකක්.මම පට්ට ආසයි අප්පා.හැම කපල් එකක්ම ඔය දෙන්නව ආදර්ශෙට ගන්නවා නම්......සතුටින් ඉන්නවා.මරු
අඩේ... පට්ටම පට්ට ස්තූතියි හොඳේ මේ ආදරණිය අගය කිරීමට. ❤️❤️❤️😍😍😍❤️❤️❤️
අනිවාරෙන් එකගයි....මරු ඔය දෙන්නනම්..boru posh නෑ...Full ආතල් only...එහෙම තමයි ජීවත් වෙන්න ඕනත් ...😍❤❤❤❤❤❤❤❤❤
අයියගේ අසරණකමයි, අක්කිගේ ලස්සන කටහඬයි මේ වීඩියෝ එකේදි ගොඩාක්ම කැපි පෙනුනා.😁❤
අඩ්ඩේ.... මගේ අසරණකමනම් හැම වීඩියෝ එකකදිම කැපිලා පෙනවනෙ. 🙈😁😁අක්කගෙ කට හඬ තමා මේකේ විශේෂත්වෙ. 😀ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
මරු ඩබලක් අප්පා😍❤️
Akki lassnata songs kiynw❤🌚🥰 much love both...
අනුරාධ අයියා පෞ ඉතිං අක්කි දිනුම් නේහ් 😊😊 අම්මෝ මරු ඒක නම් අක්කිගෙයි අයියගෙයි සිංදු කිවීමේහැකියාවත් පට්ට ඈ
හෙ හේ... 😃😃ගොඩාක් ස්තූතියි හොඳේ. 😍❤️😍
අදරේයී දෙන්නටම ❤️❤️ සුපිරි ඩබලක් 😍😍පරිස්සමේන් ඉන්න ආතල් එකේ ඉමු 😘😘
අම්බානෙකට තැන්කූ හොඳේ... ආදරෙයි පැලෙන්න. ❤️😍❤️😘😘
කොරෝනා ඉවර වුනාම ගාල්ලේ එද්දි food challenge එකක් කරමුකෝ අක්කේ අපි එක්ක 🥰❤️
සෙට් වෙමු අනිවා. ❤️😍😍❤️
අක්කි දෙයක් කියන්නම් බොරුවට එහෙම නෙමෙයි කියන්නෙ හොදේ . අක්කිගෙ වොයිස් එකනම් පට්ට... අක්කෙ අර ශෝට් ෆිල්ම් එකක් කරා වගෙ අක්කි සින්දුවකුත් කියන්නකෝ.. අයියේ අයියත් ලස්සනට කිවුවා හොදේ. ආදරෙයි දෙන්නටම
අනේ.... ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. මේ දිරිගැන්වීම මාරම විදියට වටිනවා. ආදරෙයි ගොඩාරියක් ❤️😍😍❤️
සුපිරිම චැලේන්ජ් එකක්....අයියයි,අක්කයි සුපිරියටම කරා...කියන්නවචන නෑ...Supirima supiriiiii....👍🤜💪☺️🤗❤
අනේ ගොඩම ගොඩාරියක් ස්තූතියි මල්ලි 😍😍❤️❤️🙌🙌
Ammoooo mekanan maara athal🤣🤣🤣Buchiyage katath rathu pata wela adarei pissu smayanma dekata 😘
මේක තමා මාරම challenge එක..අක්කා ගෙ voice එක මරු. 👌👌❤
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️❤️😍😍😍
අයියා ගැන දුකයි දුකයි දුකායි😂අක්කා නම් හොදටම සින්දුත් කියනවා💕
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍❤️
කියන්න වචන නෑ. සුපිරිම වීඩියෝ එකක්.දෙන්නටම ජය! ❤
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️😍😍😍
මං අද තමා video එක බැලුවෙ . හිනාවෙලා පන ගියා 🤣. අයිය සින්දු කියන අතරෙ දුන්න සාස් සූස් music එක මරු 😂. අක්ක ලස්ස්සනට සින්දු කීව ❤️. ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️
ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️
BUCHI අනේපව් කියුටෙක්ස් ගාල වගෙ කට රතුම රතුපාටයි😀😀kuchiට නම් සැර කන්ක පුළුවන්නෙ✌️✌️දෙන්නම හරිම ෂෝයි👏👏👏පරිස්සමෙන් ඉන්න👌 බුදුසරණයි දෙපලට
කුචි කියන්නෙ ඉතින් ආයෙ සැර කන්නම උපන් කෙනෙක්නෙ. 🙈😀😀ගොඩාරියක් ස්තූතියි. ඔයත් හොඳ පරිස්සමින් ඉන්න. ❤️😍😍
අද වෙනස්ම එකක් අනේ ශොර්ක් අද ඔයාලා ❤️❤️
අපි හිතුවා පොඩි පොඩි වෙනස් challenges ටිකක් ගේන්න... සතුටූයි ඔයාලා ආස වුන එක ගැන 😍😍❤️❤️
ගැලපෙන අය හමුවෙනා ඒක ලොවේ ස්වභාව 😂😂😂 පිස්සු ඩබලක් 😂
😃😃😃😌😌😌😍😍😍❤️❤️❤️❤️
Maru ane🙈.dennama lassanai akki aiya🧚🦸.adarei Hamadama❤️.parissamin Inna✨️👀
thankooooo nangiyooooo 🙌🙌Adarei apith godaaaak 😍😍❤️❤️
@@MagicCompass ❤️❤️
Eka maru akke 😂😂😂😂akka supiriyata sing kara aththatama lassanai
Binario 12 ලා ඔයාලගෙන් ඉල්ලපු පීසා චැලේන්ජ් එක ඕනි...🙏🙏❤
ඒ වැඩේට ගැලපෙන කන්ටෙන්ට් එකක් හොයන ගමන් ඉන්නෙ මේ. 😍❤️
@@MagicCompass ow ow eka aniwa oni
අක්ක කොහොමහරි ප්‍රකෘති සිහියෙන් ඉන්න ට්‍රයි එක දුන්නා...අනේ අපේ අහිංසකයා දම් පාට වෙලා 😂😂💔💔💔පව් දෙයියනේ...අයියේ බඩටයි පපුවටයි දෙවිපිහිටයි නේද 😂😂😂❤❤❤
අක්කට ආයෙ අමුතුවෙන් ට්‍රයි එකක් දෙන්න දෙයක් තිබ්බෙ නෑ... එයා දිගටම ප්‍රකෘති තත්වෙන් හිටියෙ. පුලුවන්නම් තවත් මිරිස් කුඩු හලන් කයි මේකට. 🙈🙈🙈😀😀😀😀
හිනා යනවා අයියගේ වැඩ වලට...කාපු කෑමට මටත් කන්න හිතුනා
සැර කෑම කන්න ආසනම් අනිවා ට්‍රයි කරන්න මේක...ඇත්තටම මං එවෙලෙ මොනාද කරේ කියලා දැනගත්තෙ වීඩියෝ එක එඩිට් කරද්දි 😂😂😆😆🤣🤣
Matath kanna asai e ramen eka🥰 Aaah... akkata lassanata sindu kiynna puluwn neda... lassnai😍.. aiya duk wennepa aiyatath puluwn 🤪
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී ❤️❤️😍😍❤️❤️
මාරම ලස්සනයි 🤗🤗🤗🤗🤗ඔයාලගෙ video දානකන් බලන් ඉන්නෙ
හැමදාම සතුටින් ඉන්න
නියමයි අනේ ඔයාලා දෙන්න නම් සුපිරි අනේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කා&අයියා 😍😘❤️
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️❤️😍😘😘😘
අයියෙ දිව හොඳයිද දැන්? 😁හම්මෝ ඒකත් එක්ක නම් ඕක කෑවෙ සනීප ඇති දැන්😂😂💔වීඩියෝ එක බලල එන්නම් ආයෙ❤️
නෑ නෑ.... මේක කලේ දිව සම්පූර්ණයෙන්ම හොඳ උනාට පස්සෙ. නැත්නම් එහෙම හොඳට තියෙයි. 🙈🙈😀😀😍😍
The best challenge ever😂😂💜️
Thank you soooo much. ❤️😍❤️
Video eka fatta. Akkige voice eken song ekak ahnna asai ❤❤❤
Ane thank you so much nangi 😍😍balamuko neda issarahata 🙈🙈❤️❤️
Shoiii aneee oyl denna.... adrei denntm.... akki ptta 😘😘😘😘
Ane thank you nangiyooo 😍😍Adareiiiii apith ❤️❤️
ගින්දර වොයිස් 2ක ඒ අක්කගෙයි අය්යගෙයි.අදත් ශෝක් විඩියෝ එක ආදරෙයි පරිස්සමින් ඉන්න 😳😳❤️
අඩේ..... පට්ටම පට්ට තැන්කු නංගි. ආදරෙයි හැමදාමත්. ❤️😍❤️
ඔන්න ආවා බලන්න.. මාර ආසාවෙන් හිටියෙ මේ challenge එක බලන්න 🤩🤩❤️💫 එදා වගේම මල සමයන් වෙයි වගේ... 😂😂🤣 බලමුකො ❤️😂 බලලා ඇවිත් ආයෙ comment එකක් දාන්නම්කො 💜️❤💖 ආදරෙයි ගොඩාක් 💖💜️💫 මං ඔයාලගේ ආදරණීය අසල්වැසියා ❤️❤️💫
😂හැමදාම දාන කමෙන්ට් එක 👍
සමයන් ඩබල විසින් පවත්වන මල සමයන් challenge එක 😂🤣🤣😂 අම්බෝ අයියා ගේ මූණ තමයි බලන්න ඕනේ...😅😅 කිරි චොක්ලට් වතුර සීනී ඔක්කොම තීනවා ❤️🤩❤️ 😅😂 නියමයි නේ ගීතෙන් ගීතේ බලන්නත් පුළුවන් 🤣🤣🤣 සුපිරිම සුපිරි එකක් ❤️🥰❤️🥰❤️ කියම් සිතුම් බඩේ 🤣🤣 එන්න එන්න ශ්‍රැතිය අව්ල් යනවා 🤣🤣😂 මගේ අම්බෝ 🤣🤣🤣 මට බෑ අනේ... අක්කා මාරයි නේ..🤩🤩🤩 ගීතයට අමතරව ලස්සන විශුවල් එකකුත් තීනවා..❤️😂😂 ඒ අස්සෙ අයියා ලැජ්ජ නැතුව කන්න දෙනවා නම් අපිට බොන්න දෙනව නම් ලූ 🤣🤣🤣 ඇයි ඔය දීලා තියෙන එක මදිද 😅😅❤️❤️ ජය වේවා අක්කා 😘😘🎉️🏆️🥇🎉️🎊️ ඔයා තමයි දිනුම් 🙆👏👏 දරා ගැනීම උපරිමයි 🤩🤩❤️💫 දෙන්නත් එක්ක තරගෙට මොනා හරි කෑමක් හදන challenge එකක් ඕනේ.. රස බලන්න අම්මලාව හරි සෙට් කරලා ඔයාලා දෙන්නත් කාලා ලකුණු දෙන්න ඕනෙ..🙆🤩❤️💫 වීඩියෝ එක මරු...👏😘❤️
@@sukiyasl9539 ඔව් හැමදාම මේ comment එක එනවා 🤗👍
😘😘😘😘 නෙතු අක්කා....
@@nethusworldsl5339 ane oyage comment eka mn hemadama blnw maru ane❤😂
Much love❤️akki & aiyaAmmoo aiya oy nm😂❤️❤️නිල්වන් මුහුදු තීරේ😂😂පව් දෙයියනේ අපේ අහිම්සක අයිය
හෑ.... අන්තිම හරිය බැලුවද අනේ ඔක්කොටම කලින්? 😯ආදරෙයි නංගි අපිත් ගොඩාක්. ❤️😍❤️
අක්කත් මරු අයියත් මරු දෙන්නට මගෙන් සුබ පැතුම් අපිට තව ඕනි මේ වගේ ඒවා😍😍
අම්මෝහ් අදනේ අක්කිගේ ගායන හැකියාව හොදටම දැක්කේ😍😍අක්කි ලස්සනයි හොදේහ් sing කරා😍අයියගෙ ගායන හැකියාව නම් හැම video එකකිම්ම දකිනවනේ🤗අක්කිට නම් දයියා නතින් වගේ නෙහ්....අයියාට නම් දෙලොව රත් වේලා😁😁අදත් සුපිරි විඩීයෝ එක👍💖ආදරේයි දෙන්නටම❤❤පරිස්සමින් ඉන්න.
ආන් ඒකනෙ. බොරුද මන් කියන්නෙ. අක්කයි සැරයි කියන්නෙ දෙකක් නෙවෙයි, තනිකරම එකක්. 🙈🙈😀😀😀 ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත්. ❤️😍😍❤️
Superb video😍😍 Akka's voice is nice one❤️❤️Stay safe you two
Ane thank you so much nanga for this motivation…Much love to you ❤️❤️
ඉවසිල්ලක් නැතුව හිටියෙ 7 වෙනකන් 🤗❤😍😘
ආදරෙයි ගොඩාක්. 😍❤️
අයියා තමයි හොදටම කලේ🤭🤭
අඩේ...... 😀😀 පට්ටම තැන්කූ වේවා. 😍❤️😍
Akke hari asawen balanawa oyalage vdo eth mge fast comment eka meka kema kanawa wage oyala genath hithanna godak kema rasakarakadapuwa ne egenath hithanna
Eka maru ane.kohomath aiyagei akkagei video athal kotiyaine.adarei.budusaranai akke aiye.sinduth mara lassanai.💖💖💫🥰👌
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. 😍😍😍❤️❤️❤️❤️
කටහඩ ලස්සනයි දෙන්නගෙම ❤🥰
ගොඩාක් ස්තූතියි ❤️😍
දානකම් බලාගෙන හිටියේ 😁❤️
අම්බානෙක ස්තූතියි ❤️😍😍
ගායන හැකියාව විශිෂ්ටයි👍😊 stay safe 😊
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍😍❤️❤️❤️
Aiyage අලුත් song ekanm maru 😁akka ලස්සනට sing krnawa ☺️🤟
😀😀😀ගොඩාරියක් ස්තූතියි නංගි 😍😍😍❤️❤️❤️
Aneee pattai akki aiyee oyalaaa adarei godak 😊😊😊💕💕💕💕
Aneee thankoooo 🙈🙈😍😍Adareiiiii apith godak ❤️❤️
Travel with Wife එක්ක කරපු Food Challenge එක බලපු නැති අයට👇
ua-cam.com/video/HXImU09txnU/v-deo.html
💚
අපි ඒක බැලුවා 😉😊😉😊
Anee raamen noodles ganna thana kiyannakoo plzzzz
@@chathunethaya9739 ou apitat daiya noodles kanna one 😋
Baluwa kalin
අක්කිගේ ගායනය අති විශිෂ්ඨයී👌♥️
දෙන්නා මරේ මරු😋🥰
අයියාට සැර කන්න බෑ වගේ 🥺
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. 😍😍❤️
ඔව් නංගි අයියා වැඩිය සැර කන්නෙ නෑ.
හම්මෝ එකනම් මරූ.. අයියා ඉන්න විදිය දැකලා අපිටත් දැවිල්ලයි වගේ උනා... ❤️🥵🌶️😋😘
හම්බෝ... 😀😀😀😀 කිරි බීලා වතුර බීලා චොකලටුයි සීනියි කන්න හොඳේ එහෙනම්. 🙈😀
පට්ටම තැන්කූ හොඳේ.. ❤️😍😍
මේවා සැර නෑ අනේ අද මං කෑවා..කාලා බලන්නකො එතකොට තේරුම් යයි..
අම්මෝ අද නම් මරු ආ.....😄. අයියා නම් අන්ත අසරණ වුනා. අක්කට නම් හොඳට සැරක්න්න පුළුවන්.. ගානක් නෑ එච්ච. මරු අද. ජය වේවා. ❤ ආදරෙයි 💟💟
අක්කයි සැරයි කියන්නෙ දෙකක් නෙවෙයි එකක්නෙ. 🙈🙈😀😀
ගොඩම ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😍❤️
@@MagicCompass අන්න ඒකනෙ අයියේ. හැබැයි අක්කා සින්දු ටික නම් ලස්සනට කිව්වා. අයියගෙත් මුල හොඳයි. 👍😄😄
Niyamai niyamai ada nm 🤭🤭 aiya thama maru kacha kachee 😍😍 adarei denntma ❤️❤️
Thankooo thankoooo 😍😍❤️❤️
Kacha kache wadi una sara wadi kamata 😆😆
අයියාගේ අන්තිම සිංදුවයි, korean translation එකයි මරු 😂
Stay Safe❤
God Bless U Both😇
අඩේ..... හෙ හේ.... කොරියන් උගන්නන්න ඉන්නෙ ඉස්සරහට. 🙈😀😀
ගොඩම ගොඩාක් ස්තූතියි නංගි ❤️😍😍❤️
අක්කිගෙ ගායනය අති විශිෂ්ටයි ❤❤❤
අයියගෙ මුල ටික හොදයි ❤
ගොඩාරියක් ස්තූතියි නංගි. සැර වැඩි වෙද්දි නූඩ්ල්ස් එක්ක සින්දු ටිකත් කෑවා. 🙈😀😀😍😍😍
ඔව් ඈ
මම Edusinha TV
@@nethulianjalika4567 මම Edusinha TV
අම්මෝ ඕක කාලා තියේ. පට්ට.............. අපේ ලොක්කා එකසැරයක් එහෙ ඉඳන් එනකොට ගෙනාවා පෙට්ටියක්....
අඩේ... පෙට්ටියම කෑවද බොලේ....
@@MagicCompass එක එක රස ඒවා ටිබුණ...... 🥱😁
@@travelwithdinuofficial 😂😂
අයියගෙ ගායාන හැකියාව අගය කරමි😂😂
ගැම්මක් තමා✌️💖
ඉදිරියට ම කරන් යමු💫💞
අද video එකත් මරු අක්කගේ voice එකත් මරු ඉස්සරහටත් මේ වගේ videos ඕනි හොදේ ...... 😊
අක්කාට පට්ට ලස්සනට සින්දු කියන්න පුළුවන්නෙ 😍❤️අපේත් ඔහොම තමයි එයාට මිරිස් කන්න බෑ. මම නම් අමුමිරිස් කනවා. 😂
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. 😍😍😍❤️❤️❤️
බලන් ගියාම එකම විදියයි එහෙනම් අපි. 😀😍
අද නම් පට්ට....❤️ අයියා තමා හොදට කරේ...🍜😍🤭 අක්කිගෙ voice එක හරිම ලස්සනයි 😘
පට්ටම පට්ට ස්තූතියි නංගි 😍❤️❤️😍😘😘
ඔය දෙන්නා පට්ට කපල් එක අනේ.මේ ටිකේ අපේ පවුලටම කොරෝනා හැදිලා ගෙදර නිරෝදායනය වෙනවා.ඔයාලා දෙන්නගෙ වීඩියෝ බලලා තමයි මනස සැහැල්ලු කර ගන්නේ.ආදරෙයි අයියේ අක්කේ.පරිස්සමින් ඉන්න.
Get well soon !
@@roundtheworld4480 thank you.
අනේ... දැන් දවස් කීයක්ද? ඉක්මනටම සම්පූර්ණයෙන්ම සුව වෙන්න කියලා අපි මුළු හදවතිම ප්‍රාර්ථනා කරනවා. හිත ශක්තිමත්ව තියාගන්න. ඒක තමයි ලොකුම බෙහෙත. ආදරෙයි නංගි අපිත් ගොඩාක්
❤️❤️❤️😍😍😍😍
@@MagicCompass දවස් 10ක් වෙනවා අක්කේ අයියේ.බොහොම ස්තූතියි ඔයාලට.❤️❤️
@@roundtheworld4480 මම Edusinha TV
අක්කගේ ගායනය අතිවිශිෂ්ටයි...සුපිරි vedio එකක් ආදරෙයි දෙන්නටම ❤❤
පළතුරු challenge එකක් කරමු ඊලගට 😘😘😘
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් හැමදාමත් ❤️❤️❤️😍😍😍😍😍😘😘😘😘😘
මේ අයිඩියා එකත් මරුනෙ. 😍
මන් ඔයලගෙ videos බලන්න ගත්තෙ ලගදි එත් එවා දැන් දිගටම බලනවා ඔයලා දෙන්නා හරිම cute🥰....... You two are so beautiful.... ❤🥰
ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට ❤️😍❤️
අක්කි නියමයි.ලස්සනට සිංදු කිව්වා...🍝️🍝️🍝️🍝️🍝️🍝️🥛🥛🥛🥛🥛🥛🥛🍫🍫🍫🍫🍫🍫🍫🍫
❤️😍😍❤️
magic compass ඉතිහාසයේ ආතල්ම වීඩියෝ1.සුපිරී කඳුලු පනිනකන් හිනා උනා😂😂😂
අඩේ..... පට්ටම පට්ට ස්තූතියි හොඳේ... 😍❤️❤️😍
අක්කි ලස්සනට සිංදු කිව්වා ❤️❤️❤️ ආදරෙයි දෙන්නටම 🤗🤗🤗❤️❤️❤️
අද නම් නියමයි challenge එක... මේ වගේ වෙනස් වෙනස් concept වල challenges කරන්න.... (ආයුධ ලැස්ති කරගද්දී ලේන්සුවක් තියගන්න අමතක වුණාදෝ... සැර කද්දී හෙම්බිරිස්සාව එනවානේ)
ඔව්නෙ අනේ... ලේන්සුවක් තිබ්බනම් හොඳයි කියලා මතක් උනේ වැඩේ කරන් යද්දි. එතකොට පමා වැඩියි. 🙈🙈😀😀😀
ගොඩම ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. ❤️😍❤️
අදත් පට්ට සුපිරි අන්තිමට තමා නියම 😂😂❤❤❤ මොනා උනත් අයියාගෙ ගායන හැකියාවත් මරැ
😃😃😃😍❤️😍
අයියා අද හොදටම අසරණ උනා.... " නිල්වන් මුහුදු තිරේ" song එක rewind කරලත් බැලුවා එක මරු♡ ආදරෙයී අයියා අක්කා. මොන විඩියෝ එක දැවත් අනිවා බලනවා... lecherous පිස්සුවෙන් ඉන්න මට නම් මාරම හැපිනින්...😄😄
අඩේ... පට්ටම පට්ට ස්තූතියි නංගී. ඔයා මේ වීඩියෝ වලින් සතුටු වෙනවා කියලා දැනගත්ත එක අපිටත් ලොකූ සතුටක්. ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍😍😍❤️❤️❤️😍😍😍
නංගී ලස්සනට කියනව .මල්ලි ඔයානමි කතාවක් කරනව වගෙයි .දෙන්නටම ගොඩක් ❤ ❤
අඩ්ඩේ අද තමයි නියම චැලේන්ජ් එක...♨️🔥🔥🔥 අදනම් හොර නැතුව එකෙන්ම අක්කා දිනුම්.සින්දු ටිකනම් නියමෙට කිවුවා අක්කා....🤗🤗🤗
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️❤️😍😍😍
ඒක නියමයි👍. ඔයාල නූඩ්ල්ස් කද්දි.😋😋
මට හිනාකාල පන ගියා😂😂😂 අම්මෝ ඒක ආතල් ගොඩයි. 👌👌❤️❤️
හෙ හේ.... හිනා කාපු එක හොඳයි. අපිට වගේ සැර නෑනෙ. 😀😀🙈🙈🙈
පට්ටම ස්තූතියි හොඳේ.. 😍❤️😍
ඒක මරු❤️UA-cam channel එකකට දාන first comment එක.ආසාවෙන් බැලුවා😊😊
අනේ අපිට ගොඩාරියක් සතුටූයි ඒ මුල්ම කමෙන්ට් එක අපි වෙනුවෙන් දීපු එක ගැන...
ගොඩාරියක් ස්තූතියි 🙏🙏❤️❤️🤗🤗
Akkige gayanaya niyamai
Ayyata godak sara vadii😅😅😂😂
අද නම් මරේ මරු අයියා අක්කා🙈💞...... අක්කා තමයි ලස්සනට ගානට සින්දු ටිකත් කියාගෙන challenge එකත් දිනුවා 😘🤟✨💚...... ජය වේවා🤗🥰..... ආදරෙයි❣💫 .....පරිස්සමින් ඉන්න😊🤍.....
අක්කට ඉතින් මොකෝ... සැර ගානක් නෑනෙ. දැක්කනෙ කිසිම ගානක් නැතුව යස අගේට සිංදු කිව්ව හැටි. 🙈🙈😀😀😀
ආදරෙයි නංගි අපිත් ගොඩාක්. ❤️😍😍
@@MagicCompass ඇත්තමයි අයියේ ගානක්වත් තිබ්බෙ නෑ. ලස්සන සිංදු ටිකක් කිව්වත් චැලෙන්ජ් එකත් ගානට ඉවර කරා.🥰
අක්කටනම් එච්චර අවුලක් නැ ඒත් නැත්තෙමත් නෑ... අයියාටනම් ඒක ගොඩක් අවුල් 😕..අන්තිම ටික ශෝයි අනී.... ගායනය සුපිරි 😍✨️ දෙන්නගෙම ... මොනා කළත් පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා අයියා ආදරෙයි පැලෙන්න ❤😍✨️
අක්කට ඉතින් සැර ගේමක්ම නෑනෙ. 😀😀😀
ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ.. ආදරෙයි හැමදාමත්. ❤️😍😍❤️
මරු මරු අද සුපිරි වීඩියෝ එකක් දාල තියෙන්නෙ 😂 නිල්වන් මුහුදු තීරේ සින්දුවට අක්ක දාපු බීට් එක තමා මරු 😂😁 නියමයි වීඩියෝ එක ජය වේවා 🥰 ලස්සනයි දෙන්නම ❤️
හෙ හේ... පට්ටම පට්ට ස්තූතියි හොඳේ...😀😀😀😍😍😍❤️❤️
අක්කගේ gayana hakiyawanme supiri hode😍😍😍😍. Patta noodles eka😋😋. Supiri දෙන්නම akki ayye😍😍😊😊
අනේ තැන්කූ නංගි 🙈🙈😍😍
ඔව් අනේ ඇත්තටම මේක කන්න ආසාවෙන්ම හිටපු එකක්... ❤️❤️🙌🙌
Akka lassanai❤️ ගායනෙ පට්ට...පරන වීඩියොවක් උනාට🤭 දාපු විඩියොස් ඔක්කොම එක දිගට බලනවා
ගොඩාක් ස්තූතියි 😍❤😍
ඒක මරු.. අලුත් දෙයක් 😍 අක්කා නම් ලස්සනටම සිංදු ටික කිව්ව්වා.. අයියට නම් ඉතින් වැඩිය දැවිල්ල කන්න බෑනේ.. පව් අප්ප 🙊
අනේ තැන්කූ නංගි 🙈🙈😍😍
ඔව් හොඳේ අයියානම් හෙනම් අමාරුවෙන් හිටියෙ පැය දෙක තුනක්ම 🙈🙈
ලස්සනයි ගායනය කුචි & බුචි. 😍වෙනස්ම චලේන්ජ් එකක් අද. නියමයි 🤩🤩🤩👍👍👍
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍
සුපිරි ඈ..... අපි බලාපොරොත්තුවෙන් හිටිය සැර video එකක්..... 🥰🥰🥰
පට්ටම තැන්කූ හොඳේ.. ❤️😍❤️
ඇත්තටම ආස video එකක්. උදේ පාන්දර අද බැලුවා. කීවෙනි පාරටද මංදා. ඒ තරම් ආසයි මං මේ vlog එකට 😍😍😍❤
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍
අක්කා තමයි දිනුම්. මාර ආසාවෙන් බැලුවේ. ලස්සනයි සින්දු ටික. මාර ලස්සනයි. චොකලට් කාලා මත් වෙලා ඉන්නත් food challeng එකක් කරන්න
යේ..... 🙌🙌
තැන්කූ නංගි 😍😍
මත්වෙන හින්දා චොක්ලට් එහෙම කන්න පුලුවන්ද කියන එකයි ප්‍රශ්නෙ 🙈🙈😁😁
බලමුකො නේද ❤️❤️
අනේ ඔයාලා දෙන්න හරිම ශෝයි අනේ...අද අක්ක ගොඩාක් ලස්සනයි ...වොයිස් එකත් මාර ලස්සනයි අක්කියෝ 🥰🥰🥰🌹
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️❤️😍
Ade fatta .aiya nam supiri 🥰😂😂
අක්කට නම් සැර කැම කාලා හුරුයි වගේ 😂😂
ඔව් අනේ... අක්කට සැර නතින්. තනි බොරුව දාන්නෙ කන්න බෑ වගේ.. 🙈😀
ගොඩාරියක් ස්තූතියි නංගි. 😍❤️😍
අම්මෝ දැකපු පට්ටම food challenge එක 😍
අඩේ.... අම්බානෙක ස්තූතියි හොඳේ... 😍❤️❤️😍
අලුත් වැඩක් නියමයි...., food chellenge කෙසේ වෙතත්මරැ සිංදු ටිකක් න්ම් ඇහුවා😀🙋
ඔව් මේ පාර පොඩි වෙනසක් කරන්න හිතුවා. අඩේ තැන්කූ තැන්කූ 😍😍😁😁❤️❤️
Comment ake danna kiuwama noda yanna bena..ithin ayea samayung food chalange දිගටම karanna..harida 👍👍👍........... hithuna dea comment ake thiynwa
ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ කමෙන්ට් එකක් දැම්මට. මේ වචන අපිට මාර විදියට වටිනවා. ❤️😍😍❤️
මරු අ අන්ට් අංකල් මාර හිනාවක් වුනෙ සුපිරි ෆුඩ් චැලේජ් එක😂😂😍
ගොඩම ගොඩාරියක් ස්තූතියි දුව. ❤️😍❤️
ඒක නම් සුපිරිම සුපිරි මරු ආ... 👌❤️, අක්ක ලස්සනට සින්දු කියනව අනේ.. 😍❤
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️❤️😍
ඔහොම සැරට කන්කොට තමයි ෆට්ට... අයියා නිකන් බබා වගේනෙ. අක්කා නම් මරු
වගේ මොකැයි. බබා නේන්නම්. 🙈🙈😀😀😀
අහිම්සක හා පැටියනේ.. 😜😜
Oyala denanam maru akkiyo...😊 Oyala songs kiyaddi tama maruma.harima lasani ❤️
ගොඩාක් ස්තූතියි නංගි ❤😍
අක්කි supiri ❤️❤️❤️Sera kewata lassant sindu kiuwa sera ganakwath ne😍
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍😍❤️
අනේ අද නම් මරු අයියේ.. අක්ක නම් කොහොමහරි හිටියා💪🤗 අර අන්තිමට ඔයාලා කීව වචන ටික french වලින් තියෙන්නේ අයියෝ😜 poulet (පුලෙ) කියන්නෙ chicken.. 😃😉 කොහොම උනත් වෙනද වගේම අදත් ආතල් කෝටියයි❤️ බලන් ඉදියෙ කොයි වෙලෙද video එක දාන්නෙ කියල🥳🥳
හෑ.... කවුද බොලේ කොරියන් නූල්ඩ්ස් එකක ෆ්‍රෙන්ච් වලින් ලිව්වෙ? 🙈😀😀 හෙ හේ...
ප්‍රංසෙ මිනිස්සු දැක්කොත් මගේ ගාවට එනවා ප්‍රංස බාසාව ඉගෙනගන්න. 🙈🙈🙈
පට්ටම පට්ට තැන්කූ හොඳේ නංගී. 😍😍😍❤️❤️❤️😍😍😍😍
අනේ ඒ ඔය දෙන්නා මරු අප්පා 😂 මාර ජොලියේ ඉන්නවා 😍🌼
❤️😍😍😍❤️
හිනා කාලා පණ ගියා අම්මෝ🤣🤣🤣🤣🤣දයියා🔥අක්කිටනම් ගානක්වත් නෑ කොහොම සිංදු ටික කියා ගත්තද මන්දා සුපිරි video එක පට්ට සිංදු ලස්සනට කිවුවා අක්කී මරු අයියට අමාරුයි අක්කි😢
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍😍😍😍❤️❤️❤️❤️
අනේ ඔයාලා දෙන්නා මරු😂❤අක්කි ලස්සනට සින්දු කියනවනෙ😌❤මම අලුතින් තමා සෙට් උනේ,දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ videos බලාගෙන බලාගෙන යනවා😍අනේ මෙ වගේ කන බොන ශෝයි videos,vlogs ගේන්න.දෙන්නටම ආදරෙයි😌🥺❤
ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
ඒකනම් මරූ අනේ වෙනස්ම අත්දැකීමක් 🤘🤘 අපි ආතල් එකේ ඉමූ 😘😘😘😘
තැන්කූ තැන්කූ 🙌🙌
ආතල් එකේ ඉමූ.... ❤️❤️😍😍
ආතල් එකේ ඉමු කිව්වට මෙච්චර ආතල් එකක් දෙයි කියල හිතුවේ නැ.මරු අදනම් පට්ට හොදේ.දෙන්නම පරිස්සමෙන් ඉන්න 😍😍
හෙ හේ... පට්ටම පට්ට තැන්කූ හොඳේ... උපරිම ආතල් එකේ ඉන්න ඕනේ ඈ. 😀😀😍😍❤️❤️
@@MagicCompass අනිවා 😍
නූඩ්ල්ස් වලටම ගැලපෙන සින්දු ටික... 😂 අක්කාගෙ වොයිස් එක ලාස්සනායී 😍🌹
අනේ 🙈🙈 තැන්කූ නංගි හොඳේ..... 😍😍
ආදරෙයි ❤️❤️❤️❤️
අනේ පව් අපේ අයියා 🥺🤭 සුපිරි වීඩියෝ එක ❤️❤️
ගොඩම ගොඩාක් ස්තූතියි නංගි ❤️😍😍❤️
😂☝
අම්මෝ ඒකේ සැර අපිටත් දැනුනා...නියමයි අක්කි & අයියා...All the best 😊👍
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍😍😍❤️❤️❤️
Aneeh oyh denna shoii aneeh❤️🥺akkige voice ekh godak lassanai ❤️❤️
ලෝකෙට බම්බු ගහන්න කියලා ආතල් එකේ ඉන්න කපල් එකක්.මම පට්ට ආසයි අප්පා.හැම කපල් එකක්ම ඔය දෙන්නව ආදර්ශෙට ගන්නවා නම්......සතුටින් ඉන්නවා.මරු
අඩේ... පට්ටම පට්ට ස්තූතියි හොඳේ මේ ආදරණිය අගය කිරීමට. ❤️❤️❤️😍😍😍❤️❤️❤️
අනිවාරෙන් එකගයි....මරු ඔය දෙන්නනම්..boru posh නෑ...Full ආතල් only...එහෙම තමයි ජීවත් වෙන්න ඕනත් ...😍❤❤❤❤❤❤❤❤❤
අයියගේ අසරණකමයි, අක්කිගේ ලස්සන කටහඬයි මේ වීඩියෝ එකේදි ගොඩාක්ම කැපි පෙනුනා.😁❤
අඩ්ඩේ.... මගේ අසරණකමනම් හැම වීඩියෝ එකකදිම කැපිලා පෙනවනෙ. 🙈😁😁
අක්කගෙ කට හඬ තමා මේකේ විශේෂත්වෙ. 😀
ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
මරු ඩබලක් අප්පා😍❤️
❤️😍😍❤️
Akki lassnata songs kiynw❤🌚🥰 much love both...
අනුරාධ අයියා පෞ ඉතිං අක්කි දිනුම් නේහ් 😊😊 අම්මෝ මරු ඒක නම් අක්කිගෙයි අයියගෙයි සිංදු කිවීමේහැකියාවත් පට්ට ඈ
හෙ හේ... 😃😃
ගොඩාක් ස්තූතියි හොඳේ. 😍❤️😍
අදරේයී දෙන්නටම ❤️❤️ සුපිරි ඩබලක් 😍😍
පරිස්සමේන් ඉන්න ආතල් එකේ ඉමු 😘😘
අම්බානෙකට තැන්කූ හොඳේ... ආදරෙයි පැලෙන්න. ❤️😍❤️😘😘
කොරෝනා ඉවර වුනාම ගාල්ලේ එද්දි food challenge එකක් කරමුකෝ අක්කේ අපි එක්ක 🥰❤️
සෙට් වෙමු අනිවා. ❤️😍😍❤️
අක්කි දෙයක් කියන්නම් බොරුවට එහෙම නෙමෙයි කියන්නෙ හොදේ . අක්කිගෙ වොයිස් එකනම් පට්ට... අක්කෙ අර ශෝට් ෆිල්ම් එකක් කරා වගෙ අක්කි සින්දුවකුත් කියන්නකෝ.. අයියේ අයියත් ලස්සනට කිවුවා හොදේ. ආදරෙයි දෙන්නටම
අනේ.... ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. මේ දිරිගැන්වීම මාරම විදියට වටිනවා. ආදරෙයි ගොඩාරියක් ❤️😍😍❤️
සුපිරිම චැලේන්ජ් එකක්....අයියයි,අක්කයි සුපිරියටම කරා...කියන්නවචන නෑ...Supirima supiriiiii....👍🤜💪☺️🤗❤
අනේ ගොඩම ගොඩාරියක් ස්තූතියි මල්ලි 😍😍❤️❤️🙌🙌
Ammoooo mekanan maara athal🤣🤣🤣Buchiyage katath rathu pata wela adarei pissu smayanma dekata 😘
මේක තමා මාරම challenge එක..අක්කා ගෙ voice එක මරු. 👌👌❤
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️❤️😍😍😍
අයියා ගැන දුකයි දුකයි දුකායි😂
අක්කා නම් හොදටම සින්දුත් කියනවා💕
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍❤️
කියන්න වචන නෑ. සුපිරිම වීඩියෝ එකක්.දෙන්නටම ජය! ❤
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️😍😍😍
මං අද තමා video එක බැලුවෙ . හිනාවෙලා පන ගියා 🤣. අයිය සින්දු කියන අතරෙ දුන්න සාස් සූස් music එක මරු 😂. අක්ක ලස්ස්සනට සින්දු කීව ❤️. ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️
ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️
BUCHI අනේපව් කියුටෙක්ස් ගාල වගෙ කට රතුම රතුපාටයි😀😀kuchiට නම් සැර කන්ක පුළුවන්නෙ✌️✌️දෙන්නම හරිම ෂෝයි👏👏👏පරිස්සමෙන් ඉන්න👌 බුදුසරණයි දෙපලට
කුචි කියන්නෙ ඉතින් ආයෙ සැර කන්නම උපන් කෙනෙක්නෙ. 🙈😀😀
ගොඩාරියක් ස්තූතියි. ඔයත් හොඳ පරිස්සමින් ඉන්න. ❤️😍😍
අද වෙනස්ම එකක් අනේ ශොර්ක් අද ඔයාලා ❤️❤️
අපි හිතුවා පොඩි පොඩි වෙනස් challenges ටිකක් ගේන්න... සතුටූයි ඔයාලා ආස වුන එක ගැන 😍😍❤️❤️
ගැලපෙන අය හමුවෙනා ඒක ලොවේ ස්වභාව 😂😂😂 පිස්සු ඩබලක් 😂
😃😃😃😌😌😌😍😍😍❤️❤️❤️❤️
Maru ane🙈.dennama lassanai akki aiya🧚🦸.adarei Hamadama❤️.parissamin Inna✨️👀
thankooooo nangiyooooo 🙌🙌
Adarei apith godaaaak 😍😍❤️❤️
@@MagicCompass ❤️❤️
Eka maru akke 😂😂😂😂akka supiriyata sing kara aththatama lassanai
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️❤️😍
Binario 12 ලා ඔයාලගෙන් ඉල්ලපු පීසා චැලේන්ජ් එක ඕනි...🙏🙏❤
ඒ වැඩේට ගැලපෙන කන්ටෙන්ට් එකක් හොයන ගමන් ඉන්නෙ මේ. 😍❤️
@@MagicCompass ow ow eka aniwa oni
අක්ක කොහොමහරි ප්‍රකෘති සිහියෙන් ඉන්න ට්‍රයි එක දුන්නා...අනේ අපේ අහිංසකයා දම් පාට වෙලා 😂😂💔💔💔පව් දෙයියනේ...අයියේ බඩටයි පපුවටයි දෙවිපිහිටයි නේද 😂😂😂❤❤❤
අක්කට ආයෙ අමුතුවෙන් ට්‍රයි එකක් දෙන්න දෙයක් තිබ්බෙ නෑ... එයා දිගටම ප්‍රකෘති තත්වෙන් හිටියෙ. පුලුවන්නම් තවත් මිරිස් කුඩු හලන් කයි මේකට. 🙈🙈🙈😀😀😀😀
හිනා යනවා අයියගේ වැඩ වලට...කාපු කෑමට මටත් කන්න හිතුනා
සැර කෑම කන්න ආසනම් අනිවා ට්‍රයි කරන්න මේක...
ඇත්තටම මං එවෙලෙ මොනාද කරේ කියලා දැනගත්තෙ වීඩියෝ එක එඩිට් කරද්දි 😂😂😆😆🤣🤣
Matath kanna asai e ramen eka🥰
Aaah... akkata lassanata sindu kiynna puluwn neda... lassnai😍.. aiya duk wennepa aiyatath puluwn 🤪
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී ❤️❤️😍😍❤️❤️
මාරම ලස්සනයි 🤗🤗🤗🤗🤗ඔයාලගෙ video දානකන් බලන් ඉන්නෙ
හැමදාම සතුටින් ඉන්න
නියමයි අනේ ඔයාලා දෙන්න නම් සුපිරි අනේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කා&අයියා 😍😘❤️
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️❤️😍😘😘😘
අයියෙ දිව හොඳයිද දැන්? 😁
හම්මෝ ඒකත් එක්ක නම් ඕක කෑවෙ සනීප ඇති දැන්😂😂💔
වීඩියෝ එක බලල එන්නම් ආයෙ❤️
නෑ නෑ.... මේක කලේ දිව සම්පූර්ණයෙන්ම හොඳ උනාට පස්සෙ. නැත්නම් එහෙම හොඳට තියෙයි. 🙈🙈😀😀😍😍
The best challenge ever😂😂💜️
Thank you soooo much. ❤️😍❤️
Video eka fatta. Akkige voice eken song ekak ahnna asai ❤❤❤
Ane thank you so much nangi 😍😍
balamuko neda issarahata 🙈🙈❤️❤️
Shoiii aneee oyl denna.... adrei denntm.... akki ptta 😘😘😘😘
Ane thank you nangiyooo 😍😍
Adareiiiii apith ❤️❤️
ගින්දර වොයිස් 2ක ඒ අක්කගෙයි අය්යගෙයි.අදත් ශෝක් විඩියෝ එක ආදරෙයි පරිස්සමින් ඉන්න 😳😳❤️
අඩේ..... පට්ටම පට්ට තැන්කු නංගි. ආදරෙයි හැමදාමත්. ❤️😍❤️
ඔන්න ආවා බලන්න.. මාර ආසාවෙන් හිටියෙ මේ challenge එක බලන්න 🤩🤩❤️💫 එදා වගේම මල සමයන් වෙයි වගේ... 😂😂🤣 බලමුකො ❤️😂 බලලා ඇවිත් ආයෙ comment එකක් දාන්නම්කො 💜️❤💖 ආදරෙයි ගොඩාක් 💖💜️💫 මං ඔයාලගේ ආදරණීය අසල්වැසියා ❤️❤️💫
😂හැමදාම දාන කමෙන්ට් එක 👍
සමයන් ඩබල විසින් පවත්වන මල සමයන් challenge එක 😂🤣🤣😂 අම්බෝ අයියා ගේ මූණ තමයි බලන්න ඕනේ...😅😅 කිරි චොක්ලට් වතුර සීනී ඔක්කොම තීනවා ❤️🤩❤️ 😅😂 නියමයි නේ ගීතෙන් ගීතේ බලන්නත් පුළුවන් 🤣🤣🤣 සුපිරිම සුපිරි එකක් ❤️🥰❤️🥰❤️ කියම් සිතුම් බඩේ 🤣🤣 එන්න එන්න ශ්‍රැතිය අව්ල් යනවා 🤣🤣😂 මගේ අම්බෝ 🤣🤣🤣 මට බෑ අනේ... අක්කා මාරයි නේ..🤩🤩🤩 ගීතයට අමතරව ලස්සන විශුවල් එකකුත් තීනවා..❤️😂😂 ඒ අස්සෙ අයියා ලැජ්ජ නැතුව කන්න දෙනවා නම් අපිට බොන්න දෙනව නම් ලූ 🤣🤣🤣 ඇයි ඔය දීලා තියෙන එක මදිද 😅😅❤️❤️ ජය වේවා අක්කා 😘😘🎉️🏆️🥇🎉️🎊️ ඔයා තමයි දිනුම් 🙆👏👏 දරා ගැනීම උපරිමයි 🤩🤩❤️💫 දෙන්නත් එක්ක තරගෙට මොනා හරි කෑමක් හදන challenge එකක් ඕනේ.. රස බලන්න අම්මලාව හරි සෙට් කරලා ඔයාලා දෙන්නත් කාලා ලකුණු දෙන්න ඕනෙ..🙆🤩❤️💫 වීඩියෝ එක මරු...👏😘❤️
@@sukiyasl9539 ඔව් හැමදාම මේ comment එක එනවා 🤗👍
😘😘😘😘 නෙතු අක්කා....
@@nethusworldsl5339 ane oyage comment eka mn hemadama blnw maru ane❤😂
Much love❤️akki & aiya
Ammoo aiya oy nm😂❤️❤️නිල්වන් මුහුදු තීරේ😂😂පව් දෙයියනේ අපේ අහිම්සක අයිය
හෑ.... අන්තිම හරිය බැලුවද අනේ ඔක්කොටම කලින්? 😯
ආදරෙයි නංගි අපිත් ගොඩාක්. ❤️😍❤️
අක්කත් මරු අයියත් මරු දෙන්නට මගෙන් සුබ පැතුම් අපිට තව ඕනි මේ වගේ ඒවා😍😍
අම්මෝහ් අදනේ අක්කිගේ ගායන හැකියාව හොදටම දැක්කේ😍😍අක්කි ලස්සනයි හොදේහ් sing කරා😍අයියගෙ ගායන හැකියාව නම් හැම video එකකිම්ම දකිනවනේ🤗අක්කිට නම් දයියා නතින් වගේ නෙහ්....අයියාට නම් දෙලොව රත් වේලා😁😁අදත් සුපිරි විඩීයෝ එක👍💖ආදරේයි දෙන්නටම❤❤පරිස්සමින් ඉන්න.
ආන් ඒකනෙ. බොරුද මන් කියන්නෙ. අක්කයි සැරයි කියන්නෙ දෙකක් නෙවෙයි, තනිකරම එකක්. 🙈🙈😀😀😀
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත්. ❤️😍😍❤️
Superb video😍😍 Akka's voice is nice one❤️❤️Stay safe you two
Ane thank you so much nanga for this motivation…
Much love to you ❤️❤️
ඉවසිල්ලක් නැතුව හිටියෙ 7 වෙනකන් 🤗❤😍😘
ආදරෙයි ගොඩාක්. 😍❤️
අයියා තමයි හොදටම කලේ🤭🤭
අඩේ...... 😀😀 පට්ටම තැන්කූ වේවා. 😍❤️😍
Akke hari asawen balanawa oyalage vdo eth mge fast comment eka meka kema kanawa wage oyala genath hithanna godak kema rasakarakadapuwa ne egenath hithanna
Eka maru ane.kohomath aiyagei akkagei video athal kotiyaine.adarei.budusaranai akke aiye.sinduth mara lassanai.💖💖💫🥰👌
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. 😍😍😍❤️❤️❤️❤️
කටහඩ ලස්සනයි දෙන්නගෙම ❤🥰
ගොඩාක් ස්තූතියි ❤️😍
දානකම් බලාගෙන හිටියේ 😁❤️
අම්බානෙක ස්තූතියි ❤️😍😍
ගායන හැකියාව විශිෂ්ටයි👍😊 stay safe 😊
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍😍❤️❤️❤️
Aiyage අලුත් song ekanm maru 😁akka ලස්සනට sing krnawa ☺️🤟
😀😀😀
ගොඩාරියක් ස්තූතියි නංගි 😍😍😍❤️❤️❤️
Aneee pattai akki aiyee oyalaaa adarei godak 😊😊😊💕💕💕💕
Aneee thankoooo 🙈🙈😍😍
Adareiiiii apith godak ❤️❤️