Yaluwekta una de danne hodama yaluwa.ahema unama yaluwage hathura wenne e boy. Sachini kiyane boru show nathi kellek. Ona tv programme ekaka balanna e kella kelin kiyana de kiyanwa.lahiruge ada tv programme ekak thibuna balanna ada.
Superb Program 👌🤭 සංගීත් & දිනිති ගේන්න E nathath kauru genawath Food challenge ekata bun or pitza punishment ekat soya sauce or vinegar eke deep kranna 👍
ඒ කෙල්ල දාලා ගිය කොල්ලටවත් අපහාස නොවෙන්න ලස්සනට කතා කරා. හැබැයි ඉතින් මං දැකපු ලස්සනම ආදරයක්. හිතහොද අවංක කෙල්ලෙක්.
කවුද කොල්ලා
@@devvd8585 lavan
මම හිතන්නෙ ලවන් 😊
ඒක ඇත්ත
pau sachi eyata kawada hari yari yanawa uthuranna eya harima wasanawantha kellak adarei ❤❤❤❤❤
දිලුක්ෂි කියන්නේ තනිකරම පිස්සු චරිතයක්. මං මාර ආසයි එයාට ඒ නිසාම 😍♥️
Samahara vita vadiye. Lavan putha beruna kiyala thamai mata hitenne.
@@lalithafernando3057 ynne kohed malle pol. Lavan puthata an awa 1 bubble gum drama 1n ma
emka thama
Yes 😂😂😂😂😂😂
Paw itin munnm
මොනව වුනත් මුන් නිලියො වෙලා සෑහෙන අවංකයි. අපි වටේ ඉන්න ගෑනු හැමෝටම වඩා මුං නම්බුකාරයි.
Worst ම relationship එක ලවන් එක්ක වෙන්න ඇති
සචිනි අක්කා මාරම පවු අනේ 😢එයාගෙන් අහල තියෙන ප්‍රශ්න බලන්න 😔 program එකක් උනත් අපහසු තාවයට පත් නොකරන දේවල් අහන්න ඔනේ .. Private දේවල් අහන්න ගන්නෙ නැතුව 😢❤
ඒකනම් ඇත්ත.. සචිනි අක්කා පව් 😢
👍👍
පෙලක් අය කද්දීත් බොරු ශෝ, ඒකට සචිනි , අපි වගේ ම තමයි 😂😂😂
පොෂ් නැතුව කාපු එකම ඩබල..Special සචිනි ❤❤
Sira. E vagema athalma food battle eka
Sachini neme dilushi
මං මා..................රම ආසයි මේ දෙන්නට.හොද යාලුවො දෙන්නෙක් වගේම හොද මිනිස්සු දෙන්නෙක්.ආදරෙයි.......❤️💖✌️😊
දිලුක්ශි අක්කාගේ හිනාව තමා නියම..දෙන්නම හරිම ශෝයි.😍😍
Puke gu kanna ona. Bate huththige huththtata dala uranna one.keriloriyak yawanna ana puka hilalta
ශෝ එකක් නැතුව කාපු එකම couple එක ✋♥️
මම ගොඩාක් ආසයි සචිනි අක්කිට එයා හරිම humble . 💖 අක්කිලා දෙන්නම මරු
ඒ යාලුකම සචිනි කිව්ව ගමන් අව්ල් ගියා ඒ තමයි හොදම යාලුවෝ ❤️
Eka atta ❤️
Dilu අදරෙයි පැටියෝ. ලගින් ආශ්‍රය කරපු නංගි කෙනෙක්. සතුටුයි අද ඉන්න තැනට❤️😘
සචිනි අක්කි තමයි මන් ආසම කෙනා.එයා ගැන නම් මට හුගක් දුකයි ලවන් අයියා එයාව දාලා ගිහිනුත් එයා ඒ දුක හන්ගගෙන සතුට පෙන්නනවා අනේ එයා පව් .කොල්ලො කියන උන්ව නම් දැන් කාලෙ විශ්වාස කරන්නම අමාරුයි.වෙන එකියක් දැක්කොත් කතා බහ කලොත් නම් ඉවරයි..ඉන්න කෙල්ලව අයින් කරල දාල මොනම.හේතුවක් හරි හදන් ඒ යන්න ඔනි එකි ලගට යනවා.අන්තිමේට මුකුත් නොකරපු කෙල්ල තමයි වැරදි.සචිනි අක්කි ඔයා දුක් නොවි ඉන්න.හැමදාමත් පරිස්සමෙන් සතුටින් යන අය මොනදෙ කලත් යනවා ඒක අපිට නවත්වන්න බෑ ආදරෙයි අක්කි පනහ් ❤️😘
හැබැයි මේකනම් මරුම වැඩේ...😚ඇත්ත දැනගන්න තියෙන හොඳම ක්‍රමය තමා food battles කියන්නේ...♥️🤣 දෙන්නට දෙන්නා return එක දෙද්දී නිකන්ම ඇත්ත පනිනවා කටින්...😁ෂෝක්...🍽🥯
දුලුක්ෂිගෙ හිනාව තමා ෆට්ට😂😂😂😂😂
dilukshi ge හිනාව මරු ලස්සනයි සච්නි අක්කත් දෙන්නම පට්ට ආදරෙයි 😘😘😘😘😘♥️♥️🥰
ලවන් නිසා සචිනි සැර කනවා 🤣
මේ program එකේ සචිනිගේ personal problem එකක් ඕනවට වඩා ඇදලා ගන්න හදනවා වගේ තේරුනේ මට විතරයිද.
lankawe program kohomth ehem ne
Eka thama
සචිනි අක්කා ඔයා තමයි නියම සීන් එකක් නැතුව කෑවා නේ ❤ආදරෙයි
Dilu ඉන්නව කියන්නෙ ඉතින් ජොලි තමා ...ආදරෙයි..ආසම පිස්සු කෝච්චි දෙකක්...💙💙
හිනාව නං අනේ පිස්සුවක් 😍😍😍ලස්සනයි දිලුක්ෂි අක්කියෝ
ඉක්මනට කන කෙනා තෝරන එකෙන් ඉතුරු කරන කෙනාට ඉතුරු වෙන ටික හොට් සෝස් එක්ක කන්න දුන්නා නම් තවත් ගේමක් තියනවා😂
අනේ shokkk video එක. හැමදාම මේ වගේ හිට් කට්ටිය ගෙන්න බලන්න ආසයි. දවස ගානේ උනත්
පොශ් නැතුව කපු එකම ඩබල අදරෙය් ❤️❤️
අනුෂ්ක උදාන අයියා ,දුලාජ් අයියා (වස්ති )ඒ දෙන්නාව ගේන්නකෝ ප්ලිස් 🙏🙏🙏🙏
සචිනි ලවන් ගෙන් හොද බූට් එකක් කාලා වගේ😌පව් අනේ මොනා උනත්
Lawan thama paw Dan amaruwe watilane inne Sachin beruna
Sachini akkige konde lassanai 😍😍
සචිනිගේ වරදක් නැත්නම් එයාගේ ආදරය අවංක නම් ලවන් ඔයාට සියදහස් වාරයක් පසු තැවෙන්න වෙනවා .ලස්සන රූපෙට සුදට වඩා අවංක ආදරය වටිනවනේ. අනේ ඇයි එහෙම කරේ .අහිමි වීමේ වේදනාව පව් ඇත්තටම පව්
කෙට්ටු අයට කන්න පුළුවන් කියන එකනම් ඇත්ත වගේ සචිනි අක්කා දැක්කාම හිතාගන්න පුළුවන් 🤭😂
මන් නම් ආස බොරු ශො නැතුව සන්ජානා අක්කා වගේ කගේන කගෙන යන කෙල්ලො මරු
දෙන්නටම ගොඩක් ආසයි dhilu akki 😍😍😍 sachini 😍😍
මේකට එන හැමඑකියෙක්ටම සැර කන්න බෑ😂😂😂oh god oh god ගානව😂😂😂ඩිලුශි ගැම්මක්❤
Eka mehemai man hithanne posh ekatama newei godak aiyata sara kanna Amarui neda ithin matath issara Sara kanna puluwan dan Amarui ammo 🤓😊
mehei oya kiyana kathawe podi aththak thiyenawa habai ekenma sachini akkita man kamathi eya hari awankai❤
20:47 අම්බෝ හිනා වෙලාම බඩත් රිදෙනවා 🤭❤️ ශෝක් ඔය දෙන්නම ලස්සනට program eka klaa...😍😊❤️
ආදරෙයි සචිනි අක්කේ🥰🥰 video එක පුරාවට බලන් හිටියේ ඔයා දිහා.. හරිම ලස්සනයි අක්කි❤️😘❤️😘
සචිනි දිලුක්ශි දෙන්නම ශෝයි 😘😋
Please අංජලී ,පැතුම් ව ගෙන්නන්නකෝ
අනේ බඩගිනි අප්පා උනුදු වඩේ කාපු කාලයක් මතක නැ 🥺❤😪 ආදරෙයි සචිනි අක්කේ
Ulundu..උලුඳු
@@laayolaveeniya8010 eww ehemada ape peththe nama ara vidihata kiyanne
Uludu wade anurdhapure mehe thiyanawa 100ta 6k deno podi ithim. Hebei uludu pitinm neweid kohed....kohomahri e hedeta thynw
Mama Nam hamadaha kanawa
@@luckygrils8547 ඒකනේ
ශනුද්‍රි , දිනේෂ් ගෙන්නන්නකෝ 🌝❤️
ow ane
ඒක හොඳ අදහසක්
👍
Aniwaren eyala illaga ekata gennanako
❤️anjalee pathum ❤️ ගේන්නකෝ b and b
Thawa sachinthani and yash weerasinghe gennako please b&b 🙏🙏🙏🙏🙏😭😭😭😡
ගයියා පූජී ගෙන්නන්නකෝ ප්ලීස්........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දිලුක්ෂි මරු ගොඩක් ආස චරිතයක් ❤
මං ආසම දෙන්නෙක්...
මරු දෙන්නා...අම්මෝ හිනාව...
ඒ වගේම දෙන්නා මාර ලස්සනයි
ඊලග කෑම එක ඩෝනට්ස් ගේන්න....❤️❤️
raween and keshan
next
මෙ දෙන්නගෙනම් සෝ එක නැ සුපිරියක් දෙන්නම ❤❤❤
අනෙ සචිනි ඔයා හරිම ලස්සනයි. 😍😍😍😍😍
දෙන්නම මන් ආසම දෙන්නෙක්....බොරු ශෝ නෑ....සරලයි . නිහතමානියි
සචිනි මාර ලස්සනයි
මොනාද ඒ හෙරෙන් කතා කරන්නේ...සුපිරි ඩබල...
Ai sachinita ehema prashna relationship gana vitharak.. eka tikak vithara aul mokada eya anthima love eka nisa aduwa kouwa ,.. personal life eka onawata wada ahana eka kage paththen unath tikak tikak pau neda.... but( only my idea ....) ... mona unath dennama lassani maru..
Shanudri and dinesh gennko
Shalini fanando akkiyi ishara madhushn ayiyayith gennako aniwaren ilaga ekata
අම්මො සචිනි අක්ක😂
Shalini fernando akkiwath geennakoo 😍😍
මොකද අනේ video එකක් නැත්තේ, දැන් කොයි කල්ද??? ඉක්මනට දාන්න...😡😞
කිසිම ලොකුකමක් නෑ😌😌 දෙන්නාගෙම
Lavan aiyagei geethm akkigei eka oni
මේ වගේ මේ විදියට වෙනත් නලු නිලියනුත් ගෙන්නවන්කෝ ....❤❤අසාවෙන් බලන්...
අනේ මේ දෙන්නා රහස් කියනවා ඒම අසාධාරණයී අපිටත් ඇහෙන්න කියන්න...😓😓😓😂😂😂
Ow ane
ආසම දෙන්නෙක් ❤️😘
සචිනි අක්කා😍❤️💪
Sachiii akkkiii, diluu akkiii adarei denntama❤️🔥😍maru yaluwo denna..shook ane...😅😅😅ආසම දෙන්නෙක්
මරු ඩබල සෙට් වෙලා තියෙන්නේ . අපිටත් හිනා වීඩියෝ එක බලද්දි පට්ටම වීඩියෝ එක අනෙ අක්කි මේ වගේ වීඩියෝ දාන්න කෝ ප්ලිස් 👌😍☃️🔥🔥
බොරු පොෂ් නැති පට්ට කෙල්ලෝ දෙන්නෙක්❤❤
අනේ මේකට නදීමාල්,සනුක දෙන්නාවත් ගේන්නකෝ
Ow anee plz e denna gennako
@@hashi1297 ekane
Owww aneee
@@sheelagunawardhana8282 👍👍
Nice double.
Love you Sachini akki🥰🥰🥰
Shanu&Dinna 🥺💘
දිලුක්ශි සචිනි ඔයාලා දෙන්නම මරු ❤❤❤😊
ආදලෙයි දෙන්නටම❤️😚
❤👌 I like them. දෙන්නම බොරු සෝබන නෑ
දෙන්නටම ආදරෙයි ❤
සචිනි අක්කිට වඩා Dilushita නේ ලවන් අයියා එක්ක පුදුම තරහක් තියෙන්නෙ . රහසින් කිව්වට කිව්වෙ ලවන් අයියා ගැන කියලා අපි දන්නවා😏
ඒක ඇත්ත
Ow eka etta
Ow ane anith eja lavan nemeine ainwela tiyenne sachini ne
Yaluwekta una de danne hodama yaluwa.ahema unama yaluwage hathura wenne e boy. Sachini kiyane boru show nathi kellek. Ona tv programme ekaka balanna e kella kelin kiyana de kiyanwa.lahiruge ada tv programme ekak thibuna balanna ada.
ඒකට තමයි යාලුකම කියන්නේ ❤️ අපේ යාලුවෙක්ට බූටක් තිබ්බ එකෙක් අහම්බෙන් හරි දැක්කොත් කෙල්ලට කලින් ඌට රවන්නේ අපි මොකද ඌ හින්ද ඒකිට රිදුනේ මොන තරම්ද ඒ තරම්ම අපි ඌට වෛර කරනව 😒💔
අනා තමා මරුම.දැක්කත් හිනා යනවා
Super program
Anjalee Pathum plz.........❤️❤️❤️
Nice...💖 ලස්සන episode එකක්..
සචින්, ශලනි දෙන්න ගෙන්නකෝ
Ane ou ane e dennawa gennako ethakota jolly ❤️❤️🥰🙏🙏🙏
පට්ට.... 😂😂😂ගොඩක් ලස්සනයි.....😂😂😂😂😂
හිනා කාලා මැරෙනවා...
Bring Harshi anjumala and Dinelka muthuarachchi 🙃
Sachini 💝❤️character is good
Fried rice nayomi thakshila and tanasha hatharasigha plzz
මුන්දෙන්නගෙ හිනාව 😘
සචිනි අක්කයි ලවන් අයියයි හරි ආදරෙන් හිටියා අවුරුදු ගානක්ම 🥺
මේ සන්ගීත් එකේ ලවන්ගේ gf ද සචිනි දැන් ඇයි එයාලා වෙන් වෙලාද
@@tharushi8820 E wage🙂
E wage neda paw Sachini kohomath Lavan wage kollo kohomath Ohoma thama ☹️😡
Anhhh amme sry kylth qww I love u both❤️😘 bru posh nhwww
Ane ilaga peogramme ekata shalani tharaka and sachin liyanage gennako
අම්මෝඕඕඕඕ හොඳම යාලූවෝ සෙට් වෙනවා කියන්නේ...😹😂😜😝🤣
ඒ දෙන්නා පට්ට.
ඔයාලා දෙන්නා නම් මරු
Kokila ,Thiwanka gennakoooo.
Neththam Kokila ,Ishara hari
Superb Program 👌🤭
සංගීත් & දිනිති ගේන්න
E nathath kauru genawath
Food challenge ekata bun or pitza
punishment ekat soya sauce or vinegar eke deep kranna 👍
Shanudrie and dinesh wa gennnako
Anivaaren uththara kiyanna denavanan maru Sachin akkage last boyfriend lavan Venna athi
අරගලයට ජය…
අමෝ අනා 😂😂සෝක් අනේ දිලුක්ශි අක්කා
Anu kanu ගෙන්නන්නකෝ.plz
මම ආසම නිලියො දෙන්න 😍😍🤗🤗
Shalani අක්කි සචින් aiyawai gennako
දිනෙශ් ,ශනුද්‍රි
කොච්ච් සම්බෝල වෙනුවට දෙහි තියන්න
සච්නිගේ මෙ දවස් වල තියන ප්‍රශ්නේ එක්ක ප්‍රශ්න අහලා එහෙම කරන්න හොද නෑ නේද
Un දෙන්නගේ වැඩ වලට නම් හිනා ගියා 😹😹👍