Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුභාතී දක්ශයෙක් අයේ ගෙන්න මෙතන වැඩකට නැති උන් ගොඩක් ඉන්න්වා දක්ශ්‍යෝ අයින් වෙනව
😢
Kaud dan inna wedakt nathi aya
නේසරට වැඩියෙන් සුභාති දක්ෂයි
Hasini ainma karala danna ona maha sapayak oya gani.out wewi meke asse ringanawa.subarath gdk daksha kollek.
epa
සුභාතිට අවස්තාවක් ලබා දෙන්න. එයා තමයි හොඳම 🌟🔥
හසිනිව දෙපාරක් කැපිලා ආයෙ ගෙනාවා සුභාතිව ගෙන්නුවෙ නැත්තෙ ඇයි සුභාතිව ආයෙ ඕන කියන අය කෝ🌟
හෙට ශිවන්ත,චමෝද්,රුක්ෂාන් එහෙම නැත්ද ඒ කියන්නේ🤔🤔
Ane ow apith ගෙදර katha una eka
Ow ane oya gon gani heta kapala damu
Apii
හෙට එයාලත් ඉන්නවා ඊට අමතරව අවුට් වුන දෙන්නෙක් ඉන්නවා@@Nethu-g6x
තරිදු,හසිනි නැතුව තරගයේ දක්ශයා සුභාතිට අවස්ථාවක් දෙන්න කියලා කියන අය කෝ💔😔🥺😒
අනිවාරෙන් සුභාතිව ආයෙ ඕන
Aniwah..😮
@@chandimahansa2966 ❤️
ඒක ඇත්ත
@@sldimantha2393 අනිවාර්යයෙන්ම
සුබාති නැති final එකක් වැඩක් නෑ අනේ😢
Eya out unada
nathi eka hodai
වැඩි ප්‍රේක්ෂක ඉල්ලීම මත කියලා සුබාතිව නැතුව මෙයාලව දැම්මේ ඇයි බන්ග් 🙂 ඒකෙන්ම පේනවා සුබාතිව හිතාමතාම කැපුවා කියලා...හසිනිව කොච්චර ගත්තත් කැපෙනව දක්ෂ වුනාට වෝට්ස් නෑ...ස්ක්‍රිප්ට් කියල පැහැදිලී හොඳට, සුබාති කියන්නේ ජනතා ආකර්ෂණය වැඩිම කෙනෙක් 👍
කියලා වැඩක් නෑ අනේ 😂 මරු රියැලිටි මේවා..ඒ කොල්ලා අමල්ට දෙන් නැතුව තනියම ගේම ගහපු නිසා වෙන්න ඇති...කොහොමත් අමල්ට වඩා දක්ෂයි සුබාති 😌
ඇත්තටම සුභාති දක්ෂයි.
Kawda ane hasiniwa illuwe apita nam efa
Subathi enna ba kiyala kiyala aranchi...akai ara denna aran thiyenne..shanutth vot 1ine hambune
@ ehmth ekkda...eath mn dn kauruhri kyl thbba ikmnt vote ek hmbuna dennwa gththe kiyala 😒
ඉදුවර අයියේ ඔයා දුක් වෙන්න එපා.ඔයා දක්ෂයි.නේසර ඔයත් දක්ෂම දක්ෂයි.ඔය දෙන්නගේ ඒ ආදරණීය යාලුකම හැමදාමත් තියෙන්න ඕන දිගටම.❤❤❤❤
අනේ සුභාති නැතිව නිකන් හිරු ස්ටාර් වැඩක් නැ වගේ 😢😢😢❤❤❤
හන්සිට චාන්ස් දෙපාරක් දුන්න එක මාරම අසාදාරනයි කියන අය කෝ🙄🤮😣
Rathu Dil gedr yawamu
Hansita newei chance dunne. Hasini ta 😅
𝑶𝒖 𝒆𝒚𝒂 𝒅𝒆𝒑𝒂𝒓𝒂𝒌 𝒈𝒂𝒕𝒕𝒉𝒂 𝒆𝒉𝒆𝒎𝒂 𝒂𝒎𝒂𝒍 𝒈𝒆 𝒕𝒆𝒂𝒎 𝒆𝒌𝒆 𝒂𝒚𝒂𝒕𝒂𝒎𝒂 𝒂𝒊 𝒄𝒉𝒂𝒏𝒔𝒆 𝒅𝒆𝒏𝒏𝒆
අනිවාර්යයෙන්ම
@@sldimantha2393 name eka hadanna Hasni kiyala thiyenne weradila
වැඩිම ප්‍රේක්ෂක ඉල්ලීමක් තිබ්බෙ සුභාතිට ඇයි එයාව ආයෙ ගත්තෙ නැත්තෙ සුභාතිව ආයෙ ඕන කියන අය කෝ❤
සුභාතිට තමයි අඩ ගහලා තියේන්නේ සුභාති බැ කියලා එක හින්දා තමයි හසිනිට chance එක හම්බ වුනේ
@@cjshorts8454 කවුද කිව්වෙ
@@cjshorts8454කවුද කිව්වෙ
කවුද කිව්වෙ සුභාති බෑ කිව්වා කියලා
@@cjshorts8454how do you know that they invited Subhathi?
සයාගි singing පැත්තෙන් අනිත් අයට වඩා අඩුයි ඒ වගේම අද ලැබුන තීරණය හරි ඒ වුනාට ඌ කොල්ලෙක්.ඒ කොල්ලට කෙල්ලෙක් කිය කිය අපහාස කරන්න එපා පව් නේද.තමන්ටත් කවුරුහරි එහෙම අපහාස කරනකොට දැනෙන දුකක්ම ඒ කොල්ලටත් දැනෙනව ඇති.😢😢sayagi,ඔයාට සුබ පතනවා මල්ලි ඉදිරි වැඩ්වලට❤❤
ලංකාවේ ඉන්න චීත්ත අදින පිරිම් දක්ෂයි මිනිස්සු පහත් කරන්න
@@sidupagamage1588 true ✨
𝑬𝒌𝒂𝒏𝒂𝒎 𝒂𝒕𝒕𝒉𝒂
Ek atta..
bohoma naraka minissu me samaje inne
සයාගීට බනින එක දැන්වත් නවත්තන්න කියන අය කො...😊 පවු ඒත් අහිංසක කොල්ලෙක් 😢❤ ඒ ලමයා කාටවත්ම වැරද්දක් කරලා නැහැ නේ...❤
ඒකත් ඇත්ත හැබැයි එයාව එපා කෙරෙව්වෙ අමල් සර් තමා ☹️
@@Thudutv එයා යන්න ඕන කාලෙ ගියා නම් මෙහෙම බැනුම් අහන්න වෙන් නැනේ 🙂
Yes.හැමෝටම තියෙන්නේ dream එකක්.තමන් කැමති කෙනෙක් වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ කෙනෙකුට අයිතියක් තියෙනවා.සයාගිට වඩා දක්ෂ ලමයි ගොඩක් මේකේ හිටිය.හැබැයි ඒ අහිංසක ලමයා කාගෙන්වත් බැනුම් අහන්න අවශ්‍ය නෑ.තමන්ගේ කෙනා වෙනුවෙන් පෙනී හිටින්න.කිසි කෙනෙක් පාගලා දාන්නේ නැතුව.❤❤❤
ඇත්ත. මං මේ මල්ලිව දන්නවා.. අහිංසක කොල්ලෙක්..
එයාට බනින්නේ ne.... අපිත් ආදරෙයි ඒත් තරගය සාදාරන වෙන්න ඕනා
ඉදුවර සයාගි ඔයාත් දක්ෂයෙක් ❤️ මෙතනින් පටන්ගන්න ❤️ ඔයාගේ හැමදේම හොදින් සාර්ථක වෙන්න හදවතින්ම ප්‍රර්ථනා කරමි ❤️ තෙරුවන් සරණයි! ඔයාට ❤️❤️
❤❤❤aiwarenama ❤❤❤
ඇත්ත අමල් ඔය අද මිනිස්සු බැන්නට ඉදුවර කොල්ලට ඒ අය ආදරෙයි..ඒත් ඉරිසියා නෑ..🤔 හැබැයි කෙල්ල බේරගන්න නේසරට vote නොදීපු එක සිරා නින්දිතයි...ඒකට ඕන නම් ඉරිසියාව කියමු...👊😉
Sira
Ow
agree
දවසේ වදන❤️❤️
ඔව් ඉදුවර එක්ක තරහක් නැ.. 😒 ඒත් දැන් ඉදුවර ආපු දුර ඇති. ඉරිසියාවකුත් නැ.. හැබැයි අමල් නම් මාර අසාධාරණයි.. තමන්ගෙ team එකේනම් පුදුම කරුණාවක් . අනිත් team වල දක්ශයොන්ව කොහොමහරි කපන්න බලන්නෙ තමන්ගෙ අය බේරන්න. අද අශාන්වයි නේසරවයි දෙන්නම කපන්න බැලුවෙ 😑
මේක හරි ආසදරණයි. අච්චර අර දක්ෂ සුබතිව wild card එකෙන් වත් අරන් නෑනේ. හසිනි එහෙම දෙවනි වතාව ගත්ත. සුබතිව අනිව්රෙන් මේ තරගෙට ඕනි..සායගි oya දුක් වෙන්න එපා මෙච්චරක් දුර ආපු එක gena සතුටු වෙන්න.😢😢 😢
ඒක තමා❤
ඒක තමයි
@MaleeshaDewmini-yg8ez ඔවි එයා දක්ෂ ලමයෙක් අපේ රටෙි කඅහකයො වැඩියි ඒබව තේරැමි ගන්න පුතේ
Bh eyatawat wild card oneee 🙂❤️
Vote nokara imu
සුබාති ඕනි. දක්ශම එකා
අනිවාරෙන් සුභාතිව ඕනේ😢😢😢
😂😂
naa
සුභාති වෙනුවෙන් අවස්ථාවක් නොදී හෂිනි නැවත ගෙන ඒම hirustar season 4 එකේ අවසානයට කරන අසාධාරණයකි.
ඔව්
සිරා
Aniwaryen
සයාගි අහිංසක ළමයෙක්. පැරදුනාට දුක් ගැනවිලි කිව්වෙ නෑ හිනාවෙලා සතුටින් ගියා. ඒත් මේ මිනිස්සු ඒ ළමයට කරන අපහාසයක තරමක්😌
පිස්සු මගුලක් නේ.....
එයාට අනිත් අයට වගේ දුක් ගැනවිලි කියන්න අවශ්‍යතාවකුත් නෑනෙ
ඔව් හරිම දුකයි එත් එයා එ වෙලාවට මුහුණ දුන්නු විදිය ගැන හරි ආඩම්බරයි
@@thilinijayamini5159 kauruth duk ganavili kiyavannr na kapunma...udau krpu ayta sthuthi krnva vitharai ...uu ekavath kre naa 😂Ahinska kama neve tharageta one...hakiyva ...sayagita eka nane 😂😂
ශිවන්ත ආශ්ට අද වෝට් කරමු.එයා හිරුස්ටාර් වෙන්න ඕන.❤❤
අශාන්, චමෝද් , නේසර ❤ සුභාතිත් හිටියනම් හොදයි 😒💔
Ow ❤❤❤❤❤
Eth subati out ne 😢
Ow❤❤❤
Chamod nesara shiwantha ❤
අනිවාර්යයෙන් ඒ හතර දෙනා අන්තිමට ඕනෙ
නේසරත් හොදයි ඒ උනාට සයාගි යද්දිත් ටිකක් දුකයි කියල හිතෙන අය කෝ🙁
ඊගාව ට නේසරව අයින් වියයුතු යි
dukai nesara paw
ගොඩක් දුකයි ආයෙ නම් මේක බලන්නේ නෑ
දක්ශයො කීයක් කපලද ඔතන්ට ආවෙ තවත් කියවනවා 😂
@@Randy2004-k1e aneda kiyanne 😂
පව් සයාගි එයාට නිකන් බැන්නේ මිනිසුන් ඇත්තටම පව් එයත් තමන්ගේ හීන වෙනුවෙන් දිනන්න ආව කොල්ලෙක් ❤❤❤
අපේ රටෙි ඉන්නෙ කුහකයොනෙ
කවුරුත් ආවේ හීන හැබෑ කර ගන්න තමයි . ඒත් දක්ෂ කෙනා සයාගි නෙවෙයි
අමල් නිසා තමයි එයාලට මිනිස්සු බනිනේ
@@sriyanthiherath7443 කවදද දක්ෂ කෙනා හිරුස්ටා උනේ
අපේ රටේ මිනිස්සු සෑහෙන්න කුහකයි
ඔය මඩ ගහපු අයට පේන්න ලොකු වැඩක් කරලා පෙන්නන්න මල්ලි .හිරුස්ටර් අසාවෙන් බලන්නෙ ඉදුවරයි..කපුගෙදර නිසා .. ඔයට සුබ අනාගතයක් වේවා ❤️👍🔥🌟
Hiru tv ඇයි මේ wile card වලින් දෙපාරක් විතර කැපුන හසිනි සුදසිංහ අය ගන්නේ please මේ වැඩසටහන ජනතා පරමාධිපත්‍ය ට අනුව නම් subathi shanu ගෙන්න please ❤❤❤❤
Kapichcha aya idiriyata yanwa..anith aya kapenwa..
මේකෙ එයාලා ගේන්නෙ එයාල කැමති අය
හසිනි ඉදිරියට යන්න තිබුනා එදා අර මල්කුමාරයට අමලා වෝට් එක දුන් නැත්තන් හසිනි කියන්නෙත් දක්ශ ලමයෙක් කොහොමත් අර පැරදුන එකාට වැඩිය..ඒත් ඊටවඩා සුභාති නොගෙන්නුව එක හිතට හරි මදි දක්ශ කොල්ලා🥺❤️
සයාගි අහිංසක හිනාවක් තියෙන අහිංසක දරුවෙක්.. ආදරෙයි පුතේ ගොඩාක්.. ඔයා මගේ මල්ලිගේ චූටි දූත්(අවුරුදු 8)එක්ක තිබ්බොත් ඔයාලා දෙන්නා අයියයි නංගියි වගේ..අනේ මට හරිම ආසයි පුතේ ඔයාලා දෙන්න එකලග ඉන්නවා දකින්න..මොකද දෙන්නම එකම එක වගේ
සුභාතිට නැවත අවස්තාවක් දෙනවනම් හොදයි . සයාගී දක්ශයි තමයි ඒත් සයාගී නිසා ඊට වඩා දක්ශයින් කැපුනා .අමල්ගේ පුතාගේ යාලුවෙක් නිසා වෙන්න ඇති අමල් ඒදරුවට මේ වෙනකම් කැපෙන්න දුන්නේ නැත්තේ .කොහොම උනත් අමල්නම් හරිම අවස්තා වාදී තීරන ගැනීමේදී .
Wrong
හෙට රුක්ශාන්, චාමෝද්, ආශ් ව උඩට යවමු. හසිනිව තරිදුව කපලා හිරු එක කරන මේ විහිලුවට පාඩමක් උගන්නමු
අනිවාරෙන්
ඇත්ත...විහිලු රියලිට්.
ඔව් අනිවාර්යයෙන්
Sayagita blame kara hasini out kara kiyala
Anivarayenma ❤
සුභාතිව ආයේත් ගේමු ❤
Eda janathavama thamai thirane gaththe
නේසර කියන්නේ සුපිරි කොල්ලෙක් ! ඒක හරි ලස්සනට අද දැක්කා. කොල්ලා කොච්චර දුරක් යයිද දන්නෑ. හැබයි නේසර කොච්චර දුරක් ගියත් කොල්ලා සුපිරි ගේමක් ගහනවා. අන්තිම හතරට ගියොත් සුපිරි.
hnc amlgay horshot eka😹😹 pace⭐️
කෙල්ලව තියාගන්නනෙ ඉතින් නේසරට වොට් කලේ නැත්තෙ 😒💔 පොඩි බෝම්බයක් නැද්ද මේකාට ගහන්න 😪💔
එන්න ගහමු😂💔
👍
සිරාම බං 😂
අමලයා හදන්නෙ උගෙ ටීම් එක බේර ගන්න😂😂
එකගයි😂
𝑨𝒏𝒊𝒘𝒂
පුතා වගේ තාත්තාත් කයි වගේ ලගදීම💥
Yes
හංසිට කළේ අන්තිම අසාධාරණයක් .. දෙපාරක් කැපුන අයව ආයේ ගෙනාවා.. දිගටම දිනපු කෙල්ලව එක පාරින් අයින් කරා.. එහෙනම් ඒ කෙල්ලටත් තව චාන්ස් දෙකක් දෙන්න ඕනා...මම නම් මේකට වෝට් කරන් නැහැ.. වෝට් වලින් නෙවෙයි මේක තෝරන්නේ කියලා හොඳට පේනවා... හිරු කොහොමත් බලු චැනල් එකක්නේ...
හසිනි කොච්චර ගෙනාවත් වෝට්ස් නැතුව කැපෙනවා. ගේනන ඕන සුභාති සහ ශනූ
හිරු ස්ටාර් දින්නා නැතා හදවතෙ තරැව ආශාන් වෙලා ඉවරයි ❤අනෙ මල්ලි උබෙ ඔය ලස්සන කටහඩින් සින්දුවක් කරන්න ඉක්මනටම ❤👌
අශාන් Hiru 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
@@anupamatx6777 Ashanta api ardarei
ඇත්ත මචං ❤
සිරාවටම මෙ ගීත දැන් අහන්න ලැබිමත් සතුටක්
අශාන්.. 😊
සුබාති කියන්නෙ අශාන් රුක්ෂාන් එක්ක උනත් කරට කර මුහුණට මුහුණ සටන් කරන්න පුලුවන් කෙනෙක් .
අශාන් කපුගෙදර ගේ සිංදු විතරක්ම බලන්න එන මම 😘😘😘
eththa mamath ehemai
අනේ ඇත්තමයි...ඒ හඬ නම් wonderful .....👍👍
මාත් එහෙමයි
Me too
Math aehemai ane ඒ කටහඩ භාවනාවක්
සුබාතිට අවස්ථාව දෙන්නම ඕනේ .
කවුද කැමති ජජ්ලා තුන් දෙනාටත් අවස්ථාවක් දීලා බලන්න මේ ජජ්ලා හරියට සින්දු කියනවාද බලන්න .මුන් තුන් දෙනාම එක එක වෙලාවට මුන්ට හිතෙන දේ කියනවා .හෙන්රි කල්දේරා හරි කමක් නැහැ හරියට සින්දුව කියනවානම් .ලස්සන පිලිවෙල ඇදුම දුප්පත් පොහොසත් අදාලම නැහැ ..🤔🤔🤔
ඇත්ත
𝑨𝒏𝒏𝒂 𝒘𝒂𝒅𝒆 𝒆𝒌𝒂 𝒕𝒉𝒂𝒎𝒂𝒊 𝒘𝒆𝒏𝒏𝒂 𝒐𝒏𝒆𝒂
😭😭අද නම් අමල් සර් සයාගි අයියට බැන්න අයට හොදට කිව්වා. සින්දුවක්වත් කියාගන්න බැරි අය නිකන් බොරුවට දක්ෂයන්ගේ හිත් කඩනවා. ඔයා ලස්සනට කිව්වා අයියේ. ආදරෙයි හැමදාම. අයින් උනාට නම් ගොඩක් දුකයි. අද ඉදන් කවදාවත් hirustar බලන්නෙම නෑ ආසම වැඩසටහන උනා. එත් ඔයාව කැපුව නිසා අප්පිරියම උනා. Hiru එකත් එපා උනා. ගොඩක් දුකයි උන දේට. ගොඩක් ඇඩුව.කවදාවත් මෙච්චර දිග comment එකක් type කරලා නෑ.ආදරෙයි හැමදාම ඉස්සරහට ලස්සන වැඩක් කරන්න සුබ පතනවා. Good luck ayiye ❤️❤️💫
💯
Ow Sayagi hindai baluve..ayenm oone na hirustar😑
@@bangtannies8643 ඇත්තමයි මාත් එහෙමයි ආයේ හිරුස්ටා බලන්නෙහ්වත් නැහ් ෂික් 🙂💔👍
ඔව් එක ඇත්ත ඔයාගෙ කමෙන්ට් එකම තමයි මටත් කියන්න තියෙන්නේ සයාගි අයියත් අසරණ වුණා යාළුකමේ බැදීම ඉස්සරහ
අනිවාර්යෙන් දැන් sayagita banapu අයට නින්ද yai hansi සහ sayagi ඉදිරියට යන්න සුබ පතනවා 😘😘බුදුසරණයි
Grand Finale ❤1අශාන්2චමෝද්3 නේසර 4 රුක්ශාන්/ ශිවන්ත ආශ් 🎉
නේසර වෙනුවට සිතුම් යයි
@ අනෙ ඊටවඩා නේසර හොදයි 😓
@@I_I-l4h සිතුම් අහිංසක දක්ශ ගායකයෙකක් නේසර කියන්නෙත් අති දක්ශයෙක් මේ දෙන්නම අවොත් සුපිරි මම චමොද්ට ආසම nehe සිතුම්ට නෙසරට මම වෝට් කරා චමෝද්ට අමල් රුවන් අදිනවා හොදටම
@@ChampikaDayas ඔව් කවුරුහරි කමක් නැ. දැන් ඉන්න ඔක්කොම හොදයි 😊
@@ChampikaDayas චමෝදිගේ පැත්තට අදිනවා කිව්වට ඇත්තටම චමෝද් දක්ශයිනේ..
හොඳ වැඩේ අමලට. නේසරට දුන් නෑ වෝට් එක. කොලොම්තොට වගේ ගීත නේසර ලස්සනට කීවා. මේ වගේ මල් සිංදු හරියන් නෑ. අද වෙනදා තරම් දැනුන් නෑ හැබැයි. ඊළඟ පාර මීට වඩා දෙන්න නේසර ❤
❤❤❤
Ada nesarge sinduwa hari na
ඇත්ත.මේ ගීතය හරි නැහැ.
සයාගි ට හංසිට සුබ පතනවා ඉස්සරහ වැඩ ඔක්කොම කරගෙන යන්න.. සයාගිට බැන්න අයට අදවත් නින්ද යයි..රුවන්ටත් එක්කම 😑 මනුස්සයෙක්ට අපහාස කරන්න පුළුවන් උපරිම විදියට ඒ ලමයව අපහසුතාවයට පත් කරා..🙂අමල් ට රෙස්පෙක්ට් කරනවා ඒ ලමයා වෙනුවෙන් කතා කරාට 💗දැන් නම් මේක විකාරයක් වෙලා තියෙන්නෙ.. ආයෙ වයිල්ඩ් කාඩ් එකක් මොකද මේ😂🤌මාර විහිලුවක්?හසිනිව ඉස්සරහට යවන්නනෙ මේ සේරම 😂තරිදුවත් අරගෙන තනියට..එතකොට සුභාති කෝ...? ඊලග එකෙත් ආයෙ වයිල්ඩ් කාඩ් එකක් තියලා අයින් උන අය ගන්නමීට වඩා හොදයි තරගය මෙතනින් ඉවර කරානම්🥲😑විකාරයක් නෙ මේක.. එයාලාට ඕනි 4 දෙනා එනකල් වයිල්ඩ් කාඩ් තමයි.. මහ ලොකුවට ජනතාවගෙ බලාපොරොත්තු ඉල්ලීම් හින්දාලු වයිල්ඩ් කාඩ්! ජනතව ඉල්ලුවෙ සුභතිව..හෙට අයින් වෙන දෙන්නා කවුද දන්නෑ මෙයාලා ගෙ ලිස්ට් එකේ..චමෝද්? ආශ්? රුක්ශාන්? හසිනි? තරිදු?ඕනෙම මනුස්සයෙක් ට තේරෙනවා මේකෙ මෙයාලාට ඕනි අය ඉස්සරහට යන්නෙ කියලා. මහ ලොකු ජනතා පරමාධිපත්‍ය ලු 😂😂😂මේ සීසන් එක තමා පට්ටම චාටර් එක..රුවන් එහෙම කොහොමත් ෆයිනලිස්ට්ලා සිලෙක්ට් කරලා ඉවරයි..අදත් කිව්වෙ එයාට කැමති තීරණය ගන්න පුළුවන් ලු.. තනිකරම ටීම්වලට බෙදිලා දැන්..
ඔයා කියන කතාවෙන් බාගයක් නම් ඇත්ත...හැබැයි සයාගි නම් යන්න තිබ්බේ 48න් විතර 😂😂 අන්තිමේට හිටපු අයගෙ ලගින්වත් තියන්න පුළුවන් එකෙක් නෙවේ සයාගි කියන්නේ
අනෙ හෑලි එපා ප්ලීස්.. කලිනුත් වටේක හෑල්ලක් දාලා තිබ්බ ඒකෙ තිබ්බ ඒව ඊටපස්සෙ වටේදි වැරදුනා 😂 සුභාති ගේන්න කියන එකනම් සාධාරණයි .. අනිත් ඒව නම් වැඩක් නැ ඔයාගෙ හෑල්ලෙ ගන්න දෙයක් නැ 😴
@@dinu710-v3vඒක හරි ඒත් සායාගී අයියා පව් එයා එයාගේ යාලුවා ගැන හිතුවා 🥺💗
Uta sindu kiyanna bane
ඔයාගේ කතාව ඇත්ත එහෙම තරගෙන් අයින් වූන අය ගෙනවා නම් කොච්චර අය ඉන්නවාද ඒත් සයාගීව ආයේමත් ගෙන්න පුලුවන් නම් ගෙන්න ඒ වගේම සුබාතිවත් ඒ දෙන්නාම දක්ෂයෝ 🤍
අද විනිශ්චය සාධාරණයි.👍අමල් කිව්ව වගේ සයාගී❤️ කියන්නේ ලස්සන කොල්ලෙක් තමයි. ඔහු නිහතමානී බව පේනවා. ඒ වගේම ආකර්ශණීයයි. 😍😍😍නමුත් ප්‍රේක්ෂකයෝ ඔහුව පසුගිය වටවල විවේචනය කිරීමට හේතුව ඔහුගේ ගායනයේ මදිකම හා ඔහුට වඩා දක්ශයෝ ඉවත් වීමයි.
ඔව් අනේ බලන්නකෝ මාව කැපුවා😊
Aththa minisunta Lassana vedak na,, chamara weerasinghe hadavathe gayakaya une ai,,
සයා ගී කියන්නේ හරිම අහිංසක ලස්සන හිනාවත් තියෙන ලස්සන කඩවසම් කොල්ලෙක් කවදා හරි සියහන් වගේ ජයගන්නවාමයි සිහන් මිරංගටත් ඔය වගේම කුහක මිනිස්සු පහස කරා කපා හැරිය අද එයා හොඳ තැනක ජය වේවා
සූබාතිව ගෙන්නන්න කියන අය කො🎉🎉
මේ මම😊
නේසරට වෝට් කරෙ නැහැ අර අමල් පුදුම ආත්මාර්ථකාමියෙක්
ඇයි අනේ හසිනිව ගත්තේ එයා කී පාරක් කැපුනද සුභාති ඕනේ😢😢❤
හංසිට වඩා සුභාති ලස්සනට ගායනා කරනවා
සුභාති එන්න බෑ කිව්වලු
@@Lakshan..really???? How do you know??
පැරදුණ අය ආයෙ ගෙන්වන එකේ අරමුණ හසිනි සුදසිංහ තරගයට අවතීර්ණ කර ගැනිම.. එ නිසා තරිදු එක්ක ආයෙ ගත්තෙ . මොකද සුභාති ගත්තොත් කටු කඩාගෙන යනව කියල දන්නව . එතකොට එයාලගේ අභිප්‍රාය ඉෂ්ට කරගන්න බෑනෙ
ඇත්ත 😢😢😢
සුභාති අයේ ඔනේ
සයාගි අයියේ ගොඩක් දුකයි අද නම් ඔයාගෙ ගමනට ආපු බාධා ලේසි පහසු නෑ. ඉදිරියට යන්න ඔයාගෙ සංගීත ජීවිතේ hiru star කියන්නෙ competition එකක් විතරයි අනික ඔයා ගොඩක් වැදගත් දක්ෂ නිහතමානී මලියදේව කොල්ලෙක්. Universe එකේ blessing එක හැමදාම ඔයාට තියෙනවා ❤ ඔයා කවුරු කොහොම කිව්වත් දක්ෂ කොල්ලෙක්. නේසර අයියගෙයි ඔයාගෙ යි friendship එක නම් මාරයි . ❤🥺 good luck for your future
දැම් හරිනි සායාගී අයියා අයින් වෙනකම් බලන් හිටපු අය ගොඩක් හිටියානි එයා අයින් වූනා දැන් කිසි ලොකු කමක් නැතිව ඒ නිහතමානීව හිනාව දාගෙන අනිත් අය වෙනුවෙක් හිනා වේලා එයාගෙ දුක හංගෙන තරගෙන් අයින් වේලා ගියා මට නම් මාර අවුල් මොකද මං හිරුස්ටා බැලුවේ එයා නිසා දැන් එයත් නැහ් අවුලක් නැහ් අයියේ ඔයා ඔයාගේ ගමන යන්න කොහෙ හිටියත් කට්ටිය කීවා වගේ ඔයාට හරි යන්න ඕනා එයා නිසා කැපිලා ගියපු ඒ හසිනිත් ආයේ ගෙන්නවන එකට ඔයාලා සතුටු වෙන්න සායාගී අයින් වූනා දැන් ඉතිම් ඔයාලාට සතුටු ඇති නේ එයාට බැනපු අයට ඇත්තමයි මට නම් මාර අවුල් මේ කමෙන්ට් ඒක සයාගි අයියා දකිනවා නම් එච්චරයි වෙන්න ඕනේ 🥺💗🌎 "
Kamak nha puthey duk veynna apa oygey gamana oya yanna amal sir kuea wagey budusarani puthey
ගොනෙක් වගේ නහයෙන් අඩන්න එපා.සයාගිට වඩා පට්ට talented අය කැපුණා සයාගිව උඩට ගෙන්න ඕනේ නිසා.ඒක වැරදී දක්ශයට තැන දෙන්න ඕනේ.ඒකයී මිනිස්සු එච්චර අකමැති ඌට.නැතුව දැකලවත් නැති කොල්ලෙක් එක්ක් ඉරිසියාවට නෙමෙයී මුල ඉදන් බැලුවනම් තේරෙයී.
සතුටුයි තමා 😌 වෙන්න ඔන ද්‍ර් අදවත් උන එකට සතුටුයි
@@adeesha_prabath ඇත්ත මචං
Ow ada kttiytm hodt ninda yai😐
හසිනි 3 වෙනි පාර හෙට එන්නෙ ඇයි සුබාති ව ආය ගේන්නැත්තෙ දැන් නම් hiru star කිසි වැඩක් නෑබලන්න හිතෙන්නෙත් නෑ
කියලා වැඩක් නෑ දක්ෂ වුනාට කිසිම පරමාධිපත්‍යයක්වත් නැහැ...සුබාතිව ගිය සතියෙ හිතාමතාම කැපුවා කියලා ඒකෙන්ම තේරෙනවා
Adarei godak
ඉදුවර ඔයාගේ ගමන යන්න
ඉදුවර අයියෙ ඔයා නිසා තමයි මන් හිරුස්ටාර් බැලුවෙ ඔයායි නේසරයි චමොද් නිසා කමක් නැ අයියෙ ඔයාට හොද ගමනක් තියෙනවා එ වාගෙම තමයි හoසි අක්කෙ ඔයාටත් මන් සුබ පතනව ඉදිරි වැඩ කටයුතු වලට සයාගි අයියෙ ඔයාගෙ හිත පට්ටම හොදයි දවසක ඔයාට අනිවාර්යයෙන් උතුරන්න හරියන්න ඔනෙ මට ගොඩක් දුකයි ඔයා අයින් උන එකට 😭😭කමක් නැ මගෙ දැන් තියෙන්නෙ ඉදිරි බලාපොරොත්තු තමයි චමොද් එයාට හෙට දවසට මම සුබ පතනවා සයාගි අයියාටයි නේසර අයියාටයි වොට් කරා වගෙම ඔයාටත් මම හෙට වොට් කරනවා සයාගි අයියෙ ඔයාට සුබ පැතුම් ගොඩක් ආදරෙයි😭❤️🩹😭😭😭😭😭😭😭
නේසර අදත් හොදයි my Congratulations ❤️❤️❤️ තෙරුවන් සරණයි! ඔයාට ❤️❤️
@@sayurinimsara-f9h ඊ ලගට කපන්නෙ නේසරව අද සයාගි
සුභාතිව ආයේ ඕන
නේසර මෙච්චර කල් හොද තමන්ගෙ ගැඹුරු කටහඬට ගැලපෙන ගීත තෝර ගත්තා.ඇයි අද මේ වගේ ගීතයක් තෝර ගත්තේ.නමුත් අමල්ට vote නොදි ඉන්න තරම්නම් ගායනයේ අවුලක් තිබුන් නැ.
amalge hor shot eka ywnna😏
Eka nam atta amal kale asadaranayak
නේසරට වෝට් කරේ නෑ කුහකය.අර කෙල්ල තියා ගන්න.
අමල් මහ ගොනෙක් නේසර කපන්න haduwe
ඔව් අශාන්ටත් නොදී ඉන්න බැරිම තැන දුන්නෙ අපතයා
සුභාති පුතා තමයි අපේ හිරැස්ටාර් ❤ චමෝද් පුතේ ඔයාටවත් අසාධාරණයක් නොවෙයි කියලා අපි බලන් ඉන්නවා ❤
ඇයි සුබාතිට අවස්ථාවක් දුන්නෙ නැත්තෙ
තුන් දෙනාට ලමයි බෙදන්ඩ හොද නෑ එතකොට හරි අසාධාරනකං වෙනවා . . කොච්චර උනත් මගේ කන්ඩායමේ කියලා අදිනවා . . ❤❤
නේසර ඇත්තටම දක්ෂයෙක්...නමුත් නේසර මේ වගේ නෙවෙයි ඔයාගේ ගැඹුරු හඬ දැනෙන කලින් වගේ ගීත තෝරගන්න.ඔයාගේ හැකියාව මේ සිංදුවෙන් පේනවා මදි..මේ ගීතය ඔයාට මදි...ඇත්තටම ඔයාව අපිට අවසන් 4දි දකින්න ඕනේ....ඒ නිසාමයි අදහස කිව්වේ...❤
කපුගෙදර ඉලගපාර මල් මල් සිනා කියමු බන් එක සෙට් උබට❤
ලංකාවෙ මිනිස්සු සයාගිට ඉරිසියා කලේ නෑ සයාගිට ඉරිසියා කරලා මොනවා ලබාගන්නද ... ලංකාවෙ මිනිස්සු පලවෙනි දවසෙ ඉදන් කීවෙ සයාගිගෙ දක්ශතාවය මදි දක්ශයො එයා නිසා කැපිලා ගියා කියලා අමල් ඉතින් කොහෙවත් නැති වැල් බයිලා කියනවා අහලාවත් නැති එවා අමල්ගෙ තරගකරොවො කැපෙද්දින් ඔහොම තමා අනේ ඉතින් මේවනෙ විගඩම් ...
Subathita wild card වලින් chance ekak දෙන්න ඕනි අනිවාර්යයෙන්ම සුභාති දක්ෂයෙක්.❤
අශාන් කපුගෙදර ඔබයි හිරු ස්ටාර් 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
සයාගී ලස්සනයි. හැබැයි එයා නිසා අති දක්ෂයින් ගොඩක් කට්ටිය කැපුනා.ගායනයට වඩා රඟපෑමට එයාට ගියා නම් ඉවරයි . මේක කුහක කමට කියන තීරණයක් නෙමෙයි ඇත්ත අවංක අදහසක්. එයාගේ ගායනය මදි අනිත් අයත් එක්ක ගත්තම. හැබැයි නළුවෙක් විදියට රඟපාන්න සුපිරි😊
Kepuna talent kena kawda
සුභාති😢
සයාගී තමා හිරුස්ටා වෙිදිකාවේ ලස්සනටම සමුදුන් ලමයා මට නම් එක ඊට වඩා හැකියාවක්.
Aniwaren
ඔව් 24 රවුන්ඩ් එකෙන් පස්සේ එයාගෙ පර්සනැලිටි එක විවේචනය කරපු අයට හොද පාඩමක් කියලා දීලා එයා ගියේ හරිම ආඩම්බරයි එ ගැන
සුබාති ඉන්නම ඕන
අමල් ඔයා අද කරපු වැඩේ වැරදි.. ඇයි නේසරට වෝට් එක නොදුන්නෙ🙂 නේසර අවසාන වටේ ඉන්නම ඕනෙ එයා ගොඩක් දක්ශයි..අමල් එයාගෙ තරගකරුවො රැකගන්න බලන්නෙ🙂😢මහලොකුවට ජනතා පරමාධිපත්‍යයලු.. එහෙනම් ඇයි හසිනිවම ගන්නෙ. එයාට එකපාරක් චාන්ස් එකක් දුන්නනෙ නේද? සුබාති කොච්චර දක්ශද? එයාවයි හරිනම් ගේන්න තිබ්බෙ.. ජනතාව සුබාති කැපුන දවසේ ඉදන් එයාව ආපහු ගේන්න කියල ඉල්ලුවා..ජනතාවගෙ මතේට ගරුකරා වෙන්නැති නේද ඒ..කොහොමත් මේ මගුලෙ දක්ශයට තැන නෑ🙂💔අමල් නිරෝශා රුවන් නැතුව ඊලග වටේ වෙන තුන්දෙනෙක් විනිශ්‍ය මණ්ඩලේට් දැම්මනම් හරි..මොකද එයාලට ඕන අයව තමා එයාල යවන්නෙ ඒ කරලා ජනතා පරමාධිපත්‍යයලු.. රුවන් නම් එයගේ හිරුස්ටාර් කවුද කියලා කියලත් ඉවරනේ..
අනිවාර්යෙන්ම ❤❤❤
අච්චර දක්ශ සුභාති ඉන්නකොට ඇයි මේ..😢
හසිනි දෙපාරක් කැපිලා ආයිත් ගේන්නෙ ඇයි. මොන කෝලමක්ද බොරුවට කාලෙ කනවා හිරු
ඇයි සුබාතිව ගත්තේ නැහැ හරි අසාධාරණයි ඔයාලා දන්නවා සුබාති දක්ෂ තරග කරු වෙක් 😢
ඒකතමා😢
😭 වැඩක් නෑ බලන් නෑ තවත් මේ ජරා වැඩසටහන😭හසිනි දක්ෂයි තමයි ඒත් ඊට වඩා සුභාති දක්ෂයි
අනේ ආයේ කම්මැලි hirustar බලන්න අපේ sayagi නැ නේද 🥲🥲🥲ඔයා පැරදි නැ මල්ලි
ඉදුවර සයාගිට මං නම් බැන්නේ නෑ අනිත් අය බනිද්දි ගොඩාක් දුක හිතුණා 😢😢
😂😂😂
Hansi kapihcha ekat harima satutin atte ne
😂
@@rameshpiumika4596 😡🤣😁
අද program එක බලද්දි hart attack හැදුනෙ නැති එක විතරයි mr.amal නේසරට vote කරානම් මේ කිසිම දෙයක් වෙන්නෙ නෑ ඇත්තටම කිව්වොත් අද ගියපු 3 දෙනා ගැන සතුටුයි ❤️ හංසි ශාලිකා කියන්නෙ දක්ශයෙක් තමා ඒත් අද කියපු song එකනම් සෙට්නෑ මාත් අන්තිම තත්පරේ එයාට vote කරේ ඉදුවර එක්කත් මට කිසිම private ariyas එකක් නෑ ඒත් ඔයා නිසා ඔයාට වඩා දක්ශයො ට්ක දෙනෙක්ම කැපුන ඒකයි ඔයා මේ ම්නිස්සුන්ගෙන් මෙච්චර බැනුම් අහන්නෙ ඒත් ඔයත් දැනටම දිනල ඉවරයි good luck hansi @ sayagi ❤️
Eka nam aththa mata e wage
ඉදුවර puthe කණගාටුයි, ආදරෙයි පුතේ ❤️❤️
නේසර දින්නම අමල්ට ගිය හීනාව.
සායගි පුතේ... ඔයාට මඩ ගහපු අයට... මිනිස්සුන්ට අපහාස කරන්න විතරක් දන්න අයට,, පුළුවන් ඒකම විතරයි... ඔයාට ආදරේ කරන ගොඩක් අය ඉන්නවා.. සම හරක්ට, ලස්සන කොල්ලෙක් දැක්කොත් ඉන්න බෑ ඉරිසියාව.... ලස්සන හැඩරුව තියෙන්නත් පිනක් තියෙන්න ඕනි... ඔයාගේ අනාගතය සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනි.. තෙරුවන් සරණයි පුතේ ❤
අදත් අමල් හැදුවෙ සයාගීව ගෙනියන්න නේසර හොඳට සිංදු කියලත් වෝටි නොකලෙ හසිනිව ගෙනියන්න. ඒකත් දෙවියන් විසින් නේසර එකකින් හරි ඉදිරියට ගියා. නේසර ජය පතනව. සයාගීව මෙතනට ගෙනාවෙම අමල් තමයි. එය ඇත්ත පෙන්නුව අද.දිනපු දරුවන්ට මගෙන් සුබ පැතුමි.
සයාගි අයියෙ ඔයා අද මේ අවස්ථාවට ශක්තිමත්ව මුහුණ දුන්නු විදිහ දැකලා ඔයා ගැන හිතේ තිබුණු ගෞරවේ තවත් වැඩි වුණා හැබැයි වෙනදටත් වඩා අහිංසක හිනාවකින්, ඔයා කදුලු හංගගෙන වේදිකාවට සමුදෙනකොට ඔයාට වඩා, ඔයාට ආදරෙ කරන අපිට වේදනාවක් ඇති වුණා එත් මේක තරගයක් විතරයි කියන එක හිතන්නේ නැතිව නිකරුණේ දවස ගානේ ඔයාට මඩ ගහපු අපහාස කරපු ඔයාගේ පෞරුෂත්වය පවා හරි පහත් විදියට විවේචනය කරපු එ හැමෝගෙම කටවල් වැහෙන විදියට ගෞරවාන්විතව නිහතමානී විදියටම ඔයා වේදිකාවෙන් බැහැලා ගියපු විදිහ ගැන ආඩම්බරයක් දැනුණා ඔයා ගොඩක් දක්ෂයි අයියෙ අකමැත්තෙන් වුනත් මතක් කරන්න ඕන අනිත් අයගෙ වැරදි නිසා ඔයා වේදිකාව උඩ ගොඩක්අපහසුතාවයට පත්වුණු අවස්ථා තිබුනනෙ එ හැමදේම දරාගෙන මෙච්චර දුර ආවේ ඔයා ඇත්තටම ගොඩාක්දක්ෂ නිසා එ නිසා ඔයා දැනටමත් දිනලා ඉවරයි අයියෙ ,මේ තරගය ඔයාගෙ ජීවිතේ ඔයාට හමුවුණු එක අවස්ථාවක් විතරයිනෙ කිරුළ දිනාගන්න බැරිවුණාට මේ තරගයෙන් ලබාගන්න තියෙන උපරිම දිනුම ඔයා ලබාගෙන ඉවරයි. හැමෝටම ජීවිතේදි දිනාගන්න බැරි විදියේ විශාල ආදරයක් ආශිර්වාදයක් ඔයා මේ තරගය තුළින් උපයගත්තා එ නිසා මේ ගැන හිතලා පොඩ්ඩක්වත් දුක් වෙන්නනවත් අවුල් ගන්නවත් එපා ඔයා මොන අභියෝගය ආවත් ඔයාගෙ ගමන යන්න මේ කිරුල දිනන කෙනාටත් වඩා ගොඩක් හොද තැනක අනාගතේ ඔයා ඉදිවි මොකද ඔයා හිතනවටත් වඩා ඔයාට ආදරේ කරන ලොකු පිරිසක් ඔයාගේ වටේ එකතු වෙලා ඉන්නවා ඔයාට ඊර්ෂ්‍යා කරන සුලු පිරිසක් ඔයාව වට්ටන්න හදයි එ හැමෝටම අනුකම්පා කරලා එ බාධකවලිනුත් තවත් ශක්තිමත් වෙලා ඔයා ඔයාගේ අනාගතේ ගොඩනගාගන්න ඔයාට ආදරේ කරන අය වෙනුවෙන් ලස්සන නිර්මාණ තුළින් ඉදිරියේදී එන්න අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා ඔයාට හැමදාමත් ගොඩක් ආදරෙයි ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ඔයාට තෙරුවන් සරණයි❤❤❤❤❤
ඔයා.අද.කැපුනත්.දුක්.වෙන්න.එපා..මොකද.ඔයාට.හොද.අනාගතයක්..තියෙනවා..දුක්.වෙන්න.එපා.මම.දකිනවා.ඔයාට.බැනලා..තියෙනවා.ඒත්.මම.නමි.බැනලා..නැ.මම.බලන්නේ.කුවෙිටි..ඉදලා.දුකයි.ජය..පැරදුම..අපි..කාටත්.උරැමයි..පුතේ..ඔයාගේ.අනාගතේ.සර්ථක.වෙිවා..බුදුසරනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sayagi ayye oya dinala ivaray danvath me banina unata katavahan inna bane puduma irisiyavak thiyenne munta thaleta appodiyak gahaganna ba 😡😡 ayye oyage new song eke enakan api balan innava lankavama adaraya karana gayakyek venne suba pathum❤🥺
සුභාතිව අනිවාර්යයෙන්ම ගේන්න ඕනේ❤❤
Sayaagi අහිංසක ලමෙක් ඇත්තටම මට මගේම සහෝදරයෙක් වගේ ඌ ♥️ අපහාස කරන අය ගැන ඉතින් කවර කතාද. ලොකු හුස්මක් අරගෙන නිහඬව ඉන්න තමයි තියෙන්න්ර්. මෙහෙම අඩු මානසිකත්වය තියෙන මිනිස්සු ඉන්නවා නේද කියලා...සයගී මගේ සහෝදරයා ඔයාට ජය ❤️
අමල් කුහකයා අර කෙල්ලො බේරගන්න නේසරට දුන්නේ නැහැ ඇයි එහෙම කරන්නේ දක්ෂයෝ ගෙදර යවලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?
Subathi කැපුවේ super 12 වටයෙන් පස්සෙ...එතකොට මම දන්නා තරමින් wild card එකක් නැහැ...Hiru star market එක අනුව බලමු Subhathi ට අවස්තාවක් තියේවිද කියලා, 😮 මොකද කට ඇරියොත් "ජනතා පරමාධිපත්‍ය" ගැන නේ කියවන්නේ...අමල් පෙරේරා ට නරක කාලයක් ඉතින් 😢
1:05:28 sayagi nesara wenuwen hithalami kapune 😢 sayagi Hina wel oluwa wànan widiyen eka thereno 😊
ඒක හැබැයි තේරුනා 😢
ඔව් මටත් එක හිතුණා
Ou ithim sayagita wediya nesara kochchr dkshadha...
නේසර හැමදාම හොදටම කිව්වා..එයාගේ ගැඹුරු කටහඩට ගැලපෙන විදියට...හැබැයි අද සිංදුව නේසරට ගැලපෙන්නේ නැහැ . නේසර ඉස්සරහට කල්පනාවෙන් සිංදු තෝරගන්න...කෝම වුනත් මගේ හිතේ ඉන්න Final 4චමෝද්නේසරශිවන්තඅශාන්
Sayagita tawa chance ekak onee 🥺❤️🩹
අවසන් 12 දිහසිනිට ලකුණු 80යි, තරිඳුටත් තිබ්බෙ 80යි. සුභාතිට 87යි.ඇයි එතකොට සුභාති නැතුව අනිත් දෙන්නා තෝරගත්තෙ හිරු එකේ තියෙන්නෙ මාර තේරිම් තමයි. හරි නම් සුභාති අනිවාර්යයෙන් තෝරගන්න ඕනෙ.
ඉදුවර සයාගී..කවුරු කොහොම කිව්වත්..අපේ ආදරවන්ත ගායකයා ඔබයි ❤you have more talented....keep it up. You can do it..💪👍God bless you ❤
සයාගි ඇත්තටම නිහතමානී තමා ...❤ හැබැයි එයා කපෙන්න තිබ්බේ මීට කලින් .... එයා ගොඩක් දක්ෂ නෑ..මෙයාලා එක්ක..💖.....සුබතිව අයේ ඕනේ ...හසිනිව දෙපාරක්ම කපලා ආයේ ගන්නේ අමල්ගේ මොන එහෙකටද දන්නේ නෑ..අමල්ට 5ක් ඉදලත් මදි......😂😂😂හෙට ශිවන්තවයි,රුක්ෂන්වයි,කවිෂ්කවයි අනිවා ගෙනියමු....
චමෝද් කියන්නෙ අති දක්ෂයෙක්. චමෝද් අමල් සර්ගෙ team එකේ කියලා ඒ ළමයාව කපන්න බෑනෙ. ඕන සින්දුවක් රහට කියන්න පුලුවන් දක්ෂයෙක් චමෝද් කවිෂ්ක.🥰❤
අශාන්ගෙ සින්දු හිතට මාර නිදහසක් දැනෙන්නෙ ❤🌝
සිතුම් 🎵 12:13හංසි 🎵 22:36අශාන් 🎵 38:03නේසර 🎵 54:08ඉදුවර 👒1:12:24
ඇයි ආයේ වතාවක් හසිනිව ගේන්නේ. ඔහොම බැලුවම හසිනිට කැපෙන්න දෙන්නේම නෑනේ. කැපෙන කැපෙන පාරට ගෙන්නනවා. මොකටද තරගයක් තියන්නේ. හසිනිව දිනවන්න වුවමනාවක් තීනවානම් කෙලින්ම එයාට කිරුල දෙන්න. ජනතා පරමාධිපත්‍ය ගගා කියෙව්වට ජනතාවට වුවමනා දෙයක් වෙනවා කියලා නම් පේන්නේ නෑ.
මම බලන්න එන්නේ අශාන්ගේ සින්දුවයි චමොද්ගේ සින්දුවයි විතරයි 😔😔😔😔😔ඒකෙත් අශාන් පට්ටයි පිස්සු හැදෙනවා හදවතට කිඳා බහිනවා ඒ හඬ ❤❤❤❤❤ආදරෙයි අශාන් මල්ලි බුදුසරනයි
සයාගිට අපහාස කර කර මෙිකේ වැලලෙන්න හදපු උන්ට දැං නින්ද යයි...මතක තියා ගනියවි දක්ෂතාවය නැතිකරන්න කාටවත් බැ..දවසක ඔය ලමයා මෙිලංකාවෙි බැබලෙනවා....එදාට තමයි .......
ඉදුවර සයාගි ..පුතේ ඔයා දවසක දිනනවාමයි...
Good luck sayagi oyage siyalu wadakatayuthu sarthaka venna kiyala suba pathanawa
සුභාතී දක්ශයෙක් අයේ ගෙන්න මෙතන වැඩකට නැති උන් ගොඩක් ඉන්න්වා දක්ශ්‍යෝ අයින් වෙනව
😢
Kaud dan inna wedakt nathi aya
නේසරට වැඩියෙන් සුභාති දක්ෂයි
Hasini ainma karala danna ona maha sapayak oya gani.out wewi meke asse ringanawa.subarath gdk daksha kollek.
epa
සුභාතිට අවස්තාවක් ලබා දෙන්න. එයා තමයි හොඳම 🌟🔥
epa
හසිනිව දෙපාරක් කැපිලා ආයෙ ගෙනාවා සුභාතිව ගෙන්නුවෙ නැත්තෙ ඇයි සුභාතිව ආයෙ ඕන කියන අය කෝ🌟
හෙට ශිවන්ත,චමෝද්,රුක්ෂාන් එහෙම නැත්ද ඒ කියන්නේ🤔🤔
Ane ow apith ගෙදර katha una eka
Ow ane oya gon gani heta kapala damu
Apii
හෙට එයාලත් ඉන්නවා ඊට අමතරව අවුට් වුන දෙන්නෙක් ඉන්නවා@@Nethu-g6x
තරිදු,හසිනි නැතුව තරගයේ දක්ශයා සුභාතිට අවස්ථාවක් දෙන්න කියලා කියන අය කෝ💔😔🥺😒
අනිවාරෙන් සුභාතිව ආයෙ ඕන
Aniwah..😮
@@chandimahansa2966 ❤️
ඒක ඇත්ත
@@sldimantha2393 අනිවාර්යයෙන්ම
සුබාති නැති final එකක් වැඩක් නෑ අනේ😢
Eya out unada
nathi eka hodai
වැඩි ප්‍රේක්ෂක ඉල්ලීම මත කියලා සුබාතිව නැතුව මෙයාලව දැම්මේ ඇයි බන්ග් 🙂 ඒකෙන්ම පේනවා සුබාතිව හිතාමතාම කැපුවා කියලා...හසිනිව කොච්චර ගත්තත් කැපෙනව දක්ෂ වුනාට වෝට්ස් නෑ...ස්ක්‍රිප්ට් කියල පැහැදිලී හොඳට, සුබාති කියන්නේ ජනතා ආකර්ෂණය වැඩිම කෙනෙක් 👍
කියලා වැඩක් නෑ අනේ 😂 මරු රියැලිටි මේවා..ඒ කොල්ලා අමල්ට දෙන් නැතුව තනියම ගේම ගහපු නිසා වෙන්න ඇති...කොහොමත් අමල්ට වඩා දක්ෂයි සුබාති 😌
ඇත්තටම සුභාති දක්ෂයි.
Kawda ane hasiniwa illuwe apita nam efa
Subathi enna ba kiyala kiyala aranchi...akai ara denna aran thiyenne..shanutth vot 1ine hambune
@ ehmth ekkda...eath mn dn kauruhri kyl thbba ikmnt vote ek hmbuna dennwa gththe kiyala 😒
ඉදුවර අයියේ ඔයා දුක් වෙන්න එපා.ඔයා දක්ෂයි.නේසර ඔයත් දක්ෂම දක්ෂයි.ඔය දෙන්නගේ ඒ ආදරණීය යාලුකම හැමදාමත් තියෙන්න ඕන දිගටම.❤❤❤❤
අනේ සුභාති නැතිව නිකන් හිරු ස්ටාර් වැඩක් නැ වගේ 😢😢😢❤❤❤
හන්සිට චාන්ස් දෙපාරක් දුන්න එක මාරම අසාදාරනයි කියන අය කෝ🙄🤮😣
Rathu Dil gedr yawamu
Hansita newei chance dunne. Hasini ta 😅
𝑶𝒖 𝒆𝒚𝒂 𝒅𝒆𝒑𝒂𝒓𝒂𝒌 𝒈𝒂𝒕𝒕𝒉𝒂 𝒆𝒉𝒆𝒎𝒂 𝒂𝒎𝒂𝒍 𝒈𝒆 𝒕𝒆𝒂𝒎 𝒆𝒌𝒆 𝒂𝒚𝒂𝒕𝒂𝒎𝒂 𝒂𝒊 𝒄𝒉𝒂𝒏𝒔𝒆 𝒅𝒆𝒏𝒏𝒆
අනිවාර්යයෙන්ම
@@sldimantha2393 name eka hadanna Hasni kiyala thiyenne weradila
වැඩිම ප්‍රේක්ෂක ඉල්ලීමක් තිබ්බෙ සුභාතිට ඇයි එයාව ආයෙ ගත්තෙ නැත්තෙ සුභාතිව ආයෙ ඕන කියන අය කෝ❤
සුභාතිට තමයි අඩ ගහලා තියේන්නේ සුභාති බැ කියලා එක හින්දා තමයි හසිනිට chance එක හම්බ වුනේ
@@cjshorts8454 කවුද කිව්වෙ
@@cjshorts8454කවුද කිව්වෙ
කවුද කිව්වෙ සුභාති බෑ කිව්වා කියලා
@@cjshorts8454how do you know that they invited Subhathi?
සයාගි singing පැත්තෙන් අනිත් අයට වඩා අඩුයි ඒ වගේම අද ලැබුන තීරණය හරි ඒ වුනාට ඌ කොල්ලෙක්.ඒ කොල්ලට කෙල්ලෙක් කිය කිය අපහාස කරන්න එපා පව් නේද.තමන්ටත් කවුරුහරි එහෙම අපහාස කරනකොට දැනෙන දුකක්ම ඒ කොල්ලටත් දැනෙනව ඇති.😢😢sayagi,ඔයාට සුබ පතනවා මල්ලි ඉදිරි වැඩ්වලට❤❤
ලංකාවේ ඉන්න චීත්ත අදින පිරිම් දක්ෂයි මිනිස්සු පහත් කරන්න
@@sidupagamage1588 true ✨
𝑬𝒌𝒂𝒏𝒂𝒎 𝒂𝒕𝒕𝒉𝒂
Ek atta..
bohoma naraka minissu me samaje inne
සයාගීට බනින එක දැන්වත් නවත්තන්න කියන අය කො...😊 පවු ඒත් අහිංසක කොල්ලෙක් 😢❤ ඒ ලමයා කාටවත්ම වැරද්දක් කරලා නැහැ නේ...❤
ඒකත් ඇත්ත හැබැයි එයාව එපා කෙරෙව්වෙ අමල් සර් තමා ☹️
@@Thudutv එයා යන්න ඕන කාලෙ ගියා නම් මෙහෙම බැනුම් අහන්න වෙන් නැනේ 🙂
Yes.හැමෝටම තියෙන්නේ dream එකක්.තමන් කැමති කෙනෙක් වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ කෙනෙකුට අයිතියක් තියෙනවා.සයාගිට වඩා දක්ෂ ලමයි ගොඩක් මේකේ හිටිය.හැබැයි ඒ අහිංසක ලමයා කාගෙන්වත් බැනුම් අහන්න අවශ්‍ය නෑ.තමන්ගේ කෙනා වෙනුවෙන් පෙනී හිටින්න.කිසි කෙනෙක් පාගලා දාන්නේ නැතුව.❤❤❤
ඇත්ත. මං මේ මල්ලිව දන්නවා.. අහිංසක කොල්ලෙක්..
එයාට බනින්නේ ne.... අපිත් ආදරෙයි ඒත් තරගය සාදාරන වෙන්න ඕනා
ඉදුවර සයාගි ඔයාත් දක්ෂයෙක් ❤️ මෙතනින් පටන්ගන්න ❤️ ඔයාගේ හැමදේම හොදින් සාර්ථක වෙන්න හදවතින්ම ප්‍රර්ථනා කරමි ❤️ තෙරුවන් සරණයි! ඔයාට ❤️❤️
❤❤❤aiwarenama ❤❤❤
ඇත්ත අමල් ඔය අද මිනිස්සු බැන්නට ඉදුවර කොල්ලට ඒ අය ආදරෙයි..ඒත් ඉරිසියා නෑ..🤔 හැබැයි කෙල්ල බේරගන්න නේසරට vote නොදීපු එක සිරා නින්දිතයි...ඒකට ඕන නම් ඉරිසියාව කියමු...👊😉
Sira
Ow
agree
දවසේ වදන❤️❤️
ඔව් ඉදුවර එක්ක තරහක් නැ.. 😒 ඒත් දැන් ඉදුවර ආපු දුර ඇති. ඉරිසියාවකුත් නැ.. හැබැයි අමල් නම් මාර අසාධාරණයි.. තමන්ගෙ team එකේනම් පුදුම කරුණාවක් . අනිත් team වල දක්ශයොන්ව කොහොමහරි කපන්න බලන්නෙ තමන්ගෙ අය බේරන්න. අද අශාන්වයි නේසරවයි දෙන්නම කපන්න බැලුවෙ 😑
මේක හරි ආසදරණයි. අච්චර අර දක්ෂ සුබතිව wild card එකෙන් වත් අරන් නෑනේ. හසිනි එහෙම දෙවනි වතාව ගත්ත. සුබතිව අනිව්රෙන් මේ තරගෙට ඕනි..සායගි oya දුක් වෙන්න එපා මෙච්චරක් දුර ආපු එක gena සතුටු වෙන්න.😢😢 😢
ඒක තමා❤
ඒක තමයි
@MaleeshaDewmini-yg8ez ඔවි එයා දක්ෂ ලමයෙක් අපේ රටෙි කඅහකයො වැඩියි ඒබව තේරැමි ගන්න පුතේ
Bh eyatawat wild card oneee 🙂❤️
Vote nokara imu
සුබාති ඕනි. දක්ශම එකා
අනිවාරෙන් සුභාතිව ඕනේ😢😢😢
😂😂
naa
සුභාති වෙනුවෙන් අවස්ථාවක් නොදී හෂිනි නැවත ගෙන ඒම hirustar season 4 එකේ අවසානයට කරන අසාධාරණයකි.
ඔව්
සිරා
Aniwaryen
සයාගි අහිංසක ළමයෙක්. පැරදුනාට දුක් ගැනවිලි කිව්වෙ නෑ හිනාවෙලා සතුටින් ගියා. ඒත් මේ මිනිස්සු ඒ ළමයට කරන අපහාසයක තරමක්😌
පිස්සු මගුලක් නේ.....
එයාට අනිත් අයට වගේ දුක් ගැනවිලි කියන්න අවශ්‍යතාවකුත් නෑනෙ
ඔව් හරිම දුකයි එත් එයා එ වෙලාවට මුහුණ දුන්නු විදිය ගැන හරි ආඩම්බරයි
@@thilinijayamini5159 kauruth duk ganavili kiyavannr na kapunma...udau krpu ayta sthuthi krnva vitharai ...uu ekavath kre naa 😂
Ahinska kama neve tharageta one...hakiyva ...sayagita eka nane 😂😂
ශිවන්ත ආශ්ට අද වෝට් කරමු.එයා හිරුස්ටාර් වෙන්න ඕන.❤❤
අශාන්, චමෝද් , නේසර ❤ සුභාතිත් හිටියනම් හොදයි 😒💔
Ow ❤❤❤❤❤
Eth subati out ne 😢
Ow❤❤❤
Chamod nesara shiwantha ❤
අනිවාර්යයෙන් ඒ හතර දෙනා අන්තිමට ඕනෙ
නේසරත් හොදයි ඒ උනාට සයාගි යද්දිත් ටිකක් දුකයි කියල හිතෙන අය කෝ🙁
ඊගාව ට නේසරව අයින් වියයුතු යි
dukai nesara paw
ගොඩක් දුකයි ආයෙ නම් මේක බලන්නේ නෑ
දක්ශයො කීයක් කපලද ඔතන්ට ආවෙ තවත් කියවනවා 😂
@@Randy2004-k1e aneda kiyanne 😂
පව් සයාගි එයාට නිකන් බැන්නේ මිනිසුන් ඇත්තටම පව් එයත් තමන්ගේ හීන වෙනුවෙන් දිනන්න ආව කොල්ලෙක් ❤❤❤
අපේ රටෙි ඉන්නෙ කුහකයොනෙ
කවුරුත් ආවේ හීන හැබෑ කර ගන්න තමයි . ඒත් දක්ෂ කෙනා සයාගි නෙවෙයි
අමල් නිසා තමයි එයාලට මිනිස්සු බනිනේ
@@sriyanthiherath7443 කවදද දක්ෂ කෙනා හිරුස්ටා උනේ
අපේ රටේ මිනිස්සු සෑහෙන්න කුහකයි
ඔය මඩ ගහපු අයට පේන්න ලොකු වැඩක් කරලා පෙන්නන්න මල්ලි .හිරුස්ටර් අසාවෙන් බලන්නෙ ඉදුවරයි..කපුගෙදර නිසා .. ඔයට සුබ අනාගතයක් වේවා ❤️👍🔥🌟
Hiru tv ඇයි මේ wile card වලින් දෙපාරක් විතර කැපුන හසිනි සුදසිංහ අය ගන්නේ please මේ වැඩසටහන ජනතා පරමාධිපත්‍ය ට අනුව නම් subathi shanu ගෙන්න please ❤❤❤❤
Kapichcha aya idiriyata yanwa..anith aya kapenwa..
මේකෙ එයාලා ගේන්නෙ එයාල කැමති අය
අනිවාර්යයෙන්ම
හසිනි ඉදිරියට යන්න තිබුනා එදා අර මල්කුමාරයට අමලා වෝට් එක දුන් නැත්තන් හසිනි කියන්නෙත් දක්ශ ලමයෙක් කොහොමත් අර පැරදුන එකාට වැඩිය..ඒත් ඊටවඩා සුභාති නොගෙන්නුව එක හිතට හරි මදි දක්ශ කොල්ලා🥺❤️
සයාගි අහිංසක හිනාවක් තියෙන අහිංසක දරුවෙක්.. ආදරෙයි පුතේ ගොඩාක්.. ඔයා මගේ මල්ලිගේ චූටි දූත්(අවුරුදු 8)එක්ක තිබ්බොත් ඔයාලා දෙන්නා අයියයි නංගියි වගේ..
අනේ මට හරිම ආසයි පුතේ ඔයාලා දෙන්න එකලග ඉන්නවා දකින්න..
මොකද දෙන්නම එකම එක වගේ
සුභාතිට නැවත අවස්තාවක් දෙනවනම් හොදයි . සයාගී දක්ශයි තමයි ඒත් සයාගී නිසා ඊට වඩා දක්ශයින් කැපුනා .අමල්ගේ පුතාගේ යාලුවෙක් නිසා වෙන්න ඇති අමල් ඒදරුවට මේ වෙනකම් කැපෙන්න දුන්නේ නැත්තේ .කොහොම උනත් අමල්නම් හරිම අවස්තා වාදී තීරන ගැනීමේදී .
Wrong
හෙට රුක්ශාන්, චාමෝද්, ආශ් ව උඩට යවමු. හසිනිව තරිදුව කපලා හිරු එක කරන මේ විහිලුවට පාඩමක් උගන්නමු
අනිවාරෙන්
ඇත්ත...විහිලු රියලිට්.
ඔව් අනිවාර්යයෙන්
Sayagita blame kara hasini out kara kiyala
Anivarayenma ❤
සුභාතිව ආයේත් ගේමු ❤
Eda janathavama thamai thirane gaththe
නේසර කියන්නේ සුපිරි කොල්ලෙක් ! ඒක හරි ලස්සනට අද දැක්කා. කොල්ලා කොච්චර දුරක් යයිද දන්නෑ. හැබයි නේසර කොච්චර දුරක් ගියත් කොල්ලා සුපිරි ගේමක් ගහනවා. අන්තිම හතරට ගියොත් සුපිරි.
hnc amlgay horshot eka😹😹 pace⭐️
කෙල්ලව තියාගන්නනෙ ඉතින් නේසරට වොට් කලේ නැත්තෙ 😒💔 පොඩි බෝම්බයක් නැද්ද මේකාට ගහන්න 😪💔
එන්න ගහමු😂💔
👍
සිරාම බං 😂
අමලයා හදන්නෙ උගෙ ටීම් එක බේර ගන්න😂😂
එකගයි😂
𝑨𝒏𝒊𝒘𝒂
අනිවාර්යයෙන්ම
පුතා වගේ තාත්තාත් කයි වගේ ලගදීම💥
Yes
හංසිට කළේ අන්තිම අසාධාරණයක් .. දෙපාරක් කැපුන අයව ආයේ ගෙනාවා.. දිගටම දිනපු කෙල්ලව එක පාරින් අයින් කරා.. එහෙනම් ඒ කෙල්ලටත් තව චාන්ස් දෙකක් දෙන්න ඕනා...මම නම් මේකට වෝට් කරන් නැහැ.. වෝට් වලින් නෙවෙයි මේක තෝරන්නේ කියලා හොඳට පේනවා... හිරු කොහොමත් බලු චැනල් එකක්නේ...
හසිනි කොච්චර ගෙනාවත් වෝට්ස් නැතුව කැපෙනවා. ගේනන ඕන සුභාති සහ ශනූ
හිරු ස්ටාර් දින්නා නැතා හදවතෙ තරැව ආශාන් වෙලා ඉවරයි ❤අනෙ මල්ලි උබෙ ඔය ලස්සන කටහඩින් සින්දුවක් කරන්න ඉක්මනටම ❤👌
අශාන් Hiru 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
@@anupamatx6777 Ashanta api ardarei
ඇත්ත මචං ❤
සිරාවටම මෙ ගීත දැන් අහන්න ලැබිමත් සතුටක්
අශාන්.. 😊
සුබාති කියන්නෙ අශාන් රුක්ෂාන් එක්ක උනත් කරට කර මුහුණට මුහුණ සටන් කරන්න පුලුවන් කෙනෙක් .
අශාන් කපුගෙදර ගේ සිංදු විතරක්ම බලන්න එන මම 😘😘😘
eththa mamath ehemai
අනේ ඇත්තමයි...ඒ හඬ නම් wonderful .....👍👍
මාත් එහෙමයි
Me too
Math aehemai ane ඒ කටහඩ භාවනාවක්
සුබාතිට අවස්ථාව දෙන්නම ඕනේ .
ඔව්
කවුද කැමති ජජ්ලා තුන් දෙනාටත් අවස්ථාවක් දීලා බලන්න මේ ජජ්ලා හරියට සින්දු කියනවාද බලන්න .මුන් තුන් දෙනාම එක එක වෙලාවට මුන්ට හිතෙන දේ කියනවා .හෙන්රි කල්දේරා හරි කමක් නැහැ හරියට සින්දුව කියනවානම් .ලස්සන පිලිවෙල ඇදුම දුප්පත් පොහොසත් අදාලම නැහැ ..🤔🤔🤔
ඇත්ත
𝑨𝒏𝒏𝒂 𝒘𝒂𝒅𝒆 𝒆𝒌𝒂 𝒕𝒉𝒂𝒎𝒂𝒊 𝒘𝒆𝒏𝒏𝒂 𝒐𝒏𝒆𝒂
😭😭අද නම් අමල් සර් සයාගි අයියට බැන්න අයට හොදට කිව්වා. සින්දුවක්වත් කියාගන්න බැරි අය නිකන් බොරුවට දක්ෂයන්ගේ හිත් කඩනවා. ඔයා ලස්සනට කිව්වා අයියේ. ආදරෙයි හැමදාම. අයින් උනාට නම් ගොඩක් දුකයි. අද ඉදන් කවදාවත් hirustar බලන්නෙම නෑ ආසම වැඩසටහන උනා. එත් ඔයාව කැපුව නිසා අප්පිරියම උනා. Hiru එකත් එපා උනා. ගොඩක් දුකයි උන දේට. ගොඩක් ඇඩුව.කවදාවත් මෙච්චර දිග comment එකක් type කරලා නෑ.ආදරෙයි හැමදාම ඉස්සරහට ලස්සන වැඩක් කරන්න සුබ පතනවා. Good luck ayiye ❤️❤️💫
💯
Ow Sayagi hindai baluve..ayenm oone na hirustar😑
@@bangtannies8643 ඇත්තමයි මාත් එහෙමයි ආයේ හිරුස්ටා බලන්නෙහ්වත් නැහ් ෂික් 🙂💔👍
ඔව් එක ඇත්ත ඔයාගෙ කමෙන්ට් එකම තමයි මටත් කියන්න තියෙන්නේ සයාගි අයියත් අසරණ වුණා යාළුකමේ බැදීම ඉස්සරහ
අනිවාර්යෙන් දැන් sayagita banapu අයට නින්ද yai hansi සහ sayagi ඉදිරියට යන්න සුබ පතනවා 😘😘බුදුසරණයි
Grand Finale ❤
1අශාන්
2චමෝද්
3 නේසර
4 රුක්ශාන්/ ශිවන්ත ආශ් 🎉
නේසර වෙනුවට සිතුම් යයි
@ අනෙ ඊටවඩා නේසර හොදයි 😓
@@I_I-l4h සිතුම් අහිංසක දක්ශ ගායකයෙකක් නේසර කියන්නෙත් අති දක්ශයෙක් මේ දෙන්නම අවොත් සුපිරි මම චමොද්ට ආසම nehe සිතුම්ට නෙසරට මම වෝට් කරා චමෝද්ට අමල් රුවන් අදිනවා හොදටම
@@ChampikaDayas ඔව් කවුරුහරි කමක් නැ. දැන් ඉන්න ඔක්කොම හොදයි 😊
@@ChampikaDayas චමෝදිගේ පැත්තට අදිනවා කිව්වට ඇත්තටම චමෝද් දක්ශයිනේ..
හොඳ වැඩේ අමලට. නේසරට දුන් නෑ වෝට් එක. කොලොම්තොට වගේ ගීත නේසර ලස්සනට කීවා. මේ වගේ මල් සිංදු හරියන් නෑ. අද වෙනදා තරම් දැනුන් නෑ හැබැයි. ඊළඟ පාර මීට වඩා දෙන්න නේසර ❤
❤❤❤
Ada nesarge sinduwa hari na
ඇත්ත.මේ ගීතය හරි නැහැ.
සයාගි ට හංසිට සුබ පතනවා ඉස්සරහ වැඩ ඔක්කොම කරගෙන යන්න.. සයාගිට බැන්න අයට අදවත් නින්ද යයි..රුවන්ටත් එක්කම 😑 මනුස්සයෙක්ට අපහාස කරන්න පුළුවන් උපරිම විදියට ඒ ලමයව අපහසුතාවයට පත් කරා..🙂
අමල් ට රෙස්පෙක්ට් කරනවා ඒ ලමයා වෙනුවෙන් කතා කරාට 💗
දැන් නම් මේක විකාරයක් වෙලා තියෙන්නෙ..
ආයෙ වයිල්ඩ් කාඩ් එකක් මොකද මේ😂🤌
මාර විහිලුවක්?
හසිනිව ඉස්සරහට යවන්නනෙ මේ සේරම 😂
තරිදුවත් අරගෙන තනියට..
එතකොට සුභාති කෝ...?
ඊලග එකෙත් ආයෙ වයිල්ඩ් කාඩ් එකක් තියලා අයින් උන අය ගන්න
මීට වඩා හොදයි තරගය මෙතනින් ඉවර කරානම්🥲😑
විකාරයක් නෙ මේක.. එයාලාට ඕනි 4 දෙනා එනකල් වයිල්ඩ් කාඩ් තමයි.. මහ ලොකුවට ජනතාවගෙ බලාපොරොත්තු ඉල්ලීම් හින්දාලු වයිල්ඩ් කාඩ්! ජනතව ඉල්ලුවෙ සුභතිව..
හෙට අයින් වෙන දෙන්නා කවුද දන්නෑ මෙයාලා ගෙ ලිස්ට් එකේ..
චමෝද්? ආශ්? රුක්ශාන්? හසිනි? තරිදු?
ඕනෙම මනුස්සයෙක් ට තේරෙනවා මේකෙ මෙයාලාට ඕනි අය ඉස්සරහට යන්නෙ කියලා. මහ ලොකු ජනතා පරමාධිපත්‍ය ලු 😂😂😂
මේ සීසන් එක තමා පට්ටම චාටර් එක..
රුවන් එහෙම කොහොමත් ෆයිනලිස්ට්ලා සිලෙක්ට් කරලා ඉවරයි..
අදත් කිව්වෙ එයාට කැමති තීරණය ගන්න පුළුවන් ලු.. තනිකරම ටීම්වලට බෙදිලා දැන්..
ඔයා කියන කතාවෙන් බාගයක් නම් ඇත්ත...හැබැයි සයාගි නම් යන්න තිබ්බේ 48න් විතර 😂😂 අන්තිමේට හිටපු අයගෙ ලගින්වත් තියන්න පුළුවන් එකෙක් නෙවේ සයාගි කියන්නේ
අනෙ හෑලි එපා ප්ලීස්.. කලිනුත් වටේක හෑල්ලක් දාලා තිබ්බ ඒකෙ තිබ්බ ඒව ඊටපස්සෙ වටේදි වැරදුනා 😂 සුභාති ගේන්න කියන එකනම් සාධාරණයි .. අනිත් ඒව නම් වැඩක් නැ ඔයාගෙ හෑල්ලෙ ගන්න දෙයක් නැ 😴
@@dinu710-v3vඒක හරි ඒත් සායාගී අයියා පව් එයා එයාගේ යාලුවා ගැන හිතුවා 🥺💗
Uta sindu kiyanna bane
ඔයාගේ කතාව ඇත්ත එහෙම තරගෙන් අයින් වූන අය ගෙනවා නම් කොච්චර අය ඉන්නවාද ඒත් සයාගීව ආයේමත් ගෙන්න පුලුවන් නම් ගෙන්න ඒ වගේම සුබාතිවත් ඒ දෙන්නාම දක්ෂයෝ 🤍
අද විනිශ්චය සාධාරණයි.👍
අමල් කිව්ව වගේ සයාගී❤️ කියන්නේ ලස්සන කොල්ලෙක් තමයි. ඔහු නිහතමානී බව පේනවා. ඒ වගේම ආකර්ශණීයයි. 😍😍😍
නමුත් ප්‍රේක්ෂකයෝ ඔහුව පසුගිය වටවල විවේචනය කිරීමට හේතුව ඔහුගේ ගායනයේ මදිකම හා ඔහුට වඩා දක්ශයෝ ඉවත් වීමයි.
ඔව් අනේ බලන්නකෝ මාව කැපුවා😊
Aththa minisunta Lassana vedak na,, chamara weerasinghe hadavathe gayakaya une ai,,
සයා ගී කියන්නේ හරිම අහිංසක ලස්සන හිනාවත් තියෙන ලස්සන කඩවසම් කොල්ලෙක් කවදා හරි සියහන් වගේ ජයගන්නවාමයි සිහන් මිරංගටත් ඔය වගේම කුහක මිනිස්සු පහස කරා කපා හැරිය අද එයා හොඳ තැනක ජය වේවා
සූබාතිව ගෙන්නන්න කියන අය කො🎉🎉
මේ මම😊
නේසරට වෝට් කරෙ නැහැ අර අමල් පුදුම ආත්මාර්ථකාමියෙක්
ඇයි අනේ හසිනිව ගත්තේ එයා කී පාරක් කැපුනද
සුභාති ඕනේ😢😢❤
හංසිට වඩා සුභාති ලස්සනට ගායනා කරනවා
සුභාති එන්න බෑ කිව්වලු
@@Lakshan..really???? How do you know??
පැරදුණ අය ආයෙ ගෙන්වන එකේ අරමුණ හසිනි සුදසිංහ තරගයට අවතීර්ණ කර ගැනිම.. එ නිසා තරිදු එක්ක ආයෙ ගත්තෙ . මොකද සුභාති ගත්තොත් කටු කඩාගෙන යනව කියල දන්නව . එතකොට එයාලගේ අභිප්‍රාය ඉෂ්ට කරගන්න බෑනෙ
ඇත්ත 😢😢😢
සුභාති අයේ ඔනේ
සයාගි අයියේ ගොඩක් දුකයි අද නම් ඔයාගෙ ගමනට ආපු බාධා ලේසි පහසු නෑ. ඉදිරියට යන්න ඔයාගෙ සංගීත ජීවිතේ hiru star කියන්නෙ competition එකක් විතරයි අනික ඔයා ගොඩක් වැදගත් දක්ෂ නිහතමානී මලියදේව කොල්ලෙක්. Universe එකේ blessing එක හැමදාම ඔයාට තියෙනවා ❤ ඔයා කවුරු කොහොම කිව්වත් දක්ෂ කොල්ලෙක්. නේසර අයියගෙයි ඔයාගෙ යි friendship එක නම් මාරයි . ❤🥺 good luck for your future
දැම් හරිනි සායාගී අයියා අයින් වෙනකම් බලන් හිටපු අය ගොඩක් හිටියානි එයා අයින් වූනා දැන් කිසි ලොකු කමක් නැතිව ඒ නිහතමානීව හිනාව දාගෙන අනිත් අය වෙනුවෙක් හිනා වේලා එයාගෙ දුක හංගෙන තරගෙන් අයින් වේලා ගියා මට නම් මාර අවුල් මොකද මං හිරුස්ටා බැලුවේ එයා නිසා දැන් එයත් නැහ් අවුලක් නැහ් අයියේ ඔයා ඔයාගේ ගමන යන්න කොහෙ හිටියත් කට්ටිය කීවා වගේ ඔයාට හරි යන්න ඕනා එයා නිසා කැපිලා ගියපු ඒ හසිනිත් ආයේ ගෙන්නවන එකට ඔයාලා සතුටු වෙන්න සායාගී අයින් වූනා දැන් ඉතිම් ඔයාලාට සතුටු ඇති නේ එයාට බැනපු අයට ඇත්තමයි මට නම් මාර අවුල් මේ කමෙන්ට් ඒක සයාගි අයියා දකිනවා නම් එච්චරයි වෙන්න ඕනේ 🥺💗🌎 "
Kamak nha puthey duk veynna apa oygey gamana oya yanna amal sir kuea wagey budusarani puthey
ගොනෙක් වගේ නහයෙන් අඩන්න එපා.සයාගිට වඩා පට්ට talented අය කැපුණා සයාගිව උඩට ගෙන්න ඕනේ නිසා.ඒක වැරදී දක්ශයට තැන දෙන්න ඕනේ.ඒකයී මිනිස්සු එච්චර අකමැති ඌට.නැතුව දැකලවත් නැති කොල්ලෙක් එක්ක් ඉරිසියාවට නෙමෙයී මුල ඉදන් බැලුවනම් තේරෙයී.
සතුටුයි තමා 😌 වෙන්න ඔන ද්‍ර් අදවත් උන එකට සතුටුයි
@@adeesha_prabath ඇත්ත මචං
Ow ada kttiytm hodt ninda yai😐
හසිනි 3 වෙනි පාර හෙට එන්නෙ ඇයි සුබාති ව ආය ගේන්නැත්තෙ දැන් නම් hiru star කිසි වැඩක් නෑ
බලන්න හිතෙන්නෙත් නෑ
කියලා වැඩක් නෑ දක්ෂ වුනාට කිසිම පරමාධිපත්‍යයක්වත් නැහැ...සුබාතිව ගිය සතියෙ හිතාමතාම කැපුවා කියලා ඒකෙන්ම තේරෙනවා
Adarei godak
ඉදුවර ඔයාගේ ගමන යන්න
ඉදුවර අයියෙ ඔයා නිසා තමයි මන් හිරුස්ටාර් බැලුවෙ ඔයායි නේසරයි චමොද් නිසා කමක් නැ අයියෙ ඔයාට හොද ගමනක් තියෙනවා එ වාගෙම තමයි හoසි අක්කෙ ඔයාටත් මන් සුබ පතනව ඉදිරි වැඩ කටයුතු වලට සයාගි අයියෙ ඔයාගෙ හිත පට්ටම හොදයි දවසක ඔයාට අනිවාර්යයෙන් උතුරන්න හරියන්න ඔනෙ මට ගොඩක් දුකයි ඔයා අයින් උන එකට 😭😭කමක් නැ මගෙ දැන් තියෙන්නෙ ඉදිරි බලාපොරොත්තු තමයි චමොද් එයාට හෙට දවසට මම සුබ පතනවා සයාගි අයියාටයි නේසර අයියාටයි වොට් කරා වගෙම ඔයාටත් මම හෙට වොට් කරනවා සයාගි අයියෙ ඔයාට සුබ පැතුම් ගොඩක් ආදරෙයි😭❤️🩹😭😭😭😭😭😭😭
නේසර අදත් හොදයි my Congratulations ❤️❤️❤️ තෙරුවන් සරණයි! ඔයාට ❤️❤️
@@sayurinimsara-f9h ඊ ලගට කපන්නෙ නේසරව අද සයාගි
සුභාතිව ආයේ ඕන
නේසර මෙච්චර කල් හොද තමන්ගෙ ගැඹුරු කටහඬට ගැලපෙන ගීත තෝර ගත්තා.ඇයි අද මේ වගේ ගීතයක් තෝර ගත්තේ.නමුත් අමල්ට vote නොදි ඉන්න තරම්නම් ගායනයේ අවුලක් තිබුන් නැ.
amalge hor shot eka ywnna😏
Eka nam atta amal kale asadaranayak
නේසරට වෝට් කරේ නෑ කුහකය.අර කෙල්ල තියා ගන්න.
අමල් මහ ගොනෙක් නේසර කපන්න haduwe
ඔව් අශාන්ටත් නොදී ඉන්න බැරිම තැන දුන්නෙ අපතයා
සුභාති පුතා තමයි අපේ හිරැස්ටාර් ❤ චමෝද් පුතේ ඔයාටවත් අසාධාරණයක් නොවෙයි කියලා අපි බලන් ඉන්නවා ❤
ඇයි සුබාතිට අවස්ථාවක් දුන්නෙ නැත්තෙ
තුන් දෙනාට ලමයි බෙදන්ඩ හොද නෑ එතකොට හරි අසාධාරනකං වෙනවා . . කොච්චර උනත් මගේ කන්ඩායමේ කියලා අදිනවා . . ❤❤
නේසර ඇත්තටම දක්ෂයෙක්...නමුත් නේසර මේ වගේ නෙවෙයි ඔයාගේ ගැඹුරු හඬ දැනෙන කලින් වගේ ගීත තෝරගන්න.ඔයාගේ හැකියාව මේ සිංදුවෙන් පේනවා මදි..මේ ගීතය ඔයාට මදි...ඇත්තටම ඔයාව අපිට අවසන් 4දි දකින්න ඕනේ....ඒ නිසාමයි අදහස කිව්වේ...❤
කපුගෙදර ඉලගපාර මල් මල් සිනා කියමු බන් එක සෙට් උබට❤
ලංකාවෙ මිනිස්සු සයාගිට ඉරිසියා කලේ නෑ සයාගිට ඉරිසියා කරලා මොනවා ලබාගන්නද ... ලංකාවෙ මිනිස්සු පලවෙනි දවසෙ ඉදන් කීවෙ සයාගිගෙ දක්ශතාවය මදි දක්ශයො එයා නිසා කැපිලා ගියා කියලා අමල් ඉතින් කොහෙවත් නැති වැල් බයිලා කියනවා අහලාවත් නැති එවා අමල්ගෙ තරගකරොවො කැපෙද්දින් ඔහොම තමා අනේ ඉතින් මේවනෙ විගඩම් ...
Subathita wild card වලින් chance ekak දෙන්න ඕනි අනිවාර්යයෙන්ම සුභාති දක්ෂයෙක්.❤
අශාන් කපුගෙදර ඔබයි හිරු ස්ටාර් 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
සයාගී ලස්සනයි. හැබැයි එයා නිසා අති දක්ෂයින් ගොඩක් කට්ටිය කැපුනා.ගායනයට වඩා රඟපෑමට එයාට ගියා නම් ඉවරයි . මේක කුහක කමට කියන තීරණයක් නෙමෙයි ඇත්ත අවංක අදහසක්. එයාගේ ගායනය මදි අනිත් අයත් එක්ක ගත්තම. හැබැයි නළුවෙක් විදියට රඟපාන්න සුපිරි😊
Kepuna talent kena kawda
සුභාති😢
සයාගී තමා හිරුස්ටා වෙිදිකාවේ ලස්සනටම සමුදුන් ලමයා මට නම් එක ඊට වඩා හැකියාවක්.
Aniwaren
ඔව් 24 රවුන්ඩ් එකෙන් පස්සේ එයාගෙ පර්සනැලිටි එක විවේචනය කරපු අයට හොද පාඩමක් කියලා දීලා එයා ගියේ හරිම ආඩම්බරයි එ ගැන
සුබාති ඉන්නම ඕන
අමල් ඔයා අද කරපු වැඩේ වැරදි.. ඇයි නේසරට වෝට් එක නොදුන්නෙ🙂 නේසර අවසාන වටේ ඉන්නම ඕනෙ එයා ගොඩක් දක්ශයි..අමල් එයාගෙ තරගකරුවො රැකගන්න බලන්නෙ🙂😢මහලොකුවට ජනතා පරමාධිපත්‍යයලු.. එහෙනම් ඇයි හසිනිවම ගන්නෙ. එයාට එකපාරක් චාන්ස් එකක් දුන්නනෙ නේද? සුබාති කොච්චර දක්ශද? එයාවයි හරිනම් ගේන්න තිබ්බෙ.. ජනතාව සුබාති කැපුන දවසේ ඉදන් එයාව ආපහු ගේන්න කියල ඉල්ලුවා..ජනතාවගෙ මතේට ගරුකරා වෙන්නැති නේද ඒ..කොහොමත් මේ මගුලෙ දක්ශයට තැන නෑ🙂💔අමල් නිරෝශා රුවන් නැතුව ඊලග වටේ වෙන තුන්දෙනෙක් විනිශ්‍ය මණ්ඩලේට් දැම්මනම් හරි..මොකද එයාලට ඕන අයව තමා එයාල යවන්නෙ ඒ කරලා ජනතා පරමාධිපත්‍යයලු.. රුවන් නම් එයගේ හිරුස්ටාර් කවුද කියලා කියලත් ඉවරනේ..
අනිවාර්යෙන්ම ❤❤❤
අච්චර දක්ශ සුභාති ඉන්නකොට ඇයි මේ..😢
හසිනි දෙපාරක් කැපිලා ආයිත් ගේන්නෙ ඇයි. මොන කෝලමක්ද බොරුවට කාලෙ කනවා හිරු
ඇයි සුබාතිව ගත්තේ නැහැ හරි අසාධාරණයි ඔයාලා දන්නවා සුබාති දක්ෂ තරග කරු වෙක් 😢
ඒකතමා😢
😭 වැඩක් නෑ බලන් නෑ තවත් මේ ජරා වැඩසටහන😭හසිනි දක්ෂයි තමයි ඒත් ඊට වඩා සුභාති දක්ෂයි
අනේ ආයේ කම්මැලි hirustar බලන්න අපේ sayagi නැ නේද 🥲🥲🥲ඔයා පැරදි නැ මල්ලි
ඉදුවර සයාගිට මං නම් බැන්නේ නෑ අනිත් අය බනිද්දි ගොඩාක් දුක හිතුණා 😢😢
😂😂😂
Hansi kapihcha ekat harima satutin atte ne
😂
@@rameshpiumika4596 😡🤣😁
අද program එක බලද්දි hart attack හැදුනෙ නැති එක විතරයි mr.amal නේසරට vote කරානම් මේ කිසිම දෙයක් වෙන්නෙ නෑ ඇත්තටම කිව්වොත් අද ගියපු 3 දෙනා ගැන සතුටුයි ❤️ හංසි ශාලිකා කියන්නෙ දක්ශයෙක් තමා ඒත් අද කියපු song එකනම් සෙට්නෑ මාත් අන්තිම තත්පරේ එයාට vote කරේ ඉදුවර එක්කත් මට කිසිම private ariyas එකක් නෑ ඒත් ඔයා නිසා ඔයාට වඩා දක්ශයො ට්ක දෙනෙක්ම කැපුන ඒකයි ඔයා මේ ම්නිස්සුන්ගෙන් මෙච්චර බැනුම් අහන්නෙ ඒත් ඔයත් දැනටම දිනල ඉවරයි good luck hansi @ sayagi ❤️
Eka nam aththa mata e wage
ඉදුවර puthe කණගාටුයි, ආදරෙයි පුතේ ❤️❤️
නේසර දින්නම අමල්ට ගිය හීනාව.
සායගි පුතේ... ඔයාට මඩ ගහපු අයට... මිනිස්සුන්ට අපහාස කරන්න විතරක් දන්න අයට,, පුළුවන් ඒකම විතරයි... ඔයාට ආදරේ කරන ගොඩක් අය ඉන්නවා.. සම හරක්ට, ලස්සන කොල්ලෙක් දැක්කොත් ඉන්න බෑ ඉරිසියාව.... ලස්සන හැඩරුව තියෙන්නත් පිනක් තියෙන්න ඕනි... ඔයාගේ අනාගතය සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනි.. තෙරුවන් සරණයි පුතේ ❤
අදත් අමල් හැදුවෙ සයාගීව ගෙනියන්න නේසර හොඳට සිංදු කියලත් වෝටි නොකලෙ හසිනිව ගෙනියන්න. ඒකත් දෙවියන් විසින් නේසර එකකින් හරි ඉදිරියට ගියා. නේසර ජය පතනව. සයාගීව මෙතනට ගෙනාවෙම අමල් තමයි. එය ඇත්ත පෙන්නුව අද.දිනපු දරුවන්ට මගෙන් සුබ පැතුමි.
සයාගි අයියෙ ඔයා අද මේ අවස්ථාවට ශක්තිමත්ව මුහුණ දුන්නු විදිහ දැකලා ඔයා ගැන හිතේ තිබුණු ගෞරවේ තවත් වැඩි වුණා හැබැයි වෙනදටත් වඩා අහිංසක හිනාවකින්, ඔයා කදුලු හංගගෙන වේදිකාවට සමුදෙනකොට ඔයාට වඩා, ඔයාට ආදරෙ කරන අපිට වේදනාවක් ඇති වුණා එත් මේක තරගයක් විතරයි කියන එක හිතන්නේ නැතිව නිකරුණේ දවස ගානේ ඔයාට මඩ ගහපු අපහාස කරපු ඔයාගේ පෞරුෂත්වය පවා හරි පහත් විදියට විවේචනය කරපු එ හැමෝගෙම කටවල් වැහෙන විදියට ගෞරවාන්විතව නිහතමානී විදියටම ඔයා වේදිකාවෙන් බැහැලා ගියපු විදිහ ගැන ආඩම්බරයක් දැනුණා ඔයා ගොඩක් දක්ෂයි අයියෙ අකමැත්තෙන් වුනත් මතක් කරන්න ඕන අනිත් අයගෙ වැරදි නිසා ඔයා වේදිකාව උඩ ගොඩක්අපහසුතාවයට පත්වුණු අවස්ථා තිබුනනෙ එ හැමදේම දරාගෙන මෙච්චර දුර ආවේ ඔයා ඇත්තටම ගොඩාක්දක්ෂ නිසා එ නිසා ඔයා දැනටමත් දිනලා ඉවරයි අයියෙ ,මේ තරගය ඔයාගෙ ජීවිතේ ඔයාට හමුවුණු එක අවස්ථාවක් විතරයිනෙ කිරුළ දිනාගන්න බැරිවුණාට මේ තරගයෙන් ලබාගන්න තියෙන උපරිම දිනුම ඔයා ලබාගෙන ඉවරයි. හැමෝටම ජීවිතේදි දිනාගන්න බැරි විදියේ විශාල ආදරයක් ආශිර්වාදයක් ඔයා මේ තරගය තුළින් උපයගත්තා එ නිසා මේ ගැන හිතලා පොඩ්ඩක්වත් දුක් වෙන්නනවත් අවුල් ගන්නවත් එපා ඔයා මොන අභියෝගය ආවත් ඔයාගෙ ගමන යන්න මේ කිරුල දිනන කෙනාටත් වඩා ගොඩක් හොද තැනක අනාගතේ ඔයා ඉදිවි මොකද ඔයා හිතනවටත් වඩා ඔයාට ආදරේ කරන ලොකු පිරිසක් ඔයාගේ වටේ එකතු වෙලා ඉන්නවා ඔයාට ඊර්ෂ්‍යා කරන සුලු පිරිසක් ඔයාව වට්ටන්න හදයි එ හැමෝටම අනුකම්පා කරලා එ බාධකවලිනුත් තවත් ශක්තිමත් වෙලා ඔයා ඔයාගේ අනාගතේ ගොඩනගාගන්න ඔයාට ආදරේ කරන අය වෙනුවෙන් ලස්සන නිර්මාණ තුළින් ඉදිරියේදී එන්න අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා ඔයාට හැමදාමත් ගොඩක් ආදරෙයි ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ඔයාට තෙරුවන් සරණයි❤❤❤❤❤
ඔයා.අද.කැපුනත්.දුක්.වෙන්න.එපා..මොකද.ඔයාට.හොද.අනාගතයක්..තියෙනවා..දුක්.වෙන්න.එපා.මම.දකිනවා.ඔයාට.බැනලා..තියෙනවා.ඒත්.මම.නමි.බැනලා..නැ.මම.බලන්නේ.කුවෙිටි..ඉදලා.දුකයි.ජය..පැරදුම..අපි..කාටත්.උරැමයි..පුතේ..ඔයාගේ.අනාගතේ.සර්ථක.වෙිවා..බුදුසරනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sayagi ayye oya dinala ivaray danvath me banina unata katavahan inna bane puduma irisiyavak thiyenne munta thaleta appodiyak gahaganna ba 😡😡 ayye oyage new song eke enakan api balan innava lankavama adaraya karana gayakyek venne suba pathum❤🥺
සුභාතිව අනිවාර්යයෙන්ම ගේන්න ඕනේ❤❤
Sayaagi අහිංසක ලමෙක් ඇත්තටම මට මගේම සහෝදරයෙක් වගේ ඌ ♥️ අපහාස කරන අය ගැන ඉතින් කවර කතාද. ලොකු හුස්මක් අරගෙන නිහඬව ඉන්න තමයි තියෙන්න්ර්. මෙහෙම අඩු මානසිකත්වය තියෙන මිනිස්සු ඉන්නවා නේද කියලා...
සයගී මගේ සහෝදරයා ඔයාට ජය ❤️
අමල් කුහකයා අර කෙල්ලො බේරගන්න නේසරට දුන්නේ නැහැ ඇයි එහෙම කරන්නේ දක්ෂයෝ ගෙදර යවලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?
Subathi කැපුවේ super 12 වටයෙන් පස්සෙ...
එතකොට මම දන්නා තරමින් wild card එකක් නැහැ...
Hiru star market එක අනුව බලමු Subhathi ට අවස්තාවක් තියේවිද කියලා, 😮 මොකද කට ඇරියොත් "ජනතා පරමාධිපත්‍ය" ගැන නේ කියවන්නේ...
අමල් පෙරේරා ට නරක කාලයක් ඉතින් 😢
1:05:28 sayagi nesara wenuwen hithalami kapune 😢 sayagi Hina wel oluwa wànan widiyen eka thereno 😊
ඒක හැබැයි තේරුනා 😢
ඔව් මටත් එක හිතුණා
Ou ithim sayagita wediya nesara kochchr dkshadha...
නේසර හැමදාම හොදටම කිව්වා..එයාගේ ගැඹුරු කටහඩට ගැලපෙන විදියට...හැබැයි අද සිංදුව නේසරට ගැලපෙන්නේ නැහැ . නේසර ඉස්සරහට කල්පනාවෙන් සිංදු තෝරගන්න...
කෝම වුනත් මගේ හිතේ ඉන්න Final 4
චමෝද්
නේසර
ශිවන්ත
අශාන්
Sayagita tawa chance ekak onee 🥺❤️🩹
අවසන් 12 දි
හසිනිට ලකුණු 80යි, තරිඳුටත් තිබ්බෙ 80යි. සුභාතිට 87යි.
ඇයි එතකොට සුභාති නැතුව අනිත් දෙන්නා තෝරගත්තෙ හිරු එකේ තියෙන්නෙ මාර තේරිම් තමයි. හරි නම් සුභාති අනිවාර්යයෙන් තෝරගන්න ඕනෙ.
ඉදුවර සයාගී..කවුරු කොහොම කිව්වත්..අපේ ආදරවන්ත ගායකයා ඔබයි ❤you have more talented....keep it up. You can do it..💪👍God bless you ❤
සයාගි ඇත්තටම නිහතමානී තමා ...❤ හැබැයි එයා කපෙන්න තිබ්බේ මීට කලින් .... එයා ගොඩක් දක්ෂ නෑ..මෙයාලා එක්ක..💖.....
සුබතිව අයේ ඕනේ ...හසිනිව දෙපාරක්ම කපලා ආයේ ගන්නේ අමල්ගේ මොන එහෙකටද දන්නේ නෑ..අමල්ට 5ක් ඉදලත් මදි......😂😂😂
හෙට ශිවන්තවයි,රුක්ෂන්වයි,කවිෂ්කවයි අනිවා ගෙනියමු....
චමෝද් කියන්නෙ අති දක්ෂයෙක්. චමෝද් අමල් සර්ගෙ team එකේ කියලා ඒ ළමයාව කපන්න බෑනෙ. ඕන සින්දුවක් රහට කියන්න පුලුවන් දක්ෂයෙක් චමෝද් කවිෂ්ක.🥰❤
අශාන්ගෙ සින්දු හිතට මාර නිදහසක් දැනෙන්නෙ ❤🌝
සිතුම් 🎵 12:13
හංසි 🎵 22:36
අශාන් 🎵 38:03
නේසර 🎵 54:08
ඉදුවර 👒1:12:24