Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
-පතන්නේ මා - ගීතයෙන් පසු ඔයාල වෙනුවෙන් මගෙන් පිදෙන අලුත් නිර්මාණය ( ඉතිහාසේ 😍 ) ගොඩක් ස්තූතී..! NaadaTv owner සදුන් කරුණාරත්න මල්ලි ❤️ ගීතය රචනා කල - ප්‍රසංන කුමාර දම්මලගේ අයියා ,ඒ වගේම ගීතයේ සංගීතය හරි අපූරුවට හැමදාමත් වගේ කණට මිහිරි ලෙස මුසු කල - හශාන් තිළිණ අයියටත් ගොඩක් ස්තූතී..! ❤️❤️ හදවතට දැනෙනෙ නිර්මාණයක් මා වෙනුවෙන් මේ පාරත් ලබා දීම ගැන 🙏 ඇත්තටම කෙටි film එකක් වගේ වැඩක් මේ පාර ලබා දුන්න - රවිදු අබේරත්න ඇතුලු සෙට් එකටත් ගොඩක් ස්තූතී. 💪 හැමදාමත් මගේ ගීත රස විදින ඔබටත් ගොඩක් ස්තූතී ..! ආදරෙයි.. 😘❤️ මගේ හඩට ලබා දෙන වටිනාකමට 🙏🙂
ඉතිහාසෙ අපි දෙන්නාගේ
🥺❤️🩹🥀 "ඉතිහාසේ"😊
ලස්සනයි අයියේ සිංදුව.. ඒ කටහඩනම් වශියක් ❤❤
පට්ටම ලස්සනයි මගේ අයියේ අනිවාර්යයෙන්ම මේක හිට් එකක් වෙනවා. ආදරෙයි හැමදාමත් මගෙ අයියට ජය වෙවා ! 💜️
Aiya 💗✨
ස්තුතියි Music Video එක බලපු හැමොටම!❤️🙏#director #Filmmaker
ටයඩවඉඉජජටවනජටනඩ
ගායකයන් අතරින් දැකපු නිහතමානිම ගායකයෙක් ප්රෙබෝද් අයියා කියන්නෙ🥰 අනිවා මේක කට්ටිය ට්‍රෙන්ඩින් ගේමු...🥰
@kasundananjaya2701 යාලුවෙක් හින්ද කියන්නෙ🥰
superb work ❤️ eka supiriyak ❤️
Hi
Congratulations mage ekah and team ....🤝🤝😊😊❤️❤️
නියමයි මල්ලියෝ මාර වොයිස් ඔයාට තියෙන්නේ.සින්දුවත් නියම අරතවත්.ජයෙන් ජය පතම්.අදරෙන් කියන්නේ.සුබ පැතුම් තව ඉදිරියට❤❤❤
_______ඉතිහාසේ______________අමතක වෙන්නට ඉඩදෙන්න එපා කියූ මාවඒ නොවටින මේ ආදරයේ වෙනසක් නෑ තාමනොගැලපෙනා හිත් ලං වුණොතින් රිදුමකි හැමදාමඔබමයි ඒ බව පැහැදූවේ මතකද පෙරදාකඉතිහාසේ අපි දෙන්නාගේ එහෙම ම හිත යට තිබුණාවේවිශ්වාසේ බිඳුණම ආයේ කොහොමද හදන්නෙ පෙර වාගේඅතහැර යන්න - ආයෙ නො එන්න ඕනෙ වුණේ ඔබටයිතනියම ඉන්න - යලි නොපතන්නමා හිතුවේ දුකටයිවරදක් කෙරුවොත් නම් ලැබෙනවමයි දඬුවම්ඔය කඳුලැල්ලට හේතුව මා යැයි එපා කියන්නට නම්වෙන කිසිවක්ම - නෑ රැකගන්නඋන්නේ මට ඔබමයිදුක උහුලන්න - තැවුනද කොහොම දන්නේ මං විතරයියලි පිළිගන්නට නම් හිත නෑ සූදානම්ඔය කඳුලැල්ලට හේතුව මා යැයි එපා කියන්නට නම්
Tanx bro 😀👍
❤
❤️ඉතිහාසේ ඉතිහාස ගත වෙන වගයි😍😍❤️
හිතටම වදිනවා අයියෙ ඔයාගේ voice එක ලස්සනයි bs
එලම ❤❤❤
Awesome Naada 💥♥
ජය වේවා!!❤️
Prabodh kodithuwakku aiya congratulations ❤️❤️
අපට හිතට සෙට් වේච්ච සුපිරිම වැඩක් ජයවේවා මගේ අයියා ❤️❤️❤️
Ravindu Abeyrathna jayawewa set ekatama❤️❤️❤️dammala aiyage vachana👌👌😘
ආදරේයි ලස්සන Music video එකක් ❤️
ජයවේවා අයියෙ මම ආසම චරිතයක් ඔයා සින්දුව හරිම ලස්සනයි
ලස්සනයි.සුපිරි වැඩක්.දැකපු නිහතමානී ගායකයෙක්.සංගීත ලෝකෙ ඉහලින්ම වැජඹෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා.ජයවේවා.
ප්‍රබොත් අයියගෙ හිතට දැනෙන සින්දුව ලස්සනයි අයියෙ😍
ඉතිහාසේ wowwwwww❤️❤️❤️ ලස්සනයි song එක @prabodh kodithuwakku අයියේ සින්දුව tranding වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
👍😍👍😍💛
Supiri wadak
Niyamayi ❤❤❤❤
godaaaak lassanai🎉
මේකෙ තියෙන MUSIC එකයි ප්‍රබෝද අයියාගේ කටහඬයි සෙට් උනාම 💔💔මේක නම් පිස්සුවක්ම තමයි ප්‍රබෝද් අයියේ 🔥🔥
සුපිරි සින්දුවක් ප්රේබොද් අයියා කරොත් එක කොහොමත් සුපිරි
එ වොඉස් එක මරු අහම්බෙන් මෙ සින්දුව හම්බ උනේ වොයිස් එකට වශී උනා ❤️❤️❤️❤️
Gammak thamai sago hamadama adarei❤
Supiriyak thama❤👌
Prabodh ayya 😻😻✨️🔥
ඒක ලස්සනයි❤️
සුපිරි ජයම සහෝදරයා @prabodh 🤜🤛🎼🎧
Supirima vedak,subha pthanava ape prabodha ayiye,supiriyk me knm,hema katayuththkma sarthka venna kiyla subha pthnva 💥...nice music and video ,🥰
Next blast aniwa ❤❤❤💚💙💜🧡😘😘💣💣💥💥💥❤💚💙💜🧡💛
නියමයි pradoda ayiye ♥️😊
හරිම ලස්සනයි අනේ සින්දුව එකෙන්ම HIT ❣️🙂
Harima dukai video aka ath sinduwa Patta lassanai
Supiruyak thama ayye
නියමයි ප්‍රබෝද් මල්ලී.මේ සින්දුවත් සුපිරිම හිට් එකක් වෙනව..ජය වේවා...
Marama lassanai aiya good song ❤️❤️❤️❤️ mama kathima song eka 2023
ඊළග ට්‍රෙන්ඩ් එක❤️
ගැම්මක් තමා නිමේශ් අයියා
ප්රෙබොත් අයියා.. එක ගැම්ම ආ... 😊
Song ekai voice ekai dekama lassanai prabodh aiye good luck 💖💖
එක නම් අැත්ත බන් සුපිරියි උබට හරියන්න ඕනි බන් 🎉🎉🎉🎉
Woow lassanai
එනකල් ආසාවෙන් බලන් ඉඳියෙ ❤️ අනිවාරෙන්ම මේකත් සුපිරිම හිට් එකක් තමා 🎧😍 Trending 01 ගේමු 🔥 Congratulations Team ❤️
ලස්සන සිංදුවක් අයියෙ
ජයෙන් ජයම වේවා මගේ රත්තරං අයියේ❤️😊🥰 හිට් එකක් තමයි කියන්න දෙයක් නැත බුදු සරණයි!!!
Supiriiii❤
ජය වේවා සෙට් එකටම 😍 ලස්සන වැඩක් 🎉❤️
Godak lassanai .good luck .bs
Gammak aiye ❤ jaya wewa 🙏🙏 song eka aniwa hit wenawa❤❤❤
විශ්වාසේ බිදුනම ආයෙ කොහොමද හදන්නෙ පෙර වාගේ 🖤😪
සුපිරි 🤟Super 💗
eka maruu prabod aiyeeeee..............
*නොගැලපෙනා හිත්**ලං වුණොතින්**රිදුමකි හැමදාම**ඔබමයි ඒ බව**පැහැදූවේ**මතකද පෙරදාක*🌻😪💚
👍👍♥️👍♥️👍
🤗🤗😍😍♥️♥️♥️
Patta bn probodh ❤️😘💪
Super acting Nimesh edirisinghe❤️🎬👌
Sinduwa harima lassanai👍
Eka nm supiriyak prabodh aiya❤❤💯
ඔයා වගේ නිහතමානි කලාකරුවන්ගේ නිර්මාණ අපි හැමදාම ආදරයේන් බාර ගන්නවා අයියේ..❤❤අනිවාරේන් අපි එහෙම කරන්න ඔන මොකද එවා එ තරමට ලස්සයි😍😍හැමදාම මේ වගේ ලස්සන නිර්මාණ දෙන්න..ජය වේවා..
Superb song ❤️ congratulations praboth aiya ❤️🙏🌹
Lassanai bro...
Congratulations ප්රෙබොද් අයියා.❤️ අනිවාර්යයෙන්ම ට්‍රෙන්ඩින් වෙනවා.
අම්මෝ ඒක පට්ට ✍️✍️
Congratulation !!!!!!!!!!!! Patta wadlk
Suprima prabodh aiya❤️
එනකල් ආසාවෙන් බලන් ඉන්නෙ මාතර ගැම්මක් තමයි අයියේ...❤🥀
♥️♥️♥️♥️
හිතටම වැදුණු song එකක්🎧❤️🎧
හරිම ලස්සනයි එ සිංදුව ❤ ඔයාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ! අයියෙ 😍
🎵🎵👌❤️❤️❤️
Hii
ලස්සනයි ජය වේවා ප්‍රබෝධ අයියා ❤❤❤
ජයම වේවා !.🥰සුපිරියක් ප්‍රසන්න කුමාර දම්මලගේ අයියේ❤️
Hiii
Branded 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Niyamainee
Congratulations praboth ayya... 😍😍 hit ekak
සුපිරි අයියේ හැම සිංදුවම අහනවා අයියේ❤❤❤❤❤❤❤❤❤❤
Maru💕
ගැම්මක් අයියේ ජයවේවා 🙏🙏
අම්බෝ අයියෙ ඒවා වචන නම් නෙමේ පිහිපාරවල්❤️❤️❤️❤️
❤️😍 man asama gayakayek...meyage serama sindu lassanai...😍❤️
රවිදු අයිය Direc කරපු මං සදුන් අයියා නිශ්පාදනය කරපු පට්ටම වෙනස් වැඩක් ප්‍රබෝද් ගෙ වෙනම style එකක් සහ music , Lyrics කරපු අපේ දම්මලගේ අයියා , හශාන් අයියා ඔයාල දෙන්න කරපු සුපිරි වැඩක්..ජය වේවා සෙට් එකටම 😍❤️🙏 Cheers 🍾 Mh boys 😋
ලස්සනයි අයියේ ජයෙන් ජයම .❤️💪
Congratulations my friend 👍
Awsome brother ❤😍 Keep it up..❤ Great work 😍 Ravindu Abeyrathna 💪
😍😍😍😍💛
🎉🎉🎉🎉❤❤❤❤aiyya
@Prabodhkodithuwakku ❤️❤️ kiynne wenma brand ekk dakune ape ekek 💙💙
ජයම වේවා අයියෙ ගායකයන් අතරින් මං දැකපු නිහතමානීම ගායකයා ඔයා අයියෙ ඉතිහාසේ අනිවාර්යයෙන්ම හිට් එකක් වෙනවාමයි 🥰❤️❤️❤️
❤️
Eka lassanai ❤️❤️
මාරම ලස්සන song එකක්.අයියගෙ කටහඩ භාවනාවක් අයියේ.ඇත්තමයි.ආදරෙයි අයියේ ගොඩාක් .ඉස්සරහට යන්න අයියට මම හදවතින්ම ආශිර්වාද කරනවා මම ❤️🥰😘
විස්වාසේ බිදුනාම ආයේ කොහොමද හදන්නේ පෙර වාගේ ...........❤️❤️❤
Llassanai aiya
❤️😍
එක මරු Prabodh අයියා ❤️
Jaya Wewa Aiya
Video eka nam ganna deyak na.. a hindama sinduwa hit na.. sinduwa patta
congratulations ayye ❤❤ harima lassanai 😊
ලස්සන වැඩක් ❤✌
Lyrics :-😊❤️🩹අමතක වෙන්නට ඉඩ දෙන්න එපා කියූ මාව...ඒ නොවටින මේ ආදරයේ වෙනසක් නෑ තාම..නොගැලපෙනා හිත් ලං උනොතින් රිදුමකි හැමදාම..ඔබමයි ඒ බව පැහැදූවේ මතකද පෙරදාක...ඉතිහාසේ අපි දෙන්නාගේ එහෙමම හිත යට තිබුණාවේවිස්වාසේ බිදුනම ආයේ කොහොමද හදන්නේ පෙර වාගේ...// 🥺🥀✨අතහැර යන්න ආයේ නොයෙන්න ඕන උනේ ඔබටයී....තනියම ඉන්න යලි නොපතන්න මා හිතුවේ දුකටයී.....වරදක් කෙරුවොත් නම් / ලැබෙනවමයි දඩුවම්ඔය කදුලැල්ලට හේතුව මා යැයි එපා කියන්නට නම්...❤️💫🔐ඉතිහාසේ අපි දෙන්නාගේ එහෙමම හිත යට තිබුණාවේ විස්වාසේ බිදුණම ආයේ කොහොමද හදන්නේ පෙර වාගේ...//🖇🎧🥺🫶🏻වෙන කිසිවක්ම නෑ රැකගන්න උන්නේ මට ඔබමයී...දුක උහුලන්න තැවුනාද කොහොම දන්නේ මං විතරයි... යලි පිළිගන්නට නම් හිත නෑ සූදානම් ඔය කදුලැල්ලට හේතුව මා යැයි එපා කියන්නට නම්....🥺🌍ඉතිහාසේ අපි දෙන්නාගේ එහෙමම හිත යට තිබුණාවේ..විස්වාසේ බිදුනම ආයේ කොහොම හදන්නද හිත මාගේ..// 😊❤️🌍💍....
🥺❤🩹🥀
🙂💗🍂
😊
Godak ලස්සනයි
-පතන්නේ මා - ගීතයෙන් පසු ඔයාල වෙනුවෙන් මගෙන් පිදෙන අලුත් නිර්මාණය ( ඉතිහාසේ 😍 ) ගොඩක් ස්තූතී..! NaadaTv owner සදුන් කරුණාරත්න මල්ලි ❤️ ගීතය රචනා කල - ප්‍රසංන කුමාර දම්මලගේ අයියා ,ඒ වගේම ගීතයේ සංගීතය හරි අපූරුවට හැමදාමත් වගේ කණට මිහිරි ලෙස මුසු කල - හශාන් තිළිණ අයියටත් ගොඩක් ස්තූතී..! ❤️❤️ හදවතට දැනෙනෙ නිර්මාණයක් මා වෙනුවෙන් මේ පාරත් ලබා දීම ගැන 🙏 ඇත්තටම කෙටි film එකක් වගේ වැඩක් මේ පාර ලබා දුන්න - රවිදු අබේරත්න ඇතුලු සෙට් එකටත් ගොඩක් ස්තූතී. 💪 හැමදාමත් මගේ ගීත රස විදින ඔබටත් ගොඩක් ස්තූතී ..! ආදරෙයි.. 😘❤️ මගේ හඩට ලබා දෙන වටිනාකමට 🙏🙂
ඉතිහාසෙ අපි දෙන්නාගේ
🥺❤️🩹🥀
"ඉතිහාසේ"😊
ලස්සනයි අයියේ සිංදුව.. ඒ කටහඩනම් වශියක් ❤❤
පට්ටම ලස්සනයි මගේ අයියේ අනිවාර්යයෙන්ම මේක හිට් එකක් වෙනවා. ආදරෙයි හැමදාමත් මගෙ අයියට ජය වෙවා ! 💜️
Aiya 💗✨
ස්තුතියි Music Video එක බලපු හැමොටම!
❤️🙏
#director #Filmmaker
ටයඩවඉඉජජටවනජටනඩ
ගායකයන් අතරින් දැකපු නිහතමානිම ගායකයෙක් ප්රෙබෝද් අයියා කියන්නෙ🥰 අනිවා මේක කට්ටිය ට්‍රෙන්ඩින් ගේමු...🥰
@kasundananjaya2701 යාලුවෙක් හින්ද කියන්නෙ🥰
superb work ❤️ eka supiriyak ❤️
Hi
Congratulations mage ekah and team ....🤝🤝😊😊❤️❤️
නියමයි මල්ලියෝ මාර වොයිස් ඔයාට තියෙන්නේ.සින්දුවත් නියම අරතවත්.ජයෙන් ජය පතම්.අදරෙන් කියන්නේ.සුබ පැතුම් තව ඉදිරියට❤❤❤
_______ඉතිහාසේ______________
අමතක වෙන්නට ඉඩදෙන්න එපා කියූ මාව
ඒ නොවටින මේ ආදරයේ වෙනසක් නෑ තාම
නොගැලපෙනා හිත් ලං වුණොතින් රිදුමකි හැමදාම
ඔබමයි ඒ බව පැහැදූවේ මතකද පෙරදාක
ඉතිහාසේ අපි දෙන්නාගේ
එහෙම ම හිත යට තිබුණාවේ
විශ්වාසේ බිඳුණම ආයේ
කොහොමද හදන්නෙ පෙර වාගේ
අතහැර යන්න - ආයෙ නො එන්න
ඕනෙ වුණේ ඔබටයි
තනියම ඉන්න - යලි නොපතන්න
මා හිතුවේ දුකටයි
වරදක් කෙරුවොත් නම්
ලැබෙනවමයි දඬුවම්
ඔය කඳුලැල්ලට හේතුව මා යැයි එපා කියන්නට නම්
වෙන කිසිවක්ම - නෑ රැකගන්න
උන්නේ මට ඔබමයි
දුක උහුලන්න - තැවුනද කොහොම
දන්නේ මං විතරයි
යලි පිළිගන්නට නම්
හිත නෑ සූදානම්
ඔය කඳුලැල්ලට හේතුව මා යැයි එපා කියන්නට නම්
Tanx bro 😀👍
❤
❤
❤️ඉතිහාසේ ඉතිහාස ගත වෙන වගයි😍😍❤️
හිතටම වදිනවා අයියෙ ඔයාගේ voice එක ලස්සනයි bs
එලම ❤❤❤
Awesome Naada 💥♥
ජය වේවා!!❤️
Prabodh kodithuwakku aiya congratulations ❤️❤️
අපට හිතට සෙට් වේච්ච සුපිරිම වැඩක් ජයවේවා මගේ අයියා ❤️❤️❤️
Ravindu Abeyrathna jayawewa set ekatama❤️❤️❤️dammala aiyage vachana👌👌😘
ආදරේයි ලස්සන Music video එකක් ❤️
ජයවේවා අයියෙ මම ආසම චරිතයක් ඔයා සින්දුව හරිම ලස්සනයි
ලස්සනයි.සුපිරි වැඩක්.දැකපු නිහතමානී ගායකයෙක්.සංගීත ලෝකෙ ඉහලින්ම වැජඹෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා.ජයවේවා.
ප්‍රබොත් අයියගෙ හිතට දැනෙන සින්දුව ලස්සනයි අයියෙ😍
ඉතිහාසේ wowwwwww❤️❤️❤️ ලස්සනයි song එක @prabodh kodithuwakku අයියේ සින්දුව tranding වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
👍😍👍😍💛
Supiri wadak
Niyamayi ❤❤❤❤
godaaaak lassanai🎉
මේකෙ තියෙන MUSIC එකයි ප්‍රබෝද අයියාගේ කටහඬයි සෙට් උනාම 💔💔මේක නම් පිස්සුවක්ම තමයි ප්‍රබෝද් අයියේ 🔥🔥
සුපිරි සින්දුවක් ප්රේබොද් අයියා කරොත් එක කොහොමත් සුපිරි
එ වොඉස් එක මරු අහම්බෙන් මෙ සින්දුව හම්බ උනේ වොයිස් එකට වශී උනා ❤️❤️❤️❤️
Gammak thamai sago hamadama adarei❤
Supiriyak thama❤👌
Prabodh ayya 😻😻✨️🔥
ඒක ලස්සනයි❤️
සුපිරි ජයම සහෝදරයා @prabodh 🤜🤛🎼🎧
Supirima vedak,subha pthanava ape prabodha ayiye,supiriyk me knm,hema katayuththkma sarthka venna kiyla subha pthnva 💥...nice music and video ,🥰
Next blast aniwa ❤❤❤💚💙💜🧡😘😘💣💣💥💥💥❤💚💙💜🧡💛
නියමයි pradoda ayiye ♥️😊
හරිම ලස්සනයි අනේ සින්දුව එකෙන්ම HIT ❣️🙂
Harima dukai video aka ath sinduwa Patta lassanai
Supiruyak thama ayye
නියමයි ප්‍රබෝද් මල්ලී.මේ සින්දුවත් සුපිරිම හිට් එකක් වෙනව..ජය වේවා...
Marama lassanai aiya good song ❤️❤️❤️❤️ mama kathima song eka 2023
ඊළග ට්‍රෙන්ඩ් එක❤️
ගැම්මක් තමා නිමේශ් අයියා
ප්රෙබොත් අයියා.. එක ගැම්ම ආ... 😊
Song ekai voice ekai dekama lassanai prabodh aiye good luck 💖💖
එක නම් අැත්ත බන් සුපිරියි උබට හරියන්න ඕනි බන් 🎉🎉🎉🎉
Woow lassanai
එනකල් ආසාවෙන් බලන් ඉඳියෙ ❤️ අනිවාරෙන්ම මේකත් සුපිරිම හිට් එකක් තමා 🎧😍 Trending 01 ගේමු 🔥 Congratulations Team ❤️
ලස්සන සිංදුවක් අයියෙ
ජයෙන් ජයම වේවා මගේ රත්තරං අයියේ❤️😊🥰 හිට් එකක් තමයි කියන්න දෙයක් නැත බුදු සරණයි!!!
Supiriiii❤
ජය වේවා සෙට් එකටම 😍 ලස්සන වැඩක් 🎉❤️
Godak lassanai .good luck .bs
Gammak aiye ❤ jaya wewa 🙏🙏 song eka aniwa hit wenawa❤❤❤
විශ්වාසේ බිදුනම ආයෙ කොහොමද හදන්නෙ පෙර වාගේ 🖤😪
සුපිරි 🤟Super 💗
eka maruu prabod aiyeeeee..............
*නොගැලපෙනා හිත්*
*ලං වුණොතින්*
*රිදුමකි හැමදාම*
*ඔබමයි ඒ බව*
*පැහැදූවේ*
*මතකද පෙරදාක*🌻😪💚
👍👍♥️👍♥️👍
🤗🤗😍😍♥️♥️♥️
Patta bn probodh ❤️😘💪
Super acting Nimesh edirisinghe❤️🎬👌
Sinduwa harima lassanai👍
Eka nm supiriyak prabodh aiya❤❤💯
ඔයා වගේ නිහතමානි කලාකරුවන්ගේ නිර්මාණ අපි හැමදාම ආදරයේන් බාර ගන්නවා අයියේ..❤❤
අනිවාරේන් අපි එහෙම කරන්න ඔන මොකද එවා එ තරමට ලස්සයි😍😍
හැමදාම මේ වගේ ලස්සන නිර්මාණ දෙන්න..ජය වේවා..
Superb song ❤️ congratulations praboth aiya ❤️🙏🌹
Lassanai bro...
Congratulations ප්රෙබොද් අයියා.❤️ අනිවාර්යයෙන්ම ට්‍රෙන්ඩින් වෙනවා.
අම්මෝ ඒක පට්ට ✍️✍️
Congratulation !!!!!!!!!!!! Patta wadlk
Suprima prabodh aiya❤️
එනකල් ආසාවෙන් බලන් ඉන්නෙ මාතර ගැම්මක් තමයි අයියේ...❤🥀
♥️♥️♥️♥️
හිතටම වැදුණු song එකක්🎧❤️🎧
හරිම ලස්සනයි එ සිංදුව ❤ ඔයාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ! අයියෙ 😍
🎵🎵👌❤️❤️❤️
Hii
ලස්සනයි ජය වේවා ප්‍රබෝධ අයියා ❤❤❤
ජයම වේවා !.🥰
සුපිරියක් ප්‍රසන්න කුමාර දම්මලගේ අයියේ❤️
Hiii
Branded 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Niyamainee
Congratulations praboth ayya... 😍😍 hit ekak
සුපිරි අයියේ හැම සිංදුවම අහනවා අයියේ❤❤❤❤❤❤❤❤❤❤
Maru💕
ගැම්මක් අයියේ ජයවේවා 🙏🙏
අම්බෝ අයියෙ ඒවා වචන නම් නෙමේ පිහිපාරවල්❤️❤️❤️❤️
❤️😍 man asama gayakayek...meyage serama sindu lassanai...😍❤️
රවිදු අයිය Direc කරපු මං සදුන් අයියා නිශ්පාදනය කරපු පට්ටම වෙනස් වැඩක් ප්‍රබෝද් ගෙ වෙනම style එකක් සහ music , Lyrics කරපු අපේ දම්මලගේ අයියා , හශාන් අයියා ඔයාල දෙන්න කරපු සුපිරි වැඩක්..ජය වේවා සෙට් එකටම 😍❤️🙏 Cheers 🍾 Mh boys 😋
ලස්සනයි අයියේ ජයෙන් ජයම .❤️💪
Congratulations my friend 👍
Awsome brother ❤😍 Keep it up..❤ Great work 😍 Ravindu Abeyrathna 💪
😍😍😍😍💛
🎉🎉🎉🎉❤❤❤❤aiyya
@Prabodhkodithuwakku ❤️❤️ kiynne wenma brand ekk dakune ape ekek 💙💙
ජයම වේවා අයියෙ ගායකයන් අතරින් මං දැකපු නිහතමානීම ගායකයා ඔයා අයියෙ ඉතිහාසේ අනිවාර්යයෙන්ම හිට් එකක් වෙනවාමයි 🥰❤️❤️❤️
❤️
Eka lassanai ❤️❤️
මාරම ලස්සන song එකක්.අයියගෙ කටහඩ භාවනාවක් අයියේ.ඇත්තමයි.ආදරෙයි අයියේ ගොඩාක් .ඉස්සරහට යන්න අයියට මම හදවතින්ම ආශිර්වාද කරනවා මම ❤️🥰😘
විස්වාසේ බිදුනාම ආයේ කොහොමද හදන්නේ පෙර වාගේ ...........❤️❤️❤
Llassanai aiya
❤️😍
එක මරු Prabodh අයියා ❤️
Jaya Wewa Aiya
Video eka nam ganna deyak na.. a hindama sinduwa hit na.. sinduwa patta
congratulations ayye ❤❤ harima lassanai 😊
ලස්සන වැඩක් ❤✌
Lyrics :-
😊❤️🩹
අමතක වෙන්නට ඉඩ දෙන්න එපා කියූ මාව...
ඒ නොවටින මේ ආදරයේ වෙනසක් නෑ තාම..
නොගැලපෙනා හිත් ලං උනොතින් රිදුමකි හැමදාම..
ඔබමයි ඒ බව පැහැදූවේ මතකද පෙරදාක...
ඉතිහාසේ අපි දෙන්නාගේ එහෙමම හිත යට තිබුණාවේ
විස්වාසේ බිදුනම ආයේ කොහොමද හදන්නේ පෙර වාගේ...// 🥺🥀✨
අතහැර යන්න ආයේ නොයෙන්න ඕන උනේ ඔබටයී....
තනියම ඉන්න යලි නොපතන්න මා හිතුවේ දුකටයී.....
වරදක් කෙරුවොත් නම් / ලැබෙනවමයි දඩුවම්
ඔය කදුලැල්ලට හේතුව මා යැයි එපා කියන්නට නම්...❤️💫🔐
ඉතිහාසේ අපි දෙන්නාගේ එහෙමම හිත යට තිබුණාවේ
විස්වාසේ බිදුණම ආයේ කොහොමද හදන්නේ පෙර වාගේ...//🖇🎧🥺🫶🏻
වෙන කිසිවක්ම නෑ රැකගන්න උන්නේ මට ඔබමයී...
දුක උහුලන්න තැවුනාද කොහොම දන්නේ මං විතරයි...
යලි පිළිගන්නට නම් හිත නෑ සූදානම්
ඔය කදුලැල්ලට හේතුව මා යැයි එපා කියන්නට නම්....🥺🌍
ඉතිහාසේ අපි දෙන්නාගේ එහෙමම හිත යට තිබුණාවේ..
විස්වාසේ බිදුනම ආයේ කොහොම හදන්නද හිත මාගේ..// 😊❤️🌍💍....
🥺❤🩹🥀
🙂💗🍂
😊
Godak ලස්සනයි
Hiii