Aththa Kiyanna (ඇත්ත කියන්න​) - Kasun Sanjaya (Official Music Video)

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 4,3 тис.

  • @DesawanaMusic
    @DesawanaMusic  2 роки тому +455

    අප විසින් ලබා දෙන ගීත වඩාත් හොදින් සවන් දෙන්න​ ඔබත් අදම ඔරිජිනල් JBL Bluetooth Speaker (Original) එකක් අදම නොමිලේම නිවසටම ගෙන්වා ගන්න​​​. වැඩි විස්තර මෙතැනින් 👉 bit.ly/3g6MoUn

  • @sanjanagamarachchi9658
    @sanjanagamarachchi9658 3 роки тому +2325

    මම හරිම අදරෙන් අසාවෙන් රංගනයෙන් දායක උනු නිර්මානයක්❤️බලන අහන ඔයාලත් මේ නිර්මානෙට ආදරෙන් එකතු වෙන්න😘 ~ SANJANA GAMARACHCHI~

  • @sachinliyanage1996
    @sachinliyanage1996 3 роки тому +5416

    මම සචින් ලියනගේ... ස්තුතී ඔයාලගේ ආදරයට...❤️
    මම දන්නවා මේ ඇදුම අදින්න කොච්චර අමාරුද කියලා.. කොච්චර වගකීම්ද කියලා....හැමදාම ගරු කරනවා මගේ රට රකින සියලුම දේනාට....
    මා වේනුවේන් අදහස් ප්‍රකාශ කරපු සියලුම දේනාට ස්තුතී❤️ පරිස්සමෙන් ඉන්න🙏

  • @hiru3467
    @hiru3467 3 роки тому +744

    රණවිරුවකුගේ හික්මීම හා දරාගැනීමේ ශක්තිය පිලිබදව පිලිබදව පෙන්වන ලස්සන වීඩියෝ එකක් හා සිංදුවක් 👈 ඒ Army ඇදුම දකිද්දි ඇගට එන ගැම්ම කියා නිම කරන්න බෑ , හැමදාමත් Army නිලධාරීන්ට පන වගේ ආදරේයි ....❤️❤️❤️❤️

  • @pravindra4437
    @pravindra4437 2 роки тому +122

    මේක බලද්දී ඇඩුනේ මට විතරද....😥😥😖😖😖 ගොඩක් දුක හිතුනා ..රණවිරුවෝ කටවත් මෙහෙම වෙන්න එපා කියලා ප්‍රාර්තනා කරනවා...😥😥🙏🙏🙏

    • @wasanasewwandi4327
      @wasanasewwandi4327 Рік тому +1

      Meka baladdi edenawa......kawadawath army eke kollekta mehema dukak nam denna epa...

    • @IsuruChamika-we1mh
      @IsuruChamika-we1mh 8 місяців тому

      Ou oyata witharai

    • @KalaniLakshima
      @KalaniLakshima 7 місяців тому +1

      ඔක්කොම ඔහොම නෑ වටේ යන උනුත් ඉන්නවා බං අපෝ එපා උනා මටනම් 💔🥺
      ඒත් මං තාමත් ආදරෙයි...😔💔

    • @Angel_hashi
      @Angel_hashi 5 місяців тому

      😢😢😢😢ඒකට නම් දුක හිතුනා ඇත්තටම කවදාවත් එහෙම දෙයක් ආමි කොල්ලෙකුට නම් වෙන්න එපා.😔😔😔

    • @RasinduKavinda-r6i
      @RasinduKavinda-r6i Місяць тому

      😢😮😢 ethe hugahak ayata une oka thamai . Paw army eke kollo. Math army idiya ape yaluwan badala niwadu yanna parakku unama e kelloth ohoma thamai giye 😢😮 paw kollo godhak un jewethe Nathi karagattha 😢😢

  • @vimukthikasurawimala8668
    @vimukthikasurawimala8668 3 роки тому +2296

    රණවිරුවෙකු ලග ජීවත් විය හැක්කෙ ඉවසීම ,කැපවීම, දරාගැනීම තියෙන ගැහැණියකට පමණි .මන්ද ඔහු එන තුරු බලා සිටීම මාසයක් දෙකක් අවුරුද්දක් ඊට වැඩි වියද හැකිය..මමත් ආදරණීය රණවිරුවෙකුගෙ ආදරණීය බිරිදක්.මට ඔහු වෙනුවෙන් දින සති මාස නොව මුලු ජීවිත කාලය උවද බලා සිටීමට පුලුවන් .ආදරෙයි නිමක් නැති තරම්

    • @nishankasandeepanee7266
      @nishankasandeepanee7266 3 роки тому +110

      සත්තකින්ම.ඒ ආදරේ වෙනුවෙන් ජීවිතේම කැපකරන්න පුළුවන් 😊❤ ඒ වගේම ඒ ආදරේ වෙනුවෙන් ඕනෙම දෙයක් ඉවසන්න,දරාගන්න,කැපකරන්න වගේම ඕනෙම කාලයක් බලන් ඉන්නත් පුළුවන් 🙂❤

    • @vimukthikasurawimala8668
      @vimukthikasurawimala8668 3 роки тому +7

      @@nishankasandeepanee7266 ❤️‍❤️‍🩹

    • @umeshikaindurangi4264
      @umeshikaindurangi4264 3 роки тому +42

      E wage adarayak labanna tharam wasanawantha u e ranawiruwata mage hadawathinma upahara 🙏🙏❤️

    • @zeroseven-cs6942
      @zeroseven-cs6942 3 роки тому +11

      😥🥺

    • @vimukthikasurawimala8668
      @vimukthikasurawimala8668 3 роки тому +3

      @@umeshikaindurangi4264 ❤️‍🩹

  • @senakakodithuwakku7532
    @senakakodithuwakku7532 3 роки тому +501

    සචින් මල්ලිව දැකලා ආවේ....
    ලස්සනයී මල්ලි...
    සුබ පතනවා හැම වැඩේටම.....
    අපේ අනාගත superstar ට💫💫💫

  • @poojaninimsara9044
    @poojaninimsara9044 3 роки тому +604

    ARMY කිට එකට තියෙන ආදරේ කියන්න බැරි තරම්, ඒ තියෙන respect එක ඊටත් වඩා ❤️

    • @priyanthipriyanthi4372
      @priyanthipriyanthi4372 3 роки тому +1

      බොරු වංචාව තියෙන්නෙත් ඔය යුනිපොමි එක යට

    • @pana1918
      @pana1918 3 роки тому

      Ohoma kiyanna epa

    • @YOUTUBE_PSYCHO-c9g
      @YOUTUBE_PSYCHO-c9g 3 роки тому

      අනිවාර්යයෙන් සහෝ ❤️

    • @nadeesharichard8706
      @nadeesharichard8706 2 роки тому

      ඔයා මම ඔයා ටික ම්ම්😜😜😜😜😜

  • @tharusewwandi3328
    @tharusewwandi3328 2 роки тому +194

    සචින් අයියගේ ඇක්ටින් මාරම ලස්සනයි.. හැම තත්පරයක් ගානේම අපේ රණවිරුවන් ආරක්ශා වෙන්න ඕනී.. ❤️

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 3 роки тому +473

    ඒ ආමි ඇදුම දකිද්දී හිතට එන ගැම්ම වචනයෙන් කියන්න බෑ.

    • @ravindulakruwan4071
      @ravindulakruwan4071 3 роки тому

      ඇත්තද 😘

    • @sajithmadushanka9671
      @sajithmadushanka9671 3 роки тому +2

      අනිවා මචන්😍

    • @DulakshiNethmini708
      @DulakshiNethmini708 3 роки тому

      හ්ම්ම් ඒකනම් ඇත්ත

    • @hjssrilanka
      @hjssrilanka 3 роки тому +1

      අනිවාර්යයෙන්ම

    • @hjssrilanka
      @hjssrilanka 3 роки тому +2

      ඒ උනාට ආමි කොල්ලාගේ ගෑනු පිට යනවා 80% අත්දැකීමෙන් කියන්නේ මචංලා මගේ යාලුවො බාගෙකටම ඒක වෙලා, අවසාන ටික කෙල්ලෝ ,බිරිඳ හැමෝටම වැදගත් පණිවිඩයක් දෙනවා, ස්තුතියි 🙏 මේවගේ නිර්මාණයකි න් හරි වැදගත්ම පණිවිඩය දුන්නට.

  • @kbweerasekara8102
    @kbweerasekara8102 3 роки тому +6072

    ආමි කිට් එකට පන වගේ ආදරෙ අය ලයික් එකක් දාන් යමූ 🤗👌

  • @sisurujayanada9729
    @sisurujayanada9729 3 роки тому +181

    රණවිරුවෙකු ලග ජීවත් විය හැක්කෙ ඉවසීම ,කැපවීම, දරාගැනීම තියෙන ගැහැණියකට පමණි

  • @kushiharishma2554
    @kushiharishma2554 2 роки тому +271

    මගේ කොල්ලට මම කවදාවත් මේ වගේ කරන්නේ නෑ.. එයා මේ වගේ රණවිරු කොල්ලෙක් ❤💪❤❤❤

    • @lakmalindika4507
      @lakmalindika4507 2 роки тому +3

      Mata nam eriya mita wediya hodata

    • @nadeesharichard8706
      @nadeesharichard8706 2 роки тому +2

      ඔයා මොකද

    • @sl_anushka
      @sl_anushka Рік тому +2

      ❤ ඒ කමේන්ට් එකට මමත් එකගයි❤.. කවදාවත් පණ තරම් ආදරෙ කරන කෙනාව රවට්ටන්න හොද නෑ..ඒක අද කාලේ ගොඩක් අයට තෙරෙන්නෙ නෑ😢.. ගොඩක් අය බැදීම් ඇති කරගන්නෙ තාවකාලිකව😢..එක බැදීමක් කියන්නෙ සෙල්ලමක් නෙමෙයි..❤

    • @charusewwandi2280
      @charusewwandi2280 Рік тому +4

      මත් එයා නිවාඩු එනකන් හරි ආසාවෙන්. ඉවසගෙන බලාගෙන ඉන්නවා ❤🥺

    • @යලින්දිඅහින්සා
      @යලින්දිඅහින්සා 11 місяців тому

  • @thilinapradeepmadhuranga9003
    @thilinapradeepmadhuranga9003 3 роки тому +122

    අද කාලේ ගොඩක් මෙහෙම සිද්ධි වෙනවා..මේක මරු..රණවිරුවන්ගේ පවුල් ගොඩක් මේ වගේ සිදුවීම් නිසා කැඩෙනවා..දැකලා තියේ අහලා තියේ..

    • @si1lithuli
      @si1lithuli 3 роки тому +1

      දෙන්නටම ඉවසිම ,දාරාගැනිම ,කැපකිරිම කරන්න පුලුවන්නම් පවුල් අවුල් වෙන්නෑ

  • @kavishdissanayaka8860
    @kavishdissanayaka8860 3 роки тому +949

    අද වෙද්දි සමහර රණවිරුවන්ට වෙන්නේ ඔය ටික තමා...අපිව හැමදාම රකින මෙ දෙවිවරුට කවදාවත් පුංචිම දුකක්වත් ලැබෙන්නෙපා.....

    • @mohmaderiswan6698
      @mohmaderiswan6698 3 роки тому +6

      ම්ම් ඔව් එක නම් ඇත්ත
      එයලා සතුටින් ඉන්න ඔන 🙏🙏🙏

    • @kavishdissanayaka8860
      @kavishdissanayaka8860 3 роки тому +6

      @@mohmaderiswan6698 අනිවාර්යයෙන්ම ❤️❤️❤️

    • @lakshinimadushika1638
      @lakshinimadushika1638 3 роки тому +3

      Ow anivaryenma eyalata deviyo sathutin inna denna ona 🙏🙏🙏🙏

    • @nethmierandika7726
      @nethmierandika7726 3 роки тому +2

      𝐸𝑘𝑎 𝑎𝑡ℎ𝑡ℎ𝑎

    • @kavishdissanayaka8860
      @kavishdissanayaka8860 3 роки тому +1

      @@nethmierandika7726 mmmmmmmm ඕඕඕ

  • @ruwanibandara538
    @ruwanibandara538 3 роки тому +203

    කියන්න වචන නෑ....ලස්සනයි...හොද ආදර්ශයක් සමාජෙට...රට රකින විරුවෙක්ගෙ බිරිද වෙන්න හැමෝටම පින නෑ...ඒ ආදරේ රැක ගන්නත් හැමෝටම බෑ...

  • @Mrdila4423
    @Mrdila4423 3 роки тому +294

    හමුදා ඇදුමට අපෙ හැමදාම ගෞරවය තියනවා හැමදාම ගරු කරනවා සමහර හමුදාවෙ අයගෙ කතාව ඔය වගෙ තමා 😘😍🇱🇰😘😍🇱🇰

  • @sandunisewwandi..4067
    @sandunisewwandi..4067 3 роки тому +222

    මේක බලන 10 වෙනි පාර මම...❤️❤️ ඒ තරම් ආසයි සින්දුවටයි වීඩියෝ එකටයි..😍😍

  • @tharunisamaranayaka1782
    @tharunisamaranayaka1782 3 роки тому +338

    සෙබලෙකුට විතරක් නෙවෙයි .... කිසිම කෙනෙක්ට මෙහෙම දෙයක් වෙන්න එපා...🙏❤️😞😭

  • @tharushiamaya2510
    @tharushiamaya2510 3 роки тому +77

    අන්තිම ඇඩුනා 😭😭😭 ලස්සන නිර්මාණයක් නිර්ලෝබීව අගය කරනවා 😍😍😍😍😍😍🙏🙏🙏

  • @Travelwithsuneya-db8tc
    @Travelwithsuneya-db8tc 3 роки тому +20

    අපේ හදපිරි ප්‍රණාමය සැමදා මේ රණවිරුවන්ට තියෙනවා ..දකින තැන ගරු කරනවා ..මෙවැනි දුක් කිසිම ආත්මෙක නොලෙබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..රණවිරු ඔබ සැමට ❤

  • @lalwilbert7152
    @lalwilbert7152 3 роки тому +205

    නියම රනවිරුවකුගේ වීරත්වය, ආදර්ශයක් කොට සමාජයට පෙන්වීමක් සහ සුපිරි ගායන හැකියාවක් ජය වේවා.

  • @avishkanimesh2531
    @avishkanimesh2531 3 роки тому +317

    රෙස්පට් වීඩියෝ එකක්. ඕනි දෙයක් දරාගැනීමේ හැකියාව තියෙනවා හමුදා සෙබලෙක්ට කියන හැගීමක් එතන එනවා. ආදරේ කියලා මරා ගන්නවා වෙනුවට හොදම දේ තමයි භාර දීම. පරිත්‍යාගය උතුම් කියන හැගීම සමාජයට දීම ගැන ගොඩක් සතුටුයි ❤❤

  • @chandrakirthi9020
    @chandrakirthi9020 3 роки тому +168

    මේ වෙලාවේ රට රකින රණවිරුවන් හැමෝම ආදරයෙන් මතක් කරනවා ඒගොල්ලො හැමදාම පරිස්සමින් ඉන්න ඕනේ😘😘

    • @husma3004
      @husma3004 2 роки тому

      Mage peththatath nikamata awith idiriyata yanna help ekak denawada yalu🙏🙏🙏video balala hodai nam help karanna🙏🙏

  • @lakmaliserasinghe4343
    @lakmaliserasinghe4343 3 роки тому +295

    නිර්වාන්❤️❤️❤️❤️ ඔයා ඉදිරියට ම යන්න..ඔයාගෙ රගපෑම් ලස්සනයි ...තාත්විකයි...සිංදුව ලස්සනයි ගොඩක් ❤️❤️

  • @Miss.Tracker
    @Miss.Tracker 3 роки тому +402

    අන්තිමට ඇඩෙනවා 🙁 ලස්සන වචන ටිකක් 😍
    Trending එයි කියලා හිතෙනවා ♥️💫

  • @pramesharasangi908
    @pramesharasangi908 3 роки тому +705

    ලස්සන වෙනස්ම එකක්..රණවිරුවෙකුගේ හික්මීම හා ශක්තිය පෙන්වීමක්.ජය වේවා 😘😘😘😘

  • @vishwayapura7025
    @vishwayapura7025 2 роки тому +18

    අම්මෝ...ඇස්දෙකට කදුළුත් ආවා 😥😥 ...
    රනවිරුවන්ගෙ ❤ට කවදාවත් දුකක් නොවේවා 🙏🙏🙏

  • @mandynikela4879
    @mandynikela4879 3 роки тому +234

    මේ සිංදුව අහනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ.හරිම ලස්සනයි.I AM A ARMY LOVER ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjeewanisewwandi4115
    @sanjeewanisewwandi4115 3 роки тому +85

    සචින් ලියනගේ හරිම ලස්සනයි රංගනය 😍😍

  • @hirushinimthara2864
    @hirushinimthara2864 3 роки тому +532

    යුද හමුදා සෙබළෙකු සතු හිතේ හයිය.. ශක්තිය.. ඉවසීම.. හික්මීම... ලස්සන වීඩියෝ එකක්.. good luck...❤🙏

    • @duleekawanasinghe5895
      @duleekawanasinghe5895 3 роки тому +5

      👍🏼

    • @DesawanaMusic
      @DesawanaMusic  3 роки тому +9

      Thank you

    • @gameover3626
      @gameover3626 3 роки тому +1

      @@DesawanaMusic ව්

    • @sadalikaushalya9771
      @sadalikaushalya9771 3 роки тому +1

      තැන්ක්ස් අපි ගැන හිතන මිනිස්සු මේ ලංකාවේ ඉන්න එක ගැන යාලුවා

    • @hpproduction441
      @hpproduction441 3 роки тому +4

      ආදරනීය රනවිරුවෙක් ගැන මම නවකතාවක් ලියනවා ඔයාලා කීයවයි කියලා හිතනවා මෙතනින් එකතු වෙන්න

  • @nilaninilani6507
    @nilaninilani6507 2 роки тому +22

    දිවාරැ නොබලා නිදි මරාගන රට රකින කිසිම රන විරැවෙකුට මෙවැනි දෙයක් හිනෙකින්වත් නොවෙවා 🙏🙏🙏🙏❤❤❤❤❤

  • @kalumjayamalwithtechnology
    @kalumjayamalwithtechnology 3 роки тому +424

    කතාව මේ මගෙ අහලා එයට උත්තර දෙන්න පැරදුනේ ඔබද මන්ද මට ඇත්ත කියන්න ....🙃🥰 මේ කොටසට ආස අය කෝ

  • @සතියා-ඤ8ඝ
    @සතියා-ඤ8ඝ 3 роки тому +175

    කොච්චර දරාගෙන හිටියත් රණවිරුවා කාටවත් පැරදුනෙ නෑ..පැරදෙන්නෙත් නෑ❤️...

  • @ssahinsa1995
    @ssahinsa1995 3 роки тому +28

    ඒකටනම් ඇහැට කදුලක් ආවා... ආදරේ කියන්නේ ලබාගැනීමවත් ,මරාගැනීමවත්, ශාප කිරීමවත් නෙවයි .... ❤️❤️❤️ හොද පනිවිඩයක්...

  • @pabasaramihiranga9756
    @pabasaramihiranga9756 3 роки тому +90

    අන්තිමේට මට නම් හොදටම ඇඩුනා😥😥😥😥
    සංජනා ගමාරච්චිටයි සචින් ලියනගේටයි කැමති අය කෝ

  • @gayaanu7848
    @gayaanu7848 3 роки тому +43

    මෙි වගේ ලස්දන ආරයක් ලබන්න හැම කෙනාටම බැහැ.ඒ ආදරය ලබන්නත් පිනක් තියෙන්න ඔිනේ.ඒ ආදරේ නිසා මාස ගානක් නෙවෙයි.ජිවිත කාලයටම උනත් බලන් ඉන්න පුලුවන් අපිටත්,සෙබලෙක්ගේ බිරිදක් හැටියට...ආරරෙයි හැමදාම..

  • @ranaunstoppable2139
    @ranaunstoppable2139 3 роки тому +82

    ඇත්තටම ගොඩක් රණවිරුවන් ට වෙන දෙයක් මේක. මාස ගනන් camp එකේ ඉද්දී කෙල්ල වටේ ගිහිල්ලා. මොනවා උනත් මේ කතාවෙන් රණවිරුවෙක්ගේ තියෙන ඉවසීම කැපකිරීම හැමදෙයක්ම පෙන්නලා තියෙනවා. කාලෙකට පස්සේ කරපු සුපිරි සින්දුවක්💪❤️

    • @DesawanaMusic
      @DesawanaMusic  3 роки тому +2

      Thank You

    • @anjalikaudukumbura2682
      @anjalikaudukumbura2682 3 роки тому

      Ham kenam ehem na. E awnk adret pan wage awnka wela adre krna api wage ayth innw. Onim kalyk eya wenuwen inn... e adre kawdth mon parshne awth magin athirnne na. Hriyt eyal monw unth apuw athrinne na wage..

    • @mangalikamanike1553
      @mangalikamanike1553 3 роки тому

      @@anjalikaudukumbura2682 ekaa eththaaaaaa..

  • @dewmi6470
    @dewmi6470 3 роки тому +80

    මාරම ලස්සන සින්දුවක්.....සංජානා අක්කි නිර්වාන් අයියේ ❤️❤️........මරු👍👍❤️🌸

  • @ishanKRanasinghe
    @ishanKRanasinghe 3 роки тому +39

    අද මම ආදරේ කරපු කෙනා මාව දාලා ගියා.මේ සින්දුව අහපුවහම හිතට මාරම දුකක් තියෙන්නේ.මැරෙන්න තරම් හිතුනා.තාමත් මම අඩනවා.කෙල්ලෝ විශ්වාස කරන්න එපා බන්.පපුව පලා ගෙන ආදරෙයි කිව්වත්.මම විශ්වාස කරා වැඩී බන්. ඒක කිව්වේ හැම කෙල්ලටම නෙවෙයි.එහෙම උන් ඉන්නවා බන්.වැද වැද ආයේ පස්සෙන් යන්න එපා බන්. මමත් ගියා අයෙනම් යන්නේ නැහැ බන්. තමන්ගේ හිතමයි රිදෙන්නේ.

    • @DilrukshiKanchana-n7g
      @DilrukshiKanchana-n7g 7 місяців тому

      Hama කොල්ලම ඔයා වගේ උනා නම් අද මට මෙහෙම වෙන්නෙ naa😢😢😢😢😢

    • @GUgf-cu9gx
      @GUgf-cu9gx 3 місяці тому

      ❤❤❤❤

    • @DinelaDenela
      @DinelaDenela 3 місяці тому

      අනිවාර්යෙන්ම 👍👍👍👍

  • @rashmiraveena9155
    @rashmiraveena9155 3 роки тому +126

    තේරුමක් ඇති සිංදුවකියි විඩියො එකකුයි අව්රුදු ගනකට කලින් බැලුවමයි🥰 මර ලස්සනයි

  • @y.wijesinghe200
    @y.wijesinghe200 3 роки тому +54

    Song එකේ වචන වගේම visual එකත් තිතටම දීලා...ඇඩුනා ඇත්තටම...සුපිරි වැඩක්...sachin ayya ,sanjana akki superb acting 👌❤️❤️❤️😢

  • @seyadilhara5608
    @seyadilhara5608 3 роки тому +153

    සන්ජානා අක්කිගෙයි සචින් අයියගෙයි සුපිරිම රන්ගනයක් ආදරෙයි දෙන්නටම 👍😍❤️‍

    • @minelife5348
      @minelife5348 3 роки тому

      Sanjana and sching very biutifull song

  • @abhigayasha990
    @abhigayasha990 2 роки тому +5

    I'm also a loving wife of an SL Army husband. What all I felt was, I'd never let this be real inside our story. And that's all. This video brought tears to my eyes. Seriously felt it to the deepest! Missing my hubby sooo much ryt now! 😓💕(💂‍♂️👩‍🏫 )

  • @hirushanikavindya3449
    @hirushanikavindya3449 3 роки тому +63

    අවසාන ටිකට නම් ඇඩුනා 😪😪😪😪 ඇත්තටම ඔහොම උන තැන් කොච්චර ඇත්ද සචින් අයියා නියමයි 😍

    • @sadewthikshana1368
      @sadewthikshana1368 2 роки тому

      😚😚😚😚😋😋😎😍😘😅😄😃😃😃

  • @kaveeamaya4412
    @kaveeamaya4412 3 роки тому +347

    එකටනම් ඇහැට කදුළුත් ආවා කියන්න වචන නෑ 🔥❤️💗

  • @malshamadhushani588
    @malshamadhushani588 3 роки тому +405

    අද සමාජේ සිද්ද වෙන සිරාම කතාවක්.....respect forces❤️‍🔥👑️💥🕶️

  • @dasithyohan
    @dasithyohan 3 роки тому +6

    පට්ට විශුවල් එකක්, ඇත්ත ජීවිතේ ඕන එකෙක් එන ආවෙගෙට, දුකට මොකෙක් හරි අන්තිමට මැරෙනව, මේක ආදර්ශයක් සමාජෙට ❤

  • @senurimaleesha1498
    @senurimaleesha1498 3 роки тому +70

    කතාව මේ මගේ අහලා එයට උත්තර දෙන්න..පැරදුනේ ඔබද මංද මට ඇත්ත කියන්න..😥😥
    සිංදුව හරිම ලස්සනයි හිතට වදිනවා ගොඩාක්.....💓💓

  • @thamalisewwandini7992
    @thamalisewwandini7992 3 роки тому +43

    අනේ කවදාවත් මෙහෙම දෙයක් නම් වෙන්න එපා.රණවිරුවෙක්ගෙ ආදරේ ලබන්නත් පින තියෙන්න ඕනේ.මම එහෙම ආදරයක් ලබනවා.ඒක මාරම හැගීමක්.🥺😘♥♥

  • @tharindumadusanka2011
    @tharindumadusanka2011 3 роки тому +168

    සින්දුව මොනවා වුනත් vishuwal එක නම් තදටම තියෙනවා❤️

  • @namiduwiduruwan8685
    @namiduwiduruwan8685 2 роки тому +9

    හැමෝටම වටින සින්දුවක් මේක... I love you songs

  • @sathsarasachintha8025
    @sathsarasachintha8025 3 роки тому +12

    හොද නිර්මාණයක්.පතිවත කියන දේ හැමෝටම රකින්න බෑ.රකින්න බැරි කෙනා අනිවාර්යයෙන් අපාගත වෙනව.ඒක විශාල අකුසලයක්.මේ නිර්මාණය බලල කෙනෙකුට හැදෙන්න පුලුවන්නම් ඒක තමයි ඒක ලොකු දෙයක්.

  • @mayurkushith857
    @mayurkushith857 3 роки тому +67

    ලස්සනයි අයියේ ගොඩක් දෙවල් මතක් උනා... කොල්ලො කීයක් නම් දුක් විදිනව ඇද්ද... මේ වගේ කෙල්ලො හින්ද ❤️🥺

    • @mayurkushith857
      @mayurkushith857 3 роки тому

      @@nethunimasha7673 wenna athi.habai kollo tharam nm awanka wenna kellont ba

    • @mayurkushith857
      @mayurkushith857 3 роки тому

      @@nethunimasha7673 wenna puluwn 🥺

    • @mayurkushith857
      @mayurkushith857 3 роки тому

      @@nethunimasha7673 ❤️❤️

  • @dulmioshadi-p1n
    @dulmioshadi-p1n 3 роки тому +89

    ආමි එක කියන්නෙ ජීවිතේ වගේ බන් ❤💪💪 respect ❤

    • @HuaweiHuawei-zd7xd
      @HuaweiHuawei-zd7xd 3 роки тому +2

      Mn danna kenekuth innawa oya wage eyata camps yanna puluwankama thiyeddith eya giye nathuwa dan eya nevy ekata yanna hadanne. Mn eyata godak adarei eth mata eyata eka kiyaganna widihak na ❤️❤️❤️❤️

    • @dulmioshadi-p1n
      @dulmioshadi-p1n 3 роки тому

      @@HuaweiHuawei-zd7xd ai adarei kiyla kiynna beri ?? Adare kiynna baya venna epa .......

    • @HuaweiHuawei-zd7xd
      @HuaweiHuawei-zd7xd 3 роки тому

      @@dulmioshadi-p1n eya ape that ge yaluwekge puthek. Mama ganu lamayek mama kohomada ithin eyata kiyanne?

    • @dulmioshadi-p1n
      @dulmioshadi-p1n 3 роки тому

      @@HuaweiHuawei-zd7xd ඕක මහ ලොකු දෙයක්ද.. ඔයා ඒ කෙනාට කියන්නෙ නැතුව ඉදල කොහොමද එය ඒක දැනගන්නෙ ? එයා වෙන කෙනෙක් එක්ක යාලු උනොත් ඔයා පරාද වෙනවනෙ 😒 ගෑනු ළමයෙක් කියල ලැජ්ජ වෙන්නෙ මොකටද අහන්න ඕක එකෙන්ම බය වෙන්න එපා 😊 ඕකේ 😊 good luck ❤

    • @HuaweiHuawei-zd7xd
      @HuaweiHuawei-zd7xd 3 роки тому +1

      @@dulmioshadi-p1n OK. Thank u 😊😊😊😊

  • @thilinisandareka595
    @thilinisandareka595 2 роки тому +8

    රණවිරුවෙක්ගෙ ආදරේ ආරක්ෂාව ලබන්න හැම කෙල්ලෙක්ටම පින නැහැ...මේ වීඩියෝ එක හිතට මාර විදියට දැනුනා...ලස්සනයි...😘😘

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 роки тому +36

    ඇත්ත කියන්න ගීතයට ආදරේ අය කවුද ?CONGRATULATIONS 👍👌👌❤️💚Good Luck 👌👌

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 3 роки тому +39

    Wow.. මං දැක්ක ලස්සනම visual එකක්.. ඒ වගේම මං ආසම charactors දෙකක්.. නියමෙටම ගැළපෙනවා. සින්දුවේ අදහස, පද ගැළපුමත් ගොඩක් ලස්සනයි. Wish you all the best💐❤️

  • @madukagamage4305
    @madukagamage4305 3 роки тому +40

    පැරදුනේ ඔබද මංද මට ඇත්ත කියන්න
    මාර විදියට හිතට වදින සිංදුවක් එවගේම ලොකූ ❤️❤️❤️

  • @ajithbasnayaka9481
    @ajithbasnayaka9481 3 роки тому +8

    මේ විශුවල් එක බලලා ඇඩුවේ මම විතරද 😭❤️🤤😪

  • @gihanvithanage2530
    @gihanvithanage2530 3 роки тому +90

    ඒකට මට ඇත්තටම කදුලු ආවා ♥️😪 . ජය වේවා Desawana team ♥️👌🙏

  • @gamingappu3495
    @gamingappu3495 3 роки тому +108

    මේ වගේ ඒවාටත් අන්ලයික් කරනවා කියන්නේ වැඩක් නැ වැඩේ නම් මරු සුපිරි ගැම්මක් තමා ඉතින් 😍

  • @විනූමිසිදංගනා

    කතාව මේ මගෙ අහලා එයට උත්තර දෙන්න ......
    පැරදුනේ ඔබද මංද මට ඇත්ත කියන්න.....😔🥀
    lyrics පට්ට ❤

  • @dimalianusha3055
    @dimalianusha3055 3 роки тому +1

    හරිම සංවේදි නිර්මාණයක්.ආමී කිට් එකට ගොඩාක් ආසයි මමත්.ගොඩක් රන විරැවන්ට අද කාලෙ මේ දේ සිදුවෙනවා.දුකයි.අපේ රන විරැවන්ට බුදු සරනයි.🙏🙏🙏🙏

  • @dinushikasandamali2996
    @dinushikasandamali2996 3 роки тому +55

    මට නම් ඇඩුනා අන්තිමට මොකද මගෙ රත්තරන් මහත්තයත් රට රකින කෙනෙක්. ගොඩක් ලස්සනයි ❤️

  • @dinethniroshana4430
    @dinethniroshana4430 3 роки тому +461

    මගේ ජීවිත කතාව එහ්ම්පිටින්ම 😞😞😞 ස්තුතියි දෙවසන මට ඒ අදුරු අතීතය මතක් කරාට

  • @user-xg1yw2bi7h
    @user-xg1yw2bi7h 3 роки тому +117

    ආසම actor❤️
    සචින් ලියනගේ,

  • @bluepetals7384
    @bluepetals7384 2 роки тому +7

    Sachin aiya nisa baluwe, visual eka nun mara lassanai ❤ sinduwath awluk na..

  • @sankisanki7990
    @sankisanki7990 3 роки тому +33

    .................රණවිරුවන් කියන්නෙ මේ මිහිපිට ඉන්න දෙවිවරුන්......😎🖤❤️🖤

  • @surangasaman7698
    @surangasaman7698 3 роки тому +21

    අයියා මාත් සොල්දාදුවෙක්.......😥......අපේ ජීවිත කතාව සම්පූර්ණයෙන් ඔයාගේ සිංදුවේන් අනිත් අයට තේරුම් ගන්න පුලුවන් විදියට ඔයා නිර්මාණය කරලා තියෙනවා .....ආදරෙයි ...❤️❤️❤️

  • @tharushikavindya3470
    @tharushikavindya3470 Рік тому +3

    තමන්ගෙ ස්වාමිපුරුෂයා කැප කිරීම් කරලා රට රකින කොට ගෙදර ඉන්න බිරිද ඊට සමාන කැප වීමක් කරන්න ඕන.තමන්ගෙ චරිතය රැක ගෙන පවුල දරුවෝ මේ හැමදේම රැකගන්න ඕන..යුධහමුදා නිළ ඇදුම ඇන්දම අපේ සහෝදරයා, ස්වාමිපුරුෂයා,තාත්තා උනත් අපිට අයිති නෑ.එයාලව අයිති රටට.❤️

  • @msmaduranga6629
    @msmaduranga6629 3 роки тому +62

    සිංදුවනම් කෙසේ වෙතත් වීඩියෝ එක ෆට්ට. බූට් කාලා මැරෙනවට වඩා අතෑරලා දාන එක තමා සුපිරිම රිටර්න් එක මැරෙනකන් මතක හිටින්න

  • @dopenethuwa8063
    @dopenethuwa8063 3 роки тому +203

    කොරෝනා නිසා බැට කන රණ්විරුන්ට දාමුද like එකක් ❤️🖤

  • @shanika5355
    @shanika5355 3 роки тому +520

    ඇත්ත කියන්නෙ 😕 මම බොරු කියන්නෙ නෑ සන්ජානා අක්කි හරිම කියුට් ❤️

  • @indianmovi3104
    @indianmovi3104 3 роки тому +7

    Sachin liyanage hero❤

  • @hellokitty857
    @hellokitty857 3 роки тому +53

    නිර්වාන් හින්ද බැලුවේ. හොඳ තේරීමක්. ලස්සන නිර්මාණයක් ❤️

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 3 роки тому +87

    සභාවෙන් අවසරයි!!
    මා මෙතනට පැමිණියේ නිර්වාන් අයියවයි,සoජානා අක්කිවයි බැලීමටයි
    ස්තූතියි...🙏❤️‍

    • @KasunSanjayaLK
      @KasunSanjayaLK 3 роки тому +1

      Tnx❤️

    • @vihanganawijenayaka2883
      @vihanganawijenayaka2883 3 роки тому +1

      @@KasunSanjayaLK
      Song එක ගොඩක් ලස්සනයි.මම දහපාරකට වැඩිය ඇහුවා.ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න සුභ පතනවා ඔයාට.❤️‍

    • @vihanganawijenayaka2883
      @vihanganawijenayaka2883 3 роки тому +1

      @@serandibvoices2156 😬😬😬❤️😊

    • @vihanganawijenayaka2883
      @vihanganawijenayaka2883 3 роки тому +2

      @@serandibvoices2156
      ඔයාගෙන් අවසරයි!!!
      මා මෙතනට පැමිණියේ දැන් සතුටුයිද කියා ඇසීමටයි😊
      ස්තූතියි 🙏

    • @nawodikanawodika672
      @nawodikanawodika672 3 роки тому

      😡😡😡

  • @mwasana6081
    @mwasana6081 3 роки тому +122

    අවුරුදු ගානකට පස්සෙ music video එකක් release වෙනකම් ආසාවෙන් බලාගෙන හිටියා...ඒකත් සංජානා සහ සචින් නිසා 🥰💓

  • @madukaoman
    @madukaoman 3 роки тому +8

    Maram ලස්සනයි sachin ... 👌👌👌👌 nice song 👌👌👌👌👌❤️❤️❤️

  • @ThamiWeer
    @ThamiWeer 3 роки тому +70

    බණ්ඩියෙ සූටි පැටියෙක් තියාගෙන හිටියත් මට ඇඩුනා අනේ අන්තිමට 🥺♥️

  • @අයිෂාමරියම්
    @අයිෂාමරියම් 3 роки тому +114

    සංජානා තමයි හොදටම කරේ😃

  • @thilinalakmal5465
    @thilinalakmal5465 3 роки тому +90

    තමන් ආදරේ කරන කෙනා වෙන කෙනෙක්ට ආදරේ කරනවා කියලා දැනගෙන,
    ඒ දෙන්නට සතුටින් ඉන්න කියලා තමන්ගේ ආදරේ පරිත්‍යාග කරලා
    ඒ දෙන්නගේ සතුට දිහා බලන් සතුටු වෙන අය කොච්චර ඇතිද...
    මාත් එක්ක...😢
    සතුටින් ඉදපන් මැනික ඉන්න තැනක පරිස්සමෙන්...😢

  • @SubodaMadurangani
    @SubodaMadurangani Місяць тому +4

    ආමි කිට් එකට පන වගෙ ආදරෙ කරන අය කව්ද❤❤

  • @FunkyD
    @FunkyD 3 роки тому +163

    Jayama kassa!! ❤️

    • @KasunSanjayaLK
      @KasunSanjayaLK 3 роки тому +5

      Tnx a lot macho

    • @duleekawanasinghe5895
      @duleekawanasinghe5895 3 роки тому +2

      Funky ❤️

    • @vishwasathushka4961
      @vishwasathushka4961 3 роки тому +3

      @@KasunSanjayaLK voice එක ලස්සනයි අයියා තව මේ වගේ ලස්සන සිංදුවක් කරමු අයියා💚🧡😘😍🎉🎉

    • @shyamalimalkanthi4400
      @shyamalimalkanthi4400 3 роки тому

      @@KasunSanjayaLK super

  • @DesawanaRemix
    @DesawanaRemix 3 роки тому +363

    Remix එක ඕනේ අය දැන්ම Comment කරමු 😍❤️

  • @lashikasendanayaka9427
    @lashikasendanayaka9427 3 роки тому +25

    Sl ආමි ඇදුමට පණටත් වඩා ආදරෙයි ♥♥♥♥♥

  • @sajeewanihettiarachchi9924
    @sajeewanihettiarachchi9924 2 роки тому +5

    නිර්වාන් ඉන්න නිසයි බැලුවේ ❤ලස්සනයි 🔥

  • @prabodhaashani5704
    @prabodhaashani5704 3 роки тому +15

    ලොකු වැඩ නෑ..බොරු සීන් නෑ...
    සරලව දැනේන්න වැඩේ කරනවා...
    Sachin liyanage ❤️❤️
    රගපෑම
    හඩ
    රුප
    නිර්මානය
    ජය හැමොටම...❤️❤️

  • @motivetionlovespechmadaras5077
    @motivetionlovespechmadaras5077 3 роки тому +57

    නිර්වාන් අපේ අලුත් ආධුනික රංගනය ශිල්පයා😍

  • @pramesharasangi908
    @pramesharasangi908 3 роки тому +13

    Trending #7 තවත් උඩටම ගෙනියමූ.වැරදි කරලා පසුතැවිල්ලෙන් හැමදාම ජීවත් වෙනවට වඩා තමන්ගේ ආදරේ පරිස්සම් කරන් අවංක ආදරයට ආදරේ කරන එක තමයි අපි කරන්න ඕනා.පුලුවන් උපරිමයෙන් අපේ බැදීම් රැක ගන්න ඕන.එතකොට හැමදාම ජීවිතේ මල්..😍😍😍

  • @nimalimadushika9777
    @nimalimadushika9777 2 роки тому

    බලන හැමදාම අඩනවා....සුපිරී දෙන්නගෙම රංගනය..අනේ මගෙ රත්තරනේ කවමදාවත් මගෙ පනට මේ වගෙ දුකක් නොදෙන බවට පොරොන්දු වෙනවා.

  • @epleblomst91
    @epleblomst91 3 роки тому +16

    රණවිරුවෙකු ගේ අපුරු නිහතමානිකම ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @deegayuchamara8678
    @deegayuchamara8678 3 роки тому +8

    කතාව මේ මගේ අහලා❤️
    එයට උත්තර දෙන්න ❤️
    පැරදුනේ ඔබද මංද❤️
    මට ඇත්ත කියන්න .........❤️
    Sinduwa nam lassanyii ❤️

  • @anushalakmali9622
    @anushalakmali9622 3 роки тому +51

    ආදරේ කියන්නේ වේදනාවක් විතරයි බැදීම් වැඩි වෙන තරමට දුක වැඩි 😥😥😥😥😥😥

  • @nimeshaasasindu2289
    @nimeshaasasindu2289 3 роки тому +1

    kathawa mee mage ahala eyata uththara denna ♥️ paradune obada mnda mata aththa kiyanna ..❤️♥️ nice song ekak good luck .❤️

  • @lakshanidissanayke8925
    @lakshanidissanayke8925 3 роки тому +15

    රණවිරුවෙකුගේ නිහතමානීකමයි ශක්තියි....♥️🙏

  • @isurulakmal2273
    @isurulakmal2273 3 роки тому +90

    එක film එකකට වඩා ලස්සනයි ""ඇත්ත කියන කට්ටිය කෝ ""🙂😊😊😊 😊😊😊🙂👇

  • @Imasha_Tharushi
    @Imasha_Tharushi 3 роки тому +86

    සින්දුවත් ලස්සනයි වීඩියෝ එක ඊටත් වැඩිය ලස්සනායි 🥰👌

  • @piyumipiyumi1791
    @piyumipiyumi1791 3 роки тому +9

    සචින් අයියේ ලස්සනයි මේ යුනිෆොම් එකට.

  • @raviasanka9113
    @raviasanka9113 3 роки тому +18

    හිතට දැනුන ගීතය සහ විශුවල් එක.රන්ගනයත් හොදයි.ජය වේවා!