Sadu sadu sadu obawahanseta deergau lebewa, nirwanaya awaboda wewa me sasaranin midenna me pinama hethu wasana wewa 🙏🙏🙏🙏🙏 obawahansege bana harimi mihiri ahan innna asii 🙏🙏🙏
ape wenuwen agana darmaya derana kalata bohoma pin.ati garu oba wahanseetat matat mage gedara sematat mage rattaran demapiya dedenatat budu Saranin me bawayema utum u niwan suwaya ma lebewa.samma sambudu saranae.!!!
නමෝ බුද්ධාය ! පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේ මාගේ නමස්කාරය වේවා !!!🙏ඔබවහන්සේට නිදුක් නීරෝගී දිර්ඝආයුෂ සම්පත්තිය ලැබේවා!!!🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේ වාගේ ස්වාමීන් වහන්සේලාගේ ධර්මය අසන්න දකින්න ලැබීමම ලොකු පිනක් ලෙස මම දකින්වා ස්වාමීන්වහන්ස.
යම් අවස්ථා වලදි නින්දා අපහාස දරාගන්න බැරුව සටන් කරා, අදින් පස්සේ මං ඒ දේවල් පාලනය කර ගන්න උත්සහ කරනවා. 🙏❤ බොහොම පිං ඔබවහන්සේට 🙏
මෙම ධර්ම දේශනාවට දායකත්වය ලබාගත් පිරිසට පිං අනුමෝදන් වේවා! සාදු! සාදු! සාදු! 🙏
ඔබ වහන්සේට පින් මේ වගේ අලන්කාර දර්මයන් දේශනා කරන හේතුවෙන් සාදු.. සාදු..
පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ... නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්ම සැලසේවා ... සාදු සාදු සාදු 🙏🙏
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...
සියලුම සත්වයන්ට මේ ධර්මය අවබෝද වෙත්වා .
සාධු ....සාධු ...සාධු ..
නමෝබුද්ධාය
තෙරුවන්සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ...
පින්වත් ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය නිරතුරුව ලැබේවා ..
චිරාත් කාලයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලබත්වා ....
සත් පුරැෂ ඔබ වහන්සේ ලාට නිඋුක් නිරෝගි සුවපත් භාවය වෙිවා
සාදු , සාදු , සාදු ............!!!
අසිරිමත් ප්‍රණීත දහම් කරුණු කාරනා අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ..........!!!
මම නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා .......!!!
අපට අනුකම්පාවෙන් ශ්‍රී සද්ධර්මය කියා දෙන අපේ "පුණ්‍ය භූමිය මහාමෙව්නාව" නිසා මට නම් ලැබුණු දේමයි වැඩි, වාසනාවන් මට කල්‍යාණ මිත්‍ර ඇසුර,
අසත්පුරුෂ ඇසුර දුරෙන්ම දුරු වේවා ........................!!!
නමෝ බුද්ධාය .........!!!
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...
අපේ කාලයේ පහල උන උතුම් හිමි නමක්.. ඔබ වහන්සේට තව තවත් මේ ලෝක සත්ත්වයා දුකින් මුදවා ගැනීමට මේ උතුම් ධර්මය දේශණා කිරිීමට ශක්තිය ,දෛර්්‍යය ලැබේවා!!
පින්වත් උතුම් ලොකු ස්වාමින්වහන්සේ , පින්වත් උතුම් ස්වාමින්වහන්සේලා හා පින්වත් දායක පිරිස ,උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා ...ඔබ අප සියලු දෙනාට උතුම් තිසරණයෙහි පිහිටත්වා ...සාදු සාදු සාදු ....🌷🌷🌷
පිංවත් සුවාමින්වහන්ස ඔබවහන්සේ දේසනාකරන හැම දේසනයක්ම නිමකල නොහැකි අරැතක් ගෙනදෙන්නේ තෙරැවන්සරනයි
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...
බුදු සරණයි දළදා samedu pehetai
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!
සාදූ සාදූ සාදූ....!
පිංවත් සද්දාසීල ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සාදු සාදු සාදු
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 ඒ භාගයවත්වූ අරහත්වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය .පිංවත් ගුරු දෙවිදුන් ඇතුළු පිංවන්ත මහ සගරුවනට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේගේ දහම් කරුණු හිතට පුදුම සහනයක් ගෙන දෙයි. ඔබ වහන්සේට මේ භවයේම නිවන් දැකීමේ පින රැස්වේවා!!!.
සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ බුදු රජාණන්වහන්සේට .මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ ගුරු දෙව්දුන්ට දිර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වමින්වහන්ස පුළුවන්නම් රෝගාතුරව ඉන්න මරණාසන්න මොහෙතෙ ඉන්න කෙනෙකුට අසන්නට සලස්වන්න උතුම් ධර්ම කරුණක් වදාළනූ මැන ස්වමින්වහන්ස 🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
Apee pinwath swamin wahanseta mage namaskaraya weewa. Godaak widawamin apahasa widamin weradi magama giya mata oba wahansege bana walin jiwithe gena wetahuna. Ane pin ape hamuduruwane ..
Mata wayasa 14 i bana asala
mage sitha ekthen uweya oya wahanseta chathurarya saththa awaboda wewa sadu sadu.......!
ඔබ වහන්සෙට ගඩාක් පින් මෙදෙවල් කියා දුන්නට..🙏🙏🙏🙏 ඔබ වහන්සෙට දිර්ගායුශ ලැබෙවා !!!!!!
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් කල්‍යාණ මිත්‍ර පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා..🙏🙏
මහ මෙව්නාද,එහි වඩ සිටින ව්හන්සෙලටද ඔබ ව්හන්සෙටද පින් සිදු වෙවා .මන් ජිවිතෙ කලකිරිල ඉන්හෙ ඔබ වහන්සෙගෙ ඩර්ම ඩෙශන අහලා තමයි මන් මගෙ හිත හදා ගන්නෙ අපෙ හමුඩුරුවන්හ් . 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු .
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ දෙෂනාකරන දර්ම දෙසන තමයි මන් වැඩියෙන්ම අහන්නෙ. අපෙ සිත් නිවන ඔබ වහන්සේ නිදුක් වෙවා නිරෝගී වෙවා සුවපත් වෙත්වා දිර්ඝයුුස ලැබේවා තේරුවන් සරනයි
මගෙ හිතට ලොකු සහනයක් උනා . ඔබවහන්සෙගෙ වචන මට ශක්තියක් උනා. පින් සිදුවෙවා ඔබවහන්සෙට.!!!!!!!!!!!!!!!!!!
පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏කුවේට් 🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ මුවින් දේසනා කල ඒ තතාගත සම්මා සම්බුදු මුනි රජුන් දෙසනා කොට වදාළ ශ්‍රී සද්දර්මය ශ්‍රවණය කලා .ආර්‍ය්යන් වහන්ස නමස්කාර වේවා .පින්වතුන් වහන්ස නමස්කාර වේවා .අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ආර්‍ය්යන් වහන්සේලා නිදුක් වේවා 🌷🌷🌷නීරොගී වේවා 🌷🌷🌷සුවපත් වේවා 🌷🌷🌷☘️☘️☘️
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...
පින්වත් ස්වාමීන් වහන්සේටත් ධර්ම දානය ලබා දුන්නා වූ සියලු දෙනාටත් බොහෝ පින් අත්වේවා ...!! සාධූ සාධූ සාධූ ....!!
🥲🥲🥲🥲 ස්තුති හාමුදුරු වනි😊😊😊😊
🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරවේවා 🙏🙏ඔබවහන්සේට සම්මා සම් බුදුසරණයි 🙏දළදා සම්දු පිහිටයි 🙏🙏🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏මෙ සසරේම උතුම් වු නිවන්ම අවබෝද වේවා 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට සසර දුකින් එතෙර වීමට මේ පිං හේතු වාසනා වේවා ...සාදු සාදු සාදු ...
ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පින්වත් ගුරු දෙවිඳුන්ට මාගේ නමස්කාරය වේවා දහම කියාදෙන පින්වත් සද්දාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
සාදු සාදු සාදු ,,, නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්සේට,,,තෙරුවන් සරණයි!
පින්වත් ස්වාමීන් වහන්ස,,ඔබ වහන්සේ ට නිවන් දොර විවර වේවා.ඔබවහන්සේගේ,ගුරු උතුමන්,දෙමව්පියන් ට පවා මේ පින් අනුමෝදන් වේවා.සාදු සාදු සාදු.
සියක් ආයු ලැබේවා පින්වත් හිමියන්ට!
නමස්කාර වේවා!
තෙරුවන් සරණයි!🙏🙏🙏
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...
මාගේ පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා.... ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!!!
🌸🙏🌸සාදු 🌸🙏🌸සාදු 🌸🙏🌸සාදු අපගේ පින්වත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏 taruwan saranaei namo buddaya
Sadhu sadhu sadhu 🙏🙏🙏🌹🙏🌹🙏💖💖💖 from india 🇱🇰🇮🇳👍 bhante ji love you shrilanka
සාදූ සාදූ සාදූ ස්වාමින්වහන්සේට ගොඩාක් පින් ❤️☸️🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු .
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවණිය නමස්කාරය හදපත්ලෙන්ම වේවා
නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා!!! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
Pin
පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් සියලුම මහා සංඝරත්නයටත් මාගේ නමස්කාරය වේවා!!! 🙏
Sadu sadu sadu obawahanseta deergau lebewa, nirwanaya awaboda wewa me sasaranin midenna me pinama hethu wasana wewa 🙏🙏🙏🙏🙏 obawahansege bana harimi mihiri ahan innna asii 🙏🙏🙏
පිංවත් ලොකු ස්වාමින් වහන්සේටත් මේ උතුම් ධර්මය අවබෝධ කරන ඹබවහන්සේටත් මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සැමට නිරොගිමත් සුබම සුබ දිනයක්
නමෝ බුද්ධාය !
අප පින්වත් කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින්වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට අපගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු ! සාදු !! සාදු !!! උතුම් බක්කුල මහරහතන් වහන්සේගේ පිහිට ආණුභාවය ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! සාදු !!! උතුම් බුද්ධ ශාසනයේ චිරත්කල් වැඩසිටිත්වා !
දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු ! සාදු !! සාදු !!!
සිත තුලහටගන්නා මේ අකුසල මූලයන් ප්‍රහානය වේවා ! ඉවසීම නැමති උතුම් ගුණ සිත් තුල ප්‍රගුනවෙවා! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් දොරටුවක්ම වේවා ! හතුරන් මිතුරන් අන් සියලු දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා ! සාදු !!! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන්ම ඇසෙත්වා ! ඒ ඇසුරේ මගේ උපත වේවා ! අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
2021 ** 06 ** 30
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට ලොකු ස්වාමීන් වහන්සේට සහ අනෙකුත් ස්වාමීන් වහන්සේලාට අමාමහා නිවන්සුව අවබෝධ වේවා නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝයුශ ලබේවා තෙරුවන් සරනයි නමෝ බුද්දාය
Theruwan saranai හාමුදුරුවනේ
සාදු සාදු සාදු 🙏🏻☸ බොහෝ දෙනාට මේ වටිනා ධර්මය ශ්‍රවණය කිරීමට සිත් ඇති වේවා!
ඔබ වහන්සේට තව තවත් ධර්ම චාරිකාව සිදු කිරීමට අවස්ථාව සැලසේවා. සාදු සාදු සාදු...
නමො බුදධාය🙏පිංවත් ස්වාමීන් වහන්සෙට නිදුක් නීරෝගි සුව ලැබේවා සාදු🙏🙏සාදු🙏🙏සාදු🙏🙏
සාදූ 🙏! සාදූ🙏! සාදූ🙏!
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා !
මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන්
සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සහ ප්‍රඥාව මාගේ ජීවිතයට මෙන්ම මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන ලද සියලූම දෙනාගේ ජීවිත වලටද ලැබීමෙන් ,සසර දුකින් නිදහස් වීමට
උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා !
නමෝ බුද්ධාය 🙏 !
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!
🌹🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏
@@පිළිතුරු-ණ9ප aaards❤️ydttsu❤️tdd❤️
මහමෙව්නාව දිගුකල් සුරැකී , අපට පිවිතුරු ධර්මය අසන්නට ලැබේවා. බුද්ධ ශාසනය සුරකින සක් දෙවිදානන් පින්වත් ස්වාමින් වහන්සේලා සදා සුරකිත්වා.
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...
Sitha sanahana bana deshana kirermata oba wahanseta thawa thawath theruwan shakthiya labewa....
පින්වත් ස්වාමීන් වහන්සේගේ දහම් දේශනා ඉඩෝරයට වර්ෂාවක් වගේ🙏 ජීවිතය කියාදුන් පින්බිම මහමෙව්නාවයි🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලුව සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...
👨👦👍
සාදු සාදු සාදු අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු අපි ඔබ හැමෝටම නිවණින් සැනසිම ලැබේවා මගේ ඵකම පැතුම එයයි ප්‍රර්ථනා වද ඵයයි ලොකුම සැනසීල් සාදු සාදු සාදු නමෝ බුද්දාය සැම හට සම්මා සම්බුදු සරනයි දිර්ඝ ආයුම වේවා සාදු සාදු සාදු නමෝ
Hamuduruwange darma deshana nisa hitha shakthimath wenawaa.දීර්ඝායුෂ wewaa ape hamuduruwane🙏🙏❤️
නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ස්වාමින්වහන්සේට ගොඩක් පින් අපිට ධහම් කරුණු කියලා දෙනවාට
සාදු 🙏 සාදු සාදු මෙවන් වූ දර්මදේශනා තව තවත් සිදු කිරීමට ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
තෙරැවන් සරනයි.... අපේ ස්වාමින් වහන්සෙට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අප සැමට ධර්ම ඇස පාදන අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා! ඔබ වහන්සේගේ ධර්මය ඇසෙද්දී සිත නිවෙනවා ඒකාන්තයි. තෙරුවන් සරණයි!
නමෝ බුද්ධාය 🙏ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා 🙏🙏🙏තෙරුවන් සරණයි ...
Beautiful
Wow
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...
🙏
@@devikamadagama9295tfd
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
Godak pin swamin wahansa, thawa thawath daham desanna lebethwa, oba wahanseta deergaayu wewa!
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...
සාදූ සාදූ සාදූ පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගිසුව දීර්ඝායූ සම්පත්තිය සැලසේවා
🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
සාදු ! සාදු !! සාදු !!!
නමෝ බුද්ධාය ! අප පින්වත් පූජනීය වන්දනීය සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තම බුද්ධ පුත්‍රයාණන් පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ඒ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සගේ පින්වත් කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට අපගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! සාදු !!! උතුම් ශ්‍රී සද්ධර්මය සියලුම දෙනාට ඇසෙත්වා ! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් දොරටුවක්ම වේවා ! ඇසීමට මගහසර සදාදුන් සියලු දෙනාටම මේ පින් අඅනුමෝදන් වේවා ! සාදු !!! නමෝ බුද්ධාය !
2021 ** 06 ** 30
🙏🙏🙏🪔🪔🪔🙏🙏🙏
දීර්ඝ සංසාර ගමන කෙටි කරගැනීමට මෙවැනි වටිනා දහම් කාරණා දේශනා කරන ඔබ වහන්සේටත් ඔබ වහන්සේ හොඹවන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏🙏🙏🙏
නමෝ buddaya අපේ hamuduruwane🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට boho pin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමස්කාරය වේවා 🙏🌸
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේට උතුම් චතුරාර්්‍ය සත්‍යය අවබෝධ වෙත්වා!මේ ධර්මය ශ්‍රවනය කරපු පිනෙන් මාගේ සසර ගමන කෙටි වේවා!සියලු සත්වයෝ සසර දුකින් අතමිදේවා!!!
නිවනම වෙත්වා!!!
නමෝ බුද්ධාය!!!
තෙරුවන් සරනයි
ඔබ වහන්සේට බොහොම පින්
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...
සාදු සාදු සාදු මාගේ නමස්කාරය .පින්වත් ඔබ වහන්සේට .තෙරුවන් සරනයි..!
අසත් පුරුෂයන් ගෙන් එන වාග් ප්‍රහාර නින්දා අපහාස කරදර මල් වරුසාවක් වී මහමෙව්නාව නම් වූ පින් කෙත නැහැ වේවා .🌷🌸🌷🌸🌷🌸🌷🌸🌷🌸🌷🌸🌷🌸🌷🌸🌷
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...
නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගීවේවා.මේ සංසාරයේ දුක අප සැමට තව තවත් පැහැදිලි කර දෙන සේක්වා 🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා!
නමස්කර වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏
ape wenuwen agana darmaya derana kalata bohoma pin.ati garu oba wahanseetat matat mage gedara sematat mage rattaran demapiya dedenatat budu Saranin me bawayema utum u niwan suwaya ma lebewa.samma sambudu saranae.!!!
සාදු සාදු සාදු!!!අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සට නිදුක් නීරෝගී සුවය අත් වේවා!!ඔබ වහන්සේගේ බන අහන්නත් පින තියෙන්න ඕනි.
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...
සාදු...සාදු....සාදු....ඒ භාග්යවත් සම්මා සම්බුදු රජානන් වහන්සේගේ සද්දධර්මය සත්යයි....ඒ සත්යයේ අානුභාවයෙන් අප හැම දෙනාටම යහපත උදා වේවා...
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...
නමෝ බුද්ඩාය... ගෞරවනීය පින්වත් අපගේ සුවාමින්වාහාන්සෙට. පාදනමස්කාර වේවා ඔබ වහාන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා... තෙරුවන් සරණයි
සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා මෙවැනි උතුම් දහම් කරුනු මෙතරම් ප්‍රණිත ලෙස පහදා දෙන ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂ වේවා සාධු සාධු සාධු
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. චිරාත් කාලයක් ධර්ම දේශනා කිරීමට අවශ්‍ය ධයිරිය ශක්තිය ලැබේවා
Walimada suwaminwahansege darmadesha hamdam Danna 🙏🙏saduu saduu obawahanseta dirgausha labewaa
Saaadu Saaadu Saaadu pinwath swaminwahansa apage jeevithayata galapagena jeewath veemata uthum darmayak.sithata sahalluwak danuna pinwath swaminwahansa.sathpurusha kalyanamithra asuramai uthum.pinwath swaminwahanseta me gauthama Budda sasanayema pihita pilisarana labewa.
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...
නමස්කාර වේවා thunuruwanata 🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය
තෙරුවන් සරණයි
පින්වත් ස්වාමීන් වහන්සේට
දීර්ඝායු වේවා.
මාගේ නමස්කාරය වේවා.
🙏🙏🙏
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...
@@ShraddhaTV
සාදූ. සාදු. සදූ 🙏🙏🙏
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වමින්වන්සෙටද මාගේ නමස්කාර වෙවා සාධු සාධු සාධු නමෝ බුද්ධාය,,,🙏🙏🙏🙏
තෙරුවන් සරණයි...! හාමුදුරුවනේ
සාදු.. සාදු පින්වත් ස්වාමින් වහන්ස සිල් ගුණදම් පුරන සත්පුරුශයන්හට උපවාද කරන්නේ නිරයේ යෑම පිණිස අවශ්‍ය පව සම්පුර්ණ කරගන්න යි
ඔබ වහන්සේට නමස්කාර වේවා
බුදු සරණයි අපේ හාමුදුරුවනේ
ස්වාමින් වහන්ස මම ඔබවහන්සේගේ බණ නිතරම අසනවා බණ අැසුවහම මගේ හිතට ලොකු සැනසිමක් ලැබෙනව.ඵදිනෙදා ඡිවිතයට ගැලපෙන බණ දේශනා කිරිම නිසා ඔබ වහන්සේගේ බණ අපට ගොඩක් වටිනවා
පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබෙිවා. බුදු සරණයි සියලුම දෙනාටම.
චිරාත් කාලයක් ඔබ වහන්සේට දර්මය පචාරය කිරීමට දීර්ගායු ස ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
නමෝ බූද්ධාය
පිංවත් ස්වාමින් වහන්ස ඇත්තටම මට හරිම සතුටුයි අපහස කරලා දාපු විඩියෝ වල comments කියනවනකොට. ඒ විඩියෝ වලට විරුද්ධව දාපු ගොඩක් comments මෛත්‍රියෙන් පිරිලා.. නුවණ තියෙන කෙනෙක්ට අපේ පිංවත් ලොකු ස්වාමින් වහන්සේගේ උත්සහය සාර්ථක වෙලා නේද කියලා තේරුම් ගන්නත් ලොකු ස්වාමින් වහන්සේ කියන්නේ කොහොම කෙනෙක්ද කියලා තේරුම් ගන්නත් ඒ comment වලින්ම පුලුවන්...
සාදු සාදු සාදු 🙏🙏🙏අපේ ස්වාමින් වහන්සේට බුදුසරණයි 🌹🌹🌹🌹
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ .මගෙ ම මල්ලීත් මට කියනවා ඇස් දෙකටවත් පේන්න එන්න එපා කියලා බැන වැදුනා.මම වචනයක් කිවුවෙ නැහැ අපෙ හාමුදුරුවනේ .මේ බන ටික අහන්න මට ලැබුනා
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...
සාදූ🙏සාදූ🙏සාදූ🙏 පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සහ සියලු සoග්‍යා වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ🙏සාදූ🙏සාදූ🙏
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...
මමත් හාමුදුරුවනේ කොච්චර හොඳ වැඩ කරලත් අනිත් අයට පිහිට වෙලා උදවු කරලාත් ගෙදර අය මට විතරක් නින්දා අපහසමයි මං අහන්නේ 😭😭😭😭
Matath ehemmamayi
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ....... සාදු සාදු සාදු !!!!!!
Pinwath loku swamin wahanseta mage namaskaraya wewa🙏🙏🙏 🙏🙏🙏🌷🌷🌹🌹🙏🙏🙏🙏
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...