සංවේදීතාවයක් නැති පාවෙන මිනිස් පුළුටු ටිකක් රට පාලනය කරනවා. - අනුර කුමාර දිසානායක

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 274

  • @chandimaweerarathna6211
    @chandimaweerarathna6211 2 роки тому +129

    මේ රට ගොඩනැගීමට හැමෝම ජාතික ජන බලවේගය සමග එකතුවෙන්න .❤
    ජයවේවා අනුර සහෝදරයා ❤️

  • @rameigap
    @rameigap 2 роки тому +54

    ජාතික ජනබල වේගය සමගින් රට පෙරට මාලිමාවෙන් යවමු 👍👍
    අනුර කුමාර සහිත රජයකට සහයෝගය දෙමු.

  • @randunuperera3217
    @randunuperera3217 2 роки тому +72

    ආනුර ජයවේවා !!!!👍 අපේ චන්දෙ ජේ වී පී ✌️

  • @sujeewakalugala2206
    @sujeewakalugala2206 2 роки тому +61

    මේ රට ගොඩ ගන්න පුළුවන් ජාතික ජනබලවේගයට පමණයි
    ජයවේවා අනුර සහෝදරයා

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 2 роки тому +52

    ඉතා විශිෂ්ඨ පැහැදිලි කිරීමකි . ජනතාවනි රට දියුණු කළහැක්කේ කාටද යන්න තීරණය කරන්න .

  • @wilsonranasinghe5074
    @wilsonranasinghe5074 2 роки тому +31

    සමිිපුර්න ඇත්ත කතාව ජයවෙිවා මගේඡන්දය ජා.ජ.වෙිගයට

  • @hemanthapathmasiri574
    @hemanthapathmasiri574 2 роки тому +51

    මෙච්චර කියලත් මුන්ට තවම තේරෙන්නෑ සහෝදරයා අපි ඔයාලට ගරුකරනව

  • @rathnakeerthieserasinghe6307
    @rathnakeerthieserasinghe6307 2 роки тому +35

    ජාතික ජන බල වේගයට ජය වේවා 🙏
    අනුර කුමාර දිසානායක සහෝදරයාට ජය වේවා 🙏

  • @rameigap
    @rameigap 2 роки тому +34

    ජනතා ජනවරමකින් රට ගොඩ නගමු. ජාතික ජනබල වේගය සමගින් රට පෙරට මාලිමාවෙන් යවමු 👍 🙏

  • @NadeeNishara1231
    @NadeeNishara1231 2 роки тому +63

    නාකි සෙට් එක ගෙදර යවන්නම ඕන ..ජාතික ජනබලවේගය ජයවේවා 🌹🌹🌹💖 AKD ❤️💐🇱🇰

    • @chandradissanayake8693
      @chandradissanayake8693 2 роки тому

      That’s true 👍

    • @tharindadush8705
      @tharindadush8705 2 роки тому

      @@Kavindu_Rasanjana කවුද ඔයා කියන තරුණ කෙනා 🤣, නාමල් රාජපක්ෂ නේද 🤣

    • @tharindadush8705
      @tharindadush8705 2 роки тому

      @@Kavindu_Rasanjana ඉතින් යකෝ චීත්තයක් නොවී කියපන්කො උබේ හිතේ ඉන්න තරුණයා කවුද කියලා , අර අනුරටත් වඩා වයස බූරු පුතානෝද 😂

    • @tharindadush8705
      @tharindadush8705 2 роки тому

      @@Kavindu_Rasanjana හරි හරි උබ පිටසකවලින් හරි අලුත් එකෙක් ගේපන් එහෙනම් 🥴

    • @Sanv123
      @Sanv123 2 роки тому

      @@Kavindu_Rasanjana උබල සාපයක් බං.
      තක්කඩි දේශපාලකයන් ඉන්නෙත් උබල වගේ එවුං ඉන්න නිසා

  • @lalithpriyadarshanaperera1003
    @lalithpriyadarshanaperera1003 2 роки тому +35

    මේ මනුස්සයා තමන්ට ලැබුණු කාලයෙන් කීදෙනෙක් ගැන කතා කලාද...ඒත් ජන්ද 3% . අපේ රටේ කාලකන්නි මිනිස්සු දැන්වත් මේක තේරුම් ගන්න ඕනි.

    • @jayanthachristopher3366
      @jayanthachristopher3366 2 роки тому +1

      ඒක ඇත්ත Bro..
      මේ මනුස්සයා කොච්චර ඇත්ත කිව්වත් ජනතාව ඉල්ලන්නේ අර හොර හැත්තවමයි...

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 роки тому +33

    චන්දෙ කට ගිහින් කොන්ද පණ නැති මේ නාකි ට්ක එලවල දැම්මොත් රටට ඩොලර් එවනවා මුන් ඉන්න කම් සුම්මා තමයි

  • @hmnilanthiheratha5772
    @hmnilanthiheratha5772 2 роки тому +28

    ජය වේවා

  • @nimalfernando3362
    @nimalfernando3362 2 роки тому +24

    අනුර ඇත්ත මේකයි .ලංකාවේ මිනිස්සු පෝලිම් වල උන්නත් බඩගින්නෙ උන්නත් මංදපෝෂණය හැදුනත් බේත් නැතුව මැරුනත් හොරුන් ට කැමතියි .හොරු තමන්ගේ පාලකයන් කරගන්න කැමතියි .සමහර විට එහෙම උදවිය ලංකාවේ විතරයි ඉන්නෙ .ඔබලා හොරු නොවන නිසා දෝ මංද බලය නොදෙන්නෙ .හොරුන් ට විරුද්ධ අපි වගේ අය දුක් විදිනව හොරුන් ට කැමති මිනිස්සු හිංද .

  • @nihalpushpakumara6342
    @nihalpushpakumara6342 2 роки тому +39

    මෙම කතාව මොනතරම් අර්ථවත් ද

  • @nilanthijayatunge2398
    @nilanthijayatunge2398 2 роки тому +27

    විසදුම! ජාතික ජනබල වේගය !!
    ✌❤🙏

  • @mohamadnafais4136
    @mohamadnafais4136 2 роки тому +27

    රටේ අනාගතය සුරැකිය හැක්කේ ජාතික ජන බලවේගය ප්‍රමුඛ කණ්ඩායමකට පමණයි .

  • @nima5677
    @nima5677 2 роки тому +36

    නියම කතාව , පාර්ලිමේන්තුව අඩුම කාලයක් හම්බවෙන්නෙ අනුර ඇතුළු NPP එකට , හැබැයි හැමදාම අර්ථවත් කතාවක් කරනවා, ජයවේවා AKD ❤️

    • @thejakumari7700
      @thejakumari7700 2 роки тому +3

      කතාව විතරයි.

    • @Kavindu_Rasanjana
      @Kavindu_Rasanjana 2 роки тому +2

      @@thejakumari7700 සිරාවට

    • @Kavinda4321
      @Kavinda4321 2 роки тому +8

      @@thejakumari7700 අනේ උබල වගෙ මිනිස්සු.හොරුන්ට චන්දෙ දීල දීල,අනුර රට හදනකම් බලන් ඉන්නවා.

    • @nima5677
      @nima5677 2 роки тому

      @@thejakumari7700 මොකක්ද උබ අනුරට කරන්න කියන්නේ දැන් , අනුර අගමැතිද, ජනාධිපතිද, විපක්ෂ නායකද?, පාර්ලිමේන්තුව නිකන් මන්ත්‍රී කෙනෙක් විතරයි.උබ චන්දෙ දුන්න අය දැන් කරාද කියපන් බලන්න ගොනෝ.අනුරට චන්දෙ වත් දෙන්නෙ නැතුව අනුරගෙ කට විතරයි කියන්න ලැජ්ජ නැද්ද උබට.අනුර කෘෂිකර්ම ඇමති විදිහට ඉන්නකොට වැඩ කරල තියෙනවා.පාර්ලිමේන්තුව ආසන තුනක් තියාගෙන ප්‍රධාන විපක්ෂයටත් වඩා වැඩ කරල තියෙනවා.NPP ජන ගොවිපළ හැදුව ඒව , නොමිලේ ළමයින්ට පන්ති කරන ඒව වැඩ නෙවෙයිද , සීයට තුනක් අරගෙන එච්චර වැඩ කරන්නේ.උබ චන්දෙ දුන්න උන් මොනාද කරලා තියෙන්නේ කියපන් බූරුව

    • @nima5677
      @nima5677 2 роки тому +2

      @@Kavindu_Rasanjana උබ චන්දෙ දීපු උන් වැඩ කරාද කියලා හොයල බලපන් , චීත්ත ගෑනු වගේ අනුන්ගේ වැඩ හොයන්න ඉස්සර

  • @shehara1350
    @shehara1350 2 роки тому +9

    අපිට අනාගතය ඔබේ වැඩපිවල ලගයි. අපි ඔබට ජන වරම ලබා දෙනවා අනිවරෙන්ම ❤️

  • @rayanfernando7184
    @rayanfernando7184 2 роки тому +11

    එකම විසඳුම ජාතික ජනබලවේගය සමඟ එක්තුව ගමනක් යමු

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 2 роки тому +19

    JVP හැර රට දියුණු කළහැකි කිසිදු පක්ෂයක් අද නැත

  • @gayanmuhandiram2831
    @gayanmuhandiram2831 2 роки тому +25

    "කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැලි කැබලි එල්ලා
    සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අතපය හකුල්ලා
    නැගිටපල්ලා! නැගිටපල්ලා! උඹලගේ කාලය ඇවිල්ලා..."
    - රෝහණ විජේවීර

  • @anuruddaanu1674
    @anuruddaanu1674 2 роки тому +6

    විශිෂ්ඨයි අනුර සහෝදරයා ගේ කතාව ❤️❤️

  • @forestgum1237
    @forestgum1237 2 роки тому +7

    හරි එක සැරයක් අපි JvP එකට දිලා බලමු!

  • @thilakarathnaliyanage9286
    @thilakarathnaliyanage9286 2 роки тому +16

    ජාතික ජනබල වේගයට ජයවේවා.

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 2 роки тому +34

    ඔබතුමා.. රාජ්‍ය සේවකයන්, ත්‍ර්විල් රියදුරන් , ව්‍යපාරිකයන්, ගැන පාර්ලිමේන්තුවේ කතා කරනවා , උන් ගිහිල්ලා ආයෙමත් හොරැන්ටම චන්දය දෙනවා😄

  • @lahirunavoddiwakara2579
    @lahirunavoddiwakara2579 2 роки тому +17

    ජන බලයක් ජන වරමක් නැති චෞරයින් අතර ජනතාව ඉල්ලන නායකයා 🔥🔥🔥🔥🔥🔥🔥🔥 👊

  • @අකුරුරූප
    @අකුරුරූප 2 роки тому +6

    තෙරුවන් සරනයි මහත්මයා❤❤❤ද්

  • @ahyionline9511
    @ahyionline9511 2 роки тому +20

    JVP ජය වේවා

  • @managenandana2439
    @managenandana2439 2 роки тому +16

    ජාතික ජන බලවේගයට ජය වේවා!!!!!!

  • @amithnandana4348
    @amithnandana4348 2 роки тому +6

    මාලිමාව සමඟ එකතු වෙමු. රට ගොඩනගන වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරමු....මාලිමාවට ජය ....ලංකාවට ජය ....

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 роки тому +21

    රනිල් කාලකණ්ණි ය ඉන්න කම් ඩොලර් නැත

  • @prasadsilva3699
    @prasadsilva3699 2 роки тому +35

    පොහොටුවයි රනිලුයි පැන්නුවොත් විතරයි බැංකු වලට සල්ලි එවන්නේ!

  • @meznah1782
    @meznah1782 2 роки тому +12

    අපි ඔබලා සමගයි සහෝදරයා ❤️👍

  • @SuccessMind-e3x
    @SuccessMind-e3x 3 місяці тому +1

    පුළුවන් තරම් Comment වලින් post වලින් ජනතාව දැනුවත් කරමු💞🌍💫මාලිමා ආණ්ඩුවකින් අපේ දරුවන්ට ලස්සන පිංවන්ත රටක් හදමු අපි🌍💞💎මාලිමාවට ජයවේවා👑️🌍💞💎💫

  • @santharajapaksha5967
    @santharajapaksha5967 2 роки тому +9

    අනුර ❤️❤️❤️❤️👍👍👍👍ජයවේවා

  • @avinduTLGun
    @avinduTLGun 2 роки тому +10

    Our leader

  • @jaya-zf9djJ
    @jaya-zf9djJ 2 роки тому +8

    මේ කියන දේවල් ⁣වහල් මානසිකත්වය තියන ඡන්ද දායකයන් විවෘත්තව දැකපල්ලා. ජෙවිපේත් ඔන්නම් අතහැරපල්ලා. ඒත් මේ මිනිසා කියන කතාව අහපල්ලා. මේ වගේ දැක්මක් තියන මිනිස්සු තෝරලා පාර්ලිමේන්තවට යවපල්ලා දැන්වත්.

  • @Themsn123456
    @Themsn123456 2 роки тому +11

    ඔබ ඇතුළු ජාතික ජන බලවේගය රටට වාසනාවක්.

  • @inokaperera2531
    @inokaperera2531 2 роки тому +8

    well spoken

  • @ruwansrilal2632
    @ruwansrilal2632 2 роки тому +5

    නියම කතාව

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 7 місяців тому +1

    හදේ වේදනා දන්නේ උබයි උබේ සහෝදරයොනුයි අනුර මල්ලියේ..
    කමක් නැහැ ආදරෙන් පසුපසින් එනව බං හිත අරං තොපි ලගට..
    ආදරෙයි ආදරෙයි උබලහට පන ලෙසින් ..❤

  • @arunanadun4351
    @arunanadun4351 2 роки тому +9

    Ela katawa

  • @jayanthadissanayaka5958
    @jayanthadissanayaka5958 2 роки тому +4

    අපේ එකම බලාපොරොත්තූව ඔබයි.

  • @rameigap
    @rameigap 2 роки тому +8

    මේවා මේ කාලකන්නී පාලකයන් ට තේරුනත් , බල ලෝබීන්ට මේවා අදාල නැහැ .

  • @hewapasgodagechaminda4554
    @hewapasgodagechaminda4554 2 роки тому +7

    Akd akd

  • @SamaraweeraSudusinghe
    @SamaraweeraSudusinghe Рік тому +2

    වැව් බැදි රාජ්‍යය අටුකොටු පිරුණු රට
    පිටරටටත් සහල්‍ යැව් ගිය දවස යට
    තූ .නොදකින් මුන් හොදයයි කියන කට
    නවතව් දැන් තවම මිරිකන නාකි ඇට😢

  • @ashankalahiru7779
    @ashankalahiru7779 2 роки тому +8

    ගොඩක් කාලෙකින් අනූ සර් 🙄🙂

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewagamage1183
    @sanjeewagamage1183 2 роки тому +8

    Sirasa ayatanaya me wadasatahana nawata obage rupawahiniye prasidda karanda.

  • @honda3049
    @honda3049 2 роки тому +8

    මේ කථාවට බූරුවෙක් ඩිස්ලයික්කරලා.

  • @udayamahesh4150
    @udayamahesh4150 2 роки тому +10

    විසදුම

  • @fathimasaraswathy
    @fathimasaraswathy 2 роки тому

    ඔබේ අදහස් ඉතා හොඳයි

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re 2 роки тому +1

    පීඩිත ජනතා හිතවාදී නායකයා ඔබයි සහෝදරයා

  • @nandaherath4851
    @nandaherath4851 2 роки тому +6

    👍👍👍👍👍❤❤❤❤❤❤

  • @chamilkumara6883
    @chamilkumara6883 2 роки тому +20

    නියම කතාව රටේ ඉන්නේ බහුතරයක් හරක්ට මෙිවා තේරෙන්නේ නැ හොරුන්ටම ආයිත් ජන්දේ දෙනවා.

  • @userravindra
    @userravindra 2 роки тому +6

    💪🙏🙏🙏

  • @balasuriyaranasinghe1673
    @balasuriyaranasinghe1673 2 роки тому +4

    Great speech, NPP JAYAWEEWA Anura kumara.

  • @sameerafonseka2538
    @sameerafonseka2538 Рік тому +1

    මේ මොහොතේ අප සියලු දෙනාගේ එකම බලාපොරොත්තුව ඔබ පමණයි.
    ජාතික ජන බලවේගයට ජයවේවා!!
    JVP NPP ❤❤❤❤❤❤❤❤

  • @r.ranasinghe80
    @r.ranasinghe80 2 роки тому +8

    ලෂයක් විතරක් රනිල් ළග වැඩනේ 😆😆😆රනිල්ව එළවලා දාන්නම ඕනේ

  • @udeshindrajith3714
    @udeshindrajith3714 2 роки тому +3

    👍👍👍❤❤❤

  • @antonanton7267
    @antonanton7267 2 роки тому +1

    වහල් බොලද මානසිකත්වයෙන් මිදිලා මේ පැහැදිලිවම ප්‍රකාශ කරන සත්‍ය ප්‍රමාද වෙලා හෝ තේරුම් ගැනීමට උත්සාහ කරමු ජාතික ජන බලවේගයට ජයවේවා ස්තුතියි

  • @eazy-eye-srilanka
    @eazy-eye-srilanka 2 роки тому +7

    AKD😍😍😍😍

  • @hasithaprasad6815
    @hasithaprasad6815 2 роки тому +5

    ❤❤❤❤❤

  • @lasithaavishka2930
    @lasithaavishka2930 2 роки тому +6

    akd ❤❤❤❤

  • @shreelanka8736
    @shreelanka8736 2 роки тому +1

    අනිවාර්යයෙන් හැමදේම ඇත්ත

  • @dulanjaliraux9721
    @dulanjaliraux9721 2 роки тому +2

    ❤👍

  • @CricketVsapi
    @CricketVsapi 2 роки тому +6

    jvp

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 роки тому +3

    ජයවේවා ජාතික ජන බලවේගයට

  • @sahanakathalangama1476
    @sahanakathalangama1476 2 роки тому +3

    පළමු වතාවට එකාව ඡන්දෙ ජාතික ජන බලවේගය

  • @nirmalajayasekara5647
    @nirmalajayasekara5647 2 роки тому +1

    🙏🙏🙏

  • @avinduTLGun
    @avinduTLGun 2 роки тому +5

    මේවනේ කියුම්

  • @malaniperera6815
    @malaniperera6815 2 роки тому +1

    Good speech well done 👍👍👍👍👍👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🇺🇸

  • @prasannarupasinghe7
    @prasannarupasinghe7 2 роки тому +1

    අවුරුදු 72ක් රැවටුන ජනතාවට මොලයක් නෑනෙ එක වතාවක් ජවිපෙට බලය ලබා දීල බලන්න අවුරුදු 5කට

  • @ravinathniroshan9323
    @ravinathniroshan9323 2 роки тому +5

    🤙🤙🤙🤙🤙

  • @nelumkumari3060
    @nelumkumari3060 Рік тому +1

    රටේ පාලකයන්ට උලතියල ගිනිගහල ඕන

  • @rayounusmuhammad370
    @rayounusmuhammad370 2 роки тому +2

    Good 💝💝💝👍👍👍🇱🇰🇱🇰🇱🇰

  • @nelumkumari3060
    @nelumkumari3060 Рік тому +1

    ආණ්ඩුවේ මන්ත්‍රිවරු සියලුම දෙනා ඔලමොට්ටලයෝ බව මහජනතාව දන්නවා

  • @kavindarashmika5580
    @kavindarashmika5580 2 роки тому +2

    Ai me wage උගත් බුද්ධිමත් මිනිස්සු ඉද්දී ගොන්නු ටිකට් මේ රට දුන්නේ.🥺අනුර kuamra ❤️💯

  • @ashikilahi3338
    @ashikilahi3338 2 роки тому +5

    NNP supports like here

  • @d.m.senavirathna8702
    @d.m.senavirathna8702 2 роки тому +9

    Me Patta horun innakam rata nagann be.janathawage kemeththa j VP ekatai.maha methiwaranayakin sthawara rajayak pihituwamu.

  • @Hiroshan_Champika
    @Hiroshan_Champika 2 роки тому +1

    NPP එක අනිවාර්යයෙන්ම ලබන චන්දෙන් දිනනවා

  • @joealexander651
    @joealexander651 2 роки тому +3

    Only hope Anura & NPP 👍👍👍👍👍👍

  • @slmzshan581
    @slmzshan581 2 роки тому +1

    මේ රට ගොඩ ගන්න පුළුවන් ඔබට පමණයි,අපි ඔබ සමග

  • @dilhanrajitha8676
    @dilhanrajitha8676 2 роки тому +5

    Me rata nawatha goda nagimata ranilata uwamana na,,awasya unge horu Tika raka ganimata pamanai,,,NPP saba desha preminge kadawurai,,,,jaya wewa

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 2 роки тому +1

    අනුර වටා එකතු වෙමු....!!!

  • @sarathgunasena820
    @sarathgunasena820 2 роки тому +4

    වැදගත් ප්‍රකාශ යක්, මේ ප්‍රකාශ රනිල් හෝ පොහොට්ටු සාමාජික යෝ වටහා ගනීද?😂😂😂😂😂😭😭😭

  • @dinushaaththatagamage9738
    @dinushaaththatagamage9738 2 роки тому +3

    එන්න එන්නම රට ප්‍රපාතෙට යනවා උන් හදන්නේ සියලු ජාතික සම්පත් විකුනලා දාන්න මෙතෙක් කලෙත් ඒකමයි විසදුමක් ලෙස කරන්න යන්නෙත් ඒකමයි
    මේ ක්‍රමේ වෙනස් කරලා npp එකට බලේ දිය යුතුමයි රට ගොඩ නගන්න ඕනකමක් තියෙනවානම් ජනතාවට

  • @sak3909
    @sak3909 2 роки тому

    සම්පුර්ණ ඇත්ත කතාව.. කිසිම පුතිපත්තියක්, දැක්මක් නැති මේ පාර්ලිමේන්තුව අද රට පත්වෙලා තිබෙන අර්බුධය විසදයි කියලා හිතිමත් විහිළුවක්.. මෙවුන් විසින් ක්‍රමිකව විනාශයට පත්කල සියළුම කේෂත්‍ර නැවතත් නගාසිටුවීමට මේ දුෂිත, වංචාකාරී දේශපාලකයින්ට කිසිසේත්ම කල නොහැකි දෙයක්..සහ ඒවගේම එම වෙනස කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන පිරිසක්..

  • @w.s.m.weerasinghe5870
    @w.s.m.weerasinghe5870 2 роки тому +3

    Oba තුමා ta. Theyana mola anth awunta naha.elaga ජනාධිපති obae

  • @lahirunavoddiwakara2579
    @lahirunavoddiwakara2579 2 роки тому

    මං දන්න ගොඩක් ත්‍රීවීල් රථ රියදුරන් රෙදි නැතිව කඩේ ගියේ පොහොට්ටුවට . හැබැයි අද ඔවුන් වෙනුවෙන් කතා කතා කරන්න පාර්ලිමේන්තුවටම ඉන්නෙ එක ජනතා නියෝජිතයි එයත් තීවිල් රථ රියදුරන් ඡන්දය නොදුන්න කෙනෙක් .ත්‍රීවීල් රථ රියදුරන්ට ඒ උන වැරද්ද හදා ගන්න කාලයක් අනිවාර්යයෙන් ඉස්සරහට එයි ඒ වෙනුවෙන් පෙළ ගෑහෙන්න එකතු වෙන්න 🔥🔥🔥👍👌

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 роки тому +2

    අවුරුදු ගාණක් එයාර් ලංකා එකේ සභාපති කරලා තිබුණේ ඔය දෙනියාය පැත්තෙ වත්තක් පාලනය කරපු මිනිහෙක්.ඒ වගේ මිනිහෙක් සභාපති කරපු ජනාධිපතිවරයෙකු ගැන තව ඉතින් මොනවද කතා.
    Air Lanka එකට මෙහෙම වෙන එක
    අහන්නත් දෙයක්ද?.

  • @padmaharsha6748
    @padmaharsha6748 2 роки тому

    Well said
    Good on you mate !!

  • @NissankaChandrakumara
    @NissankaChandrakumara 11 місяців тому +1

    Jayaveva npp.🎉🎉🎉

  • @gayanikumari7696
    @gayanikumari7696 2 роки тому +3

    Jvp jayawewa

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 Рік тому +1

    ජාජබට ජයවේවා 🙏🙋

  • @wwsthushara7706
    @wwsthushara7706 2 роки тому

    අරවින්කය අනුර වි මෙ රට ගොඩ ගන්න සහොදරයා....ඔබට විතරමයි පුලුවන්..ජයෙන් ජයම වේවා!!!!

  • @asokakeerthi8131
    @asokakeerthi8131 2 роки тому +2

    Jaya obata setha ratata

  • @hewapasgodagechaminda4554
    @hewapasgodagechaminda4554 2 роки тому +8

    Jvp npp only solution

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 роки тому

    ජේ වි පි එකට ජය වේවා අපේ රටට ජය වේවා