ලෝක ඉතිහාසය අලුතින් ලියන්න වෙයිද..?

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 370

  • @EVERYunivers
    @EVERYunivers 3 роки тому +83

    ඉන්දියාවෙ කතුවරයෙක් ලියපු දේට විතරක් මේ රටේ ඉතිහාසය සීමා කරපු ලොකු පුටුවල ඉන්න අය ඉන්නකන්, ඉගෙනගන්න ළමයි ඉගෙනගන්නෙත් විජයගෙ ඉඳන් සුද්ද ලංකාවෙන් යනකන් උනු දේවල් ටික විතරයි. අපිට ඊට වැඩිය ලොකු ඉතිහාසයක් තියනව. මේ Video 1 👌👌❤️

    • @madhurapremathilake9238
      @madhurapremathilake9238 3 роки тому +4

      ඇයි බං උන්ට මේක නොතේරෙන්නේ...කොයිතරම් සාධක තිබ්බා..

    • @StnrWasakam-rt9jw
      @StnrWasakam-rt9jw Рік тому

      මේ අයිති ද්රාවිඩ බාශා පවුලට අයිති එ කලේ එක එක ජාතින් හිටියේ නැ සිංහල මුස්ලිම් කිය කිය යක්ක දෙව නෙග කියලා වර්ග තුනක් හිටියා . අපි ඉන්නෙ කලි යුගයේ . අපි මහා වන්ශයේන් අපේ ඉතිහාසය ඉගේන ගමු.

    • @ChanukaBandara-eq7st
      @ChanukaBandara-eq7st Рік тому

      Yas

  • @Aadhi207
    @Aadhi207 5 років тому +269

    උබ සිරාවටම වැඩ්ඩෙක් මේ කරන වැඩේ මේකට දෙන වෙලාව ඇත්තටම සාදාරනයක් කරනවා උබ අනිවා දවසක ට්‍රෙන්ඩින් එනවා සහෝ♥️

    • @WatapitaVlog
      @WatapitaVlog  5 років тому +19

      thanks bro

    • @thilaksamarasekara4516
      @thilaksamarasekara4516 5 років тому +3

      Mahacharya Raj SomAdewa Mahatha Lankawe Pihitima Sumbandawa Digu Wistharayak Karala Thiyenawa(madagas jarays Sumbsndaws

    • @sanithunimneth8604
      @sanithunimneth8604 3 роки тому +4

      Trend වෙන්න දෙයක් නැ වටපිට channel එක කොහොමත් trend වෙලා ඉවරයි

    • @stech.official
      @stech.official 2 роки тому +2

      @@sanithunimneth8604 Yess...😎😎

  • @ukjayasiri971
    @ukjayasiri971 2 роки тому +7

    ඔබගෙ උත්සාහය විෂශ්ටයි. ඵ්ත් අපට හිතන්ණ යමක් තියණවා. කුමරි කන්දමිි කියලා ඉන්දිිනන් අය ඉතිහාසයක් බලවත් විදිහට ගෙතුවොත් අපි ඉවරයි. මෙි කතාව ගැණ මට දැනෙන අදහස් ගොඩක් තියනවා.

  • @PraDeeYa_
    @PraDeeYa_ 3 роки тому +44

    ලංකාවේ අතිතය සොයන එවුන්ට උබ නමි විරයෙක් සහෝදරයා....ඉස්සරහටම යමන්..🖤🔥

    • @dilhanithenuwara8605
      @dilhanithenuwara8605 2 роки тому +1

      Indiyavanam thawa katha gothala hari ape ratath unge Kara ganna balay

  • @rusiruweerakoon8221
    @rusiruweerakoon8221 5 років тому +82

    ඇට්ලන්ටා කියන දූපත මහා ජලගැල්මකිම් යට උන නගරයක් විදියටයි විද්වත්තු පිලිගන්නේ. එකට එයාලා සාදක කිහිපයක් යොදා ගන්නවා. ලෝකේ ඇති උන මහා ජල ගැල්මවල් කිහිපයක් ගැන පුරාන පොත් වල සෙල්ලිපි වල සඳහන් වෙනව. ප්‍රසිද්දම එකක් විදියට කියන්නම් බයිබලයේ සඳහන් වෙන නෝවාගෙ කාලයේ සිදු උන මහා ජල ගැල්ම. අනෙක් සෙල්ලිපි වගේම පුරාන ග්‍රන්ථ වලිනුත් කියවෙන්නේ බයිබලයේ ඒ ජලගැල්මට සමානම දේවල්. මේ පිලිබද හරිම සත්‍ය තියෙනෙ ජලයෙන් යට වෙලා.

  • @lakmalfernando4510
    @lakmalfernando4510 5 років тому +24

    ඇට්ලැන්ටික් නගරය ලංකාවේ කොටසක්. ඒවගේම ලොකු රටක්. මේ ගැන මුලින්ම පර්යේෂණ කරන්නේ ඇමරිකාවෙ තරැණ කණ්ඩායමක්. මේ පර්යේෂණ වලට එංගලන්තයේ හිටපු එක එක රටවල් පාලනය කරපු ආණ්ඩුකාර වරැ ලියපු පොත්පත් හා සටහන් පවා ඔවුන් යොදා ගෙන තියෙනවා. ඉන්දියාවේ සාගර කලාපයට අයත් සීමාවල නටබුන් හමුවීමත් සමග මේ පර්යේෂණ වලට ඉන්දියාවේ බාදා ඇතිවෙන නිසා ඔවුන් ඒක නතර කරනවා. ඒවගේම ඉන්දියාවේ සහයට එන්ගලන්තය පවා ඔවුන් සමග සිටිනවා.මොකද ලංකාවේ පමණක් නොව ආසියා රටවල් කිහිපයකම ඉතිහාසය ඔව්න් අවුරුදු 2500 කට සීමා කරපු නිසා.

  • @bashistatus5262
    @bashistatus5262 5 років тому +18

    නියමයි අයියේ..අයියා කරන්නේ හොද වැඩක්..අනිත් යූටියුබර්ස්ලා එක්ක බලද්දී අයියා කරන්නේ ෆට්ටම වැඩක්..දැනුමක් ලබා ගන්න පුලුවන් දෙයක් තමා අයියා කියලා දෙන්නේ.තැන්කියු අක්කේ

  • @sachinperera1
    @sachinperera1 4 роки тому +10

    අද තමයි මේ වීඩියෝ එක බැලුවෙ. මේ වෙනකොට ලංකාවේ වසර 4000කට ඉපැරණි (ඔව් සිදුහත් කුමාරයා ඉපදෙන්නත් කලින්) සෙල්ලිපි හොයගේන තියෙනව අවුරුදු 4000කට වඩා පරන ගල් ලෙන් වල. ඒ ලිපි වල තියෙනවා ඒ කාලෙත් ලංකාවෙ මිනිස්සු ගස් ගල් නෙවෙයි අදහලා තියෙන්නෙ. ශාතෲ කෙනෙක් අදහලා තියෙනවා. යකඩ නිස්සාරනය, ගොවිතැන වගේ දේවල් ඉතාමත් දියුනු විදිහට කරලා තියෙනවා කියලා. ඒ වගේම සිංහල භාශාව, සිංහල අකුරු ඒ කාලෙත් තිබිලා තියෙනවා. (අපි දැන් මේ ලියන අකුරු ටිකක් shortform වගේ. ඒ කාලේ ඔක්කොම අකුරු ටිකක් දිගයි. උදා: "ම" යන්නෙ උඩ දාරය බිමටම ගෑවෙනව වගේ. ඉතාමත් දියුනු සංස්කෘතියක් තිබිලා තියෙනවා. මේ ලිපි වල හැටියට ලංකාවට තාක්ෂණය ගෙනවේ විජය කුමාරයා නෙවෙයි. ඒවා කලින් ඉඳන්ම තිබිලා තියෙනවා

    • @vidurangawickramasinghvidu2597
      @vidurangawickramasinghvidu2597 2 роки тому +5

      මරැ නියමයි අපිට ව්ජේ කුමරැගේ අතීතයේ තමා පටන් ගැන්ම. නමුත් ඊට වඩා ඔය කියන විදිහට මහා ශ්‍රෙෂ්ඨ ඉතිහාසයක් අපිට තියෙනවා

  • @NirmalaVimukthi
    @NirmalaVimukthi 5 років тому +104

    අටානාටිය සිංහල තෙරුම හොදට කියවන්න. ආලක මාන්දාව විතරක් නෙවෙයි. එකේ කියවෙන සමහර සත්තු වලිකුකුලා වැනි ඉන්නෙත් ලංකාවේ විතරයි. කුවේර රජු ගැනත් සටහන් තියනවා. අනික සිව් හෙල රජ වරු එකල වු සුමන සමන් මුචලන්ද නා රජු ගැනත් සඳහන්. මෙක දේශනා කරනනතේ වෙසවස් මුනි වරයාට එතුමනුත් ලාංකිය මුල් රාජ පරම්පාරවලට සම්බන්ධ නාමයක්. අනික මෙහි වු සියළු කුලයන් බුදුන්ගෙන් බණ අසනවා. අමුනුෂයන් ගැන නම් මෙහි ඇත්තේ ඔහුන් බුදුන්ගෙන් බණ අසන්නේ කෙසෙද? මෙහි පාලි පරිවර්ථනයේ යම් දොෂ ඇති බවත් යක්කයන් යක්ෂයන් ලෙස හදුන්වා ඇති බවත් දක්නට තියනවා. මෙහි යක්කෂ සෙනාපති වරු ගැන පවා සදහන් එසේ අමුනුෂයන් හට ප්‍රබුද්ධ සමාජයක් තිබිය හැකිද ? මෙහි වචනයක් ගානේ විය හැකි දේ තර්ක කරන්න එහිදි සත්‍ය වැටහෙවි. වැදගත්ම කාරණය බුදු හිමියන් මහියන්ගනයට වැඩම කොට යක්ෂයන් ගිරි දිවයිනට පන්නා දැමු බව අප ඉතිහාසය දක්වා තිබුනි. එසේනම් මේ යක්කයනට කුමකටද ධර්මය දේශනා කලේ. අනික මාහා කාරුණිකයානෝ කෙදිනෙකද සත්වයන් පන්නා දැමුවේ. අප නුතන තාරුණයන් මේ මිත්‍යාවේ තවත් එල්ඹ සිටිය යුතුද? අපට ඉතිහාසය ඉගැන්වු අයගෙන් පෙරලා තර්ක කල යුතු කාලයයි මේ. තුන් ලොකාදිපති බුදු හිමියන් මනුෂයන්ගෙන් ඉහල ලොකයන්ට ධර්මය දේශනා කල අතර යක්ෂයන්ට ධර්මය දේශනා නොකලහ. යක්ක නම් අප හෙලයන් බුදුන් සරණ ගියහ.

    • @gayu3803
      @gayu3803 5 років тому +2

      එකඟයි

    • @ritigalya
      @ritigalya 5 років тому +11

      අප උපන් මේ හෙල බිම බුදුන් උපන් ජන්බුද්වීපයයි

    • @loadingbobo5210
      @loadingbobo5210 4 роки тому +1

      Budu hamuduruwo awrudu 2600ta kalin... Atlantic City eka 9000kata kalin... Mokakda meke hari??

    • @sl2582
      @sl2582 3 роки тому +2

      එකගයි 👍

    • @lsivakumar3005
      @lsivakumar3005 3 роки тому +1

      𝕄𝕒𝕒𝕥𝕘 𝕖𝕜𝕒𝕟𝕘𝕒𝕚 𝕤𝕒𝕙𝕠𝕠

  • @KasunNirmal
    @KasunNirmal 5 років тому +29

    ගොඩක් කටිටිය කියනවා ඇට්ලන්ටිස් කියන්නෙ ලංකාවෙන් කොටසක් කියලා. ලංකාව මීට වඩා ලොකුවට තිබුනා කියලා. ඒත් හරියට අහගෙන හිටියනම් තේරෙන්න ඔන ඇට්ලාන්ටිස් ලංකාවට වඩා පුංචියි කියලා.

  • @Mwrixx_kay
    @Mwrixx_kay 5 років тому +12

    වැදගත් දේවල් කරන තවත් youtuber කෙනෙක්,
    #respect bro💜☝,
    Good luck

  • @kavilashadithya9656
    @kavilashadithya9656 5 років тому +6

    ඔයා ලස්සනට present කරනවා අයියේ...Good luck !

  • @menurasathnindu
    @menurasathnindu 5 років тому +15

    මම ඉතිහාසෙයි භූගොලෙයි කාලා ඉන්න කෙනෙක් ටොලමි ලංකාව ලොකුවට අදාල තියෙන්නේ ලංකාව ඉස්සර ඉදන්ම ලෝක විදේශ වෙළදාමේ කේන්ද්‍රස්ථානයක් වුන හින්දා මිසක් වෙන දෙයක් හින්දා නෙමේ thawa එකක් ඉස්සර තිබ්බා සේද මාවත කියලා එකක් විදේශ වෙලදාමෙදී ඉතා වැදගත් වුන ලංකාව ඔය සේද මාවතේ මැද්දේ තමා පිහිටලා තියෙන්නේ ඉස්සර ලංකාව කියන්නේ ගොඩක් දියුණු රටක් දැන් වගේ නෙමේ ඒ බව විදේශ සාහිත්‍ය මූලාශ්‍ර වලින් ඔප්පු වෙලා තියෙනවා

    • @retrosky6121
      @retrosky6121 5 років тому +1

      ඉතිහාසයයි භූගෝලයයි කාලම දාන්නෙ නැතුව සැබෑ ඉතිහාසය සොයා ගන්න සහෝ ☺️

    • @sanjeewasanjeewa1280
      @sanjeewasanjeewa1280 5 років тому

      Please tell me how can you will eating

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 5 років тому +33

    නොදුටු ලෝකය, LankaAnews ට පස්සේ හොඳම චැනල් එක. ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා ❤️

  • @lahiruchanaka3829
    @lahiruchanaka3829 2 роки тому +1

    ⁣ඉන්දියාව අපේරටෙ ඇත්ත දන්නවා උං අපේ ⁣ඉතිහාෙස් හැන්ගුවා .මෙ ලොකෙම ඛෞධයොතමයි හිටියෙ නැවත ලොකෙ යථාතත්වයට පත්වෙයි.

  • @නිම්සරානිම්සරා

    හෙලදිවයින ගැන ඉතිහාසය ගැන අපේ පැරැණි දේවල් ගැන සොයාබලා කතාකරන ඔබ බොහෝම මම අගේකරමි ..කවුරුත් මෙවැනි දේ අපට දෙන්නෙ නෑ මම විදේශයේ සිට

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 5 років тому +23

    නගර ලක්ශයක් සහ වීථි හාරලක්ශයක් පමණ යටවෙලා මුහුදු ජලයෙන්..

  • @namaliegunawardane449
    @namaliegunawardane449 Рік тому

    ආටානාටිය විස්තර සිරි අරිය විමුක්ති ස්වාමින් වහන්සේගෙන් අසා දැනගන්න පුළුවන් යථාර්ත youtube ඔස්සේද පැහැදිලිකර තිබුනා. සුවපත්වේවා 🙏

  • @udithgayashan5516
    @udithgayashan5516 5 років тому +10

    Richat structure කියන්නෙ මීට අවු.5000ට විතර කලින් ආපු පිටසක්වල යානා කිහිපයක් ගොඩබැසීමේදී එහි යට කොටසේ තිබූ ලාංජනය පොලොවේ පිහිටීමයි.ඉතින් විශාලත්වය දැක්කාම පේනවනෙ එහි සලකුණ හිටියේ ඇයි කියල.richat structure විතරක් නෙමෙයි පේරු රාජ්‍යයේ නැස්කා ලයින් (nazca lines) බලන්න.මේවා අපේ හෙළ භූමියත් එක්කත් සම්බන්ධයි.

  • @thanujathiwanka5188
    @thanujathiwanka5188 5 років тому +16

    ආසම චැනල් එකක් බන්❤👌

  • @dmsld7069
    @dmsld7069 5 років тому +9

    සුපිරි සහෝ.... අතීතය කියන්නේ ගුප්ත මායවක් වගේ...

  • @pabodha2655
    @pabodha2655 4 роки тому +6

    අත්ලාන්තික් ශිෂ්ටාචාරය කියන්නේ ශ්‍රී ලංකාවේ තිබූ ශිෂ්ටාචාරයක් කියලා විශ්වාස කළ හැක... රාවණා රජුගේ කාලයේදී තිබූ තාක්ෂණය අත්ලාන්තිස විස්තර වලට ගොඩක් සමානයි.... එඩ්ගා කේසි ට අනුව ෆ්ලොරිඩා මියැමි නගරය ආසන්නයේ පිහිටි බිමිනි දිවයින අත්ලාන්තියානු කදු මුදුනෙකැයි පවසයි... නමුත් අතීත ශ්‍රී ලංකාව පිළිබඳ ඇත්ත ඉතිහාසයෙන් වසන් වී ඇත.අප අද දන්නා ඉතිහාසයට වඩා බොහෝ කාලයකට පෙර ප්‍රෞඪ ඉතිහාසයක් අපට තිබූ බව නිසැකයි... නමුදු කාලයේ මායාවෙන් එය සැගවී තිබිම මහත් ඛෙදයකි...

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 5 років тому +34

    ඇත්තටම නියමයි ..වෙන යු ටියුබර්ස්ලාට වඩා හොදට කරනවා.නියමයි සුභ පැතුමි

    • @stech.official
      @stech.official 2 роки тому +3

      ඔව් ඔයා කියන දේ ඇත්ත ...😍😍❤😊

  • @vikumsampathdimbulgastenna1146
    @vikumsampathdimbulgastenna1146 2 роки тому

    ඔබතුමා බොහෝ ම හොද ගමනක් යනවා බොහෝ දේ ඔබතුමා ට හමුවේවා

  • @maheesharadha
    @maheesharadha 4 роки тому +30

    මම අහල තියෙනවා ඔය ගැන වෙනම කතාවක්. ඒක තමයී රාමායනයේ හනුමාන් දුටු ලංකාව කියන විස්තරය ඇත්ලාන්තික් නගරයේ විස්තරයට සමානයී කියලා. කුමාරි කන්දම් කියල tamil අය අපේ ඉතිහාසය එයාලගෙ කරගන්න try කරන්නේ.. මන් අහල තියෙන විදිහට මේ ලොකේ පලවෙනි අදිරාජ්‍යා තමයි වීරෝධර කියන්නේ. එයා අපේ මුත්න් මිත්තෙක්. මෙහේ යක්කු හිටියේ මිනිස්සු නෙමෙයි කියන ඉන්දියානුවෝ අපේ ඉතිහාසය එලි වේගන යනකොට එයාලගෙ කරගන්න හදන එකනම් දුකයී.. මන් කියන්නෙ අපේ රටේ ඕන තරම් අවුරුදු 5000ක් විතර පැරණි අපේ ස්ථාන නටබුන් වෙලා තියෙනවා. පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඉස්සර උනේ නැත්තම් අපිට වෙන්නේ අපේ රටේ ම ආගන්තුකයෝ වෙන්නයී....

  • @heshithalakshan1776
    @heshithalakshan1776 3 роки тому +1

    ගොඩක් දේවල් ඉගෙනගත්තා අයියේ,බුදු සරණයි!

  • @thinkingdeep3681
    @thinkingdeep3681 5 років тому +6

    Aththa sahodaraya aththa. niyamai .great effort.💪💪

  • @lakchansachintha3686
    @lakchansachintha3686 5 років тому +5

    ‌මහාවංසයේ යම් තැනක සදහන් වෙනවා ගොතම බුදුන්ටත් පෙර බුදුවරු කිහිපනමකම හෙලබිම අලංකාරපුරයට (අනුරාධපුරයට) වැඩම කිරීම සම්බන්ධව සහ ඒ කාලයේ අලංකාරපුරයේ රජවරු මුන ගැසීම සම්බන්ධව... ආසන්නව බුද්ධකල්පයක කාල සීමාව අවුරුදු 5000ක් උනොත්, ඒ අනුව පෙර බුදුවරු තෙනමක් වැඩම කලේ නම්, අපේ ඉතිහාසය අවුරුදු 15000ක් විතර එහාට දිවෙනවා... ඒ වැනි කාල වලදීත් හෙලබිමේ රජවරු සිටියා කියලා ලිඛිත ඉතිහාසයක්ම අපට තියනවා... රජවරු සිටියා නම්(අවුරුදු 15000කට පෙර) එවැනි රාජ්‍යයක් ඉතාමත් දියුනු පරිපාලනයක් පැවතිය යුතුයි. ඒ තරම් ගැඹුරු දියුනු ඉතිහාසයක් සහිත එකම රට හෙලබිම පමණයි... අවුරුදු 15000කට පෙර වෙනත් කිසිම රටක දියුනු ඉතිහාසයක් පවතින බවට සාක්ෂි නෑ...
    සහ හෙලබිමට තවත් නමක් තමයි අටලංකාව... ඇට්ල න්ටිස් වචනෙත් ආසන්නවම අදටත් කියවෙනවා...
    සහ අදටත් මෙරට බුද්ධිමත් මිනිස්සු උපදිනවා... (එයාලට තැනක් නැති උනත්)
    ආටානාටියේත් දියුණු මිනිස්සු ගැන සදහන් වෙනවා... ඒ සදහන් වෙන්නෙ භාරතයේ කතාවක් නෙමෙයි, හෙලබිමේම යක්ෂ අසුර(දේව) නාග කුම්භාන්ඩ(රාක්ෂ) කියන සිව්හෙලයේ මිනිස්සු ගැන. හෙල හතරෙන් එන රජවරු සිව්දෙනා(සතරවරම් දෙවි මහරජවරු) බුදුන් වහන්සේට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා, ඒ ප්‍රශ්නෙට පිලිතුරක් වශයෙන් බුදුන් වහන්සේ සහ වෙසමුනි මහරජ ආටානාටි ප්‍රඥ්ඥප්තිය පණවනවා.
    ඕක කතාවක් විදියට අටානාටි සූත්‍රයේ සදහන් වෙන්නෙ... හතර දිශාවෙන් සිව් හෙල පිරිස එනවා කියද්දි තමයි මිනිස්සු පිරිත් වෙලාවට බය වෙන්නෙ... ප්‍රශ්නෙ විසදගෙන ාඅපු දිශාවටම යනවා කියලත් ආරානාටියෙ අන්තිමට සදහන් වෙනවා... ඒක අහද්දි තමා මිනිස්සුන්ගෙ බය දුරු වෙන්නෙ.
    "සන්තිහි භන්තේ උලාරා යක්ඛා" කිව්ව ගමන් මිනිස්සු බය වෙනවා, වෙනත් සූත්‍ර වල නොතිබෙන ශබ්ද සංඥා මේ සූත්‍ර දේශනාවෙ සදහන් වෙන නිසා....
    ආටානාටියේ එකල තිබිනු (අදටත් පවතින) ගැටලුවක් සහ ඒවට (අදටත් ගැලපෙන ) පිලිතුරු සදහන් වෙනවා මිසක් අමනුස්ස දෝස ගැන නෙමෙයි මේකෙ තියෙන්නෙ. ඒ විස්තරය තුලම දියුනු සමාජයක් ගැනත් අපිට දැනකියාගන්න පුලුවන්. ගොවිතැන වාරිකර්මාන්තය ගමනගමනය වගේ දේවල් ගැන.
    වීඩියෝ එක සුපිරියී... දිගටම වීඩියෝ දාන්න...

    • @KasunNirmal
      @KasunNirmal 5 років тому +3

      ගොඩක් අය වැරදියට හිතන් ඉන්නවා සීගිරිය කියන්නෙ කාශ්‍යප රජ්ජුරැවො හිටපු තැන කියලා. ඒක ඉතිහාසේ වෙච්ච වැරැද්දක් එතන තමයි කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩ සිටි තැන. එතන තිබිච්ච සෙල්ලිපියක් වැරදියට කියවපු නිසා තමයි ඒක වෙලා තියෙන්නේ. හොයල බලන්න මම කියන එක වැරදිද කියලා. එක සාක්ෂියක් තමයි එතන තියෙන්නෙ සිංහ පාදයක් නෙමෙයි ඒ තියෙන්නෙ ගුරුළු පාදයක්.

    • @lakchansachintha3686
      @lakchansachintha3686 5 років тому +1

      @@KasunNirmal ඒක ඇත්ත. ඒක මටත් ආරංචි උනා...

  • @sanjulokusooriya6553
    @sanjulokusooriya6553 4 роки тому +1

    Thanks visthara kiuwata...math asayi mee wage visthara hoyanna

  • @nelkanelka1735
    @nelkanelka1735 5 років тому +6

    අතීතයේ ගුප්ත දේ අප හමුවට ගෙන එනවාට ඔබට තුති.

  • @neenadoshi2722
    @neenadoshi2722 3 роки тому +10

    මේ ලෝකෙ තියෙන ගොඩක් රහස් මුහුද යට හැන්ගිලා ඇති නේද,අපේ ඉතිහාසය ගැන ඇත්ත කවදහරි දැනගන්න පුලුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා..

  • @limitededition8378
    @limitededition8378 Рік тому +1

    ඒ Google සච් කරපු නගරය දැක්කා ම ඉන්දියනාජොනංස් film එකේ ගොත්‍රක නගරය ට යට වෙලා තියෙන්නේ පිටසක්වල පියාබන පිරිසය මතක් උනා

  • @hashanlakshitha7869
    @hashanlakshitha7869 5 років тому +137

    Bro ශ්‍රී ලංකාවට තමයි අටලංකාව කියන්නෙ ඒ කාලෙ ලංකාව ගොඩක් ලොකුයි.බුදු හාමුදුරුවන්ගෙ කාලෙ මේ අටලංකාව පාලනය කරේ වෙසමුණි මහ රජ්ජුරුවො.එතුමා සිංහලයෙක්.එතුමා විසින් බුදු දහමට හානි කරන අමනුස්‍යන්ට පනවන ලද දඬුවම් ඇතුලත් සංදේශයක් බුදු හාමුදුරුවන්ට දීලා තියනවා.ආටානාට රටේ ඉඳන් ලියපු නිසා තමයි මේකට ආටානාට සූත්‍රය (ආටානාට සංදේශය) කියන්නෙ.

    • @ganganiroshani8086
      @ganganiroshani8086 5 років тому +2

      🙏🙏🙏🙏🙏

    • @ganganiroshani8086
      @ganganiroshani8086 5 років тому +1

      🙏🙏🙏

    • @NamalIndrajith-MCP
      @NamalIndrajith-MCP 5 років тому +4

      ආටානාටිය දේශනා කරන්නේ වෙසමුනි දිව්‍ය රාජයා ..බුදුන් වහන්සේ ට...පස්සෙ බුදුන් වහන්සේ සංඝයා ට දේශනා කරනවා ....

    • @udiprabash
      @udiprabash 5 років тому +1

      ඔබ හරි.මමත් ඔය කතාව අහල තියෙනවා

    • @slseshan9300
      @slseshan9300 5 років тому +2

      හෙලෙ රජ කෙනෙක්

  • @nirmalsilva4767
    @nirmalsilva4767 3 роки тому +2

    Kumari kandam gana video ekak karanna aiya..!! Lassanama information knowledgeable chanel ekak watapita.. thank you

  • @-heartbeat329
    @-heartbeat329 5 років тому +19

    මරු අයියා ඒක😊😍

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 5 років тому +13

    මම අහල තියෙන විදිහට නම් ඕක තියෙන්නේ මුහුද පතුලේ ලොකු ජල ගැල්මට අහුවෙලා මූදට ගහගෙන ගිහිල්ලා.. එහෙම නගරයක් පෙන්නපු වීඩියෝ එහෙකුත් මම බැලුවා..

  • @sankasandew9067
    @sankasandew9067 3 роки тому +1

    නියම වීඩියො එකක් අය්යෙ.අයියගෙ පරන වීඩියෝ ඔක්කොම හොය හොය බලන ගමන් ඉන්නෙ ♥♥😂

  • @howtomakefowersmabu7677
    @howtomakefowersmabu7677 5 років тому +2

    Aththatama oya hodata vedio aka karanawa suba pathum bro

  • @sudeshfernando7356
    @sudeshfernando7356 3 роки тому +1

    Godak hoda video ekak nodanna dewal dana ganna

  • @zawathuwan2380
    @zawathuwan2380 5 років тому +3

    Wade සුපිරි good luck

  • @nuwanchathuranga8407
    @nuwanchathuranga8407 4 роки тому +8

    මට මන් රිචර්ට් ස්ටක්චර් එක බැලුවම මට හිතෙන්නෙ ඉස්සර ඒ හරියම මුහුදෙන් වටවෙලා තියෙන්නෙ ඇත්තේ නැත්නම් මුහුද ඒ ඇට්ලැන්ටික් නගරය අයිනටම තියෙන්න ඇති. මට හිතෙන්නෙ මුහුදෙ වතුර අඩු වෙලා ජලය සපය ගන්න බැරුව ඒ නගරය විනාශ වෙන්න ඇති. මොක්ද ඒ ප්‍රදේශයම මුහුදට හේදිලා ගියා වගේ පේනවා මට මැප් එක බලද්දි එ කියන්නෙ මුහුද හිදිලා.

  • @mjbandaranayaka
    @mjbandaranayaka Рік тому

    ඕනවට වඩා දියුණු වෙන්න හැදුවම විනාසය පසු පස එනවා .. සියලු දේවල් සැගවී ඇත්තෙ එම නිසා වෙන්න පුලුවනි. සසරක පැවැත්ම බුදුන් දේශනා කරා අනන්තයට සිතන්න එපා දර්මය දකින්න අනන්තය කරා යෑමට අපි සැවොම බුදුන් සරණ යමු.. වචනයෙන් නොව ක්‍රියාවෙන් සහ තම බුද්දිය දර්මයට යොමු කරමු. 🙏☸️

  • @akilaperera7675
    @akilaperera7675 5 років тому +3

    Video එක සුපිරි. 'Aquaman' film එක බැලුව නම් යම් අදහසක් ගන්න පුළුවන්. ☺

  • @nuwanduminda5599
    @nuwanduminda5599 5 років тому +6

    සුපිරියි අයියේ 👍👍👍

  • @sameennishan5289
    @sameennishan5289 3 роки тому +4

    ආටානාටිය ගැන මගේ එක අත් දැකිමක් මම කියන්නම්, නමුත් මෙතනදි වුනේ මොකක්ද කියන කාරනය ගැන අදහසක් නම් මට තවම නෑ, 1999 අවුරුද්දෙ මටයි මගෙ අයියාටයි පිරිත් ගෙදරකට යන්න වෙනවා, අපි ඒ කාලෙ හිටියේ අනුරාදපුර රෝහල් නිල නිවාස වල, අපි හිටිය නිල නිවාසයට යාබද නිවාසයේ හිටිය අය එයාලගෙ අලුත් ගෙදරට පදින්චියට යන්න තිබුනු පිරිත, පවුලේ කෙනෙක් ගේ කටයුත්තක් නිසා තාත්තට යන්න බැරිඋනු නිසා තමයි අපි දෙන්න තනියම ගියේ, කොහොමත් ඒ කාලෙ අපි දෙන්නගෙ වැඩ එකටමයි, පිරිත් ගෙවල් වලට ගිහින් තිබුනත් ඒ පිලිබදව කිසිම දෙයක් අපි දන්නෙ නෑ, රෑ 12 විතර වෙනකොට පිරිත් ගෙදර කට්ටිය ටිකක් අඩුයි, අපිටත් නිදිමතයි, අපි දෙන්න බ්‍යිසිකලේ නැගල ටිකක් එහෙ මෙහෙ පදින්න ගත්ත නිදි මත යන්න, අයියව තියාගෙන මම බ්‍යිසිකලේ පදිනවා, ටික වෙලාවකින් මොකද උනේ කියල හිතා ගන්නවත් බැරි විදිහට අපි දෙන්න හිටියෙ ලග තිබුනු පිට්ටනියක් මැද ,බයිසිකලේ පෙරලිලා, එදා උනේ මොකද්ද කියලා අදහසක් අදටත් නෑ, කෙනෙකුට හිතෙන්න පුලුවන් අපි බීල හිටියද කියල, අපි දෙන්නගෙම පාසල් කාලෙ මේක උනේ, පිට්ටනිය මැදට බයිසිකලේ ගියේ කොහොමද කියල මතකයක් මටත් අයියටත් නෑ, හොල්මන්,අවතාර ගැන අපි අදටත් විශ්වාස කරන්නෙ නෑ,නමුත් එදා බය උනු පාර අදටත් පිරිත් ගෙවල් වල යන්නෙ එලි වෙනකන් ආපහු නොඑන්න බලාගෙන, පස්සෙ තව අවුරුදු 2 ට පස්සෙ වෙන පිරිත් ගෙදරකදි මේ කතාව කෙනෙකුට කිව්වාම එයා කිව්වෙ ආටානාටිය කියන වෙලාවෙ අපි පාරෙ ඉන්න ඇති කියලා,

  • @malithashadaruwan6538
    @malithashadaruwan6538 3 роки тому +1

    patta ayiye ... denuma denwata .. 😍

  • @kumodwarnasooriya1894
    @kumodwarnasooriya1894 4 роки тому +2

    Aiyage videos supiri aiye

  • @chamikavibhashana6266
    @chamikavibhashana6266 5 років тому +5

    Warga kilometar 465000 ka ගිලී ගිය භූමියක් tiyanawa kiyala ahala tiyanawa lankawa වටේට adatat මුහුදු ජලය අඩුවෙන කාලෙට පඩිපෙල් පේනවලු...

  • @uputaganeema
    @uputaganeema 5 років тому +13

    අාටානාටිය සූත්‍රයේ කියවෙන්නේ, හතරවරම් රජවරු ගැනයි.එයාලා හිටියෙ මේ භූමියේ.මේ වෙනකොට හතරවරම් දෙවියො කියලයි කියන්නේ. බුදුන් වැඩ සිටි භූමියේ තමයි ඔවුනුත් වැඩ සිටින්නේ.

  • @kumuduwijewardhana9879
    @kumuduwijewardhana9879 5 років тому +6

    ලංකාවේ තියෙන වටිනම UA-cam චැනල් එකක් 🤘

  • @Jadejennifer1
    @Jadejennifer1 2 роки тому

    Dr.Susitha Ruwange RAWANA MEHEYUMA
    Poth set eke me Gena thiyenawa pehediliwa

  • @jmix0319
    @jmix0319 4 роки тому +1

    Supiri bn ohoma karagana yamu apen pull sup eka....

  • @eshanaweeresinghe535
    @eshanaweeresinghe535 2 роки тому

    Admin.. where did you found the weeds.?? Strong Stuff.

  • @taysonotsi8438
    @taysonotsi8438 5 років тому +3

    ගොඩාක් වැදගත්

  • @DevilSL99764
    @DevilSL99764 5 років тому +4

    Great job sahodaraya💜

  • @lahirudananjaya443
    @lahirudananjaya443 4 роки тому

    Uba supirima kollek bro ela.adarei.uba thama trend eka

  • @Elvitigala7902
    @Elvitigala7902 Рік тому

    Eke iyanawa yakshayek awesa wechchi rajek gana. E mona rajathuma ganada kiyanne kiyala dannawada

  • @anneshashani3192
    @anneshashani3192 4 роки тому +3

    If you can please do video about Easter Island statues.😊

  • @lankashama124
    @lankashama124 5 років тому +6

    නියමයි 🙏🙏🙏🙏🙏

  • @kasunsdissanayake5843
    @kasunsdissanayake5843 3 роки тому +1

    සුපිරියක් 😍

  • @priyanthaabe4706
    @priyanthaabe4706 5 років тому +6

    ද්‍රවිඩයන් පාලියෙන් ලියා ඇති බොහෝ දේවල් සිංහලයන්ගෙන් බලෙන් ගත් දැනුම. ඒ නිසා වචන ද්‍රවිඩකරණය වූවක්. ආටා නාටා යන්න ඇත්ත නැත්ත යන සැඟවුන අරුත් දෙනවා. ඇට්ලාන්ටිස් යන්න ඇත්ත ලංකාව යන තේරුම දෙනවා විය හැකියි. මේ සියල්ල අසිංහල මූලාශ්‍ර වල එන වචන. පළමුව අදාළ මුල් සිංහල වචනය සොයා ගත යුතුයි.

  • @jesayt1470
    @jesayt1470 3 роки тому +1

    අටානටි සුත්‍රරයෙයි එන ගිරි උතුරු කුර දිව ඉන ලංකවත් කුවෙර සිට මලිගය සිගිරියත් ය එම සුත්‍රරයෙයි යක්ශ කුම්බන්ඩ දෙව නග යනු එවකට ලකවෙ හිටි ( නග දෙව රක්ශ යක්ශ ) යන වන්ශ වලට අයත් මිනිස්සුන මය සුර්ය වන්ශිකයන්ගෙ රට ලකා පුරය. බුදුන් තෙවරක් වැඩි රට අටානටි සුත්‍රය බුදුන් ලංකවට වැඩම වි එවකට සිටි රජ වන්ශික රජුන් අසපු පසන හා බදුන් එම පස්නවලට පිලිතුර දුන් අකාරය සුත්‍රරයක් ඇසෙරුන් දෙශනා කොට ඇත එම සුත්‍රරය නම් අටානටි සුත්‍රරයි☸

  • @dkbenderf.f6344
    @dkbenderf.f6344 3 роки тому +1

    පට්ට 👏❤

  • @rathwije1579
    @rathwije1579 Рік тому +1

    summer time when the sun is so much abriter kalpitiya see area under the sea water bed with corrals we can see this clearly 10 to 12 feet down in sea water with necked eyes near madhu church

  • @MrMarloncorea
    @MrMarloncorea 3 роки тому

    Inspired bro. Keep up the top work

  • @knowledgetube7828
    @knowledgetube7828 5 років тому +2

    Superb video bro 👌

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 5 років тому +1

    Swabhawa dharmaye mahaa viyasanayakin thamai aayeth sri lankawa ithuru tikath yanne - apey minisunge naruma weada nisa. Watinaa viediowak. Theruwan saranai !

  • @WildCookLanka
    @WildCookLanka 5 років тому +2

    niyamai bro.......

  • @amithasriyani5665
    @amithasriyani5665 5 років тому +8

    api ආසයි හරි ලස්සනයි මල්ලි

  • @zahanizaani9710
    @zahanizaani9710 5 років тому +2

    නියමයි

  • @princessprincess4558
    @princessprincess4558 5 років тому +16

    අත්ලන්තික් ශිෂ්ටාචාරය කියන්නේ මල්ලි රාවනා ශිෂ්ටාචාරය නෙමෙයි. රිචඩ් ස්ට්‍රක්චර් කියන්නේ උඩ කියපු විද්‍යා තාක්ෂණ ශිෂ්ටාචාරයකට අයිති යම්කිසි නගරයක් වෙන්න ඕනේ. රාවනා ශිෂ්ටාචාරය තිබුනේ වසර 5500ට පෙර මහා ජලගැල්මෙන් (great flood) ලෝකය 3/4 විනාශවීමට පෙර. මේවා කාලයන් දෙකක තිබුන ශිෂ්ටාචාර 2ක්. වසර 12000ට පෙර තිබුණු ලෝකය අද වගේම විද්‍යා තාක්ෂණයෙන් පිරුණු යුගයක්ලු. අත්ලන්තික් කියන්නේ ඇමරිකාවත් යුරෝපයත් අතර තිබුන වර්තමාන USA වගේ බලවත් දුපත් රාජ්‍යයක්. ඒ කාලයේ මිනිසුන් ආයුෂයෙන් බුද්ධියෙන් ශරීර ප්‍රමාණයෙන් වැඩිලු. මේක අවුල් කරන්නේ tvවලට ඇවිත් ජනප්‍රිය වෙන්න දඟලන ප්‍රලාප දොඩවන රාවනා පිස්සෝ තමයි.

    • @NVAvin
      @NVAvin 5 років тому +1

      ඔව්. හැබැයි ඔය අවරුදු ගණන් අදටත් වෙනස් වෙන්ව හොයාගන්න අලුත් අලුත් දේවල් අනුව. ඒ වගේම ශිෂ්ටාචාර 2ක 3කට වඩා මේ පෘතුවියේ තිබිල තියෙනවා. සමහර විට අපි අද දකින සමහර නටබුන් මීට පෙර තිබුණු ශිෂ්ටාචාර වලටත් නටබුන් වගේම දකින්න තියෙන්න ඇති කියලා තමයි කියන්නේ. පිරමිඩ වගේ... තවත් ඔය ඔක්කොටම කලින් අනුනාකි කියල හදුන්වන ජීවින් වර්ගයක් මේ පොළොවේ ජිවත් උනා කියලත් කියනව. ඒ අය මිනිස්සුන්ට වඩා හැඩරුවෙන් වෙනස් කියලත් කියනව.

  • @maheshikasandamali136
    @maheshikasandamali136 3 роки тому +1

    සිරාවටම මේක නියිමයි bro

  • @gayanmadusanka8665
    @gayanmadusanka8665 4 роки тому +2

    Thanks bro..

  • @kumarayabandaraya6651
    @kumarayabandaraya6651 5 років тому +24

    ඔය වගෙ සර්පිලාකාර එකක් තියෙනවා නේද රිටිගල කන්ද ප්‍රදේශයේ...

  • @Beatshorthub
    @Beatshorthub 3 роки тому +2

    කුමාරි කන්දන් ගැන විඩියෝ එකක් ඔනේ

  • @fridaethal7252
    @fridaethal7252 5 років тому +3

    Hugak watina dewal oba genawa kumari kandam gana sinhalen liyavila na yuetub eke idiriyedi thawath hoda dewal genna budu saranai

  • @nadhunnadhun1173
    @nadhunnadhun1173 5 років тому +1

    ගොඩක් වැදගත් දෙයක්

  • @beenubublee3927
    @beenubublee3927 4 роки тому +4

    ayya oyage videos superb, api atlantis gana tikak dannawa eh gana quran eka sandahan wenawa. eh rata paalanya karapu rajathumata ona una deviyan wahanseta samanawa sorghayak (heaven) ekak lokaye hadannna .eya eh wage haduwa gas wala gedi wage diyamanthi gal elluwa. deviyanwahse ta akeekaru deval kara. egollam mulu city ekama hadana kam deviyan wahase ivaseemen balan sitiya. egollam mey thana hadala palamu dawasa eyata ethul wenda kakul dibba gaman deviyan wahanse megollanwa vinasha karala demma. den oyata therawa athi. ei yakku elawana manthara mekata sambanda wenne kiyala. mey minissu yakshayo wage deviyanta viruddavela jeevath una minissu. deviyange shaapayata lak una. boomiye thiyana soragayak muhuda yata thiyanawa kiyanne mekata. hebai jeevath wenna kaagewath pana thibune neha.

  • @harindurasika2543
    @harindurasika2543 5 років тому +4

    නියමයි අයියේ 😍✌️

  • @omilaperera8699
    @omilaperera8699 5 років тому +2

    Thanx machan

  • @EKIMAEGAIJIN
    @EKIMAEGAIJIN 5 років тому +1

    maru saho .uba erenna kauruth youtube eke me wede sirawat karanne bn .digatma karan yaman dawasaka loveth trending yanwa bn

  • @g.p7834
    @g.p7834 5 років тому +2

    Hodata pahadili krnv bro oya mru 🧡👌

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 5 років тому +29

    ගිරිදිවයින ගැන තොරතුරු ටිකක් දාන්න කො අයියා

  • @dananjayakumara3942
    @dananjayakumara3942 5 років тому +1

    Ekenma ..ela ube programe eka

  • @nawodichathurika1415
    @nawodichathurika1415 5 років тому +7

    Your effort in disseminating the knowledge is highly appreciated ! Good selection for a youtube channel. Knowledgeable community leads a country to develop. 👍

  • @m.senithuvenuja840
    @m.senithuvenuja840 4 роки тому +7

    මේ අපේ හෙලය

  • @kavindudilshika1492
    @kavindudilshika1492 5 років тому +2

    ane aye me gana monawath danna na habay danuwath kalaata thanks

  • @chandrikaweerakkodi198
    @chandrikaweerakkodi198 5 років тому +3

    Aiye google map eke Athlantis kiyala search karahama pennane Ricart Structure eke thenakmai pennanne.

  • @jeonthathi6521
    @jeonthathi6521 Рік тому

    අයියේ ඔයා සිංහල නේද..ඔයා ශ්‍රී ලංකාව කියලා උච්චාරණය කරද්දී පොඩි වෙනසක් දැනුණා..කොහොම උනත් ඔයාගේ videos හරිම වැදගත් ..ගොඩක් දේවල් ඉගෙන ගන්න් පුලුවන් ...

  • @kavindakavinda5539
    @kavindakavinda5539 Рік тому

    සහශ්‍රමුඛ රාවනා කියන කෙනා කියන විස්තර ගැන බලන්න තොරතුරු ගොඩාක් ඒ කෙනා දන්නව❤️‍🩹

  • @beenubublee3927
    @beenubublee3927 4 роки тому +1

    ayya! atlantis gana denaganna mey links wala balanna

  • @lakithsudeera8749
    @lakithsudeera8749 4 роки тому +3

    Supiri❤️

  • @dilangadesilva8926
    @dilangadesilva8926 5 років тому +14

    ඇත්තටම කිව්වොත් මගේ මතය නම් ඇත්ලැන්තික් කියන්නේ එකක් අටලංකාව කියන්නේ එකක් වෙන්න ඕනේ...මොකද ලංකාව ඔච්චර ලොකුවට තිබුනනම් ඇයි හනුමා අහසින් අරන් ගිය කන්දේ කෑල්ලක් අර පොඩියට තියෙන ලංකාවටම වැටුනේ....ඇයි මේ පුංචි ලංකාවෙම රාවණා රජතුමාගේ ලෙන් හා තවත් දේවල් හම්බෙන්නේ....අනික රාවණා රජතුමාගේ බුද්ධිය ඉතා ඉහළයි..එතකොට රාවණා රජතුමාට අනිවාර්යයෙන් හිතන්නට වෙනවා මුහුදු වටවුනු දූපතක් අනිවා දවසක මුහුදුබත් වෙනවා කියලා..මම නම් කියන්නෙ රාවණා රජතුමා ඉදලා තියෙන්නේ ලංකාවේ..අට ලංකාව කියන්නෙත් මේකටම වෙන්න ඇති..දිශා අටම පැහැදිලි ව තියෙන රාජ්‍යක් නිසා වෙන්නැති අට ලංකාව කියන්නේ🚹මේක මට හිතුන එකක්..බනින්න එපා කවුරුත් 😞

  • @olusurvival3362
    @olusurvival3362 5 років тому +2

    Supper

  • @nuwanchamara822
    @nuwanchamara822 4 роки тому +2

    Oba patta

  • @sachitrakodikara234
    @sachitrakodikara234 5 років тому +3

    👍👍

  • @MrMarloncorea
    @MrMarloncorea 3 роки тому +3

    Kumari kandan might be known as Lemuriya Continent. According to Legend, a large meteorite fell on to it and was broken to several Pieces like Sri Lanka, Madagascar seashells and Maldives. Just like the city of Pompey, people here might have become inhuman and was punished by Mother nature

  • @e.h.m2428
    @e.h.m2428 3 роки тому

    Super 👌👌👌👌

  • @thenukinimnadi4210
    @thenukinimnadi4210 5 років тому +2

    Ata lankawai athlandis dupathai 2k wenn barida

  • @kindelpitiyagewijerathna580
    @kindelpitiyagewijerathna580 5 років тому +4

    මෙ වගේ එකක් දැනට අවුරැදු 16දහසකට පෙර ති්ුකුනාමලේ තිබිල තියනව...දැන් කතාකරන එක තියෙන්නේ ඉන්දියවෙි....