ape amma wagema game kamat hari lassanata wada karana amma kenek..amma gamagana kiyanakota matath gamata yanna asa hithenwa..ath api ma covied walat kotuwela minissunta sewaya karanwa hospital walat kotuwela
Hi I love your videos so much...And I really enjoy it...I want to tell you something...Plz consider more about the thumbnail design...Sometimes it is hard to understand because of the way you have design that..Be careful when you separate the words of the sentence. Otherwise it will give another meaning! Thank you!
Thanks amma... මේක කියලා දෙනකන් බලාගෙන හිටියේ... ❤️❤️ කැකිරි පැලෙන ටිකිරි හිනාවේ ලස්සන අම්මගේ... 😄😄 බුදුසරණයි අම්මා
මම කුරුණෑගල අම්මා.අපි කියන්නෙ කැකිරි ඇඹුල කියලා.මමත් උයන්නෙ ඔය විදියටමයි.තව චූට්‍ටක් වෙනස් ක්‍රමේකටත් උයනවා.රෑට වගේ තමයි ගොඩක් දුරට උයාගන්නෙ මද ගින්නෙ ගොඩක් වෙලා ලිපේ තියලා තෙල් පෑදෙන්න උයනව.
තව තියනවනම් අලුත් කොස් ඇට ටිකක් පොත්ත පිටින්ම දෙකට්ට කපල දාල ඇඹුල රෑට ලිපේ තියල පහු වෙනිද උදේට කන්න ගද්දිත් මේ විදියට වගේම මාරම රසයි.සමහර විට අම්ම දඹුල්ලෙ නිසා දන්නවත් ඇති❤️❤️❤️
ආදරෙයි අම්මා
මගේ අම්මා වගේමයි අම්මේ ඔයාත් තව තව හොදට උයන්න ලැබේවා ..හැමදාම හොදින් සතුටින් ඉන්න අම්මේ..දළදා හාමුදුරුවන්ගේ පිහිටයි..🙏
අනේ ගොඩාරියක් සතුටුයි අයියේ 😊..... අම්මී තාත්තී අද හැන්ඩ්සම් වෙලානී.. 😜 ලෝකෙ තියෙන හැම පවුලක්ම මේ වගේ ආදරෙන් ඉන්නෝනී... 😊 මේ පවුලටත් කවදාවත්ම ඇස් වහක්නම් වදින්නෙපා... 🙏 ❤️
කැකිරි ඇට සොදලා අරගෙන කබලෙ බැදලා කුඩු කරලා කැකිරි ඇමුලට එකතු කරන්න.වකුගඩු වල ගල් වලට ගොඩාක් හොදයි.ආයුර්වෙද වෛද්‍යවරියක් කීවෙ.මමත් එහෙම කරනවා අම්ම්යො.......
සංගිත් අයියාගේ වීඩියෝ දාපු ගමන් බලන අය මේ පැත්තට ❤️❤️❤️
ආසම ටෙලිනාට්ටියක් බලන්න ඉවසිල්ලක් නැතුව වෙලාව එනකන් බලන් ඉන්නවා වගේ තමයි මේ වීඩීයෝ බලන්න ඉන්නේ❤️🔥
අම්මාටත් තාත්තාටත් ගොඩක් සන්තෝෂයි. අම්මාගේ කෑම ගොඩක් රස පටයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම.
අනේ තුන්දෙනාගේම ආදරනිය සතුට
හැමදාමත් සතුටින් ඉන්න යේසු පිහිටයි
අද නම් ගොඩාක් පරක්කු උනා අනේ වීඩියෝ එක බලන්න.ගමේ කෑම නියමයී👌👌👌❤️❤️❤️
අනේ ශෝක් තුන්දෙනාම එකට ඉන්නකොට හරිම ආදරනීයයි ❤️ බලන්න ආසයි සතුටින් ඉන්න තුන්දෙනාටම තෙරුවන් සරනයි අම්මි❤️ තත්ති❤️ අයියා ❤️
ඔයාලගෙ ආදරෙ දැක්කම කන්න ඕනිත් නෑ . බුදුසරණයි ඔයාල හැමෝටම ❤
ශා ... හරීම ශෝයි...තුන්දෙනාගෙම සතුට තමයි අපේත් සතුට....තෙරුවන් සරණයි!...
හරිම රස පාටයි ගොඩක් ආදරෙයි තුන්දෙනාටම. බුදුසරනයි.
මං ඉල්ලපු දේ අම්මි දුන්නා. Thanks ammiyoooo. ආදරෙයි තුන්දෙනාටම. බුදු සරණයි...
ආදරණීය පවුලක් .අම්මිගේ හිනාව තමයි ශෝක.හරිම නිහතමානියි ❤️❤️
ශා මරු ඉතින් අම්මා හදන කෑම රසයි.පාටයි . මරු අප්පා තවගොඩක් වීඩියෝ ඕනි ලගදිම අලුතින්
අම්මගේ ආදරේ එක්ක හැමදාම කෑම රසයිනේ ඉතිම් අමුතුවෙන් කියන්න ඕන නෑනේ 🤗❤️❤️😋😋
අම්මිගේ කැකිරි මළුව මං අද හැදුවා. ඇත්තටම හරිම රසයි. Thanks අම්මී.... 😘😘ආදරෙයි ගොඩක්....... 💐💐💐💐ගොඩක් පිං.
අම්මේ කැකිරි උයද්දී කොස් ඇට ටිකක් බෑ ගහලා ඕකට දාන්නත් පුලුවන් අමුතුම රසක් එතකොට මාලුව😍❤
අනේ තාත්තිටත් කෑමක් හදාන්න කියන්නකෝ අයියේ 😍😍😘😘
සතුටින් බලන video එකක්.
මේ විදිහට මමත් හදනවා.
බුදු සරනයි .
අම්මි මාත් ඔයාගේ විදියට මුරුංගා හැදුවා..රසට ආවා..ආදරෙයි මගේ අම්මිට ඔයාලට තෙරුවන් සරණයි ....❤️❤️❤
ඇත්තටම කැකිරි හොදයි ඇග උෂ්ණය වැඩි අයට හොදයි රසයි වගේ බුදුසරණයි තුන්දෙනාටම පරිස්සමෙන් ඉන්න අයියා,අම්මා,තාත්තා❤️🥰
Rdmu
Mutra.gal..diya.karana..gatiyak..thiyenawalu..kakiri.wala;
සංගීත් අයියේ දවසක අම්මි එක්ක කතා කරන්න ආසයි ❤️❤️❤️ අනේ pls 🙏🙏🙏
ඔබතුමිය ගෙ. හිනාවම ඇති බඩපිරෙනවා
Kakiri palena tikiri sinawai... Amma ge hinawa Sweet ane , thathta ge kathawalata harima asai , sangeeth perfect superb waw . rasa kamak parissmata inna good luck Bs 🌺🌺🌺👍
අමිමා කැකිරි මාලුව හැදුවේ 😆 හිනාව එක්ක නිසා තවත් රසයි කියලා හිතෙනවා සංගිත් මල්ලි ඔයා අමිමාට 🔪 ගෙනල්ලා දෙන්න තාත්තා වලන් ගෙනල්ලා හැමෝටම කියන්නේ පරිසමින් සුවේන් ඉන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤ ගොඩක් සිනි කැකිරි හරිම රසයි ජුස් හදලා බොන්න ඇඹිලිපිටියේ පැත්තෙන් ගිහින් බලන්න සිනි කැකිරි තියනවා හැබැයි එක කාලයක් විතරයි තියෙන්නේ
මම කැකිරි කන්න ආස නෑ..ඒත් අද කන්න හිතුනා මේක දැකලා ❤
😋😋 හරිම රසයි ආදරේයි හැමදාමත් බුදු සරණයි
අම්මා හදලා තියනවා හරිම විදිහට
බලාගෙන ඉන්න කොට කටට ඉවසුමාක්
නැහා
ජයවෙිවා
ආදරෙයි අම්මා..පරිස්සමින් ඉන්නවා නේද . දීර්ගායුශ සම්පත්තිය ලැබේවා . තෙරුවන් සරනයි පවුලටම . ආදරෙයි .
අම්මි හරිම ෂෝක්... කතා කරන විදියට.ආදරේයි ඔයාලට බුදුසරණයි... පරිස්සමෙන් ඉන්න ♥♥♥....
කැකිරි කිරට උයලා කන්න මම හරි කැමති ...අනිවාර්යයෙන් හදනවා ...පුළුවන් නම් කෑම ගලපන විදිහ ideas කෑම හදන්න කොට දෙන්න ...
අම්මාගේ සිංදුව මරු ❤❤❤
ලස්සනයි හැමදාම වගේ අදත් ..💐💐💐
මරු මරු ආසම කෑමක් ආදරෙයි තුන් දෙනාටම පන වගේ..
Mage asama kamak . Adarei amma. thatha thundenagema hinawanam kakiri palenawa wage thamai. Hamadamama me widiyata sathutin hi nawela inna . Thank u sangeeth malli . Theruwan saranaii
Budusarani obatumiyata hamadeyakma adren kiyala denawata
Ammo sangeethge thaththinam harima hodayi kemak uyala iwarawenakota thamayi enne neda .kekiri uyanna kiyala dunnata sthutiyi adareyi hemadamath budusaranayi .
Wowwwww asawe ba matti hattiyekakiri 😘😘😘
නියමයි.ජේසු පිහිටයි තුන්දෙනාටම.🙏🙏🙏🙏👍👍👍💞💞💞💖💖💖💖
මම මේ curry එක හැදුවා නේ විදිහටම... ඒක නම් නියමෙට නියමයි... ඔයාලා තුන් දෙනාට තෙරුවන් සරණයි...මගේ පුංච් දූලා දෙන්නා ඔයාලාව මතක් කරන්න කිව්වා....
සුබ දවසක් මම. අම්ම හදපු විදියට කැකිරි හදල රස. බලන්නම් බුදු සරණයි ඹයාලට
Ane tnx aunty...man asawen hitiye meka danagnna..❤
ලස්සනයි අදත්..... ❤️❤️❤️
Kakiri uyala karawala thel dala thamai rasama🤩🤩🤩🤩🤩🤩🙆♀️🙆♀️🙆♀️🙆♀️🙆♀️ Uncle me wage ennawa dakkamath santhosai. God bless you.
Aneee shoiii amme thank you adareii godariyakkk sathutin parissamen inna Budhu saranaiii .
😮Wow maarai.👍🙏☸️ Jayawewa ammitai thathitai ayiyatai dennatama.☸️🙏
අනේ තාත්තා නම් මරු.අපේ තාත්තත් ඔය වගේ තමයි .අම්මා උයන කොට කුස්සියට ඇවිල්ලා ඔය වගේ හිනහ යන දේවල් කියනවා.අනේ දැන් අම්මයි තාත්තයි දෙන්නම නෑ .මේ ආදරනීය පවුල දැක්කහම අපේ පරන අතීතය මතක් වෙන්වා.මතක් ව්වෙලා ගොඩක් සතුටට පත් වෙනවා.❤️👍
මටනම් තියෙන එකම ප්‍රශ්නය අර එහා ලිපේ තිබුන ව්‍යාංජනය මොනවද කියලයි. 😁😁😁 ඒක දිහාමයි මං බලන් හිටියෙ...
මම නම් කැකිරි උයන්නේ ,කැකිරි ගෙඩිය හොදට හොදලා නැට්ට හරියෙන් පුංච් පෙත්තක් කපලා
ගෙඩියේ කිරි ගතිය ඇරලා නැව්ත
හොදට හොදලා ලොකුවට කපන්න ඕනැ.කොස් ඇට තලලා දාන්න ඕනැ
තුනපහා හා රතු මිරිස් කුඩු ,කහ කුඩු,රම්පේ,කරපිංචා,උම්බලකඩ,ගොරක කැල්ලක් ,උලු හාල් චුට්ටක් දලා ,මිටි කිරි,දිය කිරි
රස අනුව ලුනු ,රතුලුණු දාලා මද ගින්නේ උයන්න ඕනැ කැකිරි ඇඹුල
හිදීගෙන එනවිට කැකිරි මාලුව අයින් කරලා ඒ හැලියට පොල් තෙල් ටිකක් දාලා රත් වුනාට පස්සේ
අඹ ටිකක් දාල රතුලුණු .රම්පේ ,කරපිංචා දාලා ඒවා බැදිගෙන එනවිට කැකිරි ඇඹුල ඒකට එකතු කරලා විනඩි
දෙකක් විතර රත්වෙන්න තියලා
ලිපෙන් බා ගන්න. මම අද දවාලේ
කැකිරි ඇඹුල ඉව්වා. හරිම රසයි
Saaa maru kakiri abula lassanata thiyenawa ammage sinduwath lassanai anith dawase sampurna sinduwak kiyanna one thundenama hinaha wela innawa adari godak❤❤❤
Aneee mn asama kemak ammi..... Adarei godaaaaaariyak....
Shaaa amma hadana kema kohomath rasai ne🙂🙂thank you sangeeth 👍budusaranai🙏🙏
Rasa oya vediyata thamai ❤❤God bless you and family
රස..දැනුනා..මටත්.බුදුසරනයි
ශා පට්ට රස පාටයි😋😋😋😋
සීනි කැකිරි මාර රසයි.කාල තියෙන අය මේ පැත්තට එන්න ❤😀
Kekiri me vidihata hadanna try karannam.
ෂා මරු 👌 ❤️
ammige hinawat kakiri palena tikiri hinawa wage lassanai hamadamat satutin enna oyala tundenama budu saranai.
Wowwwwwww, thank you so much. Good family. 💙💙💕🌺🌺🌺🌺🌺🌺🌺👍
Man kamathima kama thamai Ada Ammi dunna thank's very much love you guys stay safe ❤❤❤❤🌹🌹
Aneeee shoooooi,Thun denatama theruwan saranai,,,,
Ammi Hari fun eke innwa sindu Kiya Kiya asai dakinakotath😍😍 hemadama sathutin Inna adarei ♥️ theruwan saranai Jesu pihitai ☸️✝️
2nd හ්ම්ම් මම ආසම කෑම අම්මියෝ........
thank you tun denatama malliyo oya tawath lassana welah adare hode bs 👌♥️🙏
Mama asama kemak amma adarai budusarani parissamin
Ammage hinawa ❤️❤️❤️❤️❤️ Dakkath athi hitha pirenawa ❤️❤️❤️❤️
කැකිරි උයන විදිය දන්නේ නැතුව හිටියේ..දැන් හදන්න පුළුවන් අම්මිට පින් සිද්ද වෙන්න..ආදරෙයි තුන් දෙනාටම ...
Ane man asama sangeeth aiye hinawata 😜😜🤝😁😁😁
අනේ අම්මී පණ.ෆෝන් එක කැඩ්ලා තිබ්බේ ..තව කරදර ටිකක් වුනා අම්මී...මගේ තාත්තා ගිය උපන්දින සාදයක් නිසා අපිට ආශ්‍රිතයෝ වෙන්න වුනා.තවම pcr කරේ නෑ..පාටියේ කට්ටිය පොසිටිව් ..දෙවියන්ට බුදුන්ට හැමදේම බාර දීලා ධර්මානුකූලව වෙනදා වාගේම ඉන්නවා..අදයි හරියට හදාගත්තේ ෆෝන් එක..එලිවෙනකම් මග හැරුණ ව්ලොග්ස් ටික බලනවා අද...අම්මී...තාත්තී...සංගීත් දැක්කේ නැතුව කෑවෙ නෑ වගේ හිටියේ දෙයියනේ...මං කිව්වා නේදෝ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 100k ගහනවාමයි කියලා...මට සතුටුයි ගොඩාක්..මගේ පුතා අම්මී ගොඩක් ආදරෙයි කියන්න කිව්වා තුන්දෙනාටම..තාත්ති දැන් ආයෙත් කොල්ල වගේ හැන්ඩියා වෙලා...ආදරෙයි පණ ටික..පරිස්සමෙන් තුන්දෙනාම...තෙරුවන් සරණයි.!..මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 200k වෙනවාමයි...**වෙජිටේරියන් දුව මනෝරි*
කතා අහන්න තමයි මම ආසම😁♥️
Maru kamak..adarei punchi paulata..budu saranaii🌹🌹🌹
මාත් ආසයී කැකිරී 😌
අම්මා තාත්තා 💙💙
Kochchr wada thibunath ayyage video blnw aniwaryen.adarei thundentm.💖💖💖💖💖
ආසම කෑමක් 😍❤️
මේක හදලා බලනවමයි,,
Thanks aiya 💕❤️👍
ape amma wagema game kamat hari lassanata wada karana amma kenek..amma gamagana kiyanakota matath gamata yanna asa hithenwa..ath api ma covied walat kotuwela minissunta sewaya karanwa hospital walat kotuwela
පරිස්සමෙන් ඉන්න ආදරේයි බුදු සරණයි 😘😘😘
අම්මේ වට්ටක්කා නියබලාව හදන හැටි කියලා දෙන්නකො ....අාදරේයි ගොඩක් ❤❤❤
අයියයි අම්මි කෑම හදන challenge එකක් කරල. තාත්තිට දෙන්නකො test කරන්න... කෑම challenge එකක් බලන්න ආසයි අයියගෙයි අම්මගෙයි❤💛 අයිය දැන් බලන් ඉදලම අයියටත් පුලුවන් ඇති අම්මි වගේ රසට උයන්න
Oken idichcha gediyk aran bima hadl bonna aiy hitha gann beri rasai ♥️
ජෙනී අම්මිට කහ පාට හරිම ලස්සනයි ❤️❤️❤️ වෙනදටත් වඩා පින් පාටයි 😘
Ayye your are great
Addicted 😍😍
Ayya vedio eka daanakan ewasillak nathuwa bln enne🤗😊....aneh hrima asaai ayya dana vedios blnna🤗🤗
Ammi thaththi ayya godak adaren Innava dakkama godak sathutui.budu saranai
Mamath ohoma thamai hadanne..mara rahai...😍😍
මට හරිම සතුටුයි ඔන්න මම පුතා කියල දුන්න ඉටැලියන් ස්පොන්ජ් කේක් එක අද හැදුවා හොදට ආව රසයි ස්තුතියි ඔයාලට පහසු ක්‍රම කියලා දෙනවට කේක් ඒකේ ෆොටෝ එක එවන්නෙ කොහොමද හැමෝම පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි 🙏💞💞🙌🙌🌹🌹
Ammo asama kamak math hadannamko thawa tika dawasakin adare bs💗💗💗💗💗💗💗💗
Hi
I love your videos so much...And I really enjoy it...I want to tell you something...Plz consider more about the thumbnail design...Sometimes it is hard to understand because of the way you have design that..Be careful when you separate the words of the sentence. Otherwise it will give another meaning!
Thank you!
කැකිරි වලට වෙනම ඇබුල් ඕනි නෑ අම්මී.කැකිරි මදේ බාජනේකට දාලා හොදට මිරිකලා ගොට්ටකින් පෙරලා ඒ ඉස්ම දාලා කැකිරි උයන්න එතකොට ඉක්මනට තැම්බෙනවා වගේම ඇබුල් හොදටම ඇති.❤️❤️❤️❤️❤️
අම්මගෙයි, තාත්තගෙයි, පුතාගෙයි ආදරේට මං ගොඩාක් ආදරෙයි.
කරවිල සම්බෝලෙ හදන වෙලාවෙ ඔයාගෙ අම්මට මතක් උනා මම කියපු ලුනු පොල් කට්ට ඇයි තවම අම්මට හදල දුන්නේ නැත්තෙ.ආදරෙයි ඔයාල තුන් දෙනාට ගොඩාක්
Mn issara nam kanna asa na, het idan nm ohoma hadala kanawa, sthuthi amme❤❤🙏
එළ එළ සංගීත් අයියා.. 🤙🤙🤙
Sangeeth vlogs silver butto😻😻😻
Wow super 👌🏼👍👍🌹🌹❤❤
රස පාටයි,,😍😍😍😍😍