අද එයාට හදපු කෑම එක | වැව්මාළු | කිරි කොස් | මුකුණුවැන්න මැල්ලුම් | lake fish curry | Mother’s Day

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 552

  • @kawindyadeshwari5075
    @kawindyadeshwari5075 Рік тому +4

    මේ වගේ හස්බන්ඩ් කෙනෙක් ලබන්න දරුවෙක් ලබන්න අක්කා ගොඩක් පිං කරලා තියෙනවා ඒ වගේම සොබා ධර්මයත් එක්ක මේ වගේ මුසු වෙලා කටයුතු කරන්න ලැබුණු එකත් මේ ජීවත් වෙන ටික කාලය ඇස් දෙකට ප්‍රිය සුන්දර පරිසරයක ජීවත් වෙන්න ලැබීම අක්කා ලබපු ලොකුම භාග්‍යයක්.. මම අක්කගේ වීඩියෝස් බලන්නේ මුලින්ම අද ඉතින් සතුටුයි

  • @jeewweerasinghe2800
    @jeewweerasinghe2800 Рік тому +52

    හැමදාම කෑමක් හදද්දි අක්කිගෙ ගෙවත්තෙන්ම හුගක් ජාති එකතු කර ගන්නවා..ඒක හරිම ආදර්ශවත්💪

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому +4

      ස්තූතියි මල්ලි ❤️🥰💕🙏

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 Рік тому +23

    අනේ අද වීඩියෝ එකත් හරිම ලස්සනයි. කෑම ටිකත් හරිම රසපාටයි.රාහුල් බබා හරිම ෂෝක් දරුවෙක්.අනේ බෝලෙ වගේම පූසෙක් අපේ ගෙදරත් ඉන්නවා.අක්කත් හොඳම හොඳ බිරිඳක්,අම්මා කෙනෙක්. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍

    • @sakyagawthama8502
      @sakyagawthama8502 Рік тому

      හුකාගනිල්ලා
      පෝයකට වත් පන්සලකට නොගියපු කාලකන්නි සින්හල බෞද්ධ ගොන්මීහරක් ටික
      කොමෙන්‍ට් කරපන් ජන්ගිය ගලවලා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому

      🥰❤️

  • @niroshanipradeepika
    @niroshanipradeepika Рік тому

    ඔයාගේ වීඩියෝ හරි ෂෝක් ගොඩක් ස්තුතියි නිළියන්ගෙන් ඔයා විතරයි මේ වගේ වැදගත් දේවල් කරන්නේ හරිම සතුටක් ලබනවා

  • @AnakshiAseka
    @AnakshiAseka Рік тому +3

    best wife and also best mother

  • @ashinkajayasuriya6412
    @ashinkajayasuriya6412 Рік тому +4

    අනික් නිලියො වගේ බොරු ශෝ නැති නිහතමානී කෙනෙක් අක්කි ඔයා...ඔයාගෙන් ගන්න ආදර්ශ ගොඩයි...❤️💕❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 Рік тому +1

    මමත් හරි ආසයි ගෙවත්තෙම වවල කඩාගෙන උයන්න ඔයා වගේම ඔයාගෙ වැඩවලට මම හරිම ආසයි එතමුතුව ඉන්න ඕන හරිම සුන්දරයි. රාහුල් පුතා ෂෝයි❤

  • @nadeekadamayanthi3567
    @nadeekadamayanthi3567 Рік тому +3

    අක්කිගෙ video බලන්න අපි හරි ආසයි.අලුත් දෙයක් හැමදාම ඉගෙන ගන්නවා .අ.එකට thanks.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Рік тому +2

    කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම පරිස්සමට ඉන්න බුදුසරණයි🙏🙏🌷🌷🌷🌸🌸🇶🇦

  • @kuwaitline9478
    @kuwaitline9478 Рік тому +1

    තෙරැවන් සරනයි හැමෝටම සුබම සුබ දවසක් කෑම වෙල රසයි කියලා හිතෙනවා සතුටින් ඉන්න නිරෝගි වෙවා හැමෝම බුදු සරනයි ස්තුතියි

  • @janaaisrael1058
    @janaaisrael1058 Рік тому +2

    හරිම ලස්සනයි 💖💖💖👏👏👏👍👍👍👍🌹🌹 ගොඩක් අසාවෙන් රස වින්දා තෙරුවන් සරණයි හැමදාමත් ජයම වේවා

  • @sandumisukalpana2354
    @sandumisukalpana2354 Рік тому +14

    Happy Mothers Day!..අක්කි හදන කෑම කන්න ආස හිතෙනවා.අක්කි ගෙන් අපිට ගන්න ගොඩාක් ආදර්ශ තියෙනවා.ඇත්තමයි ඔයා හරි ලස්සනයි .ඔයා දැක්කම හිත පිරෙනවා.මම ඔයාට හරිම ආසයි.ආදරෙයි අක්කි.ඒ වගේම රොෂාන් අයියත් හරිම හොඳයි.හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කි..තෙරුවන් සරණයි!

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому

      ස්තූතියි ආදරෙයි ❤️🥰💕🙏

    • @sakyagawthama8502
      @sakyagawthama8502 Рік тому

      පෝයකට වත් පන්සලකට නොගියපු නමට බෞද්ධ ගොන්මීහරක් කාලකන්නි
      ජන්ගිය ගලවලා හෙලුවෙන් බනක් අහපිය

  • @madaramalshani5112
    @madaramalshani5112 Рік тому +1

    Aththatama harima sathutak danenawa akke oyage video balanakota.jeewath wenna jeevithe sathutin vidinna Asa hithenawa.oyata godk pin mama oyage video blnne godk asawaen.oyatath oyage Paule samatath budu saranai .adarei hamotama

  • @shamalidisanayaka569
    @shamalidisanayaka569 Рік тому +2

    අක්කියො හැමදාමත් වගේ ම අද ත් ලස්සනයි❤😘❤😘 ...අයියා ගොඩක් පින් කරලා තියෙනවා අක්කි වගේ කෙනෙක් ලබන්න.අක්කිගෙ කට හඩ භාවනාව ක් වගේ ...හැමදාමත් අදරෙයි ඔයාලට ❤️❤️😘❤😘❤ පරිස්සමෙන් ඉන්න

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 Рік тому +3

    රස පාටයි වැව් මාළු වෑංජනෙ හදල බලන්නම් ..ලොකු සෝබන නෑ ..සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා ..ඒ විදිහට අපි හරි ආදරෙයි ..😍😍😍😍😍

    • @sakyagawthama8502
      @sakyagawthama8502 Рік тому

      පෝයකට වත් පන්සලකට නොගියපු කාලකන්නි සින්හල බෞද්ධ ගොන්මීහරක් ටික
      නමට බෞද්ධ
      ජන්ගිය ගලවලා හෙලුවෙන් දුවපිය බනක් අහන්න පන්සලකට

  • @sathsara797
    @sathsara797 Рік тому +9

    Happy Mother 's day Ridma ඇස් වලින් අදත් ඔයාගෙ කෑම රස බැලුවා .මමත් හරිම කැමති menu එකක් 😋

  • @scorpionmobile8372
    @scorpionmobile8372 Рік тому +8

    අක්කා රස්ට කෑම හදන්වා....මටත් ආසා හීතුනා ඒ 🐟 1ක හදන්න...පරිස්සමෙන් එන්න අක්කා..අයියා...චුටි සුදු මාහත්තයා ඔයාත්...❤❤❤❤❤❤❤💘💘💘💘💘💘

  • @HapuwalanaChandrawansa-gg9qj

    ඔයාල සෑමදෙනාටමත් යහපතක් සෙතක් ශාන්තියක් සැනසිල්ලත් නිරන්තරයෙන්ම සැලසේවා සැලසේවා, කියා මෙත් සිතින් ප්‍රාර්ථනය කරනවා .
    සෑමදෙනාටමත් උතුම් වූ තෙරුවණ් සරණයි ....!

  • @thanugalakmali8246
    @thanugalakmali8246 Рік тому +3

    තුන් දෙනාටම බුදු සරණයි හැමදම සතුටින් ඉන්න අදරෙයි

  • @melkaedirisinghe8481
    @melkaedirisinghe8481 Рік тому +3

    Mn hari asai Akki oyage life style ekata…hamotama labenna ona Oyata wage lassana adaraniya jeewithayak❤❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 Рік тому

    Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 Рік тому +5

    අද විඩියෝ එකත් මරු .මාත් ආසයි වැව් මාලුවලට.රස පාටයි .ඔයාලා හැමොටම බුදුසරණයි 🌹🌹🌹

  • @wathsalakumari8462
    @wathsalakumari8462 Рік тому +7

    හැමදාම ආදරෙයි. ඔයාලා තුන්දෙනාට ඔය විදිහට සතුටෙන් ඉන්න හැමදාම. දෙවි පිහිටයි

  • @teampaboda577
    @teampaboda577 Рік тому +2

    Oyage vedio mama nidahase balanava Skip karaanne nathiva... Thanks, Nangi, for your valuable video ... Wish you all the best ! ❤❤❤❤

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 Рік тому +3

    Ane godak rasa patai.rahul puthai Roshan aiyai godak wasanawanthai. thank you ridhma nangi theruwan saranai

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Рік тому

    බුදුසරණයි ..හරිම ආදරණීය පව්ලක්....වාසනාවන්..තෙරුවන් සරණයි ❤ 💐😘💃

  • @renukaferanad0731
    @renukaferanad0731 Рік тому +9

    ❤❤මාලු වැන්ජනය රසයි වාගේ ඔයාගේ පුතාට රසවත් දෙවල් හදලා දෙනවා පුංචි පවුලේ ආදරේ දැක්කාම හරිම සතුටයි දෙවිපිහිටයි පුංචි පවුලට

    • @sakyagawthama8502
      @sakyagawthama8502 Рік тому

      පෝයකට වත් පන්සලකට නොගියපු සින්හල බෞද්ධ ගොන්මීහරක් කාලකන්නි
      කිම්බට රෙන්න ඕන තොපේ
      උයන්න කලින් බනක් අහපිය

  • @hannan1460
    @hannan1460 Рік тому +1

    කවෙිටි රටෙි ඉන්න මමත් කොරලි හදන්නේ ඔයා හදන විදිහට ඇත්ත රසයි රහුල් පුතා බුදු සරනයි

  • @DinuDinusha-d4h
    @DinuDinusha-d4h Рік тому

    Man asama charithayak ridma.hemadama sathutin innna lebewa.

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp Рік тому +3

    නංගී මමනම් කොස්, දෙල් හදනකොට අබ තෙම්පරාදු කරනවා වෙනුවට කබලේ බදිනවා කියන්නේ ඒ විදියට බැදලා හොදට කුඩු කරලා කොස් එකට උඩින් දානවා එහෙමත් රසයි වේලිච්ච මිරිස් කරපිංචා තෙම්පරාදු කරනවා මගෙත් ආසම කෑමක් තමයි කිරි කොස් මාලුව 🤤 ඔයාගේ කෑම ටික නම් රස පාටයි ආදරෙයි ❤️❤️❤️

  • @nirupikaamali1266
    @nirupikaamali1266 Рік тому +1

    Akke api veu malu vagayak gaththa akkava mathk una oya kiyala dipu vidihathma heduba akke godama rasi akke godak thanks akke oya kiyala dipu hema kemakma hadanva akke thun denthma bs akke bs ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому

      සතුටුයි මට ගොඩක් 🥰💕🙏

  • @gampovsgs4730
    @gampovsgs4730 Рік тому +10

    ම්ම්ම්ම්..අක්කි හදන කෑම හරිම රස පාටයි ❤️❤️❤️එදා හදපු japanese pancakes මමයි අම්මයි ට්‍රයි කරා..මාර රසයි💛💛

  • @NadeekaEgoda-el5tz
    @NadeekaEgoda-el5tz Рік тому +1

    මාළු කටු ඇති අනේ පැටියා පරිස්සමට..❤️❤️

  • @SuganthikaMaduwanthi-kb4yl
    @SuganthikaMaduwanthi-kb4yl Рік тому

    හරිම ආදරණීය චරිතයක් අක්කේ නිහතමානීව, මනුස්ස කමින් පිරුන ❤

  • @priyadilru7721
    @priyadilru7721 Рік тому +4

    Maru menu eka akkee........katata kelath awa.......😋😋😋😋😋😋😋😋😋😋😋

  • @madushikalakmali7906
    @madushikalakmali7906 Рік тому +1

    Ada video ekath lassanai akki.ane matath oyalage gedara inna thibunanam kiyala hithuna.harima vadanavantha gahaniyak oya akki.

  • @hirunisathyanka6148
    @hirunisathyanka6148 Рік тому +1

    lassana family ekak . harima ahinsakai baba harima nivichcha daruwek budusaranai ❤

  • @shilasriyatha7232
    @shilasriyatha7232 4 місяці тому

    Rasa kama welak god bleß your family🙏🙏❤️❤️

  • @shrimashrima2906
    @shrimashrima2906 Рік тому

    වැව් මාළු උයන්නත්,කෑමට ගන්නත් හරිම කැමතියි මම..ලූලු මාළු හරිම රසයි .ගුණයි.

  • @rasikab908
    @rasikab908 Рік тому +1

    Adath super. Kauda sitha achchi kiyanna

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому

      රාහුල් පුතාගෙයි මගෙයි තනියට ඉන්න කෙනා තමයි ඒ❤️

  • @renukamanel5561
    @renukamanel5561 Рік тому

    Godak❤❤❤❤❤ hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ budusarani🙏 parissamin sahutin inna bye 😍😍😍😍😍😍😍😍😍

  • @isharawelagedara9103
    @isharawelagedara9103 Рік тому +1

    Paara dige drama eke oba thumage acting maarama lassanai.budu saranai.

  • @manoriraajakaruna3123
    @manoriraajakaruna3123 Рік тому +3

    මව් වරුන්ගේ දිනයට ඔයාටත් සුභ පැතුම් dear ..හැමදාමත් සතුටින් ඉන්න ...❤️❤️

  • @ashanchamara8415
    @ashanchamara8415 Рік тому +46

    රොශාන් අයියා හරි cool පොරක්.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому +3

      ❤️🥰💕

    • @Kavi.Anu..
      @Kavi.Anu.. Рік тому +4

      අැත්තටම කාටවත් කරදරයක් නැති හරි නිහතමානී පවුලක්❤❤❤❤

  • @akuranagegeetha7361
    @akuranagegeetha7361 Рік тому

    Harima rasa adi thank you

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Рік тому +1

    Ada oya rasawath kama welak haduwa.apitath kana asa hithuna.aththemma oya hoda mawak. adaraniya harima wasanawantha biridak.❤️❤️❤️❤️❤️

  • @sadudisanayaka8027
    @sadudisanayaka8027 Рік тому

    Akke wew malu miris thunapaha bedala heduwama rasai

  • @navindiwinshika562
    @navindiwinshika562 Рік тому +1

    Harima නිස්කලංක calmness music ekath ekka ලස්සනයි akkii video eka

  • @shanaligunasinghe2327
    @shanaligunasinghe2327 Рік тому +2

    හරිම ආදරණීයයි 💞

  • @renuka243
    @renuka243 Рік тому +3

    ඔවු හැමදාම වගෙමයි ලස්සනයි දුව රහුල් පුංචි පුතා ඔයාටත් තෙරුවන් සරණියි ආදරෙයි හැමදාම

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому

      ස්තූතියි ආදරෙයි❤️🥰💕🙏

  • @thasi1462
    @thasi1462 Рік тому +3

    අක්කා පින් කරලා තියනවා ඔය වාගේ හොද හස්බන් කෙනෙක් හම්බෙන්න 🤗

  • @nawodperera7448
    @nawodperera7448 Рік тому

    ආදරනිය පව්ලක් තෙරුවන් සරනයි

  • @lankalanka2440
    @lankalanka2440 Рік тому

    Sha ada maru kamatika badagini wadiuna Budu saranai parissamin inna

  • @savesrilanka2969
    @savesrilanka2969 Рік тому +5

    හරිම රසපාටයි අක්කි. අනේ අක්කි පිලිවෙලට හැමදේම කරනවා. අක්කි මාත් හදනවා අක්කි උයන විදියටම ❤️❤️

  • @hansanirandima8287
    @hansanirandima8287 Рік тому

    Supper kama tikak akka dekkamath katata kela unanawaaaa.mag mahaththayath hari kamathi ohoma kanna.habai waw malu apita kanna bee.putha nisa.

  • @devikamaduwanthihinduranga9315

    Api hari asawen oyalage video balanne..oya wage hamadama sathutin inna..budusaranai ❤️❤️❤️

  • @indikashamalee7448
    @indikashamalee7448 Рік тому +1

    Budusaranai hamotama

  • @msqueen1216
    @msqueen1216 Рік тому +1

    Oya malu ekata kalu kudu tikak hodda hadunata passe udinna tikak ihala arinnko thvath rasai

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому

      ඔව් නේද මගේ කලු හදපු කුඩු ඉවරයි, වැස්ස නිසා කුලුබඩු වේලන්න විදිහක් නෑ

  • @ankank6747
    @ankank6747 Рік тому +6

    හැමදාම ආලෙන්ම වේලිලා ඉන්න හදවතින්ම සුබ පතනවා සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි!!!

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 Рік тому +6

    කෑම ටිකනම් රස පාටයි අක්කේ 😊
    මං හදන්නේ කිරිකොස් හදලා මැල්ලේකොල,මිරිස් බැදලා කරවල තෙල් දාලා මතක් වෙද්දිත් බඩගිනි හැදෙනවා 😍

    • @sakyagawthama8502
      @sakyagawthama8502 Рік тому

      පෝයකට තියා වැස්සකට වත් පන්සලකට නොගියපු සින්හල බෞද්ධ ගොන්මීහරක් ටික
      ජන්ගිය ගලවලා හෙලුවෙන් දුවපිය බනක් අහන්න

    • @maheshil2505
      @maheshil2505 Рік тому

      @@sakyagawthama8502 😬😂

  • @nalanipothpitiyage156
    @nalanipothpitiyage156 Рік тому

    Dear daughter, very nice family. I'm very happy❤❤Rahul baby is cute. Roshan putha, you are our favorite actor. Wish you all the best❤️❤️good luck. Budusaranai!! ❤❤❤

  • @IshanSameera-ln1ir
    @IshanSameera-ln1ir Рік тому

    Akka gewatthen kaduwe amu thkkaale ath kama walata akathu kale rathu pata una thakkaale

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc Рік тому

    Harima shok 👍👍👍👍👍supper

  • @dilrukshiwickramasinghe7652

    Oyage videos balanna asai mamath ,harima adaraniyai oyala 3 dena , sathutin inna ,budu saranai,❤

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 Рік тому +2

    ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි .මම කැමතිම රංගන ශිල්පීන් අතරින් 1ඔබට හිමි වෙනවා .👍👍👍❤

  • @sisirakumara6180
    @sisirakumara6180 Рік тому +2

    Very beautiful family and love you so much.happy mother's Day.adarei hemadama oyalaye paulata.sathuten adarayen Inna lebewa.

  • @kalumprasanna3597
    @kalumprasanna3597 Рік тому +2

    දැම්ම ගමන් බැලුවා අක්කේ ...පට්ටම ලස්සනයි ...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ....ආදරෙයි හැමදාම

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому +1

      ස්තූතියි ❤️🥰💕

    • @kalumprasanna3597
      @kalumprasanna3597 Рік тому +2

      @@ridmapilapitiya ආදරෙයි ඔයාගේ ඔය නිහතමානීකමට හැමදාම ඒවගේම ගරු කරනවා

  • @Chami583
    @Chami583 Рік тому

    කෑම රස පාටයි.බුදු සරණයි...

  • @niroshanipradeepika
    @niroshanipradeepika Рік тому

    ඒවගේම මේ වීඩියෝ හරි වැදගත්

  • @shashinikwshallya2816
    @shashinikwshallya2816 Рік тому

    Budu saranai oyalata .hemadam mn oyage video balanawa akkiyo

  • @AnuThisanya-w5s
    @AnuThisanya-w5s Рік тому

    Man asai oyalage video balanna

  • @TgnPriyadarshani-ly6cm
    @TgnPriyadarshani-ly6cm Рік тому +2

    Oya uyanakota sellam bath uyanawa wage,hari saralai,asa hithenawa,babath saralai,loku wada na,eka hodai akke,❤

  • @sandunifernando6591
    @sandunifernando6591 Рік тому +1

    මේ විදිහටම හැදුවා. හරිම රසයි

  • @nisanidilrukshiku7181
    @nisanidilrukshiku7181 Рік тому

    Ada video 1 harma lassani anee,,katata kela unanava,,,,,,Rahul manika lassani ,Adarii godaak ,,,,bs,,,good bless ,,love shomch

  • @prashadi27
    @prashadi27 Рік тому +21

    හැමදාමත් සතුට සැනසීම නිරතුරුවම රැදේවා ! මම දැකපු ලස්සනම,නිහතමානී කලා පවුලක්.හරිම ආදරණීයයි.හැමදාමත් ආදරෙයි ...❤❤❤❤❤❤❤❤❤❤
    Happy mother's day princess .❤️

  • @sdccdpp6898
    @sdccdpp6898 Рік тому

    ලස්සනයි බලන කෙනාට දෙයක් කියලා දෙනවා ලස්නට

  • @buddhikaskitchen7638
    @buddhikaskitchen7638 Рік тому +4

    හැමදාම adarayai oyalata දළදා සමිඳුන් පිහිටයි ❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому +1

      තෙරුවන් සරණයි❤️🥰💕🙏

  • @champrikagallage5077
    @champrikagallage5077 Рік тому +2

    Superb 👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 Рік тому +1

    Ane rasama rasa kemak erh ethin kanna asae gedara yanna wenne masayakatq passe monawa karannada adare menika ❤❤❤❤❤

  • @lakshikaminoli6009
    @lakshikaminoli6009 Рік тому

    Punchi pawul hamadmth sathutim parisamin inn one budusarnai

  • @SamadiSekaragea
    @SamadiSekaragea 4 місяці тому

    Oya mate badu ganna kohanda

  • @darshanarathnayaka9117
    @darshanarathnayaka9117 Рік тому +1

    Akki lassanaiiiiii godak kiyna wachana na 😍 etharam asawen balnwa video

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 Рік тому +2

    Godak lassana family 1.hemadamath oya wagea satutin inna adarei, hemadamath chuti puta.deaviyngea pihita arakshawa nowaduva lebeava,.rosha sir, acting supiri all the very best.🎉🎉🎉🎉🎉🎉💙💙🌹🌹🌹💁💁🙏🙏🙏🙏👍👍👍👍 Sriyani, from Saudi Arabia Riyadh.

  • @MdEaman-si3cc
    @MdEaman-si3cc 4 місяці тому

    ඇත්තටම කිසිම කෙනෙකුගේ ඇස් වහ කට වහ එයාලගේ පවුල් ජීවිතයට ළංවෙන්නවත් සියලූම දෙවිවරුන්ගේ රැකවරණය නිරතුරුවම ලැබේවා චූටි රාහුල් පුතාට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් උදා වේවා

  • @priyanga429
    @priyanga429 Рік тому +1

    Good 🎉

  • @dilkasilva2611
    @dilkasilva2611 Рік тому +1

    Nangi oya kema piliyela karaddi wena wenama daganna puluwan kotas karapu plate eka gatte koheda kiyannako.......❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому

      ඔන්ලයින් පේජ් එකකින් දැකලා ගත්තේ නම නම් දැන් මතක නෑ

  • @maheshiekanayake7078
    @maheshiekanayake7078 Рік тому +4

    මේ විදිහට කොරලි මාලු උයන් නම් වෙනසකටත් තෙක්ක...මේ වගේ අලුත් අදහස් අරන් එනවට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏 අක්කි ඔයා මට නම් මෝටිවෙශන් එකක්.. හෙට උදෙ 8ට ඔයාල live එන නුග සෙවනත් බලන් න්ම්...ආදරෙයි ..අලුත් vedio එකක් අරන් ඉක්මනින් එන්න...❤❤❤

  • @kasuniudeshika417
    @kasuniudeshika417 Рік тому +6

    dekkama kanna hithuna akkiyooo.adareii

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 Рік тому

    Could be tasty. ... tks....stay blessed

  • @raneisujata8623
    @raneisujata8623 Рік тому +2

    ඔබ තුමියට එසේම වේවා බුදු සරණයි 🙏🙏🙏 ❤❤❤ 🙏🙏🙏 💋💋💋💋💋 💞💞💞 🌿🌿🌿🌿🌿

  • @khemakulathunga6996
    @khemakulathunga6996 Рік тому +2

    Ane ලස්සනයි nanga video eka.අපිත් හදලා balannako .....මුළු පවුලට theruwan saranai ❤❤❤❤

  • @DilkiSilva-uy1dx
    @DilkiSilva-uy1dx Рік тому +3

    My favorite UA-cam channel ❤️

  • @Nadee006-l2k
    @Nadee006-l2k Рік тому +2

    Very Nice Video 😇👍

  • @nrssonalinilaweeragalkanda912
    @nrssonalinilaweeragalkanda912 Рік тому +2

    Nana aiyeth kanewa harima ashewan🤩🤩🤩

  • @ajanthadamayanthi2704
    @ajanthadamayanthi2704 Рік тому +1

    Lankawen awata passeme vaw malu kaweme naha. Your cooking looks tasty. Good luck

  • @piumiupamalika1948
    @piumiupamalika1948 Рік тому

    තුන්දෙනාම සතුට්න් ඉන්න .බුදු සරණයි ඔයාලාට .

  • @nilukasenarath5370
    @nilukasenarath5370 Рік тому +2

    කිරි කොස් එක්ක කරවල හොද්දත් මරු.......

  • @sigwon9391
    @sigwon9391 Рік тому +6

    ඇත්තටම ඔය fried rice කොත්තු කන්න මැරෙන්න හදන උන්ව මට පේන්න බෑ .මෙහම උයල රහට කන්න නොදන්න අය තමයි එහෙම කන්නෙ.මල ජරාවල්.හරි ම රස පාටයි අක්කෙ.❤❤❤❤❤❤❤❤❤

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 Рік тому

    Roshan harema nihata mane saralai nana aiya diha baluwama sathutui

  • @dilhanirownie6924
    @dilhanirownie6924 Рік тому +1

    පොඩි පටියා තෙරුවන් සරණයි මගෙ පුතා තාත්ති වගෙම දක්ශ නලුවෙක් වෙන්න ලබෙවා රොශන්පිල පිටියගෙ බුරිචි හරි වසනවක් තෙරුවන් සරණයි ඔයලාට❤