ජනාධිපති අරමුදලෙන් ගසා කාපු තවත් ලැයිස්තුවක්

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 351

  • @ChandanaLalith-f9r
    @ChandanaLalith-f9r 6 годин тому +64

    මුජිබර් බයිලා ගහන්න එපා ඇත්ත නැත්ත මිනිස්සු දන්නවා පව් ඔයාලට විතරක් පාරට බහින්න වෙයි

    • @nayanajinadasa6396
      @nayanajinadasa6396 4 години тому +4

      ඔයාගෙ ඔයවගේ ගොන් කතා තවත් කිව්වොත් ඊලග සැරේ විපක්ෂයටවත් යන්න බැරිවෙයි

  • @PriyanthaRajapakse
    @PriyanthaRajapakse 6 годин тому +36

    බොරුවට රඟපාන්න එපා දැන් ඔයාලගෙ කාලෙ ඉවරයි ඔයාල හැමෝම රටට ජනතාවට හරිම ආදරෙයි නේද රට බංකොළොත් වෙනකම්ම ජනතාවට සහන දුන්නා

  • @madawalasidny1486
    @madawalasidny1486 7 годин тому +77

    බයිල ගහන්න එපා මහත්තයො ඔය පක්ෂ දෙක තමා රට කෑවෙ දංකුඩත් හූරන් කාල දැන් මරු කියවනව?

  • @Edirisinghe-je7qk
    @Edirisinghe-je7qk 6 годин тому +108

    ඔයාල කියන දේවල් ජනතාව දැන් තුට්ටුවකට ගන්නෙ නෑ ඒ නිසා දැන්වත් කයිවාරු ගහන්නෙ නැතුව ඉන්නවා

    • @SenaSene4
      @SenaSene4 4 години тому

      Ahama kiyannaba rata okkoma jvp akata kamatinani

    • @kingphone8251
      @kingphone8251 2 години тому +1

      😂

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 35 хвилин тому +1

      ​@@SenaSene4
      හ්ම්ම් මීහරක් කොහොමවත් කැමති නැහැ බාංං 😂🐄😂

    • @mohameduwais6291
      @mohameduwais6291 2 хвилини тому +1

      ​@@SenaSene4තොපි වගේ හොර තක්කඩි අවජාතකයන් පමණයි රටට යහපතක් වනවාට අකැමැතිබව කවදත් දන්නා සත්‍යයකි

  • @pasanwicky
    @pasanwicky 7 годин тому +59

    මුජිබර් බොරැ කියලා තියෙන පොඩ්ඩක් තියෙන ගෞරවය නැති කරගන්න එපා.

  • @chathurisamarawickrama2293
    @chathurisamarawickrama2293 Годину тому +5

    අමතක උනොත් මතක් කරන්න ජන්දෙ දීපු මිනිස්සු ඉන්න එකේ මොකද මේ මෙයාල කලබල වෙලා

  • @missakatharana5085
    @missakatharana5085 6 годин тому +48

    ජනතාවිමුක්ති පෙරමුණ පසුගිය ආණ්ඩු වලට සහය දුන්නේ නිශ්චිත හේතු මත

    • @samanpushpakumara5122
      @samanpushpakumara5122 3 години тому +1

      Mun wanna one inama kabara goya talagoyaa karanawa,,
      Topeee kale ivarai,
      Moda puthaaaa nooo ekka hadigavilampala,
      Topi kapu ratee eka rayen hadanna baa,
      Idapallaaa

  • @PriyanthaRajapakse
    @PriyanthaRajapakse 6 годин тому +16

    ඒ වැට් අඩු කරන ඒව වෙලාවට වෙයි හොඳේ කලබල වෙන්න ඕන නෑ අපටත් හදිස්සි නෑ ලයිට් බිල මේ හැම දෙයක්ම හොදට මතකයි හිමීට ප්‍රවේසමෙන් කරගෙන යමු ඡන්දය දුන්නු අපට වඩා ඇයි ඔයාලට හදිස්සි ඉවස.මු අපි 76 වසරක් ඉවසගෙන හිටියා

  • @KanchanaMunasinghe-k1m
    @KanchanaMunasinghe-k1m 5 годин тому +14

    හොරා කන්න වංචා කරන්න ජේ වී පී එක කිසිම රජයකට උදව් කලේ නෑ. හරියට කරයි කියල උදව් කලේ. කරන්න නැතිකොට තමයි ඒ ඒ රජයන් වලින් ජේ වී පී එක අයින් උනේ..මුජිබර්ට අමතකද

  • @DharmasiriRathnayake-sd9pi
    @DharmasiriRathnayake-sd9pi 6 годин тому +30

    නලින්ද ජයතිස්ස පැවසුවේ මෙම ලැයිස්තුව 2005 සිට 2024 දක්වා බවයි

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 4 години тому +2

      ඌ ඒකවත් දන්නෙ නෑ 😂

  • @apemathsclass8285
    @apemathsclass8285 Годину тому +5

    අනේ යකෝ උඔ හරිම සුදනා.
    අනේ යකෝ තොට මොනවද කරන්න පුලුවන්.
    දැන් ඉතින් කටවහගෙන හිටපන්.
    පිනා.

  • @NalakaKumara-c9k
    @NalakaKumara-c9k 6 годин тому +44

    පලයන් යකෝ යන්න. බයේ දොඩවනවා

  • @JayasooriyaKB
    @JayasooriyaKB 6 годин тому +11

    ඒ කාලේ ජ වි පෙ තනියම ආණ්ඩුවක් කලේනැහ ටික කාලයක් තමයි හිටියේ. ඒ නිසා ඒඅයට කරන්න දුන්නේ නැති නිසා තමයි ඒඅය ඉවත් වුනේ. ඉදිරියට කරන වැඩ බලන්න. කකුල් මාට්ටු දාන්න ඵපා.
    .

  • @nihalariyathilaka6052
    @nihalariyathilaka6052 Годину тому +2

    හැබැයි ඒ අය රටේ ජනතාවගේ මුදල් හොරා කෑවෙ නම් නෑ නේද

  • @anomaherath1090
    @anomaherath1090 4 години тому +5

    බදු ගන්නෙ නැතිව රජයට ආදායම් කොහෙන්ද මිනිහො??ඇයි ඕවා කලින් ආණ්ඩුවට කිව්වෙ නැත්තෙ?

  • @laljayasundara7371
    @laljayasundara7371 5 годин тому +10

    ඔය වගේම රනිල් ජනාධිපතිවරයාට මතක් කලේ නැද්ද ?

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 5 годин тому +13

    මුජීබර් මහත්තයෝ ආගම කතෘන් වහන්සේලාට අගෞරව කරන්න එපා උඹ මුස්ලිම් මනුස්සයෙක්ද වෙමින් පවතින වෙනස්වීම කුමක්ද කියා තේරුම් ගන්න උත්සාහ කරපන් අහවල් එක්කෝ 😮😮😮😮

  • @apemathsclass8285
    @apemathsclass8285 Годину тому +3

    දං ඉතින් දොඩවන එක විතරයි තියෙන්නෙ.

  • @Supun1
    @Supun1 3 години тому +2

    අර මගුල් මේ මගුල් අපිට වැඩක් නෑ අපිට ඕනේ මේ රට හැදෙන්නයි

  • @wchandimaindrajithsilvaind6140
    @wchandimaindrajithsilvaind6140 2 години тому +2

    උබලගේ මතක් කිරීම් ඕන නෑ....

  • @susilfonseka9634
    @susilfonseka9634 3 години тому +2

    දැන්වත් කට වහගෙන ඉන්න. ඔයාල සදාකාලික විපක්ෂය තමයි.😂😂

  • @NandadasaWelewatta
    @NandadasaWelewatta 2 години тому +1

    දාන්න පුලුවන් මාට්ටුවක් නෑ ඒකයි.ඇයි බං දයාසිරි

  • @AmithaPiyantika-oz8sr
    @AmithaPiyantika-oz8sr 4 години тому +2

    එයාල හිටියට එයාලා කෑවේේ නෑ

  • @antonchinthaka6338
    @antonchinthaka6338 7 годин тому +16

    සජබෙ හොරුන්ගෙ නවාතැන 😂😂

  • @janakabandara6254
    @janakabandara6254 Годину тому +1

    ටික කාලයක් බුරන්නෙ නැතුව හිටියනම් හොදයි

  • @RG007-Italy
    @RG007-Italy 2 години тому +2

    මේ වෙසිගේ පුතා කවුද😂😂😂😂 මුන්ට තනියෙන් පරේ ඉන්න වෙන්නේ😂😂😂

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 4 години тому +2

    උඹල ඔලුවෙන් හිටගෙන කිව්වත් මිනිස්සු උඹලව ගණන් ගන්නෙ නැ කාලේ ගියා 😂

  • @dumendramudalige9489
    @dumendramudalige9489 2 години тому +1

    අනේ කෙල වෙලත් තාම කට පුචානං උඹල කියල දැන් කරයි

  • @KuttigeSilva
    @KuttigeSilva Годину тому +1

    අපි චැලේන්ජ් කරනව,පුලුවන්නම් කොළඹ මහ නගර සභාව ,ඈච්චො බැච්චො ඔක්කොම එකතු වෙලා දිනල පෙන්නන්න පුලුවන්ද අපි තනි පක්ෂයක් වසයෙන් මාලිමාවෙන්,මොකද කියන්නෙ ඔය කයිය වැඩක් නෑ.

  • @subhashvithanage7295
    @subhashvithanage7295 6 годин тому +8

    තමන්ට හරි නායකයෙක් හොයා ගන්න ඔය ගොනාව එලවලා

  • @SNOS1977
    @SNOS1977 6 годин тому +7

    දැන්වත් කට පියාන හිගපිය ගණන් ගන්නේ න ඔය කත

  • @shashikasenani2412
    @shashikasenani2412 4 години тому +2

    මරු කියකියවන්න එපා ...මහත්තයො....මහින්දගේ...චන්ද්‍රිකා ගේ ආන්ඩුවෙ ජවිපෙ හිටියා ට...නිසි බලයක් තිබුනේ නෑනේ...ඒ නිසා...ඔයාලා එපා නිසා තමා ගෙදර යැව්වේ ...ඒ නිසා පැත්තකට වෙලා ඉන්න

  • @sanjeewafonseka5459
    @sanjeewafonseka5459 6 годин тому +14

    නිර්ධන පන්තියේ අය හිටියට ගැටළුවක් නෑනේ. තියෙන ප්‍රශ්නේ හොදටම සල්ලි තියෙන අය ලිස්ට් එකේ ඉන්න එකයි.

  • @shrwijewanthawijewantha1793
    @shrwijewanthawijewantha1793 6 годин тому +6

    කව්ද බොල මේ ප්‍රශ්න අහන මීහරක.

  • @rvandephili
    @rvandephili 5 годин тому +4

    පැරදිලා කෙඳිරි ගහන්න එපා 😂

  • @තිත්තඇත්ත-ජ6භ
    @තිත්තඇත්ත-ජ6භ 3 години тому +1

    කුනු ගොඩවල් ඇද්දාම මැදට පැනලා ආය අවුස්සනැතුව කලින් අවුස්සපන් යකෝ

  • @AmarasiriNanayakkara-h4x
    @AmarasiriNanayakkara-h4x 4 години тому +3

    රුපියල් 150ටඉන්දීයාවේන් හාල් අරන් ඔබ කියන විදියට ප්‍රවාහනය කරල කොහොමද මිනිහො 65ක්රජ යට තියාගන්නේ මු

  • @nkskjayathunga1892
    @nkskjayathunga1892 Годину тому +1

    ඔබලද දුන්නෙ අනෙ පලයන්

  • @ThilakeRathna-o3n
    @ThilakeRathna-o3n 3 години тому +2

    ඉතින් ඔයාලට තිබුණ නේද රාජපක්‍ෂ ආණ්‌ඩුව කාලේ එලියට දාන්න අරමුදල විනාශ කරනවා කියල

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 Годину тому +1

    මෙයා මාලිමාවට ජන්දෙ දුන්නෙ නැහැනෙ .ඉතින් කොහොමත් ආණ්ඩුවේ හොදක් දකින්න විදියක් නැහැ නේ.ඔයාට ඕන ඒවා කරන්න නොවෙයි අපි මේ ආණ්ඩුව ගෙනාවෙ.ගිහිල්ල බූරු පුතානො හරි රනිල් සීය හරි එක්ක ඕවා කියන්න.

  • @smhs3313
    @smhs3313 6 годин тому +16

    යකෝ තොපිව බලයට ගේන්න අපිත් දායක උනානෙ.😢😢

  • @rathnapalasubasinghe9243
    @rathnapalasubasinghe9243 6 годин тому +6

    මුජිබර් මහත්තයෝ ඔයාට අපි ටිකක් පිළිගැනීමක් තිබුනා ඒ නිසා දැන් ඒ ගවුරවය නැති කර ගන්න එපා මොකද මේ බොරුවට නොදන්නවා වගේ කතා කරන්න එපා ආණ්ඩුව දුන් පොරොන්දු ඒ අයුරින් ඒ ගොල්ලෝ වෙලාවට කරයි බලාගෙන ඉන්නකෝ ඔයාලගේ බොරු වැඩ දැන් ජනතාව පිළිගන්නේ නෑ

  • @apemathsclass8285
    @apemathsclass8285 Годину тому +1

    තවත් දොඩවනවා.

  • @KuttigeSilva
    @KuttigeSilva Годину тому +1

    කතා කරන්න කත කරන්න.....මාලිමාවට චන්ද කෝටියක් ❤

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 38 хвилин тому +1

    Mujibar ට ගිය තැනක්, පිස්සු කෙලින් නැතුව හිටහං බාංං 😂😂😂 තමුසෙලා කියන දේවල් ජනතාව තබේකට ගනං ගන් නැහැ හලෝ, ජනතාව ❤ තමුසෙලාට වඩා ගොඩාක් ඉදිරියෙන් 😂

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 6 годин тому +5

    අවුරුදු 47තිස්සේ මාරුවෙන් මාරුවට කෙලිය ඇති එකෙ ප්‍රතිඵල සජිත් ආවනම් මෙක පාලනය කරන්නේ උදව් කරපූ කලු සල්ලිකාරයො එහෙනම් සමස්ත ජනතාවට නැවත පාරට බහින්න වෙනව දැක්ක නේ පැරදුනාම මහමැතිවරණය කරගන්න උදව් නැතුව මීටින් තිව්වෙ නෑ

  • @rohanranjith6308
    @rohanranjith6308 3 години тому +1

    අප දන්නා පරිදී මහින්ද රාජපක්ෂ රජයේ පාලනයට ජ.වි.පෙ.සමිබන්ධවි සිටියේ නැහැ.

  • @MgSamaranayaka-f1k
    @MgSamaranayaka-f1k 4 години тому +2

    උද්ඝෝෂණය කරන්නේ ජනතාව ඉන්න එපැයි මිනිස්සු ඉන්න එපා එකට

  • @FireLEOEDITS
    @FireLEOEDITS 6 годин тому +5

    මානසික ⁣රොිගි උපාධික් සහිත නායකතුමා ගේ අනුගාමිකයන් ද මානසික රෝගින්ය

  • @SarathKumara-x4c
    @SarathKumara-x4c 2 години тому +2

    2010 ලයිස්තුවේ සජිත් ඉන්නවද

  • @SarathKumara-x4c
    @SarathKumara-x4c 2 години тому +1

    තොපිට ලැජ්ජා නැද්ද බන් ජනාධිපති අරමුදල කොල්ල කන්න දයාසිරි ඇලික් අලුවිහාරේ ලැජ්ජායි බන්

  • @vishakavishaka5965
    @vishakavishaka5965 6 годин тому +3

    හිටියෙ බලේ.නැතුව ඔිවා බලාගෙන දැන් උබල කෙලපු කෙලිය දැන් එලිවෙනවා.හොරා කන්න නැතුව දැන් වියරැවෙන් ඉන්නෙ

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 4 години тому +1

    මුන් කියන ඒවා දැන් මිනිස්සු ගනන් ගන්නේ නෑ...

  • @rohanranjith6308
    @rohanranjith6308 3 години тому +1

    මුලින්ම ආචාර්ය ප්‍රශ්ණය ඇද්ද කෙනා දන්නා පරිදි ජ.වි.පෙ. ආධාරකරැවෙක් නොවේ.

  • @promoengineering9197
    @promoengineering9197 4 години тому +1

    එදා ජවිපෙ මහින්දව ගෙනල්ල යුද්දෙ කෙරුවේ නැත්නම් තොපේ නායක සමනලයා රට දෙකට බෙදනවා. ජවිපෙට තිබුන එකම විසඳුම එපමණයි. හැබැයි එහෙම වුණා කියලා මහින්දයාව හෝදන්න ජවිපෙ ගියේ නැහැ.
    අද හොරුන්ගේ නවාතැන සජබයයි

  • @prasannaathapaththu7025
    @prasannaathapaththu7025 3 години тому +1

    අනේ නටන්නේ නැතුව හිටු අපි රට හදන්නම්

  • @SirimathRamanayake
    @SirimathRamanayake 5 годин тому +1

    රෙද්දෙ රෙවිල...කයිවාරැව නම් අඩු වෙලා නෑ...බොරැ කියන තරමට ජනතාව ඉදිරියේ ප්‍රතික්ෂේප වෙනවා.

  • @godagekaranna5098
    @godagekaranna5098 6 годин тому +4

    චන්දෙ දෙන්න කිව්වට රටේ මුදල් නාස්ති කරන්න කිව්වේ නැහැ නේද

  • @kantakanata9643
    @kantakanata9643 5 годин тому +2

    මුජිබර් නිසා තියෙන චන්ද ටිකත් නැති වෙනවා 😅

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 6 годин тому +4

    උඹල ලොකුවට දෙන ලොකු ටෝක් එදා ක්‍රියාත්මක කෙරුවනම්, අපි මාලිමාවට ඡන්දෙ දෙන්නෙ නෑ.

  • @lankacool9116
    @lankacool9116 3 години тому +1

    ඔබලගේ කතා වැඩක් නැ හොදේ මිනිස්සු දන්නවා තොපේ කතා දැන් අප්පියයි නො චානස් පලයන්න යන්න ..

  • @danthaabeysekara9993
    @danthaabeysekara9993 4 години тому +1

    අනේ යකෝ .

  • @sisilsilva435
    @sisilsilva435 4 години тому +1

    රෙද්දෙ රෙවිල බයිලා ගහනව

  • @MgSamaranayaka-f1k
    @MgSamaranayaka-f1k 4 години тому +1

    ඔයගොල්ලෝ මතක් කරන්න ඕනේ ජනාධිපතිතුමාට ඒවා හොඳට මතකයි ඒවා එකින් එක හිටගන්න ඉටුකරනවා

  • @manelmorris4785
    @manelmorris4785 4 години тому +1

    අනෙ පල මුජුබර් මහින්දට සහයොගය දුන්නට එ මිනිස්සු හොරකං කරෙ නැ ඔයාලාවගෙ

  • @ajithpriyantha5702
    @ajithpriyantha5702 6 годин тому +3

    පල පල යන්ට.. මොකද තියෙන රුදාව...

  • @jayanthali4507
    @jayanthali4507 5 годин тому +1

    නිර්ධන අය වෙනුවෙන් නෙ අරමුදල තියෙන්නේ

  • @rohanroyperera3183
    @rohanroyperera3183 5 годин тому +1

    අනෙ බං උබලා කරපු හරිය අපි නොදන්න වැයැ

  • @jagathattanayaka5798
    @jagathattanayaka5798 6 годин тому +3

    ඉල්ලන් කාලා දැන් කෙදිරි ගානවා...😂😂😂😂😂😂

  • @ranwickramasinghe3016
    @ranwickramasinghe3016 4 години тому +1

    කියපුවා කළානම් ඡන්ද අවශ්‍යම නෑ

  • @thilakakwthilakakw2323
    @thilakakwthilakakw2323 6 годин тому +5

    අනේ පලයබන් යන්න බලෝ

  • @sigirivithanage2057
    @sigirivithanage2057 5 годин тому +1

    කොහෙද මිනිහෝ පැය 24 න් ලයිට්බිල අඩුකරනවා වැට් අඩු කරනවා කීවේ තොට පයිත්තියන් .අනුර මැතිතුමා කීවෙ මම මැජික් කාරයෙක් නෙමෙයි කියල තොට මතක නැද්ද .

  • @balasooriyaym7536
    @balasooriyaym7536 5 годин тому +1

    අනේ පිනට ආපු මුජිබර අපි වැඩේ කරන්නම් කට පියන් ඉදාපන්.ඊලග මැතිවරනෙටත් චන්දෙ ගන්න ඕනනම් අපේ වැඩේ විවේචනය කරල බැරිවෙයි.ස්වයන් වින්දනයක් ලබපල්ල අපිට බෑ බෑ කියල.උබල මොන බයිලෙ ගැහුවත් පිලිවෙලට ගානට වැඩේ වෙයි.බයවෙන්න එපා.ඔය කකුලෙන් අදිනව නෙවෙයි.ද්වේශයෙන් දුකෙන් අඩනවා වගේ පේන්නෙ.පව් ඉතින්.මොනවකරන්නද.අනිත් එක අපි පොරොන්දු දුන්නෙ නෑ.ප්‍රතිපත්ති ප්‍රකසනයක් තියෙන්නෙ.ඒක කලට වෙලාවට ඉටු කරනවා.

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 5 годин тому +1

    අනේ මුන්ට හරි අමාටුවක් රයහෆන්නද කන්න බැරිව

  • @nishanthanirmala4717
    @nishanthanirmala4717 5 годин тому +3

    ඔයාලත් බොරු කියල තමඊ ආණ්ඩු කලේ.. අනුර නියමඊ 😍

  • @ChandurathnaDanapala
    @ChandurathnaDanapala 6 годин тому +2

    කකුල් මාටිටු දාලා වැඩක් නැ මල්ලි දැන්..
    කටපුක වහන් හිටපන්.....

  • @SarathchandraDissanayake
    @SarathchandraDissanayake 6 годин тому +12

    පලයන්.පන්ඩිතයා.තොපිට.අයෙමෙරටෙ.බලය.ගන්න.මෙරටෙ.මිනිස්සු.අන්දන්න.බැ

    • @AmarasriRathnayaka
      @AmarasriRathnayaka 6 годин тому

      අනේ බෝරුවෝ උබ දන්න දේශපාලන ය මේ රටේ කොච්චර රැවටෙන මිනිස්සු ඉන්නවද එහෙමෞන් තමා jvp එක කියපු බොරු වලට රැවටිලා චන්දෙ දුන්නෙ උන් ව්‍යෙත් රැවටෙනවා අනිවාර්‍යෙන්ම .

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 Годину тому +1

    Mu dan crazy. Poor man.
    😅😅😅😅😅😂😂😅😅

  • @gaminividanage9649
    @gaminividanage9649 5 годин тому +1

    රට හදන්න එකතු උනා එත් හරි නොගියනිසා අයින් උනා දැන් තනි ගමනක් දැන් යන්නේ එදා ඉදලාම කකුලෙන් ඇදිම මුං

  • @Maheshasenarathna
    @Maheshasenarathna 5 годин тому +1

    චන්දෙට ගහපු කතිරය වටිනවා.සමගි ජනබල වේගය කකුලෙන් අඳින්න එපා.ඔිගොල්ලන් අනිත් අය රට කරන කොට ඔය විදියට කතා කලා නමි මේ රටට මෙහෙම වෙන්නෙත් නැහැ.ත

  • @chamilapushpakumara3444
    @chamilapushpakumara3444 3 години тому +1

    පල පළ ගොතයා

  • @PriyanthaRajapakse
    @PriyanthaRajapakse 6 годин тому +1

    2010 ට කලින් ලැයිස්තුවේ ගත්ත අය ගොඩක් ඉන්නවා නම් ඇයි විරුද්ධ නොවූ. නෙ

  • @niroshanirosha4000
    @niroshanirosha4000 6 годин тому +1

    පොඩ්ඩක් ඉවසපල්ලා ඒ මනුස්සයා ගෙදරින් සල්ලි ගේන්නද ඔබ තුමා අවුරුදු කීයක් පාර්ලිමේන්තුවේ හිටියද එතකොට ඔය හදිස්සිය තිබුනෙ නැහැනෙ විපක්ෂයේ උන්ගෙ පුදුම කුහක කමක් තියෙන්නේ හැබැයි රටෙි මිනිස්සුන්ව රවට්ටන්න දැන් කාටවත් බෑ

  • @Pathirana23456
    @Pathirana23456 6 годин тому +2

    Chandrika ට උදව් කෙරුව රනිල් ෆෙඩරල් දෙන්න ගියා nisa මහින්ද ට උදව් කෙරුව යුද්ධය නවත්තන්න නමුත් ඒ ආණ්ඩු දෙකම වැරදි පාරේ ගියා ඒක නිසයි ඇමැති kam දාලා එයින් වුණේ මාලි මාව weda බලන්න අඩුම අවුරුදු 3k denna oni උඹලා අවුරුදු 5/ 10 k කෙරුව නේ

  • @NiviDabare-z7d
    @NiviDabare-z7d 6 годин тому +3

    කියනකොට රිදෙනව පරන කට්ටියට

  • @RenukaKariyawasam-yf2vh
    @RenukaKariyawasam-yf2vh 5 годин тому +3

    මුන් තමා මුන් කොටස තමා ලංකාවෙ නියම අන්තවාදී මුන්ට මැද පෙරදිගට ඇවිල්ල බලන්න කියන්න මීටර් පනහෙන් පනහට පල්ලි. උදේ පාන්දර සද්ද මුන්ට ලංකාවේ පිරිත් ටිකක් අහන්න බෑ. බුදුපිළිම කඩන්න හදනවා. මුන්ට ස්ථීර පදිංචිය දීපු එක වැරැද්ද මැද පෙරදිග රටවල් වල අවුරුදු 60 ඉඳපු මිනිස්සු ඔන්න දැන් පිට කරනවා කුවේට් එකේම මුන්ටන්නේ පදිංචි දීලා මුන් දැන් බලතන්නාව දන්නවද මේ දේශපාලුවෝ තමා ඔක්කොම කරන්නේ වාසිය තකා මුන් ගැන හොඳ සෝදිසියෙන් සමාජය සිටිය යුතුමයි

  • @SamarasingheDisanayaka
    @SamarasingheDisanayaka 3 години тому +2

    සමාන්‍ය ජනතාව දැන් මොඩනැ විපක්ෂයේ පල්හොරු කියන කිසිම දෙයක් ගණන් ගන්නැ.❤🧭🇱🇰

  • @ajjj772
    @ajjj772 3 години тому +1

    අනිත් එක උඹත් පාස්කු ප්‍රහාරයට කොටස් කරුවෙක් තමයි.බලන් ඉඳපන් තොට මොකද වෙන්නේ කියලා. ඔය එකට බය ඒ කෑගහන්නෙ.

  • @osmondvithanage6291
    @osmondvithanage6291 6 годин тому +3

    ඔය මුජිබර් ට මම විතරයි මූණට ම කිව්වෙ අජිත් පී පෙරේරා ,තුෂාර ඉඳුනිල් , නලින් බන්ඩාර ,රාජිත සේනාරත්න තිස්ස අත්තනායක වගේ වාචාලයෙක් වෙන්න එපා කියලා 🎉🎉🎉🎉

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 6 годин тому +1

    උබලට ඕන උනත් උද්ඝෝෂණ කරන්න ජනතාව ලැස්ති නැහැ මේ ආන්ඩුව පෙරලන්න ඒක හොදට මතක තියාගන්න මොකෝ පෙරලලා අර පුතානෝයි උබලා වගේ රට හොරුන්ටයි බාරදෙන්නද😂😂

  • @RenukaKariyawasam-yf2vh
    @RenukaKariyawasam-yf2vh 5 годин тому +1

    තොපි රනිල්ලා එකතුවෙලා ඒවා වෙනස් කරන්න බැරි විදියට ගැට ගහලා ඉවරයිනේ. ඒවා ගැට ටික ටික ලියන්න ඕන දන්නවද තොපට ඉතින් ස්ථිර රටක් අවශ්‍ය නෑ තාවකාලිකව ජීවත් උනහම ඇති දන්නවද අන්න ඒකයි දේශපාලන වාසිතක්වත් අපි ලොක්කෝ එන්න හදන්නේ. තොපි කම්මුතු වෙලා යනවා කම්මුතුවෙලා කෝලම් බෑ බුදු ෆිල්ම් එක කඩපු දවසට තමයි තොපේ පවුල් එක්ක දුවන්න වෙන්නේ?

  • @AshokaJayamaha-u1m
    @AshokaJayamaha-u1m 5 годин тому +1

    ගරැ මුජිබර් අැමති තුමා. ඔයාගෙ ගෟරවය රැකගන්න. ඔහොම හැසිරෙන්න එපා.

  • @amalkasurangi8340
    @amalkasurangi8340 6 годин тому +4

    උබලා කවුද බං උබට කිය කියා කරන්න ඔන්න රජයේ වැඩ
    කටවහගෙන ඉඳපන් දැන් ඇවිත් රඟපානවා

  • @lalithalwis6975
    @lalithalwis6975 6 годин тому +1

    විකාර කථා කියන්න එපා යකෝ ඕවා වෙනස් කරේ ඔයාට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි ගේ මිනිහා දැන් මට්ටු වෙලා ඉන්නේ, උබලා නියම ගොතයෝ බං, අම්මගේ රෙද්ද රනිල්ගේ පාරේ

  • @Fernando-w4i1o
    @Fernando-w4i1o 5 годин тому +1

    Mun patta horu.mun Dan baye inne munta kawadawath aye balayak Anne nathiwena nisa.patta kamba horu

  • @rayanfernando7184
    @rayanfernando7184 6 годин тому +2

    අයවැය එනකල් ඉවසන්න .ඊට පස්සෙ කතාකරන්න

  • @JoyTerrance-b6e
    @JoyTerrance-b6e 6 годин тому +2

    පලයං උත්තා

  • @udaperera9945
    @udaperera9945 6 годин тому +1

    කවුරුවත් හිතුවේ නෑනෙ මහින්ද රාජපක්ෂ රජය මේ වගේ කරයි කියල.ඔයාල මතක් කරන්න අවශ්‍ය නෑ.වෙලාවට නිවැරදි දේ කරයි.මාර ආදරයක් රටේ ජනතාවට.මොකද ඔය තරම් හදිසි.ජනතාවට හදිසි නැත්නම් ඔබ කලබල නියුතු නෑ.ඔක්කොම කුණු මාලිමාවට ද?වැඩක් කරන්න දීපල්ලා.ඔය කරන්නේ කකුල් මාට්ටු තමයි.ආයිමත් රට පටලවන්න නම් එපෝ.කට වහගෙන හිටියා නම් හොඳයි.

  • @indranikamala3974
    @indranikamala3974 5 годин тому +1

    ඕගොල්ලො හරියට කරානම් අන්ත පරාජයට පත් වෙන්නෑනෙ දැන් බුරන්න එපා

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 6 годин тому +1

    එතකොට උබලා රනිල් එක්ක කොටින්ට රට බෙදන්න නේ හැදුවේ ඒක නේද මහින්ද දිනෙව්වෙ.කොටි ඉවර කලේ ඒ නිසායි j v p එක හරිනේ එතකොට ..