තක්කාලි පැලයක් නිවැරදිව බදුනක හිටවමු (How to grow a Tomato in a container)

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 830

  • @Isuru_AK
    @Isuru_AK  4 роки тому +29

    සුදු ළූණු සහ ළූණු වලින් කාබනික කෘමි විකර්ෂක හදන හැටි දැනගන්න මේ vdo එක බලන්න
    ua-cam.com/video/JQNWakzKhM4/v-deo.html

    • @nayanakumarink5413
      @nayanakumarink5413 4 роки тому +4

      මගේ තක්කාලි් හොදට ගහ හැදිලා නිකන්ම ගහ මැරෙනවා .අැයි එහෙම වෙන්නෙ...

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому +2

      හිටු මැරුම කියන රෝගය වෙන්න පුලුවන. පසේ ඇති දිළීරයක් නිසා ගහ මැරෙන්නෙ. ජලය අධික වීමත් සමහර විට බලපානවා. වැසි කාලෙදී මේ හිටු මැරුම රෝගය සෑදීමේ ප්‍රවනතාවක් තියෙනවා. පස ජීවානුහරණය කරන්න. ස්තූතී

    • @catjmz5461
      @catjmz5461 4 роки тому

      2

    • @nilminigunarathne8304
      @nilminigunarathne8304 4 роки тому +1

      Thakkali pala sathi 2
      Kola kaha pata venava
      Prathikarayak kiyannne

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому

      කොල කහ වෙන්න හේතු කිහිපයක් තියෙනවා, පසේ අඩංගු nitrogen අඩු නිසා වෙන්න පුලුවන්, දිලීර රෝග නිසා වෙන්න පුලුවන්

  • @malijayaraj7130
    @malijayaraj7130 9 місяців тому +1

    හරිම වැදගත් වීඩියෝ එක හරිම පැහැදිලිව කියල දුන්නා ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @shashikalapaththapperuma4360
    @shashikalapaththapperuma4360 2 роки тому +5

    මමත් තක්කාලි හිටවල දැන් පලදාව. හරිම ආසයි. Slab එක උඩ නිසා වෙන්න ඇති ගහ ගොඩාක් උස ගිහින් නෑ. අඩියක් වගේ උස . පුදුම රසක්.මම හිතන්නෙ හොඳ අව්වක් ලැබෙන නිසා වෙන්න ඕනා. ස්තූතියි video එකට. වැදගත් දේවල් දැනගත්තා.

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому +1

      ඔව් අව්ව හොදින් ලැබෙනවා නම් උස යන්නෙ නැහැ. අහන්න සතුටුයි. දිගටම කරගෙන යන්න, ජය!

  • @sanjanaparami4578
    @sanjanaparami4578 Рік тому +3

    හරිම පැහැදිලි විස්තර කිරීමක්

  • @douglasperera5490
    @douglasperera5490 4 роки тому +2

    ස්තූතියි ඉතාමත් හොඳට හා සරලව පැහැදිලි කිරීමක් කලා.

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому

      ස්තූතී 🙏

  • @PiyasankarSankar
    @PiyasankarSankar 10 місяців тому +1

    සුපිරි කියලා දෙන ව්දිය thank you bro❤❤❤

  • @chanduim8501
    @chanduim8501 2 роки тому +2

    හොඳට කියලා දෙනවා.මාත් තක්කාලි පැලයක් හදන්න ඕනි.ස්තූති

  • @teenasalwa4421
    @teenasalwa4421 4 роки тому +1

    චත්කාල වවන විද්‍යාලය පැහැදිලිව කියල දුන්නට ස්තූතියි නොදන්නා බොහෝ දේ ඉගෙන ගත්තා ස්තූතියි ඔබට

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому

      දිගටම රැදී සිටින්න. ස්තූතී 🙏

  • @udayangakumara6730
    @udayangakumara6730 2 роки тому +1

    Godak watinawa
    Mama kipasarayakma takkali hitewwa. Palayahadigena enakotama peralenawa. Hetuwa adarakayak natinisa kiyala dana gatte oyagen. Thanks.dan tiyana palawalata oyawidiyata hadann one

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      බොහොම ස්තූතී. ඔව් මේ විදිහට කරන්න. සාර්ථකයි

  • @induni2516
    @induni2516 2 роки тому +1

    ස්තුතියි ඔබට දැනුවත් කලාට

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      Thank you for watching 🙌

  • @yasawathimaraka
    @yasawathimaraka Рік тому +1

    හරියට ඔබ. කියන දේ. කියුව.හරි ම.හොඳ .විඩියො.එක

  • @slyoutubepower3881
    @slyoutubepower3881 2 роки тому +1

    නියමයි හොදින් පැහැදිලි කලා

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 2 роки тому +1

    ස්තුතියි ඔඛට..තෙරුවන් සරණයි

  • @ranilwimal546
    @ranilwimal546 4 роки тому +1

    ඉතා හොදට පැහැදිලි කරනවා. හරි ලස්සනයි. ඉදිරියටත් කරන්න

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому

      Thank you sir 🙏

  • @komangodagechandrika4742
    @komangodagechandrika4742 2 роки тому +1

    Oyage video eka balala math haduva.dan mal hatagena theyanava.godak sthuthi

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      නියමයි!

  • @CalmDown4628
    @CalmDown4628 2 роки тому +3

    Thank you. Very informative. 🙏❤

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      Thank you for watching 🙌

  • @susilarajapaksha7998
    @susilarajapaksha7998 2 роки тому +3

    පුතාට ජේසු පිහිටයි....

  • @ceylonnaturalproductvlogs6067
    @ceylonnaturalproductvlogs6067 4 роки тому +3

    ගොඩක් වැදගත් වේවි බ්‍රෝ ජය වේවා දිගටම කරගෙන යමු

  • @jagathvidyarathne7530
    @jagathvidyarathne7530 2 роки тому +1

    ස්තූතියි .... සුබපැතුම් !

  • @jeevaranijayaweera771
    @jeevaranijayaweera771 2 роки тому +1

    Theruwan saranai❤️❤️❤️
    thank you verry much❤️❤️❤️❤️

  • @rameshafdo3989
    @rameshafdo3989 4 роки тому +2

    wow aiye oya kiyala dunna serama watinawa harima pehedili

  • @shamdesilva9137
    @shamdesilva9137 2 роки тому +1

    මරු වීඩියෝ එක 🙏💪♥️

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      Thank you for watching 🙌

  • @donamalika3908
    @donamalika3908 2 роки тому +1

    Thank you very much God bless you 🙏🙏🙏🙏🙏🙏

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      Thank you for watching 🙌🏾

  • @nimalnimal9600
    @nimalnimal9600 2 роки тому +1

    නියමයි අයියේ වීඩියෝ එක

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      Thank you for watching

  • @saumyarathnayake1148
    @saumyarathnayake1148 2 роки тому +1

    Oya wagema kiyaladena widihath lassanai kollo

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      බොහොම ස්තූතී 😍

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 3 роки тому +1

    අපිත් තක්කාලි වගාවක් පටන් අරන් තියෙන්නේ..ඔබේ උපදෙස් වටිනවා..

    • @Isuru_AK
      @Isuru_AK  3 роки тому

      ස්තූතී 🙏

  • @niflan1992ni
    @niflan1992ni 3 роки тому +1

    Hemadema niyamata thiyanawa. Camara quality eka hada gaththanam niyamay.

    • @Isuru_AK
      @Isuru_AK  3 роки тому

      Thank you sir. Im shooting using a mobile and a gopro. Appreciate your comment. Will improve the quality. Cheers!

  • @dilkiayesha4204
    @dilkiayesha4204 2 роки тому +2

    It's a Very useful video. Thank you

  • @SANDALIRANDIKA-oe9gc
    @SANDALIRANDIKA-oe9gc 8 місяців тому

    මාත් තක්කලි ඇට තවාන් දැම්මා.. දැන් දවස් හයයි 🥰..තක්කලි වගාවට සම්බන්ද දේවල් බලද්වි මෙ වටින විඩියො එක මට හම්බුනෙ 💕..

  • @anushasenanayake6852
    @anushasenanayake6852 2 роки тому +1

    Thank you so much for sharing your knowledge with us. I planted few trees and will follow your instructions.

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      Thank you for watching. Plant more trees. We badly need more trees here. And follow these steps, guaranteed results

  • @darshanakarunarathna1452
    @darshanakarunarathna1452 3 роки тому +2

    ෆට්ට A to Z 😍

  • @komaripathirana8221
    @komaripathirana8221 2 роки тому +1

    සුපිරි ස්තුති ඔයාට

  • @manjuli.kanchanacaldera3900
    @manjuli.kanchanacaldera3900 4 роки тому +2

    Kaden ganna mishra pas jeewanuharanaya karanna oneda. Ehema nathuwa palakaloth beeja palawenne nadda

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому

      ජීවානුහරණය කරලා ගන්න පුලුවන් නම් වඩාත් හොදයි. මම එහෙම කරලා නෑ. එහෙම කරන්න ලොකු වෙලාවක් යනවා. ගැටලුවක් නෑ

  • @shaminiashika1711
    @shaminiashika1711 4 роки тому +1

    Mage takkali gas vala kalu pasta chuti panuvo kola Ida innava kuubi vage size.kola udu athatta Bakra Vela Mao vatura jug ekakin pathta heduvama un jug eke paavenava.ae mokkuda.gaha satiyata Parak seduvama Hari yaida

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому

      ඔය ඉන්නෙ සිතියම් පණුව. මුල් අවධියේදීම පණුවන් සිටින කොල කඩා පුලුස්සන්න

  • @geethasangeetha1799
    @geethasangeetha1799 2 роки тому +1

    හරිම ලස්සනයි බුදු සරණයි 🌿☘️🍀

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      Thank you for watching 🙌🏾

  • @isuruyasalal1614
    @isuruyasalal1614 4 роки тому +1

    pela unata passe pohora sathi keeyakata serayakda danna ona

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      මම නම් පැලයට එක වරක් පමණයි පොහොර එකතු කිරීම කලේ. ඒ මාසෙකට පස්සෙ

  • @nalaniuduwawela4022
    @nalaniuduwawela4022 2 роки тому +1

    Thank you for your video. Very precise and informative. Well done. I have a problem, hope you can help me. After the plant has grown well and bearing fruits, suddenly the plant starts to wither and then slowly die. I get so discouraged. What could be the cause. It happens to only some plants. Would appreciate your advice please.

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      It is common. Tomatoes only yield 2 or 3 times. The. The plan dies. Happens to me also. Thank you for watching.

  • @always2533
    @always2533 3 роки тому +3

    මම ලංකාවට ගියාම පටන් ගන්නවා ඔබගේ උපදෙස් ගන්නවා

    • @Isuru_AK
      @Isuru_AK  3 роки тому +1

      බොහොම වටිනවා. කරලම බලන්න. ස්තූතී 🙏

  • @always2533
    @always2533 4 роки тому +4

    ගොඩාක් හොදයි.මමත් පටන් ගන්නවා..තෙරුවන් සරනයි ..!!

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому +1

      තෙරුවන් සරණයි 🙏

  • @ruwanthikasandamali966
    @ruwanthikasandamali966 2 роки тому +1

    Takkali api haduwa ath marenwa dawasin dawasa...visadumak nadda...pasa giwanuharanya karanne kohomada...

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      එහෙම වෙන්නෙ හිටු මැරුම කියන රෝගය නිසා. ඒ කියන්නෙ මුල් කුණු වීම. ඔව් පස ජීවානුහරණය කරන්න ඕනෙ. කරන විදි දෙකක් තියෙනවා. මම ඒ ගැන වීඩියෝවක් කරන්නම් ළඟදීම

  • @harithasilva3902
    @harithasilva3902 2 роки тому +1

    Niyamayi

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      ස්තූතී 🙏

  • @nishanthihapuarachchi2926
    @nishanthihapuarachchi2926 4 роки тому +1

    Mekata dana pohora monawada? Krumi vikarshaka monaeada? Kochchara kalayak yanawada gedi hataganna?

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому

      1. දාලා තියෙන්නෙ Compost විතරයි
      2. සබන් වතුර, කොහොඹ තෙල් සහ සුදුලූණු, රතු ලූනු මිශ්‍රණය තමයි spray කරන්නෙ මාරුවෙන් මාරුවට.
      3. මාස 2.5න් ගෙඩි හට ගන්නවා.

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 4 роки тому +1

    Very short and clear video.

  • @annegunasekera5434
    @annegunasekera5434 2 роки тому +1

    Very good explanation. tq

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      Thanx for watching 🙌

  • @saumyaperera6788
    @saumyaperera6788 4 роки тому +26

    හරිම ලස්සනයි තක්කාලි වගාව.ඔයාගෙ වීඩියෝ එක සාර්ථකයි . වැල් වටාරම් නැතිව කියන්න ඕනෙ දේ කීවා , පෙන්නන්න ඕනෙ දේවල් පෙන්නුවා. බලාගෙන ඉන්න කම්මැලි නැහැ.ඕන්න ඒ නිසා මම ඔයාව subscribe කලා. GOOD LUCK 👍👍👍👍👍

  • @angelvishuu5777
    @angelvishuu5777 3 роки тому +2

    harima watinw me wade.digatama krnna.

    • @Isuru_AK
      @Isuru_AK  3 роки тому +1

      බොහොම ස්තූතී 🙏

  • @rukshanazuhair8009
    @rukshanazuhair8009 2 роки тому +1

    Seed tray එකේ size deep nd හිල් කීයක් තියෙන්න ඕනේ ද.? Select කරන ක්‍රම තියෙනවා ද?

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      එක හිලයි අඩියෙ තියෙන්නෙ. ගැඹුර අගල් එකහාමාරක් වගේ. You can easily buy a seed tray from market. Or use any other disposable pot to grow seeds. Its not that important

    • @rukshanazuhair8009
      @rukshanazuhair8009 2 роки тому

      Thank you so much sir
      I'm new to gardning
      I'll try and gv u the feed back..
      Started to follow ur vdos 😍😍

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      Stop calling me sir. You may ask any questions. Will help you. All the best for gardening.
      Cheers!

  • @tharangafernando8309
    @tharangafernando8309 4 роки тому +1

    Seed tray ekk nathi nm butter cup/yoghurt cup ekakta siduru 4k wge widala gattata kmk ndda.??video ekata bohoma sthuthi.

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому +1

      අනිවාර්යෙන්ම පුළුවන්. කිසි ගැටළුවක් නැහැ. පසේ තෙතමනය නිවැරදිව තබා ගන්න. ස්තූතී

    • @tharangafernando8309
      @tharangafernando8309 4 роки тому +1

      @@Isuru_AK
      Bohoma Sthuthii

  • @n.tkaldera2611
    @n.tkaldera2611 2 роки тому +1

    your instructions were very clear, thank you👍

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      Thank you for watching 🙌

  • @dhanushigurusinghe857
    @dhanushigurusinghe857 3 роки тому +1

    Pohora danne monada... mage thakkali pala wala gedi godak awa habai podiima ewa.. ai e...??

    • @Isuru_AK
      @Isuru_AK  3 роки тому +1

      කාබනික පොහොර පමණයි. මම නිවසේදිම කාබනික පොහොර නිෂ්පාදනය කර ගන්නවා.

  • @002mi2
    @002mi2 3 роки тому +1

    Ane mage ewage kola wala nikn sudu pata iri wage awilla kola tika okkotama bo wela sawttu wenw ai eh

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      ඒ පත්‍ර කනින්නා නිසා. Balde එකකින් ඒ සතාව කපන්න. කලු පාටට ඉන්නවා පොඩියට

  • @zsw527mydf
    @zsw527mydf 2 роки тому +2

    Bima haduwot prashnayak nada. Oya vidiyatamada sattu karane🌷

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому +1

      ගැටලුවක් නෑ.

    • @zsw527mydf
      @zsw527mydf 2 роки тому +2

      @@Isuru_AK ගොඩාක් ස්තූතියි 🌷 වටිනා ඉදිරිපත් කිරීමක් .🌹

  • @kamalafernando1587
    @kamalafernando1587 4 роки тому +1

    Wow mekanam harima watinawa

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому

      අනික් අයත් සමග share කර ගන්න. ස්තූතී 🙏

  • @mohamedmishry4840
    @mohamedmishry4840 4 роки тому +1

    කොහොඹ තෙල් kohomada danne ? වතුර ත් ekka mix karalada danna one?

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому

      ඔව් සාමාන්‍යයෙන් වතුර ලීටරයකට කොහොඹ තෙල් තේ හැන්දක් එකතු කරගන්න.

  • @pubudiniswarnamali6679
    @pubudiniswarnamali6679 4 роки тому +1

    Vidiyo godak watinawa apita, thankas,Mugunuwenna wagakarana vidiha kiyannako, mama hitawapu mugunu kola masso kala mokada karanne,

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому

      ස්තූතී, මම ඒ ගැනත් ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්. රැදී සිටින්න.

  • @mafazmaaz5160
    @mafazmaaz5160 4 роки тому +1

    Gaha poddak loku wunamth saban wathura gahana puluwanda

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому

      Yes you can spray. But dilute the mixture. DO NOT use Surfexel.

  • @madihapasantha1998
    @madihapasantha1998 4 роки тому +1

    massan vidinawata (gadi walata)?

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому

      1.කවර දාන්න
      2. ගෙඩි රතු වෙන්න කලින් කඩන්න

  • @nalingamage5572
    @nalingamage5572 4 роки тому +2

    This is short and sweet clip with a-z information.Many thanks .

  • @sajeeprasa9895
    @sajeeprasa9895 3 роки тому +1

    ක්ෂේත්‍රයේ වගා කිරීම ගැන වීඩියෝ එකක් කරන්න බ්‍රෝ

    • @Isuru_AK
      @Isuru_AK  3 роки тому +1

      ඒ ගැන ඇත්තෙන්ම දැනුමක් නෑ. ගෙවතු වගාව විතරයි මම අත්හදා බලා තියෙන්නෙ.

  • @mandakinideabrew5846
    @mandakinideabrew5846 3 роки тому +1

    Agal 16*16 badunaka thakkali pala 2 k hitawa ganna puluwanda? Oya kiyala denawa harima pahadili .godak isthuti apita mewa kiyala denawata
    Thank you

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      yes පුළුවන්. ගැටලුවක් නෑ
      බොහොම ස්තුතී

  • @foodcapital5583
    @foodcapital5583 4 роки тому +3

    nice video i really learnt something new. thank you

  • @sumanarathana9695
    @sumanarathana9695 4 роки тому +1

    හොඳ වීඩියෝ එකක්

  • @isuruyasalal1614
    @isuruyasalal1614 4 роки тому +1

    sathi 5 compost daddi pas ekka mix katalada danna ona . Nattam thanikara compost da?

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому

      තනිකර compost එකතු කර ගන්න.

  • @mohamedlafir3940
    @mohamedlafir3940 4 роки тому +1

    Tomato, chili pela valata kelinma compost pohara Danna puluvanda,

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      ගැලටලුවක් නැහැ පුළුවන්

  • @shiranthakalindu7191
    @shiranthakalindu7191 4 роки тому +1

    නියමයිනේ

  • @mayuminihara3712
    @mayuminihara3712 3 роки тому +1

    හොඳයි

  • @hansisamadhi9592
    @hansisamadhi9592 2 роки тому +1

    Godaak Sthuthi 😘 Supiriytm kiyl denw oya walwtarm nathuw😍👌

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 роки тому +1

    ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට 🙏🙏🇶🇦

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      Thank you for watching 🙌

  • @shehansilva9991
    @shehansilva9991 3 роки тому +1

    තක්කාලි gedi walasa මැස්සෝ vidinawata mk one?

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      ගෙවතු වගාවක් නම් ඉටි කොල වලින් ගෙඩිය වසා තබන්න

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 роки тому +1

    බොහොම ස්තුතියි

  • @induwaranirwan5527
    @induwaranirwan5527 4 роки тому +1

    Mahansi wela karapu hoda video ekak thanx

  • @dinushchathu349
    @dinushchathu349 4 роки тому +1

    Thank you.pela golubello kanavata monada karanna ona

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому

      ක්‍රම කීපයක්ම තියෙනවා.
      1. රාත්‍රී 9ට ටෝච් එක ගහලා බලන්න දවස් කීපයක්ම ඉන්න අය අයින් කරන්න.
      2. බිත්තර කටු පොඩි කරල වටේට දාන්න.
      3. පැළ වටේ පිරිසුදුව තබාගන්න කොළරොඩු වගේ දේවල් අයින් කරන්න. හුඟක් වෙලාවට ඒවා යට තමයි ඉන්නේ.
      ගොළුබෙල්ලන් ගැනත් මම වීඩියෝ එකක් ඉදිරියේදී කරනවා. දිගටම රැඳී සිටින්න ස්තුතියි!

  • @tommaamena4898
    @tommaamena4898 2 роки тому +1

    Niyamai.bs

  • @Tuilpeeeeeee
    @Tuilpeeeeeee 4 роки тому +2

    Godak sthuthi.

  • @nazeelnazir
    @nazeelnazir 2 роки тому +1

    Thanks for the concise explanation...

  • @anulaalwis8338
    @anulaalwis8338 2 роки тому +1

    Sighiyam panuwa mardanaya kernne kohomada

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      පැහැදිලි මදි

  • @nalaniramanayaka2623
    @nalaniramanayaka2623 4 роки тому +1

    Very good explanetions thanks

  • @samilmadhushanka5357
    @samilmadhushanka5357 2 роки тому +1

    Me video ake pennana tomato wargaya mokakda kiyanna puluwanda ...🍅🍅

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      වර්ගයනම් ඇත්තෙන්ම දන්නෙ නැහැ

  • @minuwangodaplanning9713
    @minuwangodaplanning9713 2 роки тому +1

    අනේ ආසාවෙන් බලාගෙන හිටියා.උත්සහයක් දාලා බලන්න ඕන

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      කරන්න පුළුවන් ලේසියෙන්ම. මම ගෙදර හැමදාම හදන ගහක් තමා තක්කලි. කියල තියෙන විදියටම කරන්න. සාර්ථක කරගන්න පුළුවන්

  • @ayashmohammed2141
    @ayashmohammed2141 4 роки тому +1

    Bro tray ekke idan pot 1 ta maaru karanakang trey ekka hewanendha tiyanna one?

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому

      නැහැ, tray එකට හිරු එළිය වැටිය යුතුයි. දිනකට හිරු එළිය පැය දෙකක් තුනක් පමණ ඇති.

  • @janithdilshan2473
    @janithdilshan2473 4 роки тому +1

    Niyamay ayya apith hadanawa. Thankx

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому

      සතුටුයි දැනගන්න ලැබීම. සාර්තක වේවා!

  • @hvindrani4312
    @hvindrani4312 3 роки тому +1

    Thakkali eka gahak thibbama paraganaya ven nadda.....mal enna monavada karanna one..gaha hadenava vitharai .mal en natte ai

    • @Isuru_AK
      @Isuru_AK  3 роки тому

      එක ගහක් ඇති පරාගනයට. අව්ව වැටෙනවද බලන්න.

  • @sandayagunawardana8917
    @sandayagunawardana8917 4 роки тому +2

    This is very informative. Im going to try this. Thank you

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому

      Thank you very much

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому

      Thank you very much!

  • @SRIYANGIANU
    @SRIYANGIANU 4 роки тому +1

    Gedarata gena thakkali gedi walin has hadunata wadak nane.thakkali gedi hadenne na

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому +1

      හැදෙනවා වැඩීමට අවශ්‍ය සාධක ටික නිවැරදිව හම්බෙනවා නම්. නමුත් වඩාත් හොදයි බීජ ගෙනල්ලා පැල ලබා ගන්න එක.

  • @liyanagemotors9146
    @liyanagemotors9146 4 роки тому +1

    Takkali gedi walata kawara danna onea

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому

      මැස්සන් විදීමක් වෙනවානම් විතරක් දාගන්න.

  • @LakTV06
    @LakTV06 2 роки тому +1

    👍 නියමයි 👌

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      ස්තූතී 🙌

  • @san331
    @san331 2 роки тому +1

    Wooow ane. Shoi. Math pala kranava

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      Thank you for watching 🙌

  • @nisansalachathurangani8732
    @nisansalachathurangani8732 4 роки тому +1

    Thakkali gedi walata polithin awaranayak awashaya nadda

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому

      පණුවන් ඇතුලෙ ඉන්නවානම් දාන්න. නැත්නම් අවශ්‍ය නැහැ

  • @anjumadhuwantha3811
    @anjumadhuwantha3811 4 роки тому +1

    thakkali pale aluthen ena dalu tika davasakin duburu pata venne ai

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      කාලගුණය නිසා වෙන්න පුළුවන්. අදික රස්නය නිසා බොහෝවිට

  • @hakoona9751
    @hakoona9751 4 роки тому +1

    Sheet tray kohenda gnna puluwan?

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому +1

      පැල, බීජ, පොහොර අලෙවිසැලකින් ගන්න පුලුවන්

  • @kushipiyu3063
    @kushipiyu3063 4 роки тому +1

    Mage thakkali wagewe mal pottu enawa witharai,ewa pipennath kalin halenawa,ekata mokadda karanna ona?

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому

      ගස් ළග වැඩිද? මල් දිනපතා සොලවන්න. මේ වීඩියෝ එකේ තියෙනවා ඒ ගැන.

    • @kushipiyu3063
      @kushipiyu3063 4 роки тому +1

      pochchiyaka hadapu Eka gahai ethana thiyenne,ena ena mal pipennath kalin halenwa,me video eke a gana thibun nane 😕😕

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому

      මල් තියෙන අතු සෙමින් සොලවන්න. එතකොට පරාගනය වෙයි

    • @kushipiyu3063
      @kushipiyu3063 4 роки тому +1

      Man ehema kara dan dawas dekak withara, tnxxxx,result eka kiyannamko

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому

      එහෙනම් හරි, දවසට කීප වතාවක්ම කරන්න

  • @ravindur426
    @ravindur426 4 роки тому +1

    mamath patan gana one තක්කාලි waga karana.Thank you for the information

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому +1

      Wishing you all the best. Thank you sir!

  • @deepanishanthi5708
    @deepanishanthi5708 2 роки тому +1

    ස්තුතියි . මගෙ තක්කාලි ගස් ගොඩක් උස ගිහින්. ගෙඩි හැදිලා තිබුනට ඒවා ඉදෙන්නෙ නෑ. දැ න් ගොඩක් කල්. එහෙම වෙන්නෙ මොනා හරි පොහොර මදි කමකටද

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      ගස් උස යන්නෙ බොහෝ විට අව්ව මදි නිසා. ගෙඩි ටික දවසක් යනවා ඉදෙන්න. ඒක සාමාන්‍ය දෙයක්

  • @siluninethumlee1590
    @siluninethumlee1590 9 місяців тому

    මමත් මේ වීඩියෝ එක බලලා තක්කාලි හිටෙව්වා. දැන් සතියක් වෙනවා. ඒත් මේ තරම් ලොකු වෙලා නෑ. මිරිස් වවන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්ද? එය ඉතා වැදගත් වන්නේ පැළය දිනෙන් දින වර්ධනය වන ආකාරය පෙන්වන නිසා.බොහොම ස්තුතියි

  • @hansamalifernando4087
    @hansamalifernando4087 3 роки тому +1

    අනිවාර්යයෙන් කරලා බලන්න ඕනේ ස්තුතිය ඔබගේ අදහස් වලට ස්තුතිය

    • @Isuru_AK
      @Isuru_AK  3 роки тому

      ස්තූතී. දිගටම රැදී සිටින්න.

  • @badrakanthi1902
    @badrakanthi1902 4 роки тому +1

    Ane pls oyata ewith mage gedarath oyawage thakkali gahak hadala denna berida.api weuwata gedi ne .mal witharai

    • @Isuru_AK
      @Isuru_AK  4 роки тому

      මේ පියවරයන් අනුගමනය කරන්න. අනිවාරෙන්ම සාර්තක ප්‍රතිඵල ගන්න පුලුවන්. ස්තූතී 🙏

  • @chalanakumari5695
    @chalanakumari5695 Рік тому +1

    බොහෝම ස්තුතිය මට චෙරි තක්කාලි බිජ ටිකක් ගන්න පුළුවන්ද

    • @Isuru_AK
      @Isuru_AK  Рік тому +1

      sorry
      මම දැන් ඉන්නෙ Australia

  • @anupaekanayaka1561
    @anupaekanayaka1561 4 роки тому +4

    Explains everything in detail.

  • @ceylonsurvival5446
    @ceylonsurvival5446 2 роки тому +1

    මල්ලී තම්නීල් එක හැදුව සොෆ්ට්වෙයා එක මොකක්ද ?

  • @amgfreightlanka6752
    @amgfreightlanka6752 2 роки тому +1

    හරිම ලස්සනයි තක්කාලි වගාව.ඔයාගෙ වීඩියෝ එක සාර්ථකයි . වැල් වටාරම් නැතිව කියන්න ඕනෙ දේ කීවා , පෙන්නන්න ඕනෙ දේවල් පෙන්නුවා. බලාගෙන ඉන්න කම්මැලි නැහැ.ඕන්න ඒ නිසා මම ඔයාව subscribe කලා.

    • @Isuru_AK
      @Isuru_AK  2 роки тому

      බොහොම ස්තූතී 🙌