එකට ඉඳලා දෙකට බෙදුණු දිගම්බරම් සහ වේලුකුමාර් ශක්ති සටන අතරතුර ගුටි කෙළියක..

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 1,7 тис.

  • @slytshortsboy3674
    @slytshortsboy3674 2 місяці тому +243

    මරු ෆයිට් එක😂
    මුන්ට චන්දෙ දුන්න මිනිස්සුන්ට තමන්ගේ තීරණය ගැන ලැජ්ජ හිතෙන්න ඕන මේව දකිනකොට😂

    • @Girl-o3w
      @Girl-o3w 2 місяці тому +2

      Full wedasatahana nene😂

    • @leninabeysekaraverygoodfam3895
      @leninabeysekaraverygoodfam3895 2 місяці тому +1

      Jeppo ta denn epa chande anura GOTABAYA 2 SURE

    • @simplehacks223
      @simplehacks223 2 місяці тому +7

      ලැයිම් වල උන්ද? උන්ට ඕවා හපන්කම්. උන් මේවා දැක්කම වැඩිපුර චන්දෙ දෙනවා.😂😂

    • @KarunaHarsha-xo5rs
      @KarunaHarsha-xo5rs 2 місяці тому

      ​@@leninabeysekaraverygoodfam3895athagala balapan ube oluwe an thiyanawada kiyala

    • @shehanchathura21
      @shehanchathura21 2 місяці тому

      How much stupid you are😂​@leninabeysekaraverygoodfam3895

  • @shehanindrarathne.
    @shehanindrarathne. 2 місяці тому +56

    අඩෝ මේක ආතල් බං😂 මේ වගේ වැඩසටහන් 10කින් එකකවත් මෙහෙම ගුටි කෙලියක් තිබුන නම් සුපිරි😌

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 2 місяці тому +1254

    මේ වගේ තැනක ඉවසන්න බැරි මිනිස්සු පුද්ගලික ජීවිතයේ දේශපාලන හයියත් එක්ක කොහොම ඇතිද....😮

    • @chamithathukorala1985
      @chamithathukorala1985 2 місяці тому +49

      අමු සත්තු තමයි

    • @SLDubbingLab
      @SLDubbingLab 2 місяці тому

      😂😂😂😂kotiya kiyala kiyawana burowo 0 ganawat dannawada gon jeppo muntada rata denne රට අනතුරට

    • @bugzdesilva8216
      @bugzdesilva8216 2 місяці тому +9

      eka nam aththa mini maranawa athi ambaanaka

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 місяці тому +19

      බලු පොරය

    • @ranjansasthra7358
      @ranjansasthra7358 2 місяці тому +24

      පෙනව නෙද හැසිරීම පොඩ්ඩක් ගහගන්න දෙන්න තිබුණා 😢😢😢😮😮😅😅

  • @nimaliperera9457
    @nimaliperera9457 2 місяці тому +126

    පව්...අර ලයිම් කාමරවල ජීවත් වෙන මිනිස්සු ....
    මුංට බයේ...ජීවත් වෙනවා ඇති.....😢😢😢

    • @stelladias5040
      @stelladias5040 2 місяці тому +10

      උන්ට කොන්ද පන තියෙනවා නම් මුන්ට චන්දෙ නොදී ඉන්න ඕන.

    • @watson1212
      @watson1212 Місяць тому

      ubata konda pana tiyeda blackmail krl ahinsk minissu hira krl tiyeddi?​@@stelladias5040

    • @DSSD-rx2tq
      @DSSD-rx2tq Місяць тому

      ​@@stelladias5040 ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ල මෙහෙමනම් උන් මුන්ට ඡන්ද නොදුන්නොත් මුන් කොහොම හැසිරෙයිද. ඇත්තටම පව් දෙමල මිනිස්සු උන්ට මූලික අයිතිවාසිකම්වත් නෑ

    • @nelu114
      @nelu114 29 днів тому

      ලඟඳි කරපු මාධ්‍ය හමුවකට අර උස, ගහන්න පැනපු කෙනා කිව්වා වතුකරයේ ජනතාව ඡන්දේ දාන්නේ එයා කියන කෙනාට තමයි කියලා හරිම ලොකුකමෙන්. පව් තමයි ඒ ජනතාව.
      මේ අයට ඕන විදිහට ජීවත් වෙනවා ඇත්තේ.
      කවදාවත්ම ආර්ථික සංවර්ධනයකුත්, අධ්‍යාපනයකුත් නෑ ඒ අයට. ඇයි එහෙම වුනොත් මේ අයට පැවැත්මක් නෑනේ.
      චන්ඩි කමෙන් බය කරගෙන ඉන්නව ඇති.

  • @kanchanarajapakshe7156
    @kanchanarajapakshe7156 2 місяці тому +745

    දෙමල සිංහල බේදයක් නෑ අපි ඔක්කොම දේශපාලනික වශයෙන් රැවටීලා..😢

    • @sumithpali3684
      @sumithpali3684 2 місяці тому +2

      Omba thamai

    • @A.l.s.mathvamaju
      @A.l.s.mathvamaju 2 місяці тому

      @@kanchanarajapakshe7156 ඡන්දෙට විතරයි

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 2 місяці тому +1

      රැවටුනා අපි තමයි 😅

    • @manojashakthi9545
      @manojashakthi9545 2 місяці тому +1

      Yes true 😢

    • @ruchira296
      @ruchira296 2 місяці тому +11

      දැන්නම් රැවටෙන්නෑ බන්👍

  • @theekshanadivyangi
    @theekshanadivyangi 2 місяці тому +78

    என் தமிழ் உறவுகலே இந்த காணொளியை நீங்கள் பார்த்துருப்பிங்கள் என்று நன்பகிறேன் இதன் மூலம் புரிந்து கொள்ளுங்கள் இவர்கள் இருவருமே எமக்கு எதையும் செய்ய போவதில்லை. நாங்கள் சிறுபான்மையினராக இல்லாமல் இலங்கையாராக மதிப்புடன் வாழ வேண்டும் என்றால் சரியான தேறிவு NPP
    அனுரா டிசனாயாக சகோதரர் மட்டுமே..... சுயமாக சிந்தியுங்கள்......

    • @GayanKuamra
      @GayanKuamra 2 місяці тому +8

      අනිවාර්යයෙන්ම 🕉️☸️❤️ සහෝදරයා ❤

    • @Yasas_Madhushan
      @Yasas_Madhushan 2 місяці тому +6

      හරියට ම හරි..
      අපි ඔයාලට පට්ට ම ආදරෙයි..❤
      එකතු වෙලා මේක ගොඩ දාමු..🙏

    • @MArosha-lh8we
      @MArosha-lh8we 2 місяці тому

      😂😂

    • @tamilrockars6958
      @tamilrockars6958 2 місяці тому

      Ivaru inga vote ketga vanthudaru

    • @NethminaNethmina-v7w
      @NethminaNethmina-v7w Місяць тому

      0:12

  • @walkerboyp69
    @walkerboyp69 2 місяці тому +280

    අද දවසම හොදටම මූඩ් ගහලා හිටියේ මේක දහ පාරක් විතර බල බල හොදට හිනා උනා 😂😂😂😂😂😂

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha 2 місяці тому +31

    තවතවත් ගහගනිල්ලා ඇනකොටා ගනිල්ලා මේ දර්ශනය පෙන්වූ ශක්ති ටීවී එකට ස්තුතිය 🙏 🙏 🙏 🙏 මේවා ඉවර නෑ මාලිමාවට ජයවේවා ❤❤❤

  • @nishantha1422
    @nishantha1422 2 місяці тому +237

    ඔහොම තමා වෙන්න ඕනෑ ..අපිටත් බලන්න දෙයක් එපැයි ...තව ඉදිරියට ඔය වගේ විනොද දේවල් බලන්න ආසා අය කෝ ... පක්ශ බේදයක් නොමැතිව

  • @jayantharathnayaka9120
    @jayantharathnayaka9120 2 місяці тому +105

    මෙහෙම කාලකණ්ණි ද.ස.ජබ.ඉන්නේ රටට දෙයියන්ගෙම.පිහිටයි

    • @tissawijayasiri8455
      @tissawijayasiri8455 2 місяці тому +4

      බාර් පමිට් හතරට රනිලගේ පුක ලෙවකන්න ගිය එකා උඹට හොඳද?

    • @dakshinalakshan7875
      @dakshinalakshan7875 2 місяці тому +3

      සජබෙ කියලා නෑ අනුරයගෙ,රනිලගෙ,නාමලයගෙ අනිත් ඔක්කොම උන්ගෙ ඕහොම තමයි.ඔය වගේ වෙලාවක ලාල් කාන්තයා හිටියත් ඕකත් ගහනවා.හැම දේශපාලන පක්ශෙම ඉන්නවා පජාත ඩයල් .මහිදලගෙ මිරිස්කුඩු ඩයල් එක,දැන් රනිල්ලගෙ රෝහිතයලා😂

    • @HumptyDumpty-w2g
      @HumptyDumpty-w2g 2 місяці тому +2

      ඔය බලයක් නැතුව ❤

    • @HumptyDumpty-w2g
      @HumptyDumpty-w2g 2 місяці тому

      ​@dakshinalakshanපිස්සන්ට ෆෝන් හම්බවුනාම ඕන දෙයක් කොටන්න ඇහැකි තමන්ට හිතෙන දේ කොහේ හරි ලාල්කාන්ත හරි j v p එකෙක් හරි ඔහොම හැසිරිල නෑ පිස්සු දෙමාපියන්
      ගෙ දරුවන් ටත් ඕව ආරෙට එනව7875

    • @sriyanikorale3587
      @sriyanikorale3587 2 місяці тому

      ea unta rata giyothne kauda unta denne😂

  • @SocialAlerts
    @SocialAlerts 2 місяці тому +537

    සජිත් මෙයා එක්ක සංධාන ගැහුවෙ බෙර ගහල නැටුම් නටලා. ඉන්න අනිත් උනුත් මේ වගේම තමා. රට නෙමෙයි තමන්ගෙ පුද්ගලික සුඛ විහරණේට දේශපාලනේ කරන තක්කඩි.

    • @savesl4200
      @savesl4200 2 місяці тому +11

      21 වෙනිදාට පස්සෙ මේ විදියට ගහමරා ගන්න ඕන වෙන්නේ නැහැ 👍

    • @kavirajkavi-j3g
      @kavirajkavi-j3g 2 місяці тому +2

      No good sakhti tv news bangladesh

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 2 місяці тому +9

      මෙ දෙමලු එක්ක මෙ රර හදන එක හීනයක්.. මුන් තනිකරම තමන්ගෙ වාසියට දේශපාලනෙ කරන්නෙ...වතු දෙමලු ටික මුන්ගෙ වහල්ලු වගෙ මුන් කියන එකාට චන්දෙ දෙනවා

    • @surendangamuwa
      @surendangamuwa 2 місяці тому

      Sakkeliyak.meka

    • @Sports-bh8ki
      @Sports-bh8ki 2 місяці тому +2

      @@Thilanka-gc5qf itee deweni nathi apee un

  • @user-fx8fp5dp9
    @user-fx8fp5dp9 2 місяці тому +23

    ඒක හොඳයි. දමිළ මුස්ලිම් අයටත් මේවා දැක්කම වැටහෙනවා මුන් මොක්කුද කියලා 🙏🙏🙏🙏

    • @JaninduGalagama-e4w
      @JaninduGalagama-e4w 2 місяці тому +1

      Tamil,Muslim minissu bahutharayak chande denne Ranilta Hakeem,Digambaram wage kabbo daghaluwata

  • @maheshdhanushka7911
    @maheshdhanushka7911 2 місяці тому +182

    මුන් හැමදාම කියන්නෙ..."අපි දෙමල චන්ද ටික අරන්දෙන්නම්....අපිට ඇමතිකමක් දීපන්"කියන එක...බල්ලො😢

    • @dweerakkdoy421
      @dweerakkdoy421 2 місяці тому

      එක විතරක් නෙමේ මුන් දෙමළ මිනිස්සුන්ට සිංහල මිනිස්සු ගැන ඔළුවට් දාන්නේ වෙනදෙයක් මොකද උන්ට ඔන එකෙන් හැමදාම බලේ ඉන්න.කොළඹ සැපේ ඉදලා ආයි ජන්දේ කාලේට ගිහින් පොඩ්ඩක් අවුසනවා.මේවා මුන්ට කැරකිලා එන කරුම දැන්

    • @banyanbanglow
      @banyanbanglow Місяць тому +1

      Definitely

  • @glaz9102
    @glaz9102 2 місяці тому +42

    හැමදාම තමන්ගෙ හාම්පුතා කියන එවුන්ට චන්දෙ දදා හිටපු වතුකරයේ අම්මේ තාත්තේ දැන්වත් මේ ක්‍රමය වෙනස් කරමු! දෙවරක් නොහිතා මාළිමාවට චන්දෙ දෙන්න

    • @bandugamage7808
      @bandugamage7808 2 місяці тому +1

      දෙමලෙන් දැන්ම නම් අදහස හොඳයි

    • @glaz9102
      @glaz9102 2 місяці тому

      @@bandugamage7808 ඔන්න එහෙනම් දැම්මා 😌

    • @chandha2003
      @chandha2003 2 місяці тому +1

      වතුකරෙ මිනිස්සුන්ට youtube, facebook තියා smart phone වත් හරියකට නැතුව ඇති බන් 😕

    • @glaz9102
      @glaz9102 2 місяці тому +2

      @@chandha2003 පිස්සුද බන් ඒ ඉස්සර දැන් තත්වෙ වෙනස් එයාලත් දියුණුයි නමුත් සිතීම දියුණු වෙලා නැහැ ඒකයි එකම ප්‍රශ්නෙ

  • @praveenyoga5601
    @praveenyoga5601 2 місяці тому +262

    வாழ்க ஜனநாயக முன்னனி, மலையக தமிழ் மக்களே இனிமேலாவது அரசில் அநாகரிக அரசில்வாதிகளை புறகணியுங்கள் இவர்களினாள் நமது மலையக சமூகத்திற்கு ஒரு பலனும் இல்லை, எனது உறவுகளே தயவுசெய்து நமது பிள்ளைகளின் எதிர்காலத்தின் வளர்ச்சிக்கு இம்மூறை NPP அனுரகுமார அவர்களுக்கு வாக்களிப்போம்,

    • @ruwanisuru
      @ruwanisuru 2 місяці тому +9

      🤩🥰

    • @sagaranil1836
      @sagaranil1836 2 місяці тому +39

      ප්‍රජාතන්ත්‍රවාදී නායකතුමනි, කඳුකර දෙමළ ජනතාවනි, මින් ඉදිරියට ආණ්ඩුවේ සිටින ම්ලේච්ඡ දේශපාලකයින් නොසලකා හරින්න, අපේ කඳුකර ප්‍රජාවට කිසිම සෙතක් නෑ මිත්‍රවරුනි, අපේ දරුවන්ගේ අනාගතය දියුණු කිරීමට මෙවර NPP අනුරකුමාර්ට ඡන්දය දෙන්න.

    • @lalanakakatuwapitiya7649
      @lalanakakatuwapitiya7649 2 місяці тому +5

      ❤❤❤❤❤

    • @h_i_m8836
      @h_i_m8836 2 місяці тому +11

      Romba anna ❤

    • @nishantha1422
      @nishantha1422 2 місяці тому +3

      16

  • @DediDedi-ky3tg
    @DediDedi-ky3tg 2 місяці тому +9

    සහෝදරි ඔබ ට හදවතින්ම සුබ පතනවා දමිළ බාසාවෙන් කතා කර පැහැදිලි කර දෙන්න මේ අවස්ථා වාදීන් ගේ වැඩ...

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 2 місяці тому +91

    Npp සරෝජා පෝල් රාජ් සහෝදරියට මොනවා හිතෙන්ඇද්ද🥺❤

    • @AkshayKumar-vg2pi
      @AkshayKumar-vg2pi 2 місяці тому +3

      එකී ක්‍රිස්තියානි දෙමල කොයි

    • @userunava1labl3
      @userunava1labl3 Місяць тому

      ඉන්දියන් දෙමල ගෑනී මොක හිතුවත් මොකද , මේක අපේ රට

  • @koekloeren3797
    @koekloeren3797 2 місяці тому +10

    එක පාරට වැඩිය බලපු උන්,,මේ කොනට,,😂😂😂

  • @virajmaduranga2028
    @virajmaduranga2028 2 місяці тому +65

    දෙමළ ෆිල්ම් වලත් මෙහෙමනෙ පොලිසි නෑ අතින් පයින් කැත්තෙන් තුවක්කුවෙන් ප්‍රශ්න විසදන්නෙ 🙂🙂

  • @danmikabandara1778
    @danmikabandara1778 2 місяці тому +90

    මාලිමාවට ජය❤❤❤❤❤❤අපිට ඕනී මාලිමා ආන්ඩුවක් ❤❤

  • @udedu7084
    @udedu7084 2 місяці тому +320

    මුන්නම් ඇත්තටම තරහ කාරයෝද කොහෙද????
    සිංහල සෙට් එක යාලුවෝ නිසා කවදාවත් මරා ගන්නේ සද්දයක් දාල යනවා විතරයි 😅😅

    • @ExamSriLanka
      @ExamSriLanka 2 місяці тому +15

      ඒ්ක නම් ඇත්ත

    • @hasi2694
      @hasi2694 2 місяці тому +13

      nice thinking. අතට අත දීල හග් එකකුත් දෙයි.

    • @pasinduwickramanayake4289
      @pasinduwickramanayake4289 2 місяці тому +11

      උන්ට ඒ update එක තාම හම්බෙලා නෑ 🤭 ගේමට ගේම 🤣

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 місяці тому +1

      😂😂😂😂😂

    • @ed_universe-x5f
      @ed_universe-x5f 2 місяці тому

      අනේ ගොනෝ මෙහෙම මරාගන්න එවුන් නම් ඕනි නෑ. මේවා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නොවියයුතු නොදියුණු ගෝත්‍රික දේවල්

  • @chamaraLiyanage_
    @chamaraLiyanage_ 2 місяці тому +27

    සිංහල දෙමල සියලුම දෙනාම බුද්දියෙන් හිතන්න මේ රට හදන්නද රන්ඩු වෙන්නෙ .. ? මේ පාර හොදට හිතලා රටගැන හිතන නායකයෙක් පත්කරගමු

    • @dakshinalakshan7875
      @dakshinalakshan7875 2 місяці тому +2

      කෙලින් කියහන් බන් කාවද ගේන්න කියන්නෙ

    • @VincientPepe
      @VincientPepe 2 місяці тому

      ​@@dakshinalakshan7875Anura

    • @L91nMK-vq8sz
      @L91nMK-vq8sz 2 місяці тому +2

      මාලිමාව

    • @Chamithmadushan-n6z
      @Chamithmadushan-n6z 2 місяці тому

      ​@@dakshinalakshan7875මාලිමාව බොක්ක

    • @Chamithmadushan-n6z
      @Chamithmadushan-n6z 2 місяці тому

      ​@@dakshinalakshan7875මාලිමාව බොක්ක

  • @charukahiroshan2601
    @charukahiroshan2601 2 місяці тому +209

    මුන්ට චන්දෙ දෙන උන් ඉන්නවා කියල මතක් වෙනකොට 😢

    • @dineshjayasekara-ny8jb
      @dineshjayasekara-ny8jb 2 місяці тому +4

      ඒ මිනිස්සුන්ට ඡන්දෙ දෙන්නෙ වතුකරයේ මිනිස්සු

    • @ed_universe-x5f
      @ed_universe-x5f 2 місяці тому +7

      ඔය ඉන්නේ permanent parliament membersla ඕකුන් ජාතිවාදය පාවිච්චිකරලා හැමදාම පාර්ලිමේන්තුවේ

    • @misswk9287
      @misswk9287 2 місяці тому +3

      Mahindha ta dhunna kattiyagena apitath ithin ookama thamai hithenne😂

    • @PadmaKumara-ic4tt
      @PadmaKumara-ic4tt 2 місяці тому +1

      මේ වතාවෙ වත් වෙනසක් කරල මාලිමාව දිනවමු

    • @dineshjayasekara-ny8jb
      @dineshjayasekara-ny8jb 2 місяці тому

      @@PadmaKumara-ic4tt හීනෙන් වත් මාලිමාව දිනන්න එපා

  • @KS-tt4oo
    @KS-tt4oo 2 місяці тому +6

    වත්තේ දෙමල්ලු තැනකට ඇවිල්ලා හැසිරෙන්න දන්නෙ නෑ. ජීවන් තොණ්ඩා,කුඩු දිගම්බරන් මුන් දගලනවා වැඩියි.

  • @amilaprasad7090
    @amilaprasad7090 2 місяці тому +478

    යසයි..මුන් හැමෝම ගහගෙන මැරෙන ඕන..එතකො⁣ට දෙමළ මිනිස්සුන්ට නිදහසේ ඉන්න ලැබේයි...😂😂😂

    • @FREEDOMOFSRILANKA
      @FREEDOMOFSRILANKA 2 місяці тому +5

      Your right ❤

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 2 місяці тому +3

      💯💯💯💯💯💯💯💯💯❤❤❤❤

    • @A.l.s.mathvamaju
      @A.l.s.mathvamaju 2 місяці тому +2

      @@amilaprasad7090 අනුරට ඡන්දෙ දෙයි කියලා බලාගෙන ඉන්නවද. කොයි වෙලාවේ අනිත් පක්ෂ වල රණ්ඩු වෙයි ඒක බලාගෙන ඉඳලා අපි චන්දෙ ටිකක් කඩලා ගමු කියලා බලාගෙන ඉන්නවද. මරු 🤣🤣🤣🤣

    • @ed_universe-x5f
      @ed_universe-x5f 2 місяці тому +2

      sirawat

    • @jayamalsuraweera9581
      @jayamalsuraweera9581 2 місяці тому +2

      අනිව

  • @kaudeeshipac1995
    @kaudeeshipac1995 2 місяці тому +8

    நேர்க்காணல் நிகழ்ச்சியில் நடந்துக்கொள்வதை பாரக்கும் போது !!!! நினைத்துக்கு கொள்ள வேண்டியது !!!! மலையக தலைவர்களின் சிறப்பு குணங்கள் 😅😅😅

  • @ThusithaWeerasinghe-ei9bt
    @ThusithaWeerasinghe-ei9bt 2 місяці тому +111

    මට මේක දෙමළෙන් ලියන්න තේරෙන්නේ නැහැ , මුන් මේ කරන්නේ ඊළඟ පාර්ලිමේන්තු කැම්පේන් එක , මුන් අන්ඳන්නේ උන්ගේ අහිංසක මිනිස්සුන්ව... තොපිට දවසක වෙන්නෙත් රාජපක්ෂලාට වෙච්ච දේම තමයි , තොපිව තොපේ මිනිස්සු අතරේම බලු කරන්න ඕනේ ..... සහතිකවම අපි මේ ඡන්දෙන් පස්සේ තොපේ වතුකරයේ මිනිස්සු අපි තොපේ ග්‍රහණයෙන් ගළව ගන්නවාම තමයි ...

    • @nadee93
      @nadee93 2 місяці тому

      අනේ හුකාපන් උබ

    • @midhunabishek6230
      @midhunabishek6230 2 місяці тому +4

      the problem is these two political parties are keeping the majority of workers illiterate for them to succeed

    • @ThusithaWeerasinghe-ei9bt
      @ThusithaWeerasinghe-ei9bt 2 місяці тому +10

      @@nadee93 තොපි වගේ කාලකන්නී ඉන්නකල් මේ රට හදන්න බැහැ , තොපි වගේ කාලකන්නී අකාලයේ මැරිලා යන්න ඕනේ .... අන්න එදාට අපේ රටට වසන්තය එනවා..

    • @shanepereraedu
      @shanepereraedu 2 місяці тому +2

      @@midhunabishek6230 true

    • @Sandu-Cricket
      @Sandu-Cricket 2 місяці тому

      ​@@nadee93උඹේ පුකේ හාල්ද නදී...ඌ කිව්ව එක ඇත්ත

  • @MARADONA143
    @MARADONA143 2 місяці тому +63

    මේ මොකටද රණ්ඩු වෙන්න අපිනම් ඡන්ද දෙන්න Anura kumara ට ❤❤❤❤

    • @JaninduGalagama-e4w
      @JaninduGalagama-e4w 2 місяці тому +3

      Apinan Ranilta! Dinanneth Ranil

    • @techideas1275
      @techideas1275 2 місяці тому +1

      @@JaninduGalagama-e4w magula thmai

    • @shanukagishan3224
      @shanukagishan3224 2 місяці тому +3

      ​@@JaninduGalagama-e4w Ado ado ahariyan 😂😂

    • @jayaneeth..........
      @jayaneeth.......... 2 місяці тому +3

      ​@@JaninduGalagama-e4wඅපි රනිල්ට දුන්නා මීට අවුරුදු 30 කට විතර කලින් ඒ කාලෙත් දැන් කියන බයිලමයි ගැහුවේ ඒත් රට දියුනු කරලා නෑ සොච්චමත් මේ සැරේ අනුරට දෙනවා.. ඔබතුමා ගැන දුකයි තවමත් අපේ දරුවෝ ගැන නොහිතනවට

    • @Vimu-m8b
      @Vimu-m8b 2 місяці тому

      ​@@JaninduGalagama-e4wඅහිංසක බලාපොරොත්තු 😂😂

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 2 місяці тому +26

    ත්‍රිශූලයකුත් දෙන්න තිබ්බෙ
    දෙමළ ෆිල්ම් එකක් වගේ 😂😂😂😂😂😂

  • @snsnada9360
    @snsnada9360 2 місяці тому +9

    වේලුකුමාර් උඹ අපිව මුදලට පාවල දුන්නා.වර මෙදා පාර.මම නුවර එකෙක්.

  • @3rdeyecreation007
    @3rdeyecreation007 2 місяці тому +237

    මේකම ඇති දමිල ජනතාවටත් NPP එකට චන්දය ලබා දෙන්න..

    • @lahirusuranga9303
      @lahirusuranga9303 2 місяці тому +14

      මොලයක් තියෙන්නත් ඔනෙ හැබැයි 😂😅

    • @heavywater5280
      @heavywater5280 2 місяці тому

      වතුකර දමිල මිනිස්සු ගොඩක් කට්ටිය දේශපාලන අදහස් වලින් ගොඩක් දුර්වලයි.එකෙන් සජිත්,රනිල්, මේ ගහගන්න මිනිස්සු ප්‍රොහෝජන ගන්නවා.මාලිමාව රජය යටතේ වතුකර දමිල මිනිසුන්ගේ ප්‍රශ්න වලට හරි පිළියමක් හද්ලා මේ මිනිසුන්ට හොඳ දේශපාලන අධ්‍යාපනයක් දෙන්න ඕනේ.නැත්නම් මෙයාලගේ ඡන්දය හොරු අවබාවිත කරනවා .
      Npp ❤❤akd🎉🎉

    • @ANMAXBRO
      @ANMAXBRO 2 місяці тому +3

      එහෙමද ආස

    • @JaninduGalagama-e4w
      @JaninduGalagama-e4w 2 місяці тому +10

      80% Tamil votes to Ranil

    • @JaninduGalagama-e4w
      @JaninduGalagama-e4w 2 місяці тому +7

      ​@@lahirusuranga9303Moleyak thiyena ewwo Ranilwa dinawanawa

  • @praveenyoga5601
    @praveenyoga5601 2 місяці тому +18

    කඳුකර දෙමළ ජනතාවට , මින් ඉදිරියට ආණ්ඩුවේ සිටින ම්ලේච්ඡ දේශපාලකයින් නොසලකා හරින්න, අපේ කඳුකර ප්‍රජාවට ඔවුන්ගෙන් කිසිම ප්‍රයෝජනයක් නැත මිත්‍රවරුනි, අපේ දරුවන්ගේ අනාගතය දියුණු කිරීමට මෙවර NPP අනුරකුමාර්ට ඡන්දය දෙන්න.

    • @A.l.s.mathvamaju
      @A.l.s.mathvamaju 2 місяці тому

      @@praveenyoga5601 අපි කැමති කෙනාට අපි ඡන්දෙ දෙන්නම් උඹ වද වෙන්න එපා. මේ රණ්ඩු.පාවිච්චි කරලා උඹ ඡන්දෙ.ගන්න බලනවද.🤣🤣🤣

    • @disnasenanayake9890
      @disnasenanayake9890 2 місяці тому

      👍

    • @avdkrishantha4645
      @avdkrishantha4645 2 місяці тому

      😂😂​@@A.l.s.mathvamaju

  • @lankamailbox
    @lankamailbox 2 місяці тому +74

    මාතලේ දෙමළ අපි අනුර සහ මාලිමා එක්ක

    • @SagaraKarunarathna-t3j
      @SagaraKarunarathna-t3j 2 місяці тому +2

    • @warsil3735
      @warsil3735 2 місяці тому

      2000 wadimav😂😂

    • @haibadi2560
      @haibadi2560 2 місяці тому +5

      Nuwareliya maalimaawa demala api

    • @warsil3735
      @warsil3735 2 місяці тому

      @@haibadi2560 Anura beila kunarar Chanda 2000 labena kota sajithta Chabden laksha 2 me arai

    • @haibadi2560
      @haibadi2560 2 місяці тому

      @@warsil3735 dekapu uththek oyáada bn

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 2 місяці тому +16

    මේව දැක්කම...මාලිමාව මේ රටට කොයිතරම් අවශ්‍යද කියලා වැඩි වැඩියෙන් දැනෙනවා

  • @vishwayasas7981
    @vishwayasas7981 2 місяці тому +70

    සිංහලෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි.

    • @shammiabeyweera8010
      @shammiabeyweera8010 2 місяці тому +17

      bar kumar ! Kudu Digaa ! echcharai.

    • @premarathnawanniarachchi342
      @premarathnawanniarachchi342 2 місяці тому +11

      මුන් ටික එකතුවෙලා වතුකරයේ කොල්ලන්ව විනාශ කරනවා

    • @umavasukikandiah623
      @umavasukikandiah623 2 місяці тому +3

      Excellent explanation

    • @jagathranatunga8094
      @jagathranatunga8094 2 місяці тому +2

      Hada gatta lamayek kiyanawa digambaranat😢

    • @TheChicKenHuman
      @TheChicKenHuman 2 місяці тому +3

      ​@@shammiabeyweera8010 😂😂😂😂😂adoo

  • @IshanAththanayake
    @IshanAththanayake 2 місяці тому +2

    නියම යි ,දෙමළ මිනිස්සු න්ගෙ චන්ද ටික කොල්ලකාලා මෙච්චර කල් ,දැන් බය වෙලා ඉන්නේ යනඑන මං නැති නිසා

  • @dhammikajayasekara6389
    @dhammikajayasekara6389 2 місяці тому +45

    එකෙන්ම සජිත්ට හරියන කෙනෙක්

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 2 місяці тому +4

      ඌ වගේම ගොනෙක්..නියමයි.

  • @dinushalakmal5628
    @dinushalakmal5628 2 місяці тому +4

    මේ වගේ තැනක ඉවසන්න බැරි මිනිස්සු පුද්ගලික ජීවිතයේ දේශපාලන හයියත් එක්ක කොහොම ඇතිද....

  • @DasunViraj
    @DasunViraj 2 місяці тому +65

    ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරි නම් ගහල එලවන්න ඕන

    • @dweerakkdoy421
      @dweerakkdoy421 2 місяці тому

      දෙමළ සිංහල ජාතීබේද කරලා මුන් මිනිස්සු කොටවලා බලේ හිටියා මෙච්චර කල් දැන් උන්ටම එවා කැරකිලා ඇවිත්

  • @beautifulasia6254
    @beautifulasia6254 2 місяці тому +3

    යකෝ ඕවට වතුකරයෙ මිනිස්සු කැමතියි. විජයගෙ film බලලා ඒවා ඇගට අරන් ඉන්නෙ😂

  • @roshankwt409
    @roshankwt409 2 місяці тому +13

    අය්යෝ සිරිසේන. අපේ රටේ අනාගතේ බීලද මුං ඉන්නේ. රටට යහපතක්ම වේවා මෙහෙම දේසපාලුවෝ ඉද්දි

    • @Ishanka.
      @Ishanka. 2 місяці тому

      පිස්සු ද ඔයාට ? සිරිසෙන ආය ගේන්න 😠

  • @ADNissanka5429
    @ADNissanka5429 2 місяці тому +3

    මෙන්න ද්වේශපාලනය...

  • @AshenRasmika-ep4sg
    @AshenRasmika-ep4sg 2 місяці тому +180

    මාලිමාවට ජය වේවා

    • @ManelMangalika-n1e
      @ManelMangalika-n1e 2 місяці тому +10

      මොන දේ කතා කරන්න ගියත් මාලිමාවට ජයවේවාමානසික ලෙඩ්ඩු ඉන්නෙ මාලිමාවේතව මාසයයි ඉවසන්නගෙදර යන්න

    • @kalanakavindu6929
      @kalanakavindu6929 2 місяці тому +8

      ​@@ManelMangalika-n1e 😂මාලිමාවට ජය වෙවා ,🧭 මෙහෙම මිනිස්සු නැනි

    • @chadeerasilva8246
      @chadeerasilva8246 2 місяці тому +1

      @@ManelMangalika-n1euna ena hindane bn api ehema
      Kiyanne.ubt ridund😂😂😂

    • @chamathvr
      @chamathvr 2 місяці тому +1

      ​@@ManelMangalika-n1eai tota amaruda malimawa kiyaddi

    • @Jaya-z5m
      @Jaya-z5m 2 місяці тому

      ​@@ManelMangalika-n1eඔව් මුන් දිනුවොත් ඉවරයි.දැනටම මෙහෙමනම් දිනුවොත් රට පුරාම අනුර සහෝදරයාගෙ😂 නම කිය කිය පෙළපාලි යයි.මුන්ට අනුන්ගෙ මත ඉවසන්න එහෙම බෑ.කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපිටත් මුන් කියන දේම ජප කරන්න වෙනවා.පහත් මිනිස්සු මේ රටම ලේ විලක් කරනවා.

  • @antonfaranando
    @antonfaranando 2 місяці тому +1

    Niyamaei 100%

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 2 місяці тому +118

    නියමයි....දැන්වත් දෙමල මිනිස්සු සත්‍ය තේරුම් ගනීවි....මාලිමාවට ජයනියතයි

    • @ed_universe-x5f
      @ed_universe-x5f 2 місяці тому +5

      ඔතන කවුරුත් මලිමවට නෑ මන් හිතන්නේ far right tna, unp, sjb

    • @WickrmarthnaVidanelage
      @WickrmarthnaVidanelage 2 місяці тому +1

      මේ මාධ්‍ය මලීමා ඉන්දියාවට ගිහිල්ලා මොනවගේ ගිවිසුම් ගැහුවා ද දන්නේ නැහැ නේද. රනිල් පාලම් හැදුවොත් කෙසේ කියන්නද

    • @JaninduGalagama-e4w
      @JaninduGalagama-e4w 2 місяці тому +1

      Ranilta jaya niyathayi

    • @snsnada9360
      @snsnada9360 2 місяці тому +1

      මේකා මුදලට අපිව පාවල දුන්නා.මේකා පසුගිය කාලයේ කල කථා එකතුවක් දාපල්ලා.

    • @dakshinalakshan7875
      @dakshinalakshan7875 2 місяці тому +3

      මාලිමාව කියලා අමුතු එකක් නෑ,වැඩිය කාටවත් කඩේ යන්න එපා,මොකද ඕකුන් ආන්ඩු අරගෙන හැඳිගාවලා දැම්මොත් උබලට කට උත්තර නැති වෙනවා.උබ උබේ මතේ චන්දෙදි දීපන්.

  • @srilankan_34
    @srilankan_34 2 місяці тому +2

    මේ වගේ කාලකන්නි එවන්න එපා අපේ සහෝදර දෙමළ යාලුවනේ 🙏

  • @ThusalLakvin-zj2nr
    @ThusalLakvin-zj2nr 2 місяці тому +108

    මාලිමාවට ජයවේවා

    • @indikakumara-y8j
      @indikakumara-y8j 2 місяці тому +3

      මාලිමාව ඔහොම නෙමෙයි ..ඔක්කොම ට හපන්..

    • @ThusalLakvin-zj2nr
      @ThusalLakvin-zj2nr 2 місяці тому +5

      @@indikakumara-y8j නුදකින් උබල වගෙ වහල්ලු මාලිමාවට කියන්නෙ 88 89 ගැන බැලුවම මුන් ඔක්කොටම හපන්

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 місяці тому +2

      @@indikakumara-y8jpala naakiya.

    • @chanyona.4077
      @chanyona.4077 2 місяці тому

      @@indikakumara-y8j Umba dekala thiyenawada? maanasika leda. A minissunge hadiyawa thiyenawa kohewath ohoma hasirenne ne, thope gojith ponil namal parayonge un thamai ohoma hasirenne.

    • @thissachithrapathra348
      @thissachithrapathra348 2 місяці тому

      Malimawata thiyana manapa godak Samahara Jvp una heduna aun Nisa winasa wenawa

  • @wasanthakumara3653
    @wasanthakumara3653 2 місяці тому

    නියම සටන වැඩසටහන අදයි දැක්කේ .

  • @Rsb-bm9sy
    @Rsb-bm9sy 2 місяці тому +6

    පතානොටම හරියන සෙට් එක තමා සන්ධාගත වුනේ😂😂😂😂 මේක ඇති මුන්ගෙ මෝඩ,මජර දේශපාලනය තේරුම් ගන්න😊
    🧭❤️

  • @AfzalRoomy
    @AfzalRoomy 2 місяці тому

    Such Unity. Finally were hugging each other. Lets come together as a country.

  • @hasithajayamal1620
    @hasithajayamal1620 2 місяці тому +133

    Npp අනීවාරෙන්ම ගෙමු ගෙමූ ගෙමූ ❤

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 2 місяці тому +4

      ගේමු...ගේමු....💪

    • @A.l.s.mathvamaju
      @A.l.s.mathvamaju 2 місяці тому +1

      @@hasithajayamal1620 මේvideo බලලා. දෙමළ මිනිස්සු වෙනස් වෙයිද. පලයන් යකෝ.

    • @Game_space777
      @Game_space777 2 місяці тому +1

      Un awath ochchara thamai bn 😂

    • @A.l.s.mathvamaju
      @A.l.s.mathvamaju 2 місяці тому

      @@gaminirajapaksha4766 දෙමළ මිනිසුන්ගේ කක්කාද.💩💩

    • @Kaai_cenat
      @Kaai_cenat 2 місяці тому

      අනේ හුත්තෝ ගූ ගොඩක් නොවී පලයන්කෝ අනුර ඇවිත් කරයි පකක්

  • @sivakumar1830
    @sivakumar1830 2 місяці тому +1

    Tamil action movie 2024 best actor award goes to velukumar

  • @AdSam-yj1eq
    @AdSam-yj1eq 2 місяці тому +21

    වෙලු කුමර් රනිල් ලගට පැන්නෙඅ බාර් ලයිසන් 3කට

    • @prabodashashi2102
      @prabodashashi2102 2 місяці тому +3

      අනිත් එකා සජිත් ගාව 😂

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne 2 місяці тому +7

    தயவு செய்து இலங்கையில் உள்ள அனைத்து தமிழ் மக்களும் இதை பற்றி சிந்தியுங்கள். நிறைய யோசியுங்கள். பல வருடங்களாக இலங்கை பாராளுமன்றத்திற்கு வந்த எந்த தமிழ் அரசியல்வாதியும் (திரு. லக்ஷ்மன் கதிரகாமர் தவிர) உங்களுக்கு எதுவும் கொடுக்கவில்லை. அவை உங்களுக்கு மிகச் சிறிய அளவிலான வசதியைத் தருகின்றன, மேலும் அவை டன்களைப் பெறுகின்றன. தயவுசெய்து கவனமாக சிந்தியுங்கள். யோசித்துப் பாருங்கள். உங்களுக்கான சிறந்த எதிர்காலம் உங்கள் பிள்ளைகளுக்கு சிறந்த எதிர்காலம் வேண்டுமெனில் உங்கள் வாக்குகளை அனுரகுமார திஸாநாயக்கவிற்கு வழங்குங்கள்.

  • @naththarsi5251
    @naththarsi5251 2 місяці тому +15

    ජයවේවා ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා මාලිමාව හැර වෙනත් විකල්පයක් නැත ❤ ජයවේවා ❤npp ජයවේවා ❤npp

  • @srimax3701
    @srimax3701 2 місяці тому

    Ratama danagaththa obalage deshapalanaya👍👍👍👍 thank you sirasa tv

  • @kasunudara4824
    @kasunudara4824 2 місяці тому +6

    මුන් දෙන්න මේ කෙලගන්නෙ ඉස්කෝලෙ යනකාලෙ ටෝක් කරපු කෑල්ලක් බෙදාගන්න බැරි නිසා ද.අහින්සක දෙමළ මිනිස්සුන්ගෙ ජීවිත නගා සිටුවන්න නම් වෙන්න බෑ.දිගා ගුට්කෑව 😂😂😂😂😂

  • @truth7244
    @truth7244 2 місяці тому +1

    Malimawata Jaya wewa🙏🙏🙏🙏🙏

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan6899 2 місяці тому +10

    මේ වගේ උන්ව නේ පාර්ලිමේන්තුව ට එවන්නේ 😢

  • @peakfieldadcg1376
    @peakfieldadcg1376 2 місяці тому +1

    niyamai niyamai...mariyan mun okkoma

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 місяці тому +41

    ජනතාවට මොන ආරක්ශාවක්ද මුන්ගෙන් ,මාලිමාවට ජයනියතයි 🙏🙏🙏

  • @vlogs1808
    @vlogs1808 2 місяці тому +1

    වැඩසටහන මෙහෙයවන්නා වගකිවයුතුයි

  • @sumanveerapremalal5522
    @sumanveerapremalal5522 2 місяці тому +5

    වැඩසටහන මෙහෙයවන එවුන්ට පණ නෑ ගහල පන්න තිබුනේ ..එකට හොරකම් කරලා ..දෙපැත්තට උනන් පස්සේ මරාගන්නවා

  • @CeylonWanderTies
    @CeylonWanderTies 2 місяці тому

    ගැම්මක් තමයි 😂

  • @virtualworld9522
    @virtualworld9522 2 місяці тому +4

    එදා ඉදන් මාලිමාව කියපුව අද ඇස් පනාපිට ප්‍රසිද්දියෙම ඔප්පු වෙනව..

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 2 місяці тому

    Jayaweewa Anura sahodaraya ❤❤

  • @ashokakumara8562
    @ashokakumara8562 2 місяці тому +4

    නියමයි නියමයි රනිල් සජිත් මරු

  • @ariyawansafernando5854
    @ariyawansafernando5854 2 місяці тому +1

    ටීවී වැඩසටහන් වලට එනකොට මුන්ගෙ අතට කිනිස්ස කිනිස්ස දුන්න නම් මරේ මරු.

  • @SL-jl3pu
    @SL-jl3pu 2 місяці тому +3

    හැබැයි උන් ඇත්තටම තරහ, සිංහල උන් වගෙ මිනිස්සු රවට්ටන්න තරහ නෑ😂

  • @gaminigamage4338
    @gaminigamage4338 2 місяці тому +2

    ඔය රටට කල ශාපය පල දෙන හැටි .ඔය උන් හිතාමතා කරන දෙවල් නෙවෙයි .මාලිමාවට ජය

  • @thebikerkiki
    @thebikerkiki 2 місяці тому +4

    දමිල මිනිස්සු කවදාහරි නැගිටින්නේ මුන්ට ඡන්දේ දෙන එක නතරකරපු දවසට.එතකං උඹලට පුම්කවල් හෝද හෝද තමයි ඉන්ට වෙන්නේ...සුමන්දිරන් දිගම්බරම් තොන්ඩමන්..කරැණා පිල්ලේයාන් ඇතුළු දෙමල දේශපාලකයෝ එකෙකුට ඡන්දේ දෙන්ට එපා උඹලට ස්වාධීනව නැගිටින්ට ඕන නම්

  • @bi_comdidul
    @bi_comdidul 2 місяці тому +2

    Voting is your human right. Use it properly ❤

  • @Navindush644
    @Navindush644 2 місяці тому +12

    මාලිමාවට ජයවේවා ,,,

  • @kg94837
    @kg94837 2 місяці тому +2

    මෙන්න සජබේ ඉන්න කට්ටිය. පොරොන්දු වුනානම් ඒවා නොදුන්නොත් සජිත්ටත් වෙන දේ හිතාගන්න පුළුවන්නේ.

  • @udayamahesh4150
    @udayamahesh4150 2 місяці тому +73

    මුංට ජන්දෙ දෙනවද දෙමල අය ඉයා🤮🤮🤮🤮

    • @lost_girl1999
      @lost_girl1999 2 місяці тому +4

      ඇයි දැන් සිංහල අය හරි හොද අයටනේ චන්දේ දීලා තියෙන්නේ

    • @A.l.s.mathvamaju
      @A.l.s.mathvamaju 2 місяці тому +1

      රණ්ඩු වෙලා හරි සජිත්ට ඡන්දෙ දුන්නන හොඳයි

    • @shanepereraedu
      @shanepereraedu 2 місяці тому

      @@A.l.s.mathvamaju කවදටද චන්දෙ දෙන්න ඕනෙ 🥲

  • @perera12.
    @perera12. 2 місяці тому

    Great Work Digambaram 😎😎😎😎

  • @nayaniishful
    @nayaniishful 2 місяці тому +5

    මහ ජනතාවට තියෙන ආදරේ😂 ගුටි කෙලලා මහ ජනයාට උදව් කරන්නෙ බලය ගන්නේ

  • @BrightSchoolBrightInternationa
    @BrightSchoolBrightInternationa 2 місяці тому

    Jayawewa jayawewa jayawewa maalimawata jayawewa

  • @visionart4096
    @visionart4096 2 місяці тому +6

    සජිත් එක්ක ඉන්න සුපිරි සෙට් එකයි රනිල් එක්ක ඉන්න සුපිරි සෙට් එකයි

  • @Ciaoamore-x1m
    @Ciaoamore-x1m 2 місяці тому +1

    නමේ හැටියට වැඩ සටහනක් දැක්කෙ අද 😂😂😂😂😂

  • @Prem.Medagama
    @Prem.Medagama 2 місяці тому +10

    සජිත් වගේ මොන්ගල් පල් බූරුවොන්ටම හොදයි මුන්

  • @Dilshan1989
    @Dilshan1989 2 місяці тому +1

    මාලිමාවෙ නූගත් මෝඩයෝ ටික මේකෙත් දේශපාලන වාසි හොයනවා..

    • @HirunKarunaratne
      @HirunKarunaratne 2 місяці тому

      තොපි මෙවුන්ව පාර්ලිමේන්තුවට යවන්න බලාගෙන ඉන්නකොට අපිට බෑ මෙ රට වනසන්න උඹලා වගේ එජාප-ශ්‍රිලනිප-පොහොට්ටුව-සජබ බත්බැලයන්ට ඉඩ දීලා බලාන ඉන්න.

    • @Dilshan1989
      @Dilshan1989 2 місяці тому

      @@HirunKarunaratne රට වැනසුවේ ජෙප්පොනේ බං, කරන තරමක් රටට පාඩු කරේ jvp කාරයෝ ..අපේ ගම්වල එලෝනව jvp එවුන් චන්දෙ ඉල්ලගෙන ආවොත් ..

    • @HirunKarunaratne
      @HirunKarunaratne 2 місяці тому +1

      @@Dilshan1989 දැන් තියෙන ආණ්ඩුව බලයට පත්කරගත්ත මුල් කාලේ තැරිධාර පුන්නක්කු බයියන්ට කිව්ව කතාවක් තිබුණා. ඒකම තමා තැරිධාර සජබයියන්ට කියන්න තියෙන්නෙත්.
      "රටේ 3%ක් හිතනවා රට ආපස්සට යන්නයි ට්‍රිලියන 1.8ක වත්කම් ජුණ්ඩක් එක්ක ට්‍රිලියන 12ක ණය කන්දක හිර වෙන්නයි හේතුව මේ රටේ දූෂිත දේශපාලනඥයන් කියලා. ඉතුරු 97%ක් හිතනවා රටට ඔය විනාසය වෙන්න හේතුව අර 3% හින්දා කියලා"

    • @NavodyaPathirana-tw3gi
      @NavodyaPathirana-tw3gi 2 місяці тому

      @@HirunKarunaratne 🇱🇰❤️

  • @dilukshashamal5844
    @dilukshashamal5844 2 місяці тому +25

    නුතන පුතානොගේ පාලනය

  • @donamie2808
    @donamie2808 2 місяці тому +2

    මුන් ඔක්කොම යාලුවො මල්ලි😂😂

  • @ImtiyasRizvi-x3s
    @ImtiyasRizvi-x3s 2 місяці тому +4

    Digambaram ta jayawewa ❤❤

  • @B14ckyW01f
    @B14ckyW01f 2 місяці тому +2

    අඩෝ දෙමළ ෆිල්ම් එකක් වගේ බන්.. සිරස මේ දේශපාලන වැඩසටහන් කරනවා කියලා ෆිල්ම් පෙන්නන්ට ඔට්ටු නෑ හරිය...😃😃😃😃

  • @eshmo9427
    @eshmo9427 2 місяці тому +13

    මාලිමාවට කොටියක් චන්ද❤❤❤❤❤ ජයවේවා❤❤❤❤❤

  • @vishwamudra9577
    @vishwamudra9577 2 місяці тому +1

    ඉතින් මුන් දෙන්නා වැඩ සටහනේ නමේ විදිහට හැසිරුනා. වැඩ සටහනේ නමත් සටන නේ. ඉතින් මුන් දෙන්න සටන් කරලා පෙන්නුවා. 😅😅😅

  • @dmtradinghouse9626
    @dmtradinghouse9626 2 місяці тому +9

    දෙමළ මිනිස්සු මොනා උනත් අවංකයි. 😂තද වුණාද පැනලා දුන්නා 😂😂😂

  • @liveevil2023
    @liveevil2023 2 місяці тому +1

    අඩේ මරුනේ

  • @thilinasampath7094
    @thilinasampath7094 2 місяці тому +32

    1:00 දි අන්තිමට අර "තයිවසෙයිද" කියලා කියන්නේ "දුරකතනයෙන්" ප්‍රතිචාරයක් නොමැත කියලා කියන එකේ දෙමල කෑල්ල නේද?

    • @snawed1804
      @snawed1804 2 місяці тому +8

      ඒ කරුණාකරල කියන එක

    • @DKLaaRa-pr6gw
      @DKLaaRa-pr6gw 2 місяці тому +1

      😂😂 අඩ්ඩෙහ්... 😂😂

    • @lilith5730
      @lilith5730 2 місяці тому +1

      තයවසෙයිද කියන්නෙ කරුණාකරල කියන එක.

    • @chamindajagath185
      @chamindajagath185 2 місяці тому +1

      තියිවසෙයිද කියන්නේ මේ තලගොයා කියන එක. තලගොයා ප්‍රතිචාරයක් නෑ කියල ඒ පෝන් වල කියන්නේ

    • @crazybro2597
      @crazybro2597 2 місяці тому

      මටත් මතක් උනේ ඒක 😂

  • @Thomasshelby001l7
    @Thomasshelby001l7 2 місяці тому +6

    දිගම්බරම් : වැඩසටහනේ නමට සාධාරණයක් කරා 🗿

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 2 місяці тому +2

    රට ගොඩගන්න කියලා එකෙකුට දුන්නා..සර් අපිට හොදටම සැලකුවා..මේ පාර මොකක් වෙයිද කියලා බලාගෙන ඉන්නේ..අපේ මිනිස්සුත් මලාට හැදෙන ජාතියක් නෙමෙයි..සර් පන්නන කාලේ 225ම පන්නන්න ඕන කියපු මිනිස්සුම දැන් පක්ෂ වලට බෙදිලා..මැති ඇමති වරුන්ට නෙමෙයි ගහන්න ඕන කතිරේ ගහන්න යන උන්ට😂😂මන් නම් යන්නේ නෑ කතිරේ ගහන්න. මහන්සි වෙලා උන්ට කතිරේ ගහලා සැප විදින්න දෙන්නේ මොකටද

  • @glaz9102
    @glaz9102 2 місяці тому +4

    இப்போது இந்த முறையை மாற்றுவோம், முதலாளிகள் என்று சொல்லிக் கொள்பவர்களுக்கு வாக்கு கொடுத்த தோட்டப் பெற்றோர்களே! இருமுறை யோசிக்காமல் மலிமாவுக்கு வாக்களியுங்கள்.

  • @AnuruddikaSuranga-ny7fj
    @AnuruddikaSuranga-ny7fj 2 місяці тому +4

    ඇත්තටම අරූ බාර් කුමාරනිතින්

  • @erandiesayumika1813
    @erandiesayumika1813 2 місяці тому +1

    Comments අස්සෙත් කඩේ යන උන් දැක්කාම අනේ මන්දා , මුන් සමහරු හිතන් ඉන්නනේ අනුර රට හදයි කියලා 😂 අනුර නෙමෙයි දුටුගැමුණු ආවත් ඔච්චර තමයි 😏

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 2 місяці тому +19

    හෙඩ්ලයින් ⁣එකේ පොටෝ එක දැකලා අාපු උන් කෝ😂❤

    • @Trex-pinto
      @Trex-pinto 2 місяці тому

      මාත් ඒමයි ආවෙ බන් 😁😂

  • @rcdrajapaksha2192
    @rcdrajapaksha2192 2 місяці тому +1

    සටන ⚔️

  • @sanduninavindya6304
    @sanduninavindya6304 2 місяці тому +9

    මරු මරු😂😂 මාලිමාව්ට ජය

  • @Malinga-bk7gk
    @Malinga-bk7gk 2 місяці тому

    සටනට සාධාරණයක් කළ ඔවුනට මාගේ ප්‍රණාමය 👍