Raajini ( රාජිනි ) | Episode 315 | 16th June 2023

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 204

  • @sahschandrasekara3128
    @sahschandrasekara3128 Рік тому +15

    අලුත් අභී ට සෑහෙන දේවල් කියල තියනව දැක්ක .. අතේ ඇඟිලි පහම එක වගේ නෑනේ .. අලුත් අභී හරිශිව බලෙන් අයින් කරල බලෙන් කතාවට රින්ගුවෙත් නෑනේ .. මිනිස්සුන්ගෙ හිත් පෑරෙන්න කමෙන්ට් දාන්නෙපා ... ඒත් ගෑනු ලමයෙක් නෙ . එයාට අපේ වචනෙකින් හරි හයියක් ලැබුනොත් එයා ගොඩක් සතුටින් රඟපායි . එතකොට එයාලට ඔයා අඩුව පේන එකක් නෑ ....

  • @LeviAkrman-zw3oe
    @LeviAkrman-zw3oe Рік тому +312

    අපෙ (හර්ශියි) පරන අහිට අදරෙ ද ඔයාලා තව ම❤️❤️❤️

  • @chandraarachchige4639
    @chandraarachchige4639 Рік тому +95

    අනේ දැන් රාජනිත් අනිත් ටෙලි ඩුමා වගේ අපිට එපා කරවන්න එපා මෙිචිචර කල් ලස්සනට ගිය කතාව ඇයි මෙි විදිහට එකම තැන පල් කර කර යන්නේ😂😂😂😢😢❤❤❤

  • @milinimadumalika4627
    @milinimadumalika4627 Рік тому +35

    රේන් ගේ ආදරේ නම් මාරම මාරයි.... Drama එකට විතරක් නෙමෙයි හැමදාම එහෙම ඉන්න ❤️

  • @ruvi4538
    @ruvi4538 Рік тому +20

    මිහිරි හරිම දක්ශ ලමයෙක් හරිම ශෝක් මිහිරි ගේ ලමා ගතිය හොදට පේනවා ..දැන් අභි අම්මා කෙනෙක් වගේ අනේ මිහිරිත් එක්ක බලන කොට මිහිරිගේ අම්මා වගේ හර්ශි කොච්චර හුරුබුහුටි ද අනේ එයා බැදපු කෙනෙක් වෙලත් මිහිරිට ඉස්සර ඇහි හොදට ගැලපුනා හොද වෙලාවට දැන් අභි ඉස්කෝල චරිතේ රග පානකොට හිටියෙ නැති එක පේක්ශක යින්ට මුල ඉදන් කතාව එපා වෙනවා තනුට බයිනවා නෙවෙ ඒ ලමායා උපරිම සාදරනයක් කරනව පරන අභි අයින් වෙනකොට කතාවේ අනිත් අයට ත් ගැලපෙන නිලියක් හොයා ගන්න ඔනී මිහිරි චරිතෙට කිසි සේත් දැන් අබී ගැල පීමක් නෑ එපා වෙනවා එහෙම බලන කොට රේන් ගේ හොදට තාත්වික විදිහට රග පෑවට වැඩක් නෑ දැන් අභි අක්කා වගේ ගැලපෙන්නෑ කතාව කොච්චර ලස්සන උනත් වැඩක් නෑ ප්‍රදාන නිලිය චොරනම් කොච්චර නම් හුරුබුහුටි පොඩි නිලියො ඉන්නවද අනේ තනු පවු එලමයා වැරදි නෑ නිලියක් තෝරගන්න කෙනා අනිත් රගපාන අයගේ පසුබිම් ගැලපීම් බලලා ගන්න ඕනී ඒත කොට තමා හර්ශි අමතක වෙන්නේ මෙකෙන් හර්ශි හිටියනම් හොදයි කියන තත්වය ක තියෙන්නේ හර්ශි අයින් වෙනවා කතාවෙන් පේක්ශක ඔබලා කැමති නිලියක් තෝරලා දෙන්න කීවානම් කතාවේ පේක්ශක අපි හොද ගැලපෙන නිලියක් තෝරලා දෙනවා

  • @charukakumarasiri-fe4go
    @charukakumarasiri-fe4go Рік тому +31

    රේන් අයියට ආදරෙයි ❤️
    ජයියා රුමා 👍

  • @virajnissanka-cp1fp
    @virajnissanka-cp1fp Рік тому +32

    අහිව රෙන්ව වෙන්කරන්න එපා අනුත්තරාට මුල මතක නැ නරකයි .😡😡😡

  • @sahschandrasekara3128
    @sahschandrasekara3128 Рік тому +7

    අඩුපාඩුවක් තියේ නම් ඒක කියල හදාගන්න කියල කමෙන්ට් දාන්නකො .. අපෝ එපා එයා හරි නෑ , වයස වැඩියි එහෙම කියන්නෙ පා.. ඒ ලමය කොච්චර වාසනාවන්ත ද ඔහොම දෙයකට සහභාගි වෙන්න ලැබුන එකම . පවු ඒ කෙල්ලට හිතට හයියක් වෙන්න ඔහොන අනවශ්‍ය වචන කියන්නෙපා ...

  • @piumidulanjani5584
    @piumidulanjani5584 Рік тому +44

    රේන් ❤️ රුමා ❤️ ජයියා

  • @nirashajayamanna4405
    @nirashajayamanna4405 Рік тому +55

    ❤❤අද නම් කතාව පට්ට ලස්සනයි අනේ පිස්සු හැදෙනවා අපිට

  • @LeviAkrman-zw3oe
    @LeviAkrman-zw3oe Рік тому +126

    දොනිගෙයි ❤️චබිගෙයි අදරෙට අදරෙ අය ගොඩක් ඉන්නවද ❤️අපෙ කොල්ලො සෙට්ටෙකට අදරෙ අයත් ඉන්නවදො❤️

  • @sandalidewindi2539
    @sandalidewindi2539 Рік тому +41

    දැන් මේකතාවත් දෙවනි ඉනිම වගේ එක එක අතට කතාව හරවනවා 😢 අලුත් චරිත දවසින් දවස එනවා

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 Рік тому +7

    RAIN. & අභී
    SODURU. &. ROSE
    විසල්. &. MIHIRI ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️❤️😀🔥

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Рік тому +32

    මිහිරියි අභිගෙ චරිතය නිකම් අම්මයි දුවයි වගේ.මිහිරි නටද්දී හරිම ලස්සනයි.

    • @ruvi4538
      @ruvi4538 Рік тому +3

      මටත් ඕකම හිතුනා අභි ගැන

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Рік тому +15

    අදනමි කතාව ගොඩාක් ලස්සනයි ❤❤ කටු චූටි නම් හරිම ෂොක් ❤

  • @mohammedsafras9358
    @mohammedsafras9358 Рік тому +10

    අභි තමයි කතාවට ලස්සන එන්න අභි ඔයා ආයෙත්

  • @teeshanjayalath9271
    @teeshanjayalath9271 Рік тому +4

    Parana abi(harshi anjumala )hitiya nm තවත් ලස්සන yiii ❤️❤️❤️

  • @chandraarachchige4639
    @chandraarachchige4639 Рік тому +75

    මිහිරිගේ හිතේ මොනවා තියාගෙනද මන්දා විදුට කතා කරන්න හදන්නෙ මොකක් හරි ගේමක්😢😢😢😢❤

  • @sisiranipriyangika-ur6pg
    @sisiranipriyangika-ur6pg Рік тому +2

    Ow parana abi thama හිතට දැනෙන්නේ 😊

  • @wisalmalaksi8625
    @wisalmalaksi8625 Рік тому +34

    ඉස්සර ඇස්පිය නොගහ එකදිගට බලපු කතාව දැන් එහෙම දැනෙන්නෙ නෑ අප්පා පරණ අභී නැති උනාට පස්සෙ 😢

  • @IshaniNisansala-ul1km
    @IshaniNisansala-ul1km Рік тому +5

    කතාව බලන අය වගේම act කරන ඔයාලත් කතාව ඇතුලේ ජීවත් වෙනවා. ඒ විනාඩි කිහිපයේ අපි ඉන්නෙත් කතාව ඇතුලේ කියලා හිතෙන තරමටම කතාව වගේම අරන් තියෙන location ටිකත් හරිම ලස්සනයි.💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @chamalshadweminidwemini5446
    @chamalshadweminidwemini5446 Рік тому +11

    රේන් අයියාගේ ආදරේ මාරම මාරයි❤❤❤❤❤❤❤

  • @iroshiudeshika7936
    @iroshiudeshika7936 Рік тому +11

    අනේ අපේ අභී හිටියා නම් ...

  • @ranifrando
    @ranifrando Рік тому +31

    මිහිරි ෂෝක් 😍😍 🌺🌺

  • @Ruhiakarsha840
    @Ruhiakarsha840 Рік тому +6

    Abi mihiri..kyl ke gahapu tena issella abige katahadama ehune mt wtrd..❤❤

  • @shiranirathnayake3006
    @shiranirathnayake3006 Рік тому +32

    ❤❤❤මට නම් දැන් රේන්❤Ruma❤jaiya ❤ගෙ යාලු කම හදවත danne...3n දෙනා wanama ඉන්නවා දැක්කම patta dukai.❤.මොනවා උනත් අපේ Harshi පරණ අභි)හිටියා නම් අපිට මේ katawa meeta වඩා feel wai..කව්ද අපේ Best Friend s ලා 3n danata ader ..❤❤❤❤..

  • @doll4078
    @doll4078 Рік тому +54

    මිහිරි, අභී එකට ඉන්න කොටස් ආයේ නම් එපා... මිහිරි සෑහෙන චුටියි අලුත් අභී එක්ක බලද්දී... 😕

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Рік тому +21

    සොඳුරු රෝස් .හරිම ලස්සනයි දැන් කතාව ලස්සන වෙන්නේ ඒ දෙන්නා නිසා ❤❤❤❤❤❤🤲🤲🤲🤲🤲🤲💕💕💕💕💕

  • @Dinue
    @Dinue Рік тому +16

    5:28 මෙතන කෑ ගහපු විදිය හර්ෂි අක්කගෙ voice එකමයි 🥲🥺

  • @beautystudio495
    @beautystudio495 Рік тому +2

    Raajini ❤❤❤❤❤

  • @dusheechamodi5180
    @dusheechamodi5180 Рік тому +10

    17:44 රේන්ගෙයි අභීගෙයි scene එකට දැන් යන music එක හරිම ලස්සනයි...😚❤️

  • @anomapires8939
    @anomapires8939 Рік тому +32

    කතාව ඉවරවෙනකම් රගපාන්නෙ බැරි නම් එයාව කතාවට ගන්න එපා මොකද මේ අබී මෙලෝ රහක් නෑ මගින් නවතින අය අරගෙන කතාව කෑවෝ😭😭😭😭😭

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 Рік тому +13

    Apita ape Parana maname Kumari oneee

  • @ridmiamaya3853
    @ridmiamaya3853 Рік тому +7

    Kalin abi shook

  • @santhadammika6270
    @santhadammika6270 Рік тому +25

    මිහිරි සෝක් ආදරේ හිතෙනවා.

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 Рік тому +7

    මරු යාලුවෝ තුන් දෙනා

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 Рік тому +11

    Parana abiii oneeee plzzzzzzzzzzzzzzzzzz

  • @scksenewirathna7152
    @scksenewirathna7152 Рік тому +7

    අබීගේ ආදරෙ වගේ ආදරයක් ඊලග ආත්මෙදි වත් මටත් ලැබේවා.

  • @kaweeshakawindi1222
    @kaweeshakawindi1222 Рік тому +2

    පරන අභී ඕනී අනේ..🥰🌼🖤🪄🥺

  • @DinushikaSandamali-mh9vy
    @DinushikaSandamali-mh9vy Рік тому +9

    Parana abhi thamai hoda...😍😍

  • @Dedunu687
    @Dedunu687 Рік тому +15

    Me abiwa epa kalin abiwa dennako 😢

  • @kanchana7119
    @kanchana7119 Рік тому +45

    මේ කතාව එපාවෙනවා අබි හරියන්නේ නෑ එයා නිසා අනිත් චරිතත් හුරු නෑ වගේ

    • @user-wl6ii9ee1i
      @user-wl6ii9ee1i Рік тому +3

      Ou ane

    • @DinushikaSandamali-mh9vy
      @DinushikaSandamali-mh9vy Рік тому +2

      Ow anee

    • @sureshkodippili799
      @sureshkodippili799 Рік тому +4

      මේ කතාව දැන් බලන්නෙ අන්තිමට ,අලුත් අභී ගැලපෙනම නැහැ

    • @bhagyasamarasingha
      @bhagyasamarasingha Рік тому +4

      Ow dan mekathawa wena kathawak wage 😭

    • @user-wl6ii9ee1i
      @user-wl6ii9ee1i Рік тому +1

      Issara nm hmdam beluwa.dn nm kmmliy.ara abhi oni.nathnm api blnnemeka..mey gal penne me character ekt

  • @MaduNethu-e5b
    @MaduNethu-e5b Рік тому +20

    මිහිරි මොකටද මේ එන්න හදන්නේ අනේ ආයෙනම් මිහිරි අමාරුවේ වැටෙන වැඩ කරන්න එපා

  • @chamalshadweminidwemini5446
    @chamalshadweminidwemini5446 Рік тому +4

    පව් අනේ මේ තුන දෙනා.රේන් අයියා ඇත්ත කියයි වගේවගේ ❤❤❤❤❤

  • @sangeetheofficial2022
    @sangeetheofficial2022 Рік тому +3

    අනූ නිකන් කලබල වෙන්නේ නැහැ අනිවාර්යයෙන් නොදන්න ලොකු දෙයක් ඇති මෙතන.

  • @bhagyasamarasingha
    @bhagyasamarasingha Рік тому +7

    ane ape me lassana kathawa ❤️ dan lassana nathi wela 😭 ape parana abi hitiyya nam kochchara hodaida

  • @shaanpaul5625
    @shaanpaul5625 Рік тому +5

    Wow, many ladies are bashing another girl for looks and other things. There is nothing wrong with new Abhi. She is different than the previews one. There is no point of complaining about the change now. Clearly you have two choices. Either accept the change and watch or find another drama. Piling up on 20 year old newcomer is not nice.

    • @doll4078
      @doll4078 Рік тому +5

      Many people did not criticize.. I saw that many comments said that the story was boring and the story was being dragged on... It is true that there is no point in dragging out the story so much. It's normal to get negative comments.. I think they have to change thanu 's hairstyle and dressing style ... It's not Thanu's or the audience's fault that the story got messed up..Rajini crew is at fault 🙃

    • @shaanpaul5625
      @shaanpaul5625 Рік тому +3

      @@doll4078 Criticizing story is a fair game. But you also see many comments on actor's looks. That is why I commented.
      You may have seen me suggesting them to change Thanu's hairstyle from old Abhi's one and seems like they did. At least for last few episodes, they did not use old Abhi's hairstyle. Progress. 😀

    • @mkssithara2500
      @mkssithara2500 Рік тому +4

      Yes, its so rude to criticize this young girl, nothing wrong with the appearance of Thanu. The funniest thing is all the ladies or girls have engaged to criticize another girl ,
      Rajini crew should responsible for making hairstyle & costumes according to this teenage character.
      Highly appreciated if you think twice prior to throw nasty criticisms on anyone else.

    • @shaanpaul5625
      @shaanpaul5625 Рік тому +2

      @@mkssithara2500 Yes

  • @ruvininisansala7795
    @ruvininisansala7795 Рік тому +19

    මන් ආසම චරිතේ මිහිරි...ආදරෙයි වගී මැනික ❤❤

  • @thushi3335
    @thushi3335 Рік тому +21

    අපෝ දැන්නමි අභීගේ චරිතේ එපා වෙනව

  • @kensinsam263
    @kensinsam263 Рік тому +38

    Without old Abbi this drama is boring , there is no Chemistry btw new one and Rain . New Abbi does not suit him neither her acting is natural.

  • @kumarihassan7885
    @kumarihassan7885 Рік тому +94

    අභී හිටියානම් කතාව තව ගොඩක් ලස්සනයි ❤ දැන්නම් කතාව කිසිම ගතියක් නැහැ

  • @jeon__kookie2283
    @jeon__kookie2283 Рік тому +10

    UA-cam ekem me drama eka balana aya kauda__ ? 💜🌚

  • @chandanimado0527
    @chandanimado0527 Рік тому +24

    අනෙක් අපිට පරන අබි දේන්නකෝ

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Рік тому +6

    Rajini ❤️

  • @kumare7090
    @kumare7090 Рік тому +9

    අමිමෝ එ් අාදරේට අැස්වහක් වදින්න එපා

  • @AjanthaKumara-eq5fj
    @AjanthaKumara-eq5fj Рік тому +1

    ඇත්තටම ලබන සතියෙ ඉදන් කැම්පස් පටන්ගත්තම තේරෙයි ✋

  • @buddhikaprabath2834
    @buddhikaprabath2834 Рік тому +7

    මේ අබී නම් අජූතයි 😢😢😢 පරන අබී දියව්...

  • @PoornimaPrabodhani-lt2wu
    @PoornimaPrabodhani-lt2wu Рік тому +5

    අනේ අපේ පරන අභි හිටියානම් කාතව ගොඩක් තව ලස්සන වෙයී . දැන් අහිට හර්ශි අක්කිගේ තැන ගන්න බැ ඒ විදියට මැච් වෙන්නේම නැ ඒවිදියට කාතකරන්න ඇක්ට් කරන්න හැදුවට බැ.පරන අහිට හුරු වෙලා කාතව බලන්න හිතෙන්නෙත් නැ දැන් හර්ශි අක්කී එන්නැද්ද අයේ 🥲🥲

  • @vampiredarkgirl-jb7mz
    @vampiredarkgirl-jb7mz Рік тому +6

    Ane paw abi😢❤

  • @chandanimado0527
    @chandanimado0527 Рік тому +10

    මො අබි හරියන්නැ අප්පා

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 Рік тому +17

    අබීගෙ සයිස් එක.හරියන්නෙ නෑ.

  • @sumudusanjeevani6456
    @sumudusanjeevani6456 Рік тому +2

    Lassanaiy ❤️❤️ abi ren wen karanna apa❤anith abi innawanam hodaiy ❤kathawa eakama thena wagene ea aeiy asawen beluea kathawa ❤ adareiy rajini

  • @imeshlakshanlakshan8789
    @imeshlakshanlakshan8789 Рік тому +15

    Issara abisheka wage dam ekkena lassana na eya giyama kathawath epa una

  • @dambey21
    @dambey21 Рік тому +12

    අලුත් අභී කට හදනවා වැඩියි. රගපෑම ස්වභාවික නෑ.

  • @thanulibhagya9621
    @thanulibhagya9621 Рік тому +1

    Very beautiful nice tele drama

  • @malikaprabodini8917
    @malikaprabodini8917 Рік тому +6

    පරණ අභී නැතුව කතාව කිසිම වැඩක් නෑ..හරිම කම්මැලියි දැන් කථාව බලන්න..අලුතෙන් ආපු අභී කථාවේ මුල ඉදලම හිටියනං ඒක අපිට මෙච්චර දැනෙන්නෙ නෑ..පරණ අභී ආයෙ එන්නකො..plz plz

    • @ashiedirisinghe7130
      @ashiedirisinghe7130 Рік тому

      Dan enna abith parana abi wagema kathawata sadaranayak karanawa.enisa,me adita api adare karamu.

  • @ridmiamaya3853
    @ridmiamaya3853 Рік тому +6

    Ren shooi dan abi nam melo wadak na kalin abi shom

  • @cryofaland
    @cryofaland Рік тому +16

    Me aluth Abi ta wada lasana girl kenek hitiyema nada ganna . Parana Abi lagin wath thiyana ba.

  • @isharamaduwanthi1145
    @isharamaduwanthi1145 Рік тому +8

    Dannam meka balanna kammaliy appa

  • @isharasewwande1411
    @isharasewwande1411 Рік тому +6

    Klin abii oni anii

  • @niroshagamage-rh8jb
    @niroshagamage-rh8jb Рік тому +1

    😢😍❤

  • @PrasannaPrasanna-qt9dx
    @PrasannaPrasanna-qt9dx Рік тому +9

    Epa wenwa abi maru karapu nisa

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Рік тому +22

    දෙන්ගෙයි ❤️වබිෙගයි අදරෙට අදරෙ අය ගොඩක් ⁣ඉන්නවද ❤️අපෙ
    කෙල්ලො සෙටිටෙකට අදරෙ අයත් ⁣ඉන්නවදෙ අය කෝ💔💔

  • @ruchikarathnayaka3634
    @ruchikarathnayaka3634 Рік тому +2

    මෙච්චර කාලයක් ආසවෙන් බලපු කතාව සිකුරාදා කොටස අදයි බලන්නේ ඉස්සර වගේ ගතියක් නැ දැන් කලින් අභි නැතුව

  • @GemunuKarunarathna-se2mf
    @GemunuKarunarathna-se2mf Рік тому +12

    Harshi thami hariyatam galpen kena

  • @dilshansilva5165
    @dilshansilva5165 Рік тому +7

    ❤❤❤❤

  • @dilshirandini9056
    @dilshirandini9056 Рік тому

    Mihiri niyamai 🥰

  • @PoornimaPrabodhani-lt2wu
    @PoornimaPrabodhani-lt2wu Рік тому +3

    මිහිරී නැටුවට දැන් අහි දන්නේ නැනේ ඔක අයියෝ😅😅

  • @DarshiBandara-e3n
    @DarshiBandara-e3n Рік тому

    Kathawa nm epa wela dan.wenada eka dawasak miss nokara balanawa eth dan sathi ganakata passe baladdith epa wenawa😢😢😢😢

  • @nirmaladissanayaka2681
    @nirmaladissanayaka2681 Рік тому +3

    Dan kathawa lassana ne. Boru dewal ekathu karanawa

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 Рік тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️💖💖💖💖💖💖💖

  • @සචිනිනදීෂානි
    @සචිනිනදීෂානි 5 місяців тому +1

    Me abi thamyi hoda

  • @Nima-d2q
    @Nima-d2q Рік тому +4

    Anuththara ai abhiwa hira karanne.abhi awurudu ganak ammath nethuwa kochara prashna walata thaniyama muna dunnada.den vitarak mokadda me.anika rain kochara abhiwa parissam kalada.den kathawa issara wage nene epa wenawa balanna

  • @pradeepariyasinghe4181
    @pradeepariyasinghe4181 Рік тому +3

    රේන්ට දුක් දුන්නා ඇති

  • @NuwanDhanushka-y2w
    @NuwanDhanushka-y2w Рік тому +5

    Harshi Anjumal thama me haritm.act krnne

  • @maneeshapiumanthivithana1463
    @maneeshapiumanthivithana1463 Рік тому +3

    Rumata love seen pennam bh wagea😂😂

  • @chanu9189
    @chanu9189 Рік тому +3

    මිහිරිගේ ඩබල් game නිසා එයාවත් දැන් එපා වෙනවා 😪

  • @nilukalakmali7675
    @nilukalakmali7675 Рік тому +38

    අභිගේ මුහුන නැතුව කොන්ඩෙ විතරක් පෙන්නුවනම් ටිකක් කතාව බලන්න ආස හිතෙයි වගේ........

  • @daymatialad8044
    @daymatialad8044 Рік тому +1

    😘😘😘😘❤❤❤

  • @sudharshanikumari8367
    @sudharshanikumari8367 Рік тому +5

    Hehe

  • @wasna2025
    @wasna2025 Рік тому +2

    Dannm kisima wead na katawa ආසාවෙන් බලන්නේ na

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 Рік тому +11

    Abige kotas danennewath neee dn epa wanewa Mata hithenwa Parana abiwa rate gihin ekkan enne

    • @bhagyasamarasingha
      @bhagyasamarasingha Рік тому +4

      Matath ane ❤️

    • @sanjulasudarshani7346
      @sanjulasudarshani7346 Рік тому +1

      Hmmm

    • @DasuniVirandhya
      @DasuniVirandhya Рік тому

      Hanee aettd ehenm gihim paran abiwa ekkm enn gihim rata 😅 anee mnda me lanakawe minissu lebuna dewal walin sathutu wenn danne n me welawe karanna oni aluth abige ragapem walata hiyak wenn oni e lamaya loku kepavimak karanne me welawe eya lassanata ragapanawa 🥲

    • @nimnadiamarathunga2611
      @nimnadiamarathunga2611 Рік тому +1

      Ekanm athta

  • @SewwMedia
    @SewwMedia Рік тому +2

    දැන්නම් අභී නැතුව. කතාව වැඩිය බලන්න්න හිතෙන්නෙ නෑ

  • @Shanti-g2o
    @Shanti-g2o Рік тому +4

    Ane parana abii ennako

  • @ntv4656
    @ntv4656 Рік тому

    වෙන අභී කෙනෙක් හිටියෙම නැද්ද අප්පා කතාව බලන්න හිතේන්නේම නෑ

  • @laksirinishantha8860
    @laksirinishantha8860 Рік тому +4

    Aiyo dannm me kathavath ara dewani inima wage epa keravanna hadanna. Kochchera lassantata thibba drama ekadda dn. Apita issera wagema Ren Abi adare one. Ren Abi adare theyaddi kochchera lassanda kathva. Apita Ren Abi one echchrai

  • @thausharamenik2120
    @thausharamenik2120 Рік тому +2

    Mihiri ayemath lokuuu gonwedak karai wage😮😮😮😮😮😢

  • @komarik4660
    @komarik4660 Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @induwaridinethma938
    @induwaridinethma938 Рік тому +13

    Mita wadiya hodai abige ammaw abita aran...abita inn kellw abige ammta gaththana...mona mala kolamak d meka😂😂😂😂😂💔mihirige aunty wge ... galapenne nh kiynne galapenne nathi hinda ne.... kotiyekt ba pusek wenn.... onnm pulli adal thiyal ah me kotiyek kiynn puluwn...eth kotiyai pusai kiyanne sampurnyenm wens ne bn 🙂💔 athuru charithyk mru kala nm kmk nh eth main charector ekk krhe madadi maru kala kiyl prekskyo pali nh ne...ikkmnt kthw iwr krnm me mkt nh...aluth abi wagakimk gaththat wadak nh mkd harshi akki ge charector ekt newe abhi kiyn charector ektai meya set naththe.....🤔

    • @thilinidahanayaka9877
      @thilinidahanayaka9877 Рік тому +3

      correct 💯

    • @nehaanishe
      @nehaanishe Рік тому +6

      ow eka aththa meylta tibuna harshi wge kenekma gnne nathuwa wena lassana tikak podi hurubuhuti abige charector ekta glpena kenekwa gnna

    • @bhagyasamarasingha
      @bhagyasamarasingha Рік тому +3

      ow ane mekathawa dan wadiya adin nathuwa imanata iwarakaranna ane

  • @hashiniimalsha6114
    @hashiniimalsha6114 Рік тому +6

    Dan abhinam epa wenwa