අවුරුදු 05 ක් නොමරා මැරුව සාෆි නිදහස්.. කෝටි 12 හමාරක අල්ලස් ගත් රේගු අධිකාරිලා 04 ම

Поділитися
Вставка
  • Опубліковано 12 лис 2024

КОМЕНТАРІ • 345

  • @malipriyangika6216
    @malipriyangika6216 6 днів тому +165

    දැන් තමයි දැනෙන්නේ ගරු අධිකරණයක් අපේ රටෙත් තියෙනවා කියලා .
    ජයවේවා ටෙලිවැකිය ❤❤❤❤❤❤

  • @chamaliranasinghe
    @chamaliranasinghe 6 днів тому +123

    ටෙලිවැකිය නම් හරියටම හිතට දැනෙනම තැනක්...
    ස්තුතියි සියතට
    .ස්තුතියි ඔබට ..

    • @ChandrasiriPerera-mq8xi
      @ChandrasiriPerera-mq8xi 5 днів тому

      දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න..ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.

  • @bp7064
    @bp7064 6 днів тому +75

    මාවලගේ මහත්මයාණෙනි, ඔබතුමා නීතිගරුක විනයගරුක නියතමානී මනුෂ්‍යයෙක්....ඔබතුමා රට ජාතියට ආඩම්බරයක්...ඇත්ත ඇති සැටියෙන් ලියන ටෙලි වැකිය නිෂ්පාදකයාට අපේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulinichamika897
    @dulinichamika897 6 днів тому +99

    ගොඩක් ස්තූති අපට ඇත්ත දැනගන්න කරන උපකාරයට❤❤

  • @thejagunasekara6190
    @thejagunasekara6190 6 днів тому +71

    යටගියාව නැවත සිහිපත් කරවන ඔබතුමා ට ස්තුතියි . 🎉🎉🎉❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 5 днів тому +25

    මාවලගේ මහතාටත්,ඇත්ත ඇති සැටියෙන් කෙලින් කතා කරන ටෙලි වැකියට ජයම වේවා .

  • @surekapeduruge480
    @surekapeduruge480 6 днів тому +26

    අනේ doctor ඔයා එක්ක අපි හැමෝම ඉන්නවා ..ඔයා කරන්න යන වැඩේ මරු...

  • @sunilaperera6491
    @sunilaperera6491 6 днів тому +25

    හරිම අපූරුයි සර්. දිගටම ලියන්න. ඇත්ත රටට එලි කරන ඔබ තුමාට ජේසු පිහිටයි. මගේ රට යහමගට ගන්න කරන මේ වෑයමට හිස නමා ආචාර කරනවා. ඔබ තුමාගේ දෑතට තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා. 🎉🎉🎉🎉❤❤❤❤❤

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 6 днів тому +26

    ටෙලිවැකිය නම් නියමයි.හිතට
    වදිනව නියමෙට.ස්තුතියි .❤❤

  • @sujathahemachandra5421
    @sujathahemachandra5421 2 дні тому +1

    Well done siyatha.thanks

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 6 днів тому +116

    ඒ වුනාට මේ රටේ තවම රට තනකොල කන මීහරක් 55%ක් විතර ඉන්නවා 🐃🐃🐃🐃🐃🐃🐃🐃😭😭

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 6 днів тому +15

      අනිවාර්යයෙන් ,අපේ ගමෙත් ඉන්නවා , හැත්තක්, මන් ඉන්න තැන එක්තරා බුද්ධිමත් කාන්තාවක් ගස් බඩගාන එකෙකුට කීවා මේ සැරේ චන්දෙ මාලිමාවට දෙන්න කියලා , මේකා බනිනව මෙන්න හිටු කියලා , දිවුරුම් දෙන දවසෙ කෝටි ගානක් ඉතුරු කලා කෝ ඒවා , මං කීවා අර කාන්තාවට ඌට වදින්නම ඔය කතාව නවත්වන්න , මීහරක්ට තේරුම් කරන්න යන්න එපා කියලා . තව එකියක් කියනවා ඒකිගෙ මිනිහා කසිප්පු වීල් එකේ තියාගෙන විකුනනවා ගිනි පොලී කරනවා මත් පෙති ගෙනත් දරුවන්ට දෙනවා , ඒකි කියනවා ඒකි අම්මා කීවෙ එක අම්මටලු ඒ නිසා සජිත් මහත්මයා ටලු දෙන්නෙ කියලා . මේ වගේ සක්කිලින්ට තේරුම් කරලා දෙනවට වැඩිය , මං කැමති කෙනෙකුට චන්දෙ දීලා බලා ඉන්න එක හොදයි. ගොනා ගොඩට මීමා මඩට මොකද කරන්නේ ,😢😢😢😢😢😢😢😢

    • @sunilaperera6491
      @sunilaperera6491 6 днів тому

      සහතික ඇත්ත කතාව. බත් කන මී හරක්. විනාශය පෙන පෙනී හොරු පස්සේ යනවා.

    • @g.s.r.rathnayaka8639
      @g.s.r.rathnayaka8639 6 днів тому +2

      ​@@nilanthirajasingha2142 ඔයා ලස්සනට භාෂාව හසුරුවනව..ඒ අතින් ඔයා බුද්ධිමත්

    • @shamaranaveera9857
      @shamaranaveera9857 6 днів тому

      ​@@nilanthirajasingha2142ඇත්තටම ඒකා මී හරකෙක් යකෝ එතකොට නාස්තිකරන එක ෂෝ දාන එක හොඳයි එහෙම නොකම හොඳනැහැ ඉතිං ඒකා ගොනා නෙවේද 😠😠😠

    • @sewminiwickramanayake4948
      @sewminiwickramanayake4948 6 днів тому

      ​@@nilanthirajasingha2142 හොරු වංචාකාරයො සහ නූගත්තු 😊 ඔයා කියන කතාව හරි

  • @moderninfo
    @moderninfo 6 днів тому +17

    ස්තූති අපට ඇත්ත දැනගන්න කරන උපකාරයට❤❤

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 6 днів тому +32

    සියත ටෙලි වැකියට මගෙ ප්‍රණාමය ❤❤❤

  • @User.9999tui
    @User.9999tui 5 днів тому +5

    ටෙලි වැකිය දෙමලෙනුත් නේත්‍රා එකේ දාන්ට පුළුවන්නම් කියලා හිතනවා එතකොට දෙමළ උදවිය ටත් තේරෙනවා (තිත්ත ඇත්ත කතා කරන ටෙලි වැකිය නිසා මේ රටට කවදා හෝ හරියයි කියලා බලාපොරොත්තුවක් තියනවා) ❤❤❤

  • @LakmaliNuwanthika-u9i
    @LakmaliNuwanthika-u9i 6 днів тому +36

    ඇත්ත ඇති සැටියෙන් තේරුම් කරනවට සියත ටෙලි වැකියට මාගේ ප්‍රණාමය 🎉🎉🎉🎉

  • @NuwanChamara-jy6bs
    @NuwanChamara-jy6bs 5 днів тому +8

    අපි දිනලා ඉවරයි මාවල තුමා ඔබතුමාගේ ⁣ලියපු ටෙලි වැකි එක නෑර අදවෙනකන් ඇහුවා ඔබ තුමාට දීර්ඝායු ලැබෙන්න කියලා හැමදාම කමෙන්ට් කරේ නැති වුනත් හිතින් ප්‍රාර්ථනා කරා..🎉 🙏

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 5 днів тому +8

    හැමදාම අහන්න ආසා හිතෙන වැකිය නම් මාවලගෙ මහතා කියන ටෙලි වැකිය ඩුබායි වේලාව රාත්‍රී 12.30රයි ඔන්න ඇහුවා අදත් ..ඔබ තුමා ඇතුළු සියත කාර්‍යමන්ඩලයට බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @nimu9175
    @nimu9175 6 днів тому +15

    හැමදාටම හරිම කැමැත්තෙන් නරබන වැඩසටහනක් ඇත්ත ඇති සැටියෙන්. කාටවත් ගැති නොවී පවසන ඔබ තුමා ගැන ලොකු ගෞරවයක් තියනව.මේ හැම පෙන්වා දීමක් ගැනම ඔබට බෙහෙවින්ම . ස්තුතියි .පරිස්සමට ඉන්න උතුම් තෙරුවන් සරණයි !❤

  • @amilaranga8957
    @amilaranga8957 5 днів тому +4

    දැන් ටෙලි වැකිය බලද්දි මාර ගම්මක් එන්නෙ. Thanks සියත. මේක මේ රට හැදෙනකම්ම ඔයාලා කරන්න ඕනෙ.

  • @jayanthijaya1136
    @jayanthijaya1136 5 днів тому +2

    සියත ටෙලි වැකියට මාගේ ස්තුතිය,❤❤❤

  • @shobhaniroshini2144
    @shobhaniroshini2144 6 днів тому +37

    ආදරණීය doctor shafi...
    සත්‍ය කවදාහෝ ජයගන්නා බව මා නිරතුරුවම විශ්වාස කලා...
    ඔබටජය...
    (මා හෙදියක්)

    • @zm8856
      @zm8856 6 днів тому +5

      ඔබ තුමිය වගේ ඩොක්ටර් සාෆිට සිදුවූ අසාධාරණයන් පිලිබඳව දැනුවත් අය කමෙන්ට් කර ජනතාව දැනුම්වත් කරන ලෙස කාරුණිකව ඉල්ලමි.

  • @yasiruamarsinghe
    @yasiruamarsinghe 6 днів тому +30

    සොබා දහම නිවැරැදි ව්සදුම් ලබාදෙයි ...ඇප නැතුවම නඩු අසා තීන්දුව ලබා දීමට කටයුතු කරනවා .....

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 6 днів тому +20

    ජයවේවා මාවලගේ මහත්තයා 🙏☸️

  • @Rmd289
    @Rmd289 6 днів тому +44

    ටෙලිවැකියට ජයවේවා ❤❤❤❤
    NPP ❤💪👏

  • @sandyamalkanthi7929
    @sandyamalkanthi7929 6 днів тому +19

    ඔබතුමාට ජයවේවා

  • @AntonCharitha
    @AntonCharitha 6 днів тому +50

    J R ජයවර්ධන 5/6 ක් අරන් හදපු අවුල ලිහන්න නම් 5/6 ක්ම ඔනා. නිකම් බහුතරය (113) හම්බුණා කියලා වැඩි දෙයක් කරන්න බෑ. ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූල පනතක් සම්මත කරන්න පවා 2/3 (150) ඕනා.
    ඒ නිසා මාලිමාවට ආසන 160 කට වඩා අරන් දෙමු ❤

    • @deepajayalath
      @deepajayalath 6 днів тому +6

      බය වෙන්න එපා 155/160 ලැබේනවා..❤❤❤❤❤❤

    • @KanthiRajini
      @KanthiRajini 5 днів тому +3

      @@deepajayalath අනිවාර්යෙන්ම

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 5 днів тому +2

      අනිවාර්යයෙන් එහෙම වේවා කියා ප්‍රාර්ථනා කරනවා විදේශ සිට අපිත් 🙏🙏🙏🙏🙏🙏

  • @Black_Whole2325
    @Black_Whole2325 6 днів тому +12

    🇱🇰 සිංහල,දමිළ,මුස්ලිම් මේක අපිලගෙ රට ❤,,එක්ව රොදබැදෙමු මුන් පන්නලා මාලිමාවට වැඩ කරන්න බහුතරයක් ලබාදෙමු

  • @amaragamagee6143
    @amaragamagee6143 6 днів тому +10

    ස්තුතියි සියතට 🎉

  • @LahiruDilshan-v2y
    @LahiruDilshan-v2y 6 днів тому +12

    ගොම්මන්පිලට කඩේ යන එකෙක්ගෙන් ඇහුවා ඇයි බන් ගම්මා ඒ කාලේ සාෆිට බොරු චෝදනා කරේ කියලා. ඌ කිව්වේ ඒ කාලේ trend එක ඒක නිසාලු එහෙම කරේ 😢
    ලංකාවේ තිබිලා තියෙන්නේ මහා කාලකන්නි දේශපාලනයක් බන් 😢

  • @rohinimeegalla690
    @rohinimeegalla690 5 днів тому +2

    මම ආසම ටෙලි වැකියට.singapore සිටින අපට හරිම සතුටුයි ඔබතුමා ගැන .💕

  • @nilanthidompage9837
    @nilanthidompage9837 6 днів тому +4

    ඇත්තටම මෙච්චර කල් උනේ දූෂිතයන් අධිකරණයෙන් රැකපු එක... නීතිඥ මහත්තුරුත් මුදලට නැමුනා..... දැන් හරි සතුටුයි අධිකරණය ගැන ...... ඔබතුමාට තව ලස්සනට ලියන්නට ශක්තිය ලැබේවා 🙏

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 6 днів тому +10

    සියත නාලිකාවට ස්තුති කරන අතරම ගරු අධිකරණයටද හිස
    නමා ආචාර කරමි .

  • @chandanifernando7456
    @chandanifernando7456 5 днів тому +8

    මාවලගේ මහතාට දීර්ඝායුෂ ❤ මාලිමාවට ජයවේවා ,ජයවේවා ජනාධිපතිතුමනි❤❤

  • @shanli7h
    @shanli7h 2 дні тому

    සත්‍ය නිවැරදිව මහජන අප වෙත ලබා දෙනවාට බොහොම ස්තූතියි 🙏🙂 ... ඉදිරියට මේ වගේම තව වැඩි වැඩියෙන් අපව දැනුවත් කරන්න

  • @JagathKrishantha-b6g
    @JagathKrishantha-b6g 5 днів тому +1

    අනර්ඝ ටෙලිවැකිය, මාධ්‍යමෙහෙවර අගයමු! ස්තුතිය 🙏

  • @graftingart1599
    @graftingart1599 6 днів тому +15

    මාලිමාවට ජයග්‍රහණය

  • @dineshmaduranga6608
    @dineshmaduranga6608 6 днів тому +15

    දැන් කට පුරා කියන්න වචන තියෙන්නෙ ගරු අදිකරනය ගරු දෙශපාලකයො❤❤❤❤

  • @jandrajandra5712
    @jandrajandra5712 6 днів тому +17

    ජයවෙිවා සියත ටෙලි වැකියට
    ඔබතුමාටත් ස්තුතියි ❤❤💪❤💪

  • @abdullhaleem6322
    @abdullhaleem6322 5 днів тому +1

    බොහොම ස්තුතිය සියත❤

  • @tharakatharanga5294
    @tharakatharanga5294 5 днів тому +1

    ඔබ තුමාට ගොඩාක් ස්තූතියි ...🙏🙏🙏🙏🙏❤️❤️

  • @chintasamaranayake933
    @chintasamaranayake933 5 днів тому +1

    ස්තුතියි මාවලගේ මහතා ඔබ කරන මේ මෙහෙයුමට.රටේ වැසියන් සියත ටෙලී වැකිය බලනවානම් ආයෙ වෙන කිසිම පක්ෂයකට චන් දේ දෙන්නේ නෑ මාළිමාවට හැර.මා මෙවර ඡන්දය ලබා දුන්නේ කමලට.නමුත් අපිට කවුරු ආවත් ප්‍රශ්නයක් නෑ දෙගොල්ලොන්ගෙන්, හොරු කොහෙවත් නැති නිසා.ඇමරිකාවේ සිට. .

  • @jdssaxophone
    @jdssaxophone 11 годин тому

    ටෙලිවැකිය එකක් නෑර බලනව 🙏🙏🙏🙏🙏 ජයෙන් ජය ඔබ හැමෝටම

  • @AraNisa-t8x
    @AraNisa-t8x 6 днів тому +6

    අධිකරණය දැන් දෙන සංඥාව රටට සුභයි.

  • @samanthalekamge2995
    @samanthalekamge2995 6 днів тому +3

    තෙරැවන්සරනයි සර් ❤❤❤❤❤❤ ටෙලිවැකියට ජයවෙිවා❤❤ ජයවෙිවා⁣ ජයවෙිවා 👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @MihiraPerera
    @MihiraPerera 6 днів тому +6

    Respect සියත Respect ❤❤❤❤❤❤❤❤❤❤

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 6 днів тому +5

    ගොම්මන් පිල්ලිය,චන්න,උඹලාට ස්වභාදහම දෙන දඩුවම් අප්‍රමාදව ලැබේවා!

  • @malanialwis6080
    @malanialwis6080 6 днів тому +4

    ටෙලිවැකියට ❤💐

  • @hemadayananda
    @hemadayananda 6 днів тому +4

    VERY GOOD SIR JAYA JAYA WAWA ❤❤❤❤SIYATHA

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 5 днів тому

    thank you so much telewakiya

  • @RandunMithula-rf6pd
    @RandunMithula-rf6pd 6 днів тому +3

    සියත tv හොදයි එත් ඇත්ත දැන ගන්න හැමෝටම අවස්ථාව නැ

  • @TharngaSandaruwan-sp1fu
    @TharngaSandaruwan-sp1fu 5 днів тому

    As usual very nice beautiful thank you 😊

  • @chethamindinu3192
    @chethamindinu3192 5 днів тому

    ස්තූතියි 🙏

  • @chathurangachathuranga6925
    @chathurangachathuranga6925 5 днів тому

    සර් මම සර්ගේ ටෙලි වැකිය හැමදාම බලනවා සර්ට පුලුවන්නම් අපිට මේ පාර a/l කල් දාගන්න උදව් කරන්න සර්ට ගොඩක් පින් මාරම අසරන වෙලා ඉන්නේ මේ වෙලාවේ

  • @Newhonorphond
    @Newhonorphond 6 днів тому +2

    Thank you sir. Siyatha teli wekiya digatama liyanna sir. Budu saranai.

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 6 днів тому

    As usual very nice beautiful thank you very much for your explanation go-ahead we need plenty people's like you dear hope to here it tomorrow too

  • @mahindamwk155
    @mahindamwk155 5 днів тому

    ටෙලි වැකියේ කතෘට සහ සියතට බෙහෙවින් ස්තූතියි.මහ අධිකරණයට හිසනමා ආචාර කරමි.කිසිම බාධාවකින් තොරව නීතිය නීතියක් ලෙස ක්‍රියාත්මක කරන්න කිසිම කෙනෙකුගෙ බාධාවක් දැන් නෑ.වැරදි කරපු උන්දලාගෙ මර බෙටි වේලී ඇති බව සතුටින් ධැනුම් දෙමි.

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 5 днів тому

    මේවනමි රටට වටිනා තීන්දු.හොරැඅල්ලන එක ලේසිනෑ.මෙහෙම නීතිගරැක රටක පෙරනිමිති පහලවීමක් ලෙසයි අපට දැනෙන්නෙ.

  • @calistafernando1713
    @calistafernando1713 4 дні тому

    දෙදාස් විසි පහ 🥰🥰🥰🥰🥰අපේ දරුවන්ට යහපත් අනාගත යක් උදාකර දීමට ඉදිරි මැතිවරණයේ දී පාර්ලිමේන්තු ව මාලි මාවෙන් පුරවමු 🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰💪💪💪💪💪💪💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽

  • @surangafernando3100
    @surangafernando3100 6 днів тому +2

    Thanks siyatha ❤❤

  • @dmwijesiri2232
    @dmwijesiri2232 5 днів тому

    ඇනේ වාසනාවන් ,නීති ගරුක සමාජය ක් ,බිහිවූ දාට අපට සැනසීමෙන් ජීවත් වෙන්න පුලුවන්

  • @madushankaabekoon5864
    @madushankaabekoon5864 6 днів тому +3

    ටෙලි වැකිය ❤❤❤❤❤

  • @ImfaazIrshad
    @ImfaazIrshad 5 днів тому

    I really appreciate you sir.u r doing a great job.keep it up.god bless u.

  • @kganga3491
    @kganga3491 3 дні тому

    ටෙලිවැකිය ❤ 🙏

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 6 днів тому +1

    සැමටම සාධාරණ නීතියක්. 👌හැබැයි රට හොරුන්ගෙන් බේරගන්න එකතු වෙමු කිව්වම මතක් උනේ සමහර උන්ට මොකක් වෙලාද කියලා දන්නේ නෑ. තාමත් හොරු පස්සේ යනවනේ 🤔

  • @PriyangikaThushari-m1u
    @PriyangikaThushari-m1u 5 днів тому

    නියමයි 👍

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 6 днів тому +5

    හොරුන්ගෙන්.ලොකු.වංදියක්.අයකරදියයුතුයි.දොස්තරමහත්තයට.කරපුඅපරාදය.සල්ලිවලින්.වහන්නත්.බැහ.අ.5.ලොකුකැලලක්.එතුමාට.ඇතිකලෙ

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 6 днів тому +2

      හොරු විතරක් නෙවෙයි ඒවට උල්පන්දම් දුන්නු ගෑනු ටික, මට මෙහෙම කලා කියලා උන්ටත් පාඩමක් උගන්වන්න ඕනෙ .

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 5 днів тому

    බුදුසරණයි ඔබතුමාට ❤❤❤❤❤

  • @DilshanTharindu-gk6ww
    @DilshanTharindu-gk6ww 5 днів тому +1

    SIYATHA TELEWAKIYA😇

  • @SampathUdayakumara-z9y
    @SampathUdayakumara-z9y 6 днів тому

    ස්තුතියි. ජය වෙවා

  • @npchinthaka4558
    @npchinthaka4558 5 днів тому

    ජයවේවා ❤❤❤

  • @sandyakanthi5708
    @sandyakanthi5708 6 днів тому

    මාවලගේ මහත්මයානෙනි ඔබ වැනි කොන්ද පණ ඇති මාධ්‍ය වේදීන් මේ පිං බිමේ තව තවත් බිහිවේවා ඔබට දීර්ඝායුෂ

  • @BuddhikaDinusanda-ru3fd
    @BuddhikaDinusanda-ru3fd 6 днів тому +4

    Ape gemma siyatha ❤❤❤❤❤ teli wekiya

  • @RavinderDharmarathna-ud6en
    @RavinderDharmarathna-ud6en 6 днів тому +1

    🙏💓💓💓 ආදරෙයි සහොදරයා 💓🙏

  • @nimalkarunathilaka6307
    @nimalkarunathilaka6307 6 днів тому

    👍👍👍👍👍🌹🌹🌹🌹ගරු අදිකණයට අපි හිස නමමින් ආචාර කරනවා. 🙏🙏🙏

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 6 днів тому +1

    Thank you apawa danuwath kalata hithata hari sahalluwak danenawa ❤❤❤👍💯💯

  • @roshanpathirana9655
    @roshanpathirana9655 5 днів тому

    සිරස නම් සටන, සියත නම් ටෙලි වැකිය, බොරුවේ ඇදුම් උනාදමා, සත්‍යයේ ඇදුම් අන්දවන කැඩපතක පිළිඹිබුවන්ය.. අපි ඔබලාට ගෞරව කරන්නෙමු. දිගු කල් වැජඹේවා...❤

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 6 днів тому +1

    හොර දෙශ්පාලුවන්ට කණ කොකා ඇඩුවා විතරයි
    අධිකරණයත් හරියට වැඩ..
    අහන්නත් සතුටුයි ..
    ඉස්සර හිටපු දියවන්නාවේ කම්බා හොරු අධිකරණයටත් කොකා පෙන්නා ගන හිටියේ ..
    ....ජයවේවා මව්බිමට
    අනුර ජනාධිපති තුමාට ජයවේවා
    ..🙏🙏🙏🙏
    එතුමා මෙදාපාර ජනාධිපති නොවෙන්න මේ සමස්ථ හොරු ඔක්කොම අපේ රටත් කාලා වතුර බොනවා..
    .....දැන් සොබාදහම නඩු අසන කාලය ආවා ..හොරු දූෂකයො කරපු පව් වමාරන්න විදවන්න බලාගෙන හිටපියව්..

  • @sunethradissanayake641
    @sunethradissanayake641 6 днів тому

    ගරැ උත්තරිතර අධිකරණයට මාගේ උත්තමාචාරය🙏
    සාෆි වෛද්‍යය තුමනි අපේ අතින් වචනයකින් හරි වැරැද්දක් වුවානම් ඔබ සහ පවුලේ සැමගෙන් සමාව අයදිමි 🙏
    සියත ටෙලි වැකියට ජයෙන් ජයම වේවා !

  • @ChandrikaSenarath-b7m
    @ChandrikaSenarath-b7m 5 днів тому

    අනේ ඇත්තමයි.. ළඟ ළඟ දුන්න නඩු තීන්දු එහෙම එක්ක බැලුවම හිතෙනව තමයි අධිකරණයක් තියෙන්නෙ දැනුයි කියල.

  • @DamiduWijesekara
    @DamiduWijesekara 5 днів тому

    දැන් තමා නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්නේ..❤❤❤

  • @gavi8763
    @gavi8763 5 днів тому

    නියමයි

  • @Dumindu_Sandeepa
    @Dumindu_Sandeepa 3 дні тому

    පට්ට සතුටක් දැනෙන්නෙ❤

  • @KalpaniSardha
    @KalpaniSardha 5 днів тому

    අපිට ජාතිවාදයක් තොමැත.❤කව්රැත් එකයි

  • @ravidurajiw3947
    @ravidurajiw3947 6 днів тому +2

    Cecb සහ cesl යන කොන්ත්‍රාත් සයිට් කරන කොම්පැනි දෙකක් තියෙනව එකක් රජයෙ අනික පවුද්ගලික ඔය දෙකේම ඉන්නෙ කම්බ හොරු මම ඉලෙක්ට්‍රිකල් කරන්නෙ මට ලක්ශ 9/1/2 වගේ පොලු තිබ්බ ඇග්‍රිමන්ට් ගහල තියෙද්දිත් අනිත් අයටත් හුගකට එහෙමයි අනික සෑහෙන්ඩ ඉන්ජිනේරුවෝ වයර් කම්බි සිමෙන්ති සෑහෙන්ඩ හොරකම් කරනවා තනිකරම වන්චාවක් වෙන්නෙ ඒ කාලෙ 2021 හැම තැනටම ගියා වැඩක් නෑ යට ගහනවා 😢

  • @mtmmahir4511
    @mtmmahir4511 6 днів тому

    ඔබතුමාට.ජයමවෙවා❤❤❤❤❤❤

  • @TuanFarook-s5l
    @TuanFarook-s5l 4 дні тому

    Grade siyatha ❤❤❤❤

  • @shanthakumara5830
    @shanthakumara5830 5 днів тому

    Obathumata budusaranai ❤❤

  • @AbdullaAbdulla-m8x
    @AbdullaAbdulla-m8x 6 днів тому

    අනිත් එක සහෝදරයා ලංකා පොලව විස වලින් පුරවපු අන්තිම පහත් නාලිකා ටික තමයි තවමත් ඉන්නේ සුදු හුණු ගාගෙන එනිසා මොහුන්ගේ ඉපයුම දැන් ශරීරයේ තියෙනවා ඒ කළ පාපයට අනිවාර්යයෙන් දැඩි දඬුවම් දිය යුතුමයි වර්තමාන ආණ්ඩුවෙන් ☝️

  • @sasikawijekoon8741
    @sasikawijekoon8741 5 днів тому

    මාවලගේ මහත්තයා හදවතේ මාධ්‍යවෙිදියා ❤️

  • @jenetteweliwita825
    @jenetteweliwita825 5 днів тому

    Dr shafi. God blees you thank you. Mr. Mawalge. N P P❤❤❤❤❤❤

  • @MerinJayathilaka
    @MerinJayathilaka 6 днів тому

    ❤❤❤❤siyatha televekiyata ❤❤❤❤❤theruwansaranai ❤❤❤

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 6 днів тому +1

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉 jesuphitai obathumata

  • @kelumnishantha6689
    @kelumnishantha6689 6 днів тому +1

    Siyathata❤❤❤❤❤

  • @meemanagerajitha3984
    @meemanagerajitha3984 6 днів тому +4

    Siyatha ❤❤❤

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 6 днів тому

    ❤❤❤siyatha News balan gama tele wekiyatha balla thamai me tele wekiyatha balanwa tele wekiya balanna balanna asai Lal hemantha sir obata bohoma pin mahajanthawata hora deeshapalakayage helikirima obata deegasiri hadapathalenma pathanwa god bless you👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @weerawanshaherath8087
    @weerawanshaherath8087 6 днів тому

    ,ජයවේවා ටේ ලිවැකිය😊😊😊😊😊

  • @mohammadnazar3594
    @mohammadnazar3594 5 днів тому

    Thanks news

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 6 днів тому

    Well done brother and well said brother

  • @nilmininilmini1569
    @nilmininilmini1569 5 днів тому

    Respect goes to all who stand for

  • @MalaviArachchi-h2w
    @MalaviArachchi-h2w 5 днів тому

    මරැ ❤️